විනාඩි 5 න් කැරමල් පොප්කෝන් ගෙදර හදමු| Caramel popcorn| Popcorn recipe sinhala by hot kitchen

Поділитися
Вставка
  • Опубліковано 4 січ 2025

КОМЕНТАРІ • 24

  • @nishavideochannel8814
    @nishavideochannel8814 2 роки тому

    ගොඩක් රාසයි මාත් ගෙදර හදලා බැලුවා 😋😋😋😋😋

    • @Hotkitchen1
      @Hotkitchen1  2 роки тому

      ගොඩක් ස්තූති අක්කෙ ❤️

  • @DushmanthaMalporumudiyanselage
    @DushmanthaMalporumudiyanselage 20 днів тому +1

    😊

  • @SihinaPiyapath
    @SihinaPiyapath 2 роки тому

    නියමයිනේ ගොඩක්ම රසවත් කැරමල් පොප්කෝන්

    • @Hotkitchen1
      @Hotkitchen1  2 роки тому

      ගොඩක් ස්තූතියි යාලුවෙ

  • @KumuduniPrasangika-h6m
    @KumuduniPrasangika-h6m 13 днів тому +1

    ගොඩක් රසයි

    • @Hotkitchen1
      @Hotkitchen1  13 днів тому

      ගොඩක් ස්තූති

  • @winnervoicestudio-bma
    @winnervoicestudio-bma 2 роки тому

    අනිවාර්යයෙන් මමත් හදනවා 👌🙏😌

    • @Hotkitchen1
      @Hotkitchen1  2 роки тому

      ගොඩක් ස්තූති ❤️

  • @DNSC
    @DNSC 2 роки тому +1

    කැරමල් පොප් කෝන් මරු👍😋
    ජය වේවා !🙏

    • @Hotkitchen1
      @Hotkitchen1  2 роки тому

      ගොඩක් ස්තූතියි යාලුවෙ සුබ දවසක් වේවා

  • @lovelynovels
    @lovelynovels 2 роки тому

    නියමයි දුවේ . ගොඩාක් හොඳ රෙසිපි එකක් දුව . තෙරුවන් සරණයි ඔයාට . සුභ දවසක් වේවා දුවේ . සතුටෙන් ඉන්න හැමදාම .🙏🙏🙏🌺🌺🌺❤️❤️❤️❤️

    • @Hotkitchen1
      @Hotkitchen1  2 роки тому

      ගොඩක් ස්තූති නැන්දෙ.තෙරුවන් සරණයි.සුභ දවසක් වේවා ❤️

  • @travelwithshyama2662
    @travelwithshyama2662 2 роки тому

    Beautiful sharing nice video 😍

  • @singerpathum
    @singerpathum 2 роки тому

    කැරමල් පොප් කෝන් එක බලන්න මාත් ආවා නංගි..හරිම රසවත් නියමයි සුපිරි Best
    ජයම වේවා නංගි

    • @Hotkitchen1
      @Hotkitchen1  2 роки тому

      ගොඩක් ස්තූතියි අයියේ. සුභ දවසක් වේවා. තෙරුවන් සරණයි

    • @singerpathum
      @singerpathum 2 роки тому

      @@Hotkitchen1
      සුභ දවසක් වේවා තෙරුවන් සරණයි නංගි

  • @kavihomerecipes
    @kavihomerecipes 2 роки тому

    පොප්කෝන් ලේසියෙන්ම හදන්න පුලුවන් මේ ක්‍රමයෙන් 👍

    • @Hotkitchen1
      @Hotkitchen1  2 роки тому

      ගොඩක් ස්තූති අක්කෙ

  • @chithramanel5296
    @chithramanel5296 2 роки тому

    Good duwa...

  • @nalikaswarnakanthi9755
    @nalikaswarnakanthi9755 2 роки тому

    බඩ ඉරිගු කරල් වලින් ගැලවූවට කමක් නැද්ද

    • @Hotkitchen1
      @Hotkitchen1  2 роки тому

      ඒවයින් බෑ.තොග කඩවල,සුපර්මාර්කට් වල බඩඉරිඟු ඇට විකුණන්න තියෙනවා.ඒවා තමයි ගන්නෙ