Wasana Maithree Herath | Jeevithyata Idadenna | Sirasa TV

Поділитися
Вставка
  • Опубліковано 3 гру 2024

КОМЕНТАРІ • 164

  • @darshaniperera436
    @darshaniperera436 2 роки тому +132

    මේ අපේ මැඩම්.. මේ මැඩම්ගේ දේශනත් මේ වගේ. සින්දුවක් කියනවා අහන් ඉන්නවා වගේ lectures අහන් ඉන්න එකත්. කලෙ යනව දැනෙන්නෙ නෑ. දවසක් ලෙක්චර් එකක සින්දුවකුත් කිව්වා. හරිම ලස්සනයි. මන් ආසම චරිතය. Best lecturer I have ever seen in my life. Love u madam. ❤️

    • @kasunidinika5774
      @kasunidinika5774 2 роки тому +2

      Koi campus ekeda

    • @chirantha3656
      @chirantha3656 2 роки тому +3

      @@kasunidinika5774 i think uwa wellassa university

    • @chathurikarunarathna5208
      @chathurikarunarathna5208 2 роки тому

      Uva wellassa university ❤❤

    • @ashenisuranga3732
      @ashenisuranga3732 2 роки тому

      @සදහම් මිහිර uva wellassa university😊

    • @migarawijayaratne2991
      @migarawijayaratne2991 2 роки тому +7

      කරුණාකර ඇයට කියන්න ඇය විසින් ඉදිරිපත් කරන ලද කරුණු ඉතා සරලව පැහැදිලි කල බව. මං ජීවිතයට අලුතින් යමක් එකතු කරගත් බව. ජීවිතය දිහා වෙනස් දිශාවකින් බලන්න හුරු වූ බව. ඇයට ස්තූතියි කියන්න.

  • @k.g.c.karunathilaka9781
    @k.g.c.karunathilaka9781 2 роки тому +43

    යශෝදා විමලධර්මගෙ හඩ. බොහොම
    ස්තූතියි ඔබතුමියට. ගොඩක් දේවල්
    ජීවිතයට එකතු උනා.

  • @sagarikapathirana6661
    @sagarikapathirana6661 2 роки тому +83

    බොහොම පිං පාටයි,කතාව භාවනාවක් වගේ,ඒ හඩ හරි මිහිරියි,ඒ වගේම ලස්සනයි සුරංගනාවියක් වගේ ❤

  • @dewumisathsarani7022
    @dewumisathsarani7022 2 роки тому +83

    ඒ කතාකරන විදිහ ඒ කතා කරන් වචන හරිම ලස්සනයි අහන්න ආස හිතෙන හැගීමක් දැනෙනවා තෙරුවන්ගේ සරණයි ඔබ තුමියට 💖

    • @shanayasathsarani4643
      @shanayasathsarani4643 2 роки тому

      ගොඩක් ලස්සන කතාවක් සරලව කියාදුන්නා ජිවීතේ ගැන

  • @srimathijayarathne3467
    @srimathijayarathne3467 2 роки тому +264

    හරිම ලස්සනයි බොලිවුඩ් නිලියන්ට වඩා ලස්සනයි .හරිම ප්‍රිිිියමනාපයි.කතා කරනව අහන් ඉන්න ආසයි .ආදරණීය මහාචාර්ය තුම්යනි. හරිම ආඩම්බරයි ❤️❤️❤️❤️

  • @dayanikulatunga9734
    @dayanikulatunga9734 2 роки тому +27

    ඉතාම ප්‍රියමනාප වචන උච්චාරණයක් , ලතාවක් තිබෙන , මෙවන් සුන්දර කාන්තාවක් ගෙන් ඉගෙනුම ලබන්නත් පින් කර තිබෙන්න ඔනේ ඒ ඉගෙනුම ලබන දරුවන්ට , ඔබට ජයවේවා මැඩම් .

  • @nethmibhaggya2660
    @nethmibhaggya2660 2 роки тому +55

    සිත තුල තමයි සියල්ල සිත විසින් අපිව පාලනයට ඉඩ දෙන්න එපා බුදුසරනයි

  • @kaveenagandhari1964
    @kaveenagandhari1964 2 роки тому +36

    ඒ කතාකරන විදිහ භාවනාවක් වගේ හරිම ලස්සනයි හරිම නිහතමානී 🌹🌹🌹💖💖💖

  • @rangapeiris6905
    @rangapeiris6905 2 роки тому +31

    හැගීමක් දැනීමක් නැති මිනිස්සුන්ට හොද බැදීමක් නෑ... ඒ බැදීමට දැනෙන හැගීමෙන්ම තමයි මේ කියන හැගීම තේරෙන්නේ.. 🥰 ඒ කියන්නේ අපි බැදෙන්න ඕනා නිවීම තියෙන හැගීම ලගයි හැබැයි ඒක දැවෙනවා ගොඩාක්.. 💆👉🤣❤

  • @yAsHaMa2222.
    @yAsHaMa2222. 2 роки тому +14

    කතාවෙන් හිනාවෙන් තේරෙනවා හරිම නිහතමානී ❤️❤️

  • @camarinishanthikacamari1664
    @camarinishanthikacamari1664 2 роки тому +22

    ප්‍රියමනාප යි මිස් කතාව භාවනාවක් හරිම ලස්සනයි

  • @madumalikabandara8779
    @madumalikabandara8779 2 роки тому +17

    ගොඩක් වැදගත් ඔවදන් ටිකක් මහාචාර්යයතුමිය.බොහොම ස්තූතියි🙏🙏🙏

  • @sadamaliherath4391
    @sadamaliherath4391 2 роки тому +19

    අක්කී..ඔයාට සුබම සුබ පැතුම්....ලස්සනම අනාගතයක්...

  • @chamalirumesha27
    @chamalirumesha27 2 роки тому +2

    ජීවිතේට වටිනම වචන ටිකක්...හරිම ආරණීයයි මැඩම් ❤️

  • @jeewithepoemjeewithepoem4713
    @jeewithepoemjeewithepoem4713 2 роки тому +7

    හරිම ලස්සනයි , සුන්දර කාන්තාවක්, හැම අතින්ම ඇය සුන්දරයි , මේ වගේම සුන්දර ⁣කාන්තාවක් තමයි සුනේත්‍රා කංකානම්ගේ නමැති මහාචාර්ය වරියත්, මෙයාගෙ හඬ මට ඇහෙන්නෙම යශෝධාගෙ හඬට සමානව......

  • @sudassithero8749
    @sudassithero8749 2 роки тому +7

    😊පින්වන්තියක්...❤️😷 Stay safe.👍🏻🙏🏻☸️ ජයවේවා ඔබතුමිය💖 බුදුසරණයි.☸️🙏🏻

  • @harshjeewanthakumara9160
    @harshjeewanthakumara9160 2 роки тому +12

    ඇත්තටම මේ ලෙක්චර්ස් එක මට ලොකු උදව්වක් වුණා මහාචාර්යතුමිය..👏☺🙏

  • @ajithgunawardhana5279
    @ajithgunawardhana5279 2 роки тому +12

    වාසනා ඔයා බදුල්ල මධ්‍ය මහා විද්‍යාලයේ අදි සිසුවියක් ඔයා පොඩි කාලේදි මර්සි මිස්ගෙ ගෝලයෙක් මතකද ඔයාලා ලස්සන හංස නැටුමක් නැටුවා.....මමත් ඔයාගෙ ඉස්කෝලෙ මර්සි මිස්ගෙ ගෝලයෙක් ඔයා ගැන හරිම අාඩම්බරයි නංගී

  • @sulochanaharapathdeniya1427
    @sulochanaharapathdeniya1427 2 роки тому +40

    මාත් තදින්ම විශ්වාස කරන දෙයක් තමයි ජීවිතේ කියන්නෙම හැඟීම් කියලා ♥️

    • @judevictoria1625
      @judevictoria1625 2 роки тому

      මොන්ගල්ද

    • @surendemel8297
      @surendemel8297 2 роки тому +2

      හැඟීම් සුළඟ වගේ, දැන් මෙතන ඊළඟ මොහොතේ නැ. නිවැරැදි මාර්ගයට යොමු කරන්නේ කෙසේද යන්න අප සතු විය යුතු ප්‍රඥාවයි.

  • @threesisters870
    @threesisters870 2 роки тому +7

    ගොඩක් ලස්සනයි ඔබ තුමිය..... ❤️❤️ වටින අදහස් 💓

  • @dhanushikadilshani7095
    @dhanushikadilshani7095 Рік тому +1

    මාර බුද්ධිමත් කෙනෙක් ❤❤❤❤

  • @gayanchamara9068
    @gayanchamara9068 2 роки тому +5

    මටත් ඉගෙන ගන්න අසයි මේ වගේ මහචාර්ය තුමිය ලග 😍

  • @amayadisanayaka9033
    @amayadisanayaka9033 2 роки тому +12

    කතා කරන විදිය අහන් ඉන්න ආසයි

  • @dewantha_perfection
    @dewantha_perfection 2 роки тому +23

    Most Motivational Character♥️

  • @LifeWithChathuLK
    @LifeWithChathuLK 2 роки тому +20

    My pretty punchi❤️ we are so proud of you...😍❤️

  • @sanduniwijesinghe8548
    @sanduniwijesinghe8548 2 роки тому +2

    Programme eka purawatama lassana hinawak thiyagena inne harima lassanayi

  • @mohadmin1148
    @mohadmin1148 2 роки тому +6

    බැදීම් නැති තැන විතරයි ජිවිතේ හරය තේරෙන්නේ

  • @kasunweragoda7542
    @kasunweragoda7542 2 роки тому +20

    අපේ මැඩම්❤❤❤

  • @shantharanatunga5484
    @shantharanatunga5484 2 роки тому +7

    මේ කතා කරන්නේ රාග ද්වේෂ මෝහ සහ අලෝභ අද්වේෂ අමෝහ.
    මේ සියල්ල සසර පැවැත්මට හේතුවයි.
    එනම් දුකට හේතුවයි.

  • @lilanirupasingha8147
    @lilanirupasingha8147 2 роки тому +9

    හරිම වටිනවා 🙏🙏🙏🙏 madam

  • @tharukalakshani9809
    @tharukalakshani9809 2 роки тому +1

    තෙරුවන් සරණයි 🙏🙏🙏ඔබතුමියට නිදුක් නිරෝගී දිර්ඝායුශ සම්පත්තිය ලැබේවා 🙏🙏🙏

  • @sanduniwijerathna4772
    @sanduniwijerathna4772 2 роки тому +5

    තව හුගක් වෙලා වැඩසටහන තිබ්බානම් කියලා හිතුණා 😍

  • @dhanukathriarachchi1128
    @dhanukathriarachchi1128 2 роки тому +1

    අහන් ඉන්න ආසයි මහාචාර්යතුමියනි 🥰🥰🥰

  • @chamilajeewani7296
    @chamilajeewani7296 2 роки тому +2

    හරිම ලස්සනයි ......බුදු සරණා

  • @prasannajayasinghe6106
    @prasannajayasinghe6106 2 роки тому +8

    I love you 😘💞 professor madam you are so cute ♥️♥️♥️♥️

  • @chathurikajayathilaka1139
    @chathurikajayathilaka1139 2 роки тому +2

    Oya harima cute akki,,,,,,, harima lucky so beautiful love you mom........

  • @BrightFriendchannel
    @BrightFriendchannel 2 роки тому +10

    වාසනාවට මෙන්ම හැකිවාවට මහාචාර්යවරියක්වෙලා, කතාවෙන් මෛත්‍රිය වෑහෙනවා. වාසනා මෛත්‍රී කොච්චර අර්ථාන්විත නමක්ද?

  • @Dewcreations2001
    @Dewcreations2001 2 роки тому

    හදවතට දැනෙන්න කතා කරනවා , හැමදාම සතුටින් ඉන්න ☺️❤

  • @nemoneonemoneo1632
    @nemoneonemoneo1632 2 роки тому +2

    I have never heard this part in my life. thank you very much. You are very beautiful and very intelligent. There is nothing wrong with feeling. Wrong is the way we use it. One I will never forget. i try to learn it .thank u

  • @Sehara-xc6kj
    @Sehara-xc6kj 2 роки тому +1

    අනේ එයා ගොඩාරියක් ලස්සන යි❤️❤️

  • @kavindayasadarenu1172
    @kavindayasadarenu1172 2 роки тому +10

    Oya wenas welane mis ape scole wadasatahanakata obathumiya awa eda thamai mulinma obawa hadunagaththe oba thumiya rachanakarapu pothak thama man laga thiyenawa e potha godak udau una scole wada walata sthuthi oba thumiyata wagema sirasa ayaythanayata nawatha obathumiyawa dakinnata awasthawa laba dunnata 🙏🙏👍👍👍👍

    • @kavindayasadarenu1172
      @kavindayasadarenu1172 2 роки тому

      @@janumiweeraddana5956 "පාඩම් කිරීම විනෝදාංශයක් කරගන්නෙ මෙහෙමයි"

    • @kasunidinika5774
      @kasunidinika5774 2 роки тому

      @@kavindayasadarenu1172 mona campus ekeda me mis

  • @gayanimadushani8507
    @gayanimadushani8507 2 роки тому +3

    Godak vatinawa oba thumiyage adahas.. Godak isthuthi. 😍

  • @malishadilshan8139
    @malishadilshan8139 2 роки тому +8

    Superb professor

  • @hansakaprabashwara6264
    @hansakaprabashwara6264 2 роки тому +1

    Harima sundara charithayak sundara katahadak sundara aruthbara siyamayak thanks sirasa me de dunnata apita

  • @maheshisky
    @maheshisky 2 роки тому +2

    බැඳීම් ලස්සන වෙන්නෙ හැඟීම් හින්දා ❤❤❤

  • @rnjayakodi9064
    @rnjayakodi9064 2 роки тому +2

    Shaa..oke awsaan hriy mt wedgth una...thanq so much...🤗

  • @asitharatnayake8840
    @asitharatnayake8840 2 роки тому +7

    ඇයි අපි මේ වගේ දෙයක් පාසැල් විෂය පද්දතියට ඇතුලත් නොකරන්නේ. ආගම උගන්නනවට වඩා හොඳ වේවි. සමාජය මීට වඩා ලස්සන වේවි නේද?

  • @tharindinidineshika4728
    @tharindinidineshika4728 2 роки тому +2

    Aththatama godaaak watin kathawk mis 🥰🥰

  • @productions2102
    @productions2102 2 роки тому

    බුදුසරණයි! දෙවිපිහිටයි! ඔබතුමියට

  • @uswaththagechandima8949
    @uswaththagechandima8949 2 роки тому +5

    Oya ratatama wasanawak akke 💖💖💖

  • @lakshmig497
    @lakshmig497 2 роки тому

    යශෝදා අක්කිගෙ හඩමයි.....හරිම ආසාවෙන් අහන් ඉන්න පුලුවන්, හරිම ප්‍රිය මනාප මහාචාර්යවරියක් ඔබ....තෙරුවන් සරණයි !!! ♥️♥️♥️

  • @osandalasnada6260
    @osandalasnada6260 2 роки тому +1

    Madamge vidio adai dakke harima lassanai asai kathaeata hinawata

  • @redhummer8166
    @redhummer8166 2 роки тому +5

    යශොදා විමලවීර මතක් උනා

  • @shehanimadhushika8096
    @shehanimadhushika8096 Рік тому +1

    අහන් ඉන්න ආස හිතෙනවා මැඩම්...♥♥♥කතාව හිනාව භාවනාවක් වගේ...♥♥♥

  • @thakshiladesilva300
    @thakshiladesilva300 2 роки тому +2

    Harima ardare hithenawa.. 💖💐

  • @djliyanagedjliyanage2698
    @djliyanagedjliyanage2698 2 роки тому +2

    ඔබ නිහතමානී කෙනෙක්

  • @donnormanatapattuge6669
    @donnormanatapattuge6669 2 роки тому +1

    ❤❤❤❤❤❤You are great Duwa . I love you ❗ without bendeem.

  • @thushanipriyanka-qo5hr
    @thushanipriyanka-qo5hr Рік тому +1

  • @niroshanikumari3808
    @niroshanikumari3808 2 роки тому +1

    Yashoda miss widiymai 😍😍❤❤👍👍👍

  • @madhushikauberathna1110
    @madhushikauberathna1110 Рік тому

    හැඟීම් වලට වහල් වුණාම ජීවිතේ වරදිනව වැඩියි.

  • @senakamangalika9550
    @senakamangalika9550 2 роки тому +21

    යශෝධා විමලධර්ම වගේම තමයි... ඉතාමත් පැහැදිලි වචන..

  • @ishara196
    @ishara196 Рік тому +1

    Ape madam..!!🥰😍

  • @donnormanatapattuge6669
    @donnormanatapattuge6669 2 роки тому

    ❤❤❤👋👋👋👍👍👍 First time I herd a women from Lanka speek like you very great. My HENGEM I love you . Thank you ❗

  • @nimalkarunarathna8260
    @nimalkarunarathna8260 Рік тому

    Thanks

  • @eya4880
    @eya4880 2 роки тому +1

    හැගීම් නිමක් නොමැති ගංගාවක්.. බැදීම් යන මුහුදට වැටෙන.. අවසන් වන්නේ දුක පමණයි... අත්හරින්න එයයි සත්‍ය

    • @mohadmin1148
      @mohadmin1148 2 роки тому +1

      ඔබ විතරයි මෙතැන හරි comment එකක් දීලා තියෙන්නේ

    • @mohadmin1148
      @mohadmin1148 2 роки тому +1

      සිරස tv වරදි දේවල් සාමාජ ගත කරන්න එපා

    • @eya4880
      @eya4880 2 роки тому

      ස්තූතියි.. ඔබ හරි. වැරදි දේවල් සමාජගත වීම තුල මිනිසුන් වරදට පෙලඹෙන ප්‍රවනතාව වැඩියි. මිනිසා යනු තම අත්දැකීම් තර්කනය නැමැති කෙවිටෙන් තලා ඔප මට්ටම් කර ගන්නා සත්වයෙක්. මෙවැනි වැරදි අර්ථයන් සමාජ ගත කිරීම තුල තම රුචිකත්වය මත කෙවිටෙන් තලා ඔවුන් ඔවුන්ගේ ජීවිතය කාලය විනාශ කර ගනියි.

  • @dinushasandamai632
    @dinushasandamai632 2 роки тому

    Ane godak pin me programme eka dammta

  • @kavindyakarunarathna738
    @kavindyakarunarathna738 2 роки тому +1

    Well said miss!❤

  • @sandunitharushika6278
    @sandunitharushika6278 2 роки тому

    hari lassanaii ..oya ahann inna asaii kiyna ewa .. good luck

  • @buddhimaabhisheka9635
    @buddhimaabhisheka9635 2 роки тому +6

    Mn asama charithayak madem oya.....
    Kawadahari matath oya wage kenek wenna oneeee..
    Mn oyata godaaak asaiiiii

  • @rashenfernando7261
    @rashenfernando7261 2 роки тому +3

    මූ දකිද්දී *Daddy Yankee* ව මතක් උනා උන් කෝ 😂

  • @mohamedshameer9987
    @mohamedshameer9987 2 роки тому +3

    Eyage age kiyada Danna kenek reply please

  • @gayanchandrasiri8590
    @gayanchandrasiri8590 Рік тому

    ane mam plz lecture kenek venne kohomada

  • @g.d.chamindra6841
    @g.d.chamindra6841 2 роки тому +4

    SIS,,🙏 Perfect your name,,💫WASANA🌀 MAITHREE👣 specially in your subject ,,,✍

  • @kavishkasuraweera7224
    @kavishkasuraweera7224 Рік тому

    Background music name please?

  • @dineshikahemantha9497
    @dineshikahemantha9497 2 роки тому

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️watina katha bahak 💐💐💐💐💐💐

  • @isrimali1651
    @isrimali1651 2 роки тому

    100%එකගයි

  • @chandaninirosha2293
    @chandaninirosha2293 Рік тому

    👏🤗❤

  • @sulakshanamadhushanijayawa446
    @sulakshanamadhushanijayawa446 2 роки тому +3

    ❤️❤️❤️❤️Madam

  • @ayominawa1775
    @ayominawa1775 2 роки тому

    You remind me of Preity Zinta... Smart and beautiful but talks like Yashodha Wimaladharma.

  • @dilanidarshika4444
    @dilanidarshika4444 2 роки тому +7

    Loving madam❤

  • @fsgaming2923
    @fsgaming2923 2 роки тому +1

    Attamyi hagim tamyi mis

  • @savindijayasinghe4366
    @savindijayasinghe4366 2 роки тому

    Oba hrima nihtamni mahacharyatumiyani😍

  • @nirupamarathnayake2619
    @nirupamarathnayake2619 2 роки тому

    Beautiful feelings. ❤❤❤❤.great madam.congratulations madam

  • @ramyawanigasekara384
    @ramyawanigasekara384 2 роки тому

    Madam aua dawasaka Artawar progam akak ganna Anagatauata suba patum🥰🥰🥰🥰🥰🥰🥰🥰

  • @MallikaJayasingha-eo2vt
    @MallikaJayasingha-eo2vt Рік тому

    Theruwan Sarani pro..

  • @darshaniperera436
    @darshaniperera436 2 роки тому

    මේ බනින අය youtube වල කුහක කම ප්‍රදර්ශනය කරන්නෙ නැතුව තමන්ගෙ බැදීම් හොද නැත්තන් බැදීම් අතෑරලා දාලා ගිහින් මහණ උනානම් ඉවරයිනේ. අපි හැමෝම, ලග ඉන්න අයව අතෑරල දාලා ගිහිගේ හැර යන්න කියලද කියන්නේ.. පුදුම මිනිස්සු. සතුටින් ජීවත් වෙන්න විදිහක් කියල දුන්නත් වැරදි.

  • @nirupamarathnayake2619
    @nirupamarathnayake2619 2 роки тому

    අමුතු කතාවක්

  • @hewageperera8857
    @hewageperera8857 2 роки тому

    Very short period my real teacher Buddha

  • @sujieewapiyadarashnorathan4353
    @sujieewapiyadarashnorathan4353 7 місяців тому

    ❤❤❤❤❤❤❤❤❤❤❤11

  • @sumuduperera7442
    @sumuduperera7442 2 роки тому +6

    😍

  • @weerarathna814
    @weerarathna814 2 роки тому

    Werry good medam

  • @ireshamadhuwanthiireshamad6682
    @ireshamadhuwanthiireshamad6682 2 роки тому +3

    Ashika mathasinhe kiyana niliya wage tikak..

  • @mashiuthpala6943
    @mashiuthpala6943 2 роки тому +4

    💚

  • @janithfernando4643
    @janithfernando4643 2 роки тому

    ඇගිලිවල ලස්සන, මාර පිරිපුන්

  • @oshadhachamiru5689
    @oshadhachamiru5689 2 роки тому +1

    ❤️🔥

  • @vineethadissanayake1067
    @vineethadissanayake1067 2 роки тому

    👌✌

  • @michellefernando7387
    @michellefernando7387 2 роки тому +6

    Meya katha karanne, Yashoda Wimaladarma wage. Ugath , bahepath minissu hamome eke wage neade. Yashoda th ugath , kiyene dea pahadiliwe kiyene kenek ,

  • @piushaninilushika1251
    @piushaninilushika1251 2 роки тому

    Godak lassanai♥️♥️♥️♥️♥️♥️♥️♥️

  • @rkkavinda7617
    @rkkavinda7617 2 роки тому +3

    ❤️

  • @Hasun2
    @Hasun2 Рік тому

    😌❤️