වර්ගජ සමීකරණ | වීජීය භාග | වීජීය ප්‍රකාශනවල සාධක | Paper Discussion with theory | Grade 10 & O/L 🇱🇰

Поділитися
Вставка
  • Опубліковано 10 гру 2024

КОМЕНТАРІ • 745

  • @siyomaths
    @siyomaths  16 днів тому +1

    WhatsApp Channel : whatsapp.com/channel/0029VaO7mYiDzgT6O3MFU32l
    Contact : 0740466668

  • @piyumipiyumi9985
    @piyumipiyumi9985 2 роки тому +743

    හම්මෝ.... 😢😢 මහේෂ් sirge video එක එනකල් බලාගෙන හිටියෙ මම විතරද... නෑ නෑ කෝ බලාගෙන හිටිය අය මේ පැත්තට ... 🥰🥰 .. දැන් නම් ඉතින් කතා දෙකක් නෑ මේ ලකුනු නම් sure ... 😊😊😊. Maths උගන්වන පාට සිතුවම් නැති you tube වල හම්බ උනු සුපුරුදුම ගුරුවරයා ... 🙏🙏🙏

    • @piyumipiyumi9985
      @piyumipiyumi9985 2 роки тому +35

      අනේ sir o/ l වලට කලින් තව videos daannakoo.. 🙏🙏🙏 sir madyanya vagu thamayi sir amaru ane sir o/l valata kalin videos oni sir .. 🥺🙏🙏

    • @siyomaths
      @siyomaths  2 роки тому +113

      උත්සාහ කරන්නම් දරැවෝ කියලා දෙන්න😊

    • @kawishkadeshan5175
      @kawishkadeshan5175 2 роки тому +9

      යස්

    • @piyumipiyumi9985
      @piyumipiyumi9985 2 роки тому +22

      @@siyomaths godak පිං සර් ඔයාට .... o/l අතහැරලම ඉන්න අයට උනත් ඔයාගෙ videos බලලා ගොඩයන්න පුලුවන් විදිහට හරි ලස්සනට පැහැදිලිව උගන්වනවා sir, ... 👍

    • @nimeshasasini-7
      @nimeshasasini-7 2 роки тому +14

      @@siyomaths සමාන්තර රේඛාවල වර්ගඵලය පාඩම කියලා දෙන්නකෝ සර්🥺

  • @gaganasandaruwan1653
    @gaganasandaruwan1653 Рік тому +108

    වාර විභාගෙ ගණන් ලියන්න සර්ගෙ විඩියො බලලා යන්නෙ මම විතරද🙂සර්ගෙ ගණන් හොදට තේරේනවා සර් පින් සිද්ද වෙන්න සර්ට Maths King 👑 ❤️

  • @Betta_Memes
    @Betta_Memes Рік тому +90

    සර් මේ පාර ol අයට උදව්වක් ඔනෙ 🙂❤️ 2023(2024)

  • @uththaramahaliyana2071
    @uththaramahaliyana2071 2 роки тому +34

    සර් කියල දීපු ගණන් ටික හොදට තේරුණා. ඒ ගණන්වලින් past papersනුත් කරා. මෙච්චර මහන්සි වෙලා අපිට ගණන් කියල දෙන සර්ට බුදු සරණයි.😘

  • @sajayarathna3184
    @sajayarathna3184 Рік тому +32

    බොහොම ස්තුතියි සර් මේ සේවෙට දෙවියන් වහන්සේ බොහෝ සේ ආශිර්වාද කරන සේක්වා ❤❤❤❤

  • @pawankalhara8270
    @pawankalhara8270 2 роки тому +98

    සර් නම් සුපිරි.. ඉස්කෝලෙ,ටියුෂන් එකේ පාඩමක් නොතේරැනොත් මම සර්ගෙන් එ පාඩම බලා ගන්නවා. එතකොට නම් අනිවා තේරෙනව.
    සර් මේ කරන්නෙ ලොකු පිනක් කියන අය මේ පැත්තට.

  • @sandamalisandamali6770
    @sandamalisandamali6770 2 роки тому +69

    සර් 😊සර් නිසා අද භය නැතුව ගනන් වලට ලෑස්ති වෙනව....සර් කරන කැපකිරීම බලන්නනම් අනිවාරෙන් සර්ගේ පන්තියට යන්නම ඕනි...😍මං ඒක දන්න නිසා හැමදාමත් වගේ ගනන් නම් සර් ව්තරමයි🙏ඕනම කෙනෙකුට තේරෙන්න කියල දෙනව😊

  • @OshaniThilakshika
    @OshaniThilakshika Місяць тому +5

    අනේ සර් thank you මෙහෙම past pepar වල ගණන් දාන එකට.. 🎉 මම class ගන්නේ නැ UA-cam එකෙන් video බලලා තමා ඉස්කොලේ කියලා ⁣දෙන තේරෙන්නැති ඒවා බලලා තේරුම් ගන්නේ මට Maths sudjet එකටහම්බිච්ච හොදම UA-cam chanal එක තමා මේ ❤❤ සර්ට ගොඩක් පින් සර්....

  • @pradeepnishantha6508
    @pradeepnishantha6508 2 роки тому +25

    ගොඩක් හොදට තේරැනා සර් සර්ගේ චැනල් එකේ ඔක්කොම වීඩියෝ ගිය මාසේ ඉදන් බලලා ඉවර කරා බැරි ගණන් දැන් හදා ගන්න පුළුවන් සර් නිසා ගොඩක් ස්තුතියි සර්ට 23 ට ඉස්සෙල්ලා පුළුවන්නම් තව පාඩම් ටිකක් කියලා දෙන්න පුළුවන්ද සර් ❤️❤️‍🔥

  • @harshaninilusha5006
    @harshaninilusha5006 2 роки тому +159

    ගැම්මක් අයියේ 🤗❤️බොහොම ස්තූතී අයියේ ..ගොඩක් පින් 😍❤️

    • @dilshanvejarathna3746
      @dilshanvejarathna3746 2 роки тому +22

      ගුරුවරයෙක්ට කතා කරන විදිහට කතා කරපන්.......උබ අම්මට තාත්ත කියල කියන්නෙ නෑ නේද

    • @Betta_Memes
      @Betta_Memes Рік тому +4

      අයියා වෙනයි ගුරුවරයා වෙනයි

  • @sandarukanchana5947
    @sandarukanchana5947 2 роки тому +58

    ගොඩක් ස්තූති සර්❤️🙏 එපා වෙන්නෙ නැති විදියට උගන්නන තවත් එක ගුරුවරයෙක්.

  • @sunilsantha6712
    @sunilsantha6712 Рік тому +41

    UA-cam එකේ හම්බ වුන සොදුරුම ගුරුවරයා..❤️🧡💛💚❤️🧡💛

  • @chethanamadu4806
    @chethanamadu4806 2 роки тому +25

    බලන් ඉන්න ආසායි❤🥺🤗 උගන්වන දිහා .❤ ගොඩාක් හොදට කියලා දෙනව 💖🤗

  • @sahansameera5124
    @sahansameera5124 2 роки тому +16

    ඇත්තටම මම ගොඩක් ම ආසා කරන maths you tube channel 2 තමයි siyomaths , kv iroshan you tube channel eka ඇත්තටම super thank you අයියේ ☺☺☺😊😊

  • @adithyasenarathna7345
    @adithyasenarathna7345 2 роки тому +142

    1) 1/ 3x
    2) (x-8) (x+3)
    3) x= 7 හෝ x= 3
    4) 6/xy
    පට්ට ගැම්මක් සර් ..

  • @santhushyaabekoon2158
    @santhushyaabekoon2158 2 роки тому +28

    වීඩියෝ එක එනකන් බලන් හිටියේ 🤟 ගොඩක් පින් සර් 🙏🙏🙏😘

  • @kasundisathsarani8722
    @kasundisathsarani8722 11 місяців тому +4

    ඇත්තටම වටින වීඩියෝ එකක් සර් දිගටම වීඩියෝස් දාන්න කියල දෙන දේ හොදටම තේරුනා සර්💓💓 ගොඩක් පින් 🥰💓💓

  • @kimkasuni191
    @kimkasuni191 2 роки тому +14

    හෙට මැත්ස්. කිසිම භයක් නෑ. ඔක්කොම වීඩීයෝස් ටික බැලුව නිසා. පාස්ට් පේපර් එකක් කරා 50න් 44යි. පිං සර්💙

  • @kaveeshabandara-f5q
    @kaveeshabandara-f5q 5 місяців тому +5

    ඇත්තටම සර්ට පින් හෙට ex එකට මට වගෙම අනිත් අයට ලොකු help එකක් මෙක තව මේ වගේ විඩියෝ දානකම් බලන් ඉන්න්වා සර් මට හම්බුනු හොදම ගනම් ගුරුවරයා ❤😊🥰🥰

  • @mp.gamingff3474
    @mp.gamingff3474 2 роки тому +25

    1/3x, (x-8)(x+3), x=7 x=3, 6/xy. thank you sir hodatama theruna.

  • @darshiishara4180
    @darshiishara4180 2 роки тому +10

    1 ) 1 / 3x
    2 ) (x-8) (x+3)
    3 ) x = 7 , x = 3
    4 ) 6 / xy
    Thank you very much aiye oyata anthima tiketh me wage godak hode video ekak dammata. ikmanata anith videos tikat danna 😊🙏🙏❤️❤️

  • @gamingsaico7472
    @gamingsaico7472 2 роки тому +40

    බොහොම ස්තූතී අයියේ ..❤🙏 එපා වෙන්නෙ නැති විදියට උගන්නන තවත් එක ගුරුවරයෙක් 😍❤️

  • @thewansahirunadi144
    @thewansahirunadi144 2 роки тому +9

    සර්නම් මැජික් එකක් සර් 🥺 එක පාරයි වීඩියෝ එක බලන්න ඕනී ♥පාඩමෙන් ඕන ගානක් හදන්න පුලුවන් ♥ සර්ට ගොඩාක් පිං අපිට මේ කරන උදවු වලට ♥ හෙට maths පේපර් එකට කිසිම බයක් නෑ . A එකක් shuwer කරන් යන්නේ♥ බුදු සරණයි සර්ට ♥ සර්ගේ ඉදිරී වැඩ හැම දෙයක්ම හරියටම හරියන්න කියලා මන් ප්‍රාර්තනා කරනවා♥🥺

  • @hasithakrishan9008
    @hasithakrishan9008 2 роки тому +10

    හොදට තේරුම් ගියා සර්.ගොඩාක් පිං 🙏🙏🙏

  • @Isuru1346
    @Isuru1346 Рік тому +5

    Thank you sir.....☺️❤️ හොදට තේරුනා.. ගොඩක් සතුටුයි....☺️

  • @Jpool121
    @Jpool121 Рік тому +5

    මම හොය හොයා හිටියේ මේවගේ කෙටි ප්‍රශ්න එකින් එක කරන video සර් නම් දෙයියෙක් ❤😊

  • @dinusha7
    @dinusha7 2 роки тому +10

    😍❤️‍🥺බැලුවා එත් විඩියො එකක් දන්නැද්ද කියලා

  • @chamoddarshana8096
    @chamoddarshana8096 2 роки тому +3

    සර් මේ වගේ vido දාන්න මොකද අපි මේ හෙට කියලා 0/L team ek නෙමෙයි ඊට පස්සේ team ඒක සර් ගේ හැම vido එකක්ම හොදට තේරෙනව සර් tq සර්

  • @didulasathsara8009
    @didulasathsara8009 2 роки тому +5

    සර් නිසා අද භය නැතුව ගනන් වලට ලෑස්ති වෙනව....සර් කරන කැපකිරීම බලන්නනම් අනිවාරෙන් සර්ගේ පන්තියට යන්නම ඕනි...😍මං ඒක දන්න නිසා හැමදාමත් වගේ ගනන් නම් සර් ව්තරමයි🙏ඕනම කෙනෙකුට තේරෙන්න කියල දෙනව😊

  • @KH_YOUTUBE_STUDIO
    @KH_YOUTUBE_STUDIO Рік тому +7

    Best Maths Sir I'm Ever seen ❤❤

  • @baranadugenilangika3062
    @baranadugenilangika3062 7 місяців тому +1

    2023 O/L,
    විභාගෙට සමීකරණ අතෑරල හිටපු මට අහම්බෙන් මේ වීඩියෝ එක හම්බුනේ. ඇත්තටම හොදටම තේරුනා සර් තව මට දවස් 13යි විභාගෙට. මම ගණන් අතෑරල හිටියෙ ඇත්තටම මේ වීඩියෝ එක බැලුවම මට සමීකරණ හදන්න ආස හිතුන😊 නියමයි සර්. මගේ වාසනාවකට මේ චැනල් එක මට හම්බුනේ 👍

  • @bihanduhansana3543
    @bihanduhansana3543 Рік тому +5

    1) 1/ 3x
    2) (x-8) (x+3)
    3) x= 7 හෝ x= 3
    4) 6/xy gemmak tamai sir 😍 mudalata eha giya manussakma 😇

  • @nishinishi12345
    @nishinishi12345 7 місяців тому +2

    සර්ට ගොඩක් පින් ❤ ඒ ගනන් ටික හරියට හදාගන්න බැරුව අසරන වෙලා හිටියේ දැන් පුලුවන් ❤ 2023(2024) o/l batch ❤❤

  • @NishaPerera-gk2tk
    @NishaPerera-gk2tk 19 днів тому +1

    ගොඩක් වටින විඩියෝ ටිකක්. Thank you so much sir. තව විඩියෝ තියෙනවානමි share කරන්න. ගොඩක් පිං.

  • @kavindukasun5470
    @kavindukasun5470 2 роки тому +10

    තේරුනා සර් ගනන් ටික හොදට.❤️🥺❤️❤️

  • @sandalisd
    @sandalisd Рік тому +1

    සර් ගොඩක් හොදට පැහැදිලිව කියලා දෙනවා. ඕනම මට්ටමක කෙනෙක්ට තේරෙනවා . තෑන්ක් යූ
    සර්❤️🌼

  • @pramodhansaka1167
    @pramodhansaka1167 2 роки тому +23

    i )1/ 3x
    ii) ( x - 8) ( x + 3)
    iii) x= 7 x = 3
    iv) 6/ xy

  • @kavindidissanayaka4719
    @kavindidissanayaka4719 2 роки тому +1

    ගොඩක් පින් සර් මේ ලමයි වෙනුවෙන් කරන කැපවීමට..මාත් exam ekt මාසයක් වගේ තියෙද්දී සර්ගෙ videos බැලුවා.ගොඩක් නොදන්නා , බෑ කියල හිතපු ගොඩක් ප්‍රශ්න හරියට කරගන්න පුලුවන් උනා.good luck sir 🙏❤️

  • @raninduvishwa3441
    @raninduvishwa3441 2 роки тому +4

    සුපිරි අයියෙ මරුවටම තෙරුනා ඇ ආයි විජිය ප්‍රකාශ ගොඩ අපෙ අයියලාගෙ වයෙ වගෙමයි ඔය අයියත් උබ නම් මගෙම සගො වගෙ සිරා ඇ 😁😁😁😁💓💓🖐️

  • @SubodaniSubodanisamadi
    @SubodaniSubodanisamadi Рік тому +2

    Grade 10 wala 1st term ekedi 46 marks me weddi 76 wela. Noterena padam sirgen balala heduwe den num maths walata patta asayi. Thanks sir. This is Good job

  • @DananjiRansala
    @DananjiRansala Рік тому +1

    Supiriyat oluwat wadinawa....niyamai sir....good luck....anith padam nuth hemiita dagena yanna
    Mama 2k23 OL sir..

  • @nimalweerasingha2237
    @nimalweerasingha2237 2 роки тому +2

    ගොඩක් පින් සර්... 🙏 හොදට තෙරුනා 🙏🙏 ❤️❤️❤️❤️

  • @sahanpriyankara-t8x
    @sahanpriyankara-t8x 3 місяці тому +1

    හොදට තේරෙනවා සර්❤

  • @isurulakshan1026
    @isurulakshan1026 Рік тому +1

    ගොඩක් ස්තූතියි සර්...හෙට ඕල්වෙල් මැත්ස් පේපරේ සර්ගේ වීඩීයෝ බලලා තමා පරණ ඒවා මතක් කරගන්නේ ගොඩක් පිං💗

  • @gayarikagayarika1902
    @gayarikagayarika1902 Рік тому +1

    Mata wijiya prakashana godak amaruyi sir thanks mevidiyata kiyala denawata sir ta bohma pin sir😊😊😊

  • @kimjeonseok
    @kimjeonseok 9 місяців тому +1

    Maths නම් ඉතින් එකෙන්ම මහේෂ් සර් විතරමයි. අපේ ටියුෂන් සර්ල කවුද මහේෂ් සර් එක්ක බලද්දි. ගොඩාක් ගොඩාක් ගොඩාක් thanks සර් මෙහෙම හොදට තේරෙන විදිහට අපට උගන්නනවට.... ගොඩාක් පිං

  • @akilamudunkotuwa150
    @akilamudunkotuwa150 10 місяців тому +1

    Sir eka nm maru hodata theruna anthima tikedi sirta kalin man haduwa thank you sir ❤

  • @Nethu7597
    @Nethu7597 10 місяців тому +1

    අපිට හෙට exam අද මන් මේ වීඩියෝ එක බැලුවේ.මන් school,clz වල මේ පාඩමට ඉදලා නෑ.මට ඒ උනාට ගොඩක හොදට තේරුනා පාඩම.sir ගොඩක් පින්❤❤

  • @sadewsithmaka4940
    @sadewsithmaka4940 5 місяців тому +1

    හොදට තේරුණා සර්..❤ස්තුතියි සර් ❤️

  • @chamathka8102
    @chamathka8102 10 місяців тому +2

    මම මුලින්ම සර්ගෙ එක video එකක් බැලුවා මම අනිවා subscribe කරන්න හිතාගෙන හිටියේ sir ගණන් කියලා දෙද්දි මාරම ආසාවකින්නෙ අහගෙන හිටියේ ඒක නිසා මාරම කට්ටක් කාලා ආපහු sirge channel ඒක හොයාගත්තේ 😢 බොරු කියලා Butter උලන්නෙ මොකටද sir තමයි මට you tube එකෙ හම්බුන Bestma MATHS teacher❤❤❤

  • @yohan-w6n
    @yohan-w6n 2 роки тому +3

    ඇත්තමයි අවංකවම කියන්නේ මට උගන්වපු අනෙක් ගනන් ගුරුවරුන් ට වඩා සර් කියා දෙන ඒවා එක පාරින් තේරේනවා. ඇත්තමයි අනෙක් ගුරුවරුන් ගැන අවතක්සේරු කරනවා නෙවෙයි සර් කියා දෙන එවා නියමෙට තේරේනවා.

  • @Kavindu740
    @Kavindu740 2 роки тому +4

    වෙනද වගේම supiriyak තමා සර්❤😎

  • @ThilakaNandani-e3y
    @ThilakaNandani-e3y 7 місяців тому +4

    Pattay bro... hemadamath adareyyy❤❤❤❤❤❤❤😂😢😢😢😢❤😊😊😊😊❤

  • @priyashandahanayaka
    @priyashandahanayaka 8 місяців тому

    සර් උගන්නවා හොදට තේරෙනවා. හොදට පැහැදිලි කරනවා. සර්ට ගොඩක් පින්

  • @madusankatv1294
    @madusankatv1294 2 роки тому +5

    ගොඩක් පින් අයියට🙏🙏🙏🙏☺️☺️

  • @indikasdg7762
    @indikasdg7762 4 місяці тому +1

    මන්O/L කලේ2001.දැන් මන් SAT එකට ready වෙනව.මුකුත් මතක නෑ...අන්තිමට සෙට් වුනේ සර්ගෙ videos.හොදට පැහැදිලි කරල දෙනව.ගොඩාක් පින් සර් 🙏🙏🙏

  • @motohub_SL
    @motohub_SL 2 роки тому +7

    සුපිරි sir❤✊

  • @shiranidisanayaka9190
    @shiranidisanayaka9190 Рік тому +1

    අම්මෝ සර් ගොඩාක් පිං තව මේ වගේ වීඩියෝ දාන්න සර් වගේ අය මේ රටට මහත් සම්පතක්

  • @dasuninethmini848
    @dasuninethmini848 7 місяців тому +1

    Thank you sir kiyala dunna okkoma hodata theruna ❤😊

  • @ruwanipradeepika2582
    @ruwanipradeepika2582 4 місяці тому

    සංකීර්ණ ගනන් සාමාන්‍ය කරලා පැහැදිලිව කියල දුන්නට සර්ට තෑන්ක්ස්

  • @sewmininishadi9659
    @sewmininishadi9659 2 роки тому

    සර් උගන්නන විදිහ ගොඩක් හොදට තේරෙනවා. බොහොම ස්තුතී සර්. ♥️♥️

  • @sanjana..75
    @sanjana..75 10 місяців тому +7

    ගොඩක් ස්තූතියි සර්...💗
    හොඳටම තේරුනා...😊
    අමාරුයි කියන ඕනිම පාඩමක් සර්ගෙන් ඉගෙන ගත්තම හිතෙනවා කොච්චර ලේසිද මේ පාඩම් කියලා...💐
    ගොඩක් පින් සර්... 🍂🌸

  • @RosiRosi-v3e
    @RosiRosi-v3e 9 місяців тому +2

    Thanks sir ❤sir apita asa wenavidiyata mathakahitinavediyata kila denawa aththatama e padama issella therila thibune na eth me vedio eka baluwam passe Mata Dan e ganam hadanna puluwan mn sirge max vedio balanawa😊sirta jesus pihitai

  • @pawanisadeesha3314
    @pawanisadeesha3314 2 роки тому +1

    Thnq so much ❤️💙 godak hodata padama theruna 👍✌️🤟

  • @Ruwanbandara11
    @Ruwanbandara11 Рік тому

    මෙච්චර හොදට උගන්නන ගුරුවරයෙක් හම්බ උනාමයි ගනන් තිත්ත වෙලා තිබ්බේ සර් කියල දෙන විදියෙන් හිතුවා ගුරුවරයා තමයි ඕනම විශයක් ලමයට ආස කරවන්නෙත් එපා කරවන්නෙත් කියලා congratulations සර් 💯💪

  • @deshanlakshitha7694
    @deshanlakshitha7694 2 роки тому +3

    සුපිරී අයියෙ..... 🙏❤️ ගොඩක් පිං

  • @SusaraKaveesha-hg2nv
    @SusaraKaveesha-hg2nv Рік тому +1

    මේ වෙnaකම් නොතේruන පාඩම් හොදට තේරුනා
    thankyou Thankyou sir❤

  • @EnokaNilmini
    @EnokaNilmini 11 місяців тому +1

    සර් නියමටම තේරුනා සසුපිරියි

  • @LIFE-lg4bp
    @LIFE-lg4bp 2 роки тому

    සර් සුපිරි සර් තමයි යූටියුබ් එකෙම හොඳම සර් 💯💯💯 යූටියුබ් හොඳම චැනල් එක හැමදාම ආදරෙයි✌️✌️✌️

  • @Duminduudara2004S
    @Duminduudara2004S 2 роки тому +1

    Video ekak danakam hitiye sir❤️ Notification dakka gaman video eka balann Awa🥺

  • @ѕтяє-я7ъ
    @ѕтяє-я7ъ 2 роки тому +51

    1/3x
    (X+3)(X-8)
    X=7හෝX=3
    6/xy
    ගොඩක් ස්තූතියි සර් 😊💜

  • @SubodaniSubodanisamadi
    @SubodaniSubodanisamadi Рік тому

    Chaanal eka dekke parakku wela balapu 1st vidiyo ekama pattetama teruna .maru sir . E wagema thanks sir

  • @chathu3685
    @chathu3685 Рік тому +1

    අනේ බොහෝම ස්තූතී සර් හොදට තේරෙනවා❤❤❤❤

  • @DN_Athapaththu
    @DN_Athapaththu 2 роки тому

    මට හෙට එක්සෑම් මැත්ස් තියෙන්නේ මට ඔය ගනන් කොච්චර කරත් තේරුනේ නැ කවුරු කියලා දුන්නත් තේරුනේ නැ ඒ වෙලාවට විතරයි මතක ආයෙ අමතක වෙනවා ඒත් සර් කියලා දුන්න විදිය නම් සුපිරි ආයෙ කවදාවත් අමතක වෙන්නේ නැ ආස හිතුනා ගනන් හදන්න ❣️🥺 සර්ට ගොඩක් පින් සර් ... 🙏 බුදුසරණයි

  • @shanthabandara-jx2ep
    @shanthabandara-jx2ep Рік тому +2

    UA-cam eke hodatama maths ugannana sir❤❤

  • @satheeshadewindi3132
    @satheeshadewindi3132 2 роки тому +1

    නියමයි සර්.. 🤗❤️ ගොඩක් පින්...🙏🙏
    .

  • @denuwanaloka8937
    @denuwanaloka8937 2 роки тому +1

    Thanks sir maths walata thiyena baya nethi wenawa sirgen igena gaddi

  • @handtohandmedia
    @handtohandmedia 2 роки тому +11

    Good job sir ..👍Thank you ...🎓📗✌🙏

  • @isharalakshan8501
    @isharalakshan8501 5 місяців тому +3

    Patta sir digatama ohoma karan yan sir😊

  • @lakinduabeysekera2214
    @lakinduabeysekera2214 2 роки тому +2

    Ganan Asawen Igena Ganna Puluwan Sir Nisa!
    JAYA WEWA SIR!

  • @chathu_girl2227
    @chathu_girl2227 2 роки тому

    Sir ට ගොඩක් thx sir ,ගනන්නම් boring subject එකක් වෙලා තිබුනෙ ,දැන්නම් sirge videos බලලා බලලම ආසාවෙන් ගනන් හදනව sir

  • @Adeepa_Lak
    @Adeepa_Lak 2 роки тому +15

    අයියේ A/L level වලටත් class එකක් කරන්නකෝ. ඔයාගෙ video නම් සුපිරි...

  • @Kaviyarox8967
    @Kaviyarox8967 2 роки тому +2

    Great ❗ thawa ona ඉක්මනට exam ekata ena ganak

  • @hirunikawindi5580
    @hirunikawindi5580 2 роки тому +2

    1) 1/3x
    2) (x+3) (x-8)
    3) x=7,x=3
    4) 6/yx
    Thanx sir kiyadenav hodat pahadili sir clz karanavad

  • @Lakshanwebtech
    @Lakshanwebtech 10 місяців тому +1

    thank you sir😀😀😀

  • @DineshikaJayarathna
    @DineshikaJayarathna 2 місяці тому +1

    Hari adaren kiyala denawa neh 😄😁 good 🖤 thank you

  • @liyanagesudee7332
    @liyanagesudee7332 2 роки тому +9

    සුපිරියටම තේරුම් ගියා🤩🤩😃😃

  • @sasifdo2703
    @sasifdo2703 Рік тому +1

    සර්ට ගොඩක් පිං 🙏🙏

  • @ShanthaAththanayaka
    @ShanthaAththanayaka 7 місяців тому +1

    Thank you sir mata mis una padamak dan theruna😊😊

  • @yamunavinodani1378
    @yamunavinodani1378 6 місяців тому +1

    Ane පින් sirr ❤😊❤❤❤❤❤

  • @isuwaofficial7364
    @isuwaofficial7364 2 роки тому +1

    Gammak sir oya kiyala den eva supiri🙏🙏

  • @upalijayakodi747
    @upalijayakodi747 3 місяці тому +1

    Sir sirge videos man balanna patan gatte 2nd term test ekata sathiyakata withara kalin .Mata me sere paper eka 84k thiyanaw .thank you sir

  • @KalhariSamadhi-lr1ll
    @KalhariSamadhi-lr1ll 9 місяців тому +1

    Thank you Sir 💌💗🙏

  • @anthonysanthonys
    @anthonysanthonys 5 місяців тому +1

    Hodata theruna sir godak pin

  • @ime3605
    @ime3605 2 роки тому +3

    🙏🏻ගොඩක් ස්තූතියි සර්😊💖

  • @akilathemiya_
    @akilathemiya_ 2 роки тому

    1. 1\3x
    2.(x-8) (x+3)
    3.x=7 x=3
    4. 6\xy
    aththatama watinawa sir hodata therenawa vedeo ekath poddai keep it up godak sthuthi sir dena sahayogeta

  • @sarathlal257
    @sarathlal257 Рік тому +1

    Sir oyata godak pin panthi giyath tharennathi ganan tharuna

  • @sanaaboy6474
    @sanaaboy6474 2 роки тому +4

    මේකනම් පට්ට sir❤❤❤

  • @nethuniii
    @nethuniii 2 роки тому +1

    Ane sir kiyla dena dewal hodta පැහැදිලි sir godk pin sirta ane 2022 o/l ayta thwa gann video tikk gennko anumana ewa godk pin sirt 🙏