Mara lassana episode ekak. Podcast eka tikak maga aruna pahu giya kale wada godakata yata wela hitiya nisa. Oyala inna ratawal 3n ehekata enna wada karana gaman inne math. Maga aruna episode tika me catchup karan ena gaman. Wow its a wonderful episode. Good luck guys
When an airplane climbs or descends, the air pressure changes rapidly. The eustachian tube often can't react fast enough, which causes the symptoms of airplane ear. Swallowing or yawning opens the eustachian tube and allows the middle ear to get more air, equalizing the air pressure. you can try to relieve the discomfort of airplane ear: Swallowing and yawning: Swallowing can help open the Eustachian tube and equalize the pressure in your ear. Try chewing gum, sucking on hard candy, or sipping water during takeoff and landing to encourage swallowing.
Went to SL recently after 8 years. I lived every little thing. The rain, eating from small kadeys, kottu sound, the vehicle noise, the dogs on the street.
Hey MJ, your story took me to a different world🎉, I can see that your camera quality is higher than before.. Nawanga bro gives high background sound support to your story, funny man😅🌼
MJ ගෙ story එකට නවාංග sound වලින් දෙන support එකනම් මරු ආ....😄❤
Mj ට story teller කිව්වට පාඩු නෑ, අපිට feel කරන්න පුලුවන් විදිහට dittail කරල කියනව 😁❤️🩹
😍
Date:-2024/01/28
Time:-14.36
Naveen aiya නම් story කියන විදියහට මාර ආසයි කියනවාට වඩා ඒ situation එකේ ජීවත් වෙනවා වගේ ඒ වේලාවට හිතට දැනේන්නේ ඒ තරම්ම සුපිරි Naveen aiyah...... ඒ දැනෙන fleeing එක කියන්න වචන නෑ........👌❤️✨️ (Naveen aiya බලන් යද්දී අපේ ගෙවල් කිට්ටුවටනේ ඇවිත් ගිහිල්ලා තියෙන්නේ.........) Navanga aiya තමායි මේ පාර podcast එකේ best ම, මොකද Naveen aiya ගේ nuwara eliya story එක කියද්දී Navanga aiya ගේ තිබ්බ fleeing එක මුණෙන්ම හොදට දැක්කා......
Exam ඉවර වෙලා podcast එක පැත්තට ඇවිත් යන්න ආපුවම podcast එකේත් අලුත් වෙනසක් වෙලා මේ ටික දවසට,(Nirmal aiya ට tri angle podcast එක නුපුරුදු තැනක් නොවුනත් )Wellcome to Tri angle podcast Nirmal aiyah......💐❤️✨️
තුන් වෙනි පාරටත් අහන ආසම episode එක. ❤❤
Wow භාවනාවක් වගේ අහගෙන හිටියෙ චිත්තරූප මවාගෙන, අපිත් ඒ මොහොතවල් enjoy කරාවගේ ❤️
Wish you a very happy new year guys ❤
Wish you the same 😍
ඔය තුන්දෙන මරු ❤ එත් ශකිල අයියා නැති උනෙන් පස්සෙ පොඩ් එක මිස් උනා හේතුව දන්නෑ අදටත් අලුත් එකක් දාද්දි ශකියල අයියා ඉන්නවද කියල බැලෙන්නෙ 😊 anyway much lv❤❤
Naveen aiya kiyanne real storyteller kenek. Aiya kiypu stories atule mamat attatma jiwath una. Rata idala apu eka, nuwara eliye hitiya eka. Ahapu lassnama podcast ekak.
Kalekin comment ekak danne. Comment nokeruwata hama podcast ekm aniwaryen ahanwa.
Jayawewa aiyala❤
අලුත් podcast එක දානකම් ඉන්න බැරුව අයෙත් මුල ඉඳලා ඔක්කොම අහුවා..වෙනදා වගේම super boys. love you 💕🎊😘🔥🔥
මාසෙකට විතර කලින් ඉඳන් පරණ එපිසෝඩ්ස් බලාගෙන බලාගෙන ඇවිත් අද තමයි අලුත්ම එකට එන්න පුලුවන් වුණේ.. කමෙන්ට් කරන්නත් එතකල්ම හිටිය නිසා මේ මගේ පළවෙනි කමෙන්ට් එක. 🎉
මේක ඇත්තටම ඇබ්බැහියක්..
මම වයස 47 ක කෙනෙක්. ..
ඒත් මේ තරුණ ළමයින්ගෙ අපූරු වැඩේ හරිම ආසාවෙන් රස විඳිනවා. මම අහනවා බලන් ඉඳලා මගෙ ලොකු පුතාත් දැන් අහනවා..
උදේට හැමෝම ගෙදරින් ගියාට පස්සෙ ගෙදරදොරේ වැඩ කරන ගමන් අහන්නෙ. ..
කාලය යනවා දැනෙන්නම නෑ.. තුන් දෙනාටම සුබ පතනවා නොනවත්වා දිග ගමනක් යන්න..💐ශකිල වත් අමතක නෑ...
වෙලාව උදේ 8.20 යි. ගම්පහ ඉඳන්..
Thanks 😍
වීඩියෝ ඔක්කොම බැලුවා නවංගත් දැන් ලංකාවට එන්න කාලෙ හරි
ඇත්තටම නුවරඑළියට කියන්න ඕන පුංචි ජපානය කියල මිසක් පුංචි එංගලන්තය කියල නෙවේ.. මාත් නුවරඑළිය දිස්ත්‍රික්කයෙ ඉදන් මීදුම දාල සිතලේ ඉන්න ගමන්. මෙහෙට වැටෙන අව්ව තපින එක මාරයි මම නුවරඑළියෙ දිස්ත්‍රික්කයෙම ඉදලත්. හදිස්සියට නුවර ගියාම කීයටද ගෙදර යන්නෙ කියල බලන්නෙ. ඒ වගේම ජපානෙ countryside එකත් නුවරඑළියට මාරම සමානයි❤
නුවරඑළිය කියන්නේ වෙනම scene එකක් 😍
Mara lassana episode ekak. Podcast eka tikak maga aruna pahu giya kale wada godakata yata wela hitiya nisa. Oyala inna ratawal 3n ehekata enna wada karana gaman inne math. Maga aruna episode tika me catchup karan ena gaman. Wow its a wonderful episode. Good luck guys
Thanks good luck with everything
When an airplane climbs or descends, the air pressure changes rapidly. The eustachian tube often can't react fast enough, which causes the symptoms of airplane ear. Swallowing or yawning opens the eustachian tube and allows the middle ear to get more air, equalizing the air pressure.
you can try to relieve the discomfort of airplane ear: Swallowing and yawning: Swallowing can help open the Eustachian tube and equalize the pressure in your ear. Try chewing gum, sucking on hard candy, or sipping water during takeoff and landing to encourage swallowing.
Thanks for the valuable information 🙌🏽
Went to SL recently after 8 years. I lived every little thing. The rain, eating from small kadeys, kottu sound, the vehicle noise, the dogs on the street.
Addicted ❤
Time - 16.41 pm😊
Coffee time 🥰
Best Storyteller MJ❤
Job ekata yanakotai gedara enakotai spotify eken mihindu aiya ekka karapu podacast eka ahuwa . Pattana fun ❤.😎❤️
වෙලාව උදේ හය හමාරයි. අපි MJ එක්ක නුවරඑළියෙ ගෙදරක ඊළඟ එපිය එන කල්. ❤❤❤
Stay tuned 😍🙏🏽
නිරා elakiri kollek 🎉
Let’s gooooo 🙏🏽
Mn dan koreawalata awith masa 2k wage lankawe iddi oylage vidio baluwe dan oayalawa kiypu hamadema feel wenawa❤
My favorite Podcast Well done aiyala much love aiyala ❤❤❤
Thanks for listening 😍
naveen aiya story eka kiyaddi mara feeling ekk danenne😍surangana kathawak wage
Hey MJ, your story took me to a different world🎉, I can see that your camera quality is higher than before.. Nawanga bro gives high background sound support to your story, funny man😅🌼
Thank you 🙌
සුභ අලුත් අවුරුද්දක් වේවා අයියලාට🎉
එසේම වේවා 🙏🏽
1:05 how come bro! You guys did an amazing podcast during last few weeks. Didn’t even feel that Sakhila and Naveen are not there.
SRK duwan awa kiyana tiaka nam maru mj aiye...tri angle podcast dan addict wela balannne mula idan..3denama supiri..good luck..❤️❤️
Thanks for watching 😍
meka enakm balagena idiye😍😍 aiyala thundena hodata wade karagena yanwa..☺shakila aiya miss habi😕
Thanks 😍
PRIME drink tiynawa කොල්ලුපිටිය shop ekaka
1k rs.3500 k wage weno
USD 10 k wage weno
Wow 😮
Enid Blyton ගෙ පොතක් කියෙව්ව වගේ, korh🔥 Mj. Nawanga, background music Hans Zimmer පරාදයි😉😅
එලකිරි episode එකක් Guys♥️
Let’s goooo 🙌🏽
Maru pod ekak kaalekata psse 😇 good job guys
Let’s gooo
කාලෙකින් අහන්නේ. ජය
බුදුසරණයි....
Next part eka enakan balan innoo❤❤❤
ඉපදුන දා ඉදන් තවමත් නුවරඑළිය දිස්ත්‍රික්කයේ ජීවත් වෙන්නේ . ❤️
දැන් වෙලාව රෑ 8යි. වැස්සක් සර සර ගාලා වැටෙන වෙලාවක සීතලේ ගුලි වෙලා මනෝපාරක් දාගෙන අයියාගේ ලංකාවේ රස කතා අහනකොට ඒක වෙනමම ලෝකෙකට අපිව අරගෙන ගියා. ඒ වගේම අපේ අයියලා දෙන්නා ඒ කතාව තවත් රසවත් කලා. අපේ හිතෙත් ඒ දැනුනු හැඟීම් වචන වලින් විස්තර කරන්න බැහැ. වචනයෙන් වචනයට අපිව වෙනමම ලෝකෙකට අරගෙන ගියා. අනිවාර්යයෙන්ම 2nd episode එකත් අහන්න මග බලාගෙන ඉන්නවා... ජයෙන් ජයම වේවා අපේ අයියලා හැමෝටම. අපේ අයියලා හැමෝටමත් level up community එකේ හැමෝටමත් හීනවලට මහන්සිවෙලා වැඩකරන්න පුලුවන් වෙන පුලුවන් තරම් උපරිම hustle grind කරලා ඒ හීන හැම එකක්ම execute කරන්න පුලුවන් වෙන සුභම සුභ 2024 නව වසරක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා ...... ❤❤❤😍😍😍🥰🥰🥰❤❤❤😍😍😍🥰🥰🥰 ශකිල අයියාවත් පොඩ් එකේ බලන්න මාර ආසාවෙන් ඉන්නවා. ඉක්මනට ආයෙත් එන්න අයියා.....
Wish you the same brothers 😍
2024 sep intake ekt uk ynna balagena inna knk innwda? Studies walata.plz rply
Aluth podcast ekak
Kalekata passe Tri Angle ekak ❤❤❤
😍
Mj ayya storyteller ma thama ❤❤
First comment..and second one in whole life in a YT..First one I wrote in MJ s channel on last week
Thanks 😍
Best storyteller MJ❤
🙌🏽🙌🏽😍
මේක තමා ජීවීතේ …
මේක තමා නිදහස…
අපිත් නුවරඑලියට ගියා වගේ ....❤
MJ ස්ටෝරි ටෙලර් කෙනෙක්ම තමා 😍
හිතෙන් නුවරඑලියේ කන්දක් උඩ ගේකට වෙලා බලන් ඉන්නවා Part 2 එනකම්...
නවාංග , නිරා, නවීන් 🤩👏
ශකිලත් ඉක්මනට එනවා නම් හොදයි 😊
උදේ 8.24
ගෙදර වැඩ ටික කරන ගමන් පොඩ්කාස්ට් එක ඇහුවේ වෙලාව යනවා තේරුනේම නෑ 🤩
❤❤
Happy 2024!
නිකන්ද කියන්නෙ storyteller කියලා
MJ aiyage Channel eka anit tab eke dan maruwen maruwat baluwe kotasin kotasa etkot maru 💖💖💖💖💖💖💖💖
Let’s gooooo 🙌🏽
රැවුල වැවුවහම mj මල්ලි handsome 🥰♥️🥰
🙈🙈
Happy New Year guys...❤
Same to you
balapu hodama eka ada.
Let’s goooo 😍
What is Deshanis profession?
❤ 56:44
Kohe giyath lankawa amathaka karanna ba lesiyen...meka puduma hithena ratak appa😊..
2024 sep intake ekata masters walata UK yana knk innawada?
Woow Nice ❤✌️✌️
Thanks 🤗
Dear son you're wonderful person l
ගොඩ කාලෙකින් නයිස් බෝයිස්❤❤❤❤
Thanks 🙌🏽
Lankawe mid level kenek ..australia or aboard study ydddi e uwmana mudala nthi nisa lankwen loan dena thanakin loan ekak arn, show money pennana company ekakin show money pennala ( eyla euwa gewnnhnr pennwa withrne ekai Wenama
Loan ekak gnne uwmana pramanaya withrak( 1 sem coursfee +3 months spends) ) rata ynna puluwnda..puluwnm e gana dnna kenek comment krna ..nthnm aiyla thundena podcast ekak krnaplz..mokda lankwe api aurudu kipYl wed krla salli heuwata euwa dollars walata hereiiwama hrima podi mudalak withrai😢😢..e nisa aiyla lankawe mid level ayta krn puluwn deyk kiyna plzz.. Loku udauuwk ❤
Keep it up guys.. 👏👏❤️❤️❤️❤️❤️👏👏👏
Hugs 🤗 from SmoothieBun..
Stay Healthy ❤️❤️
Thanks for the support 😍
මාත් අවුරුදු 6 කින් තාත්තාව දැක්කම ඇහුවෙත් " අහ්හ් කොල්ලො කොහොමද ?" කියලා....😂 මල්ලි තමා කිවේ " තාත්තෙ මේ අක්කා " කියලා😅😅😅
Ammooooooo 😜
naveen itn eke inna kale idn mn story ahanwa
Logo එක වෙනස් කරන්න mj රැවුල වවලා😁❤
😍😍
good job bro
Thanks
Aniddata Physics
🙌🏽🙌🏽
Seeduwe ඉදන් Video එක බලන මම.
Supiriiiiii 👌🏽
😍
Mj කාලෙකින් රැවුල වවල
ලස්සනයි නේ 😉
@@TriAnglePodcast ආයෙත් අහලා .
❤️❤️❤️❤
ශෂික අයියා කෝ
Naveen ayye oyat rawula epooooo😢
🫢🫢
Ko shakila ayya
Ac එන කව්ලුව වහන්න
🤭
L
Kalin ekkena kooo😮😮😮😮😮😮
🙂🙂❤️
😍❤
❤❤
❤
❤
❤❤❤
❤❤
❤❤❤❤
❤️❤️❤️❤️
❤