බිම්මල් වගාව මුල සිට සරලව | Mushroom Cultivation A to Z

Поділитися
Вставка
  • Опубліковано 7 лис 2024

КОМЕНТАРІ • 89

  • @thusitha5751
    @thusitha5751 3 місяці тому

    ගොඩක් ස්තුතියි තෙරුවන් සරණයි

  • @alexfernando1508
    @alexfernando1508 Рік тому

    ඉතාමත් හොඳට පැහැදිලි කලා.

  • @dinuvlogs8831
    @dinuvlogs8831 2 роки тому +1

    Aththatama godak saralawa mula sitama danuwath kalata godak sthuthi.

  • @mtecvideo452
    @mtecvideo452 3 роки тому +2

    ගොඩක් හොද වීඩියෝ එකක්. ජය වේවා .

  • @Kuww-zn7so
    @Kuww-zn7so 3 місяці тому

    ගොඩක් ස්තුතියි බුදු සරනයි

  • @අපිපොඩ්ඩෝ
    @අපිපොඩ්ඩෝ 3 роки тому +1

    මේ වගේ දේවල් කියල දෙන එක ගොඩක් වටිනවා

  • @nethuakashi432
    @nethuakashi432 6 місяців тому

    මාරම වටිනවා.... Thnks ❤❤

  • @shanthirasangika5784
    @shanthirasangika5784 2 роки тому +1

    ගොඩාක් ස්තූතියි. වටින වීඩියෝ එකක්..

  • @nandeywijey6246
    @nandeywijey6246 3 роки тому +2

    ගොඩාක් වැදගත් vedio එකක්.හැමෝටම ගොඩක් වැදගත් වෙයි.අයියෙ ඇග්‍රි වලින් ඉක්මනින් නිශ්පාදනය කරන්න පුලුවන් සහ වෙලදපල වටිනාකම වැඩි දේවල් ගැන වීඩියෝ ටිකක් කරන්නකෝ.good luck.

  • @Kuww-zn7so
    @Kuww-zn7so 2 місяці тому

    ගොඩක් ස්තුතියි

  • @anomaweerasingha5932
    @anomaweerasingha5932 2 роки тому +1

    ගොඩක් ස්තූතියි . මන් ලගදි බිම්මල් පටන් ගන්න හදන්නෙ

    • @mrbora9880
      @mrbora9880  2 роки тому

      ගොඩක් හොදයි.උපදෙසක් අවශ්‍ය නම් ගන්න කෝල් එකක්.0711309349

  • @thilinadananjaya5577
    @thilinadananjaya5577 3 роки тому +1

    ගොඩාක් වටින වීඩියෝ එකක්

  • @novelbythari2308
    @novelbythari2308 3 роки тому +1

    Thanks for sharing👍

  • @prasannalakmal6191
    @prasannalakmal6191 3 роки тому +1

    ජය වේවා..........🙏🙏🙏

  • @prabuddikavikum4601
    @prabuddikavikum4601 2 роки тому +1

    Great this video ...

  • @4neditor360
    @4neditor360 3 роки тому +1

    Patta vedak

  • @slsrimalii2530
    @slsrimalii2530 3 роки тому +1

    Niyamaiii

  • @charminglivessl2098
    @charminglivessl2098 3 роки тому +1

    This is awesome, good video, informative,

  • @lakimadu9694
    @lakimadu9694 3 роки тому +1

    Patta wedagath vedio ekaak

  • @chathuraillukkumbura690
    @chathuraillukkumbura690 3 роки тому +1

    Most important video.

  • @no1sabeats790
    @no1sabeats790 3 роки тому +2

    Good program ..👍

  • @Asidisimedia
    @Asidisimedia 3 роки тому +1

    පට්ට වටින වැඩ සටහනක්

  • @mallehewepalithathero8700
    @mallehewepalithathero8700 3 роки тому +2

    Bohoma watinaw

  • @lakshanilakshani5377
    @lakshanilakshani5377 3 роки тому +2

    Superb

  • @sltechguide7180
    @sltechguide7180 3 роки тому +1

    Maru

  • @lahirurathnayake9545
    @lahirurathnayake9545 3 роки тому +1

    Good video bro

  • @4neditor515
    @4neditor515 3 роки тому +1

    El 🤟

  • @mallehewepalithathero8700
    @mallehewepalithathero8700 3 роки тому +2

    Very good

  • @hasinduchamod225
    @hasinduchamod225 3 роки тому +1

    Kekulu kudu nhne..thmbpu ewai kalawamata tiyenne.kamak nadd

    • @mrbora9880
      @mrbora9880  3 роки тому

      ඒහෙම ගැටලුවක් වෙන්නෙ නැහැ.සාමාන්‍ය හාල් නිවුඩු ගත්තත් ජිවානුහරනයේදී තැම්බීමක් සිදු වෙනවා....

  • @hotspice2794
    @hotspice2794 3 роки тому +1

    wow good

  • @brotutorials9972
    @brotutorials9972 3 роки тому +1

    Good video

  • @dasunhasantha9394
    @dasunhasantha9394 3 роки тому +1

    Good luck

  • @teamagriculture9174
    @teamagriculture9174 3 роки тому +2

    Good

  • @nethunethusara3956
    @nethunethusara3956 3 роки тому +1

    Bimmal thoga ganna than thiyenawada

  • @Harsha11112
    @Harsha11112 3 роки тому +1

    Ft

  • @satamusicclass354
    @satamusicclass354 3 роки тому

    jayawewa..

  • @km-vq1ue
    @km-vq1ue Рік тому

    Jතෙයමනය එන්න වතුර දමනවද

  • @hansikamaduni9588
    @hansikamaduni9588 3 роки тому +2

    Thank you

  • @samankatulanda4554
    @samankatulanda4554 2 роки тому +1

    මැග්නීසියම් සල්ෆේට් කොහෙන්ද ගන්නෙ.

    • @mrbora9880
      @mrbora9880  2 роки тому

      ඕනෑම ෆාම්සියකින් ගන්න පුලුවන්.

  • @sdweerasinghe2364
    @sdweerasinghe2364 3 роки тому +1

    ඔබ මේ ලබාගත් අමුද්‍රව්‍ය සහ සියලු දෙයට පිරිවැය කොපමණ ගියාද???

    • @mrbora9880
      @mrbora9880  3 роки тому

      අපි සාදන ප්‍රමාණය අනුව එය වෙනස් වෙනව මිත්‍රයා...සාමාන්‍යයෙන් එක පොට් එකකට රු.33ක් පමණ වැයවේ.....

  • @maleewars7368
    @maleewars7368 2 роки тому

    පොල් ලී කුඩු බිම්මල් සෑදීමට ගන්න පුලුවන්ද

  • @prasannalakmal6191
    @prasannalakmal6191 3 роки тому +2

    ❣️❣️

  • @isharanjaliyagodaofficial3711
    @isharanjaliyagodaofficial3711 3 роки тому

    Good job

  • @achinthamalindu4348
    @achinthamalindu4348 3 роки тому +1

    👍👊

  • @malee4043
    @malee4043 3 роки тому +1

    👌👌👌

  • @frutitalks8482
    @frutitalks8482 3 роки тому +1

    good

  • @Kuww-zn7so
    @Kuww-zn7so 2 місяці тому

    මම හතු වගාව පටන්ගෙන මාස දෙකක් වෙන්න එනව මල් එන්නෙ අඩුවෙන් පොට් 1000 දාල තියෙනවා සමහරදාට මල් පොඩ්ඩක් තියෙනවා සමහරදාට කොහොමත් මල්නෑ මල් එන්න මොනවද යොදන්න ඕන කියලා පහදා දෙන්න පින් සිද්ද වෙනව මේ වීඩියෝ එක ගොඩක් හොදයි ගොඩක් ස්තුතියි

    • @duleepasampathkumara3364
      @duleepasampathkumara3364 2 місяці тому

      ඇතුලත සිතල මදි ඇති. හොදින් තෙත ගතිය තියෙන්න ඕනි

  • @isuruudana566
    @isuruudana566 3 роки тому +1

    දවට ලී කුඩු හොදයිද

    • @mrbora9880
      @mrbora9880  3 роки тому

      දවට ගැන නම් මම දන්නෙ නැහැ.සැහැල්ලු අරටුවක් තියෙන ඕනෑම එකක් සුදුසුයි.

  • @yasurikaveesha5862
    @yasurikaveesha5862 3 роки тому +1

    Good video.thava danna me vage

  • @dimuthurajini9347
    @dimuthurajini9347 3 роки тому +1

    මේ මිශ්‍රණයෙන් කොපමණ කාලයක් බිම්මල් ලබා ගන්න පුලුවන්ද...නැවත මිශ්‍රණය හදා ගන්න ඕන කාලය කියනවද...
    බිම්මල් බීජ ලබා ගන්නේ කොහොමද 🙏

    • @mrbora9880
      @mrbora9880  3 роки тому

      සාදා ගත් එක් මිශ්‍රනයකින් මාස 2 හමාරක් 3ක් අස්වනු ලබා ගත හැක.ඉන් පසු නැවත වගා මලු සෑදිය යුතුයි.ගන්නෝරුව,පැල්වෙහෙර වැනි රජයේ ගොවිපල වලිනුත් පුද්ගලික ආයතන මගිනුත් බීජ ලබා ගත හැක.

  • @petsworld998
    @petsworld998 3 роки тому +1

    🔥🔥🔥

  • @teamagriculture9174
    @teamagriculture9174 3 роки тому +1

    👍

  • @harithfernando8424
    @harithfernando8424 3 роки тому +1

    Thanks

  • @ishanianuruddhika1274
    @ishanianuruddhika1274 3 роки тому +1

    👍👍👍

  • @prasannalakmal6191
    @prasannalakmal6191 3 роки тому +1

    🙏🙏

  • @mihidufernando4800
    @mihidufernando4800 3 роки тому +1

    👍👍👍👍👍

  • @LKREMIX_
    @LKREMIX_ 3 роки тому +1

    🤠🙏

  • @shineisle2263
    @shineisle2263 Рік тому

    🙏❤🌹👍

  • @Kuww-zn7so
    @Kuww-zn7so 2 місяці тому

    අඹ කුඩු විතරක් හොදයිද පහදා දෙන්න

  • @sumedhaweerasooriya7163
    @sumedhaweerasooriya7163 2 роки тому +1

    Iiii

  • @anushikamihiranga8858
    @anushikamihiranga8858 Рік тому

    කිසිදෙයක් තෙරෙන්නැ

    • @gaminikumara3153
      @gaminikumara3153 Рік тому

      උබ අහගෙන නෙමෙයිද බං හිටියෙ ...😂😂

  • @abeysekaraampl4037
    @abeysekaraampl4037 3 роки тому +2

    Good

  • @Harsha11112
    @Harsha11112 3 роки тому +1

    Ft

  • @chadikafernando6543
    @chadikafernando6543 3 роки тому +1

    👍👍👍👍👍

  • @maleeshalakshani8427
    @maleeshalakshani8427 3 роки тому +1

    Good

  • @slmlpremathilaka
    @slmlpremathilaka 3 роки тому +1

    Good