Bro I think you got some paranormal evidence in your video.you should watch it again.There is an orb on the bed and moving so fast toward to the camera. You should check the second room video recording . Which I think that guy mentioned it was grandma’s.
Nava aiya mama kuppaya .. patta.. aa vidro aka.
Adareyi godaaaaaaaaaaaak
Kuppaya🥺🥺🥺🥺🥺
කෝ අයියේ හොල්මන් වීඩියෝ😟😟😟😟
Y
මේ අංකල් හොදයි බං මලගෙවල්වලට රෑ එලිවෙනකල් නයි අරින්න 😂😂😂
Phadilwama
😁😁😁😁😁
Sirwatama
😁😁😁😁😁😁😁
Aniwa bn
ලස්සන ගෙදරක්. පිළිවෙලට පිරිසිදු කරලා සංඝයාට පූජා කරලා වස් වසන්න
සළස්වන්න මාස තුනකට. පිරිත් කියලා කහ දියර ඉසලා දන් දීලා පින් දෙන්න. සුගතියකට යන්න කියන්න ඒ හොල්මන්ට. ගෙවල් නැති ඒ වගේම හොල්මන් වලට හිත නොගැස්සෙන කෙනෙක්ට ගෙදර ඉන්න දෙන්න.
ඒකනමි ඇත්ත කතාව
ane hukahan mahattayo meta holmanan yakek..
🖕
😹🔫
Tharaha wenna epa.. oya අන්තිමට kiypu hitha nogassena kenekta පිරිත් kiyanna one ne... ewa hoda wada eth pirith kiyl kaha wathura ihala holman walata baya nethi kenekta ewa wadak ne
ඔක්කොම පරණයි අලුත් සිමෙන්ති කොට්ට දැක්ක අය කෝ බලන්න😂😂😂👏
හරි ඉතින් පරන ගෙදරකට අලුත් සිමෙන්ති ගේන්න බැරිද මොකක් හරි දෙයක් හදන්න ගේන්න ඇති මැට්ටෝ😁😁
baik ekakuth thibuna nada???
@@5ersTrading කතා කරන කැත ඇයි ඔයාට මොකද මම මොනවා කීවත් වීඩියෝ එක බැලුවනම් පාඩුවේ කොනට වෙලා ඉන්නවද ඔයාට නෙවෙනේ මම එහෙම කීවෙ
Lakshan Vithanage 26 mahen.maqath subacribed karana
@@රෝසකිරිල්ලීරෝසකිරිල්ලී api wath balanna
පට්ට සුපිරි Video එකක්.... 5:43 to 5:48 අතර තව අංකල් කෙනෙක් දැක්ක අය Like කරන්න
ඒ අංකල්ගෙ හෙවනැල්ල දැක්කේ නැද්ද මචං
@@kumardanu2380 hm
danushka danu අඩෝ මචන් එ අන්කලයගෙ හෙවනැල්ල නෑනෙ බන් කව්ද බන් එ මම හොදට බැලුවා එක නම්
@@kumardanu2380 ඔව් මචං ඒ අනිත් අංකල් ගේ හෙවනැල්ල නැ තමා
@@WORLDLIBRARY aya balahan. dn thiyanwa 😂😂
ඔය background සද්දෙ දාන්න එපා බන් නිකන් පොඩි උන් බය කරන්න වගේ😂😂😂👆
මේ අංකල් කාරය බොරු කියන්නේ මිනිහා කටින් බය කරන්න උත්සා කරනව අහාන අහාන හැම දේටම ඔව් කියනව
ඔවුනේ බං
😂😂
Nishada devanga 57 magen.mawth subacribed karana
😂😂
අපේ පැත්තෙ මේ වගේ ගෙයක video එක්ක දැම්මනම් පහුවදා වෙනකොට පිත්තල බඩු ටික උස්සලා.....ඒ තරම් හොරූ....✋😂
සිරාවටම
ඒකනම් 👍 හරියටම හරි
Me manussaya kiyanne boru
හම්මෝ 😂🔨 අපෙත් එහෙම තමා
TecH ParadisE. එකනේ..නේද 😁
මල්ලි ඔයාලා හොල්මන් අවතාර ගැන මිනිසුන්ගේ හිතේ තියෙන බය නැති කරන එක ගොඩක් හොඳයි දවල්ට හොල්මන් නැති රෑට විතරක් හොල්මන් තියෙන රට ලංකාව තමයි මේ වගේ වැඩසටහන් කරන්න වර තවත් ශක්තිය ලැබෙන්න ඕනේ
It's night
දෙවනි කොටසකුත් දන්න. අපි බලන්න කැමති ඒදා රැ මොනාද උනේ කියලා.
කැමති යාලුවො ඉන්නවා නම් මගේ වීඩියෝ බලලා හොදයි නම් සබ් එකක් දාන්න
එක දවසින් හොල්මන් අල්ලන්න අමාරුයි... හොල්මන් උනත් කැමති නෑ විනාශ වෙන්න.... හොල්මන් උනත් රහසිගතව ඉන්නයි ට්‍රයි කරන්නේ......
@ASHIYA BRO hriii. Thank you
Julan's Vlogs
Nava සුපිරි වැඩක් බන්, හොල්මන් සම්බන්ධයෙන් විඩියෝ කරනවානම් සුපිරිම sup එකක් දෙනවා.... පුළුවන් නම් බොරැල්ල කනත්තෙ විඩියෝ එකකුත් දෙන්න bro
මෙ අන්කල් බොරු කියන්නෙ.. කියලා හිතෙන්නේ මට විතරද!
ඔව්....
Don Dunesha ahama na attamai holman sudu
Maka.ganghala.
Unda danuut billa
ගිහින්ම බලන්නෝනේ
අංකල් කියන කතා ඇහෙද්දි හිනා කාල මැරෙන්නෙ මට විතරද 😂😂😂
මේ....උබලා දන්නවද ඔතන හොල්මන් කරවනේ කවුද කියලා...🤔🤔🤔 ඔතන ඉන්න අර පොරම තමයි...😀😀 වෙන නමි හොල්මනක් නෑ..😀😀😀 බොන්ට නැති උනාම ඌට හොල්මං පේනවා.😀😀
Hahah ow ow math dakka bonna thibba tika
ඔ වු මචෝ උබහරි ඌට බොන්න නැත්නම් හොල්මන් තමා
😁😁😁😁😁😁
Ow ne
😂😂😂
Nava brother ඔයාගේ concept නම් නියමයි හැබැයි sound quality, video quality නම් තව හදා ගන්න ඕන. මී මැස්සෝ, Leasing vehicle park ,මේ video එක එල.
හුණුගල් නැති ශක්තිමත් බැදීම්කට සංස්ථා සිමෙන්ති 😂😂😂😂🤣🤣🤣
අම්මෝහ් අයියේ ඔයා නම් කියලා වැඩක් නෑ...සුපිරි ....මාර අද්දැකිමක් ..ඔයා සුපිරි පොරක්
හොල්මන උයන්න පිහන්න කැමති පාටයි 😂 හිනා උනාට මාත් බයයි😭
😂
😂
Uba nam marai bn nava.fatta videos aran enne uba.fatta ban...digatama karagena yamu..ela
Pemalal Kusumsiri 95 magen.mawath subscribed karanna
බෝරු.මනස්.ගත.උදෙ.හවහා.බුදු.ගුන.සිහිකරානම්.මොනම.හොල්මනක්වත්.පේරේතයේක්වත්.කිට්ටු.වෙන්නේ.නැ.එතරම්.උතුම්.අපේ .අමාමෑණි බුදු පියණන් වහන්සේගෙ.දර්මය.ඔයලා.දෙන්නට.තේරුවන් සරණයි
Oya boru kiyanne oyalawBayagannanna
Boruboru
ඔයගෙ picture එක වෙනස් කරගනින්
කාලනි අම්මා කුවෙට් කුවෙට් කියලා බුදු පින්තූරයක් දාන් ඉන්න එපා😐
ඔයාගෙ ස්පේස් බාර් එක වෙනුවට තිත තියන කී බෝඩ් එක මොකක්ද අනේ😂🤘
පට්ට නවා👍🏻
හොල්මන් වලට බය නැති එවුන් ඉන්නවනම් දූපතටත් ගොඅවෙලා බලන්න.💀
Fist like,comment ,viewer😁
කොහොමත් ආනාවෙි කොල්ලෝ දන්නවා ගරැ කරන්නන්ට ගරැ කරන්න.සුබ පතනවා නවා ඔබට මෙය ඉදිරියට කරගෙන යන්න ..god job.god luck...
අලුත් සිමින්ති කොට්ට.
අරක්කු බොතල්. කාල , බාගේ
බියර් ටින්.
ගෑස් ලිප්.
බේසමේ හොඳ වතුර
අලුත් කහ පාට ට්‍රවල්ස්
බයිලා......
Ai ban m number bike ekakuth tibbe holmanata padinna
කොණ්ඩම් පැකට්.. යට ඇඳුම් එහෙම හම්බුනොත් අපිට කියන්න ඕනි හොඳේ.. සෙට් වෙලා මලක් ගහන්න මරු පොට් එක😂😂
Boru bn oya
තරාතිරම නොබලා ඔබ හැම මනුස්සයෙකුට ගරුත්වය දිලා කතා කරනවා එ වෙනුවෙන් මන් ඔබට රෙස්පෙක්ට් කරනවා ඔබගේ වැඩසටහන් මන් හැමදාමත් බලනවා සුබ ගමන්
නවා broo... බොරැව නම් ලෙසට තියනවා... සමහර තැන් අතාත්විකයි... ඒ නිසා බොරැ කියල තේරෙනව බලද්දි....❤❤❤
Manawada?
Fake sounds edited too
අම්මෝ කාලෙකින් හොද වීඩියෝ එකක් බැලුවා නෙද්දකින් 😂😂😂😂😂😂😂
Me wage vlog tikak karapan machan.supiri
Dumindu Rukshan 7 magen.mawth subcribed karana
නවා අය්යා.... ඒක පට්ට ❤❤
ඇත්තටම මට සතුටුයි. ඔබ ගුණ ගරුක අයෙක් අනික නිර්භීත අයෙක්. මම ආස කරන ක්ෂෙත්‍රයේ අධ්‍යනය නියමටම කරනවා දිඅනක මා ඔබ සමග එක් වෙනවා..
සුපිරි. මේවගේ විඩියෝස් ඉස්සරහටත් ගේන්න. ඔය අන්කල්ගේ වැරැද්දක් නෙමෙයි ඒක. එයා බොරුත් නෙමෙයි වෙන්නැති කියන්නේ. හිත දුර්වල මිනිස්සුම ඔය වගේ සද්ද හදාගන්නවා ඔළුවෙන්ම. මොනව වුනත් ඔහොම තැනක රෑ ඉඳලා ඇත්ත පෙන්නපු එක වටිනවා.
👍 නියමයි නියමකොල්ලේක් හැමදේනාටම හොදට කතාකරනවා ඇත්තටම හොල්මන් කියලා දෙයක්නැ මට ආසයි හොල්මන් දකින්න ඒත් පේන්නේනැනේ දැකලත්නැ
supeer oya ane. ...jaya weea
හොල්මන් නම් නෑ ලොක්කා එත් පෙරේත ආත්ම් නම් ඉන්නවා විශ්වාස නැත්තම් අගක ඉදන් කෙලවෙනකොට තේරෙයි අන්න එදාට මට කියපම් පුතේ අපිත් කට්ටඩියෝ😂
Good malli.oyage videos niyamai
බොරු දේවල් නම් දාන්න එපා නවා චැනල් එකත් එක්කම එපා කරවන්නයි උබ ඔය හදන්නෙ ආසාවෙන් බලන් චැනල් එකක් මේක උබට ගොඩක් ගරු කරනවා බොරු නොදා හරි දෙයක් කරහන් අයියා good luck 👍❤️
😎🤚🏿🤚🏿
හොල්මන් ට බයික් එකකුත් තියේ.. 😁😆ම්න් තාම් දැකලා නෑ හොල්මන්
හොල්මන් ගොඩක් කතා කරන සද්දෙනම් ඇහෙනවා. 😂😂😂😂
ඔය කලුපාට ජරාව වවුල්ලු බෙටි කොහමත් පාලු ගෙදරක ඔවා තියනවා
පට්ට විඩියෝ එක බන් පුලුවන් නම් දික්කන්ද වලව්වේත් ඔහොම විඩියෝ එකක් කරපන්කෝ ප්ලිස් බන් ❤️
Ane ow affa...eth itim yna eka hinayk thmai ekta nm
@@udenikw9089 යන්න පුලුවන්...එත් කවුරුත් යන්නේ නෑ බයට...ඒ වලව්වේ කිසිම කෙනෙක් නෑ
@@tvmax975 apith giya blnna yanna bw kisima kenkta..merland game sohone idn blnna puluwan..
ඒ වලව්වට ඔබේසේකර හාමු කොහමටවත් ඇතුල් වෙන්න දෙන්නේ නෑ වෙඩි තියෙනවා
Walawwta yanna denne na
Sathiyak hitahanko machan balanna thawama ubalawa addiyaanaya kare na api ha ha ha igawa sare waren mekata dennam jambu 👻👻👻👻👻👻👻👻
Nava mama Manusha patta video eka ah.suppa bro
Nava vlogs adareii
මාමා කාරයා රෑට මුර කරන්න වෙයි කියල හොල්මන් පිට දාල ගෙදර යනවද කොහෙද 😂 එතකොට කවුරුත් හොරකමේ එන්නෙ නෑනේ
අන්තිම වෙද්දි පට්ට නිදි මතකින් ඉන්නෙ කියල හොදට පේනව,,,මාර මහන්සියක් වෙන්නෙ ,,පට්ට දිගටම කරගෙන් යමු👌👌👌
ඔයා හොල්මන් වලට බය නෑ නේ. සුපිරියි !
Nava ඇත්ත නම් ඇත්ත කියලා, බොරු නම් බොරු කියලා දාපන් Comment එකක්.. අපිත් කැමති හොල්මන් දැක්කේ නැති උනත් ඇත්තටම හොල්මන් තියෙනවා කියන තැන් වලට ගිහින් විස්තර අහලා, Night එකක් ගහලා, NightVision Camera එකක් ගහලා, Seriously මේ වැඩේ බැහැලා කරනවට. අද්භූත දේවල් කොහොමහරි එලියට ගන්න තියෙනවා නම් වටිනවා ❤️❤️
ado sira kathawa bn
නවා අයියා මාත් කුරැණෑගල..අයියා මිනිස්සුන්ට කතා කරන හැටි නියමයි..ashenaya වගේ නම කාගන්නම් එපා..🙏🙏
Aapith kurunagala thamai haloo 👍👍👍👍
ඔය.. ගෙදර කරන්ට් බිල ... ගෙවන්නෙ ඉන්න.. හොල්මන් ද.. බං..😃😃😃😃😃😃😃😃😃😃😁
🤣🤣🤣🤣🤣
ඒකනෙ බන්
😆😆😆😆😆😆😆😆😆😆
😂😂😂😂😂😁🤣
Mn dakke na passe dakke 😂😂
දෙවැනි කොටසත් දැන ගන්න තිබ්බොත් හොඳයි
හොල්මන් දකින්න එක දවසින් බෑ... අඩුම තරමේ යම් තැනක දවස් දෙක තුනක්වත් ඉන්න ඕන... වීඩියෝ කැමරා අල්ලගෙන හොල්මන් වීඩියෝ කරන්නම බලන් ඉද්දි හොල්මන් උනත් එලිපිට එන්නේ නෑ..... අනික ගේ ඉස්සරහට ගිහින් හොල්මන් බලන්න ආව විස්තර කියපුවාම ඒ තැන්වල ඉන්න හොල්මන් වලට ඒවා ඇහෙනවා.. ඒ වගේම හොල්මන් ඔබලා කථාකරන ඒවා අහගෙන ඉන්නේ..... ඒ අදෘෂ්‍යමාන බලවේගය ප්‍රසිද්ධියට කැමති බලවේගයක්නම් ඔබලාගේ කැමරාවලට පෙනෙන්න ඇවිත් හිදීවී... ඔබලාට පෙනෙන්න ඒවී... ඒත් ඔබලාට යම් අදෘෂ්‍යමාන බලවේග දැකබලා ගැනීමට හෝ ඒවායේ අත්දැකීම් විදගැනීමට අවශ්‍යනම් ඒ තැන ගැන පිටස්තර තැනක ඉදල හදුන්වාදීලා, අදාල තැනට කැමරා අරගෙන එක පාරම ගිහින් ඒ ගැන කථානොකර අදාල වැඩ ටික කරගන්න.. කොටින්ම කියනවනම් හොල්මන් වලටවත් දැනගන්න විදිහට කථාකරන්න එපා ඒ තැන්වල.....
කොහොම නමුත් ඔබට හොල්මන් දැකගැනීමට හෝ එවන් අත්දැකීමක් ලබන්න අවශ්‍යනම් එවැනි තැනක සතියක් හෝ පදිංචිව ඉන්න.....................
මෙන්න අපි හොල්මන් බලන්න ආවා.. හොල්මන් කෝ....එලි බැහැල අපිට පේන්ට වරෙව්.. කෝ තවම නෑනේ .... කිය කියා හොල්මන් දකින්නනම් අමාරුයි......
Yanawa yanawa ma gadara kamara emathanama olmana thiyanawa ettha kathawa
Ou oba kiwwa kathawa hari.
Holman sinhala dannawada?
ඔබ හරි..
හොල්මන් කියන්නේ ඕනා දෙයක් ඇහෙන දකින බලවේගයක් ..
බෙර ගහලා ආවොත් හොල්මන් අල්ලා ගන්න අමාරුයි..
ඔයා තමයි හරිම විදිහ කියලා තියෙන්නෙ.
කාලෙකින් පට්ට ජොර්ක් එකක්....
Oya hari ahinsakai malli Akamai mama oyage video balanne oyage boru sobana ne jaya wewa
මේ වීඩීයෝ එක ගැන මම හරියටම කියන්නේ දන්නේ නෑ,මොකද මං ඇස් දෙකටම දැක්කේ නැති හින්දා,ඒත් හොල්මන් කියලා දෙයක් තියෙනවා,මම ඇස් දෙකෙන්ම ඔය දේවල් දැකලා තියෙනවා.බයානක අවස්තාවන්ට අනන්තවත් මුහුන දීලා තියෙනවා,අදටත් දකිනවා මුහුන දෙනවා.
anyway නවා ඉදිරියටම කරගෙන පලයන් ජය වේවා❤️👌
උබ මානසික ලෙඩෙක් බන්.. 🤣🤣 තාම එ කාලේ පොරක්
👍👍👍
@@lankafun8724 uba dawasaka awatharayak dakkama therei bro 😂😂 ethkn ubt devipihitai
Mge gewal kanattak eha patte.. mm one taram rata cigarette gahanna yanne eekata bn.. mona awatharada.. 🤣🤣 ra 12ta 1ta 2ta ghn gahanawa gedara minisu nida gattama..
Ubalage kanaththe nathuwa athi ekko ubta pennathuwa athi 😑 math mage as dekatama dakla thiyenawa ahila thiyanawa danila thiyenawa 😕 uba kohomada naha kiyanne
Niyamai aiye thavath mevage videos danda
හොල්මන් කෙසෙවෙතත් හොඳට අඩි ගහන උන් සෙට් වෙන තැනක් වගෙ 😂
Ow bn😂
නිවැසියන්ගේ සියලු දේම මේ නිවස තුල තියෙන නිසා මේ ගෙවැසියන්ටන් මොකද උනේ කියා නීතියෙන් සොයා බලන බලන එක වටිනා කාරනයක්.එ අය ගියානම් වෙඩින් ඵොටො එක අරන් යන්න .ඕනා නේද .සමීක්සනය කරපු අයට මේ ගැන උනන්දු වෙන්න.පුලුවන්.ඔබලාට ඉස්තුති මෙවැනි වීඩියෝ දානවාට.
අංකල් හොඳට කසිප්පු බොනවා wage
මලගේක නයිට ගහන්න මරු භාන්ඩේ 😂.මේ ගෙදර ලයිට් බිල ගෙවන එකාට මාරම ඉත්තෑවෙක් ඉන්නේ😂😂
කොහොමත් බීලා බීලා නතර කලාම ප්‍රසාරණය උන ස්නායු නැවත සංකෝචනය වෙද්දී හොල්මන් පේනවා. ඒකමටත් වෙලා තියෙනවා කීප සැරයක්ම.
thomson bandar nodakin bebadda😂
Hapoi deviynea....😂😂😂😂
😀😀😀😀😀 ඇත්ත
Ammmmooo ...chuooth giya akata nam😂😂😂
😃😃😃😃😃😁😁😁
Nava Ela bro . Jaya wewa
Uba background dhaala thiyena sound effects tikath full kora! Nikan real wagey!
Unclege Mew wage gon katha kauda ane wishwasa karanne?🤣🤣🤣🤣🤣🤣 Habai Nava oyage vlogs niyamai. Keep up the good work.
මේ ගෙදරට cctv කැමරා සවි කරා නම් හොල්මන් බලන්න පුළුවන් නේද ???
වාවු 👍 නියමයිනේ කාටවත් ඔක හිතුනේනෑනේ හරියටම කවුද කියලා දැන ගන්න තිබුනා
@@nimalmalgahamuladeniya9351 hm hm
@@pethumsuranjana HI
@@nimalmalgahamuladeniya9351 😂
Very true......You.proved the public what it is.....Thank you!
මේ මනුස්සයා .යම් ආකාරයේ වාසියක් තකා හෝ.වෙනත් හේතුවක් නිසා කරන ප්‍රචාරක කටයුත්තක් විය හැකියි.බූතාත්ම ක්‍රියා සිදුවන නිවාස මන්දීර ලොව නැතුව නොවෙයි
Patta machang
Noise eka wadi. පොල් ගාද්දි පොල් ගාන sound එකක් දාන්න තිබුණා.
ube wade supiri mchn.habai uncle kareya hena nai tikak arinne beela awilla
තනියෙන් ඉන්න ඹය ගෙදර එතකොට හොල්මන් බලන්න පුලුවන් වෙයි කට්ටිය එක්ක ගිහිල්ල හොල්මන් අල්ලන්න පුලුවන්ද
බුදු සරණයි පරිස්සමෙන් යන්න
විකුණනවා නම් මට කියන්න .
Background Music tika maru Athal 😂😂 Harry potter eken da broo
අන්කල් කාරයාට ගෙදර ඔනී වෙලද දන්නෑ මේ ගේම ගහන්නේ.
ඇත්තටම සුපිරි ව්ඩියෝ එකක් අපේ ගමෙත් තියනවා පුලුවන්නම් එන්න 🤯🤯
විස්තරේ කියන්නම්. ඔය ගේ තියෙන්නෙ උඩවලවෙ. වලවෙ රේස් බලන්න ආපු වෙලාවෙ අපි රැයක් ඔතන නිදාගත්තා. කිසිම හොල්මනක් නම් නෑ. අර පුටු උඩ වාඩිවෙලා බීලා උදේ සනීපෙට නැගිට්ටා.
උඩුදුම්බර තියෙනනේ මහත්තයො මහියංගන මහනුවර පාරෙ...උඩවලව තියෙනනේ රත්නපුර district. ඔබතුමාට වැරදුනාද මන්ද....🤣😂
බොරු කියන්න එපා බං. උඩවලව කොහෙද උඩදුම්බර කොහෙද.😂
😂 පල ඩෝ යන්න. බොරු නොකියා..
යූටියුබ් කාරයො බොරු කියද්දි අපි පොඩි බොරුවක් කිව්වම මොකෝ බං 😂😂😂
Thopi wage ewun tama parliment eketh inne boru atta wage kiyanwa
Supiri aiya ❤️❤️
ඔය ගේ ඇකුලේ දොර ජනෙල් ඇරලා ගේ ඇතුලේ Dj පාරක් දාලා බ්කිනි ඇදැන් ඉන්න සුද්දියෝ 5 දෙනෙක් විතර ගෙනැල්ලා පාටියක් දැම්මානම් ඉතින් ගොඩ මෙන හොල්මනක්වත් නෑ
ප්‍රශ්නේ ඉවරයි නේ!!
❤️❤️❤️❤️Thawa holman videos ona kiyana aya like ekak damu
Gammata❤️❤️❤️
නවා හොල්මන් බලන්න ඕනී නම් සිරිකොතට යමං 😜
Shakur T 73 magen.maqath subskaranna
Maru aiye ,holman Mama eththatama dekala nethiyenava aiye
වට පිටාවේ සද්දේ මුං 3න නෙමේ තව හත් අට දෙනෙක්ගේ කටහඩ තියේනේ
Sirawata eka ahenw hena set ekak innwa kiyla 😂😂😂
ඒකනේ බං මුං ඔහෝම ගොං ආතල් දෙද්දි Subscribe කරන්න වත් හිතෙන්නෑ 😂🤣😂
Ammo baya hithenwa..👻👻
සද්ද එන නිසා කුරහන් ගල විසි කරල....පොරගෙ ගෙදරට වෙන්න ඇති...යකෝ මේ කෑගල්ලෙ මගෙ යාලුවෙක්ගෙ ගමේ මිනිහ ගෑනිව මරල නිසයි මේ ගෙදර බාවිතයක් නැත්තෙ....
Ada wage mathakai ae minimeruma Una dawase API bus eken behala giya balanna.. paw Ada genu lamai denna adapu tharam
Mokkda mokkda e siddiya e me gedarada ethkota
Ethkota egollangeda Ara photo
@@rodda289sk ow ae gedara
@@masaalvadai6877 habai bn arunm hadanne in ehen yawagnna kohoma Hari Boru kiyla eka hodata penwa
Video eka nam maru
මූට මේ බැක්ග්‍රවුන් සවුන්ඩ් දාන සොෆ්ට්වෙයාර් එකක් ලැබිලා වදුරට දැලිපිහිය ලැබිලා වගේ.
Ammo 😂
පින් බිම ශ්‍රී ලංකා 8 mahen.mawath subacribed karana
Ube video patta mcn. Eth oya ankala kynne boru bn
Bro I think you got some paranormal evidence in your video.you should watch it again.There is an orb on the bed and moving so fast toward to the camera. You should check the second room video recording . Which I think that guy mentioned it was grandma’s.
ඇලුත් සිමෙන්ති ඩෙක්ක අය් කො බලන්න
උබලත් බන් කාමරේකට ඔලුව දාන්නේම ලයිට් නැද්ද මේකේ කියලා බයෙන්. චන්ඩියා වගේ ඇතුලට තනියම ගියේ නෑ එකෙක් වත්. අන්කල් නම් වැඩිපුර අතින් දාල කියනවා කියලා හොදටම තේරෙනවා. උබලා දෙනත් බන් බයේ එක කාමරයකනේ ඉන්නේ. කාමර දෙකක තනියම ඉදලා. රෑට බිත්තරයක් එහෙම බදින්න තනියම කුස්සියට යන ඒවා වගේ ඒවා කලේ නෑනේ.... බොරුවට උදේ කියනවා කට්ටියම එකට ඉදලා හොල්මන් නෑ කියලා.. 🤣🤣😂
Biththara beddama holman enavada hutto
Grave encounter wage ekak karanna. Real ghost and some sound e wage dewal hoyanna
Back ground music ekt baya wenawa yakooo
Ela kiri machana hidata program eka kranawa ela kiri
ඔයාගෙ අනික් හැමෝටම කරන ගෞරවයට Respect
මහනුවර මහරෝහලේ මානසික රෝගි අංශය වෙත යොමුකරන්න..... වැනල් එක කරන මල්ලී..එන ගමන් මාවනැල්ල දී ආරියසේන යු ගමගේ මහත්තයා හමුවෙලා... විඩියෝ එකක් කරන්න....
කැඩිච්චා හදන්න වෙන්න ඇති සිමෙන්ති තියෙන්නෙ මයෙ හිතේ🙄🤔😁🤭
නෑ මචං කාඩියට දාන්න සිමෙන්ති ඔක කසිය පොට් එකක්
මචන්..ඔබතුමා.මහත්මයා....සුපිරි මචං තැන්ක්ස් ....මිනිස්සුන්ට ගරු කරන හිතහොද යූටිබුස් කෙනෙක්....ගුඩ් ලක්
mun 2nna baya wela okkotma wada... ela ela bn... good luck
Thaniyen idala me video eka kala nam watinawa
ඔය ගෙදර තියන ලිපිනය දෙන්න මම ඔය ගෙදර 1 year ඉන්නවා
🙄😱👻
Ane idi kiyala thama baya😅😅😅😅
@@nimmimudalige1784 😵😵😵😵😵
@@mariyamihiri165 🤪🤪😠😠
Denma baya wela🙃😅
E patta appa😋
කවුද රෑට උයනවා නං කන්න ප්‍රශ්නයක් නෑ නේ ,කැඩුණු බිඳුණු තැන් හදන්න සිමෙන්ති ත් ගෙනල්ලා තියෙන්නේ ,ඒ කියන්නේ හොල්මන මේසන් බාස් කෙනෙක් ද 🤔🤔
😂😂