කශේරුවක් නැති ගානට වැඩ කරන පිරිමි ඉන්න රටක,අනුන්ගෙ ඕපදූප තමන්ගෙ ප්‍රධාන රාජකාරිය කරගත්තු බොරු ආටෝපයක් මවාගත්තු බහුතරයක් කාන්තාවන් ඉන්න රටක, භූමි ඔයා ඇත්තටම විශිෂ්ඨ කාන්තාවක්..පෙනුම පෞරුෂයේ එක සිද්ධාන්තයක් විතරමයි..ඔයා ළඟ තියෙන ගොඩක් QUALITIES උපතින්ම කාන්තාවක් උන අය ළඟවත් නෑ...I M REALLY PROUD OF YOU AS A WOMEN..SO..YOU ARE A ONE OF GREAT WOMEN BHOOMII...❤❤❤❤
Be Positive, think positive කියල ලංකාවේ බොහෝ දෙනා ඕනම දේක ලස්සන දකින්න කලින් ඇදේ තමයි දකින්නේ. එහෙම දකින අයට ලස්සන මග ඇරෙනවා 😇 if you wants to be positive, 1st see the positive in anything 🙏🏻
She is so intelligent, bright and open minded.. love to watch her👏👏👏 danu you became little bit emotion but both of you got my salut. Well done guys love from uk 🇬🇧
A true lady, with courage and integrity. She has braved the cruelty and bigotry of society to live her truth and also used her strength to advocate for others. This is the sort of woman every little girl should aspire to be.
I really respect this lady! She’s brilliant and I adore her story😍 Thank you Danu for interviewing such a remarkable personality🙏 Major love to you both❤️
The world has bigger problems than worrying about which gender someone chooses to identify with. We're not here to stay, it's a short ride and let's all just live the way that makes us happy, doing the things we love. As a human, that's all I wish for any other human - as long as it doesnt harm others, we should all just do things that make us happy. As a Sri lankan the one thing I dislike about our culture is how much uneccesaary judgement there is. Like we have nothing better to do with our lives. This interview is a great way of normalizing the so called taboo in SL, an eye opener too. Well done.
Exactly. She IS a noble gift to The society. So, Always there IS a little hinge of understandaing "noble" things to we ordinary people living in The society. Unless till we overcome our hinge or hurdle we cannot understand the enlightenment of somebody's noble act!
Hats off to you Danu... for talking of current social issues in our society .... Keep up the good work... everybody has his or her own life mission and purpose on earth.
Also I must add that I'm amazed by the love and support shown in this comments section. It maybe a small group of people but it's representative of a community that's accepting of the so called taboo elements in SL. It warms my heart.
I have listened to many similar topics discussed and ideas shared by her. She is very knowledgeable and best thing she know what she is doing , she knows her challenges and how to overcome. I'm sure the information shared her is a really good tool to many people who are silently going through difficulties as she has gone through before. Well done Bhumi, you are incredible person. Simply awesome.
"මෙන්න ඔටුනු පැලදිය යුතුම රැජිනක්"❤අර ඔටුනු වලට මරාගන්න අයගෙන් කනට දෙකක් ගහලා,ඔටුනු පැළදිය යුත්තන්ට පිදුවා නම් වටිනවා.සුන්දර කතාබහක්.වචනයේ පරිසමාප්තියෙන්ම මෙන්න සුපිරිම කාන්තාවක්.ජය වේවා ඔබට භූමි❤
හරි ලස්සන චරිතයක්... ඔයා ගැහැනියක් වීම ගෞරවයක් අක්කා.. ලස්සන හිනාවක් ඔයාටතියනවා .. බුදුසරණයි 💝
Personality 100%
Education 100%
Attitude 100%
Beautiful 100%
She is great women....❤️
Yes
🎉❤😅❤❤❤❤❤❤❤❤
Q m by by by 8@@ManelMangalagama
මම ඉතා ආශා කරන චරිතයක්, කට හඬ, සිංහල භාෂාව හසුරුවන ආකාරය, කියන්න ඕන දේ හරියට කියන, බියක් නොදක්වන, මම හිතන්නෙ ඔබ හොඳ බුද්ධිමත් කාන්තාවක්.....! ජයවේවා..!
අැත්තමයි කතව ලස්සන ගැහිනියක් දැක්කහාම හිත කැත පිරිමි කියන්නෙ ඔකි බඩුවක්කියල
අවංකව යකඩ ගැහැනියක්
Kalin ihu dan aya balanna wenasa
♥️
මටමුලදි කවුද මෙි වගේ හිතුනත් කතා කරිමෙි හැකියාව තිබෙන බැවින් කැමත්තක් පල විය ඔබට කැමතිය ඔයා කවුද බෟද්ද කෙනෙක්ද
භූමිත් අපේ ම කෙනෙක් කියලා හැමෝටම පෙන්නපු එකම නිවේදකයා.I respect both of you
ඇයගේ කතා විලාශය මෙන්ම පෞරුෂය හරිම ආකර්ශනීයයි...❤
එයා කතා කරන විදිහ මාර ලස්සනක් 🥺♥️.මෙහෙම අයව කවදාවත් පිලිකුල් කරන්නෙපා ..මෙයාලත් ආදරනීය මිනිස්සු ♥️
භාෂාව හැසිරවීම නම් ඉතාම අපූරුයි 😍
"කෙනෙක් විදිනවා දැක්කම විඳවන මිනිස්සු න්ගෙ කුහකකම එලියට එනවා " ඒකනං ඇත්ත භූමි
ගස් පොන්.නයෝ බිහි කරන්න නියම දිරි ගැන්වීමක්.
@@indikagunasekera7764 මොනාද බං කියන්නෙ මේ
Roshani you are correct I love ❤️ you
@@DeshanPremith-uk8qxකවුරුවත් කියන ඒව ගනන් ගන්න නරකයි ❤
භූමි ඔයාගේ ජීවිතෙන් ඔයා කියන කරන දේවල් වලින් අපේ ජීවිත වලට ලබා ගන්න පුළුවන් දේවල් බොහොමයි
100% true. Keep IT up Bhumi!
@@ayomawalgama1104 86PM 766y c
මනුස්සයො වදවෙන්නෙ ඕක නිසා තමයි කවද හරි.😂😂ආදර්ශයට අරන් ඔහොම වෙයල්ල.ලංකාවෙ අතීත මිනිස්සු ඔහොම උනා නම් දැන් ලංකාවක් නෑ.පිටරටින් එන හැම රෙද්දක්ම ඇගන දාගෙන රීගන්න ජාතියක් තමයි වර්තමාන සිංහලයො.😂😂
@@kamalthushara7646 උබ මොනාද අඩුම ගානෙ ලින්ගිකත්වය ගැන දන්නෙ මානසික පිස්සො?
@@cdw9244 උබට මොනවද දැන ගන්න ඕන කියපන්කො.එතකොට ලේසියි.මොන වේසකමක්ද කරපු පිනකට හම්බුනු පිරිමිකම නැතිකරගන්නව කියන්නෙ.
භූමි සහ ධනූ
කෙලින් කතා කිරීම ඉතාම වටිනවා .❤❤
15:45 ඔබ copy කරන සෑම වාක්‍යයක්ම clip එකක් ලෙසින් මෙහි දිස්වෙයි. එම clips එබීමෙන් වාක්‍යයම එකවර ලිවිය හැක.
තිත්ත උනත් ඇත්ත කියන දැනට දැකපු සුපිරි චරිතයක් භූමි ❤❤❤❤
Hmmmmm ♥️♥️💯
සත්තකින්මයි ❤
Hmm
අක්ක මන් ඔයාට ගොඩක් කැමති .මං විතරක් නෙවේ ගොඩක් මිනිස්සු ඔයාට හරි ආදරෙයි .ඔය කතා කරන විදිය හිතට මාර ගැම්මක්.ඇත්තටම යකඩ ගැහැනියක් 🥺🥰 ඒ වගේම ඔයා හරිම ලස්සනයි . ඔයාට ගොඩක් ස්තූතියි හැමදේකටම හැමෝම වෙනුවෙන් කරන 😌 ඔයා කැමති විදියෙ අවංක ආදරේකුයි ලස්සන දූ පැටියෙකුයි අනිවාර්යයෙන් ඔයාට ලැබෙයි 🥰බුදුසරනයි අක්කා 💜️😘
කාන්තවක් විදියට මම මාරම විදියට ගරු කරනව ........... මාරම තාර්කික හැකියාවක්....... ඒ වගෙම හරි ම අවංකව කතා කරනව🙂❤️
බූමි ඔයා සුන්දර යුවතියකගේ පෙනුමයි කථා විලාසය ආකර්ෂණීයයි ...ඔයාගේව අහන් ඉන්ඩ මම කැමතියි
භූමි ඔයාගෙ කතාව ගොඩක් වටිනවා..
සුභ අනාගතයක් භූමිට...
ජීවිතේ ගොඩක් දේවල් ගැන ඉගෙන ගත්තා , 💗😊 ජීවිතේ ඉස්සරහට ම යන්න අක්කට ශක්තිය හම්බ වෙන්න ඕන 💪අක්කට පුලුවන් වචන වලින් ඇවිලෙන කෙනෙක්ගෙ හිතක් සනසන්න 😍. ඒ පිනෙන්ම ඊලග ආත්මෙ ඔයා කැමති ම විදියට ඉපදෙන්න ඕන ☺👐.
සොයුරිය මාද ඔබ වැන්නියෙකි... ජීවිතේ ජය ගන්න ඔබගෙන් ගත් ආදර්ශ බොහෝයි ... 👍👍👍👍
Oyath
Hi
භූමි අක්කා කතා කරන විදියට පේනවා ගොඩක් බුද්ධිමත් කෙනෙක් කියලා ...
මම ආසම චරිතයක් කතා කරන විලාසය හරිම පැහැදිලියි බුදු සරණයි
ඔව්, ගෑණුන්ට වත් නැති ගෑනුකමක් ඒ කොල්ලගෙ තියෙනවා... මේ වගේ අයව සමාජය පාගන එක වැරදියි...පව් අහිංසකයි...
ow ban, Matath aasama chrithyak puka palanna!!
@@nalindownanout3052 😡😡😡😡
@@nadeenilanthi468 don’t be so serious !! Bad 4ur health!!🤣
@@nalindownanout3052 🤨😏
භූමි ලස්සනට සිංහල කතා කරනවා❤ එ් වගෙම හොදට හිතලා කතා කරනවා.👍
භූමි කියන්නෙ දැන් වෙනම බ්‍රෑන්ඩ් එකක්.
භූමී 😍
කියන්න ඔනේ ටික අමුවෙන්ම කිව්වා, ලිදේ ඉන්න මැඩියන්ට.
Miss bumi fapect very Respect all best 💝👍🌹
භූමි එක්ක කතා කරන්න ආස හිතෙනවා.
කෙනෙකුට ඒකත් වැරදියට හිතන්න පුළුවන් .
නමුත් මෙතන තියෙන්නේ එහෙම දෙයක් නෙවෙයි . එයාගෙන් අපට ඉගෙන ගන්න ගොඩාක් දේවල් තියෙනවා . ස්තූතියි
අනිවාරෙන්ම,,,එයා ඉතාමත්ම වැදගත් ගැහැණියක්,,,අපිට ඉගෙනගන්න ගොඩාක් දේවල් තියෙනවා
Ow eka aththa
@@washuravi ............................
මමත් හරිම ආස චරිතයක්. අහන් ඉන්න ආසයි කෙලින් කතා කරන විදිහ. ධනූත් ලස්සනට program එක කරනවා gestට ගෞරව කරලා
Mamat asama kenak❤❤❤
ධනු ස්ථානයට ගැලපෙන ඇඳුමෙන් ඉන්න එක 👍
ඇත්ත ඇති සැටියෙන් දැකලා හිතට අවංකව කතා කරන භූමි
මිනිස්සු හැමදාම කලේ අනුන්ගෙ දේ හොයන එක්..ඇත්තටම අපි කරන්න ඔනෙ අනුන්ගෙ දේ හොයන එක නෙවෙයි...සාර්ථක මිනිස්සුන්ගෙ දිහා බලල අපෙ ජීවිතත් සාර්ථක කරගන්න අවශය කරන දේවල් මොනවද කොහොමද කරන්නෙ කියල හිතල එ අනුව කටයුතු කරන එකයි...අපි ජීවත් වෙනෙ අපි කැමති විදියටනම් අනිත් මිනිසුත් ඒවගේ💚
ඔබට මගේ උත්තමාචාරය .ඔබ ගෞරවයට පාත්‍ර විය යුතු චරිතයක් .🤗🤗🤗🤗
මන් මේ ලන්කාවෙ දැකපු කෙලින් කතා කරන එකම කෙනා ඔයා ... ඒ ගති ගුනය ට මන් ආසයි අක්කෙ ... ලෝකයාට බම්බු ගහ ගන්න කියල ඔයා ඔයාගෙ ගමන ලස්සනට යන්න ...😘
භූමි...මං ආස චරිතයක්. 👍
Mata kamathi nada
මාත් ආසම චරිතයක් ❤️❤️
මන් භූමිගෙ හුගක් වීඩියෝ හොය හොය බලනවා මන් හුගක් ආසයි ඹයා කතා කරන විදිහයට ,හුගක් රෙස්පෙක්ට් කරනව ඒ නිහතමානී කමට, කලබලයක් නැති හුගක් බුද්ධිමත් සුන්දර කෙනෙක්
මන් ගොඩාක් ආස කරන,ආදරේ කරන ගරු කරන එකචරිතයක්💓 ඇත්තටම ඒ අදහස් මේ සමාජේට ගොඩාක් වටිනවා කතා බහ කරන විදිහ උනත් හැමෝටම ආදර්ශයක් 💓මන් බූමි අක්කා සහබාගි උන හැම වැඩ සටහනක්ම හරි ආසවෙන් බලනවා ඒ හැම දේකින්ම ගොඩාක් වටින දෙයක් ජීවිතේට එකතු කරගන්න තියනවා💓 ඇත්තටම ගොඩාක් වටින චරිතයක්💓
කශේරුවක් නැති ගානට වැඩ කරන පිරිමි ඉන්න රටක,අනුන්ගෙ ඕපදූප තමන්ගෙ ප්‍රධාන රාජකාරිය කරගත්තු බොරු ආටෝපයක් මවාගත්තු බහුතරයක් කාන්තාවන් ඉන්න රටක, භූමි ඔයා ඇත්තටම විශිෂ්ඨ කාන්තාවක්..පෙනුම පෞරුෂයේ එක සිද්ධාන්තයක් විතරමයි..ඔයා ළඟ තියෙන ගොඩක් QUALITIES උපතින්ම කාන්තාවක් උන අය ළඟවත් නෑ...I M REALLY PROUD OF YOU AS A WOMEN..SO..YOU ARE A ONE OF GREAT WOMEN BHOOMII...❤❤❤❤
භුමි ඔබ මේ රටේ ඉතා හොඳ භුමිකාවක්..නිදහසේ දැන්වත් ජීවත් වෙන්න.
Be Positive, think positive කියල ලංකාවේ බොහෝ දෙනා ඕනම දේක ලස්සන දකින්න කලින් ඇදේ තමයි දකින්නේ. එහෙම දකින අයට ලස්සන මග ඇරෙනවා 😇 if you wants to be positive, 1st see the positive in anything 🙏🏻
කෙලින් කතා කරනවා. ධනු හොදට වැඩසටහන මෙහෙයවනවා.
ජීවිතේ අවබෝධ කරගෙන සතුටින් ජීවත් වෙන සුපිරි කාන්තාවක් භූමි කියන්නේ .උපතින් ගෑනු උන සමහර අයට වඩා ඇය බුද්ධිමත් විදියට හිතනවා.respect u
ua-cam.com/video/hgXsMBGmf2E/v-deo.html
මෙම වීඩියෝවද ඇතුළුව කොටස් 4ක් සහිත අධ්‍යාත්මික සාකච්ඡා ව ඔබේ ජීවිතයට ඉතාමත්ම වැදගත් වෙයි.. අවසානය තෙක්ම ඉවසීමෙන් බලන්න.. හොඳනම් විතරක් like/ comment /subscribe කරන්න.
මිනිස්සුන්ට තමන්වම සොයා ගැනීමේ අයිතිය සහ තමන්ව විදීමේ අයිතිය තිබිය යුතුය .ස්තූති danu මෙවන් වැඩසටහන් ඉදිරිපත් කිරීම වෙනුවෙන් .ස්තූති bhoomi විවෘත මනුස්සයෙක් වීම වෙනුවෙන් .♥️♥️♥️♥️♥️
ඇත්ත ම ඇත්ත .👍
නියමයි අපි කොල්ලෝ උනත් ආපිටත් ඉන්නවා මෙ වගේ යලුවෝ ඇත්තටම පට්ට හොඳයි.... මේක මහ මැජික් එකක් නෙමෙයි ...ජයවේවා
Kellonta wada kollo therum ganna widiya harima wens..aththatama kellekta wada kollekta therum ganeema kiyana de harima lesi.kello hithan innawa kollekta deyak kiyanan be lesiyakata kiyala ne aththatama eka waradi kellekta unath kollekta unath onama deyak kiyanna puluwan kollekta therum ganna puluwan kollekta witharai...mamath kellek wth mn inne kollek widiyata eth mage yaluwa kollek eya mawa godak therum gaththa
පව් bumi..මං ආසයි එයාට..ඒ වගේම ධනූ ..ධනු ට වචන නැහැ කියන්න මට💞💞
ඇත්තටම එයා කතා කරන්නේ හිතට වදින්න ❤
රටට ,සමාජයට අවශ්‍ය කාන්තාවක් එඩිතරව තමන්ගේ අදහස් ප්‍රකාස කිරිම ඒ අයගේ පුද්ගල ජිවිතය විවුර්ත ව නිර්බයව කතා කිරිම ගොඩාක් අගේ කරනවා ....ඔයාගේ සිතුම් පෙතුම් එලෙසම ඉටු වෙවා කියා ප්‍රර්තනා කරනවා බුදු සරණයි ජෙසු පිහිටයි 🙏🙏👍👏👏👏👏👏👏❤️❤️❤️❤️❤️❤️
ඔය කතාව තරම් හිතට දැනෙන කතාවක්....භූමි ඔයා පට්ට💪👍❤.....හිතට වදින ලස්සනට කතාකරන්න දන්නවා
ඇත මමහරි කමති ජරිත ඔයා බුමි
නියම එඩිතර චරිතයක්. සුභ අනාගතයක්. සමාජයේ ජීවත්වීමට හොඳ අදහස් ටිකක්.
දෙවියන් විසින් ඔබ තෝරා පත් කල විශිෂ්ට මැවිල්ලක්. ඔබගෙ සිත් සිතුවිලි උන්වහන්සේ කෙරෙයි යොමු කරන්න.ඔබව මනුෂ්‍යයන් ඉදිරියේ උසස්,පූර්ණ,බුද්ධිමත් ,ලැජ්ජාවට පත් නොවන්නේකු බවට පත්වේ.
පැහැදිලි චරිතයක්. පැහැදිලි ජීවිතයක්.
🏅😍❤❤
😘😘බුමි අක්කා මම ආසම කරන කෙනෙක් ඔයා ගොඩක් අයට ගොඩාක් වැදගත් දෙවල් කියා දෙනවා ගොඩාක් අදරෙයි අක්කි🥰🥰
She is so intelligent, bright and open minded.. love to watch her👏👏👏 danu you became little bit emotion but both of you got my salut. Well done guys love from uk 🇬🇧
A true lady, with courage and integrity. She has braved the cruelty and bigotry of society to live her truth and also used her strength to advocate for others. This is the sort of woman every little girl should aspire to be.
ඒ කතාව ඇතුලේ ගැනු අයට ගන්න ගොඩක් දේවල් තිනවා.Respect💪👍
I really like her attitudes and she is a out spoken person,very interesting character.
Ssx
මන් ගොඩක් ගෞරව කරන චරිතයක්.පට්ට ආඩම්බරයි ඔයා ලංකා මාතාවගේ දුවක් වීම ගැන අක්කි.❤️🙏💝
“Rejection is the most powerful motivation “
Exactly Right.
Hhjkjjhjbfyu
Well Said
@@yuvanikarunaratne7081 hi
මම නම් හරි කැමති චරිතයක් තමයි භූමි හරේන්ද්‍ර....මාර ෆයිට් එකක් දෙන්නේ....
මා හිතන විදියට ඇය නිහතමානී ,සුන්දර ,ගැහැනිය ක්,කතා ශෛලියත් ගොඩාක් හොදයි .ලිදේ ඉන්න මැඩියන්ටහොද පඩමක් .භූමි ඔබට ජයවේවා .
ඇත්තටම ස්වභාවධර්මයට වෙච්ච ලොකු වරදක් ඔයා හරිගස්සල තියෙනවා. ඔයා ඇත්තටම සමහර ගෑනුන්ටත් හොඳ ආදර්ශයක් භූමි
I really respect this lady! She’s brilliant and I adore her story😍 Thank you Danu for interviewing such a remarkable personality🙏 Major love to you both❤️
සුන්දර ගැහැනියක් ඇය
පුදුම තරම් එයා වැදගත්....උගත් විදියට අදසහ් දක්වනවා❤️
අගේ කරන්න ඕන සුපිරිම ලස්සනම චරිතයක්... බුදු සරණයි.. දෙව් පිහිටයි......❤️
මේ ලෝකේ ජීවත් වෙන හැම කෙනෙක්ටම ලස්සනට ජීවිතය ගත කරන්න පුලුවන් වෙන්න ඕනේ.."තමන්ට තමන්ව හොයා ගන්න පුලුවන් වෙන්න ඕනේ ❤️😎
කුකුල් දෙක අස්සේ මොනවා තිබුණාට මොකද ? මනුෂ්‍ය සුන්දර නම්.
Vvca
මං හිතනවා භූමි හරේන්ද්‍ර ගේ කථාවෙන් අපේ රටේ මේ සම්බන්ධයෙන් අධි මානසිකත්වයකින් පෙළෙන අයට හොඳ පාඩමක් ලැබුණා කියලා .මේ කථාවෙන් අපි ඉගෙන ගන්න ඕනේ මිනිසුන් හැටියට භූමි හරේන්ද්‍ර කියන්න උත්සහ කරන්නෙත් සහා මිනිසුන් හැටියට අපේ වැරදි ආකල්පද වෙනස් කර ගතයුතු නේද කියළයි.
ධනු සහා භූමි,
ස්තූතියි ඔබ දෙපළටම
දෙව් පිහිටයි ❤👑🙏
විශිෂ්ටයි ඉදිරියටම යන්න ❤
භුමී තවත් ලස්සන වේවා..❤🧡
Straight forward women. Love the way she talk. Long way to go ❤️💯 stay strong
ඇත්තටම බොහෝ මිනිසුන් ගැහැනුන් සමාඡයේ නොදන්න පැතිකඩක් නේද මේ විවෘතව හෙලිකරන යකඩ උගත් බුද්ධිමත් අහිංසක කෙනක් ඕනැම අභියෝගයක ඡයගන්නට පුලුවන් බව අද මනාවට ඔප්පුකලා අද භූමි ,ධනු, ඔබ දෙපලටම ගොඩක් ස්තුතියි! ඡයවේවා ! ලංකාවට අද N. T. N. වගේ සංවිධානයක අවශ්‍ය තාවයක් තිබෙන බව රජයත් තේරැම් ගත යුතුයි.👍
ඇය ජීවිතේ තිත්ත රස පිළිබඳ මනා අවබෝධයක් තිබෙන ගෞරවනීය උතුම් ගැහැණියක් !!!!!!! ඔබ සුවහසක් ලාංකිකයන්ගේ සිත් සතන් හී පහස ලබන්නට හිමි කම් කියූ නොලියූ කවියක්
Bhumi..You are a one of the most favourite caracters of me..like your personality..❤❤❤
Bhumi. you are a one of the most favourite characters of me like your personality 🥰🙏🙏❤️🧡💛🥰🥰🥰🥰🥰🧠🧠🧠🧠🧠
Intelligent women. Streight &strong minds.
The world has bigger problems than worrying about which gender someone chooses to identify with. We're not here to stay, it's a short ride and let's all just live the way that makes us happy, doing the things we love. As a human, that's all I wish for any other human - as long as it doesnt harm others, we should all just do things that make us happy.
As a Sri lankan the one thing I dislike about our culture is how much uneccesaary judgement there is. Like we have nothing better to do with our lives. This interview is a great way of normalizing the so called taboo in SL, an eye opener too. Well done.
බුද්ධිමත් ලස්සන ඔබ කරගෙන යන වැඩ පිලිවෙල සාර්ථක වේවා
Bhoomi is a wonderful girl, she is a gift to the society 💕
Exactly.
She IS a noble gift to The society.
So, Always there IS a little hinge of understandaing "noble" things to we ordinary people living in The society.
Unless till we overcome our hinge or hurdle we cannot understand the enlightenment of somebody's noble act!
She is very strong lady god bless you
u
හරිම ආදර්ශවත් කතා විලාසයක්👍❤
My favourite female character ❤
භූමි කියන්නේ බ්‍රෑන්ඩ් එකක් ❤
😂😂😂
Respect most of the comments.❤ Nice to see how Sri Lankans think in wide and support her from heart... Bhoomi go ahead in ur life... good luck..❤🤗
ඇය කොච්චර හොදට කතා කරනවද කියන්නේ ඇයට කොච්චර අත්දැකීම් තියෙනවද කියන එකයි.ඇය හරිම විවෘතයි.තමන්ට ඕන විදියට ජීවත්වෙන කොන්ද පන ඇති කාන්තාවක්.කවුරු මොනවා කිව්වත් තමන්ට තමන් වෙන්න පුලුවන් නම් තව මොනවද.
ඇය සුන්දර කාන්තාවක් මෙන්ම.ඇය විසින් සමාජයට මහගු සේවයක් ඉටු කරයි.කවුරු මොනවා කීවත් භූමියේ .ඔයාගේ හෘද සාක්ෂියට එකඟව .ඔයා නිවැරදි දේ කරොත් කරොත් මුළු සමාජයම ඔයා සමග එක සමග එක පෙළට හිටගන්නවා සත්තයි
පිංපි ගෙනත් ගොන්නු නටනව හරුප කියොනව මෙව ගොන් හරුප ගූටියුබ්
@@gilbertkuruppu3917 ලින් මැඩියෝ ඒවා දිහා බලාගෙන බක බක ගානවා
ප්‍රශ්න වලට සැලෙන්නේ එපා . අපෙ රටෙ සමහර නරියො කියන දේවල් ගණන් නොගෙන කොන්ද කෙලින් තියාගෙන
සතුටින් ජීවත් වෙන්න .
එයයි වටින්නේ . All the best.
දනූ 👍 ඔයා.......හොදින් වැඩසටහන කරනවා ..........බූමි මම ආසම කෙනෙක් ....😊😊😊
ඒ කතා විලාශය.❤️.. හරිම ලස්සනයි ❤️
ys she is iron lady
ys she is iron lady
@@taniaperera1562 yep❤️
I really respect her personality.She is such a beautiful lady.
Precious and articulate and inteligent lady.
Hats off to you Danu... for talking of current social issues in our society .... Keep up the good work... everybody has his or her own life mission and purpose on earth.
Also I must add that I'm amazed by the love and support shown in this comments section. It maybe a small group of people but it's representative of a community that's accepting of the so called taboo elements in SL. It warms my heart.
සමාජීය දැනුමක් තියන වෙනස් චරිතයක් ..
තෙරුවන් සරණයි ...!!
Hii
හරිම ආස කරන ගෞරවය කරන චරිතයක් ...
💙 ආදරෙයි පණ තරං ..
💜 භූමී අක්කේ ..
My Dear Bhoomi, You r a lion Lady. Good Luck to both of you.
I have listened to many similar topics discussed and ideas shared by her. She is very knowledgeable and best thing she know what she is doing , she knows her challenges and how to overcome. I'm sure the information shared her is a really good tool to many people who are silently going through difficulties as she has gone through before. Well done Bhumi, you are incredible person. Simply awesome.
ua-cam.com/video/tbXmZU6Yc0Q/v-deo.html
ua-cam.com/video/hgXsMBGmf2E/v-deo.html
මෙම වීඩියෝවද ඇතුළුව කොටස් 4ක් සහිත අධ්‍යාත්මික සාකච්ඡා ව ඔබේ ජීවිතයට ඉතාමත්ම වැදගත් වෙයි.. අවසානය තෙක්ම ඉවසීමෙන් බලන්න.. හොඳනම් විතරක් like/ comment /subscribe කරන්න.
@@shermilafernando875 මොකද්ද මේක? විස්තරයක් එක්ක දැම්මනම් තමා නේ හොද
අමු සිංහල👍
කෙලින් කතාව 👉
පට්ට ගට් එක🤟
Respect 💯💯💯
ඔයාට හොද ආදරයක් හම්බවෙයි.....ඔයාගේ ජීවිතේට ඔයා ගියා....හැමදේම හොද වෙනවා බූමි ❤️
මෙයා හොද සේවයක්කරන බුද්දිමත් කාන්තාවක්.ඇයටද ගෞරව කලයුතුයි මනුස්සයින් වසයෙන්.
Hoda kenek suba pathun🌹
Ow mama bumi akkawa asuru kala eya harima honda charithayak mata godak udau kala.hamoma matakiewa oya p... asaraya karanna epa kieyala.eth mama karana rassawa treeweel ekak hire karanne eya.mata malli kenkta wage salakuwa.mage duwata udau kala kochara hondaida kieyanawa nam eya marama charithayak.mata eya p... kenek newe eya mata honda sahodarieyak
හැමෝම මෙයාලා ආදර්ශයට ගත්තොත් මනුෂ්‍යයාට පැවැත්මක් නැහැ.
@@malalachernobyl5594 Ane ai deyyane mechchara moda, Me minissu asarana karala, Eeta passe karana waradi walata bainawa. Ohoma kiyanna epaa
Aniwarenma,,,එයා නියම කාන්තාවක්
I respect both of you, and thank you.
I like this caractor .she is great and respect woman .
මන් ආස චරිතයක් 😻😻
ලංකාවෙ බහුතරයක් තාමත් ඉන්නෙ 18වන සියවසේ විතර..එයාල හිතන්නෙ, හැසිරෙන්නෙ,දේවල් දිහා බලන්නෙ,ඒව තේරුම් ගන්නෙ ගොඩක් පරණ කාලෙ විදියට..කොච්චර ලෝකෙ ඉදිරියට ගියත් මනසින් සාම්ප්‍රදායිකයි.ඒ ගතිය නැති මිනිස්සු කීප දෙනාට (ලෝකෙ එක්කම මනස දියුනු කරගෙන ඉදිරියට යන) හරිම අමාරුයි මේ බහුතරයක් මිනිස්සු එක්ක ජීවත් වෙන්න.
භූමි ඵයාට ඕන විදියට වෙනස් වලා කැමති විදියට ඡීවිත් විදිනවා ජය වේවා අනිත් හැමෝම ඵයාව පාවි චිලි කරලා කුණු රස විදිනවා පව්
හරිම වැදගත් කෙනෙක් ඔයා.ලංකාවට අඩම්බරයක්.ඔයට සුබ අනගතයක්