අරක සූත්‍රය | Mankadawala Sudassana Thero | 2023 10 27 | Sathi TV |

Поділитися
Вставка
  • Опубліковано 27 лис 2024

КОМЕНТАРІ • 29

  • @chitralathasiriwardhana4884
    @chitralathasiriwardhana4884 Рік тому +7

    පින් වත් ස්වාමීන් වහන්ස අවසර ගාම්භිරවු ශ්‍රිසද්ධර්මය මුල මැද අග මනා ලෙස ගලපමින් දේසනා කිරිමෙන්ද අප ස්‍රවනය කිරිමෙන් ද දර්මදානය පැවැත්වීමෙන්ද අප සියලු දෙනටම උතුම් වු නිවන් සම්පත් ලැබිම පිනිසම හේතු වේවා සත්පුරුස ඇසුරම ලැබේවා සසර වසනතුරු නැන නුවන බුද්ධි ය ලැබේවා නිදුක් නිරෝගි සුවයම ලැබේවා තෙරුවන් සරනයි

  • @catdog363
    @catdog363 Рік тому +3

    පිංවත් ස්වාමින් වහන්ස මමත් ධර්මය අහන් ඉද්දි සැම දේම අවබෝධ වුනා. එත් කෙනෙකුට කියන්න බය වුනා මොකද මාව ඒ අයට පිස්සෙක් වගේ පෙනෙයි කියල. ඒත් අද මට ස්තීර වුනා.මාගේ බුදු පියානන් වහන්සේ වදාල ධර්මය මෙය තමයි කියල. පිංවත් ස්වාමින් වහන්ස පඨවි, ආපෝ ,තේ⁣ජෝ වායෝ යන 4 එකතු වන තැන වර්ණ ඝන්ද,රස,ඕජා සෑදෙන බව තමයි මට හමු වුනේ ධර්මයේ ඒ බව ඔබ වහන්සේ දකින විදිය පැහැදිලි කර දෙන සේක්වා. මේ දෙය මම කියවුයේ සුවිසිප්‍රත්‍යයේ

  • @kanthikulatunga4205
    @kanthikulatunga4205 Рік тому

    සාදු. සාදු. සාදු. තෙරුවන්. සරනයි. ඹබ. වහන්සෙට

  • @oppriyani5318
    @oppriyani5318 Рік тому +2

    සාධූ සාධූ සාධූ
    ඉතාමත්ම වටිනා දේශනාවක්.
    නිවන් මග මනාව සරලව පැහැදිලි කලා.
    උපාදාන කෙලෙස් කණ්නාඩි ගලවා මනසෙහි පෙන්වන දේ ගැන සිහි නුවණින් විමසා බැලීම නිරතුරුවම කිරිම තමයි දැන් අප කරන්න ඕන.
    ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා.
    ඔබවහන්සේට නීරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා.
    🌸🌸🌸
    🙏🙏🙏

  • @chandranisuraweera6226
    @chandranisuraweera6226 Рік тому +1

    සාදු සාදු සාදු!

  • @veenavisulakkhana9968
    @veenavisulakkhana9968 9 місяців тому +1

    3:53 ආරම්භය
    5:07 නිදාන කතාව
    14:18 නිදාන කතාවෙන් ගත හැකි දේ
    18:51 අරක ශාස්තෲවරයා
    30:44 දාන, සීල, භාවනා තුනම වැදගත් බව
    37:51 පාරමිතා පිරූ බෝසතුන්
    44:07 ගැඹුරු මාතෘකාවට පිවිසිම
    45:37 සම්මා දිට්ඨිය හැදින්වීම
    48:19 උපාදානය
    51:42 රූප කෙරෙහි ඇතිවන උපාදානය
    56:40 TV උපමාව
    1:01:50 පත්තරයේ උපමාව
    1:04:31 පාට කණ්ණාඩියේ උපමාව
    1:10:07 සත්ව පුද්ගල සංඥාවේ යථාර්ථය
    1:15:14 දේශනාවේ සාරංශය

  • @nimeshikaSewwandi-i9v
    @nimeshikaSewwandi-i9v Рік тому +1

    සුමධුරයි..උතුම් වූ ගම්භීර ධර්මය.🙏🙏🙏

  • @ManelDayawathi
    @ManelDayawathi Рік тому +2

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏

  • @isuruherath7281
    @isuruherath7281 Рік тому +5

    නිවන් දුටු හිමි... 🪷🪷🪷 🙏🙏🙏

  • @sankamaheshsubasingha9435
    @sankamaheshsubasingha9435 8 місяців тому

    ☸️ ලොවී ලොව්තුරු සුව ලබනු රිසියෙන් සදහම් අසනු කැමැත්තෝ සවන් යොමත්වා...!!!

  • @neetapremathilaka6859
    @neetapremathilaka6859 Рік тому +1

    Pinwath sawaminwahanseta mage 🙏 nmaskarayawewa

  • @stackflow4007
    @stackflow4007 Рік тому +1

    💮🥀🌻🥀💮🌻

  • @geethagamage4051
    @geethagamage4051 Рік тому

    🌼🌼🌼🙏🙏🙏🌼🌼🌼

  • @SubashiniLokuge-qb2zd
    @SubashiniLokuge-qb2zd Рік тому

    🙏🙏🙏🙏🙏🙏

  • @Populartiktox
    @Populartiktox Рік тому

    සාධු! සාධු!! සාධු!!! 🙏🙏🙏🌺🌺🌺🌼🌼🌼💮💮💮🌸🌸🌸🏵️🏵️🏵️🪔🪔🪔

  • @palithawr2733
    @palithawr2733 Рік тому

    සාදූ සාදූ සාදූ

  • @SujanaPiyaratne
    @SujanaPiyaratne Рік тому

    🙏🙏🙏🙏🙏

  • @ruwanfoodcity1664
    @ruwanfoodcity1664 Рік тому

    🙏🙏🙏🙏🙏💘💘💘💘🙏🙏

  • @channelsri-srilal6418
    @channelsri-srilal6418 Рік тому

    Voice recording is very unclear. add clear track please.

  • @renukajayasinghe540
    @renukajayasinghe540 Рік тому

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @arunaprasad3030
    @arunaprasad3030 Рік тому

    saadu saadu saadu !!!

  • @chavandesilva
    @chavandesilva Рік тому

    🙏🙏🙏

  • @rohinihettige5722
    @rohinihettige5722 Рік тому

    🙏🏻🙏🏻🙏🏻

  • @chamindagamage9005
    @chamindagamage9005 Рік тому

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nandawimalasiri7441
    @nandawimalasiri7441 Рік тому

    සාදු සාදු සාදු🙏🙏🙏

  • @nalikadamayanthi3282
    @nalikadamayanthi3282 Рік тому

    🙏🙏🙏

  • @indunildheerasooriya6954
    @indunildheerasooriya6954 Рік тому

    🙏🙏🙏

  • @thilininanayakkara5386
    @thilininanayakkara5386 Рік тому

    🙏🙏🙏

  • @udulanandani-rm6rj
    @udulanandani-rm6rj Рік тому

    🙏🙏🙏