රැවටෙන්න එපා,ඔබට කවුරුත් ආදරේ නෑ

Поділитися
Вставка

КОМЕНТАРІ •

  • @sangeethdilshan707
    @sangeethdilshan707 7 місяців тому +25

    හිතේ ස්වභාවය, හිතක පැවැත්ම ගැන දැනුමක් ඇති අය දන්නවා මේ ධර්මය 100% ක්ම නිවැරදි බව 🙏💯

  • @damayanthikumari6621
    @damayanthikumari6621 11 місяців тому +45

    මේ ජීවිතේ යථා ස්වභාවය ආශ්වාදයෙ ස්වභාවය තේරුම් කරදුන් පිංවත් ස්වාමීන් වහන්සේට උතුම් ප්‍රඤ්ඤාවම පහළ වේවා සාදූ සාදූ සාදූ 🙏🏵️🙏🏵️🙏🏵️

  • @isankasewwandi2284
    @isankasewwandi2284 9 місяців тому +22

    ඔබ වහන්සේගේ බන අහල මගේ හිතට ලොකු සහනයක් ලැබෙනවා අපේ හාමුදුරුවනේ ...මේ ජීවිතේ අර්තය මම තේරුම් ගනිමින් ඉන්නේ ...හැම බැදීමක්ම හරිම වේදනාවක් අපේ හාමුදුරුවනේ ....ඔබ වහන්සේට නීරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා 🙏🙏🙏🙏🙏

    • @NandaNawarathne
      @NandaNawarathne 8 місяців тому +1

      Oba.wahansege.dharma.desana.thulin.jeewithaye.yatharthaya.awabodha.karagathimi..oba.wahansege.prarthana.elesinma.ituwewa

  • @SamanlathaKumari-o4w
    @SamanlathaKumari-o4w 8 місяців тому +17

    මෙි බන අහන මම ලොකු නොතෙරැන යථාර්තය හොදින් තෙරැමි ගියෙ බන දෙසනා අහන්න සැලැස්සු ඔ බ වහන්සෙට නිදුක් නිරොගි සුවය සාදු සාදු සාදු

  • @sakunthalaliyanaarachchi9068
    @sakunthalaliyanaarachchi9068 10 місяців тому +19

    ඔබවහන්සේ ට මාගේ නමස්කාරය වේවා!! මොන තරම් සත්‍ය ද? ජීවිතයෙ යථාර්ථය අපට මතු කරලා පෙන්වනවා. තව තවත් අපට ඉගෙන ගන්නට මේ යථාර්ථය ම පෙන්වා දෙන්න. ඔබවහන්සේ ට නිදුක් , නිරෝගී සුවපත්, භාවයම ලැබේ වා.!

  • @vishwaattanayaka6329
    @vishwaattanayaka6329 7 місяців тому +4

    සාදු සාදු සාදු බොහොමත්ම අර්ථවත් දේශනාවක්... ඔබවහන්සේට නිර්වාණාවබෝධය නොපමාව වේවා 🙏

  • @DenethChathura
    @DenethChathura 7 місяців тому +11

    අදරයක්.නැ..අදරෙට තරම්.දහමට අදරෙයි..🙏🙏🙏 සාදු සාදු සාදු

  • @upaliwijesinghe9380
    @upaliwijesinghe9380 10 місяців тому +8

    අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය නිරතුරුවම ලැබේවා, මීපැණි වගේ මං මිහිරියි අපේ හාමුදුරුවනේ සම්මා සම්බුදු සරණයි.

  • @d.m.wmenike7301
    @d.m.wmenike7301 11 місяців тому +16

    පැවැත්මෙි සියලුදේ අනිචිච බව හදවතට ඇතුල්කල ඔබවහන්සේ ලාට සිවිපිලිසිබියාපත් මහ අරහත් බවටම පත්වෙිවා යි අධිස්ටාන කරමි නිවනම නාතයි නිවනම වෙත්වා සාදු සාදු සාදු ❤

  • @wasanthagunathilake7512
    @wasanthagunathilake7512 7 місяців тому +29

    ආදරේ කියන්නෙ බොරු මට හොදටම අද්දැකීම් තියනවා බුදු බන සත්ත්‍යයි සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු

    • @strongwoman946
      @strongwoman946 7 місяців тому

      අම්මෝ අාදරය මාව කෑවා... එ් අාදරය නෙමෙයි.

  • @chathurangachathuranga3319
    @chathurangachathuranga3319 10 місяців тому +11

    ජීවිතයේ යතාර්ථය තේරුම් කරදෙන ඔබ වහන්සේලාට දණනමා නමස්කාරය කරමී....සාදු..සාදු..සාදු..

  • @naveenchaminda94
    @naveenchaminda94 10 місяців тому +8

    උතුම් නිර්වාන සුවයම ලබාගැනීමට සක්තිය ලැබේවා බුදුසරණයි .

  • @sameerasmr6217
    @sameerasmr6217 7 місяців тому +6

    හරිම අර්ථවත් 🙏🏻🙏🏻🙏🏻

  • @Teklaudayangani
    @Teklaudayangani 7 місяців тому +6

    සාදු සාදු සාදු හිමියනි කළණ මිතුරු සෙවන සියලු ලෝක සියලු සත්ත්වයාටම ලැබේවා . දහම් ඇස විවර වේවා.🙏🙏🙏

  • @RamaniShriyakanthi
    @RamaniShriyakanthi Місяць тому

    Pin wath obawahanseta theruwan saranai......

  • @LalithaSwarnapali-m6z
    @LalithaSwarnapali-m6z 6 місяців тому +2

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!!
    ඔබ වහන්සේ දේශනා කළ ධර්මය සම්පූර්ණ ඇත්තයි.
    ගෞරවණීය ස්වාමීන් වහන්සේ නිදූක් වේවා!!!
    නිරෝගී වේවා!!!
    තවත් බොහෝ කාලයක් මේ උතුම් ධර්මය දේශනා කිරීමට ශක්තිය, ධෛර්යය, දීර්ඝ ආයුෂ ලැබේවා!!!
    🎉🎉🎉🙏🙏🙏🪔🪔🪔🪷🪷🪷

  • @RupikachandaniTissera
    @RupikachandaniTissera 9 місяців тому +7

    ඔඛ වහන්සේ දේශනා කරන්නේ ලෝකයේ පරම සත්‍යයයි. මමත් අවසානයේ කාටවත් කවුරුවත් ආදරේ නැති බවත් සියලු සත්වයෝ ආදරේ තමන්ටම ව්තරක් බවත් අවුරුදු 51ක් වූ මගේ ජීවිත කාලය තුලදී මගේම නිවසින් මෙම පරම සත්‍යය නිගමනය කිරීමට හැකි වුනා. ඔඛ වහන්සේ මහා පිං ඇත්තෙක් නිසා ඉතා ඉක්මනින් අවබෝධ කරගෙන තිඛේ. සැවොම ආදරේ තමන්ට නිසා මට මෙය සමාජගත කරන්න මැලිකමක් දැනේ. ඔඛ වහන්සේ මෙය සමාජගත කරන්න ගත් උත්සාහය සාර්ථක වේවා! ඔඛ වහන්සේට පිං!

    • @RupikachandaniTissera
      @RupikachandaniTissera 9 місяців тому

      මෙම ලෝකයේ සත්වයා තමාට අවශ්‍ය ආශ්වාදය හොදින් හෝ නරකින් ලබා ගැනීමට උත්සුක වෙයි. එම නිසා තමයි සත්වයා පවට පළමු තැන දෙන්නේ. එසේම බලාපොරොත්තු වූ ආශ්වාදය ශරීරයෙන් නොලැබුණොත් මෙම ශරීරය එක්වරම විනාශ කර දමයි. නැතහොත් ශරීරය ටිකෙන් ටික හෝ එක්වරම රෝගාතුර බවට පත් කරමින් විනාශ කරයි. අවසානයේ මරණය පවා අත්කර දෙයි. මමද මෙවැනි දේ දකිමින් හා අත්විදිමින් සිටිමි. මෙම ආශ්වාදය මැරුව. දවසට මෙම ආත්මයේ ම නිවනට යාහැකිය.

    • @premasirirajapaksha9061
      @premasirirajapaksha9061 9 місяців тому

      මෙය පරම සත්‍ය බව මමත් මගේ නිවසින්ම අත්විදිමින් සිටිනවා.

  • @RamaniShriyakanthi
    @RamaniShriyakanthi Місяць тому

    Apata ridenne na awasarai kiya denna.....theruwan saranai

  • @asankachamila941
    @asankachamila941 9 місяців тому +2

    සාදු .සාදු .සාදු .🙏🙏🙏ඔබ වහන්සේට නිවී සැනසීම ලැබේ වා.නිදුක් නිරෝගී සුවය ලැබේවා.🙏🙏🙏

  • @ShehanRajapaksha-rq7xo
    @ShehanRajapaksha-rq7xo 4 місяці тому

    ගැඹුරු දහමක් කියා දෙන ඔබ වහන්සේට තෙරුවන් සරණයි 🙏

  • @namalwaruna2334
    @namalwaruna2334 6 місяців тому +2

    Swaminwahansa obawahanseta dirgayu wewa...!!! Theruwan saranai...!!! Me pivithuru daham paniwida siyalu sathwayanta awaboda wewa...!!!

  • @pinidiperera-rq7ox
    @pinidiperera-rq7ox 7 місяців тому +3

    🙏🙏🙏🙏🙏🙏ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා !!!!!සාදු සාදු සාදු!!!!!!

  • @h.dgaminifonseka7519
    @h.dgaminifonseka7519 4 місяці тому +1

    තෙරුවන් සරණයි...........🌻🌻🌻

  • @Amanda123-i7y
    @Amanda123-i7y 4 місяці тому

    Adai hamuduruwane oba waha sege desanawak ahanna lebune.godai pin.terum ganna harima lesi dahama.

  • @dinithi8879
    @dinithi8879 10 місяців тому +4

    තෙරුවන් සරනයි පින්වත් ස්වාමින්වහන්සේට 🙏🙏🙏🌹🌹🌹

  • @amilakumara4353
    @amilakumara4353 9 місяців тому +2

    ස්වාමීන් වහන්ස.
    රජකාලේත්.අදත්.ආනාගතයට ඇත්තම කථාව ❤

  • @OAnura-y1k
    @OAnura-y1k 4 місяці тому

    😢😢😢, Api, mama, kiyala kenek naa. Akaiy parama satthya.....Me Ape kiyaganna, Sarieraya, niyama Asoochi muttiyak bawa, me uthum bana Ahana oba sama therum ganna. Niweema Apa Langamaiy...Niya Attha Therum ganna.....oba samata Uthum niwana itha ikmaning Awaboda wewa,....BS....mama...oa.anura.

  • @npushpakumari1368
    @npushpakumari1368 10 місяців тому +4

    දේශනා කරන හැමදෙයක්ම ඇත්ත ස්වාමීන් වහන්ස 🌺🙏🌺🙏🌺🙏 සාදු සාදු සාදු

    • @yasasediriweera8281
      @yasasediriweera8281 6 місяців тому

      ම්නිස්සු අවබොද කර ගන්නවා නම් එච්චරයි

  • @thilansenanayaka3286
    @thilansenanayaka3286 11 місяців тому +3

    සාදු සාදු සාදු බුදුසරණයි!

  • @RamaniShriyakanthi
    @RamaniShriyakanthi Місяць тому

    Alokaya aswadayada.......e..kiyanne....kusalaya akusalayakata pathweda......midima...hudekalawada.....nihadawimada......pahada denna....theruwansaranai...

  • @mallika1948
    @mallika1948 11 місяців тому +2

    Niwanama wewa! Sadhu sadhu ssdhu! Padartha godak karana vinasayak himiyani! Awabofhai ,awabofhai, awabodhai....sadhu sadhu sadhu !

  • @champikakumari5400
    @champikakumari5400 5 місяців тому +1

    niyama dahama meekai etta therum ganna molayak thiyenna ona

  • @y7pro229
    @y7pro229 9 місяців тому +11

    හරියටම හරි හාමුදුරුවනේ. එකේක්‌ ඉන්නවා මට ආදරේ කිය කියා යන යන තැන ගැණු තියාගෙන ආශ්වාදය ලබා ගන්නවා. හැමෝටම ආදරේ කියල රවටල ආශ්වාද ය විදිනවා.

    • @pushpamangala644
      @pushpamangala644 9 місяців тому +2

      Saadu saadu saadu theruwan saranai niwanama naathai niwanama awboda wethwaa theruwan saranai ape pinwath guru swaamin wahanseta

    • @AchiraPeshan
      @AchiraPeshan 2 місяці тому

      ඔයා එයාගෙන් ඇත් වෙන්න

  • @Kamal-e4m
    @Kamal-e4m 10 місяців тому +3

    Obawahansege darma deshana shawanaya karala mage puthala denna sasanayata dandunna 🙏

  • @NNAATravels
    @NNAATravels 11 місяців тому +3

    Sadu sadu sadu 🙏🙏🙏theruwan saranaye ....🙏🙏🙏🙏

  • @musicisheart5079
    @musicisheart5079 10 місяців тому +3

    Oba wahanseta niduk niroge dergausaha labeva teruwansarani 🙏🙏🙏

  • @sriyanigamage269
    @sriyanigamage269 11 місяців тому +6

    Sadu 🙏 sadu 🙏 sadu 🙏🙏🙏

  • @රොෂාන්ක්රියේෂන්ස්

    මේ දේශනා කරපු දේ වැටහෙනවා, දන්නවා, ඒත් මේ ඇලීමෙන් ඈත්වෙන්න හිත වෙනස් කර ගන්න තමා තේරෙන්නෙ නැත්තේ

    • @pahura5338
      @pahura5338  9 місяців тому +1

      දිගට බ්ණ අහන්න ගැලවෙන මග පැහැදිලි වේවි.හිත වෙනස් කරන්න ඕනි නෑ සත්‍ය වැටහෙන කොට නිකන්ම ඒ දේවල් සිදුවේවි🙏

    • @රොෂාන්ක්රියේෂන්ස්
      @රොෂාන්ක්රියේෂන්ස් 9 місяців тому

      🙏🙏🙏

    • @Akashinethmini
      @Akashinethmini 4 місяці тому

      You tube එකේ තියනවා aloka light to life කියලා channel එකක් ඒක බලන්න🙏

  • @ManjulaNuwankumara
    @ManjulaNuwankumara 11 місяців тому +13

    පිරිලා නිවෙන්නට කාලයයි මේ ..නිවනම නාතයි නිවනම වෙත්වා .

  • @gamingrider2816
    @gamingrider2816 4 місяці тому +1

    Sathyakmai

  • @dominicsilva4459
    @dominicsilva4459 8 місяців тому +2

    ඔබ වහන්සේට නීරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා

  • @DinuAgiliyage
    @DinuAgiliyage 2 місяці тому

    Me deshnawe sampurna Eka gnne khmd

  • @janakigunasekara1479
    @janakigunasekara1479 10 місяців тому +2

    Aththa athi satiyen deshana karana lowthuru samidunta mage uthum namaskaraya wewa 🙏🙏🙏🙏🙏🙏

  • @officialcovers996
    @officialcovers996 4 місяці тому

    Sadu sadu

  • @SamanThilak
    @SamanThilak 6 місяців тому +1

    Sadu sadu sadu 🙏🙏🙏

  • @asela-i5o
    @asela-i5o 3 місяці тому

    Dahm karunu apahat awboda kara dun pinwath swameen wahanset pinsidu weewa.sadu..Sadu.. sadu...

  • @nesanthrancnh7322
    @nesanthrancnh7322 11 місяців тому +2

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @priyankawarusapperuma1819
    @priyankawarusapperuma1819 11 місяців тому +2

    සාදු සාදු සාදු සාදු සාදු නමස්කාර වේවා!

  • @Lucky...123
    @Lucky...123 11 місяців тому +2

    සසුනට එක් වූ ඒ බුදු පුතුන් පිරී නිවී යත්වා...!!!
    ඒ අමා නිවන් සුව බොහෝ දුර නොවේවා...!!!
    සාධු...🙏🙏🙏
    සාධු...🙏🙏🙏
    සාධු...🙏🙏🙏
    සියළු ලෝක සියළු සත්ත්වයෝ නිබ්බාණ පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා...!!!

  • @dammikarathnayaka959
    @dammikarathnayaka959 11 місяців тому +2

    සාදු සාදු සාදු

  • @chandaneeaththanayake69
    @chandaneeaththanayake69 11 місяців тому +3

    ඔබවහන්සෙට චතුරර්‍ය සත්‍ය අවබෝධ වේවා

  • @ideatv2389
    @ideatv2389 7 місяців тому +3

    තාත්තා ආදරේ කලේ නෑ
    අම්මා ආදරේ කලේ නෑ
    සහෝදරයෝ ආදරේ කලේ නෑ
    නෑයෝ ආදරේ කලේ නෑ
    යාලුවෝ ආදරේ කලේ නෑ
    බිරිද ආදරේ කලේ නෑ
    දරුවා ????????? (අන්තිම බලාපොරුත්තුව )

    • @SandakelumMendis-tl2sn
      @SandakelumMendis-tl2sn 6 місяців тому

      ඔබතුමාගේ comments මම ගොඩක් තැන්වලදි දැකලා තියෙනවා.ඒ comments කියෙව්වම තේරුණු දෙයක් තමයි ඔබතුමා මොකක් හෝ හිත් වේදනාවකින් ඉන්නවා කියන එක.ප්‍රශ්න හිතේ හිර කරන් ඉන්න එපා මහත්මයා.මේ වගේ ස්වාමීන් වහන්සේලා වැඩ ඉන්න ආරාමයකට හරි පන්සලකට හරි ගිහින් තමන්ගේ ප්‍රශ්න ටික කියලා උන් වහන්සේලාගේ අනුශාසනා අරගෙන හිත නිදහස් කරන් සැනසිල්ලෙන් ඉන්න.
      තෙරුවන් සරණයි !

    • @Unknown123-ig4uh
      @Unknown123-ig4uh 5 місяців тому

      තමන්ට ධනය ඇතැයි සිතුවද
      දරුවන් ඇතැයි සිතුවද තමන්ට තමන්ද නැත.....
      මනසින් අත්හැරීම පුරුදු කරන්න......Aloka channel eka Balanma

  • @MisharaNiroshani
    @MisharaNiroshani 7 місяців тому +1

    සාදු 🙏🙏🙏🙏

  • @LAStlyliga
    @LAStlyliga 2 місяці тому

    අපේ හාමුදුරුවනේ 🙏😪

  • @OAnura-y1k
    @OAnura-y1k 4 місяці тому

    ❤❤❤❤😢😊 , Kohomada thittha Attha. Mewa therum ganna. Ewita mulu hithama niwila.❤😂😂❤
    Athi sundara , sumadura, Dharma Deshanawak. Mwea thamaiy thittha Attha. Hondatama Ahaganna. Oba sama hedenna. Boru Adare, kisima wedak naa. Eka Dana ganna. Natthnam Api okkoma fail neda...?
    😂😂😂, Danwath Siyaluma de therum ganna...BS...oba samata.
    Mama...Anura.oa....❤

  • @madavimadavi6630
    @madavimadavi6630 9 місяців тому +2

    Budu sarani Sadu.. Sadu.... Sadu....

  • @dayasirikh3423
    @dayasirikh3423 5 днів тому

    Namo buddhaya

  • @chandimalokusooriya2265
    @chandimalokusooriya2265 9 місяців тому +2

    Nivanama nathai nivanama wethva !!!

  • @ruvinieedunuwille9109
    @ruvinieedunuwille9109 11 місяців тому +2

    Accurate Venerable 🙏🙏🙏

  • @maneldamayanthi6324
    @maneldamayanthi6324 2 місяці тому

    🙏🏻🙏🏻🙏🏻🌺🌺🙏🏻

  • @isharainutube
    @isharainutube 9 місяців тому +2

    🙏🏼🙏🏼🙏🏼🇱🇰

  • @samadhisashikala2330
    @samadhisashikala2330 9 місяців тому +4

    දැන්නම් මේ බැදීම් ගැන කලකිරීමක් විතරයි තියෙන්නෙ අපේ හාමුදුරුවනේ

  • @RamaniShriyakanthi
    @RamaniShriyakanthi Місяць тому

    Samaharu upiwa daramiti badinna ganilu....ehema...anunge hithwalin puluwanda....pene puppannalu...owabodaye penayak thibeda.....thama hitha awihinsawa nam penayak thibeda.....mey hithata mona wairada......niwanama wewa.....

  • @DayaWijayasinghe1111
    @DayaWijayasinghe1111 11 місяців тому +1

    තෙරුවන් සරණයි පින්වත් අපේ හාමුදුරුවනේ ❤❤ 🙏🙏🙏

  • @IndiraSenanayake
    @IndiraSenanayake 10 місяців тому +2

    Niwanatama Paramithawakma Weewa! ! ! 🙏🙏🙏

  • @windy5483
    @windy5483 4 місяці тому

    Ape hamudurwanta දීර්ඝායුෂ ලැබෙන්na kiyala mn prarathana krnawa.🙏.අද මn adare krna kena mawa epa kiyala ain kra....monawa kiyannd inna kiiwaya eya ahuwema neh.boru chodana matala kiyal..denata wasara 04 adara kathwk...😢

  • @gunarathnabandara6412
    @gunarathnabandara6412 7 місяців тому +2

    මේ දේශනා කරන්නේ ජීවිතයේ යථාර්තය.

  • @dhilinid2089
    @dhilinid2089 7 місяців тому +1

    Me dahama tiyanne awabodayen ahanna garahanna nowe wishwasa neththam pau purawa gannethuwa nihadawa inna

  • @SudarmaKumari-y7p
    @SudarmaKumari-y7p 2 місяці тому

    🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏

  • @officialcovers996
    @officialcovers996 4 місяці тому

  • @HimansaMadusanka
    @HimansaMadusanka 11 місяців тому +1

    Sadu sadu sadu

  • @kasunbandara6362
    @kasunbandara6362 7 місяців тому +1

    I agree with this venerable monk because those who said so proud about country, have left the country with permanent residence. In a nutshell, we are here for suffering. When suffering is beyond control, all fairy relationships ends up .

  • @IndiraSenanayake
    @IndiraSenanayake 10 місяців тому +1

    Jethawanaramaya Dharmayai Obayi Aramaya Ingiriya

  • @sarathkumaragunarathna4566
    @sarathkumaragunarathna4566 9 місяців тому +3

    ජීවිතයේ යථාර්ථය සරලව තේරුම් ගන්න කිසිවකු සමඟ අමනාපයක් නැතිව .................දැන් ගතකරන්න ජීවිතය නැවත මැදහත් සිතින් 😊

    • @damayanthikumari6621
      @damayanthikumari6621 9 місяців тому

      සාදූ සාදූ සාදූ තෙරුවන් සරණයි
      🙏🙏🙏🙏

  • @patisothagamiyo
    @patisothagamiyo 4 місяці тому

    සාධු සාධු සාධු !!!

  • @Benita-q1c
    @Benita-q1c 4 місяці тому

    😮😊

  • @SrilalKumara-n8p
    @SrilalKumara-n8p 8 місяців тому +1

    Sadu 🙏 Sadu 🙏 Sadu 🙏

  • @panda-dasun
    @panda-dasun 11 місяців тому +1

    🙏🙏🙏

  • @kapilarathnayaka-mkr
    @kapilarathnayaka-mkr 8 місяців тому +1

    🌼💛

  • @NalakaPriyashanthe
    @NalakaPriyashanthe 4 місяці тому

    Ane puluwannam loku udauwak guru hamuduruwange number ekak mata labadenna 🌼🙏

    • @pahura5338
      @pahura5338  4 місяці тому

      සමාවෙන්න,උන්වහන්සේ දුරකතනයෙන් සම්බන්ධ කරගන්න හැකියාවක් නෑ🙏🙏🙏

  • @KarunarathneKarunarathne-by6jh
    @KarunarathneKarunarathne-by6jh 11 місяців тому +2

    Aranniya koheda thiyenne

    • @EpsKoreanClass
      @EpsKoreanClass 11 місяців тому

      Darmayai obai jethwanarama wiharaya

    • @EpsKoreanClass
      @EpsKoreanClass 11 місяців тому

      Ingiriyata asannwa

    • @strider806
      @strider806 11 місяців тому

      ජෙතාවනාරම විහාරය
      356/3 නුගදන්ඩ,
      කලටුවාව

  • @upulranjan6789
    @upulranjan6789 9 місяців тому +1

    🙏🙏🙏😢😢😢

  • @chamindikarandagoda7490
    @chamindikarandagoda7490 11 місяців тому +1

    🙏🙏🙏💐💐💐🙏🙏🙏

  • @carlife9698
    @carlife9698 11 місяців тому +1

    🙏🏻🙏🏻🙏🏻❤️

  • @Kalubandara-0909
    @Kalubandara-0909 9 місяців тому +2

    අවන්කව මගෙත් අත්දැකීම් ඒ ආස්වාදය නැති උන නිසා ඇතිවන දුක

  • @TakshilaSewvandi-hl2qk
    @TakshilaSewvandi-hl2qk 11 місяців тому +1

    shaduuu!!!!shadu!!shaduuu!!!!

  • @shobaratnayake2153
    @shobaratnayake2153 11 місяців тому +1

    Saadhu Saadhu Saadhu Saadhu!!!!

  • @niyashawithana8290
    @niyashawithana8290 11 місяців тому +1

    🙏🙏🙏🙏 🎉🎉🎉🎉 ❤❤❤❤❤

  • @KithmiSamarasinghe
    @KithmiSamarasinghe 2 місяці тому

    සාධු සාධු සාධු

  • @kumariwesumperuma5145
    @kumariwesumperuma5145 11 місяців тому +1

    Sadu...!! Sadu...!! Sadu...!!.

  • @renukaekanayake3317
    @renukaekanayake3317 11 місяців тому +1

    Parama nibbana suwayen niwee sanasethwa.

  • @hasanharshamal8628
    @hasanharshamal8628 9 місяців тому

    me saminwahanse kohed inne danna kenek kiynwad

    • @pahura5338
      @pahura5338  9 місяців тому

      චැනල් එකේ discription එකේ විස්තර තියෙනව🙏🙏🙏

  • @UpasenaBanda
    @UpasenaBanda 4 місяці тому

    2:06 2:09

  • @RamaniShriyakanthi
    @RamaniShriyakanthi Місяць тому

    Ithin koheda penayak.......

  • @thusithasamarawickrama-qc4ig
    @thusithasamarawickrama-qc4ig 10 місяців тому

    🙂

  • @kumaramadanayake7508
    @kumaramadanayake7508 4 місяці тому +1

    හැමෝම එසේ නැත පිඩාව කිය කියා මේමොනවද ඔබ වහන්සේ කියන්නේ

    • @pahura5338
      @pahura5338  4 місяці тому

      දිගට බණ අහන්න එතකොට තේරේවි කියන දේ ඇත්ත නැත්ත🙏🙏🙏

  • @dilinimanoshi625
    @dilinimanoshi625 11 місяців тому

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @hmsckumara8663
    @hmsckumara8663 7 місяців тому

    මේ ආරාමේ තියෙන ලිපිනය දන්න කෙනෙක් කියන්න්කෝ

    • @pahura5338
      @pahura5338  7 місяців тому

      ජේතවනාරාම විහාරය
      356/3 නුගදන්ඩ,
      කලටුවාව,
      ඉංගිරිය.
      හර්ෂ මහත්මා
      0773 336 274
      ආරාමය :
      0 777 770 129
      facebook.com/jethavanarama
      youtube.com/@jethavanarama?si=k94CzW_o2ABYFLeB
      www.youtube.com/

  • @pradeepprasanna3417
    @pradeepprasanna3417 11 місяців тому +2

    මේ ආරණ්‍ය කොහෙද තියෙන්නෙ 🙏🙏🙏

    • @pahura5338
      @pahura5338  11 місяців тому +2

      ජේතවනාරාම විහාරය
      356/3 නුගදන්ඩ,
      කලටුවාව
      +44 7872 857 404 / +94 773 336 274

  • @DameeraChamodya
    @DameeraChamodya 7 місяців тому

    Sadu