Online Business කරන අයට විශේෂයි | කොච්චර මහන්න ඉගෙන ගත්තත් තවමත් මේ ගැන දන්නේ නැද්ද? 💪🦋

Поділитися
Вставка
  • Опубліковано 26 лис 2024

КОМЕНТАРІ • 49

  • @NimasCreations
    @NimasCreations  6 місяців тому +3

    ලමයි Class එකට Join වෙන්න විස්තර දැනගන්න මේ Link එක Click කරලා Whatsapp Group එකට Join වෙන්න ❤👇
    chat.whatsapp.com/DQqoLVPCvxK6H80T3RIWax

  • @geethikawalliwala7738
    @geethikawalliwala7738 3 місяці тому +1

    පිටුපස උරහිසෙන් අඟලක් වැඩි කරාම ඉදිරිපස අත් රටට වඩා පිටුපස අතරට දිගයි නේද

  • @DinushaPriyangani-k6o
    @DinushaPriyangani-k6o 5 місяців тому

    හරිම පැහැදිලි ව කියලා දුන්නා.තැන්කිවු මිස් .තෙරුවන් සරනයි ❤❤❤

  • @anjidammearachchi3030
    @anjidammearachchi3030 3 місяці тому

    රැගල් උස අරගෙන ඒ එක්කම යටින් ඉරක් අඳිනව නේද ඒක ඉර තව දික්කරේ කොහොමද කොච්චරක් දික් කරන්න ඕනෙද

  • @anjidammearachchi3030
    @anjidammearachchi3030 3 місяці тому

    Miss. රැගල් උසට යටින් අර කිහිලි කට යටින් යට ඉර දිගටම අඳිනවා නේද ඒක කොහොමද ගන්නේ දික්කරලා දැන් උරහිස මිම්ම වෙනකන් ආවනේ අර හත අමාරෙන් එහාට මිස් දික් කරානේ ඒක තේරුනේ නැ

    • @NimasCreations
      @NimasCreations  3 місяці тому

      පපුව වට මිම්ම / 4 + 1 එකතු කරපු මිම්ම

  • @priyanthikakahaduwa6809
    @priyanthikakahaduwa6809 6 місяців тому

    Thanks miss

  • @ranifernando8515
    @ranifernando8515 6 місяців тому +1

    Harima lassani miss oay hodata therenna kiyaladenawa thanks god bless

  • @ranidimendis9977
    @ranidimendis9977 6 місяців тому

    Thank you mis❤❤❤

  • @chinthanarupeeka1347
    @chinthanarupeeka1347 6 місяців тому

    හරිම ලස්සනයි මිස් බුදු සරණයි

  • @DinethiNikeshila
    @DinethiNikeshila 6 місяців тому +1

    මිස් මන් මුලින් මැහුම් කෝස් එකක් පටන් ගත්තා ඒත් ඒලෙවල් නිසා පන්තිය නවත්තන්න උනා ඊට පස්සේ මිස්ගේ වීඩියෝ බල බල ගවුම් මැහුවා හරිම ලස්සනට ආවා මන් දැන් තනියම ඇදුම් මහනවා පුලුවන් නම් පිරිමි අය අදින බීච් ශර්ට් තියෙන්නේ ලොකුවට අදින අනේ ප්ලීස් මට ඒ ශර්ට් වලට සම්මත මිමි ටිකක් කියලා දෙන්නකෝ පොඩි බිස්නස් එකක් පටන් ගත්තා ඇදුම් මහන්න පුලුවන් විදියට අනේ ප්ලීස් උදව් කරන්නකෝ ගොඩාරියක් පින් මිස්ට 🥺🥺🥺🥺🥺🥺🥺අනිවාරෙන් ඕන හොදේ මන් මිස්ව විශ්වාස කරනවා

    • @pradeepanisamini6943
      @pradeepanisamini6943 6 місяців тому +1

      Mta kiyanawada oya mulinma patan gaththe mokak mahalada? Ewa hariytama awada kiyla..mn mehema bala bala kapala mage redi godak nasthi una 😔 mata udau karannako

    • @DinethiNikeshila
      @DinethiNikeshila 6 місяців тому

      @@pradeepanisamini6943 මන් ගවුම් මැහුවේ මුලින්ම මුලින්ම මට මැහුවා මේ පාර අලුත් අවුරුද්දට මන් ඔක්කොම ගවුම් මහ ගත්තේ මේ මිස්ගේ වීඩියෝ බල බලා මුලින්ම වැරදි වැරදි තමයි මහන්නේ මහද්දී බ්ලොක් එක ඇදලා රෙද්දේ මැහුම් වාසි ටිකක් වැඩියෙන් තියන්න මොකද අපි තාම අලුත් අයනේ

    • @NimasCreations
      @NimasCreations  6 місяців тому

      හරී කරමු ❤❤❤

    • @DinethiNikeshila
      @DinethiNikeshila 6 місяців тому

      @@NimasCreations ane godak pin mis🥺

  • @sanduminisenavirathna1111
    @sanduminisenavirathna1111 6 місяців тому

    බලාගෙන හිටිය එකක් ❤❤

  • @MYCHANNEL-r4m
    @MYCHANNEL-r4m 5 місяців тому

    ane mis ෂටි blaus ekak kiyala denna

  • @windyasrimali3917
    @windyasrimali3917 6 місяців тому +1

    Adarei

  • @HaslnthaHaslntua
    @HaslnthaHaslntua 6 місяців тому

    , ithama hodin pehedili kala mis. Therum geneemata harima pahasu wna. Thank you mis.

  • @jayantha7316
    @jayantha7316 6 місяців тому

    ගොඩාක් ලස්සනයි මිස්. මිස් ක්ලාස් එකේ දි කතා කරමු.අද ලස්සනයි මිස්.

  • @tastydelightz01
    @tastydelightz01 6 місяців тому +1

    Green colour frock aka mahana video aka ikmanin aran annko

  • @gamageIndrasiri
    @gamageIndrasiri 6 місяців тому

    ❤❤❤

  • @yonalijayasekera651
    @yonalijayasekera651 6 місяців тому

    මම තමයි මුලින් ම කමෙන්ට් එකක් දැම්මේ 🎉🎉🎉🎉❤❤❤😊😊😊😊

  • @ranjanisenanayake6686
    @ranjanisenanayake6686 6 місяців тому

    👍❤️

  • @Madushaniedirisooriya
    @Madushaniedirisooriya 6 місяців тому

    🥰🥰

  • @kachanadeepamali7049
    @kachanadeepamali7049 6 місяців тому

    Whatsapp group එකට join වෙන්න බැහැනෙ

  • @Liza14715
    @Liza14715 6 місяців тому

    Akke me blouse course eke kiyada?

  • @amalisharika1030
    @amalisharika1030 6 місяців тому

    Nangi ai agalak ussanne naththe pitupasa

    • @NimasCreations
      @NimasCreations  6 місяців тому

      3/4 " මෙතන අරගෙන තියෙනවා අක්කේ

  • @sandunimahesha5189
    @sandunimahesha5189 6 місяців тому

    💙

  • @AnuradhaShamali-b9k
    @AnuradhaShamali-b9k 6 місяців тому

    🎉අම්මෝ බලාගෙන හිටියේ

  • @kachanadeepamali7049
    @kachanadeepamali7049 6 місяців тому

    රෙදි වර්ගය මොකක්ද නංගි

    • @NimasCreations
      @NimasCreations  6 місяців тому

      Georgette වර්ගයක් අ⁣ක්කේ

  • @beehoneyshome9175
    @beehoneyshome9175 6 місяців тому

    oya null ellana board eka kohenda ganne dear

    • @NimasCreations
      @NimasCreations  6 місяців тому

      මේක හදවගත්ත එකක් ❤❤❤

  • @champikaroshani1529
    @champikaroshani1529 6 місяців тому

    ❤❤❤❤❤❤❤

  • @GothamiGalagoda
    @GothamiGalagoda 4 місяці тому

  • @priyanganipatiraja9341
    @priyanganipatiraja9341 3 місяці тому