Walpola Gothama Thero පූජ්‍යපාද වල්පොළ ගෝතම ස්වාමීන් වහන්සේ
Вставка
- Опубліковано 17 лис 2024
- #bana #dharmadeshana #budhubana #darmadeshana #dharma_deshana #budu_bana #sith_neth_asapuwa #pirith #bana_katha#sundhara_hudhakalawa #sithnethasapuwa #dharmaya #dharmawabodhaya #dhammachannel #dhamma_channel #bana_katha #budhdharaja #dhamma_raja#neth_fm_bana#බළංගොඩ_රාධ_ස්වාමීන්_වහන්සේ
________________________________________________________________________________________
(ලොව උතුම්ම දානය ධර්ම දානයයි.)
_____________________________________
දිනපතා මෙවැනි වටිනා දේශනා ශ්‍රවනය කිරීමට මෙම චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.
ධර්ම දානය පිණිස අන් අයටද නැරඹීමට ශෙයා කරන්න.
__________________________________________________________________________
“තථාගතප්පවේදිතෝ භික්කවේ ධම්මවිනයෝ විවටෝ විරෝචතී නෝ පටිච්ඡන්නෝ“
“පින්වත් මහණෙනි,
තථාගතයන් වහන්සේ විසින් දේශනා කරන ලද
ධර්මයත් විනයත් බබළන්නේ විවෘත වූ විටය.
සැඟවී තිබෙන විට නොවේ“
(අංගුත්තර නිකාය-තික නිපාතය-භරන්ඩු වර්ගය,9 සූත්‍රය.)
__________________________________________________________________________
“දසබල සේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා
අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූති“
දසබලයන් වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී
අමාමහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති
ආර්ය අෂ්ඨාංගික මාර්ගය නම්වූසිහිල් දිය දහරින් හෙබි
උතුම් ශ්‍රී මුඛ බුද්ධ වචන ගංගාව
ලෝ සතුන්ගේ සසර දුක නිවාලමින්
බොහෝ කල් ගලාබස්නා සේක්වා !
(සළායතන සංයුත්තය-උද්දාන ගාථා)
____________________________________________________________
“arising from the stone rock called lord of the “dasabala
amamaha nivana“ has ending the great ocean called
aarya ashtangika maarga named full of cool water
the great river of “sri mukha buddha“'s words
alleviating the suffering of world animals flow to be a long time !“
_____________________________________________________________________
සාදු! සාදු!! සාදු!!!
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස.
තෙරුවන් සරණයි! දැනට තිබනෙ ප්‍රශ්න වලින් සහ ඉදිරියේදී එන්න තිබෙන ප්‍රශ්නවලින් හිතේ බිය තැතිගැනීම ඇතිවෙනවානම් මොනවද කරන්න ඕන.
සාදු සාදු සාදු ඔබවහන්සේ දේශනා කල වටිනා දහම් කරුණු අපේ ආධ්‍යාත්මික ගුණාංග දියුණු කිරීමට ඉතාමත් ම වැදගත් වේ ඔබවහන්සේ ට උතුම් නිවන් අවබෝධ වේවා මම නමස්කාර කරමි
තෙරැවන් සරණයි හිමියනි දිර්ඝායුෂ ලැබේවා !!!!🙏🙏🙏🙏
සාදු සාදු සාදු 🙏🙏🙏තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ
🙏💞🪻🪻🪻🪻🪻🙏💞🙏💞එසේමයි එසේමයි එසේමයි...ස්වාමීනි නමස්කාර වේවා🙏💞🙏💞
🙏💞🙏🪻🪻🪻🪻🪻🙏💞🙏දීර්ඝායුෂ දීර්ඝායුෂ දීර්ඝායුෂ අප පින්වත් ස්වාමීන් වහන්සේට...🙏🙏🙏🌗
🙏🙏🙏🙏සාදු සාදු සාදු
🙏සාදු 🙏සාදු 🙏සාදු🙏
🙏💞🙏..පූජනීය වන්දනීය නමස්කාරය වේවා ස්වාමීන් වහන්සේට..🙏🙏🙏
🙏🙏🙏
Teruwan saranai pinwath swameen wahansa oba wahansege deshanawa srawanaya kala oba wahanseta neerogee suwayama labewa suwapath wewa deerga ayusha labewa sadhu sadhu sadhu
අද අපිට ,ඔබ වහන්සේ හමුවෙන්න වගේද ,මවඑහෙමහිතුනා මෙි දර්මදේශනාව ුසනකොට🙏
සාදු සාදු සාදු තෙරුවන් සරනයි අපෙ හාමුදුරුවනේ
සාදු සාදු සාදු ...
සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු තෙරුවන් සරණයි අපේ පින් වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට නිදුක් නිරොගි සුවය ම ලැබේවා දිර්ඝ ආයුස ලැබේවා උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය ම අවබෝධ වේවා සුව පත් වෙත්වා සුව පත් වෙත්වා සුව පත් වෙත්වා සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු තෙරුවන් සරණයි
සාදු සාදු සාදු
සාදු සාදු සාදු 🙏🙏🙏තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ
Sadu sadu
අනුලා අනුලා කුවෙට් උතුම් පින්වත් සුවාමින් වහන්සේට මාගේ නමස් කාරය වේවා 🙏🙏🙏 🙏🙏🙏 🙏🙏🙏 🙏🙏🙏 🙏🙏🙏
තෙරුවන් සරණයි පින්වත් ස්වාමින් වහන්ස ඔබ වහන්සේට නමස්කාර කරමි නමස්කාර වේවා නිදුක් වේවා නිරෝගි වේවා දීර්ඝ ආයුෂ ලැබේවා ඉක්මන් භවයක නොව මෙම බවයේම උතුම්ම ශ්‍රී සත් ධර්මය අවබෝධ වේවා!! 🙏🙏🙏
සාධූ සාධූ සාධූ
සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Thunuruwange anantha Guna balayen dhirghau sampaththiyama lebewaaa pinwath ape swamin wahanseta ......🙏🙏🙏🙏🙏🙏🙏
ගෞරවනීය ස්වාමින් වහන්සේ ටත් දේශනා වෙදී නමි සදහන් කල සෙත් පර්තනා කල මාගේ ගුරු ස්වාමින් වහන්සේ දෙනමවහන්ලාටත් නිදුක් නිරෝගී සුවලැබේවා
තෙරුවන් සරනයි ස්වාමීන් වහන්සේ ට
සාදු 🙏🌹සාදු🌺🙏සාදු🙏🌹
තෙරුවන් සරණයි
🌹🌹🌹🙏🙏🙏🌹🌹🌹
🙏🙏🙏
Sadu sadu sadu.
Namaskaravewa,uthum,dharma.desanava.pahadili,kala.obavahanseta,
theruwan saranai ape pinwath swamin wahansa.
🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏
🙏🙏🙏
ඔබ වහන්සේ හමු වෙන්නෙ කෙසේද
සාධූ සාධූ සාධූ
🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏🙏
🙏🙏🙏