@@senavirathnadarshani8414 korean එකේ girl මැරෙනවා අයියා accident වෙලා මැරෙනවා. Chinese remake එකේ girl විතරයි මැරෙන්නේ wedding එකෙන් පස්සේ. Aiya තනිවෙලා පාරෙ ඇවිදන් යනවා පෙන්නනවා. Korean drama එකයි chinese film එකයි දෙකම sad ending
oya meke thiyana nam kiwwma okkoma patalenwa ne oita vada patalenne nathuwa kiynw hodai nttn inna aya patalenwa eka vithrai wenne kata monw unda kiyla therenne na
atumin my heart eka copy karala hadapu chinese movie eka oka monawa wnath man asama chinese caroct deka XU KAI, ZHAO LUSI math e movie eka baluwa marama lassanai ,hodakata thiyenne atumin my heart eke end eka sad eth me movie eka happly I LOVE XULUSI CUPLE thank you
ඒ නම් මට හැමවෙලෙම පැටලුනා😂අන්තිමට තමයි තෙරුනෙ🙃මාර ලස්සන move එකක් අනේ🥺♥️
matath ehemmai
Ow e nam okkoma eka wage 🥲
ow matat ehemamai.
Ow😂
@@methukajithen8216 n
හැන්සායි ජුන්සායි කියනව විතරයිනෙ ඇහුනෙ 😅😅😅😅
මෙිවයෙ නම් මතක තියාගන්න වෙනම මොලයක් ඕන පිස්සු වගෙයි ඇත්තටම
ITN එකේ ගිය Autom in my heart එකෙත් වෙන්නෙ මේකමයිනෙ. 😶😶
Eke Chinese eka me
@@yashodiniliyanage6031 ehemada
Matakai ne🤭
@@gimhanmethsara4238 නැතුව නැතුව ✌️😁
Owwww
මේ කතාවේ නම් පැටලුනාට අන්තිම ටික හොඳට තේරුණා akki
😇😊
😍 අන්තිම වෙනකල් බැලුවේ නැත්තන් පිස්සු හැදෙනවා ඒ නම් ටිකට 😌
ow atta
හැන්සායි ජුන්සායු සින්සායි 🙂ඔක්කොම ටැපලුනා
තව ටිකක් සිංහල හොඳට කතා කරානම් 🔥🔥🔥
මොනාද අනේ මේ නම් . ඔක්කෝම පැටලෙනවා 🥺
okkoma eka vade nam tiyenne etakota okkoma patalenava
නම් ටික නිසා ඔක්කොම පැටලුනා🥲
Autum in my hart korean teledrama eka mathak una❤️
ආසම නලුවත්(xu kai) එක්ක ආසම නිලිය (zhao lusi ) 💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️
මගෙත්
ඇන්සායි ජුන්සායි කියන්නේ නැතුව සීතා ..කමලා කියල දාලා වත් කතා කරන්නකෝ.ටැපලෙනවනේ අප්පා
😅💔
එක නම් ඇත්ත 😂
😂😂 හැන්සායි ජුන්සායි විතරයි ඇහුනෙ
මටත් 😂
උබ එකටම හරියට කතා කරපන් ටැපලෙනවානෙමෙ පැටලෙනවා
මම ආසයි නැන්දේ ඔයාගෙ මේ වීඩියෝ වලට
තව මේවගේ වීඩියෝ ඕනි
Autumn in my heart eke wge end ekak una athi eka hodi 😪❤️
මුල් ටිකේදී නම් පැටලුනා.....පස්සේ පස්සේ තේරුණා.....අන්තිමට හොදටම තේරුනා...මාරම ලස්සන කතාවක්......🥺❤️🩹thank you akki🥰
godakma lassna ,lovely end ekak thiyana movie ekak 🥰😍💯
(me movie eka magehithata godak waduna ) i like this 💯❤❤💯👍🙏👌
🥰
මේකෙ නම් පැටළුනේ මට විතරද ☹️
මටත් 😹😹
To me
Me too 😂✌️
මටත් 😂😂😂
මටත් නම් නිසා සේරම අවුල් වුනා
මේක ටෙලිඩාමා 1කක් මේක බලලා තියෙනව මාර ලස්සනයි ❤️
Drama nema eka
@@Nimesha-uu6ow autumn in my heart
My favorite chinese actress and actor ❤️
ලස්සනයි කතාවල් නමුත් පොඩ්ඩක් දුව හිමින් ලස්සනට කියන්න සමහර අයගේ ඒවා මම බලනවා හරිම පැහැදිලි ඒ අය කියනවා ඔයා කියන ඒවා පැටලෙනවා පැහැදිලි කියන්න
Ow ane kiyogena yanwa therenne ne thama
එහෙම කියන්න එපා ප්ලීස්✌️
Ow කියාගෙන යනවා වේගෙ වැඩි
ඇයි අප්පා ඔක්කොගේම නමි එක වගේ..🙃😂එතකොට පැටලෙනවෙ කාගේ කවුද කියලා..කමන්නැ ජය වෙිවා අක්කියෝ..වැඩ ටික කරගෙන යන්❤️🤟
Autumn in my heart . Story is same
මේ film එක sad ending. ඔයා කියන එක වැරැදි අන්තිමට girl මැරෙනවා. Wedding එකෙන් පස්සේ. අයියා තනිවෙලා ඉන්නවා පෙන්නනවා.
කොරියන් එකේ girl මැරෙන්නේ.. මෙික chinese එක
@@senavirathnadarshani8414 korean එකේ girl මැරෙනවා අයියා accident වෙලා මැරෙනවා. Chinese remake එකේ girl විතරයි මැරෙන්නේ wedding එකෙන් පස්සේ. Aiya තනිවෙලා පාරෙ ඇවිදන් යනවා පෙන්නනවා. Korean drama එකයි chinese film එකයි දෙකම sad ending
@@magic_stories7 wedding එකෙන් පස්සේ මොනවා වෙලාද කෙල්ල මැරෙන්නේ 😞
ඇන්සායි ජුන්සායි විතරයි ඔලුවට යන්නේ මෙලෝ මගුලක් තේරෙන්නෑ
හරිම ලස්සන කතාවක්
වොයිස් එක පැහැදිලි නැහැනේ 💔😊
මේ කතාවල් දෙන්නෙක් එකතු වෙලාද කියන්නේ ඒක වචනයක් එවර වෙන්න කලින් අනිත් වචන කියනවා පැහැදිලි නෑ
😂
මුවි එක නම් පට්ට ලස්සනයි.. 🥰❤️ හැබැයි නම් ටික නිතරම පැටලෙනවා 🥲...
Mata vitharada nam petalunee....🥲🥲🥲
matath
පැහැදිලිව සිංහල කතා කරන්න.
අක්කෙ ඔය නම් සේරම මට පැටලෙනවා.....😒😂💔
මට නම් කතාව තෙරුනේ නැ.....😒💔😔
අවුලක් නැ අක්කේ දිගටම කරගෙන යන්.......😒💔
ඇත්තටම ලස්සනය
මටනම් තේරෙනවා😂 මමත් කතා කරන්නෙ ඔහොම හැබැයි මං කතාකරද්දි මටම පැටලෙනවා😅
ow gotha gaheno . mata thereno hodata . math ehema nisa
@@dilshanichathurya.5934 ow ehema thama matath 😂
ආසම එකක් ❤
මෙලෝ දෙයක් තේරේන්නැ හෙමීට කිව්වා නම් වටිනවා❤️🩹
ow habayi
ow
මටත් ඒ ටික තමා වුනේ..මමම හිතලා තේරැම් ගත්තා කතාවේ අදහස.මොකද්ද කියලා😁
කතාව මුල ඉදන්ම මන් කමති විදිහට ගියා ඒත් හැන් ගැන දුකයි.
Harima lassanai 🥺💜
අවුරුද්දකට පස්සෙ ආයෙත් බැලුවා 😅
harima lassana movie ekak 💌💌💌💌💌💌💌
eka parak balalaa madiiii🥰🥰🥰🥰🥰🥰 ass pillam gahanne nathuwa balan hitiya e tharamata movie eka lassanay aneee
❤🧡💛💚💙🖤💜🤎💝💗💖💞💕❣❤🔥❤🔥❤🔥💯💯💯💯💯
ලස්සන කතාවක්.thank you ලොක්කී❤❤❤
මේකෙ happy ending වගේ පෙන්නුවට ඇත්තටම කෙල්ල මැරෙනවා.. 😢❤️
කෙල්ල බදින්නේ අයියා ව නෙවෙයි. අන්තිමට aiya තනියම පාරේ යනවා පෙන්නනවා කෙල්ල බදින්නේ අර කොල්ලව
Hugak kalekt kalin balpu ayeth blnna hoypu lassa kathwak.thq oyat ❤️😘 ketiyen katgwa ayeth mthak kral dunnt ❤️❤️
ඔයා හොදටම කරනවා ලස්සනයි ඔයාගෙ කටහඬ හරිම අදරනියායි ❤️❤️
oya meke thiyana nam kiwwma okkoma patalenwa ne oita vada patalenne nathuwa kiynw hodai nttn inna aya patalenwa eka vithrai wenne kata monw unda kiyla therenne na
Ow appa සායි සායි ගානවා..මෙලෝ දෙයක් තේරෙන් නෑ
Harima lassanai movie eka 👍❤️❤️❤️❤️
සුපිරියි😀
mage fav actor xu kaith innawa❤
Zhao lusi 😍
නම් ටික නිසා සේරම අවුල් වුන
ඒකනම් ඇත්ත
ow
Autumn in my heart කියල search කරල බලන්න... මේකෙම කොරියන් කතාව තියෙනවා
මාරම ලස්සනයි
මේ කතාවේ අවසානයට xin aiයි hankකුයි කසාද බදින්න තිබ්බෙ
Movie එක නං බැලුවා ඒත් En Xi (zhao lucy) Han (xu kai) එක්ක එකතු වෙනව කියලා මන් හිතුවෙ
Movie එකෙ අනිතිමට කෙල්ල එකතු වෙන්නෙ කාත් එක්කද කියලා පැහැදිලි නෑනෙ 🤔
Drama nema
Pehedili nethham ait balann . Junsai thamai a
Lassanai akke 👍👍👍
Mk
Hi
Kthawa baluwama godaaak duka hithenw mara lassnai 😔
lassanay move eka akkeyo 💖oya thamay hodatama karen😍😍😍
දෙවෙනි ලයික් එක මගෙන් අක්කේ
මරු අනී ඒක ටිකක් පැටලෙනෝ
Hridayam Film එක ගේන්නකො......
සේරම පැටලුනානෙ.. 🥺☹️🖤
Autmn in my heart eka wagemai habai anthima tika wenas 😭❤
මටනම් හොදට තේරුනා 😌 good luck ❤️
Mama 3veni like eka akkiyooo☺️☺️
Matanam nam patalune na 😁💜🌼
Xu kai my fav chinese actor
Xu kai 🥰🥰🥰🥰😙
Thanks for to the movie
මෙලෝ දෙයක් තේරුනේ නෑ කෝච්චියක් ගියා වගේ 😂නම් ඔක්කොම පැටලුනා...අපරාදේ ඩේටා ටික
Ane ow
Oya lassnt revew krnw good luck
Anee shoii akkiyoo.... oyge kats hada lassanai
Kathava hodai .
A unata nam Tika petaluna
Lassanai
කතාව ලස්සන වුනත් පැහැදිලි madi.patalili සහිතය .
කතාව හොදයි ඒත් නම් ටික පැටලෙනවානේ.. මොනාද අනේ මේ නම් ...
එතකොට අන්තිමට පෙන්නුවෙ,කව්ද කව්ද බැන්දෙ😒, අහිංසක කෙල්ලයි අර කනේ කරාඹුව දාපු කොල්ලයිද,😭 අයියෝ ඔක්කොම පැටලිලා,
Drama eke name eka මොකක්ද
නියමයි 😍
atumin my heart eka copy karala hadapu chinese movie eka oka monawa wnath man asama chinese caroct deka XU KAI, ZHAO LUSI math e movie eka baluwa marama lassanai ,hodakata thiyenne atumin my heart eke end eka sad eth me movie eka happly I LOVE XULUSI CUPLE thank you
ansai widihata inne ZHAO LUSI/ han catar ekata act karanne XU KAI OPPA eka maru
Name tika poddak wenas karala kiyanna. Patelenawa
නම් ටික තමයි පැටලෙන්නේ 🤪
beautiful story 🥰🥰🥰🥰🥰🥰
Han paw 🙂❤️
නම් මතක තියා ගන්න අමාරුයි ඇන්සායි ජුන්සායි නම් දෙක විතරයි මතක
Name nam petelenwa
Drama name please
Autom in my heart happy ending vage
අයියෝ.. නම් ටික... ඔලුව අවුල් උනා
මෙක Artumu my heart kdrama eka wage
☺
මුලින් සිංහල හරියට උච්චාරණය කරන්න..අන්ඩර දෙමල වගේ
එහෙම කියන්න එපා බලාන්න බැරිනාම් නිකන් ඉන්න ඔයාට ඔන විදිහට හැම දෙයක්ම වෙන්න ඔනේ කියලා නියමයක් නෑනේ 🤨🤨
ඇයි මෙ හැමොම මෙ තෙරෙන් නැ කියන්නෙ මට හොදට තෙරෙනවනෙ නම් විතරයි පැටලුනෙ එ මට මතක නැති නිසා
මොකද්ද මෙ කොරියන් drama එකේ නම 😊🥺🥺🥺🥺🥺🥺
Desciption eka balannako❤
Man meka baluvada? 🤨 mata mathaka na🤪
me kathawa Autumn in my hart drama ekama wagemay
❤
වොයිස් එක පට්ට... ඒත් සමහර වචන ප්‍රනවුන්ස් කරන විදිහ ටූ මච්.. ඒ නිසා පොඩ්ඩක් කැතයි.. නියම වැඩක්.. 🖤
Autumn in my heart k drama eka neda mee 😳
මේක බලන්න තැනක් කියන්නකෝ මට
සුපිරි chinese film එකක්
ඇන්ටයි ජුන්ඩයි ඔය නම් දෙක පැටලෙනව😪😂