අනුර සහෝදරයා අපි ඉන්නකම් ඔයා බයවෙන්නෙපා

Поділитися
Вставка
  • Опубліковано 18 січ 2025

КОМЕНТАРІ • 55

  • @Char-p3u
    @Char-p3u 4 години тому +22

    නියමයි මෙහෙම සමාදානයෙන් ඉන්නවානම් රටට මොන අඩුවක්ද.රට අනුර කරනවා ජනතාව රට සුද්ද කරලා දෙනවා.රට ජාතියට අාදරය කරන අය ඉන්නවා❤❤❤❤❤❤❤ජේසු පිහිටයි

  • @MalaniPujapitiya
    @MalaniPujapitiya 3 години тому +14

    එකමුතු බව දියුණුවේ ජයග්‍රහණයේ රහසයි ❤❤❤❤❤

  • @SajeewaniPrasadika-y6n
    @SajeewaniPrasadika-y6n 4 години тому +17

    රටට ජාතියට නය නැති මිනිසුන්❤❤❤❤❤❤ඔබ සියළුම දෙනාට ජේසු පිහිටයි

  • @AbeysingheBandara-hk7vr
    @AbeysingheBandara-hk7vr 3 години тому +9

    සැමට සම්බුදු සරණයි !!!,මේ වැඩ සටහන සදාකල් පවතීවා !!!

  • @anomamanel6360
    @anomamanel6360 3 години тому +5

    ❤❤❤❤ රටට සෞභාග්‍යය උදා වේවා!!!!❤❤❤❤❤❤❤

  • @lathagamage8928
    @lathagamage8928 4 години тому +11

    බුදුසරණයි සියළුම දෙනාට ❤️

  • @shamasilva8453
    @shamasilva8453 4 години тому +11

    සියලුදෙනා ට බුදුසරණ යි

  • @nadinadi647
    @nadinadi647 Годину тому +1

    බුදු සරනයි හැමෝමටම රටට ආදරය කරන අපේ ජනතාව ජය වේවා මාලිමාවට ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @SarathLiyanagee
    @SarathLiyanagee 3 години тому +5

    මාසයකට එකවතාවක් හැම ටවුන් එකකම සහානාදාර දෙන අය සමග ශමදාන පැවත් වුවොත් රටම කිුන් වනවා දන්නේම නැතුුව ජයවෙිවා මාලිමාවට

  • @AIAttanayake
    @AIAttanayake 14 хвилин тому

    නියමයි. අපේ රට ලෝකයේ උතුම්ම රට වෙවා සියලු දෙනාටම තෙරුවන් සරණයි.

  • @pushpasamarakoon7711
    @pushpasamarakoon7711 4 години тому +5

    බුදු සරණයි .
    රට ලස්සන කරමු..
    ❤❤❤❤❤❤❤❤❤❤

  • @AliAli-h9g8z
    @AliAli-h9g8z 4 години тому +7

    ගෙදර වැඩක් කිවිට කාලය නැ කිවු අපේ තාත්තා 😂❤

  • @indrajithupul6395
    @indrajithupul6395 3 години тому +1

    මේ ඉන්නේ තමා උපන් බිමට ආදරෙය මිනිසුන්.තෙරුවන් සරනයි සියලු දෙනාට 👍👍

  • @NimaliHemanthi
    @NimaliHemanthi 3 години тому +2

    නියමයි ❤❤❤❤❤❤

  • @ChethikyaHasaral-c2r
    @ChethikyaHasaral-c2r 9 хвилин тому

    Niyamai mathamai Halayo❤❤🎉🎉

  • @wasanthagunarathna6863
    @wasanthagunarathna6863 3 години тому +4

    මේවා වැඩක් නෑ නෑ කියන උන් ඉන්න රටක් සහෝ

  • @wijesuriyathissa9130
    @wijesuriyathissa9130 4 години тому +11

    පිරිසිදු කිරීම හොඳයි ඒත් ඒවා පවත්වා ගන්නේ කෙසේද?

    • @roshanrox5870
      @roshanrox5870 14 хвилин тому

      Gotath kara ohoma eka parai😂

  • @Lily-d6s2w
    @Lily-d6s2w 4 години тому +4

    ජේසු පිහිටයි ❤❤❤❤❤

  • @sumithrapedris9073
    @sumithrapedris9073 Годину тому

    👍👍👍💯💯🙏🙏❤️❤️

  • @madurasirimewan7019
    @madurasirimewan7019 3 години тому +1

    Budu saranai siyalu deviyange asirwadaya labewa.

  • @MangalikaYapa
    @MangalikaYapa 4 години тому +4

    Oba samata theruwan saranai

  • @chandaniwelagedara4153
    @chandaniwelagedara4153 Годину тому

    🎉🎉🎉🎉🎉🎉

  • @jeevansoysa7566
    @jeevansoysa7566 2 години тому

    අනෙ හොදයි අපේ මහජනතාව එකතු වෙලා රට හදමු හොරු රැලට කඩෙ යන වහල්ලු බැත්බැලයෝ ටික මොනවා කිව්වාත් උගත් බුද්දිමත් මහජනතාව එකතු වෙලා රට හදමු

  • @DiliSandaru
    @DiliSandaru 4 години тому +4

    Monawediye. Getalu. Prsna. Awath. Api janapathi. Anur kumara. Metidu. Samagai. Malimawata jayawewa ❤❤❤❤❤❤❤❤❤❤

  • @manelpedige1775
    @manelpedige1775 40 хвилин тому

    🎉🎉🔥🔥🔥💞💞💞💞💞🙏🙏🙏🙏🙏

  • @nilukapriyadarshani8995
    @nilukapriyadarshani8995 4 години тому +3

  • @pradeepanandani4848
    @pradeepanandani4848 4 години тому +3

    ❤❤❤🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @chamindajanaka-u7y
    @chamindajanaka-u7y 4 години тому +1

    Clean Sri Lanka ආරම්භ කරපු දවසේ සිටම කඩුවෙල නගර සභාව නියමිත පරිදි කුණු අරං යන්නේ නැහැ. ආණ්ඩුව අපකීර්තියට පත් කිරීමේ වැඩපිළිවෙළක් විය හැකියි. වහාම සොයා බලන්න.

  • @AjithAnanda-w1i
    @AjithAnanda-w1i 4 години тому +2

    👍👍👍

  • @NgSarath
    @NgSarath 2 години тому

    රට උලාකාපු නරමයින්ට බලාගෙන ඉන්න අරිම අමාරැ අැති

  • @anomadarshinie6343
    @anomadarshinie6343 4 години тому +2

    👏👍👍❤️

  • @cm-xu2db
    @cm-xu2db 4 години тому +3

    Niyanai malimawata jaya wewa

  • @disanayakakumari4809
    @disanayakakumari4809 4 години тому +1

    Aniwaryen janathawa ennawa obath akka akathu wela rata lassana karamu

  • @renukw
    @renukw 3 години тому +1

    Ou ova karanna nirogi venava ,hitha pirisidhu venava sapaththu dagana kilomeetar danan duvanna ona na oya thiyanne viyayama ,ratath pirisidhui obath niro gi.

  • @SarathChandra-m4l
    @SarathChandra-m4l Годину тому

    Owa karakara hitahalla😅😅😅😅

  • @GabiMuller-gx2tj
    @GabiMuller-gx2tj Годину тому

    Kohomede Lankawe Kunu 😂😂😂😂 Lajjai

  • @geetharatnayake147
    @geetharatnayake147 3 години тому +1

    As karala , kunu demeema thahanm kiyala gahana wey, ape minissu, nethnm ayeth danaw

  • @NalakaThudugala
    @NalakaThudugala 4 години тому

    Gon hark tame enwa

  • @MadusankaMunasinghe
    @MadusankaMunasinghe 4 години тому +1

    😂😂😂

  • @NalakaKalum-f2o
    @NalakaKalum-f2o 3 години тому

    Ow ow anurta puka didie edapan gotaya moda harak

  • @ShanthiariyamalaJayabalamarasi
    @ShanthiariyamalaJayabalamarasi 4 години тому

    Oovaye monavaa hari htavala kale hadenna denna epa

  • @MadusankaMunasinghe
    @MadusankaMunasinghe 4 години тому +1

    H😂😂ponya

  • @crishanpubudu997
    @crishanpubudu997 4 години тому +2

    බුදු සරනයි සියලු දෙවි පිහිටයි සියලු දෙනාට

  • @BuddhikaJayakadu-g1f
    @BuddhikaJayakadu-g1f 3 години тому +1

    ❤❤❤❤❤❤❤

  • @suminda8308
    @suminda8308 4 години тому +3

    ❤❤❤❤