Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
උතුම් ධර්ම දේශණාවක්. සාදු!සාදු!!සාදු!!! ඔබ වහන්සේට තෙරුවන් සරණයි!
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස 😇😇😇🙏🙏🙏
සාදු !සාදු !සාදු !
සාධු සාධු සාධු ඔබ වහන්සේගේ නිවන පූර්ණය වේවා
මේ උතුම් දේශනා ව නිවන් පිනිස ම වේවා.....🙏
හිතවත්කමින් පිරිගිය මියගිය සොයුරාට නිවන්සුව ලැබේවා දේශක ස්වාමින්වහන්සේගේ දෙපාවදිමි බුද්ධ පුත්තං නමාමහං
Sadu SADU SADU. Theruwan Saranai Ape Hamuduruwanwahanseta
ගොඩාක් පින් මේ වගේ දේශනාවක් අපිට අහන්න සලස්සපු එකට තවත් මේ වගේ වටින දේශනාවන් තියේ නම් දාන්න. ගොඩක් ප්‍රයෝජනවත් වේවි
Great
Budusaranai ...🙏
මෙම ධර්ම දේශනාව ඇසීමෙන් මට මහත් චිත්ත ප්‍රීතියක් ඇතිවිය. පංචේන්ද්‍රියන්ගෙන් ගන්නා අරමුණුවල අනිත්‍යතාවය දැකීමේ අභිජානන හැකියාව ඇති කර ගැනීමෙන් අවසාන චුතිසිත පිළිබඳව බයක් ඇති නොවේ .
🌼🌼🌼🌼🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼
🙏🙏
🙏
විඥානය යනු කුමක්දැයි සොයමින් එහි අරුත වටහා ගැනීමට වසර ගණනක් මනසිකාර කලෙමි. අවසානයේදී සොයා ගතිමි. සොයා ගතිමි. දැන් ඉතින් කිසි කුකුසක් නැත. සතුටු වෙමි. වෙසෙසින් සතුටු වෙමි. මන්ද අප ගව්තම බුදුන්ගේ සුත්‍ර දැන් මොනවට පැහැදිලි බැවිනි. මට මෙතෙක් පැවති ප්‍රශ්න මොනවාද? 1. විඥානය අනිත්‍ය වන්නේ ඇයි 2. විඥානය කුමක්ද? අනෙක් නාම ධර්ම යම් තරමක් දුරට වටහුනද, විඥානය කිසිසේත් නොවැටහෙයි. එය එසේ නොවිය යුතුය. මන්ද, පස්වග මහනුන් වහන්සේලාගෙන් විඥානය නිත්‍යද අනිත්‍යාද යන්න විමසු විට එය අනිත්‍ය යයි පිළිවදන් දෙයි. එසේනම්, ඔවුන් දැනටමත් විඥානය යනු කුමක්දැයි හරි හැටි දැන සිටිය යුතුය.3. විඥානය කනේ, නාසයේ, ඇසේ, දිවේ,සරිරයේ, සහ මනසේ හට ගන්නේ කෙසේද?මේවට පිළිතුරක් ලැබුණි.විඥානය යනු ඉතා සරලව කිවහොත් දැනීමයි. දැනීම සිදුවන්නේ කෙසේද? අපගේ ඇසෙහි පවතින දුෂ්ටි විතානයෙහිය. ඉන් සඥාවක් නිපදවයි. විඥානයට පාදක වන්නේ මෙයයි. (සරලව කිවහොත් විද්‍යුත් තරංග. සෑම ආයතනයක්ම සලකා බලන්න. එකම දෙයක් විද්‍යමාන වෙයි.)එසේ නම් විඥානය මේ කියන සියලු ආයතන වල හට ගනී (කනේ, නාසයේ, ඇසේ, දිවේ,සරිරයේ, සහ මනසේ). සවිඥානික කය. මොලයේද දායකත්වයක් ඇත. ආයතන මගින් මනසේ ඇතිකරන තරංග ආකාරය. (Electromagnetic Waves)දැන් මේ සඳහා සුත්‍ර පිටකයේ දායකත්වය සලකා බලමු.1. විඥානය සැමවිටම ඇතිවන්නේ රුප සමගය (අභ්‍යන්තර රුප නොවේ. මහබුත රුපි. ජලය, වාතය, ගස් ගල් ආදිය. සරලව කිවහොත් පරමාණු වල එකතු). එසේ වන්නේ ඇයි? පිළිතුර ඉතා සරලය. විඥානය අවශ්‍ය වන්නේ බාහිර සඥා ලබා ගැනීමටය. සත්වයා පරිසරයේ පිහිටවීමට නම් එය හා සම්බන්දයක් ගොඩ නැගිය යුතුය. මෙය කරනුයේ ස්වභාව ධර්මය විසිනි. එසේ නම් එම විඥානය බාහිර සඥා වලට සංවේදී විය යුතුය. උදාහරණයකට, සබ්දය, සබ්දය ඇති වන්නේ වායු අංශු කම්පනය වීමෙනි. මෙම කම්පනය අප මනසට අරමුණු වන ලෙස සැකසිය යුතුය. එය සිදු කරනු ලබන්නේ කර්ණ සංකය මගිනි. එහිදී කර්ණ සන්කයේ විඥානය උපදී. එම විඥානය මනස මගින් පස්සය හරහා හඳුනා ගනී.2. විඥානය අනිත්‍ය. එසේ කියන්නේ කෙසේද? විඥානය හට ගන්නේ බාහිර ක්‍රියා කාර කමකිනි. උදා : සබ්දය. එම බාහිර ක්‍රියාකාරකම නැවතුන සැනින් විඥානය නැවතී. මෙය දැන් සිදුවන සිද්දියයි. භව මාරුවේදී මෙය හාත්පසින්ම වෙනස් විඥානයක් බවට පත් වෙයි.3. පස්සය අවශ්‍ය වන්නේ ඇයි? අප ගව්තම බුධුරජාණන් වහන්සේ, පස්ස සමුදයෝ සබ්බ සමුදයෝ කිවේ ඇයි?පස්සය නැතිනම්, මනසට ආයතන වල ඇතිවන විඥානය ග්‍රහණය නොවේ. පස්සයෙන් කරන්නේ යම්කිසි ආයතනයක් හා මනස සම්බන්ද කිරීමයි.මට වැටහෙන දෙයනම්, අප අවදිව සිටින විටදීද, නිදන විටදීද විඥානය හට ගනී. නමුත් නිදා සිටින විට පස්සය හට නොගනී. ක්‍රියාකාරකම: යම්කිසි දුර ඇති දර්ශනය දෙස බලන්න. එහි ඇති එක දෙයක් වෙත ඇස යොමු කරන්න. දැන් ඇස ඒ අවටම ඇති වෙනත් දෙයකට යොමු කරන්න. එය දැන් ඔබට පෙනේ. නමුත් එය කලින්ද එතන තිබුණි. චක්කු විඥානයද හටගෙන තිබුණි. නොපෙනුනේ මන්ද? පස්ස නොවුණු බැවිනි. ඔය දේ කරන විට ඔබට සබ්ද අසුනේද? නැත. එසේ වුයේ සබ්ද නොතිබුන නිසාද?නැත. පස්ස නොවුනි බැවිනි.4. සංකාර පච්චයා විඥානo කිවේ ඇයි?ඒ ඒ සංකාර වලට අවේනික විඥාන ඇත. පාප කාර්ම -> දුගති භව. කුසල කාර්ම -> සුගති භව , අනෙන්ජාභී -> බ්‍රහ්ම ලෝක , සංකර නැත (අප්පටිත්තිත විඥානය) -> ස්ථානයක් නැත. මේ එක් එක් තන්හි විඥානය හට ගත යුත්තේ ඒ ඒ ස්ථානයට අදාලවය. උදා: මනුස්ස ලෝකය: සබද->කර්නසංකය මෙහි තාර්කික අර්ථය මිස, එය එසේ වන්නේ ඇයි දැයි කීමට මට නොහැකිය. එය කීමට පුර්වේ නිවසනුස්සතියාවත් අවශ්‍ය බවයි මගේ මතය. ද්වෙධා විතක්ක සූත්‍රය pitaka.lk/main/?n=18119 -> අප ගව්තම බුදුරදුන් බුදුවූ වූ ආකාරය පැහැදිලි කරයි. එහි මෙය මොනවට දෙසනා කර ඇත.එහිදී, චුතුපපාත ඥානය මෙම විඥානය සහ සංකාර අතර සම්බන්දය නිරාවරණය කළා විය හැක.5. විඥානය නාම ගොඩට නොදැම්මේ අයි? (නාම: පස්ස, වේදනා, සංඥා, චේතනා, මනසිකාර).පිළිතුර ඔබටම ලැබෙනු ඇත. විඥානය මනසෙහි හටගන්නක් නොව. රුප උපකාර කරගෙන හටගන්නා සන්සිද්දියකි.සංවාදයට විවුර්තය. නමුත් විමසා බලා නිගමනයකට එන්න.
🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏
උතුම් ධර්ම දේශණාවක්. සාදු!සාදු!!සාදු!!! ඔබ වහන්සේට තෙරුවන් සරණයි!
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස 😇😇😇🙏🙏🙏
සාදු !සාදු !සාදු !
සාධු සාධු සාධු ඔබ වහන්සේගේ නිවන පූර්ණය වේවා
මේ උතුම් දේශනා ව නිවන් පිනිස ම වේවා.....🙏
හිතවත්කමින් පිරිගිය මියගිය සොයුරාට නිවන්සුව ලැබේවා දේශක ස්වාමින්වහන්සේගේ දෙපාවදිමි බුද්ධ පුත්තං නමාමහං
Sadu SADU SADU. Theruwan Saranai Ape Hamuduruwanwahanseta
ගොඩාක් පින් මේ වගේ දේශනාවක් අපිට අහන්න සලස්සපු එකට තවත් මේ වගේ වටින දේශනාවන් තියේ නම් දාන්න. ගොඩක් ප්‍රයෝජනවත් වේවි
Great
Budusaranai ...🙏
මෙම ධර්ම දේශනාව ඇසීමෙන් මට මහත් චිත්ත ප්‍රීතියක් ඇතිවිය. පංචේන්ද්‍රියන්ගෙන් ගන්නා අරමුණුවල අනිත්‍යතාවය දැකීමේ අභිජානන හැකියාව ඇති කර ගැනීමෙන් අවසාන චුතිසිත පිළිබඳව බයක් ඇති නොවේ .
🌼🌼🌼🌼🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼
🙏🙏
🙏
විඥානය යනු කුමක්දැයි සොයමින් එහි අරුත වටහා ගැනීමට වසර ගණනක් මනසිකාර කලෙමි. අවසානයේදී සොයා ගතිමි. සොයා ගතිමි. දැන් ඉතින් කිසි කුකුසක් නැත. සතුටු වෙමි. වෙසෙසින් සතුටු වෙමි. මන්ද අප ගව්තම බුදුන්ගේ සුත්‍ර දැන් මොනවට පැහැදිලි බැවිනි.
මට මෙතෙක් පැවති ප්‍රශ්න මොනවාද?
1. විඥානය අනිත්‍ය වන්නේ ඇයි
2. විඥානය කුමක්ද? අනෙක් නාම ධර්ම යම් තරමක් දුරට වටහුනද, විඥානය කිසිසේත් නොවැටහෙයි. එය එසේ නොවිය යුතුය. මන්ද, පස්වග මහනුන් වහන්සේලාගෙන් විඥානය නිත්‍යද අනිත්‍යාද යන්න විමසු විට එය අනිත්‍ය යයි පිළිවදන් දෙයි. එසේනම්, ඔවුන් දැනටමත් විඥානය යනු කුමක්දැයි හරි හැටි දැන සිටිය යුතුය.
3. විඥානය කනේ, නාසයේ, ඇසේ, දිවේ,සරිරයේ, සහ මනසේ හට ගන්නේ කෙසේද?
මේවට පිළිතුරක් ලැබුණි.
විඥානය යනු ඉතා සරලව කිවහොත් දැනීමයි. දැනීම සිදුවන්නේ කෙසේද? අපගේ ඇසෙහි පවතින දුෂ්ටි විතානයෙහිය. ඉන් සඥාවක් නිපදවයි. විඥානයට පාදක වන්නේ මෙයයි. (සරලව කිවහොත් විද්‍යුත් තරංග. සෑම ආයතනයක්ම සලකා බලන්න. එකම දෙයක් විද්‍යමාන වෙයි.)
එසේ නම් විඥානය මේ කියන සියලු ආයතන වල හට ගනී (කනේ, නාසයේ, ඇසේ, දිවේ,සරිරයේ, සහ මනසේ). සවිඥානික කය. මොලයේද දායකත්වයක් ඇත. ආයතන මගින් මනසේ ඇතිකරන තරංග ආකාරය. (Electromagnetic Waves)
දැන් මේ සඳහා සුත්‍ර පිටකයේ දායකත්වය සලකා බලමු.
1. විඥානය සැමවිටම ඇතිවන්නේ රුප සමගය (අභ්‍යන්තර රුප නොවේ. මහබුත රුපි. ජලය, වාතය, ගස් ගල් ආදිය. සරලව කිවහොත් පරමාණු වල එකතු).
එසේ වන්නේ ඇයි? පිළිතුර ඉතා සරලය. විඥානය අවශ්‍ය වන්නේ බාහිර සඥා ලබා ගැනීමටය. සත්වයා පරිසරයේ පිහිටවීමට නම් එය හා සම්බන්දයක් ගොඩ නැගිය යුතුය. මෙය කරනුයේ ස්වභාව ධර්මය විසිනි. එසේ නම් එම විඥානය බාහිර සඥා වලට සංවේදී විය යුතුය. උදාහරණයකට, සබ්දය, සබ්දය ඇති වන්නේ වායු අංශු කම්පනය වීමෙනි. මෙම කම්පනය අප මනසට අරමුණු වන ලෙස සැකසිය යුතුය. එය සිදු කරනු ලබන්නේ කර්ණ සංකය මගිනි. එහිදී කර්ණ සන්කයේ විඥානය උපදී. එම විඥානය මනස මගින් පස්සය හරහා හඳුනා ගනී.
2. විඥානය අනිත්‍ය. එසේ කියන්නේ කෙසේද?
විඥානය හට ගන්නේ බාහිර ක්‍රියා කාර කමකිනි. උදා : සබ්දය. එම බාහිර ක්‍රියාකාරකම නැවතුන සැනින් විඥානය නැවතී. මෙය දැන් සිදුවන සිද්දියයි. භව මාරුවේදී මෙය හාත්පසින්ම වෙනස් විඥානයක් බවට පත් වෙයි.
3. පස්සය අවශ්‍ය වන්නේ ඇයි? අප ගව්තම බුධුරජාණන් වහන්සේ, පස්ස සමුදයෝ සබ්බ සමුදයෝ කිවේ ඇයි?
පස්සය නැතිනම්, මනසට ආයතන වල ඇතිවන විඥානය ග්‍රහණය නොවේ. පස්සයෙන් කරන්නේ යම්කිසි ආයතනයක් හා මනස සම්බන්ද කිරීමයි.
මට වැටහෙන දෙයනම්, අප අවදිව සිටින විටදීද, නිදන විටදීද විඥානය හට ගනී. නමුත් නිදා සිටින විට පස්සය හට නොගනී.
ක්‍රියාකාරකම: යම්කිසි දුර ඇති දර්ශනය දෙස බලන්න. එහි ඇති එක දෙයක් වෙත ඇස යොමු කරන්න. දැන් ඇස ඒ අවටම ඇති වෙනත් දෙයකට යොමු කරන්න. එය දැන් ඔබට පෙනේ. නමුත් එය කලින්ද එතන තිබුණි. චක්කු විඥානයද හටගෙන තිබුණි. නොපෙනුනේ මන්ද? පස්ස නොවුණු බැවිනි. ඔය දේ කරන විට ඔබට සබ්ද අසුනේද? නැත. එසේ වුයේ සබ්ද නොතිබුන නිසාද?නැත. පස්ස නොවුනි බැවිනි.
4. සංකාර පච්චයා විඥානo කිවේ ඇයි?
ඒ ඒ සංකාර වලට අවේනික විඥාන ඇත. පාප කාර්ම -> දුගති භව. කුසල කාර්ම -> සුගති භව , අනෙන්ජාභී -> බ්‍රහ්ම ලෝක , සංකර නැත (අප්පටිත්තිත විඥානය) -> ස්ථානයක් නැත. මේ එක් එක් තන්හි විඥානය හට ගත යුත්තේ ඒ ඒ ස්ථානයට අදාලවය. උදා: මනුස්ස ලෝකය: සබද->කර්නසංකය
මෙහි තාර්කික අර්ථය මිස, එය එසේ වන්නේ ඇයි දැයි කීමට මට නොහැකිය. එය කීමට පුර්වේ නිවසනුස්සතියාවත් අවශ්‍ය බවයි මගේ මතය.
ද්වෙධා විතක්ක සූත්‍රය pitaka.lk/main/?n=18119 -> අප ගව්තම බුදුරදුන් බුදුවූ වූ ආකාරය පැහැදිලි කරයි. එහි මෙය මොනවට දෙසනා කර ඇත.
එහිදී, චුතුපපාත ඥානය මෙම විඥානය සහ සංකාර අතර සම්බන්දය නිරාවරණය කළා විය හැක.
5. විඥානය නාම ගොඩට නොදැම්මේ අයි? (නාම: පස්ස, වේදනා, සංඥා, චේතනා, මනසිකාර).
පිළිතුර ඔබටම ලැබෙනු ඇත. විඥානය මනසෙහි හටගන්නක් නොව. රුප උපකාර කරගෙන හටගන්නා සන්සිද්දියකි.
සංවාදයට විවුර්තය. නමුත් විමසා බලා නිගමනයකට එන්න.
🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏🙏