ගංජා හේන් සාංඝික කරන්න වෙයි ඉදිරියට - ආචාර්ය වසන්ත සේන වැලිඅංග | නීතිඥ චානක අබේවික්‍රම

Поділитися
Вставка
  • Опубліковано 4 лис 2024

КОМЕНТАРІ • 263

  • @traveltectours6561
    @traveltectours6561 3 роки тому +18

    මෑතක වෙනකම්ම මමත් හිටියේ ත්‍රෛලෝක විජයපත්‍ර පිළිබඳව වැරදි මතයක.මෙය ඉතාමත් හරවත් වැදගත් සාකච්ඡාවක් 💖🔥

  • @MediaLifeSL
    @MediaLifeSL 3 роки тому +13

    වසන්ත වැලිඅංගේ මහතාට සහ චානක මහතාට ස්තුතියි.... ❤️❤️ සුදත්ත අයියේ කොටුවේ හාමුදුරුවන්ගෙ මෝඩ කතා නොදා මේ වගේ වැදගත් දේවල් තව තවත් කරන්න ශක්තිය ලැබේවා... ජය වේවා.... ❤️❤️❤️❤️

  • @kalegana
    @kalegana 3 роки тому +18

    සුපිරි වැඩක් සුදා.. අපි කොච්චර ගංජා ගැහුවත් ජිවිතේ චාටර් කරගතේ නැ.. තාමත් ගහනවා.

    • @senanayakaharsha1356
      @senanayakaharsha1356 3 роки тому +4

      පට්ටම කමෙන්ට් එකක් සහොදරයා ආදරෙයි .අපි ජිවිතේ චාටර් කරගත්තේ නෑ කියපු ඒක නම් මාරම විදිහට දැනුනා .ඒක ඇත්ත කොච්චර ගංජා ගැහුවක් ජිවිතේ හැදෙන්න ආකල්ප වෙනස් වෙනවා මිසක් ඔලුවේ ආකල්ප බලු වෙන්නෑ

    • @sureshamarathunga9743
      @sureshamarathunga9743 3 роки тому

      Absolutely agreed,

  • @geethmasenuri6077
    @geethmasenuri6077 3 роки тому +29

    දැන් නීති ගත කරාම ප්‍රයෝජන ගොඩක් ගන්න පුලුවන් .....🤔.සුදත්ත අයියා ..කාලින කතිකාවතක් .👍👌

  • @digaarr7598
    @digaarr7598 3 роки тому +23

    "ගංජා නීතිගත කරවීමේ සංගමය"ක් බිහිවිය යුතුයි.

  • @ngmadawamaduranga2
    @ngmadawamaduranga2 3 роки тому +14

    අනිවාර්යයෙන්ම නීතිගත යුතුයි...දේශිය දෙයක්නේ...දිගටම කරන් යන්න...

  • @Ka_Z_uN
    @Ka_Z_uN 3 роки тому +18

    කුඩුකාරය නොවී ගන්ජ කාරය වෙනම එක සතුටට කරුනක්🙏

  • @සන්කමල්ලී
    @සන්කමල්ලී 3 роки тому

    ඔබතුමන්ලාට ගොඩක් පින් මහත්තයෝ මිනිස්ස්‍සුන්ගෙ මනසෙ තියෙන මෙ වැරදි වැටහීම නැති කරනවට සහා කන්සා පිලිබදව නිවැරැදි දැනුමක් ලබා දෙනවට

  • @rupasiriperera5526
    @rupasiriperera5526 3 роки тому +19

    ගහ ළග ඉදන් කරන කතාවේ උත්තේජනයේ තරම ඔහොම නම් ටිකක් පානය කරපුවාම ලැබෙන සුවය තේරුම් ගන්න පුළුවන්!

  • @රේණුකකරුණාරත්න

    ඉක්මනින්ම මේ ශාකය නීතිගත වේවා...

  • @dilkehettiarachchi4092
    @dilkehettiarachchi4092 3 роки тому +15

    ආදෙරෙයි අපේ රටේ දේට ❤

  • @Ranahada.
    @Ranahada. 3 роки тому +3

    ශ්‍රී ලංකා යුදහමුදාව යුදහමුදාව ඔවුන් භාවිත කරන අවි ආයුධ ගැන තොරතුරු දැනගන්න ඔයාලත් කැමති නම් අදම අපේ youtube channel එක එක subscribe කරන්න

  • @nayomifernando8659
    @nayomifernando8659 3 роки тому +53

    ප්‍රංශයේ නම් එක ගහක් හදන්න පුලුවන් හැම ගෙදර ම..

    • @kapilaaravinda4934
      @kapilaaravinda4934 3 роки тому +1

      Aththada

    • @nayomifernando8659
      @nayomifernando8659 3 роки тому

      @@kapilaaravinda4934 ow neh

    • @Tharuka_Dhananjana--_--
      @Tharuka_Dhananjana--_-- 3 роки тому +1

      හ්ම් පංශ කුමාරියෙක්

    • @malawarasenaka3894
      @malawarasenaka3894 3 роки тому

      පංශයේ කොහෙද ඉන්නෙ ඔයා...

    • @user-ce2kr6gp7b
      @user-ce2kr6gp7b 3 роки тому

      සිංගප්පූරුවෙ තියං අහුඋනොත් මරනව. හැබැයි මෙහෙ අපරාධ නෑ. ඕන රෑක ඕන කෙනෙක්ට ඕන තැනක යන්න ඇහැකි.

  • @samidulavlogs2443
    @samidulavlogs2443 3 роки тому +21

    කංසා නීතිගත කරන්න බලකරමු

  • @renukasamarakon6883
    @renukasamarakon6883 3 роки тому +10

    තව ඕනේ kansa ගැන ගොඩාක් video .mara ආසයි දැන ගන්න

  • @prabathsena5647
    @prabathsena5647 3 роки тому +4

    Well done Suda, Professor and the Lawyer thank you soo much for coming forward kick start this project. We are with you in this fight till to the end. We hope President will support to legalize cannabis, This is a dram come true for everyone.

  • @samsungoneone9826
    @samsungoneone9826 3 роки тому +1

    ගොඩක් හොඳ යි ඔබ තූඋමාලා හාරඑඉ බුදු සරනය්

  • @kandepriya6507
    @kandepriya6507 3 роки тому +7

    පසුගිය දිනක බෙන්ගමුවේ නාලක හිමිත් මේ මේ කන්සා ව්ගාව නීති ගතකරන ලෙස රජයෙන්ඉල්ලාසිටියා .එහිමියන්ද මෙහි වටිනාකම තේරුම් ගත් උත්තමයෙක් ...

  • @rohithapathirana9549
    @rohithapathirana9549 3 роки тому +10

    එල එල නියමයි,,👌👌👌😍💐

  • @sameerapeiris
    @sameerapeiris 3 роки тому +16

    හොද කතිකාවතක් ❤️

  • @feelingtop6132
    @feelingtop6132 3 роки тому

    සුදු අයියා නියම වැඩක් හොදේ ....congratulations

  • @අනන්තය-ත6ඪ
    @අනන්තය-ත6ඪ 3 роки тому +25

    පලවෙනි විව්ස් එක මගෙන් මොන ගේමක් හරි දීල කංසා නීති ගත කරන්න මොකද මේක සාමයේ අරටුවක්

  • @sahanyasantha3620
    @sahanyasantha3620 3 роки тому +8

    අරගලයට ජය✌️

  • @buddhimatarage8268
    @buddhimatarage8268 3 роки тому +25

    පාර්ලිමේන්තුවට යනකොටත් එකක් ගස්සලා ඇතුලට ඇරියා නං හරි

    • @malawarasenaka3894
      @malawarasenaka3894 3 роки тому

      ඒවා ගස්සලා යවන්න ඔනි නැහැ.උන් කොහොමත් ඔිවා පැය විසිහතරෙම ගහලා ඉන්නෙ.පෙන්නෙ නැද්ද උන්ගෙ වැඩ.පාර්ලිමේන්තුවෙ ඉන්න මහා එකාගෙ ඉදන් පොඩි එකා දක්වා ඔිවා පාවිච්චි කරනවා.

    • @senanayakaharsha1356
      @senanayakaharsha1356 3 роки тому +4

      @@malawarasenaka3894 උන් කංසා පාවිච්චියට ගත්තනම් මෙහෙම වෙන්නෑ ජිවිතේට හැබැයි උන් වෙන වෙන දේවල් නම් බීලා එනවා ඇති.මේ සුවය ලබපු එකෙක්ට කවදාදත් බලු ආකල්ප එන්නෑ අසාධාරණකම් කරන්නෑ ඒක නිසා කංසා වගේ වටින දේකට පාර්ලිමේන්තු යන සක්කිලියන්ට සම්බන්ධ කරන්න එපා👍

  • @charithjinendra
    @charithjinendra 3 роки тому

    හොද කතිකාවක්. මේ වෙනුවෙන් පාරට බහින්න දැන් හොඳම කාලය. අයියේ ඔයාලා එකතු වෙලා පා ගමනක් සංවිධානය කරන්න අපි හැමෝම ඔයාල එක්ක ඉන්නව. 💚🙏🍁

  • @nutrifitchampi855
    @nutrifitchampi855 3 роки тому +1

    Gud job valuable progeamme sudaththa. Best of luck

  • @AM-be7ck
    @AM-be7ck 3 роки тому +1

    මම කැමතිම වැඩ සටහන සුදත් අයියා කොමන්ට් බලනවා ලයික් එකක්වත් දාන්නේ නැ වාසියට පමනයි ලැයික් නේ

  • @damithkumara2693
    @damithkumara2693 3 роки тому +7

    ඇත්තටම හොඳ කතිකාවක්. අයියා ගරු ජනාධිපතිතුමනි ඔබතුමා ගෙ අවදානමපිනිසයි .

  • @channel-he4hp
    @channel-he4hp 3 роки тому +4

    අම්මො,,, වැදිලා සුපිරියට සුදත්ත අයියාට,,,,,,,👉🙈🙈🙈🙈🙈🙈

  • @niwahaldesa4911
    @niwahaldesa4911 3 роки тому +2

    සම්පූර්ණ ඇත්ත

  • @tharindumadushanka9840
    @tharindumadushanka9840 3 роки тому

    ගොඩක් හොද වීඩියෝවක්.... කලු සුද්දොන්ට රිදෙයි...

  • @nimalsandunsiri4024
    @nimalsandunsiri4024 3 роки тому

    අපේ ජනාධිපතිතුමා මෙ කාරණය පිළිබඳ අසත්වා

  • @thilaabro9460
    @thilaabro9460 3 роки тому +9

    මතවාදය ඉදිරියට ගෙනයමු

  • @dharmasiri5726
    @dharmasiri5726 3 роки тому

    ඉතාමත් වටිනා සාකච්චාවක්

  • @shehanfernando2466
    @shehanfernando2466 3 роки тому +19

    සුද්දා කරපු තව කොයිතරම් දේවල් විනාශ කරලා තියනවද අපේ රටේ පොඩ්ඩක් හිතල බලන්න මේ එකක් විතරයි... අපිට බොරු කියල තහනම් කරලා...

  • @Nalaka-w5x
    @Nalaka-w5x 3 роки тому

    ජයවෙවා

  • @dayawanshamadanasinghe523
    @dayawanshamadanasinghe523 3 роки тому +5

    .. ආයිබෝන් සුදත්ත .. ජය වේවා ..මට දැන ගන්ඩ ඕන මේ ගංජා ඇට ටිකක් හොයාගන්න ක්‍රමයක් තියෙනවද කියලා ..

  • @pushpamalini9856
    @pushpamalini9856 3 роки тому

    Sudata malli obata hrimajoli jayawawa budu saranai

  • @jagathsrideera8813
    @jagathsrideera8813 3 роки тому +1

    අනිවාර්යයෙන්ම

  • @Kumari-kq1py
    @Kumari-kq1py 3 роки тому +2

    නියම වැඩක්

  • @shalisrilanka1305
    @shalisrilanka1305 3 роки тому +32

    තව ප්‍රයෝජන ගැන කියන්නෝ... අපි පොඩි කාලෙ බඩේ කැක්කුමක් හැදුනම අපේ සීය අපට දුන්නෙ කංස දල්ල පොඩිකරල ගත්ත යුෂයට දෙහි ඇබුල් ටිකක් දාල...වෙන අය විස්කි ටිකක් දෙද්දි අපි බිව්වෙ කංස...

    • @user-ce2kr6gp7b
      @user-ce2kr6gp7b 3 роки тому

      ඔතල ගැහුවම උඩින් යන්න පුලුවන්...

    • @chamaraperera662
      @chamaraperera662 3 роки тому

      @@user-ce2kr6gp7b fuk 😂😂😂✊✋✋

  • @kapilakapila9665
    @kapilakapila9665 3 роки тому +1

    බුදු සරනයි

  • @kapilakapila9665
    @kapilakapila9665 3 роки тому +1

    ජාතියට සුභ අනාගතයක්

  • @milroyvlog5476
    @milroyvlog5476 3 роки тому +1

    Get up, stand up , stand up for your rights and don't give up the fight!

  • @madcreationwithnilan
    @madcreationwithnilan 3 роки тому +1

    ජය වේවා 💪💪💪

  • @maximusfernando6346
    @maximusfernando6346 3 роки тому

    Sudaththa ayya hsnadaama wadagath deyak kiyadenne oww godaak sthuthi obata

  • @kandepriya6507
    @kandepriya6507 3 роки тому

    මෙම වටිනා ඖෂධය තම නිවසේ අත් බෙහෙත් වශයෙන් පැළෑටියක් ලෙස වවාගන්නේ කොහොමද ..? ජනාධිපති තුමා මේ ඖෂධය නීතිගත කරාවි.රටට යහපතක් .එක් හිමිනමක් මෙම කන්සා පාවිච්ච කරන විඩියෝ වක් පසුගිය කාලයේ අන්ත ර් ජාලයෙන් මා දුටුවා..

  • @lakvideo7726
    @lakvideo7726 3 роки тому +10

    අදනම් හොඳ බඩු පාරක් වැදිලා වගේ...

  • @arunahiroshi9404
    @arunahiroshi9404 3 роки тому +1

    Great discussion

  • @kapilakapila9665
    @kapilakapila9665 3 роки тому

    ජය වේවා

  • @yakkhazpercussionsrilanka677
    @yakkhazpercussionsrilanka677 3 роки тому +1

    හොද වැඩක්...❤👍

  • @nishaboy2834
    @nishaboy2834 3 роки тому

    Niyamai ayye, thawa episode ekak karanna me pilibandhawa. Thank you. Budhusaranai

  • @lahirulahiru7145
    @lahirulahiru7145 Рік тому

    අදරේයි කංසා වලට හොද ගංජා කරයෙක් ව්දියට

  • @amilakumarasuranga1241
    @amilakumarasuranga1241 3 роки тому

    Jayawewa

  • @samanthasamanthika4053
    @samanthasamanthika4053 3 роки тому +2

    Suda aiye aththatama hoda program ekak kare...patta...♥️♥️♥️

  • @prabathchandika6317
    @prabathchandika6317 3 роки тому +2

    ඇත්තම තමයි අරක්කු බිලා යනමිනිහට බල්ලෙක් බිරිවොත් ඒ බල්ලගේ අම්මටත් බනිනවා උට ගහනවා වයිරයක් ඇතිවෙනව උට පොල්ලකින් හරි ගහනවා එත් ගන්ජ ගහන මිනිහ යනකොට ඒ බල්ලා බුරාගෙන ආවොත් උත් එක්ක හොදට කතා කරලා උට ආදරය පෙන්නලා එතනින් යනවා බල්ලාබුරන එකත් නවත්තලා නැට්ට වනනවා ඒ බල්ලට අර අරක්කු බීලා එන මිනිහ පෙන්නන්න බැහැ ගන්ජ බිලා එන මිනිහට් නැට්ට වනනවා මොකද ඒ මිනිහට ඒ සතාට ආදරයක් මිසක් වයිරයක් ඇතිවෙන්නේ නැහැ

  • @ThilinaBlyz
    @ThilinaBlyz 3 роки тому +1

    local seems like a good sativa, awesome for day time!!! 420!!! ජය වේවා!!!

  • @Dilshan42
    @Dilshan42 3 роки тому

    මම ඊශ්‍රායල් වල මෙහෙ ඕවා ගන්න ඕන තරම් මිල ටිකක් අධිකයි ග්‍රෑම් අටක් ලංකාවේ මුදලින් රුපියල් 25,000ක් පමණ ලංකාවේ මෙය නීති ගත කලොත් ලංකාවටම ජය

  • @lakshan7860
    @lakshan7860 3 роки тому

    Niyamai

  • @Aswcb
    @Aswcb 3 роки тому +1

    Great initiative. Good luck

  • @praneethsandeepa6097
    @praneethsandeepa6097 3 роки тому

    ත්‍රෙෙයි ලෝක ලෝක 3ක් ජයග්‍රහනය👌

  • @tharakapiyadharshana2028
    @tharakapiyadharshana2028 3 роки тому +1

    Aniwa niyama kathawa.

  • @senanayakaharsha1356
    @senanayakaharsha1356 3 роки тому

    මේක බලන්න ඔනී මේ කංසා විරෝධී අය.දැනුත් ඒ කංසා සුවය විදින ගමන් මේ කමෙන්ට් ඒක දාන්නේ.ඇත්තටම පිලිවෙලකට අපේ මිනිස්සුන්ට ලබා දුන්නනම් කීදෙනෙක්ගේ මේ තියේන බලු ආකල්ප වෙනස් වෙලා පිරිසිදු සාදාරන ආකල්ප හිතට එයිද මිනිස්සු කොච්චර සතුටුයීන් ඉදීද ගෙදර පවුල කොච්චර සාමකාමී වෙලා ආදරෙන් ඉදීද 🤔🤔 හිතා ගන්න බෑ ඒ සතුට නිදහස ❤️❤️❤️

  • @annachristeen6650
    @annachristeen6650 3 роки тому

    Jaya sri la genna

  • @pushpakumara6563
    @pushpakumara6563 3 роки тому

    Ala Ala suddaaaa👍👍👍👍👍👍👍👍💕💕💕💕😋😋😋😋

  • @නූල්සිත්තරා-ත1ඳ

    අනිවාර්යයෙන්

  • @fawazrazak1198
    @fawazrazak1198 3 роки тому

    Oya mahathmayatath thiyanawa (nadukaraya)

  • @hevindu7749
    @hevindu7749 3 роки тому +1

    As the first step a law can be implemented to allow maximum grams in possession per person.

  • @aruna3891
    @aruna3891 3 роки тому

    Watina wada satahanak. Aniwa nithigathawiya yuthumaya.💚💚

  • @sirimewan8324
    @sirimewan8324 3 роки тому

    ගංජානුනන්දය:-
    “කංස නැති රටේ - සාමය බිඳ වැටේ “
    කංස බොන රටේ - හැමදේම බිඳ වැටේ
    කංස ගැහු දිනේ - ඕවරය දිගුවුනේ
    තණතිල්ල බොරවුනේ - සිරියහන කැළතුනේ
    කළක් ගතවුනේ - ඇවිදින්ට බැරිවුනේ
    බලනහර පැටලුනේ - දෙතොල වියැලුනේ
    කම්මුලත් හැකිලුනේ - හොම්බ ඇදවුනේ
    සියොළඟම සීරුවෙන් - වෙව්ලයි අමාරුවෙන්
    මැඳුම් පිළිවෙතින් - හැමදේම කළෝතිං
    අපරිමිත තුටින් - තම ජීවිතේ පිරෙයි
    ජීවිතේ සුන්දරයි - හරිම සුන්දරයි.

  • @Oceanchild9
    @Oceanchild9 3 роки тому

    අරගලයට ජයවේවා!

  • @jhaperer9929
    @jhaperer9929 3 роки тому

    Ganja man is straight man..ganja man is peaceful man, ganja man is wise man, ganja man is self-esteem man, ganja man is wonderful man, ganja man is blessed man..

  • @lakshithanay1240
    @lakshithanay1240 3 роки тому +1

    Ethenma hoda adahsak .eth ape rate kochara oya wage Sampath thiyanwad KO kici pryojanyak gannwada suddage passen yanwa misa

  • @khlpamaradasa5503
    @khlpamaradasa5503 3 роки тому +1

    Great work

  • @supundulanga6663
    @supundulanga6663 3 роки тому

    Kohamahari nithi gatha karamu 👍👍👍👍

  • @damithmusic9050
    @damithmusic9050 3 роки тому +2

    සුදාට වැදිලා තියෙන වැදිල්ලට අව්වත් සැරයි යකෝ... අම්මෝ ඒක..😆😁😃😁😆😁😁

  • @chara4869
    @chara4869 3 роки тому +2

    කාලීන කතිකාවතක් ❤❤❤❤

  • @digaarr7598
    @digaarr7598 3 роки тому

    සුපිරි

  • @damithmusic9050
    @damithmusic9050 3 роки тому

    ආයුර්වේදය වෙනයි හෙල වෙදකම වෙනයි ආයුර්වේදය යනු ඉන්දීය සම්බවයකින් මෙරටට ආ හෙල වෙද කම අකා මකා දමන්න ආපු දෙයකී හෙල වෙද්දුන්ගේ කොදු නාරටිය කඩා බිදපු එකකී .. හෙලවෙදකම යනු 100%100 යක් මේ සිව් හෙලයේ දෙයක් හා සිව් හෙලයා සතු වටිනාම දැනුමයි.. ආයුර්වේද යත් බටහිර වයිද්‍ය ක්‍රමයත් ඒමට පෙර දැනට තිබෙන සුවකිරීම්වලට හිතා ගන්නවත් බැරි ලෙශ ලෙඩ මිනිසාගේ මෙන් සතා සිව්පාවන්ගේ හා ගහ කොල වලද ලෙඩ රෝග සුව කෙරූ දිවයිනක් හා සිව් හෙලයේ සිටී සිව් හෙලයන් බව සල කන්න තවද (සින්හලේ නොවේ) සින්හලේ යනු විජයගෙන් පැවතෙන උදවිය ඒ අයත් මෙ රටේ ඉන්නවා 100%100 ක් නිවැරැදි මිනිසුන්නම් සිව් හෙලයා ය ...😊😊😊😊

  • @sarathwijesinga4559
    @sarathwijesinga4559 3 роки тому +1

    සුදත්ත අයියා අද වැඩසටන හොදයි

  • @damithmusic9050
    @damithmusic9050 3 роки тому +4

    යකෝ කන්සා වල පවර් එකට සුදාට ගිලින්න කටේ කෙලත් නෑ ඒත් ගිලිනවා...😃😃😃

  • @jayanthidisanayaka5523
    @jayanthidisanayaka5523 3 роки тому

    එන්ගලන්තයෙ යොගෙට් එකක් හ බිම එකක් තියෙනවා තයිලොක විජෙපත්ත්‍ර්රය කියන්නෙ මුලු ලොකයක් මෙ පත්‍රරයෙන් ඔනම ලෙඩක් සුවපත් කල හැක

  • @harshaegodawaththa4742
    @harshaegodawaththa4742 3 роки тому +1

    Ela sudaa 👍👍

  • @chanakapradeep174
    @chanakapradeep174 3 роки тому

    super

  • @ගංජාවවමුරටහදමු..1හිත

    මම ගහනවා ගංජා ඒ ගැහිල්ලේ අර්ථය මම දන්නවා....

  • @ruwanigerulat8490
    @ruwanigerulat8490 3 роки тому

    මම ජර්මනියේ සිට ඔබගේ සෑම වීඩියෝ එකක් ම narampanawa.
    දැන්වීම්වලට දී තිබෙන දුරකථන අංකය වැඩ කරන්නේ නැත .කරුණාකර ඔබගේ හරි අංකය දැනුවත් කරන්න. ස්තුතියි.

  • @trevostanly3170
    @trevostanly3170 3 роки тому +5

    Suda aiya adarei 👊🏻😂❤️

  • @madusankadeshapriya2480
    @madusankadeshapriya2480 3 роки тому +2

    ❤️✌

  • @surangapriyadarshana1487
    @surangapriyadarshana1487 3 роки тому

    Aragalayata jaya

  • @ස්වස්තිසිද්ධම්

    2ක් නෑ ගහල් ඉන්නේ,හරිම රසවත් ....2ක් නෑ නීතිගත කරපල්ලා.

  • @mdhutmusicliveunpluggedclassic
    @mdhutmusicliveunpluggedclassic 3 роки тому +3

    සුදා ගේ ඇස් දෙක නූලට වැහිලා,අම්මෝ..

  • @sarathudatiyawala7606
    @sarathudatiyawala7606 3 роки тому

    Super Ganjayanu Niyama Owshadayak Nihada Panayak Mage Asama panaya Neethigatha karanna

  • @isharamaduwantha7779
    @isharamaduwantha7779 3 роки тому

    Pata wadak ❤👑

  • @damithmusic9050
    @damithmusic9050 3 роки тому

    හැබැයි ගන්ජා සෙම බන් හති කාරයින්ට අගුන දෙයකී නමුත් ඒක පට්ට හොදේ ඇත්තෙන්ම මෙය නීති ගත කරයුතුයි අපේ රටේ ... සුදා උබට ජය ඔක කර ගැනීමට හැකි වේවා ...🖤🖤🖤

  • @relaxingsl1413
    @relaxingsl1413 3 роки тому

    හැමෝම මේව fb වල ගෲප් වල එහෙම ශෙයා කරලා හරි දේට සප් එක දෙමු යාලුවනේ 💪💪💪

  • @virajrangajeewa5708
    @virajrangajeewa5708 2 роки тому

    Jayen yaya...❤

  • @ekanayakarajapaksha3049
    @ekanayakarajapaksha3049 3 роки тому

    අනිවාර්යයෙන් ම කංසා වැවීම නිතිගත කල යුතුයි .

  • @madcreationwithnilan
    @madcreationwithnilan 3 роки тому +1

    මොලේ යට යවන්නේ අරක්කුයි සිගරටුයි.. ගංජා ටිකක් ගහලා මොලෙන් වැඩ ගන්න ඕනේ රටක් දියුනු කරන්න

  • @ThusharaPerera-vy3vt
    @ThusharaPerera-vy3vt 4 місяці тому

    Suda aiya me sakaya nithigatha karamu ape.

  • @ravindulakshan6564
    @ravindulakshan6564 3 роки тому

    රටට ගැලපෙන නීති පනවලා රටේ අවශ්‍ය විදිහට මෙ ශාකය ප්‍රෙයෝජනයට ගන්න පුලුවන් , මත්ද්‍රව්‍ය විදිහක් විදිහටම නෙවෙ ගන්න පුලුවන් දෙ ගමු