මල්ලිගෙ උපන්දිනේ දවසෙ අපි තුන්දෙනා කරපු දේවල් 🥰

Поділитися
Вставка
  • Опубліковано 2 лис 2024

КОМЕНТАРІ • 82

  • @chathuchathu1043
    @chathuchathu1043 2 місяці тому +20

    අනේ ඔව් nangiyooo. සමහර shop වල ඔහොම පණ්ඩිත අය ඉන්නවා..ගණන් ගන්නෙ නෑ ඉතිං...shop එක එයාලගෙ වගේ...අනේ චුටි මල්ලියා ට Happy Birthday kiwwa කියලා කියන්න හොදේ....එයා හරිම වාසනාවන්තයි. අක්කල දෙන්නෙක් ම ඉන්නවා....බුදු සරණයි පරිස්සමෙන් සතුටින් ඉන්න ❤❤❤❤ආදරෙයි

    • @IkShamal1983shamal
      @IkShamal1983shamal 2 місяці тому

      Ohoma gen lamai innawa galle sarasi eka issaraha bandula fashion eketh

  • @ShehaniandKasun
    @ShehaniandKasun 2 місяці тому +7

    අනේ අක්කා අපෙ ගෙදර ත් පුතෙක් නෑ කියා කියා අම්මා තාත්තා ආසාවෙන් හිටියේ. මොකද අපෙ ගෙදර කෙල්ලො 3යි. දැන් ඉතින් මල්ලි අපේ දෙවෙනි තාත්තා වගේ තමා. අවුරුදු 15ක් උනාට එයා ඒ වයසට ගොඩක් දේවල් කරනවා❤

  • @VisalDewmith
    @VisalDewmith Місяць тому

    Akki oyage product teenegelata use karanna puluwanda

  • @ComeLetsEnjoyLife
    @ComeLetsEnjoyLife Місяць тому

    ඔයාගෙ videos මාර ලස්‍සනයි ❤ඔයා කතා කරන විදිය අහන් ඉන්න ආසයි ❤ හිත නිවෙනවා ❤ ඔයාගෙ Day Vlogs බලන්න ගොඩක් ආසයි ❤ දාලා තිය Vlogs සේරම එක දිගට බැලුවා ❤
    Day Vlogs ඉක්මනින් දාන්න ❤❤❤❤❤ දෙවි පිහිටයි❤

  • @sanduniramanayake7346
    @sanduniramanayake7346 2 місяці тому +2

    Akke video edit karana app eka mokakda? Voice record karanne mic ekenda?

  • @anulaudayangani6730
    @anulaudayangani6730 Місяць тому

    Nangi kohomada oyage cream ganne .oya r karanne nane

  • @ශශිනි
    @ශශිනි 2 місяці тому +13

    කඩවල් වල ඉන්න හාල් කෑලි ඕම තමයි ඩයනා කුමරි වගේ ඉන්නේ😂😂😂 sale කරාට

  • @KumuduniKumari-oj8xn
    @KumuduniKumari-oj8xn 2 місяці тому +3

    Happy birthday මල්ලි

  • @SandayaKumuduni-w8c
    @SandayaKumuduni-w8c 29 днів тому +1

    අක්කා ❤❤❤😊😊

  • @gimhaniudeshika4916
    @gimhaniudeshika4916 2 місяці тому +2

    අක්කිගෙ වීඩියෝ බලන්නේ පුදුම අසාවෙන්. Chuti මල්ලියට happy birthday... අක්කි ඉක්මනට volg එකකින් එනකම් බලාගෙන ඉන්නවා ආදරෙයි පරිස්සමින් ඉන්න ❤️

  • @Teehi_Reha
    @Teehi_Reha 2 місяці тому +3

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️සමහර විට අර කෙල්ල ඔයාට වැඩි ගානෙ එක විකුනන්න එහෙම කීවද දන් නෑ අක්කෙ .

  • @GayaniHansika-ov3js
    @GayaniHansika-ov3js 2 місяці тому +1

    Ruwaththi online store eka fb eke penanne nane

  • @champikasudarshani6938
    @champikasudarshani6938 2 місяці тому

    මම අද තමයි ගමෙ ඉදලා අවෙ හරිම දුකයි අම්මයි තාත්තායි වෙනුවෙන් ආවෙ අම්මා ගම ඔහෙ ආදරයි පරෙසමන් සතුටින් ඉන්න බුදු සරණයි ❤🎉🎉🎉🎉❤

  • @ShamaliAnushaLamahewage-zg2rh
    @ShamaliAnushaLamahewage-zg2rh 2 місяці тому +1

    Happy birthday malliyoooo🎉🎉

  • @menolisathsarani8241
    @menolisathsarani8241 2 місяці тому +1

    අනේ මල්ලි...ඔයා වගෙ අක්කි...ලස්සනයි 🥺🥺🥺🥺🔥🔥🔥🔥🔥❤❤❤❤❤

  • @tharushinadungodage2675
    @tharushinadungodage2675 2 місяці тому +1

    Lassaneee video aka oya nm marama saralawa jiwath wana kanek thme ithin. Suba pathanwa anagathayata oyge 😍♥️subama suba upandinak wewa chuti malliya 🎂🎁💐❤️

  • @shaniperera986
    @shaniperera986 2 місяці тому +1

    අනේ අක්කේ ඔයලගේ ගෙවල් කොහෙද කියන්නකෝ, හරිම ලස්සන පැත්තක්

  • @MKNimeshaMKNimesha
    @MKNimeshaMKNimesha 2 місяці тому

    Akki oyage nangi suduwela lassanawela monawada ganne

  • @champikasudarshani6938
    @champikasudarshani6938 2 місяці тому

    ලස්සනයි ආදරයි පරෙසමන් සතුටින් ඉන්න බුදු සරණයි ❤❤🎉🎉🎉🎉❤

  • @HallagodageSumith-y2q
    @HallagodageSumith-y2q 2 місяці тому +2

    Ane akki matath oya wagi deyak wela thiyenawa

  • @PMM2920
    @PMM2920 2 місяці тому +1

    Mallita Happy Birthday.!! Lassana vlog 1k. Aye ikmanata vlogs Aran Enna Nanga. Budu Saranai.!!❤❤

  • @samadirashmika3212
    @samadirashmika3212 2 місяці тому

    Akd thama dr.wena visadumak na.oya lassanai

  • @rushiniwanniarachi8883
    @rushiniwanniarachi8883 2 місяці тому +1

    Lassana gaumak adala❤️❤️❤️❤️❤️🌹

  • @nilukadamayanthi1516
    @nilukadamayanthi1516 2 місяці тому +1

    Oyai nangi kreem galamada oya pata nangi mukuth bonnadda lassanaiane

  • @TharushiSandupama
    @TharushiSandupama 2 місяці тому +1

    Happy birthday malliyoooo 🥰🤍

  • @hasinimishendra5204
    @hasinimishendra5204 2 місяці тому +1

    Happy birthday patiyoo...❤️😍🤗

  • @janashi4448
    @janashi4448 2 місяці тому +3

    Malimawata thama❤

  • @shashi7178
    @shashi7178 2 місяці тому +2

    පව් අනෙ මල්ලි එයා ශොයි

  • @tharuart288
    @tharuart288 2 місяці тому

    Happy birthday malli 🎉🎊️oyla shoi eknm eththa puduna minissu 😓🥰

  • @dewindipushpika1997
    @dewindipushpika1997 2 місяці тому +1

    Happy birthday🎉🎈🎂 malli

  • @MashiSewwanthi
    @MashiSewwanthi 2 місяці тому +2

    Appo ou nodkin wesiyo api me sakkuwe dan ynw kiyl hituwd dnne 😅

  • @dilkichamudika1104
    @dilkichamudika1104 2 місяці тому +1

    Ane malliya shoii .happy birthday malli❤

  • @KamaniKumarihamy-bg7wh
    @KamaniKumarihamy-bg7wh 2 місяці тому +1

    Lassanai duwe oyalage parisaraya❤

  • @Piumiridmika
    @Piumiridmika 2 місяці тому +1

    Ane oyata kiyanna mama ada viduru pigan Ganna giya aluth design pigan godak ganan parana Thale pigan Ganna beluwe ithin salli thiyena vidihata apei Ganna a Kade weda karana geniyek kiyanawa ai oya parana Thale awama thoranne kiyala a genita wedak nene awa mata tharahath awa man ithin iwasagena hitiya

  • @sewsew-cv7ih
    @sewsew-cv7ih 2 місяці тому +1

    Happiest birthday malli ptiyo❤

  • @KamaniKumarihamy-bg7wh
    @KamaniKumarihamy-bg7wh 2 місяці тому +1

    Hari narakai mallita kiyana ewa.

  • @Ghjkgdghkjgn57
    @Ghjkgdghkjgn57 2 місяці тому

    Oyage nngig page ekk neda

  • @rachalipabasara6653
    @rachalipabasara6653 2 місяці тому

    Ammo ape gedara wagemayi🤭. Ape ammayi appachchuth ehemayi rata wate giya puthek oni kiyala🤭. Ara kiuwa wage apeth innawa dan yakek wage ekek🥹🥹

  • @DilaniMadushikaDilani
    @DilaniMadushikaDilani 2 місяці тому +1

    Happy birthday patiyooo ❤❤❤

  • @W.a.h-hashi
    @W.a.h-hashi 2 місяці тому

    ඒක ඇත්ත අක්කි මටත් ඩෙනිම් එකක් ගන්න ගිහිල්ලා ඔහොම වැඩක් උනා ඊට පස්සෙ අපේ ලොකු අක්කි එතන එයාලගෙ මැනේජර් ඉදල එයාට warning කරල ආව .ඇත්තටම මුස්ලිම් කඩ වලට ගියාම එහෙම නෑ ඒ මිනිස්සු අපිට හොදම දේවල් තමයි ඇදුම් උනත් දෙන්නෙ සිංහල මිනිස්සු විතරයි මෙහෙම එතනිනුත් girls ලා 😖

  • @sanjeewanigunarathne5902
    @sanjeewanigunarathne5902 2 місяці тому

    Happy birthday malli patiyoo...!! 🎂🎂🎈🎈
    Nangi,Anurata chande denna... 👊

  • @hwirose3267
    @hwirose3267 2 місяці тому

    මොන කඩේද නංගි එහෙම උනේ? මමත් අම්බලන්ගොඩ

  • @KamaniKumarihamy-bg7wh
    @KamaniKumarihamy-bg7wh 2 місяці тому +1

    Balayada linnada genath tiyenne.

  • @samanthasamantha1893
    @samanthasamantha1893 2 місяці тому

    Akka tikk kettu wela ❤

  • @samanhettiarachi1590
    @samanhettiarachi1590 2 місяці тому +6

    Anurata me para dila balamu .neda mokada chanda balaya thiyagena pawihcchinokara inna ekath aparade

  • @madhu1531
    @madhu1531 2 місяці тому +1

    ❤❤❤

  • @ශශිනි
    @ශශිනි 2 місяці тому +8

    දකුණේ හදනව නේද ජාඩි කියල එකක් ඒ මොනවද

    • @NETHU279
      @NETHU279 2 місяці тому +1

      Eka hadanne malu walata lunu dala godak kal thiynna one.ewath mara rasi.jadi ekan enwa lunijja kiyla jathiyak ekan chutak sambal walata lonu miris walta ehama dammama maru😊😊😊

    • @ශශිනි
      @ශශිනි 2 місяці тому

      @@NETHU279 anee mn ahl tibbt dnne ne mnwd kiyl tnq dr

  • @akarshamini
    @akarshamini 2 місяці тому

  • @poornikavindya9496
    @poornikavindya9496 2 місяці тому +1

    😍❤️

  • @Tharuhansamali-u5k
    @Tharuhansamali-u5k 2 місяці тому +1

    anee akkiyoo diga vlogs gennko
    😢❤ mn hri asai blnna oyge videos

  • @ThakshilaDilrukshi-y8n
    @ThakshilaDilrukshi-y8n 2 місяці тому +2

    ජෙලස් හිතෙන්න ඇති ඔය එක්ක 😁😁

  • @OshadiKavindiya
    @OshadiKavindiya Місяць тому

    Akki mata cream ganna oni 😌 ane mn damma mg ekata reply kalannako😢

  • @Manishkavshan
    @Manishkavshan Місяць тому

    මාලිමාව...❤️❤️❤️

  • @vlogwithmebysapu
    @vlogwithmebysapu 2 місяці тому

    That is marketing strategy 😂❤ehma kiuwm khmth gnwane

  • @RNlife-jm4or
    @RNlife-jm4or 2 місяці тому +2

    මෙ ඔයා ඇදට දාපු ඇදුම් 2 දම් පාටනෙ ඇදන් හිටියෙ රෝස 😂 ඇයි ඒ අක්කි

    • @RS_Life
      @RS_Life  2 місяці тому

      Light eliyata pena widiya e 😂

    • @RNlife-jm4or
      @RNlife-jm4or 2 місяці тому

      @@RS_Life මෙ අක්කෙ ලිප්ස්ටික් ගන්නෙ කොහෙන්3

  • @Vindanaya
    @Vindanaya 2 місяці тому

    ඔන්න පලවෙනි comment එක.. බලන්න කලින් comment කලා 👍👍

    • @RS_Life
      @RS_Life  2 місяці тому

      Thank u ane❤

  • @dinushikapiyumali5692
    @dinushikapiyumali5692 2 місяці тому +1

    Ek eyalge bussiness krn kmykd dnne na akke ethkot eylt mil vadi ekk vikunn ahaki nd

  • @sriyanganidisanayaka9906
    @sriyanganidisanayaka9906 2 місяці тому +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @hansanisewwandi3100
    @hansanisewwandi3100 2 місяці тому +1

    1st comment akki❤

    • @RS_Life
      @RS_Life  2 місяці тому

      ❤thank u ane

  • @amandahettiarachchi4849
    @amandahettiarachchi4849 2 місяці тому

    Ai ekama aduma adinne mama luthin vlogs balanne oyage balana balana eke ekama adumane 🤔

    • @RS_Life
      @RS_Life  2 місяці тому

      Ekama edumai ane thinne ane oyt puluwan nam aran dennako

    • @sn-kd7xn
      @sn-kd7xn 2 місяці тому

      ​@@RS_Life pissu ane munta...balanna barinam yan nathuw adumai arakai mekai hoyanawa.pudum minissu

  • @ThakshilaBandara-p2t
    @ThakshilaBandara-p2t Місяць тому

    Anurata

  • @KamaniKumarihamy-bg7wh
    @KamaniKumarihamy-bg7wh 2 місяці тому +2

    Ane moda kella chande gana kiyanna epa.

  • @Sandee152
    @Sandee152 2 місяці тому

    Anurata dnn me pra

  • @user-xo8up8ku6p
    @user-xo8up8ku6p 2 місяці тому +1

    Sunglasses dek khnd

  • @Vishmi122
    @Vishmi122 2 місяці тому +3

    අනුරට දෙන්න නංගී

    • @Sehansi
      @Sehansi 2 місяці тому

      😂😂😂

    • @hwirose3267
      @hwirose3267 2 місяці тому

      Maru miniha dennama 😂

  • @thakshiladilrukshi1592
    @thakshiladilrukshi1592 2 місяці тому +1

    A unata oya ehama kath karanna epa eka hari na therumak thiynwa nan kadeka wada karanna na neh kiyala eya weraddak karann athi a kiyaka hamoma ehamam na kadeka wada karana hamoma nugath aya namei plz kenakwa vinishya karanna epa eka apita aithi na eka Jesus balagani eyagen weraddak una kiyaka hamoma eka karanneth na plz a kath karapu vediha nan auwla sry nokiya inna bari una danuwath kama ho nodenuwath kamen karapu deyak na wadiya hithann epa eya ehama kath karanna eyage ass dekata dakka deyak balapnn hari athi kiyanna hithuna kiuwa sathutin parissmen inna bye

  • @Nishshankadilsha
    @Nishshankadilsha 2 місяці тому +5

    මාලු තියල් උෂ්ණයිද? ඕකෙ යටින් වටේට කුරුදු කොලද දාන්නෙ? කෙසෙල් කොලද?මන් නම් අනුරට කැමති නෑ කිසිම ප්‍රතිපත්තියක් නෑ ඔහේ කියවනවා, අපෙ මාමාව මැරුව

  • @MaheshiKumarasiri
    @MaheshiKumarasiri 2 місяці тому

    Happy birthday poddooo....❤❤❤

  • @dahamisaumya6532
    @dahamisaumya6532 2 місяці тому

    ❤❤

  • @sasinilakshani4790
    @sasinilakshani4790 2 місяці тому +1

    ❤❤