Ven.Dikkumbure Subhuuthi Thero නොවිඳින නොදැනෙන දුක

Поділитися
Вставка
  • Опубліковано 9 січ 2025

КОМЕНТАРІ • 39

  • @KumariRathnayake-g8q
    @KumariRathnayake-g8q 13 днів тому

    තෙරුවන් සරනයි ඔබ වහන්සේ ට 🙏🙏🙏

  • @pushibandara8561
    @pushibandara8561 Рік тому +3

    ඉතාමත් වටිනා පැහැදිලි දේශනාවකි. සාදු🙏🏿 සාදු🙏🏿 සාදු 🙏🏿🌹🌹🌹

  • @malkanthiweerasinghe2314
    @malkanthiweerasinghe2314 Рік тому +4

    මේ උතුම් දේසනා අපට අසන්නට ඉඩ සලස්වන උතුම් ස්වාමීන්වහන්සේටද නිර්වාන අවබෝධයම වේවා!

  • @endikanishante5267
    @endikanishante5267 Рік тому +3

    උතුම් ස්වාමීන්වහන්ස ඔබ වහන්සේ ධර්මය අවබෝධ කර ගත්තේ අපි වෙනුවෙන්ම යි අපිව මේ සසර දුකෙන් මිදීම පිණිසමයි නැත්නම් අපි තවමත් සසරේ ඔබ වහන්සේට දීර්ඝ ආයුෂ තවත් බෝහෝ පිරිසකට ධර්මය අවබෝධ කර ගැනීමට අවබෝධ කර ගැනීම පිණිස ගැනීමට

  • @dmmubbb2957
    @dmmubbb2957 Рік тому +3

    නමෝ බුද්ධාය හේතුඵල දහමට අනුව පටිචිච සමුප්පන්න ව හටගන්න දුකේ හටගැනිමත් නිරෝධවිමත් මැනවින් පැහැදිලි වුනා ඔබ වහන්සේට මාගේ උතුමි නමස්කාරය වෙිවා🙏🙏🙏

  • @iranganidesilva1057
    @iranganidesilva1057 Рік тому +2

    උතුම් බුද්ධ පුත්‍රයන් වහන්සේ ට අපගේ නමස්කාරය වේවා.

  • @manelpadmalatha7743
    @manelpadmalatha7743 Рік тому

    හිමියනි,ඔබවහන්සේ දේශනා කරන්නේ නිවනට නිවැරදි මගමයි.

  • @srimadeepani2321
    @srimadeepani2321 Рік тому +2

    උතුම් ආර්ය වහන්සේ ඔබ වහන්සේ ධර්මය අවබෝධ ලබා gathe නැත්නම් හැමදාම app sassary....🙏🙏🙏

  • @chandanik88
    @chandanik88 Рік тому +2

    ගෞරවණීය පූජනීය ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා .!!! නිදුක් නීරෝගී සුවයත් දීර්ඝායුෂත් ලැබේවා..!!!

  • @gaminigopallawa3290
    @gaminigopallawa3290 Рік тому +1

    වසර දහයක කාලයක් දැනට ලංකාවේ පවතින බුදු දහම ලෙස කරගෙන යන සියලුම කටයුතු කළෙමි .දාන සීල භාවනා වල යෙදුනෙමි .ඒ කිසිවකින් පලක් නොවුනි .ඔබ වහන්සේගේ එක දේශනයකින් ධර්මාවබෝධයට පත් විය .මට හිතෙන හැටියට නම් ලංකාවේ එකම මාර්ග ඵල ලාභී ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ පමණයි .වසර දහයක කාලය තුල ලංකාවේ ප්‍රසිද්ධ යයි සඳහන් සියලුම ස්වාමීන් වහන්සේලාගේ ධර්මයට සවන් දුන් කෙනෙකි .ඔබ වහන්සේ තමයි මගේ එකම කල්‍යාණ මිත්‍රයා .ඔබ වහන්සේට සාදු සාදු කියලා කෙළවර කරන්න මට බැරිය .දීර්ඝායුෂ වේවා .ඔබ වහන්සේගෙන් ධර්මය අසන සියලු දෙනාම සසරින් එතෙර වෙනවා ඒකාන්තයි .

  • @kalyanijayasekara1387
    @kalyanijayasekara1387 Рік тому +1

    බුදු බන අසා මේ කටුක සසරින් එතෙර වෙන්න විර්‍ර්‍ය වඩමු.

  • @sunildissanayake775
    @sunildissanayake775 Рік тому +2

    තමාට පිහිට තමාමය. අන් කවරෙක් නම් තමාට පිහිට වෙයිද. තමා මැනවින් දැමුණු කල්හි දුක නැති කිරීමෙන් ලබන දුර්ලභ වූ පිහිට තෙමේම ලබයි..

  • @demunisenanayake8359
    @demunisenanayake8359 Рік тому +3

    🙏 Sadu 🙏 Sadu 🙏 Sadu!!!

  • @devikanilanthi6733
    @devikanilanthi6733 Рік тому +2

    ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @chandrikasamarasingha9694
    @chandrikasamarasingha9694 Рік тому +2

    සාදු සාදු සාදු🙏🙏🙏

  • @shermilaw4782
    @shermilaw4782 Рік тому +1

    සාදු 🙏 සාදු 🙏 සාදු 🙏
    🪷🪷🪷🪷🪷🪷🪷🪷

  • @usenavirathna8232
    @usenavirathna8232 Рік тому +1

    සාදු! සාදු!සාදු!🙏🙏🙏🙏🙏🙏🙏

  • @endikanishante5267
    @endikanishante5267 Рік тому +1

    හාමුදුරුවන් ගේ බන ඇසු වාට පස්සෙයි තේරැනේ ඇස් දෙකට සිතන්න බැරි බව පෙනීමක් විතරයි කියලා,

  • @mangalikagunawardana5360
    @mangalikagunawardana5360 Рік тому

    Sadu sadu sadu 🙏🙏🙏🌷🌷🌷🌷

  • @priyayapa1032
    @priyayapa1032 8 місяців тому

    Sadu sadu sadu !!!

  • @chandrikajayaweera3371
    @chandrikajayaweera3371 Рік тому +1

    Chathurarya sathya awabodayata me deshanawa hathuwewa.🙏🙏🙏

  • @siransiwickramasinghe7670
    @siransiwickramasinghe7670 Рік тому

    Sadu Sadu Sadu

  • @somaabeygunawardana2587
    @somaabeygunawardana2587 Рік тому +1

    Sadu sadu sadu

  • @prasannasameera5
    @prasannasameera5 Рік тому +1

    තෙරුවන් සරණයි.

  • @SriyaniSwarnalatha-r2z
    @SriyaniSwarnalatha-r2z Рік тому +1

    Sadu.sadu. sadu.

  • @hsbsns.bsnsnsn1827
    @hsbsns.bsnsnsn1827 Рік тому

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @srimadeepani2321
    @srimadeepani2321 Рік тому +2

    🙏🙏🙏🙏🙏

  • @rupikaovitigalage394
    @rupikaovitigalage394 Рік тому +2

    🎉🎉🎉🎉🎉🎉

  • @champikaalahakoon6181
    @champikaalahakoon6181 Рік тому

    🙏🙏🙏🙏🌸🌸🙏🙏🙏🙏

  • @kanthirajapaksha5572
    @kanthirajapaksha5572 Рік тому +1

    🙏🏻🙏🏻🙏🏻

  • @mangalasriyani8448
    @mangalasriyani8448 Рік тому

    ස්වාමීන් වහන්සේ ගේ ධර්ම දේශනයට බාධා වෙන බාහිර ශබ්ද ඇතුලත් නොකරන්නේ නම් වඩාත් සුදුසුයි. තෙරුවන් සරණයි!

  • @shiromiKarunanayaka
    @shiromiKarunanayaka Рік тому +1

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @hsbsns.bsnsnsn1827
    @hsbsns.bsnsnsn1827 Рік тому

    😢🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ramaniilleperuma1113
    @ramaniilleperuma1113 Рік тому

    Sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏

  • @diananilanthi112
    @diananilanthi112 Рік тому +1

    🙏🙏🙏

  • @damithudaya4742
    @damithudaya4742 Рік тому +1

    🙏🏼🙏🏼🙏🏼

  • @sudarshanipathinayake3379
    @sudarshanipathinayake3379 Рік тому +1

    🙏🙏🙏

  • @Rusith707
    @Rusith707 Рік тому +1

    🙏🙏🙏🙏