News - Wasthi Productions

Поділитися
Вставка
  • Опубліковано 15 гру 2024

КОМЕНТАРІ • 6 тис.

  • @tharinduprasanna3909
    @tharinduprasanna3909 4 роки тому +1509

    Anyone 2021 😂👋

  • @samithadissanayake8466
    @samithadissanayake8466 6 років тому +405

    වස්ති ලා මෙහෙම ලග ලග වීඩියෝ දානවට කැමති මම විතරද.
    ❤❤❤❤❤❤

  • @user-fr3kw1vh2k
    @user-fr3kw1vh2k 6 років тому +670

    බලන්න නයනී.... සීන් එකට වැඩිපුරම හිනා ගියේ මට විතරද...??😂😂😂

    • @sanjusamith5757
      @sanjusamith5757 6 років тому +1

      Niyamai bro.api hina kalama marenavanthava video's danna .jaya

    • @teshanatthanayake2837
      @teshanatthanayake2837 6 років тому +1

      Sirawara😂😂😂

    • @wwehasithareturn8513
      @wwehasithareturn8513 6 років тому +5

      ,කුනුහරප නැත හොදයි ය.

    • @NethmiVihansa
      @NethmiVihansa 6 років тому +1

      Sri Lankan Car paradise මාවත් subcribe කරන්නකෝ අනේ

    • @sahiruranawana418
      @sahiruranawana418 6 років тому +1

      Adenewa 😂😂😂 eeke nam diila bokka kelin wenne

  • @theekshanaperera6160
    @theekshanaperera6160 7 місяців тому +264

    Any one 2024???

  • @janithawarnajayalath4687
    @janithawarnajayalath4687 6 років тому +90

    බිංදුල නග්නකුමාර....ලෙසටම දෙනවා acting එක......superb wasthi.....👍

  • @axeunicon6960
    @axeunicon6960 4 роки тому +755

    2020th බලන උන් මේ කොනට 👍❤️❤️

  • @WonderBites-D
    @WonderBites-D 6 років тому +90

    මේ පාර නම් දීලා දෙන එක හිනා වෙලා පන නෑ නැගිට ගන්න.. hammohh Adareii Wasthi 💝💝💝💝💝

  • @rajithaupendraperera
    @rajithaupendraperera 2 роки тому +134

    2022 Sri Lanka Team එක Asia Cup එක ගත්තට පස්සෙ බලන අය ඉන්නවද?🇱🇰♥️🔥

  • @hiranthapeiris5171
    @hiranthapeiris5171 6 років тому +36

    වස්ති උබලා අවුරුදු ගානටම කරපු හොදම වීඩියෝ එක තමයි මේක....පට්ටම පට්ට....ජයෙන් ජය....👍

  • @chanaka_mp
    @chanaka_mp 6 років тому +317

    අම්මෝ අර බන්දුල වගේ කතා කරන ඩයල් එක 😂😂

    • @adhithyakumarasinghe3284
      @adhithyakumarasinghe3284 6 років тому +2

      Sirama bn. Eka ptta

    • @isurusanjula2394
      @isurusanjula2394 6 років тому +1

      Ado u ellila marei ban

    • @sapuwaproduction3946
      @sapuwaproduction3946 6 років тому +1

      Chanaka MP macho Mawa Subscribe krpn .Subscribe la Wadi krgnna Mage Channels ekt Awith Cammented Ekk dnna.

    • @bimsara97
      @bimsara97 6 років тому +2

      Chanaka MP බුකියෙ වස්තිලගෙ පලු ඇරලා හොරාට මෙතන කමෙන්ට් දානවා නේද😗

    • @chathuranga7993
      @chathuranga7993 6 років тому +1

      ඌ පට්ට බන් 😂

  • @myHubLK
    @myHubLK 6 років тому +130

    hah ha මරු ඒක නම්

  • @SL-iu4kq
    @SL-iu4kq 2 роки тому +19

    අලුත් ඒවට වඩා ගොඩක්ම ආස මේකට 🥺♥ ඉස්සර පිස්සු නටපු වස්ති ඕනෙ ආයෙත් 🥺

  • @AzimOusman
    @AzimOusman 6 років тому +107

    වසති No.1
    Will never miss watching stuff from you guys! ❤️

    • @NethmiVihansa
      @NethmiVihansa 6 років тому +1

      Azim Ousman මාවත් subcribe කරන්නකෝ අනේ

    • @SLchipmunk
      @SLchipmunk 6 років тому

      matath podi sub ekak one ua-cam.com/channels/uv3o40hphlpVsfy7NlFojg.html?view_as=subscriber

  • @afernando547
    @afernando547 6 років тому +237

    පත්තරේ දමල ගහනවා දැක්ක අය මේ කොනට එන්න😂😂

    • @sanudasasmitha5106
      @sanudasasmitha5106 4 роки тому

      අපි දෙක්ක

    • @malindurock5110
      @malindurock5110 3 роки тому

      @@sanudasasmitha5106 dekka nemeyi dakka

    • @sanudasasmitha5106
      @sanudasasmitha5106 3 роки тому +1

      @@malindurock5110 හරී බන් ඉතින් ඒවට කියන්නේ printing mistake කියලා😁

    • @malindurock5110
      @malindurock5110 3 роки тому

      @@sanudasasmitha5106 haha

  • @mind2success_
    @mind2success_ 6 років тому +260

    බලන්න නයනී ..කොහෙවත් හිටිය මම අගමැති උන හැටි..ඒක පට්ට බ්න්....😁

    • @officialtv2967
      @officialtv2967 6 років тому +1

      රනිල්ට අවුරුදු 3ක් ගිහිනුත් රට කරගන්න බැරි උනා -Ceylon TV
      ua-cam.com/video/y3rW81i6BLo/v-deo.html

    • @pl.nnmvbperera8025
      @pl.nnmvbperera8025 6 років тому +1

      charging a good time chathu

    • @mohamedfaizar8240
      @mohamedfaizar8240 6 років тому +1

      chathuranga chathu obbgv

    • @mohamedfaizar8240
      @mohamedfaizar8240 6 років тому +1

      chathuranga chathu iggm

    • @mohammedfashan4347
      @mohammedfashan4347 6 років тому

      ua-cam.com/video/VGZih1_fAvc/v-deo.html
      ******************** I Challenge You To Watch This Video***************************
      If You Do You Are A Legend Of Sri Lanka

  • @dilannigam8676
    @dilannigam8676 4 роки тому +439

    මහ ගෙදරට පස්සෙ බලන උන් කෝ.....😂😁😂😁😂😁😂😁

  • @dulajnethmina5698
    @dulajnethmina5698 6 років тому +249

    හම් හම් කෝ බලන්න wasthi ලගේ video ලග ලග එනවට කැමති කස්ටිය ඒ කට්ටිය එන්න මේ කොනට ella ella good luck ❤️wasthi❤️
    Thnx like karpu kastiyta❤️❤️😚😚

    • @සූටිමැට්ටි-ඝ8ට
      @සූටිමැට්ටි-ඝ8ට 6 років тому +1

      Waruna Nethmina Hmmu dkk gmn bluwaaaa 😁

    • @wwehasithareturn8513
      @wwehasithareturn8513 6 років тому +2

      අද මරැනේ බන් කුනුහරප නෑ¿ කාට වුනත් බලන්න පුලුවන් හැමදාම ඔහොම කරමුකො…

    • @dulajnethmina5698
      @dulajnethmina5698 6 років тому

      @@සූටිමැට්ටි-ඝ8ට hm hm ella ella aa thnx dapu cament ektai like ekti thnx 😜😜

    • @dulajnethmina5698
      @dulajnethmina5698 6 років тому

      @Mohammed Sajith ❤️❤️❤️

    • @wwehasithareturn8513
      @wwehasithareturn8513 6 років тому +2

      අනිවා බ්‍රෝ 🎯

  • @ZanityFTW
    @ZanityFTW 6 років тому +133

    බන්දුල පද්මකුමාරගේ සීන් එකට විතරක් හිනා ගිය උන් මේකට ලයික් කරන්න😂😂

  • @BalannaWatinawa
    @BalannaWatinawa 6 років тому +218

    පට්ට NEWS Bro !! "බලන්න වටිනවා" Cheers !!

    • @Cook-j3b
      @Cook-j3b 6 років тому +2

      අන්නඑකයි 💗💗

  • @ebayreviewsinhala7258
    @ebayreviewsinhala7258 3 роки тому +292

    රංජ ඇතුලට ගියාට පස්සෙ කවුරු හරි බලනවද? 😂

    • @k-actress7386
      @k-actress7386 2 роки тому +1

      😜

    • @deshanpasindu979
      @deshanpasindu979 Рік тому +4

      දැන් රංජා එලියට ආවට පස්සෙත් බලනවා 🌝

  • @kvslfilmzofficial3462
    @kvslfilmzofficial3462 6 років тому +2171

    කලින් වීඩියෝ වලට වඩා මේක ෆට්ට කියලා හිතන අය ලයික් කරමු

    • @khantifernando541
      @khantifernando541 6 років тому +5

      Kvsl Filmz Official 🤣🤣🤗😊🤓best

    • @pathumviraj9283
      @pathumviraj9283 6 років тому +10

      මේක හිතට වැදුන අය like කරමු

    • @ChamisBass
      @ChamisBass 6 років тому +4

      Apiwath sub ekk danna

    • @kvslfilmzofficial3462
      @kvslfilmzofficial3462 6 років тому +1

      Chami's Arts එලම

    • @kvslfilmzofficial3462
      @kvslfilmzofficial3462 6 років тому +4

      Pathum Viraj හිතට වදින්න මේක ජීවිතේට පාඩමක් කියලා දෙන එකක් ද මනුස්සයෝ 😂😂

  • @chamaragunasinghe3123
    @chamaragunasinghe3123 6 років тому +56

    අන්තිමට Sports News කියනකොට දාන හිනාව පොඩ්ඩක් චාටර් වගේ, video එකේ සමස්ථය පට්ට........

  • @ravidudilshan7968
    @ravidudilshan7968 6 років тому +14

    බලන්න නයනී කොහෙවත් හිටිය මම අගමැති වුණ හැටි...Ammo WASTHI..❤❤❤❤ ආතල් කින්ග්

  • @dilansisitha4852
    @dilansisitha4852 5 років тому +305

    interview එකට පස්සේ මේක බලපු අය කවුද

  • @KasunSuranjaya
    @KasunSuranjaya 6 років тому +425

    වැදි නැටුමට ආස එවුන් කෝ...?

    • @jbcamxx945
      @jbcamxx945 5 років тому +2

      Achintha it's awesome dance

  • @isurusampath4959
    @isurusampath4959 6 років тому +152

    බලන්න නයනිනිනිනි ඒකනම් මරැවට කරනවා බං 😂😂😂😂😂

  • @ThidasaNews
    @ThidasaNews 6 років тому +581

    කොමෙන්ට් කියවන්න අාපු අය ලයික් එකක් දාන්න,,,

    • @ChamisBass
      @ChamisBass 6 років тому +1

      Mata sub ekk dannako

    • @mohammedfashan4347
      @mohammedfashan4347 6 років тому

      ua-cam.com/video/VGZih1_fAvc/v-deo.html
      ******************** I Challenge You To Watch This Video***************************
      If You Do You Are A Legend Of Sri Lanka

  • @dogkolla6249
    @dogkolla6249 4 роки тому +59

    මේ ම ටීවී එකේ නිව්ස් ගියොත් හැමදාම මගනොහැර බලනව 😘😘😍😁😁✋.

  • @ChAbhi
    @ChAbhi 6 років тому +762

    වීඩියෝ එක බලන්නෙ ඇස් වලින් නම් ලයික් කරන්න 😂😂

    • @KMTutorialkaniya
      @KMTutorialkaniya 6 років тому +3

      ChAbhi Gaming chabitha oya 😂

    • @nlksh
      @nlksh 6 років тому +11

      kan deken baluwe kiyahanko

    • @ChAbhi
      @ChAbhi 6 років тому +13

      නිවුස් බලන්න ආවා ෆ්‍රෙන්ඩ්ස් 😂😂

    • @tharindubalasooriya2388
      @tharindubalasooriya2388 6 років тому +4

      Myhub bro th ekka GTAV eke bus trip eka ai yanawada😂🤣🤣🤣

    • @theekshanasahan5479
      @theekshanasahan5479 6 років тому +2

      Aaa chabi ayiyaa

  • @s.l.lwattegama8295
    @s.l.lwattegama8295 6 років тому +27

    Ela ela හැමදාම වගේ අපිව හිනාස්සනවාට අනුශ්ක අයියාට පිං😂😂😂

  • @thaniya001tv7
    @thaniya001tv7 6 років тому +41

    වස්ති වස්ති ෆට්ට යකෝ මේක...
    සුපිරි...
    උබලගෙ හොදම වීඩියෝ එක බං සැලෝන් එකට පස්සෙ...
    වීඩියෝ එකත් ක්‍රියේටිව් ඇහ්....

    • @ChamisBass
      @ChamisBass 6 років тому

      Sub ekk damuda apitath

  • @janiduweerakoon50
    @janiduweerakoon50 5 років тому +44

    බලන්න නයනී වස්තිලා අපිව හිනස්සවන හැටීටී!!!!!!!!!!!!!!!!😆

  • @sajeewalive
    @sajeewalive 6 років тому +63

    මෙතන මට නම් ආතල්ම වැද්දගෙ ගූ පොජ්ජෙ Talk එක 😂

    • @nadee2011
      @nadee2011 6 років тому

      Ammo sajeewa....lol

    • @ruchirapasan1792
      @ruchirapasan1792 6 років тому

      Patta bro

    • @dhanushkasandaruwan2307
      @dhanushkasandaruwan2307 6 років тому

      Shape of love

    • @dhinurajay1274
      @dhinurajay1274 6 років тому

      මේ ඇත්තන්ට කියන්න
      ඩ,සිදාදියේ මහ හූරො ඔක්කොම කොමඩ් පොජ්ජෙ තියාගෙන මන්දො කෙරුවට වසුරු පොජ්ජ,අපෙ ඇත්තොලා ඔක්කොම මේ කැලෑවට මන්ගච්චන්න ඔනෙ වසුරු පොජ්ජ මන්දො කරන්ඩ,ඒ ඇත්තො මේ ඇත්තො මෙ පයින් පයින්ඩෑ කියෝනවා මේ උන්දලෑ,ප්‍රාදේශීය ලේකම් කාර්යාලෙ ඉන්න මහ හූරොන්ට පෙන්නන්ඩැයි කියාලා අපේ වසුරු පොජ්ජ කෝරලෙ කොටාබාගෙන යන්ඩ්,අපේ කැකුලියො කැමති වෙයි යෑ ගූ පොජ්ජ මන්දො කරාගෙන පෝර බෑ සිදාදියේ හූරොන්ට පෙන්නන්ඩ සිදාදියේ මංගච්චන්ඩ..

  • @HashenAbeysekara
    @HashenAbeysekara 6 років тому +282

    කොමෙන්ට් කියවන්න අාපු අය මෙකට ලයික් එකක් දාන්න😂

    • @sapuwaproduction3946
      @sapuwaproduction3946 6 років тому +1

      Hash Shen macho Mawa Subscribe krpn .Subscribe la Wadi krgnna Mage Channels ekt Awith Cammented Ekk dnna.

    • @MrPilot-og7ko
      @MrPilot-og7ko 6 років тому

      @@sapuwaproduction3946 ua-cam.com/channels/S9-H_rb9IPq2DC-QANbkqw.html?view_as=subscriber...mawa karanna.math karanawa

  • @julanmax
    @julanmax 6 років тому +280

    රාජ්‍යය විසින් පනවන ලද නව මල බද්දට විරෝදය පළකරන අය ඔබගේ මනාපය මෙයට ලබා දේන්න.

    • @chamarasadaruwan9933
      @chamarasadaruwan9933 6 років тому

      Epa epa apita epa
      Mala. බද්දක් apit epa....

    • @forbiddenrinnegan1537
      @forbiddenrinnegan1537 6 років тому

      Katede one?

    • @awanthaaththanayake5668
      @awanthaaththanayake5668 6 років тому

      අලුත්ම youtube group එකට ඔබත් එන්න.
      Join here: youtu.be/join/ct-xxQWRHNB45Q

    • @ChamisBass
      @ChamisBass 6 років тому

      haha lil bro ame me wasthi art eka sub ekaka damu ua-cam.com/video/Fx79tSnPmA0/v-deo.html

    • @lankaboy6636
      @lankaboy6636 6 років тому

      Hodei

  • @Lakshitha-xg8lj
    @Lakshitha-xg8lj 3 роки тому +39

    වස්ති නම් මෙන්න සුපිරිම සුපිරි ❤❤❤
    ඒත් මේ ගතිය දැන් කරන වීඩියෝ වල මෙලව රහක් නෑ.ඇත්තටම දුකයි 😥

  • @harshamadushan3066
    @harshamadushan3066 6 років тому +25

    වැද්දගෙ ටෝක් එකයි.. ඩාන්ස් එකයි තමා පට්ට බං...

  • @ManiYaOfficial
    @ManiYaOfficial 6 років тому +63

    3:37 Kapila Undukapuchcha ගේ අයියා වම් පැත්තේ සිටී

  • @ravinduashan999
    @ravinduashan999 6 років тому +37

    අලුතෙන් අක්ක කෙනෙක් හොයාගෙන වගේ😍😂👍👍🤟

  • @TheRenegadePlayer
    @TheRenegadePlayer Рік тому +38

    6:07 Why does this part hit hard even after 4 years dammit

  • @dulajnethmina5698
    @dulajnethmina5698 6 років тому +55

    Aha හම්මෝ එකනම් නැගලම ගියා ආ ඒ video බලල හිනා ගියේ නැති කටිය එන්න මේ කොනට
    Good luck ❤️wasthi❤️

    • @sapuwaproduction3946
      @sapuwaproduction3946 6 років тому +1

      Waruna Nethmina macho Mawa Subscribe krpn .Subscribe la Wadi krgnna Mage Channels ekt Awith Cammented Ekk dnna.

    • @dulajnethmina5698
      @dulajnethmina5698 6 років тому

      @@sapuwaproduction3946 hm hm bro maama dna cament ekkta like ekakawath dna katiyta slknwa aniwa

  • @upekshafernando1122
    @upekshafernando1122 6 років тому +22

    මෙදා වඩේ නම් සුපිරියරම කරලා තියනවා. All the best Wasthi

  • @royalkeyqatar4899
    @royalkeyqatar4899 6 років тому +658

    *දෙපාරක් බලපු අය විතරක් like එක්ක දාගෙන යන්න නැත්නම් කාක්කි බර ඇදෙයි 😂😂🔫 නයනි*

    • @vimukthilahiru7688
      @vimukthilahiru7688 6 років тому +1

      4 පාරක් බැලුවා 😂

    • @royalkeyqatar4899
      @royalkeyqatar4899 6 років тому +2

      @@vimukthilahiru7688 බදු වලින් නිදහස් ඒ නම් 😂😂

    • @vimukthilahiru7688
      @vimukthilahiru7688 6 років тому +1

      @@royalkeyqatar4899 ou ou 😂

    • @NethmiVihansa
      @NethmiVihansa 6 років тому

      හිතුවක් කාරයා මාවත් subcribe කරන්නකෝ අනේ

    • @shihanmadusanka116
      @shihanmadusanka116 6 років тому +1

      7th parata wedii

  • @damimethnuka
    @damimethnuka Рік тому +10

    ක්‍රිඩා news නම් ගැලපෙන්නේ 2023ට 😂

  • @isurubro1396
    @isurubro1396 6 років тому +308

    ළගදීම වස්තිලාගේ ෆිල්ම් එකක් ඕනි උන් මේකට#like කරපියව්

  • @mozee__7416
    @mozee__7416 6 років тому +64

    ආතල් නම් ඉතින් "wasthi production" තමා ❤️❤️❤️❤️

  • @Dj_kyro
    @Dj_kyro 6 років тому +205

    දෙපාරකට වඩා බලපු උන් විතරක් like එකක් දාගෙන යන්න 😂😂🔫 ammo මල බද්ද 👌🔥 වස්ති 👌🏻🔥🔥🙈😘😁👌😂🔫

    • @dumindusameendra
      @dumindusameendra 6 років тому +3

      kaushi Perera video eka dalath winadi 11i thaama

    • @CJ-tk2ox
      @CJ-tk2ox 6 років тому +3

      Me ahnwko tikk!!ai oya ochcr katha?? Munth nikn mokdd wge asdeka yt klu wela eeeya.video ekt comment krnn awm oyge dp eka dakkama ewth amthk wenw.Oya kohomth jara manussyek.Eth thrhkt nemei kiynne oya athtatama hariiiiiima kthi,අජූතයි.appiriy hithenw muna dakkm🤮🤮🤮🤮🤮🤮🤮

    • @bandagaming7046
      @bandagaming7046 6 років тому +4

      kaushi Perera ගොං බඩුවලට ලයික් කරපු කාලේ ඉවරයි

    • @yogaraj7712
      @yogaraj7712 6 років тому +1

      Ela +9770062749

    • @gawthamkumara5579
      @gawthamkumara5579 6 років тому

      kaushi Perera 😁

  • @sachinthakalharabenet5015
    @sachinthakalharabenet5015 6 років тому +42

    මං බලපු සුපිරිම වස්ති වීඩියෝ එක.
    Good work, guys. දෙරණ නිවුස් වලටත් වඩා හොඳට නිවුස් කියනවනේ. ^_^

  • @SHA1Studios
    @SHA1Studios 6 років тому +107

    වස්තිලා trending #1 ආපු එකට Happy කස්ටිය Like කරමු බලන්න

  • @gayathraharshana2464
    @gayathraharshana2464 6 років тому +380

    වැද්ද සුපිරි කියල හිතෙන්නෙ මට විතරද??? 😂😂

  • @riyaw5305
    @riyaw5305 6 років тому +22

    අම්බෝ මික්ස් කොත්තුවක් වගේ 😂😂😂 අඩෙන්නම දීල තියනවා හැමෝටම 😂😂😂 අම්බෝ සුපිරී 👍🏻👏🏻👏🏻

  • @lalitharupasinghe9644
    @lalitharupasinghe9644 5 місяців тому +1

    මම මේක බලන්නෙ 2024. ජුනි 22
    එදා ඔබලා කියූ දේ අදටත් එහෙමමයි ...
    අනාගතයටත් එහෙම ම වෙයි
    .
    සර්ව කාලීනයි ...❤❤❤❤❤❤❤

  • @Chutte
    @Chutte 6 років тому +82

    වස්ති කරපු වැඩ වලින් සුපිරි ම වැඩක් සුබපැතුම්

  • @ridermalli2560
    @ridermalli2560 6 років тому +16

    අද ලංකාවේ ඇත්ත තත්වය සුපිරියටම පෙන්නල තියෙනවා. වස්ති වැඩක් කලිත් ඉතින් සුපිරිම තමයි... ජය වේවා!!!

    • @semini609
      @semini609 2 роки тому

      Ada thathwe 🥲 2022 😂

    • @ridermalli2560
      @ridermalli2560 Рік тому

      ​@@semini609කොහොමද අද තත්ත්වේ? 😅

  • @Chayani0
    @Chayani0 6 років тому +31

    අර උල් පිටුව තමා මරු 😂😂😂

    • @ChamisBass
      @ChamisBass 6 років тому

      Apitath sub ekk dannako

  • @bylondonhandiya
    @bylondonhandiya 4 роки тому +21

    නයනි පත්තෙර් විසිකරපු හැටි 😂😂😂

  • @pasindumalaka3938
    @pasindumalaka3938 6 років тому +138

    මයික් ටික ගහල තියන රේක්කේ දැක්කෙ මන් විතරද😂😂😂😂😂

    • @nimeshbandara6450
      @nimeshbandara6450 3 роки тому +10

      ඒක බලන්ඩ ආයෙ බැලුව🤣💔

    • @si1lithuli
      @si1lithuli 2 роки тому

      අම්මෝ ඔවුනේ දැන්නේ දැක්කේ 😀

    • @KelanAmnel
      @KelanAmnel 2 роки тому +1

      Kiwata passe baluwe😂

    • @KelanAmnel
      @KelanAmnel 2 роки тому +1

      @@nimeshbandara6450 mamath😂

  • @KaveeshaNanayakkara99
    @KaveeshaNanayakkara99 6 років тому +48

    වස්තිලා ගහපු සුපිරිම එක 😍❤😂🙏

  • @මිලාමිලානෝ
    @මිලාමිලානෝ 6 років тому +50

    කෝ බන් මුන්ගේ අලුත් එකක් එනකම් බලම් හිටපු උන්.

    • @NethmiVihansa
      @NethmiVihansa 6 років тому

      මිලා මිලානෝ 0721035082 මාවත් subcribe කරන්නකෝ අනේ

  • @kaveeshthameera5628
    @kaveeshthameera5628 4 роки тому +12

    නුවරඑලියෙ මුහුදකුත් තියෙනවා 😍🙊

  • @sldyris9349
    @sldyris9349 6 років тому +49

    කො හිනාවුනු එවුන් වරෙන් කොනට....මල බද්ද ගහන්න

  • @dewminsenalgamage4445
    @dewminsenalgamage4445 6 років тому +13

    ඒකනම් patta. කාලෙකින් හිනා යන video එක්ක thanks වසති brothers.

  • @kwchaathu
    @kwchaathu 2 роки тому +14

    Asian cup එකත් දින්නා හැබැයි 😂❤️

  • @akilasandaruwan738
    @akilasandaruwan738 6 років тому +50

    විඩීයෝ එක බලන්න කලින් comment බලන්න ආපු අය කෝ..❤❤👍👍👉👉

    • @empirejdb1920
      @empirejdb1920 6 років тому +2

      Mn bro

    • @sapuwaproduction3946
      @sapuwaproduction3946 6 років тому +1

      Akila Sandaruwan macho Mawa Subscribe krpn .Subscribe la Wadi krgnna Mage Channels ekt Awith Cammented Ekk dnna.

    • @rasithlahiru2300
      @rasithlahiru2300 6 років тому +2

      Ammapa puthiii

  • @ShehanMadushanka806
    @ShehanMadushanka806 6 років тому +17

    ක්‍රිකට් වලට දීපූ ආතල් එකනම් මරු...😂🤟

  • @ravinduthilakshana9986
    @ravinduthilakshana9986 6 років тому +4

    කාලෙකට පස්සේ වස්ති වීඩියෝ එකක් බලලා හොඩට හිනා උනේ. දිගටම මේ වගේ හොද වීඩියෝ කරන්න. Good work..

  • @thesketcher7845
    @thesketcher7845 4 роки тому +27

    වස්තිලගෙ සුපිරිම විඩියෝව🖤

  • @SriMusic
    @SriMusic 6 років тому +107

    අවන්කවම විඩියෝ එකනම්
    පට්ට ආ වස්ති නො1 වස්ති
    Goog luck

  • @vimukthisadaruwan5733
    @vimukthisadaruwan5733 6 років тому +12

    මුල් පිටුව දෙනවා ආතල් එකක් යටි බඩත් කොර උනා😂😂😂😂😂

  • @samadhinisansala9077
    @samadhinisansala9077 6 років тому +6

    බලන්න නයනි කොහෙවත් හිට්පු මට ඔයාට හිත ගියපු හැටී....

  • @bellezaonlinezz4457
    @bellezaonlinezz4457 Рік тому +4

    2019 ❤අන්තිමට සතුටින් හිටපු කාලේ 😢❤

  • @charithdx
    @charithdx 6 років тому +270

    වස්තිලා ඩරස් එකේ ඇඩ් එක දැම්මත් මේකත් කියන්න ඕනෙ..ඕකෙන් බඩු ගන්න හිතන් ඉන්න උන් ඉන්නවනම් පරිස්සම් වෙයල්ල, විකුණගන්න තියෙන හදිසිය සර්විස් එක රිටන් කරන්න ගියාම නෑ පට්ට කපටියො ඉන්නෙ ඉලෙක්ට්‍රික් අයිටම් ගන්න උන් බලාගෙන බාල සෙලර්ස්ල ඉන්නව..අත්දැකීමෙන් කියන්නෙ මේක දැකපු එකෙක්වත් බේරෙයිනෙ මං කාපු කට්ටෙන්

    • @sanjuushan4832
      @sanjuushan4832 6 років тому

      ela thank you machan

    • @sakuralankapictures488
      @sakuralankapictures488 6 років тому +1

      Lazy Wolf සිරාවටම ? මම electric බඩුවගයක් ගන්න ගියේ? උන්ගෙ බඩු හොද නැද්ද? පරණද? audio. setups .Hometheater වගේ ඒව?

    • @shehandahanayake7529
      @shehandahanayake7529 6 років тому

      thanx bro

    • @charithdx
      @charithdx 6 років тому +12

      මචං මම උන්ගෙන් ගන්න එපා කියන්නෑ උබ කැමතිනම් ගනින්, ඒත් මට මහ බලු වැඩක් උනා ඒකයි මං කිව්වෙ..ඒව කියල වැඩක් නෑ ඕකෙ බහුතරයක් බාල සෙලර්ස්ල ඉන්නෙ ඩරස් එකේ අවුල උන්ට එරෙහිව මොකුත් කරන්නෑ නෙගටිව් ෆීඩ්බැක් එකක් දැම්මත් ඇපෲව් කරන්නෑ ඔය වගේ සීන් ඉතින් උනුත් කරන්නෙ මොකක් හරි බාල මගුලක් අපේ ඇගේ ගහලා ගාන කපන එක අවුලක් ගියොත් හෙන කට්ට..

    • @arumapuduma6566
      @arumapuduma6566 6 років тому +4

      mama lap ekatata battery ekak order kara , site eke daala tibbata stock thiye kiyala, mata call karanawa dawask 2kin stock na kiyala, mata refund eka ganna apahu 2weeks giya,

  • @knowledgetube7828
    @knowledgetube7828 6 років тому +16

    හම්බෝ වස්ති ඒකනම් හිනාකාලා මැරෙනවා 😂😂😂

  • @vidukalana
    @vidukalana 6 років тому +17

    😲😲😲😲 are you kidding me....?හනෙ අම්මෝ.....මේ ටිකේම ආවෙ වස්ති video එකක් ඇවිත්ද කියලා බලලා යන්න.අනේ අම්මෝ...නියමෙට දීලා තියෙනවා.විවේචන හුගක් එයි.ගනන් ගන්න එපා ඒව කීයටවත්.නියමයි අනුශ්ක අයියා....දුලාජ් අයියා...ආ.....ඒවගේම අපේ සුදු අයියෝ.....සුදු අයියගෙ part එක නියමයි...අපේ විජිත අයියත් නියමයි හොදේ......අනේ....තව එකක් ඉක්මනට ඕන හොදේ............. all the very best aiyala....නියමයි.....👍👍👍👏👏👏👏👏👏👏👏👏👏

    • @vidukalana
      @vidukalana 6 років тому

      SL Musical Power ඒ ඇයි

    • @ChamisBass
      @ChamisBass 6 років тому

      Sub ekk danna

    • @lakrumallawa6454
      @lakrumallawa6454 6 років тому

      කෝ බං උඹ අර අලුත් අක්කි පොඩ්ඩ්ව මෙන්ශන් කරලා නෑනෙ...

    • @vidukalana
      @vidukalana 6 років тому +1

      Lakru Mallawa 😃😃 හද්දෙයියනේ අපේ නයනි අක්කිද..... 😉

    • @lakrumallawa6454
      @lakrumallawa6454 6 років тому

      @@vidukalana බලන්න නයණී... අපෙ viewers ලාට දැං අයියලා විතරයි මතක. Hikz

  • @dasoontharaka3595
    @dasoontharaka3595 6 місяців тому +9

    Anyone 2024 😂👋

  • @TheAnonymousTraveller
    @TheAnonymousTraveller 6 років тому +265

    දවස් 3න් වන් මිලියන්.👌💪💪ලගදිම දවසක වස්තිල දවසින් වන් මිලියන් ගහයි කියල හිතෙන උන් මේකට ලයික් කරපං.

  • @hkmsawwa
    @hkmsawwa 6 років тому +380

    මේක අම්ම තාත්තලටත් පෙන්නපු උන් ලයික් එකක් දාගෙන පලයන් 😂👌🏻

    • @lankaboy6636
      @lankaboy6636 6 років тому

      👍

    • @r_i_d_e_r634
      @r_i_d_e_r634 6 років тому +1

      ඔව් මාත් පෙන්නුවා.... 😁😁

    • @adventureseeker1126
      @adventureseeker1126 6 років тому

      මගෙ channel එකත් බලලා subscribe කරගෙන යමල්ලා මචන්ලා...ua-cam.com/video/Ac_xLRawR6A/v-deo.html

    • @sujeewapriyadarshani580
      @sujeewapriyadarshani580 6 років тому

      Hkm Saharan
      😎😎👍👍👌

    • @chanakakumara2009
      @chanakakumara2009 6 років тому

      ua-cam.com/video/zBuUxpajI6M/v-deo.html

  • @justnow842
    @justnow842 6 років тому +45

    බලකො අර උල් පිටුවෙ කෑල්ල බිංදුලට පත්තරේ දෙන හැටි😂😂😂

  • @HadaRadiGee-z3n
    @HadaRadiGee-z3n 5 років тому +5

    ඇත්තෙන්ම ලස්සනයි මගේ මුළු හදවතින්ම සුබ පතනවා ඔයාගේ ඉදිරි අනාගතයට සුබ පැතුම් ඉදිරියටම යන්න ජයවේවා

  • @tharusimadushani4466
    @tharusimadushani4466 6 років тому +42

    ලගදම වස්ති ෆිල්ම් එකක් ඕනේ. පොඩි කාලේ ඉඳලම තිබ්බ ඩ්‍රීම්ස් එකක් සාක්ශාත් කරගන්න.....

    • @තේමියලක්ශාන්
      @තේමියලක්ශාන් 6 років тому +2

      මේයා පොඩි කාලේ ඉදන් වස්ති ලා වීඩියෝ හදලා😂

    • @tharusimadushani4466
      @tharusimadushani4466 6 років тому +1

      හෑ.😂😂😂😂

    • @dhanushkasandaruwan2307
      @dhanushkasandaruwan2307 6 років тому

      @@tharusimadushani4466 hondai hondai

    • @thisisawesome5849
      @thisisawesome5849 6 років тому

      ua-cam.com/video/Aw1T4DK5RrQ/v-deo.html me thiyenne api hadapu film eke trailer eka. Balala hodai nam subscribe karanda. Aniwaren balanda.

  • @Musicvevosl
    @Musicvevosl 6 років тому +74

    වාද මොකටද.. වස්තිනම් පට්ට තමා... like එකක් දාපල්ලා

  • @anufernando2255
    @anufernando2255 6 років тому +129

    නයනි පත්තරේ විසි කරපු හැටි 😂😂

    • @yashchami3866
      @yashchami3866 6 років тому +1

      මටත් ඒක මීටර් වුණා

    • @maleeshamax140
      @maleeshamax140 6 років тому

      anu fernando umm

    • @nadunonline20
      @nadunonline20 6 років тому

      😂😂😂😂

    • @pubudubatagoda7836
      @pubudubatagoda7836 6 років тому +2

      ගෑනුන්ට පේන්නෙම ඉතින් තවත් ගෑනියෙක් වැරැද්දක් තමා😂😉ඔව් ඔව් එයා පත්තරේ විසික් කරා තමා 😌

    • @darshanadare462
      @darshanadare462 6 років тому

      nayani

  • @sureshmadusanka794
    @sureshmadusanka794 2 роки тому +5

    අද උල් පිටුව තුළින් 🤭🤭🤭🤣 මරු ආආ

  • @madawagamage8811
    @madawagamage8811 6 років тому +7

    ඇඩෙන්නම දීලා.. සුපිරි වස්ති👌👌👍

  • @apexsusa8743
    @apexsusa8743 6 років тому +22

    Pau oiii එකනම් Edenne දිලා බන්දුල පද්මකුමාර 😂😂😂😂😂

  • @kvslfilmzofficial3462
    @kvslfilmzofficial3462 6 років тому +166

    කමෙන්ට් කියවන්න ආපු අයට ආප්පයක් බිස්කට් එකක් පොඩි එකාට ගෝල්ලිප් එකක් 😂😂😂

    • @slcctvvideos2311
      @slcctvvideos2311 6 років тому +1

      ගු කතා කියද්දි කොහොමද පරයො ඕවා කන්නෙ

    • @yasaranehani248
      @yasaranehani248 6 років тому +1

      👆👆😂😂😂

  • @DipikaDamayanthi-xd4hw
    @DipikaDamayanthi-xd4hw 6 місяців тому +1

    Top points 😹💙
    2:25 මීගමු වැල්ල
    3:40 ඇමතිගෙ නම
    5:59 වැද්දගෙ නැටුම

  • @MRpraviya
    @MRpraviya 6 років тому +16

    මේකනම් පට්ට වස්ති..මෙන්න news..hint නම් බාල්දි පිටින් පුරවල ගහන්නේ..😂😂😂

  • @udithacooray2457
    @udithacooray2457 6 років тому +100

    බිංදුල නග්නකුමාර නම් සිරාම පන්දුල බද්මකුමාර වගේමයි යකෝ. එලම ඇක්ටින්

  • @ti5513
    @ti5513 6 років тому +6

    ආ යූ කිඩිං මී..😂😂
    ආසම ඩයල් එක🤣❤️

  • @Sinhalasonghub0
    @Sinhalasonghub0 5 років тому +15

    2020 බලන අය ඉන්නවද

  • @NiRMaLSl
    @NiRMaLSl 6 років тому +167

    News බලන්න ආපු එවුන් මේ කොනට වෙමු වරෙන්...

    • @dilumshanaka1155
      @dilumshanaka1155 6 років тому +1

      ලයිස් දාන්නෙ නැද්ද

    • @Tharakalion
      @Tharakalion 6 років тому +2

      Ela

    • @MRSHUNTER
      @MRSHUNTER 6 років тому +1

      හා හා

    • @ukdream349
      @ukdream349 6 років тому +6

      හැම වීඩියෝ එකටම කොනට එන්න කියලා පුක දෙන්න එපා හුකන්නා

    • @SLchipmunk
      @SLchipmunk 6 років тому

      matath podi sub ekak one ua-cam.com/channels/uv3o40hphlpVsfy7NlFojg.html?view_as=subscriber

  • @dileepsachi3145
    @dileepsachi3145 6 років тому +10

    කාලෙකට පස්සෙ ටිකක් හිනා යන හොද වීඩියෝ එකක්.. ජය වේව වස්ති👍👍

  • @saliyamahesh9011
    @saliyamahesh9011 6 років тому +8

    වස්ති අලුත් එකක් එනකම් හිටියේ මරු මරු ...👍👌👍👌

  • @gamingwithlion4130
    @gamingwithlion4130 3 роки тому +11

    2021 නිල් කරගෙන යං
    👇

  • @dhanushavidura3790
    @dhanushavidura3790 6 років тому +15

    "are you kiding me. kossa 160i " ammoo aka patta wasthi

  • @amrith5736
    @amrith5736 6 років тому +66

    අඩේ 0:50 ස්වර්නවහිනියෙ මුල් පිටුවෙ බන්දුල පද්මකුමාර වගේ නෙ බන්. පට්ට ඇක්ටින් බ්‍රෝ!

  • @krishproductions8728
    @krishproductions8728 6 років тому +24

    අර උල් පිටුව පට්ට තමා.

  • @umayanganee4645
    @umayanganee4645 3 роки тому +7

    Lmao the way this is so relatable and true makes it 10times funnier😂🤣👌

  • @pabasaraganegoda9818
    @pabasaraganegoda9818 6 років тому +16

    උබලා පට්ට යකෝ...මම අද ඉදන් කක්කි කරන්නේ නෑ....සල්ලී නෑ බන්.....💗💗♨️💖💖😂😂😂😂😂