Me Anantha Rathriye | Karaoke Version | Without Voice | මේ අනන්ත රාත්‍රියේ

Поділитися
Вставка
  • Опубліковано 2 гру 2024

КОМЕНТАРІ • 6

  • @manjulakorea2847
    @manjulakorea2847 5 місяців тому

    Wooooow ❤❤❤❤❤

  • @kekuludissanayake
    @kekuludissanayake 8 місяців тому

    මේ අනන්ත රාත්රීයේ
    සඳේ නුඹ කොහේ
    තරුකා කියන්නකෝ
    නිදන්නේ ඈ කොහේ
    අඳුරේ ගිලී නොපෙනී ගියේ
    සුසුමයිලු මා ඇගේ
    යුග නෙත් මගේ කඳුලින් තෙමී
    තනිවේද මා අනේ
    ජිවිතේට මන් කියු තරකාවියේ
    ජිවිතේට මන් කියු තරකාවියේ
    දැන් ඉතින් නුඹත් ගියා
    කළුවරයි අනේ
    අම්බරේහී සඳ නොවී එළිය දුන් ලියේ
    අම්බරේහී සඳ නොවී එළිය දුන් ලියේ
    දැන් ඉතින් නුඹත් ගියා
    කළුවරයි අනේ
    මේ අනන්ත රාත්රීයේ
    සඳේ නුඹ කොහේ
    තරුකා කියන්නකෝ
    නිදන්නේ ඈ කොහේ
    අඳුරේ ගිලී නොපෙනී ගියේ
    සුසුමයිලු මා ඇගේ
    යුග නෙත් මගේ කඳුලින් තෙමී
    තනිවේද මා අනේ

  • @kanishkapilapitiya2146
    @kanishkapilapitiya2146 2 роки тому +2

    ඔරිජිනල් ට්‍රැක් එක සුපිරි ..අකුරු පොඩ්ඩක් ලොකු උනා නම් හොදයි

  • @manorangajayasooriya3456
    @manorangajayasooriya3456 Рік тому

    Ela

  • @kasundahanaka6845
    @kasundahanaka6845 Рік тому

    ua-cam.com/video/FNFtUpaKVX0/v-deo.html මේක ඕනේ ජයවේවා ✌

  • @malanfernando6480
    @malanfernando6480 3 роки тому

    කිංස්ලි පීරිස් ගේ ලොකු පුතේ නුඹට අමතක වෙනවද පුලුවන්නං ඒ සෝන්ග් එක පොඩ්ඩක් දාන්න ගොඩක් ස්තුතියි 👍👍👍👍🙏🙏