Woww... Thanks aiyaa.. adai subscribe kale. Mage malli thamai mata kiwwe chanuxbroge video hodai kiyala. Seriously, hari watinawa. Thawath honda videos godak danna. Thumbs up.. Good work.keep it up bro.thank u so much bro
#chanuxbro Can you do a video which based on the differece of gmail and email?Actually I am having trouble with it.Please help me to get to know about that.
Yaluwa mage gmail eke parss word eka matakath na,, eke tiyana phone number ekath mata wenas karanna one, varify karala tiyana eka man laga na dan... ane Mata phone number eka wenas karanna kramayak kiyannako please
වීඩියෝ එකට ලයික් එකක් දාලා අනිවා ඔයාගේ යාලුවන්ට බලන්න ෂෙයා කරන්න.
Chanux Bro nova 2i eke aluth update eke vedio eka krannako
😊😊😊
Chanux Bro ela bro
Chanux Bro adu milata ganna puluwn drone gana video ekk dennako
Chanux bro elama
Like ekanam damma bro. Eka newei. Mtth subscribe ekak dannako chanux bokka
අවුරුදු 3ක්ස්ට කලින් අප්ලෝඩ් කලාට අදටත් හෙටටත් ගැලපෙනවා..👌👌👌👌👌
Aniwaren 😊
Eththa 😎
Hmmm
මමත් අදයි බැලුවෙ 🥰
❤
ඉස්සරනම් කොලපාට බැක්ග්‍රව්න්ඩ් එකක ටිකක් කෙට්ටු තලෙලු වීඩියෝ දාපු එක්කෙනානේ මේ කාලෙත් එක්ක ගොඩාක් දියුනු වෙලා තියෙන්නෙ ,අවන්කවම සතුටුයි ලංකාවේ සිංහල කොල්ලෙක් මෙහෙම ලෝකෙම ප්‍රසිද්ධ වුනාම❤️
ලෝකෙම කිව්වේ 🤔 ලංකාවේ විතරනේ
2021 දී බලන අය කෝ 🤔🤔❤❤👍🤟🤟
apiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiii
U
Mam
@@gameofderect4093 mn
Mn
Thanks අයියේ
ලොකු උදව්වක් මේක 👍
Keep it up 💪
හරිම හොදයි. ගොඩක් දැනුම ලබා ගත්තා. තව තවත් මෙවැනි වීඩියෝ අපට දෙන්න.
මේ වගේ හැමෝටම වැදගත් VIDEOS ඉස්සරහටත් එනවනම් ගොඩක් හොදයි,Chanux Bro
2023 බලනඅය මේකේනාට👌😘
2024 awe 🤭☺️☺️❤️
Woww... Thanks aiyaa.. adai subscribe kale. Mage malli thamai mata kiwwe
chanuxbroge video hodai kiyala. Seriously,
hari watinawa. Thawath honda videos godak danna. Thumbs up.. Good work.keep it up bro.thank u so much bro
ගොඩක් වැදගත් clip එකක්.
ගොඩක්ම දැනුවත් උනා.
ගොඩක් ස්තූතියි chanuks...
එක එක commpany වලට කඩේ යන්නෙ නැතුව මේ වගේ වැදගත් දේවල් දැම්ම නම් ගොඩක් වටිනව bro
ගොඩක් වටිනවා වීඩියෝ එක අයියේ....ජය වේවා...!!
ගොඩක් වටිනවා අයියේ මෙවා. Thank you so much Chanux bro❤️🔥🔥
i just join ur channel. it's really worth channel. i started to recommend ur videos to my customers it really help me
Comment no 10 ඒක පට්ට බ්‍රෝ..ගොඩක් වැදගත් උනා 😘😘😘
ගොඩාක් වටිනවා. Thanks..
ගොඩක් වටිනව. Thank you chanux bro❤️
සුපිරියි සහෝදරයා❤️
ස්තූතී අයියේ මේ විදියට අපිට දැනුම දෙන්වට ජයවේවා බුදු සරණයි අයියේ ❤️❤️
✌️✌️ Superb and valuble video . Thanks ❤️❤️
Email Address එක වෙනස් කරන්න පුලුවන්ද? මේකට උත්තරේ මගේ Video එකේ තියෙනවා. හැමෝටම ඒක ගොඩක් වටියි.
aiye patta aaaah watina information tikk... thanx chanux bro
ඔයගේ වීඩියෝනම් සුපිරි chanux bro.. Keep it up. 👌👌🇱🇰✅
Ela chanux ayiye❤️
Niyamai malli. Man hoya hoya hitiye. Good luck
2024 බලන අය කෝ
Eka patta aiye.godak danne nathi ewa me video eken dana gaththa😙.thxx aiyee
ඕනිම එකක් 😍❤️
ගොඩක් වටින වීඩියෝ එකක්.අලුත් දේවල් ගොඩක් දැනගත්තා
video එක ගොඩක් වැදගත් chanux bro.
face book account එකක් completely delete කරන්න පුලුවන්ද? ඒ කොහොමද? මේ ගැනත් පුලුවන්නම් අපිට කියල දෙන්න.video එකට thanks.
Yes.
අවුරුදු 5 ගියත් chanux broge big fan
අනිවාර්යයෙන්ම 🥰❤️
Kora ah me wage weda penna gdak dahiriya shkthiya lebewa jaya wewa💪☝️🤘
නොදන්න දේවල් ගොඩක් දැන ගන්න ලැබුණා thanks
සුපිරියි 🙂
i phone winne😍😍 5s
Thnxxx chanux bro for this video... that is very usefully
good 👍 🇱🇰
Obata malle bohoma slhulhi danuwalh kirima budu saranai api Katar rata sita 👍❤️
සුපිරි 👍😃👍😃
අය්යේ මගේ gmail id එක මතකයි ඒත් මට passward එක අමතකයි අනික ඒ වේලාවේ දීපූ mobile number එකත් මට මීටර් නැහැ දැන් මට ඔය gmail accont එක open කරගන්න විදියක් නැහැ..මේකට විසදුමක් දෙන්න පුලුවන්නම් මට ලොකු දෙයක්
Social media walin ana emails nawathanan kohmd?
Pudumayi, mama nodane ho danegene ee okkome danan hithiya. Mama man ganeme sathuthu veneva. 🤗☺️
මේ අයියේ අපට බැරිද පණිවිඩයක් යම්කිසි රටක හෝ නගරයක ඔක්කොටම යවන්න . එහෙම ක්‍රමයක් නැද්ද තියනවනම් කියන්නකෝ
වීඩියෝ එක පරන උනත් වටිනවා හැමදාටම..❤️
අයියේ EMAIL එක වෙනස් කරන්න පුලුවන්ද
thanks chanux broo😜
how can I categorize email, Bank, office, UA-cam and friend like this
බොහොම ස්තුතියී ඔබට හොඳ පැහැදිලි කිරිමක් 👌👌👍
අපිත් අාසයි ඔය වගේ අතකින් තෑග්ගක් ගන්න ස්තුතියි චනුක්ස් බොු්
නියමයි පෝන් වලින් UA-cam චැනල් හදන ආකාරය දෙන්න ඔබට බුදු සරණයි
අයියෙ කෙනෙක් කියනවා මගෙ ඊමේල් එක හැක් කරලා ෆෝන් නම්බර් එක ගත්තා කියල ....ඒම කරන්න පුළුවන් ද
Ow ehma puluwan
@@realtalk4969 e kohomda mchn
ඒ කෙනා ඔයාගෙ නම්බර් එකට කතාකරලද ඔය පනිවිඩේ කිවුවෙ.😂බොලඳ වෙන්ඩ එපා බං.එහෙම කරන්ඩ බෑ.
Wow ❤️✌️
Super
Thank you very much chanux bro❤️
Archive msg kohetda ynne Gmail eke... eke pddk kiynwda
Python gna lesson video eka krnnako broo plzzz
ua-cam.com/video/u9sHMeo3SEA/v-deo.html meka blnda
Ruvin s Wije thx mch
hodainm like krala coment ekak danna
ekanam fatta chanux aiye danne nethi deyak dana gaththe hoda video ekak
Olá ! Desde Brasil.
ගොඩක් දේවල් ඉගෙන ගත්තා. මේගැන කියල දුන්නට ස්තුතී අයියේ.
කොහොමද gmail password එක බලන්නේ. 🙏🙏🙄😐👍
Thank you Chanux brother...This is so useful
Supiri tips tika aa
Ayye imo app eke description ekak denna puluwanda
#chanuxbro Can you do a video which based on the differece of gmail and email?Actually I am having trouble with it.Please help me to get to know about that.
#gmail අපි යවන මේල් එකක් එය ලැබෙන පුද්ගලයා Read කලාද කියල බන්න ක්‍රමයක් නැද්ද bro, (උදා-
Viber වල යවන මැසේජ් Seen කියල පෙන්වනනව වගේ)
Read receipt and delivery receipt
මගේ phone එකේ memory card එක වැඩ කරන්නේ නැතුව ගියා. ඒකේ වැදගත් පයිල් ගොඩක් තියෙනවා. නැවත ගන්න ක්‍රමයක් නැද්ද
@@nilupulsilva6630 recuva wage recovery software ekak download karala eken try karanna.proffesional karana aya lokugaanak gannawa mekata.
Great video.Android app එකෙන් attachment එකක් දානකොට අදාල file එක හොයාගන්න අපහසුයි. ඒකට පහසු ක්‍රමයක් නැද්ද?
Bro Email Rename karanna puluwanda
මගේ Video එකක තියෙනවා. බලන්න.
godakma watinawa broh,tikk slow eke explain karanna.good luck😎
එතකොට email app eken මොකද wenne
මම ලතා ,ගොඩක් ස්තුති .
Subscribe karala godak kal bro. Iphone ekk ehema nadda 2nd hand hari mata gift ekk widiyata denna
දියුනු වෙන්න ,ව්‍යවසායකයෙක් වෙන්න කැමති අය විතරයි මේ ලිපිය කියවන්න .නැත්තම් කියවන්න එප කාළය නාස්ති කරන එකක් වෙන්නෙ එකෙන් .දියුනු වෙන්න හිතන කෙන්ක් අලුතින් හිතන කෙනෙක් මෙක කියවල අලුත් දෙයක් හිතන්න 👨🦱
වර්තමානෙ 2020 වෙන කොට අන්තර්ජාලය ගොඩක් පුළුල් ඒ වගෙන සල්ලි හොයා ගන්න ගොඩක් ක්‍රම තියෙනව ඒත් ඒව ඔක්කොම ඇත්ත නෙමෙයි වංචාව තියන web site තියෙනව .ඒත් මං අද කියන්න යන්නෙ ලොකෙ තියෙන web site එකක් ගැනනම් නෙමෙයි 🎯
🇱🇰ලංකාවෙන් හදපු web site එකක් ගැන මෙක 100% ශුවර් web site එකක් ඔයාලට මෙක බොරු කියල හිතෙනවන්ම් හැම්දාම රැ 8ට zoom app එක හරහා මෙක පිලිබදව හදුනව දෙනව මෙකෙ කොහොමද සල්ලි උපයන්නෙ අපෙ ව්‍යාපාරයක් මෙකෙ කරන්නෙ කොමද කියල එහෙම හදුන්වා දෙනව මෙක rich brother grop කියල සමාගමක් තම කරගෙන යන්නෙ මෙක 2025 වර්ශයෙ තම රිලීස් කරන්න හැදුවෙ ඒත් හදිස්සියේම මේ සමාගම විසින් 2020 වර්ශයේදි ඒ කියන්නෙ වසර 5කට කලින් හදුන්වා දෙන්නෙ මෙ දැන් පවතින වතාවරනයත් සමගයි .🦠
ඇත්තටම කිවොත් මේ web site එක online shopin app ekak (ex- ebay, ali baba, vova ,amazon, daraz) මේ වගෙ online shopin කරන web site එකක් නමුත් මෙකෙ තියෙනව විශෙශත්වයක් .ඒ තමයි daraz ,ebay ,alibaba වගෙ සමාගම් වලින් මිලදී ගන්න භාන්ඩ වල ලාබය යන්නෙ ඒ සමාගමට නමුත් මෙම winwinlk කියන සමාගමෙන් එහෙම නෙමෙයි අපි එයාලගෙන් භාන්ඩයක් මිලදී ගත්තොත් මෙම winwinlk කියන website eke රෙජිස්ටර් වෙලා ඉන්න හැමොටම ඒ මුදල බෙදිල යනව (මුදල කියන්නෙ ලාබය ).😁👨🦱
දැන් ඔයල හිතනව ඇති ඇයි මෙ නිකම් ඉදගෙන සල්ලි හොයා ගන්න පුලුවන් මෙක බොරුවක් කියල හිතන්න පුලුවන් එත් මෙකෙ එහෙම වංචාවක් නැ මෙකෙන් කරන්නෙ අලුත් ව්‍යවසායකයෙක් සාදන එක රට අලුත් තැනකට ගේන එක මෙයාලගෙ පරමාර්තෙ හැමොම සතුටින් තියෙන එක . මෙ සමාගම කියන විදිහට මෙයාල ගෙ targat එක 1milion ,කස්ටමස්ලා හදා ගන්න දැනට මෙක 40000 ක් වගෙ register වෙල තියෙනව මේ ලංකාවෙ ලක්ශ 70 ක් intarnet use කරනව ඉතින් මෙයාල හදන්නෙ මුලිනම 1milion කට්ටියක් එකතු කර ගන්න .
ඔයාලට මේ ජාලය තේරෙන්නෙ නැත්තනම් මම මෙහෙම උදාහරනයක් දෙන්නම් (ඔයාලගෙ ගමෙ 10000 ක වගෙ පිරිසක් ඉන්නව කියල හිතන්න ඒ හැම පුද්ගලයගෙනම රුපියල ගානෙ ඔයාට එකතු උනොත් රුපියල් 10000ක් හම්බෙනව ඒ වගේම තම මේ website එකත් මිලියන 1 ක කස්ටමස්ලා මෙකෙ හිටියොත් එකෙ ලක්ශයක් බඩු ගත්තා කියන්නකො එතකොට ඔයාට එක්කෙනාගෙන සත 50 ගානෙ ආවත් ඔයාට rs 50000.00 මාසෙට හොයන්න පුලුවන් මෙකෙ මොටර් රථ පවා අලෙවි කරනව එ කියන්නෙ ලොකු ලාබයක් අපිට මෙකෙ ඉදන් උපයන්න පුලුවන්) දැනට තියෙන්නෙ මෙ web site එකෙ රෙජිස්ටර් වෙන එක මේකෙ ඔයාකගෙ භාන්ඩ විකුන ගන්නත් ලොකු තෝතැන්නක් එක නිස දැනම් රෙජිස්ටර් වෙලා ඉන්න
www.winwinlk.net/signup?hash=UkJSMDAwMDA0ODA0NHxSQlIwMDAwMDQ4MDQ1fDE=
මේ අධි සැබදුමෙන් (link) ගිහින් register වෙන්න ඔයාලගෙ යාලුවොත් මේකට එකතු කර ගන්න එතකොට අපිට ලොකු ලාබයක් ලබාගන්න පුලුවන් වැඩි විස්තරයක් දැන ගන්න ඔනි නම් chat.whatsapp.com/EMmIX6Y0wabJgPiTH6dzDkmsg
group ekata msg එකක් දාල අහන්න ඔනිම ප්‍රශ්නයක්
දැන්ම registar වෙල ඔයාලගෙ යාලුවො අතරෙත් මෙය බෙදාහරින්න හැමොටම සතුටින් ඉන්න පුලුවන් අපෙ රටෙ සල්ලි පිට රටට යනවට වඩා අපෙම අතරෙ බෙදා ගන්න හොදම දැන winwinlk website එක
.බුදු සරනයි
Tava tips tiyenava.2nd viedio1t karanna...
godak vadagath meka aiya
😍😍😍
Thankz brother 🙏
Mata email 15 k wita tiyanawa
Chanux, plz google එකේ ads දාන හැටි ගැන video එකක් කරන්න පුලුවන්ද ?
මට ඕනා මගෙ ඊමෙල් පස්වල්
ඩ් එක දැන ගන්න
පස්වල් කිඋවෙ 🙄
@@sampathsampath5847 පාස්ඩ්වල්ඩ් ( pased ward )😁😂😀😀🙂🤪🤠🤓🙏
Superb Video Chanux Bro, තද තද Bro 👌👌👌
බ්ලා බ්ලා බ්ලා....
Thanks bro...hodata kiyala dunna...
2 step verification
Mahinda Sarath Athukorala yeah we need a video of Google Authenticater 🙂
2021 බලන අය කෝ😍අවුරුදු 3 කට කලින් අප්ලෝඩ් කරාට තාම වැදගත්
මාවත් Subscribe කරලා Support එකක් දෙන්න ❤🙏
මාත් Subscribe කරන්නම් ඔයාලව 😊🔴
hi mchn
ayye mage FF account eka horakm kala mn ekata mage gmail eka add kala habai mage athin gmail eke thibba mail tika delete wuna ewa trash bin ekenuth delete wuna mn mekata mokda dn karanne PLZ HELP ME
2:31 😂😂
Hikz හිකිස් අදිකාරම් මුදියාන්සේලාගේ බ්ලා බ්ලා බ්ලා ඔයත් දෙන ආතල් හ්ම් පට්ට චනුකස් බ්‍රො එලස්
නියමයි මචන් සුපිරියටම කියලා දෙනවා 👍
elazz supiri video ekaka
godak kal idan balan hitiya me wage video ekakata
thanx bro video ekata
Thanks good luck.b.s!!
Niyamay a.. dannethi eva thibuna....thnxx
Gmail පාවිචිචි අය බලන්න ඕනම video එකක්👍
හිස ටික ෆෝන් එක්ක .ඒ ඊමේල් එක ගන්නෙ ආපු කොහොමද ඒ මේල් එක මතක නෑ පාස්වර්ඩ් එකක් අමතකයි 👆😥😥
Yaluwa mage gmail eke parss word eka matakath na,, eke tiyana phone number ekath mata wenas karanna one, varify karala tiyana eka man laga na dan... ane Mata phone number eka wenas karanna kramayak kiyannako please
Aiye mage yutub eke repot wadinawa tnls kiyala ekkata ekta meya mata kiwwa repot deta kiyla download karala eka bagatha karanna kiyala kiwwa eka kohamada add karanne
eBay dropshipping account එකට email එකක් මේ විදිහට හදාගමු. 2022 අලුත්ම update සමග
Video: ua-cam.com/video/JTCmIV7duI4/v-deo.html
godak hodai aiya. oya kiyala dena widiha hodata terenawa
සරලයි සුන්දරයි...😉👍
transfer data from iphone to iphone ඇපල් පෝන් එකක් තියෙද්දි තව ඇපල් පෝන් එකක් අර ගත්තම කොහොම පෝන් දෙකේම එකම id එකෙන් පාවිච්චි කරන්නෙ කොහොමද කියලා විඩියෝ එකක් ඕනේ ඉක්මනින් ඕනේ අයියේ 😓😭
සුපිරියි අයියා මෙ වගෙ තව videos දන්න