Dear Ms. Hirunika and Sanath Sir, Than you for this program. It has been truly transformative and helped me break through some of the mind locks I didn’t even realize I had. I often believe these things are connected to the universe, and this experience felt like a mirror, allowing me to see the energy blockers within myself. I'm so grateful for this program and for both of you. I hope you continue this series to benefit others as well ❤
ස්තූතියි අප ආදරනීය සනත් ගුරු පියාටත් ඒ වාගේ ම අප රටවැසියන්ට යහපත් දෙයක් කිරීමට හැකියාව ඇති තරුණ දේශපාලනඥයන් මෙවැනි ගුරු ඇසුරින් පෝෂණය වන ඔඛ තුමියට ගෙන් ජනතාව ට යහපත සැලසීමට ශක්තිය ආශීර්වාද ලැබේවා. ස්තූතියි.
අනේ හිරුනිකා මැඩම් අයෙත් සනත් ගමගේ සර්ගේ vlog එකක් ගෙන්නකෝ ප්ලීස් 🙂🙂
ඔබතුමිව ඉතා ඉක්මනින්ම නිදහස් කර දුන් ආදරනිය විශ්වයට ගොඩා...................ක් ස්තුතියි .ජය ම වේවා ඔබතුමිට..👍👍👍🌷🌷🌷🪐🪐
විශ්ව මාතාව ට ස්තුති වේවා ..
ඔබතුමිය විශ්ව ය රැකගනිව් .
🙏🙏🙏
ස්තූතියි වේවා ඔබ තුමියට හා විශ්ව මාතාවට ස්තූතියි වේවා 🙏🙏
හිරුනිකා ඔබ කියන එක හරි. කෙනෙකුට කැමතිවන්නේත් තව කෙනෙකුට ප්‍රිය ාවන්නෙත් ඔවුන්ගෙි හොද නරක නිසා නොවේ තමන්ගේම සිතුවිලි වලට තිබෙන කැමතිඅකමැති බව අනුවය
බුද්ධ වචනයත් එයයි.❤
ගොඩක්.. ස්තුතියී සර්.. And මැඩම්
අද මගේ ජිවිතේ ගොඩක් දේවල් ඉගෙනගන්න පුළුවන් උනා..❤❤🙏🙏
දළදා සමිදුන් පිහිටයි මැඩම්
හරිම ලස්සන අදර්ශමත් වැඩ සටහනක්. බොහොම ස්තුතියි. ජය වෙිවා ඔබ දෙපලටම.🙏
Miss හිරුණිකා මම ඔයාගේ speech වලට හරිම කැමතියි. සමහරු ඔයාට බනින කොට ඔයා තව තවත් ලස්සන වෙනවා.එ්කඅාශිර්වාදයක්.
සසර වසනතුරු විශ්ව මෑණියන්ට ප්‍රසංසා වේවා !!!, සනත් ගමගේ මැතිතුමණි ඔබටත් ස්තුතියි !!!
මෙවැනි වැඩ සටහන් කිරීමට ඔබ තව තවත් ශක්තිය දිරිය ලැබේවා 🙏🙏🙏🙏
සර් ඔබටත් මැතිනිය ඔබටත් බෙහෙවින් ස්තුතියි ❤❤❤
හොඳ වැඩසටහනක්...💯✅✌️💪👍❤️
බොහොම ස්තුතියි...
❤️🙏
ඉස්තුති ඉස්තුති ඉස්තුති ඔබ දේපලටත් ආදරණිය විශ්වය ඔබටත්
බොහොම ස්තූතී අක්කී ඔයා ගැන හිතන් හිටපු විදිය ගොඩාක් වෙනස් උනා මේ වීඩියෝ එක බලපු නිසා.බොහොම පින් ඔයාට ඔයාගෙ ජීවිතේ හදාගත්තු හැටි කිසිම ලෝබ කමක් නැතිව කියලා දීපු එකට ❤️❤️
Man sanatorium sir ge katha balana kenek .e asse obathumiyage me kathawada beluwa...godak wedagath sakachawak nisa mage loku puthata balanna share kara ..
Thanks obalata ..theruwansanai semata
ආදරනිය සනත් සර්ටත් ආදරනිය ඔබතුමියටත් අනෙක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏🙏🙏🙏🙏🙏
Dear Ms. Hirunika and Sanath Sir, Than you for this program. It has been truly transformative and helped me break through some of the mind locks I didn’t even realize I had. I often believe these things are connected to the universe, and this experience felt like a mirror, allowing me to see the energy blockers within myself. I'm so grateful for this program and for both of you. I hope you continue this series to benefit others as well ❤
මම බණ වලට අහල තියන දෙයක් තමයි......අපි දෙයකට ඊර්ෂ්‍යා නකළොත්......ඒ දේ අපිට ලැබෙනවා කියලා
දිගටම වැඩසටහන් ඕනි
Thanks Hirunika❤
Legend Sanath Sir
Law of attraction ❤❤❤
ගොඩක් හොඳ ප්‍රෝග්‍රැම් එකක් දිගටම කරගෙන යන්න. පුළුවන් නම් මැදපෙරදිග ගොඩක් දුක්විදිනවා ලංකාවේ කාන්තාවන් එයාලා ගැනත් කතාකරන්න ඒ වගේම හිරුණිකාගෙන් මට දෙයක් දැනගන්න කැමතියි ඔයා විශ්ව ආකර්ෂණීය නීතිය විශ්වාස කරනවාද?
මම දන්නෑ ඇත්තටම මම ඔයාට අකමැතියි, නමුත් ඔයා ඕනම game 1ක්, ,challenge 1ක් භාර අරගෙන sucess කරගන්න නිසා ඔයාට කැමත්තකුත් තියෙනවා, ඔයාට හොද අනාගතයක් තියෙනව, ජයවේවා🎉🎉🎉❤❤❤
❤❤❤❤ madem, thanks a lot, oba oya wage dekmen ape rata hadanna dayaka wenna lebewa.... theruwan sarani ....
Great discussion.. thanks to both of you🙏🙏🙏
මට දෙයක් දැනගන්න ඔනි . මට හැමවෙලේම ගෙදරම් කෙනෙක් කියනවා මට බැ, මම ෆේල්, මට ලැබෙන්නේ නැ කියලා . මට ඒ වෙලාවට ගොඩාක් දුකයි නමුත් මම හැම වෙලාවෙම හිතනවා මට පුළුවන් මම මගේ ජිවිතේ ගොඩ යනවා , මට හැමදේම ලැබුණා කියලා . නමුත් යම් වෙලාවල් වලදී මට අවශ්‍ය දේ වල් ප්‍රමාද වෙන කොට මම මානසිකව වැටෙනවා මට අර කියන වචන නිසා ද කියලා . ඒ කියන දේවල් මට අසුබවාදීව බලපානවා ද
harima lassana wadasatahanak saha manasa dunu karaganna puluwan wada satahanak adarei oba depalata ❤❤❤❤❤
Thank you sir and madam..this is a valuable programme
God job sir & miss
Thank you soo much
Thankz madam😊😊
Good Job Hirunika
Well done ❤
Itz awesome.good job.❤
Nice program. Thank you very much both of you. ❤
Thank you sir thank you madam very good program🎉🎉🎉🎉🎉
හිරැනිකා මේ අහම්බෙන් මේක ඇහැවුවෙ මම .ඔයාගෙ ස්පීච් කොහෙද තියෙන්නෙ අප්ලෝඩ් කරපු සැනින් බලනව මේ කතාබහෙන් පස්සෙ මම ගැන මම අලුතෙන් හිතනව අනිවාර්යයෙන් .තෑන්ක්ස් අ ලොට් ❤❤
What a valuable program miss❤go head..never give up...thank you very much ones again 🙏🙏🙏🙏
Thank. You. Sir. An MIs. Good. Job.
ස්තුතී ම්ස්❤
Hirunika best👍 & ❤ Love , Good Job.
Great ❤️
Ape rata baraganna obathumiyata puluwan mama suba pathanawa
Niyamai
Every thing better ,thanks
thank you so much
Thank you
වට්ටි අම්මා 😅😅😅
Hirunika.m.❤
Thanks
❤
❤❤❤❤❤
🌹🌹🌹 🙏🙏🙏 🇱🇰🇱🇰🇱🇰
Stuti oba depalata
kohomath maparath oya gadara thama oyala fail oyalawa parliment ariina madoyo wanna ona
Danne nethnam malimawe kanthawangenwat igena ganin
❤
❤️❤️❤️❤️
❤❤❤❤❤