Spoken English / වචන දෙකේ ඉංග්‍රීසි වාක්‍ය 100

Поділитися
Вставка
  • Опубліковано 21 гру 2024

КОМЕНТАРІ •

  • @learnstylishenglishinsinha9287

    100 Common English Phrases and Sentences
    American English pronunciation
    1. 100 Common English Phrases and Sentences
    ua-cam.com/video/wUZuNSfemLo/v-deo.html
    2. 100 Common English Phrases and Sentences
    ua-cam.com/video/a9caf_1q6oo/v-deo.html
    3. 100 Common English Phrases and Sentences
    ua-cam.com/video/pO48yOH9E6M/v-deo.html
    4. 100 Common English Phrases and Sentences
    ua-cam.com/video/Q3Wb5xcO0QE/v-deo.html
    5. 100 Common English Phrases and Sentences
    ua-cam.com/video/xvMrb5TFqbk/v-deo.html
    6.100 Common English Phrases and Sentences/ Part 6
    ua-cam.com/video/GLgxQ-rCcio/v-deo.html

  • @rathnaparanavithana5830
    @rathnaparanavithana5830 Рік тому +9

    මම වැඩිහිටි කෙනෙක් ඒත් මම ත් මේ විඩියෝ බලනවා. හරිම හොදටම පැහැදිලි කරල දෙනව දරුවන්ට බොහොම ස්තුතියි

  • @asokadissanayaka33
    @asokadissanayaka33 3 роки тому +38

    ඇත්තටම මහත්මයා. හරිම සතුටුයි මෙන්න මෙහෙම පාඩමක් ඉගෙන ගන්න ලැබීම ගැන

  • @dulanjalianuradha9433
    @dulanjalianuradha9433 3 роки тому +29

    මං ගොඩක් ඉංග්‍රීසි වචන මේකෙන් දැන ගන්න පුළුවන් වුණා. Good luck.👩🏻‍🎓👩🏻‍🎓

  • @GaminiRanathunga-d2o
    @GaminiRanathunga-d2o 9 місяців тому +2

    අංක 101 ම බැලුවා .. ගොඩ ගොඩ ගොඩ ගොඩාක්ම. හොඳ වැඩසටහනක් . ඔබ තුමාට thanks you .....

  • @tissatissa9902
    @tissatissa9902 3 роки тому +42

    සර් දරුවන්ගේ ඉගැන්වීම් ඉතාමත් වටිනාකමක් තියෙනවා

  • @ranagopi8944
    @ranagopi8944 6 місяців тому +18

    මම හෙව්වා සිංහල ලියලා තියන ඒවා. මොකද මම මුකුත්ම දන්නෙ නැති කෙනෙක් දලදා සමිදුන් පිහිටයි සුමන සමන් දෙවියන් වහන්සේ ගෙ අරක්ශාව ලැබේවා

    • @learnstylishenglishinsinha9287
      @learnstylishenglishinsinha9287  3 місяці тому

      I am glad that you appreciate our work.

    • @nadeeradilhani5710
      @nadeeradilhani5710 21 день тому +1

      මමත් හෙව්ව සිංහලෙන් ලියපු එකක්.මං ඉංග්‍රීසී මූකුත්මදන්නේ නෑ.
      ගොඩාක් පිං .ජේසුපිහිටයි. මහත්තය

    • @SumithraDissanayake-u9d
      @SumithraDissanayake-u9d 16 днів тому +1

      Thanks 🙏 සර් ගොඩක් පිං❤

  • @s.l2450
    @s.l2450 3 роки тому +18

    අපි වගේ අයට සුපිරියට ගැලපෙනවා

  • @dggffvxc5570
    @dggffvxc5570 2 роки тому +9

    නවකයින්ට බොහොම වැදගත් ඔබට බොහොම ස්තුතියි sir

    • @learnstylishenglishinsinha9287
      @learnstylishenglishinsinha9287  Рік тому +1

      You are so welcome! 😊

    • @nimeshnimesh6775
      @nimeshnimesh6775 7 місяців тому

      හොඳට පැහැදිලි කරනවා
      සර් මම නං අම්මා කෙනෙක් මම අහනවා
      හොඳට තේරෙනව සර්ට
      ස්තූතියි

  • @chathurangarumesh8806
    @chathurangarumesh8806 2 роки тому +4

    සුපිරි වැඩක් තව තවත් මේ වගේ වීඩියෝ කරන්න ශක්තිය ලැබේවා ❤️

  • @siwnimiherath2900
    @siwnimiherath2900 3 роки тому +4

    කියලා දුන්න හැම වාක්‍යයක්ම හොදට තේරුණා.ගොඩක් ස්තුතියි සර්

  • @kajangafrancis5171
    @kajangafrancis5171 3 роки тому +35

    Thank you sir... මම අව්රුදු 50ක කෙනෙක් නමුත් මම නොදන්න ගොඩාක් දේවල් ඔබගෙන් ඉගෙන ගත්තා.. බොහෝම පිං 🙏

  • @jeewaea9842
    @jeewaea9842 3 роки тому +16

    ඔබතුමාට බොහොම පින්
    ඉතා සරලව කියා දුන්නා...
    මෙවැනි වැඩසටහනක්‌ ඉදිරියටත් කරගෙන යාමට ශක්‌තිය ලැබේවා!🙏🙏🙏🙏🙏🙏

    • @learnstylishenglishinsinha9287
      @learnstylishenglishinsinha9287  3 роки тому +1

      Thank you

    • @asabosa7557
      @asabosa7557 Рік тому

      Sir oya godak hodatama hoday thawa vidiyo danna👍👍👍👍👍👍👍👉👈👉👈👉👈👉👈👉👈👉👈👉👈👉👈👉👈👉🖖

    • @isharayoutubechanell6898
      @isharayoutubechanell6898 Рік тому

      Sir video eka harima pahadili godak pin sir mewage video thawath hadanna sir thank 🙏🙏🙏🙏

  • @AnuruddhaKumara-ne8ui
    @AnuruddhaKumara-ne8ui 3 місяці тому

    හරිම වටිනා වීඩියෝ එකක් කිසිම දෙයක් නොදැන ඉන්න මට මෙය ගොඩාක් ප්‍රයෝජන වෙනවා බොහොම ස්තුතියි ඔබට ආයෙමත් මේ වගේ වීඩියෝ එකක් කරන්න🙏🙏🙏

  • @uxtra1061
    @uxtra1061 3 роки тому +2

    ගොඩාක් හොඳයි හරිම වැදගත් Thanks

  • @priyangikanishshankage7925
    @priyangikanishshankage7925 3 роки тому +17

    සර්ට ගොඩක් ඉස්තූත.මන් වෙනම පොතක ලියා ගත්තා.මන් අසයි කතා කරන්න ඉගෙන ගන්න.බොහොම පින්.හොදටම කරා

  • @kusumjayasekara3571
    @kusumjayasekara3571 2 роки тому +16

    පැහැදිලි ලෙසම තේරුම් ගන්න පුළුවන් සරලයි ,ජයශ්‍රී!

  • @wor734
    @wor734 3 роки тому +19

    මේක නම් නියමයී හොදට තෙරුම් ගන්න පුලුවනී...අහම්බෙන් දැක්කේ...දිගටම කරගෙන යමූ.....

  • @chamila_dilrukshi2761
    @chamila_dilrukshi2761 2 роки тому +2

    ගොඩක් පැහැදිලිව සරලව වාක්‍ය ලස්සනට කියලා දෙනවා thank you sir

  • @SuchithraDahanayake
    @SuchithraDahanayake 5 місяців тому

    රත්තරන් පුතේ ,english නිසා අසරණ වෙලා ඉන්න අයට ඔයා ලොකු පිහිටක් උනා,තෙරුවන් සරණයි!

  • @priyanthavijitha4530
    @priyanthavijitha4530 2 роки тому +3

    අතිශයින් වැදගත් පාඩමක් ජයෙන් ජයම වේවා දීර්ඝායුෂ ලැබේවා සර්

  • @ajithrenuka7442
    @ajithrenuka7442 3 роки тому +9

    ගුරුවරුන් වර්ජනයක යෙදෙන සමයක ඔබතුමා කර ඇත්තේ ඉතාමත් හොඳ දෙයක් ..අවබෝධ කරගන්න ඉතා පහසුයි

  • @wasanthapremathilaka163
    @wasanthapremathilaka163 3 роки тому +4

    ගොඩාක් වටිනව.thanks a lot

  • @creativebosslk8793
    @creativebosslk8793 3 роки тому

    නිහතමානී ගුරුවරයෙක් කියල දෙන දේ ගොඩක් පැහැදිලි බොහොම ස්තුති ගුරුතුමනි බුදු සරණයි

  • @siripalasenadheera4316
    @siripalasenadheera4316 2 дні тому

    ඉතා වටිනා වීඩියෝවක්
    ස්තුතියි ඔබ තුමාට.

  • @vishmidilani1479
    @vishmidilani1479 3 роки тому +6

    අනේ ගොඩක් වැදගත් සර්.🙏 ගොඩක් පින් සර්ට

  • @mathswasanthakumara7913
    @mathswasanthakumara7913 3 роки тому +8

    හොද පාඩමක් ( wasantha / kurunegala )

  • @olina5042
    @olina5042 3 роки тому +6

    Thanks ගොඩක් වටිනවා හොඳට කියලා දෙනවා

  • @padmaweerakoon8611
    @padmaweerakoon8611 5 місяців тому

    ඇත්තටම හොදයි. ගොඩක් දේවල් ඉගෙන ගත්තා.මතක හිටින් නැති එක තමයි ප්‍රශ්නේ.. good luck

  • @SarathKumara-v1c
    @SarathKumara-v1c 10 місяців тому

    ගොඩාක් වටින වීඩියෝවක්.මෙවැනි වීඩියෝ ඉදිරියටත් කරන්න ෂක්තිය ලැබේවා .තෙරුවන් සරණයි .

  • @kchandanithilakarathne7259
    @kchandanithilakarathne7259 3 роки тому +8

    ඇත්තටම සර් ගොඩාක් වටිනවා.අදයි මම බැලුවෙි දැන් හැමදාම බලනවා.සර්ට ගොඩාක් පිං .දිර්ඝායුෂ ලැබෙිවා .තෙරුවන් සරණයි

  • @induni2516
    @induni2516 2 роки тому +3

    බොහොම ස්තුතියි මහත්මයා ඔබට සරලව මෙි කරන ඉන්ගිරිසි පවමි මම මැදපෙරදිග සිට මෙි වැඩ කරන ගමන් පාඩමි කර ගන්නෙ ❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @Wijerathna_Dassanayake
    @Wijerathna_Dassanayake 3 роки тому +29

    Thank you so much sir . ගොඩක් වටින වචන ඉගෙන ගත්තා.Good luck sir.

  • @deepakumuduni9880
    @deepakumuduni9880 2 роки тому +1

    Bohoma wedagath sir . Godak wachana igenagathta thank you sir

  • @sanukademith253
    @sanukademith253 2 роки тому +1

    Eththatama godak wedagath me padama.godak pio.👍🙏

  • @seminisha1765
    @seminisha1765 3 роки тому +6

    ගොඩාක් ස්තුතියි ජෙසු පිහිටයි බුදු සරනයි

    • @learnstylishenglishinsinha9287
      @learnstylishenglishinsinha9287  3 роки тому

      Thank you

    • @thissarupasiri6298
      @thissarupasiri6298 3 роки тому

      @@learnstylishenglishinsinha9287 😈😈😈😈😈😈😈👿👿👿

    • @gaminigamini3543
      @gaminigamini3543 11 місяців тому

      🤒🤒🤒🤒🤒🤒🤒🤒🤒🤒🤒🤒🤒🤒🤒🤒🤒🤒🤒🤒🤒🤒🤒🤒🤒🤒🤒🤒🤒🤒🤒🤒🤒🤒🤒🤒🤒🤒🤒🤒🤒🤒🤒🤒🤒🤒🤒🤒🤒🤒🤒🤒🤒🤒🤒🤒🤒🤒🤒🤒🤒🤒🤒🤒🤒🤒🤒🤒🤒🤒🤒🤒🤒🤒🤒🤒🤒🤒🤒🤒🤬🤬

  • @induni2516
    @induni2516 2 роки тому +26

    සර්ගෙ වාක්‍ය ගොඩාක් වැදගත් කතා කරන්න පුරැදු වෙන අය⁣ට ඔබතුමාට බොහොම පිං

    • @jagathmaduranga8876
      @jagathmaduranga8876 Рік тому +2

      ❤❤❤❤❤

    • @learnstylishenglishinsinha9287
      @learnstylishenglishinsinha9287  Рік тому

      Thank you

    • @induni2516
      @induni2516 Рік тому

      @@learnstylishenglishinsinha9287 සර් ඔන්ලයි කාලාස් එකක් නැද්ද කතා කරන්න පුරැදු වෙන්න මම වෙන රටක රැකියාව කරනවා

  • @sewwandifernendo5620
    @sewwandifernendo5620 3 роки тому +19

    වීඩියෝ ඒක ගොඩක් ප්‍රයෝජනවත්;thank you sir

  • @HollywoodHappyLife
    @HollywoodHappyLife 2 роки тому

    Me sentence 101kama Dan man padam Karala iwarai. Bohoma pin sir bohoma pin. Niduk nirogi deergausha labewa sirta. Thank you so much sir.

  • @JasinthaJasintha-g3z
    @JasinthaJasintha-g3z 6 місяців тому

    ඇත්ත ටම ගොඩ ක් වටිනවා සර් මම නමි කොහොමද ඉන්ගිුසි දන්නේ නැහැ එත් දැන් මෙවා අහලා මට ගොඩ ක් වචන මතකයි බොහොම ඉස්තුතියි මෙ දෙන සහයොගයට තෙරුවන් සරනයි ඔබට ❤❤❤❤🌷👍🙏

  • @achinisiroma1690
    @achinisiroma1690 3 роки тому +23

    ගොඩක් ස්තුතියි සර් හොදට කියලා දෙනවා මම අදයි දැක්කේ ගොඩක් වටිනවා මේ විදිහට කියලා දෙන එක සර්ට ගොඩක් පිං

    • @learnstylishenglishinsinha9287
      @learnstylishenglishinsinha9287  3 роки тому +2

      You are very welcome!

    • @sachinthachanuka4048
      @sachinthachanuka4048 3 роки тому

      💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @cuties7490
    @cuties7490 2 роки тому +5

    ❤️❤️😘ගොඩාක් වැදගත්.

  • @miurielperera4941
    @miurielperera4941 3 роки тому +10

    ගොඩක් ස්තුතියි සර් ...ඔබතුමාගේ වීඩියෝව ඉතාම වැදගත් වෙනවා. ...ගොඩක් දේවල් ඉගෙන ගන්නා. ..සර්ට ගොඩක් පින් සිදු වෙනවා

  • @nuwanudara-z4w
    @nuwanudara-z4w 3 місяці тому

    මේකනම් සුපිරිම සුපිරි වැඩක් සර් සිංහල උච්චාරණය Display දාලා තියනනිසා.දිගටම මෙහෙම කියලා දෙන්න සර්.ස්තුතියි....

  • @omansrelanka5761
    @omansrelanka5761 2 роки тому

    ගොඩක් පිං සර් ⁣නොදන්න ගොඩක් දෙවල් ඉගෙනගෙන ගත්තා මම විදෙස් ගතවෙලා ඉන්නේ මෙි ගෙදර අය කතා කරන්නේ ඉංග්‍රීසි යෙන් බුදුසරණයි සර් .

  • @vinithaph2172
    @vinithaph2172 3 роки тому +7

    Thank you so much sar,I have learn more things from this video 🙏🙏🙏

  • @buddhikaanjali1564
    @buddhikaanjali1564 2 роки тому +4

    ගොඩක් හොඳ පාඩමක්....🙏

  • @pushpakalyani2922
    @pushpakalyani2922 3 роки тому +14

    ගොඩක් වැදගත් ඔබතුමා ගෙ වැඩ සටහන් . හොද පැහැදිලි ව කියනවා ස්තූතියි තෙරුවන් සරණයි

  • @nelundeeshan708
    @nelundeeshan708 2 роки тому +2

    තෙරැවන් සරණයි සර් හරිම පැහැදිලි පාඩම.ස්තුතියි ඔබතුමාට

  • @ashernimesh656
    @ashernimesh656 2 роки тому +1

    Godak watina wacana wagayak tamai sar apita kiyala dunne sarta godak stuti🥰🥰

  • @carmalitafernando1971
    @carmalitafernando1971 3 роки тому +6

    Thank you and God bless you

  • @nuwans.gamlath.6520
    @nuwans.gamlath.6520 3 роки тому +4

    මාරම වටිනා video එකක්. අහම්බෙන් දැක්කේ. තැන්ක්ස් sir. Subscribers කලා ආපු ගමන්ම

  • @somawathiesomawathie5129
    @somawathiesomawathie5129 3 роки тому +15

    තැන්ක්කියු. ගොඩක්. වටිනව. යේසුපිහිටයි.

  • @shamilagamage8950
    @shamilagamage8950 2 роки тому

    ගොඩක් ප්‍රයෝජන වත් එදිනෙදා katha බහට 👍💐💐

  • @GayanLakmal-w9t
    @GayanLakmal-w9t Рік тому

    හොදටම පැහැදිලියි සර්.
    ගොඩක් වටිනවා සර්සර්🙏🙏

  • @bandaramanike3361
    @bandaramanike3361 2 роки тому +13

    සර් මේ වගේ කියලා දෙන්න සර්ට තවතවත් ශක්තිය ලැබේවා බුදු සරණයි.

  • @mayashiisurika7716
    @mayashiisurika7716 3 роки тому +7

    ඉතාමත්ම වැදගත් පාඩමක්. බොහොම ස්තූතියි ඔබතුමාට..බුදු සරනයි

  • @nandatera3919
    @nandatera3919 3 роки тому +31

    ගොඩක් වටින වැඩසටහනක්

  • @nilushisadamali4733
    @nilushisadamali4733 Рік тому

    හරිම වැදගත් ඔබතූමාට ගොඩක් පින්

  • @AyeshaSanjeewanì-g5i
    @AyeshaSanjeewanì-g5i 8 місяців тому

    හරිම අපූරුයි.සර්..මේ විදියට ප්‍රශ්නයක් අහලා ඒකට උත්තරය දෙන විදියත් ලෙසන් එකක් කරන්න.

    • @learnstylishenglishinsinha9287
      @learnstylishenglishinsinha9287  3 місяці тому

      Speak English without any fear 1 ua-cam.com/video/AVGPWzycluM/v-deo.html
      Speak English without any fear 2 ua-cam.com/video/uI-GqGfMb7Q/v-deo.html
      Speak English without any fear 3 ua-cam.com/video/u4zhZK-5i9A/v-deo.html
      Speak English without any fear 4 ua-cam.com/video/JFj7SfSI0sI/v-deo.html
      Speak English without any fear 5 ua-cam.com/video/jmYG5woxbJc/v-deo.html
      Speak English without any fear 6 ua-cam.com/video/fK6dmvWm1YA/v-deo.html
      Speak English without any fear 7 ua-cam.com/video/prnjqUiUsYM/v-deo.html
      Speak English without any fear 8 ua-cam.com/video/y48m0P-srRg/v-deo.html
      Speak English without any fear 9 ua-cam.com/video/I8tpfut8wX8/v-deo.html
      Speak English without any fear 10 ua-cam.com/video/JG9I4T85M3s/v-deo.html
      Speak English without any fear 11 ua-cam.com/video/6ppMNCYG04w/v-deo.html
      Speak English without any fear 12 ua-cam.com/video/1tSVSZwIltI/v-deo.html
      Speak English without any fear 13 ua-cam.com/video/FtQslmehkwk/v-deo.html
      Speak English without any fear 14 ua-cam.com/video/3Wi2viI0p_M/v-deo.html
      Speak English without any fear 15 ua-cam.com/video/ZVW41OC7PfA/v-deo.html
      Speak English without any fear 16 ua-cam.com/video/iCcWhEuwemI/v-deo.html
      Speak English without any fear 17 ua-cam.com/video/0OSjibTo-6c/v-deo.html
      Speak English without any fear 18 ua-cam.com/video/xcqQG9AZ9Cc/v-deo.html
      Speak English without any fear 19 ua-cam.com/video/yBzZdwI02Ck/v-deo.html
      Speak English without any fear 20 ua-cam.com/video/PtrngdnGShY/v-deo.html
      Speak English without any fear 21 ua-cam.com/video/2yxnCdHP_Tc/v-deo.html
      Speak English without any fear 22 ua-cam.com/video/gh8FrsYe38A/v-deo.html
      Speak English without any fear 23 ua-cam.com/video/YocCPzXdBr4/v-deo.html
      Speak English without any fear 24 ua-cam.com/video/RC5mtQVNsCA/v-deo.html
      Speak English without any fear 25 ua-cam.com/video/nSNg7eg_6DY/v-deo.html
      Speak English without any fear 26 ua-cam.com/video/oo15IcxvEhs/v-deo.html
      Speak English without any fear 27 ua-cam.com/video/LKXjIBVs94w/v-deo.html
      Speak English without any fear 28 ua-cam.com/video/iLGD2PjZIRQ/v-deo.html
      Speak English without any fear 29 ua-cam.com/video/GAFyP_98TPQ/v-deo.html
      Speak English without any fear 30 ua-cam.com/video/y2VitYzwVbk/v-deo.html
      Speak English without any fear 31 ua-cam.com/video/FB3jYvUeInk/v-deo.html
      Speak English without any fear 32 ua-cam.com/video/BuUAZXfmMHQ/v-deo.html
      Speak English without any fear 33 ua-cam.com/video/wFxqFynkd9c/v-deo.html
      Speak English without any fear 34 ua-cam.com/video/I6NTEs036Cg/v-deo.html
      Speak English without any fear 35 ua-cam.com/video/GGqbupuwEyA/v-deo.html
      Speak English without any fear 36 ua-cam.com/video/mMTqF2rDLDo/v-deo.html
      Speak English without any fear 37 ua-cam.com/video/-hyNykQxJ-g/v-deo.html
      Speak English without any fear 38 ua-cam.com/video/iSL1CRL8gEE/v-deo.html
      Speak English without any fear 39 ua-cam.com/video/c_QPK5exziY/v-deo.html
      Speak English without any fear 40 ua-cam.com/video/qEBbEIWymj0/v-deo.html
      Speak English without any fear 41 ua-cam.com/video/cWbZElHxybw/v-deo.html
      Speak English without any fear 42 ua-cam.com/video/gbBcTLt9qvE/v-deo.html
      Speak English without any fear 43 ua-cam.com/video/UVwZX0Rr8z8/v-deo.html
      Speak English without any fear 44 ua-cam.com/video/sSLquU1Jw3s/v-deo.html
      Speak English without any fear 45 ua-cam.com/video/9DPPgZTGSCk/v-deo.html
      Speak English without any fear 46 ua-cam.com/video/Cbz47YFpQ8Q/v-deo.html
      Speak English without any fear 47 ua-cam.com/video/3xbN1TA1meE/v-deo.html
      Speak English without any fear 48 ua-cam.com/video/dbgSviZoygA/v-deo.html
      Speak English without any fear 49 ua-cam.com/video/EnTT88xgfSg/v-deo.html
      Speak English without any fear 50 ua-cam.com/video/ZTqpGoZ0AAI/v-deo.html
      Speak English without any fear 51 ua-cam.com/video/PCQHbWcbEQ0/v-deo.html
      Speak English without any fear 52 ua-cam.com/video/F18CHF8E7OE/v-deo.html
      Speak English without any fear 53 ua-cam.com/video/CuYoC4HNhGY/v-deo.html
      Speak English without any fear 54 ua-cam.com/video/k96fSAeqqhs/v-deo.html
      Speak English without any fear 55 ua-cam.com/video/deDZxqr0eqo/v-deo.html
      Speak English without any fear 56 ua-cam.com/video/21Heb7kJo_o/v-deo.html
      Speak English without any fear 57 ua-cam.com/video/7lFa6-L_k_s/v-deo.html
      Speak English without any fear 58 ua-cam.com/video/wG85csdr6zQ/v-deo.html
      Speak English without any fear 59 ua-cam.com/video/_MPtddWHKlI/v-deo.html
      Speak English without any fear 60 ua-cam.com/video/zr2AT6TUSyw/v-deo.html
      Speak English without any fear 61 ua-cam.com/video/BJpyUKVxVpA/v-deo.html
      Speak English without any fear 62 ua-cam.com/video/s1fAxw2e33w/v-deo.html
      Speak English without any fear 63 ua-cam.com/video/LQKesfjpmzk/v-deo.html
      Speak English without any fear 64 ua-cam.com/video/0MxioyQIo3E/v-deo.html
      Speak English without any fear 65 ua-cam.com/video/9s1NnoZ_5BA/v-deo.html
      Speak English without any fear 66 ua-cam.com/video/UyjgWB7gbsY/v-deo.html
      Speak English without any fear 67 ua-cam.com/video/QLHpW86INFc/v-deo.html
      Speak English without any fear 68 ua-cam.com/video/AYdnSO7Buhk/v-deo.html
      Speak English without any fear 69 ua-cam.com/video/iye2Txkpgnk/v-deo.html
      Speak English without any fear 70 ua-cam.com/video/_iKg9uUz6Iw/v-deo.html
      Speak English without any fear 71 ua-cam.com/video/RdJBly4jzk4/v-deo.html
      Speak English without any fear 72 ua-cam.com/video/CCxuPMLHtic/v-deo.html
      Speak English without any fear 73 ua-cam.com/video/QUYrZ-D_35A/v-deo.html
      Speak English without any fear 74 ua-cam.com/video/83WY5KX41Z8/v-deo.html
      Speak English without any fear 75 ua-cam.com/video/BGh1-MYi2jU/v-deo.html
      Speak English without any fear 76 ua-cam.com/video/wLYua7-N2Pc/v-deo.html
      Speak English without any fear 77 ua-cam.com/video/uFEPFOhmt0o/v-deo.html
      Speak English without any fear 78 ua-cam.com/video/RDAV3DkNVEU/v-deo.html
      Speak English without any fear 79 ua-cam.com/video/VS1A60nbX6U/v-deo.html

  • @sudarshanisudu7783
    @sudarshanisudu7783 2 роки тому +9

    Well done sir👌👌 go ahead👍👍 actually it is good ❤️❤️‍❤️ all the best 🙏🙏🙏

  • @niroshankumara8768
    @niroshankumara8768 3 роки тому +5

    ස්තූතී සර් ගොඩාක් වටිනවා මේ වීඩියෝ එක

  • @samankumara307
    @samankumara307 3 роки тому +14

    Sir ..... a great work . Really Excellent job .

  • @gayaniperera4243
    @gayaniperera4243 Рік тому +1

    ගොඩක් වට්නවා .තෙරුවන් සරනයි .

  • @mespriya4991
    @mespriya4991 2 роки тому +1

    Thawe. Vidiyo. Danne❤️❤️❤️❤️👍👍👍

  • @lnnth6804
    @lnnth6804 3 роки тому +3

    Thank you very much sr.

  • @chathurikairoshani6812
    @chathurikairoshani6812 3 роки тому +4

    Thats good video..i some improved my english knowledge.Thank u so much..pls give we other good lessons ..

  • @thumeesharathnayake9610
    @thumeesharathnayake9610 3 роки тому +4

    Thank you sir.padama hodata therenawa🙏❤

  • @amashairangi3874
    @amashairangi3874 2 роки тому +2

    බොහොම ස්තූතියි හොඳට පැහැදිලි වුනා.

  • @suvineethajayasundara4387
    @suvineethajayasundara4387 3 роки тому +10

    ගොඩාක් හොදයි සර් ...නොදන්න වචන ගොඩාක් අපිට දැන ගන්න පුළුවන් උනා...බොහොම සරල කෙට් යෙදුම් නිසා මතක තියා ගන්නත් ගොඩාක් පහසුයි...👍👍👍❤️❤️

  • @liyanapathiranakarunaratne1804
    @liyanapathiranakarunaratne1804 3 роки тому +28

    I am a retired person. But, out of your 2 word short sentences, I also. could learn few. So I Wish to Offer my sincere thanks ! Good luck !

  • @MaliPriyanka-m2o
    @MaliPriyanka-m2o 5 місяців тому

    ඇත්තටම හොඳයි හොඳට තේරුම් කරලා දෙනවා ඉගෙන ගන්න ආසයි

  • @jayantasis4852
    @jayantasis4852 3 роки тому +1

    පැහැදිලිව කියලා දෙනවා සර්ට ගොඩක් ස්තුති පින් සිද්ධ වෙනවා

  • @kariyadhamma10
    @kariyadhamma10 2 роки тому +4

    ඉතාම වැදගත්

  • @slben10world25
    @slben10world25 3 роки тому +5

    වාක්‍ය 50 ක් විතර ඉගෙන ගත්තා
    බොහොම ස්තුතියි සර්
    I learnt about 50 sentences
    Thanks a lot sir

  • @srimalibhagya8048
    @srimalibhagya8048 2 роки тому +12

    The way you teaching is incredible

  • @camilakumari8358
    @camilakumari8358 Рік тому +1

    මාර පැහැදිලි 🍃❤️👍 thank you sir

  • @DarsaniDarsani-fc9id
    @DarsaniDarsani-fc9id 2 місяці тому

    ගොඩක් හොඳයි මම නිතරම බලනවා 👍

  • @vinitharohini7482
    @vinitharohini7482 3 роки тому +7

    Sir I like the way your teach .👌👌🙏🙏

  • @clipkingsl3940
    @clipkingsl3940 2 роки тому +6

    ගොඩක් හොද පාඩමක් ගොඩාක් වටිනව මම අද බැලුවා

  • @aradesam8540
    @aradesam8540 2 роки тому +16

    අනේ ගෙන්න සර් ඔයට දළදා සමිඳු පිහිටයි 🙏🙏🙏🙏

  • @kavindiimesha2840
    @kavindiimesha2840 2 роки тому +1

    Aththatama harima watinawa

  • @prabhavianuththara7115
    @prabhavianuththara7115 3 роки тому +1

    Anee sir mt hodatama theruna .thnk you sir.sirta pin godaak❤️❤️❤️

  • @eshannimsara5094
    @eshannimsara5094 3 роки тому +4

    Thank sir. මට හොඳටම තෙරුනා සර්. 👩‍🎓👍👍👍👍👌

  • @sulochanawijethunga6292
    @sulochanawijethunga6292 2 роки тому +6

    ගොඩාක් වටිනවා.thanks sir

  • @hiru0202
    @hiru0202 3 роки тому +3

    ගොඩක් හොඳයි

  • @ashaudeni4478
    @ashaudeni4478 Рік тому +2

    Very interesting good video thank you sir 🥰🥰🥰

  • @nethusewwandi77
    @nethusewwandi77 Рік тому

    Thankyou සර් මෙහෙම පාඩමක් ඉගැන්නුව එකට ගොඩක් දේවල් දැන ගන්න පුළුවන් වුනා 🙏🙏

  • @shantieshadormamoniqe3786
    @shantieshadormamoniqe3786 3 роки тому +8

    ගොඩාක් ,වැදගත් ,tankyou

  • @rasangikapriyadarshani7849
    @rasangikapriyadarshani7849 3 роки тому +4

    Good job sir.thank you.

  • @amilaweththasinghe5332
    @amilaweththasinghe5332 3 роки тому +16

    අැත්තටම ඉගෙනගන්න අසා හිතෙනවා

  • @dedox6680
    @dedox6680 2 роки тому +1

    Niwasata wela inna apiwa me widhiyata english walin danuwath kireema gana godak thanks sar budu saranai obathumata...

  • @lilianjayasinghe6229
    @lilianjayasinghe6229 2 роки тому +1

    Very good thanks God bless

  • @thiwankarandil6308
    @thiwankarandil6308 3 роки тому +3

    Sir godak watinawa me wage wachana, puluwan Hama welamema danna Sir.
    Thank you very much❤️❤️

  • @nissankafernando7427
    @nissankafernando7427 3 роки тому +5

    Wow amazing presentation ........!Very intresting & useful ........!Thanks a lot 👍 👌 😀🤗😀🤗😀 .......!✅

  • @jayaranjankusumkumara893
    @jayaranjankusumkumara893 3 роки тому +19

    බොහොමත්ම වැදගත් පාඩමක්... Very intersting.,❤️

  • @dinithiabesinghe2031
    @dinithiabesinghe2031 3 роки тому +1

    Mm dekapu hodama English sir. Hodata pehedili karala kiyala denawa. Sirge course eketh innawa. Good job sir.Bs TS.

  • @harshanisewuwandi5392
    @harshanisewuwandi5392 2 роки тому +1

    හරිම ලස්සනට පැහැදිලි කරලා දෙනවා english වචන thank you sir 👍

  • @akweerasinghe3917
    @akweerasinghe3917 3 роки тому +6

    Good lesson.thank you.

  • @kumariheenatigala6192
    @kumariheenatigala6192 3 роки тому +10

    හරිම වටින වීඩියෝ එකක්......Thank You Very Much Sir.