හිතාගත නොහැකි තරම් ආශිර්වාදයක් මෙය ඇසීමෙන් සිදුවෙයි | ධාතු වන්දනාව | Dathu wandanawa | Ape pansala

Поділитися
Вставка
  • Опубліковано 2 лис 2024

КОМЕНТАРІ • 542

  • @SDMusic197
    @SDMusic197 Рік тому +1

    ගරු ස්වාමීන් වහන්සේ ඇතුලු හැමෝටම යහපතක් වේවා දලදා සමිඳුන් පිහිටයි 🌷🌷🌷🌷🌷🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kumarikanchana708
    @kumarikanchana708 4 роки тому +21

    සාදු සාදු සාදු ශ්‍රී දන්ත දාතූන් වහන්සේට මාගේ නමස්කාරය වේවා. සාදු සාදු අපි වදිනෙමි දාතු.... නිවන් පතා අපි වදිනෙමි දාතු..... සිරස නමා අපි වදිනෙමු දාතු..... නිර්මල බුදු සසුන සුරකෙවා..... සතර වරන් දෙවියෝ සතර වටින් සිට මාගේ මේ පුංචි පිං බිම ආරක්ෂා කර දෙත්වා.... සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

    • @kumudusandaya5393
      @kumudusandaya5393 4 роки тому

      සාදු ඔබ වහන්සේට තවතවත් කවිකියන්න ශක්තිය දහිරිය ලැබෙිවා මම හැමදම මෙි ධාදු වන්දනාව අහනව තෙරැවන් සරණයි සාදු සාදු

  • @chandieta8043
    @chandieta8043 3 роки тому +14

    සාදු සාදු සාදු මටත් මගේ පවුලේ සැමටත් ලක්වැසියන් සැමටත් ලෝක වාසි සැමටත් බුදු ගුණ බලයේන් නිදුක් නිරෝගී සුවය ලැබෙිවා සාදු සාදු සාදු

  • @chandranishriyalatha1193
    @chandranishriyalatha1193 Рік тому +21

    මෙවර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින සියලුම දරු දැරියන්ට දළදා වහන්සේගේ ආනුභාවයෙන් දක්ෂ ලෙස පෙනී සිටීමට ශක්තිය, ධෛර්ය, වාසනාව ලැබේවා............ සාදු!

    • @chandranishriyalatha1193
      @chandranishriyalatha1193 Рік тому +1

      මෙවර ශිෂ්‍යත්ව විභාගයට පෙනීසිටි සියලුම දරුවන්ට දළදා සමිදු පිහිටත් ජයසිරිමහබෝසමිදු පිහිටත් ලැබී ජය සතුට උදාවේවා සාදු සාදු සාදු තෙරුවන් සරණයි නමෝ බුද්ධාය.

  • @PriyankaPriyanka-lu3nq
    @PriyankaPriyanka-lu3nq 3 роки тому +19

    මගේ දරුවන් දෙදෙනා ත් අම්මාත් මේ පින් බලයෙන් ආරක්ෂා කර දෙත්වා සාදු සාදු සාදු සියලුම දෙනාටම බුදු සරනයි

  • @hansisharmila6300
    @hansisharmila6300 4 роки тому +15

    සාදු සාදු සාදු. හිතේ තියෙන ප්‍රශ්න ඔක්කොම නැතිවෙලා ගියා වගේ අපේ හාමුදුරුවනේ. මං වෙන දෙයක් කල්පනා කරන්න කරන්න , ඒවා හිතට එන්නේ නෑ අපේ හාමුදුරුවනේ , සත්තයි. ඔබ වහන්සේට තව තවත් ශක්ති ධෛර්යය ලැබේවා අපේ හාමුදුරුවනේ. පිං සිද්ධ වේවා අපේ හාමුදුරුවනේ.

    • @malakaruwan8954
      @malakaruwan8954 Рік тому

      P

    • @-animalworld760
      @-animalworld760 Рік тому

      ඇත්තටම ...පුදුම සැනසීමක් දැනෙනවා..!,අහන්න අහන්න ආසයි..🙏🙏🙏

  • @kumarinanayakkara8747
    @kumarinanayakkara8747 3 роки тому +14

    නිල්වන් පැහැයෙන් දිලෙන ධාතුද රන්වන් පැහැයෙන් දිලෙන ධාතුද....තුන් රජවරුන්ගෙ ධාතුද නිවන් පතා අපි වඳිනෙමු...🙏☸😞

  • @shamilarak133
    @shamilarak133 3 роки тому +2

    සාදු සාදු සාදු. දන්ත. Datu. ප්හිට. Lebewa. මගේ.. පැතුම්..🌹🌹🙏🙏🙏ඉටු.🙏🙏වේවා 🙏🙏🙏🙏🌹🌹🌹

  • @malikagedara1058
    @malikagedara1058 4 роки тому +10

    අපි ..සියලුම දෙනාට යහාපැතැක්ම වෙිවා බුදු ගුණ බලයෙන් සාදු සාදු සාදු තේරැවන් සරණයි ..❤❤❤❤❤❤❤❤❤❤

  • @disnasaduni386
    @disnasaduni386 4 роки тому +30

    උතුමි දළදා වහන්සෙගේ පිහිට අාශිර්වාදය අාරක්ෂාව රට වාසි ලෝක වාසි සියලු දෙනාටත් මෙි විශ්වයටත් ලැබෙිවා!!! දෝනයක් පමන ධාතුන් වහන්සේලාට මාගේ නමස්කාරය වෙිවා!!! 🙏🙏🙏මගේ චූටි පුතාගෙත් අමිමගෙත් මගේ සැමියගෙත් සියලු අපල දුරු වෙිවා.!!!🙏🙏🙏

  • @sheelasheela3598
    @sheelasheela3598 4 роки тому +1

    සාදු සාදු සාදු සාදු නමස්කාර කරම් තිලෝගුරු බුදු රාජානන් වන්සේ දැක්කා වගේ සාදු සාදු සාදු සාදු නමස්කාර කරම් තිලෝගුරු බුදු රාජානන් වන්සේ ට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷

  • @chamilamadhuwanthi1624
    @chamilamadhuwanthi1624 Рік тому

    සාදු සාදු🙏 සාදු සාදු🙏 සාදු සාදු🙏 සාදු සාදු🙏 සාදු සාදු🙏 සාදු සාදු🙏 සාදු සාදු🙏 සාදු සාදු🙏 සාදු සාදු🙏 සාදු සාදු🙏 සාදු සාදු🙏

  • @kumarinanayakkara8747
    @kumarinanayakkara8747 3 роки тому +15

    ගොඩක් පිං සිදු වේවා.මේ Video එක දාපු අයටත්...ධර්මය දේශනා කල ස්වාමීන් වහන්සේටත්...☸🙏

  • @Nethmikawshalya235
    @Nethmikawshalya235 Рік тому +1

    උතුම් දළදා වහන්සේගේ පිහිට.ha.aaraksawa.aasirwadaya...ma.athulu siyalu.sathwayatama..me.viswayatah.ලැබේවා dornayak.samaga.ධාතූන් .wahan selata.mage නමස්කාර ya.wewa .sadu sadu sadu

  • @cma8245
    @cma8245 4 роки тому +9

    සාදු සාදු සාදු මම ත් මගේ සියලු දෙනාම ආරක්ෂා වෙිවා මගේ ජිවිතේ සැපවත් වෙිවා කරදර දොමි නස් දුරු වෙිවා මගේ තාත්තා අමිමා අයියා තියන ලෙඩ දුක් දුරු වෙිවා සාදු සාදු සාදු ....🤲🤲🤲

  • @ජිව්තයටඔවදනක්-හ2ඝ

    උතුමි දළදා සමිදුගේ ආශිර්වාධය ලැබෙිවා දළදා සමිදුගේ පිහිටයි.🙏🙏🙏

    • @Rani-rt6sk
      @Rani-rt6sk 3 роки тому

      සාදු සාදු සාදු

  • @m.k.dpriyadarshani1268
    @m.k.dpriyadarshani1268 4 роки тому +22

    🌹🌹🌹🙏🙏🙏, සාදු, සාදු,සාආදු, ශ්‍රී දන්ත දතුත් වහන්සේ ගේ ආණු බවයෙන් අපි ට කිසිම කරදරයක් නැතුව ලංකාවට යන්න ලැබේවා. තෙරුවන් සරණයි.

  • @dorinperera2476
    @dorinperera2476 3 роки тому +10

    රෝහල් ගතව සිටින මගේ අම්මට මේ ආශිර්වාද සෙත් කවි බලයෙන් ඉක්මන් සුව ලැබේවා 🙏🙏🙏

  • @pawanierosham8369
    @pawanierosham8369 4 роки тому +17

    සාදු සාදු අනෙ දළදා සමිදු නේ අපේ ලංකාව කොරෝනා වසංගතයෙන් බේරගන්න 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @niroshanirosha256
      @niroshanirosha256 Рік тому

      Sadu sadu sadu Dalada samiduge pihita anubawayen siyalu apala karadara duruwew yahapata salasew

  • @erandilakshika4917
    @erandilakshika4917 2 роки тому +1

    Jiwamanawa weda sitina apa gawuthama budu piyanan wahanseta mage wandanawa wewlaaaa....a uthum punya sakthiya balamahimayen mage budu meniyan suwapath wew AAA...siyalu Loka sathwayantama sethak santhiyak yahapathakma udawewaa....pinwath swamin wahansa oba wahanseta me uthum pin anumodan wew AAA...uthum
    Darma danayak wew AAA...thuruwan saranai

  • @damidami318
    @damidami318 4 роки тому +5

    සාදු සාදු සාදු දළදා හාමුදුරුවන්ගේ පිහිටයි ලක්වාසි සියලු දෙනාටත් . මගේපවුලේ සියලුදෙනාටත් නිදුක් නිරෝගි වෙිිවා!!!

  • @malikagedara1058
    @malikagedara1058 4 роки тому +7

    සාදු සාදු සාදු තේරැවන් සරණයි ..සුවාමින් වාහාන්සේට ..ලස්සනයි ..කවි බණ ..තව..තව..සත්තියි ධහිරේය ලැබෙිවා ..කවි බණ දෙසනා කැරන්න ..සාදු සාදු සාදු තේරැවන් සරණයි ❤❤❤❤❤❤❤❤❤❤

  • @kumarichithra2989
    @kumarichithra2989 4 роки тому +8

    අති උතුම් ධාතු වන්දනා බලයෙන් සිත තුල ඇති ගින්දර නිවේවා 🙏සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sepalikasepalika1622
    @sepalikasepalika1622 3 роки тому +1

    සාදු.සාදු.සාදු.මගේ.දුවගේ.අපාල.දුරැවෙිවා

  • @yasoyaso9749
    @yasoyaso9749 3 роки тому +15

    මටත් මගේ පවිලේ සියලුම දෙනාටත් දලදා සමිදගේ පිහිටයි සාදු සාදු

  • @pasanhasakelum9693
    @pasanhasakelum9693 Рік тому

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු

  • @saralawijayanthi3311
    @saralawijayanthi3311 4 роки тому +1

    Sadu sadu sadu👜🙏🙏🙏🙏🤚👋👏👐👁️👀👩‍👩‍👧👩‍👦‍👦👩‍👦‍👦👩‍👩‍👦‍👦👨‍👨‍👦‍👦

  • @sriyanidunhingala8609
    @sriyanidunhingala8609 Рік тому

    සාදු සාදු සාදු. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌼🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @dinushalakmali5272
    @dinushalakmali5272 Рік тому +1

    🌹🌹🌹🙏🙏🙏🌹🌹🌹සාදූ...!!! සාදූ...!!! සාදූ ...!!!

  • @AsdAsd-iu6jw
    @AsdAsd-iu6jw 4 роки тому +19

    මාගේ දරුවන් දෙදෙනා ආරක්ෂා කරන්න දළදා වහන්සේ ගෙ ආශිර්වාද වේවා

  • @kwtkwtkwtkwt9174
    @kwtkwtkwtkwt9174 2 роки тому +1

    Namo buddaya.utumu dalada samidu pihitin Tilowema Loka satwayata yahapatakma wewa!!!me pihitin mage gedara semat mamat mage ratat araksa wewa!!!sadu sadu sadu.!!!

  • @susilmangalikamangalika1484

    සාධූසාධූසාධු🙏🙏🙏🙏🙏🙏🙏🙏
    ඒ භාග්‍යවත් අරහත් වූ අමාමෑණී සම්මාසම්බුදුරජානන්වහන්සේට මා නමස්කාරකරමි නමස්කාරවේවා
    සාධූසාධූසාධු🙏🙏🙏🙏🙏🙏🙏🙏
    පිංවත් සංඝරත්නයට මා නමස්කාරකරමි නමස්කාරවේවා
    සාධූසාධූසාධු🙏🙏🙏🙏🙏🙏🙏🙏
    🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼

  • @WihariNisansala-xz1yc
    @WihariNisansala-xz1yc 9 місяців тому

    සාදූ ....සාදූ ....සාදූ ........🙏
    ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදු රජාණන් වහන්සේට මාගේ ගෞරවණීය නමස්කාරය වේවා ......🙏
    උතුම් තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ ලැබේවා ....
    ඒ අමා නිවන් සුව බොහෝ දුර නොවේවා ........🙏

  • @klingrosalie7033
    @klingrosalie7033 Рік тому

    සාදු සාදු සාදු උතුම් දළදා වහන්සේ පිහිටෙන් මටත් මගේ දරුවන් සියලුම දෙනාටමත් ලොකවාසි සියලුම දෙනාටමත් උතුම් දලදා වහන්සේලාගේ පිහිට ආරක්ෂාව ලැබේවා තෙරුවන් සරනයි සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sameerasameera2890
    @sameerasameera2890 3 роки тому +4

    අපේ සුවාමින් වහන්සෙට ගොඩක් පිං සැමදාම සියලුම සත්තයො වෙනුවෙන් සෙත් සාන්ති යාතිකා කරනවා සැම දෙවිකෙනෙගෙ ස්තෝතර කියා සැමදාම ප්‍රාර්ථනා කරනවා අපෙ සුවාමින් වාන්සෙට මගෙ නමස්කාර වේවා 🙏 සියලු සත්තයො නිදුක්වේත්වා නිරොගිවෙත්වා සුවපත්වේත්වා දුකෙන්මේදිත්වා 🤲 🤲🤲🤲🤲🤲🙏 මම කුවේට් සිට ජයන්ති 2021/01/28// 🤲🤲🤲🤲🤲🤲🤲🤲🤲හරිම ලස්සනයි සිතට සැනසිමක් ලැබෙනවා 🙏🤲🤲🤲🤲🤲🤲🤲

  • @didanayakamudiyaselagerenu289

    මට මගේ රක්ෂාව කරගෙන යන්න පිහිටවෙන්න අපේ හමුදුරුවනෙ ඒ වගෙම මගේ පවුලෙ අයත් රක්ෂා කරලා දෙන්න සාදු සාදු සාදු

  • @amallanka4061
    @amallanka4061 Рік тому

    සියලුම sathwayoo නිදුක් වෙත්වා නිරෝගි වෙත්වා suwapath වෙත්වා 🙏🙏🙏☸️☸️☸️sadu sadu sadu

  • @thakshilakumari5011
    @thakshilakumari5011 Рік тому

    විදේශ ගත වෙන්න බලාපොරොත්තු ඉටු වේවා දළදා සමිඳුන් ගෙ පිහිට ලැබේවා මගෙ දරුවන් රැක දෙන්න සමිඳුන් 🏵️🏵️🏵️🙏🙏🙏🙏🙏

  • @subashinisubashini5822
    @subashinisubashini5822 Рік тому +6

    සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා නිවන් දකිත්වා 🙏🙏🙏🙏

    • @udenikakithsiri
      @udenikakithsiri Рік тому

      Wats you tt no

    • @كانديحصه
      @كانديحصه 11 місяців тому

      @@udenikakithsiri සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා මගෙ දරුවන්ගෙ අධ්‍යාපන කටයුතු සාර්ථක ලෙස ඉටු කර ගැනීමට ශක්තිය හා බලය ලැබේ වා

    • @كانديحصه
      @كانديحصه 11 місяців тому

      දළදා සම

    • @كانديحصه
      @كانديحصه 11 місяців тому

      දළදා. සමිදුගෙ පිහිටෙන් මගෙ පුතාට රැකියාවක් ඉක්මනින් ලැබෙවා

  • @kumarinanayakkara8747
    @kumarinanayakkara8747 3 роки тому +6

    මෙම සියලු ධාතූන් සියැසින් දුටුවා වැනිය...මාගේ බුදු හිමියනි...දෙහදම පතමු නිවනට..🙏☸💞

  • @nalakamahesh1560
    @nalakamahesh1560 2 роки тому +7

    මාගේ අම්මාට හටගෙන අති ලෙඩ රෝග සියල්ල.මේ දාතු වන්දනාවේ අනුභාවයෙන් සුවපත් වේවා.!

  • @sachababa3192
    @sachababa3192 Рік тому

    දලදාහාමුදුරුවන්ගේ පිටයි සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @yashas9231
    @yashas9231 4 роки тому +2

    Sadu.dadu.hithata.harima.senaseemak.denune.godak.pin.swamin.wahan seta.budusaranai

  • @anomaash7313
    @anomaash7313 4 роки тому +1

    මගේ පුතා ගේ අපල දුරැවෙිවා නිරොිගි සුවය ලැබෙිවා මගේ පුතා ගේ අපල කරද බඩන ලේඩදුක දුරැවෙිවා නිරොිගි සුවය ලැබෙිවා සාදු සාදු සාදු තෙරැවන්න සරණයි

  • @ranyrany6977
    @ranyrany6977 3 роки тому +1

    ධාතුන් වහන්සේගේ ආශිර්වාදයේ බලයෙන් සියල්ලම සුවපත් වේවා බුදුසමිදුනි

  • @dovingodovingo5913
    @dovingodovingo5913 4 роки тому +2

    Dalada වහන්සේ ge බලයෙන් mmage පුතාලා 2 අපල දුරු නිදුක් නිරෝගී සුවය ලැබේවායි කියා man kuweit sita pathami mage ගෙදරට seth saranama ලැබේවායි කියා man kuweit sita pattha nwa. Meya asirwadaya dena hime namathath budu sarani godak pin .

  • @malkinjimalkinji7794
    @malkinjimalkinji7794 3 роки тому

    Sadu sadu sadu mage namaskaraya වෙත්වා ape ගෞතම බුදු piyanan wahaseta 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💮🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @mallikamallika2923
    @mallikamallika2923 4 роки тому +1

    sadu sadu sadu sadu sadu sadu sadu sadu maga putata taruwanga balaya labava🎋🎋🎋🎋🎋🎋🎋🎀🎀🎀🎀🎀🎀🎀🎀

  • @ميريكيري-ض6ع
    @ميريكيري-ض6ع 3 роки тому +1

    Me.dafhun.vahansege.asirvadaya
    Mage.pavle.siyaluma.denats
    Labebva.sadu.sadu.sadu

  • @inokakanganige5103
    @inokakanganige5103 3 роки тому +13

    🙏🙏🙏 සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරොගි වෙිත්වා සුවපත් වෙිත්වා 🙏🙏🙏

  • @chadanaikuamar3790
    @chadanaikuamar3790 3 роки тому +1

    Sadu,,,,,Sadu,,,,Sadu,,,,theruwan saranai ape hamuduruwnta

  • @surangasritube2708
    @surangasritube2708 4 роки тому +1

    සාදු සාදු සාදු සාදු

  • @sajanikaushalya8888
    @sajanikaushalya8888 Рік тому

    මගෙ දරැවො දෙන්නා ...ඇතුළු සියලු දෙනා ආරක්ෂා කර දේවා....🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @anomajayalath246
    @anomajayalath246 2 роки тому

    🙏🙏🙏❤🌷🌷🌷🙏🙏🙏❤🌺🌺🌺🙏🙏🙏❤🌷🌷🌷 මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු

  • @rooseroosd527
    @rooseroosd527 4 роки тому +6

    සාදු සාදු සාදු සාදු 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏

  • @chithrawanninayaka2449
    @chithrawanninayaka2449 Рік тому

    මෙම ධාතූන් වහන්සේලා ගෙ නාමයෙන් කල්‍යාණ මිත්‍ර සම්පත්තිය ලැබෙවා කියා අධිෂ්ඨාන කර න අතර විශ්වයට බොහොම ස්තූතියි සාදු සාදු සාදු

  • @deshapriya.asanka119
    @deshapriya.asanka119 Рік тому

    සාන්ත දෙසප්පියටත් උපෙක්ෂා සදමාලි සහ නෙත්රු අබ්සෙක් පුතා ඇතුලු පවුලෙ සියලුම දුදරුවන්ට දළදා සමිදු පිහිටයි ආරක්ෂාවයි ලැබේවා යහපතක්ම උදා වේවා ඔබ වහන්සෙට දිර්ගායුෂ ලැබේවා රටටත් සෙතක් සාන්තියක්ම වේවා සාදු සාදු සාදු දළදා සමිදු පිහිටයි 🌺🌷🌹💐🙏🙏🙏🙏🙏🙏🙏

  • @jenetfernandofernando9199
    @jenetfernandofernando9199 3 роки тому +1

    Sadu sadu sadu mage ledawalata suwayak labewa budu saranai

  • @KumariKumari-dx8ij
    @KumariKumari-dx8ij 5 місяців тому

    Sadu sadu sadu si.දන්න.datun.wahnsta maga නමස්කාරය වේවා sadu sadu sadu .🙏🙏🙏🙏🙏🙏🙏🌷🌻💐🌹🌹

  • @komalravat404
    @komalravat404 2 роки тому +1

    සාදු සාදු සාදු මාගේ සැමියා දරුවන් දෙමාපියන් සහොදර සහොදරයන් ඇතුළු පවුලේ සියලුම දෙනා ගේ බලාපොරොත්තු ඉටු වෙවා ග්‍රහ අපලයන් දුරුවෙවා සියලුම දෙනා ට. දළදා සමිඳුන් ගේ පිහිට ආරක්ෂාව ලැබේ වා මම මධුෂානි කුවේට්

  • @5fifty5operation43
    @5fifty5operation43 4 роки тому +1

    දලදා සමිදුගෙ පිහිටෙන් .මුළු ලෝකයම.ආරක්ෂා කර.දේවා මගෙ.දරැවන්ද.මගෙ.සහෝදර යන්ද.ආරක්ෂා කරදේවා.සාදු සාදු සාදු .තෙරැවන්සරනයි අපේහාමුදුරැවන්ට .🙏🌷🙏🌷🙏🌷🙏

  • @nisansalamaladeniya3167
    @nisansalamaladeniya3167 3 роки тому +2

    Budu saranai..sadu sadu sadu..

  • @Sudesh413
    @Sudesh413 Рік тому

    🙏🙏🙏🙏🙏🙏🙏🙏 .ලෝ වාසී සියලු දෙනාගේ ලෙඩ දුක් කරදර දුරු වී සෙත ශාන්තිය උදා වේවා...සාදූ..සාදූ..සාදූ....🙏🙏🙏🙏

  • @samanthehiruni5693
    @samanthehiruni5693 4 роки тому

    Sadu sadu sadu sadu sadu sadu sadu dalada samiduga pihitin karadara duruvewa asaran samakanektama dalada saminiduga pihita labewa sadu sadu sadu sadu sadu sadu sadu 🙏🙏

  • @thkshi1873
    @thkshi1873 Рік тому

    සාදු සාදු සාදු 🙏🙏🙏මගේ අම්මට ගොඩක් දවසක සිට තියෙන ඔලුව කැක්කුම මේ පිරිතේ බලයෙන් සුව වේවා 🙏🙏🙏

  • @sajanikaushalya8888
    @sajanikaushalya8888 Рік тому

    මගෙ දරැවො දෙන්නා ඇතුළු සියලු දෙනා සතුටින් ඉන්න ...මෙ පිං බලෙන් 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @jenioman2183
    @jenioman2183 4 роки тому +11

    සාදු සාදු සාදු ලෝක වාසි සියලු දෙනාටම කිසිම කරදරයක් හිරිහැරයක් නොම වේවා මේ පින් බලෙන් සැමට යහපතක්ම වේවා දළදා සමිදු පිහිටයි බුදුසරණයි

  • @අයිෂාඅයිෂා
    @අයිෂාඅයිෂා 4 роки тому +13

    දළදා සමිදු පිහිටෙන් අපි හැමෝගෙම දුක් දුරු වෙිවා අපිට ඉක්මනට ලංකාවට යන්න ලැබෙන්න පිහිට ලැබෙිවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏

    • @thuwanpriyanthi5441
      @thuwanpriyanthi5441 4 роки тому +1

      Sadu sadu sadu budusaranai siyalu denatama sethak shanthiyak wewa

  • @kavindumadushan7266
    @kavindumadushan7266 Рік тому

    උතුම් දළදා සමිදුගේ පිහිටෙන් මගේ සියලු සිතුම් පැතුම් ප්‍රාර්ථනා ඉටු වේවා...සාධු සාධු සාධු 🙏🙏🙏

  • @wasanthijayamaha3701
    @wasanthijayamaha3701 Рік тому

    Sadu.....Sadu..... Sadu..... Me Datunwahanselage.... Asir wadayen Danatamatamath Rogee Vesitina mage Apachita Niduk Niroge Suwaya Deergay Sapatiya Labeewa.........!!!!ImkmanSuwaya Labeewa.....!!!!! Sitana patum Siyalla Ae karyenma ISta Sida wewa.....Metuwanselagee Balayen Sadu Sadu Sadu...... Teruwan Sarani Api Hamorama !!!!!!!!

  • @MadhuMadhu-yx7hp
    @MadhuMadhu-yx7hp 3 роки тому

    මට මගෙ ජිවිතේ හැමදාම කරදෙමයි පිරිත් බලයෙන් දුක දුරෙස්වෙිවා සාදු සාදු සාදු බුදු සරණයි

  • @DarshanaPriyanka-zt4ze
    @DarshanaPriyanka-zt4ze Рік тому

    නමෝ බුද්ධාය
    සාදු සාදු සාදු 🌷🌷 🙏🙏🙏 🌷🌷

  • @chandrachandrake8614
    @chandrachandrake8614 4 роки тому +5

    ලොව වටා සිටින සියලු දෙනාට ආනන්ද හාමුදුරුවන්ගේ පිහිට තෙරුවන් සරණයි

  • @swarnalatha6923
    @swarnalatha6923 Рік тому

    sadu sadu.sadu theruwañ sarenai 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @kumarinanayakkara8747
    @kumarinanayakkara8747 3 роки тому +4

    නරලොව සුරලොව පිලිගත් ධාතුන් වැන්ද දෙවිවරුන්ටත් මේ සියලු පිං ලැබේබා.🙏🙏🙏🙏🙏🙏

  • @shanikasewwandi5574
    @shanikasewwandi5574 2 роки тому

    උතුම් දළදා වහන්සේගේ පිහිටෙන් mage බලාපොරොත්තු ishata වේවා

  • @mhnandasena1234
    @mhnandasena1234 Рік тому

    ma.datuhn.wahansalaga.asrri.wadayan.magadaruwan.maga.mahattaya.amma.maga.sahodarayan.araksa.karathwa.taruwan.saranai.🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼

  • @mntmudiyansey3275
    @mntmudiyansey3275 3 роки тому +1

    As Waha Kata waha anavina kodivina........... Sathuru balawega vinasa wewa🙏🙏🙏

  • @kiijhh2921
    @kiijhh2921 Рік тому

    Me පින් බලයෙන් mage පව්ලට සෙතක් සන්තියක් වේවා බුදුසරණයි 🙏🙏🙏🙏🙏🙏🙏

  • @madushani8661
    @madushani8661 3 роки тому +1

    උතුමි ධාතුන් වහන්සේලාගේ ආනුභාවයෙන් මට උතුමි මවි පදවිය ලැබෙිවා

  • @milinarathnayake406
    @milinarathnayake406 Рік тому

    උතුම් වූ ධාතූන් වහන්සේලාගේ ආශීර්වාදය මටත් මගේ දරුවන්ටත් ලැබේවා සජ්ඣායනා කරන ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා සාදු සාදු

  • @somasoma9332
    @somasoma9332 4 роки тому +2

    Ape.svamen.vahanseta..dergausa. labewa...nmo.buddaya.

  • @SaudiArabia-s5s
    @SaudiArabia-s5s 4 роки тому +11

    සාධු සාධු සාධු තෙරුවන් සරණයි සියලුම ලෝ වැසියන්ට 🙏🙏🙏🙏🙏

  • @nirmalagunasekara3693
    @nirmalagunasekara3693 4 роки тому +4

    Sadu sadu sadu matath maga paula samatath samadanatath dalada samidu pihitai

  • @kumudunisenarathna7607
    @kumudunisenarathna7607 4 роки тому +5

    Harima mihiri lassana sugayanak.parama piwithuru uthum samma sambudu rajananwahansge e uthum asirimath dhathun wahanselage anubhawaya.ashirwadaya meya srawanaya kala .nokala siyalu lookawasinta.wishwawasinta setha.shanthiya.asirwadaya yahapatha pinisama pawatheewa .pinwath oba wahanseta boho pin sidu wewa.... sadu.sadu.sadu......

  • @chithrawanninayaka2449
    @chithrawanninayaka2449 Рік тому

    මෙම ආශීර්වාද පූජා වෙන් මට නැගී තිබෙන අභූත චෝදනා නැතිවී හිත හොදින් ධර්ම දේශනා පිරිත් අසන්නට ලැබෙවා කියා අධිෂ්ඨාන කර න අතර බොෂධී ටත් ඉගෙන ගන්න ආසාව වැඩි වෙලා යන්න කියලා ප්‍රාර්ථනා කරන අතර චුටි ට කාගෙත් ආදරය කරුණාව සෙනෙහස නොඅඩුව ලැබෙන අතර ලොක්කීට දරු ගැබ තුළ වැඩෙන පුත් රුවනක් ලබා දෙන අතර බුද්ධිමත් නීරෝගී පුත් රුවනක් ලබා දෙන ලෙස ඉල්ලා සිටිමි විශ්වයට බොහොම ස්තූතියි සාදු සාදු සාදු

  • @hghyg7894
    @hghyg7894 4 роки тому +3

    වන්ධනියපුජනිය.ගරැතර අපේ හාමුදුරැවන්ට.තේරැවන්.සරණයි.සාධු.සාධු.සාධු.🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻

  • @monicaponnamperuma1625
    @monicaponnamperuma1625 3 роки тому +1

    🌺🌺🌺🙏🙏🙏 සාදු සාදු සාදු !!! මගේ නමස්කාරය වේවා 🙏🙏🙏!!!

  • @kumarikumari987
    @kumarikumari987 Рік тому

    සාදු 🙏🙏🙏සාදු 🙏🙏🙏සාදු 🌹🌹🌹🌹🌹🌹🌹

  • @danikakuamri1355
    @danikakuamri1355 Рік тому

    රෝහල් ගත වි සිටින මගේ මාමා ට ඉක්මනින් සිහි කල්පනා ව ලබේවා බුදු සරනයි 🙏🙏🙏🙏🙏🙏🙏

  • @chandrikadarma2919
    @chandrikadarma2919 Рік тому

    උතුම් දලදා සමිදුගෙ පිහිට ආරක්ෂාව මගේ දරැවන් ට සහා සියලුම වැසියන්ට සෙත් සාන්තියක් වෙවා බුදු සරනයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @yomalsanjeewa5684
    @yomalsanjeewa5684 Рік тому

    ලස්සනයි කටහඩ ලස්සනයි කවි පේලී නිදුක් නිරෝගි සුව ලැබේවා අපේ හාමුදුරුවන💪💚🌎💐🙏

  • @khdmakhdma7106
    @khdmakhdma7106 2 роки тому

    Sadu sadu sadu dathun wahanselata mama namaskara karami🙏🙏🙏🌸🏵💐🌻🌼🌼💮🌷🌸🙏🙏🙏🙏🙏🙏🙏

  • @shaniedirisinha7244
    @shaniedirisinha7244 4 роки тому +1

    Sadu sadu sadu ලෝකවාසී සියලුම දෙනාට බුදු සරණයි

  • @aidaairangani4335
    @aidaairangani4335 Рік тому

    මාගේ නමස්කාරය වේවා බුදු සරණයි සාදු සාදු සාදු

  • @geethanilankeswara6469
    @geethanilankeswara6469 3 роки тому +1

    Sadu sadu sadu budusaranai 🙏🙏🙏

  • @shamininirasha833
    @shamininirasha833 3 роки тому +3

    මගේ පවුලෙ අයටත් ලොක වාසි සියලු දෙනාටම දළදාා සමිදු පිහිටයි ...සාදු සාදු සාදු සාදු

  • @rohenypuspalata2160
    @rohenypuspalata2160 Рік тому

    🙏🏻🙏🏻🙏🏻උතුම් දළදා සමිඳු පිහිටයි. 🙏🏻🙏🏻🙏🏻

  • @kiijhh2921
    @kiijhh2921 Рік тому

    නිල්වන් දාතු දිලෙන දතුත් වහන්සේලා පිහිටෙන් mage දරුවෝ රැක දේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @monicaponnamperuma1625
    @monicaponnamperuma1625 3 роки тому +3

    මටත් මගේ පඋලෙසියලුම සියලු දෙනාටම දළදා සමිදු පිහිට ලැබේවා !!! සාදු සාදු සාදු tharuwan saranai 🙏🙏🙏