Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
හිමි සණරාමර ලෝක සිවංකරලොව්තුරු බුදු සමිඳේමා හද මැලවෙන මල් දෝතට ගෙනපාද වඳිමි නිබඳේපාද වඳිමි නිබඳේහිමි ගුණ ආකර ලෝක දිවාකරලොව්තුරු බුදු සමිඳේහිත දුක වාවන බුදු බණ පදයකමිහිර දකිමි නිබඳේමිහිර දකිමි නිබඳේහිමි දම් ආකර ගුණ මිණි සාගරලොව්තුරු බුදු සමිඳේහිත සුවදායක බුදු ගුණ ගීයකරසය විඳිමි නිබඳේරසය විඳිමි නිබඳේහිමි සණරාමර ලෝක සිවංකරලොව්තුරු බුදු සමිඳේමා හද මැලවෙන මල් දෝතට ගෙනපාද වඳිමි නිබඳේපාද වඳිමි නිබඳේ
Ela ela mn hoya hoya htya 😍😍
🌹🌹🌹🌹🌹🌹🌹Greetings From Super Extremes 💚 💛 ❤
❤❤❤
🙏❤️🙏
❤
😍😍😍
සම්බුද්ධරාජ ශ්‍රී ගෞතම ලලාට ධාතු නිදන්ගත සේරුවාවිල මහ සෑ ගිරි සාදු සාදු වන්දනා කරම්..ua-cam.com/video/fuXGkaXZvKQ/v-deo.htmlමේ ගීතය හරිම වන්දනියයයි..!!!මේකේ කියවෙන සාදු සාදු කියන Female voice eka ඉතිරි කරන්න එතකොට හරිම ලස්සනයි.බුදු සරණයි !!!
හිමි සණරාමර
ලෝක සිවංකර
ලොව්තුරු බුදු සමිඳේ
මා හද මැලවෙන
මල් දෝතට ගෙන
පාද වඳිමි නිබඳේ
පාද වඳිමි නිබඳේ
හිමි ගුණ ආකර
ලෝක දිවාකර
ලොව්තුරු බුදු සමිඳේ
හිත දුක වාවන
බුදු බණ පදයක
මිහිර දකිමි නිබඳේ
මිහිර දකිමි නිබඳේ
හිමි දම් ආකර
ගුණ මිණි සාගර
ලොව්තුරු බුදු සමිඳේ
හිත සුවදායක
බුදු ගුණ ගීයක
රසය විඳිමි නිබඳේ
රසය විඳිමි නිබඳේ
හිමි සණරාමර
ලෝක සිවංකර
ලොව්තුරු බුදු සමිඳේ
මා හද මැලවෙන
මල් දෝතට ගෙන
පාද වඳිමි නිබඳේ
පාද වඳිමි නිබඳේ
Ela ela mn hoya hoya htya 😍😍
🌹🌹🌹🌹🌹🌹🌹
Greetings From Super Extremes
💚 💛 ❤
❤❤❤
🙏❤️🙏
❤
😍😍😍
සම්බුද්ධරාජ ශ්‍රී ගෞතම ලලාට ධාතු නිදන්ගත සේරුවාවිල මහ සෑ ගිරි සාදු සාදු වන්දනා කරම්..
ua-cam.com/video/fuXGkaXZvKQ/v-deo.html
මේ ගීතය හරිම වන්දනියයයි..!!!
මේකේ කියවෙන සාදු සාදු කියන Female voice eka ඉතිරි කරන්න එතකොට හරිම ලස්සනයි.
බුදු සරණයි !!!