Gini Mal Pokuru ( ගිනි මල් පොකුරු ) | Sinhala Full Movie | Udayakantha Warnasuriya Films

Поділитися
Вставка
  • Опубліковано 4 січ 2025

КОМЕНТАРІ • 720

  • @nilminiperera7182
    @nilminiperera7182 9 днів тому +6

    ඉසුරු මන් අසම නළුවෙක් ලස්සනට රගපානො ආදර්ශමත් කතාවක් ලස්සනයි ❤❤❤❤

  • @සංජනාමයංගනී
    @සංජනාමයංගනී 28 днів тому +20

    ගෑනියෙක් අසරණ උනාම කොයි පිරිමියත් ඔහොම තමයි ..කලු නික හොයනවා වගේ තමයි අසරණ වෙච්ච ගෑනියෙක්ට පිහිටට ඉන්න පිරිමි හොයාගන්න....එක.....👍

    • @watson1212
      @watson1212 5 днів тому

      😂 habai atta jeewithe nam pirimi tamai asarana 😂 ganu amu heluwen asahane pita krgnn heluwa market krla passe kelaunm baainw😂 anika wadi hariyak konda pana nathi ganu salli walata wayasin wadi pirimi ekka budiyegn jeewath wenne merate😂 ewata ganu hoore dnw😂

  • @DileepSandaru
    @DileepSandaru 2 місяці тому +33

    ජීවිතේ එක පාරක් වැරදුනොත‍් ආයේ හදාගන්න ලේසි නෑ. ඊට වැඩිය අමාරුයි පස්සේ තමන්ගෙම හිත තමන්ගෙන්ම නඩු අහද්දී.☝️

  • @jayathubandara1129
    @jayathubandara1129 3 місяці тому +349

    මූණෙන් පේන වල්කම නොතිබ්බනන් ඉසුරු police characters වලට ගැලපෙනම නළුවෙක්. 💯👊

    • @nishantha1422
      @nishantha1422 3 місяці тому +12

      කමාන්ඩෝ සෙබලෙක්

    • @commenter1111
      @commenter1111 3 місяці тому +13

      ඒක පේන්නේ වෙලාවකට විතරයි...ඒ නිසා ෆෝසස් පොලිස් චරිත වලට ගැලපෙනවා

  • @AustraliaLiving-x9t
    @AustraliaLiving-x9t 2 місяці тому +186

    පර පොලිස් බල්ලන්ගේ සැබෑ ස්වරූපය හොදින් පිලිඹිබු කල අධ්‍යක්ෂක තුමාට ස්තූතියි

    • @tharidumadushanka6307
      @tharidumadushanka6307 2 місяці тому +4

      Aniyaryayen resect🏆🏆🏆🏆🏆🏆🏆🏆🏆🏆🏆🏆🏆🏆🏆🏆🏆🏆🏆

    • @chandanacgt
      @chandanacgt 2 місяці тому +1

      එහෙම ම කියන්ඩ එපා 😅

    • @chandanacgt
      @chandanacgt 2 місяці тому +1

      @@ShadowFighter-man monada?

    • @NurMohammad-b8y
      @NurMohammad-b8y Місяць тому

      H 2:04:23 ​@@tharidumadushanka6307

    • @dulanjanaChamara-hg4cx
      @dulanjanaChamara-hg4cx Місяць тому +3

      Yana wesiyoth dna ganna apaye

  • @sudeshrupasingheofficial
    @sudeshrupasingheofficial 2 місяці тому +25

    මේ ෆිල්ම් එකෙන් ගන්න ආදර්ශ කිහිපයක් තියෙනවා. එකක් මෙවන් සිදුවීමක් ඌ වහාම නීතියට භාර වීම. අනික නීතීඥ සහය ගැනීම.
    තම තොරතුරු ලඟම සමීපතමයෙකුට හෝ ප්‍රකාශ නොකර සිටීම අනෙක් වැදගත් ක්‍රියාව.
    ජීවිත වල අනපේක්ෂිතකම සහ අනතුරක් බීමත්කම හදිසියේ වැඩ කිහිපයක් යොදාගැනිම නිසා ඇති වීම යන ගොඩක් දේවල් මේකෙන් ගන්න තියෙනවා.

  • @kksamantha2098
    @kksamantha2098 2 місяці тому +111

    මේ කතාවේ පොලිසිය ,පොලිස් "කාරයෝ" ගැන 100% හරි ...මේ විදිය හා මෙයිට වඩා ලිංගික අල්ලස් හා මුන්ගේ ලිංගික අසහනයට අහිංසක පවුල් විනාශ කරනවා..(,සාක්ෂි ඇතුව කියන්නේ ) ..මේ චිත්‍රපටයේ අනවශ්‍ය කෑලි අතර ඔයිට වඩා පොලිස් " කාරයෝ " කරන අනීතික ක්‍රියා ,නීතිය අවභාවිතා කරමින් දූෂිත වැඩ කරන සිදුවීම් ,කුරීරු වද දෙනවා ,එකින් එකට පෙල ගස්සවා ,රටේ ජනතාවට පෙන්නන්න තිබුනා ...මෙවැනි දූෂිත පොලිස් කාරයන්ට ජනතාව එකතුවී හෝ දඩුවම් ලබා දෙන සිද්ධීන් තව එකතු කරන්න තිබුනා ...අනිවාර්යයෙන්ම මේ රටේ හොදයි කියන්න පොලිස් " කාරයෝ " 1% වත් නෑ.....

    • @kasunguruluwana3008
      @kasunguruluwana3008 2 місяці тому +3

      This movie gives a idea about the reality about Sri Lanken police

    • @MadushaniAtapattu
      @MadushaniAtapattu Місяць тому +2

      Akanam aththa

    • @watson1212
      @watson1212 5 днів тому

      ow habai itin oya kaiwaru ghn ganunta ai bari rata hadann konddak natte? ai poliye job krnn kondak natte? 😂

  • @renukagunawardana8335
    @renukagunawardana8335 3 місяці тому +241

    ලස්සන කෙල්ලෙක් ගියොත් ඔහොම තමා ඉතින් කොතනත්😢😢😢 ඒගොල්ලෝ එකෙන් ප්‍රයෝජනයක් ගන්න හදන්න ඉදිරියට මෙවැනි දේවල් නොවේවා ලංකාවේ🙏

    • @NaveenDasanayaka
      @NaveenDasanayaka 3 місяці тому

      @@renukagunawardana8335 magulak kiyanawa

    • @yohanKawinda-j8m
      @yohanKawinda-j8m 2 місяці тому +12

      සත්ත්ව ලොකයේ ලස්සන ම පිරිමි සත්ත්වයා, මිනිස් සාමාජයෙ ගෑනු හිතන් ඉන්නේ ගෑනු තමයි ලස්සනම කියලා ඒත් එක එහෙම නෑ , මොකද ඒක ජෛව විද්‍යාත්මක කාරණයක්, එකයි ඇත්ත

    • @wij3072
      @wij3072 2 місяці тому +3

      Lassana hinda nemei. Allana nisa

    • @s.l.vaima4080_
      @s.l.vaima4080_ 2 місяці тому +1

      Thavath laduru ekek 😂

    • @watson1212
      @watson1212 5 днів тому

      sex kiynneagic nemei bn😂 ubla itin salli tiyn pitimi ekka haminila higannu wage badala jeewath wenne😂 ewa tamai jara wada

  • @nishanthasilva4372
    @nishanthasilva4372 Місяць тому +5

    Document අත්සන් කරපු විදිහ මරු.....😂😂😂😂😂

  • @WimalawiraDisanayaka
    @WimalawiraDisanayaka 3 місяці тому +60

    යු ටියුබ් එකේ උඩට පල්ලෙහාට යනකොට හම්බු උන ෆිල්ම් එකක් ඇත්තටම සුපිරි 🎉❤

  • @Mashii473
    @Mashii473 2 місяці тому +115

    ඉසුරු අයියා ආර්මි එකේ හිටපු කෙනෙක් නිසාද මන්දා ලංකාවෙ ඉන්න අනෙක් නලුවන්ට වඩා අමුතු ගැම්මක් එයාගෙ තියනවා ආදරෙයි ඉසුරු අයියා ජය වේවා දවසින් දවස බබලන්න ඔනේ තරු අතර ❤❤❤❤

  • @expatriate2477
    @expatriate2477 2 місяці тому +11

    Yet another exceptional step in cinematic filmmaking in Sri Lanka! It would have been much better if viewers could watch all the scenes without hindrances.

  • @nishanthasilva4372
    @nishanthasilva4372 Місяць тому +4

    මෝඩ ගෑනුන්ට හොද පාඩම් මේවා ....🤣🤣🤣🇱🇰🇱🇰🇱🇰

  • @starwings8984
    @starwings8984 3 місяці тому +27

    ගොඩක් ලස්සනයි සර් දෙවෙනි කොටසත් බලාපොරොත්තු වෙනවා. .........අනික ඉෆෙක්ට් එකක් දාන්න ඕනෙ නැහැ .....ඕවා සාමනය දේවල් විදියට සමාජය හුරුවෙලා ඉවරයි.....🔥❤️

  • @hashanidahanayaka7157
    @hashanidahanayaka7157 2 місяці тому +29

    පොලීසියේ කෙනෙක් වැස්සකටවත් ගෙට ගන්න එපා කියන එක ඔප්පු කරලා පෙන්නුවා එහෙනම්.....

  • @Nandani-d3w
    @Nandani-d3w Місяць тому +8

    පොලිස්කාරයන්ගේ ඇත්ත හුවාදක්වන කතාවක් මෙවැනි දේවල් ලංකාවේ ඉදිරියටවත් නොවේවා

  • @lasunlasun7651
    @lasunlasun7651 2 місяці тому +11

    නංගි තමයි හොදටම කලේ අන්තිමට 😁😁🤟

  • @prabhathudaya7007
    @prabhathudaya7007 2 місяці тому +15

    ලස්සන ෆිල්ම් එකක්❤️❤️ හොඳම සීන් ටිකට කොටු දාපු එක තමයි ලොකුම අවුල😖😖😖

  • @pasiya-z1y
    @pasiya-z1y Місяць тому +3

    අවසානෙට මං හිතුවේ ඉසුරු නංගිව බදී කියලා 😅❤

  • @Gayanthamara
    @Gayanthamara 3 місяці тому +104

    මට හිතෙනවා 🤭 මුන් දෙන්නා බැන්දං හරි කියලා 😂😂 ගැලපෙනම ජෝඩුව

  • @JanyaJanya-jc3no
    @JanyaJanya-jc3no 2 місяці тому +78

    අවසානෙට ගැහැණු අසරණ වෙන විදිය.. අප්පිරියයි පොළිස්.. සරණක් පතාගෙන කොහොම යන්නද මුං ගාවට

  • @shanduminda2957
    @shanduminda2957 3 місяці тому +259

    කොටු බලන්න ඇවිත් යන උන්ට තේ හැදුව....බීල පලයවු😅

  • @dilannew4165
    @dilannew4165 3 місяці тому +22

    ලස්සන ෆිල්ම් එකක්.. උදය අයියගේ ෆිල්ම් කොහොමත් ලස්සනයි..❤

  • @MOVIESSTUDIO8601
    @MOVIESSTUDIO8601 3 місяці тому +32

    මන්නම් ඹක්කොම බැලුවා එච්චරයි❤

  • @KarunanayakaPrincehanas
    @KarunanayakaPrincehanas 2 місяці тому +8

    ලස්සන කතාවක්❤❤❤❤

  • @Perspective_newveiw
    @Perspective_newveiw 19 днів тому +1

    යතාතත්වය හොඳින් නිර්මාණය කරලා තියෙනවා ❤️

  • @jumatism
    @jumatism 2 місяці тому +22

    කවුද බොල කොටුදාන පරයා 😂😂😂

  • @nishanthasilva4372
    @nishanthasilva4372 Місяць тому +2

    පොලිසියේ ලොක්කා නංගිගෙ කාර් එක ඇත්තටම Accident කරන්න හදන්නේ .....😜😜😜😜

  • @hareeshe1473
    @hareeshe1473 2 місяці тому +4

    Good SL movie 👍. Indicated social enemies of people 's 👏

  • @nimaliefernando6463
    @nimaliefernando6463 2 місяці тому +12

    ලංකාවේ නීතිය හරීම අප්‍රසන්නයි 🤑

  • @kasunvirajharischandra
    @kasunvirajharischandra 2 місяці тому +23

    අපරාධ කොටු දානවනම් ඒ ටික ෂූට් නොකර හිටයනම් ලාබයි

  • @ravanking9865
    @ravanking9865 3 місяці тому +42

    ගිනි අවි එකේ සින්දුව නම් ෆේල් ඔන්න බලන්න කලින්ම කිවුවා . පලවෙනි එක තමා පට්ට . කොහෙද ඉතින් ආච්චිලා ගන්නවනේ සුපිරි ෆිල්ම් වලට සින්දු කියන්න

    • @ALLINONE-sw8mo
      @ALLINONE-sw8mo 2 місяці тому

      ආච්චිගෙ බෙට්ටත් වටිනව තොපි වගේ හිකනල්ලුන්ට වඩා..මෙහෙම පොන්න හුකන්නෙ ක්ජාතක කරපු මහ ගෑනිගෙ කිම්බෙ පණුවො හැලිල මැරෙන්න ඕන.

  • @ishanlahiru3049
    @ishanlahiru3049 3 місяці тому +34

    ෆිල්ම් හදාගෙන උන්ට බලන්න .ඕනෙම ඒවා වහලා😂

  • @ytlover1120
    @ytlover1120 3 місяці тому +40

    ඕනම ටික බොඳ කරලා...
    බොඳ කරාට මොකෝ ඒවයි sounds තියේ පට්ටෙට😂😂😂

  • @nishanthasilva4372
    @nishanthasilva4372 Місяць тому +3

    ලගදිම හම්බ වෙයි බබා.....🤣🤣🤣🤣😜😜😜😜

  • @OliviaSmith-j9b
    @OliviaSmith-j9b 24 дні тому +1

    Really liked the movie, great storyline.

  • @Xludymusick
    @Xludymusick 3 місяці тому +40

    UA-cam එකේ මීට වඩා දේවල් Blur කරන් නැතුව දානව හැබැයි 🥲

  • @San-z-t
    @San-z-t 3 місяці тому +32

    උදයකාන්ත සර් රෝහණ විජේවීර සර්ගේ චරිත කතාව ෆිල්ම් එකක් විදිහට ගෙන්න කියලා ඉල්ලා සිටිනවා❤❤❤

    • @ktchannel764
      @ktchannel764 3 місяці тому +3

      රෝහණ විජේවීරගේ ජීවිත කතාවෙ ෆිල්ම් එකක් තියෙනව. ඒක නියමයි

    • @San-z-t
      @San-z-t 3 місяці тому

      @@ktchannel764 මොකක්ද ෆිල්ම් එකේ නම

    • @HirushiWijethunga
      @HirushiWijethunga 3 місяці тому +3

      "ගින්නෙන් උපන් සීතල" ෆික්ම් එක

    • @San-z-t
      @San-z-t 3 місяці тому +1

      @@HirushiWijethunga ❤️

    • @nuwansinghalage8408
      @nuwansinghalage8408 3 місяці тому +2

      සර්.... 😂😂😂😂😂

  • @LarinaChandani
    @LarinaChandani 2 місяці тому +11

    ලැජ්ජයි පොලිස් නිලදාරී ජික් 😥😥😥

  • @Teng8080
    @Teng8080 3 місяці тому +10

    This film shows about the Police Corruption in Sri Lanka, but it is normal.

  • @ksaman688
    @ksaman688 3 місяці тому +13

    පොලිස් අයියා හොදට ගහල අරූට දුන්නා.අරකිත් මොකුත් නොවුන ගානට ඉන්නවා අම්බෝ ඉතින් 😂

  • @induniljanakachandimal9905
    @induniljanakachandimal9905 3 місяці тому +34

    මූ ඉන්නෙම අලි කුපාඩි චරිත වලටමයි😅

  • @upaliattanayaka3637
    @upaliattanayaka3637 3 місяці тому +85

    ලංකාවේ ගූ පොලිසියේ උන්ගේ යතාර්තය මෙහි තියෙන්නෙ

  • @kosalawijekoon5733
    @kosalawijekoon5733 2 місяці тому +10

    අඩෙහ් මෝටිවේශන් අප්පච්චිද ඒ ඉන්නේ 😂😂

  • @nishanthasilva4372
    @nishanthasilva4372 Місяць тому +1

    දැන් අරූට කොහොමත් කර ගහන්න වෙන්නේ Accident වෙච්ච එකක් තමයි ....🤣🤣🤣🤣🤣

  • @RR1kavinda
    @RR1kavinda 3 місяці тому +46

    හද පෙන්නුවම ඇගිල්ල දිහා බලන්න එපා . යථාර්තය දකින්න හොද film එකක්. බහුතරයට ඕන අර කොටු දාපුවා බලන්න. යථාර්තය නෙවි. පව්. ලංකාව මෙහෙම තියෙන එක ගැන සතුටු විය යුතු ය.....

  • @SusanthaBandara-h8w
    @SusanthaBandara-h8w 6 днів тому

    වදින්නම් කොටු දන්න එපා අයියෝඅයියෝ😁😁😁😁

  • @Chathu_sugandhi_1984
    @Chathu_sugandhi_1984 3 місяці тому +157

    චුලක්ෂි ඉසුරු ලස්සනට act කරනවා චුලක්ෂිට හරි ලස්සන figure එකක් තියෙන්නේ

    • @xALEXXX.444
      @xALEXXX.444 3 місяці тому

      Maru kada nee

    • @commenter1111
      @commenter1111 3 місяці тому +8

      චුලක්ශි ඇත්තටම හොද ෆිගර් එකක් මේන්ටේන් කරන නිලියක්...දැන් ඉන්න සෙට් එක කරන්නේ බොරු පස්සක් දාන් කරකව කරකව ඉන්න එකනේ.

    • @ErandiAbeywansha
      @ErandiAbeywansha 3 місяці тому +10

      චුලකශිගේ කට කතයි.

    • @xALEXXX.444
      @xALEXXX.444 3 місяці тому

      @@ErandiAbeywansha denna puluwan blog blog gaala

    • @MaryTheres-br9ul
      @MaryTheres-br9ul 2 місяці тому +2

      අම්මෝ එයාගෙ කට නම් නියමයි...

  • @DKbus-Edition25
    @DKbus-Edition25 2 місяці тому +11

    කොටු නැතිව බලන්න පුලුවන් මම බැලුවා

  • @SubhashSadun
    @SubhashSadun 3 місяці тому +23

    මොනවාද මෙකෙ බලන්න තියෙන්නෙ කපාලා කොටලා ටිවි එකෙ යනවා මිට වැඩිය දෙවල්

  • @anjujeewandara6227
    @anjujeewandara6227 3 місяці тому +10

    Good film .thanks ❤

  • @kalanimendis1406
    @kalanimendis1406 3 місяці тому +10

    සුපිරි, සුපිරි සුපිරි කොටු ටික😮

  • @chulankaherath6457
    @chulankaherath6457 2 місяці тому +1

    Nice Movie and Great script too Sir. Nice Acting Team. Sending Love to All !!!

  • @ChamiBandara-h9t
    @ChamiBandara-h9t 2 місяці тому +5

    Akkatay nangitay dennatama gahuwa malli 😂😂

  • @dilhanidissanayaka4912
    @dilhanidissanayaka4912 3 місяці тому +21

    ඉසුරුට තියෙන්නේ විජය කුමාරතුංග මහත්තයාගේ කට හඩ

  • @THE.FUTURE25-s
    @THE.FUTURE25-s 2 місяці тому +12

    කොටු දාල තියන තැන් යද්දි රෙද්දක් ඇස් දෙකෙ ගැටගහන් බලපු මම ( ම්ම් මේ පේන්නෙ හොදට )🥲

    • @AmalRosan
      @AmalRosan 2 місяці тому +1

      Mamath raikara penne nane

  • @Shehanweligamage
    @Shehanweligamage 2 місяці тому +11

    හිතවත් ලසිත් ඔයාට දැනුනා ද ඉතින් 🥲

  • @kingav-ch8cu
    @kingav-ch8cu 3 місяці тому +74

    නාකි පප්පලාට සල්ලි තිබ්බම ඔය වගේ ෆිල්ම් හදන්න තාම ඌ ඉන්නේ කොටු දාන දශකය 😂😂

    • @PLGeekZone123
      @PLGeekZone123 3 місяці тому +9

      Ane moda paco. Film hall eke me kotas pennuwa. UA-cam eke policys nisa dann bari

    • @ChinthakaInd
      @ChinthakaInd 2 місяці тому

      ​@@PLGeekZone123 guide line wali case yt eke

    • @free_zZzy
      @free_zZzy 2 місяці тому

      Ub inne yt eke bm 😂

    • @madusankagunadasa
      @madusankagunadasa 2 місяці тому

      ow bn hodata tika

    • @WasanthaJayawardana-ph7jd
      @WasanthaJayawardana-ph7jd Місяць тому

      ඔය හු###න වැඩ තමා හරියන්නැත්තෙ

  • @lakeeshawickramasinghe7773
    @lakeeshawickramasinghe7773 3 місяці тому +16

    කොහොමද දැන් මෙ කොටු දාපුවා බලන්නේ,, මොන ලබ්බක්ද ,

  • @THE.FUTURE25-s
    @THE.FUTURE25-s 2 місяці тому +7

    අවසාන ටික තවත් රසවත් 😂

  • @EzraAG97
    @EzraAG97 3 місяці тому +34

    35:33 Ship එකේ යනකොට මුහුද මැදදී Call වැඩ කරනවා අම්මෝ.. 😂😂 මාර තාත්විකයි...

    • @Eww-p8q
      @Eww-p8q 3 місяці тому +1

      wada krnawa bro 😂😂

    • @vs4649
      @vs4649 3 місяці тому +1

      Ship wala phone wada karanawa 😂😂😂

    • @EzraAG97
      @EzraAG97 3 місяці тому

      @@vs4649 මුහුද මැද කෝල් ගන්නවා.?

    • @nishantha1422
      @nishantha1422 3 місяці тому +4

      සැටලයිට් තාක්ෂණය තියෙනවා .ප්ලේන් වලත් වැඩ කරනවා.. මගීන් ඉන්න කොටසට සිග්නල් නෑ .

    • @KumudiniBandara
      @KumudiniBandara 5 днів тому

      Uba hithuwada nawe gps eka weda karanne hulan balen kiyala, meeharaka

  • @DiliniKumari-s3q
    @DiliniKumari-s3q Місяць тому +2

    මේ film එක මීට අවුරුද්දකට කලින් u tube eke බලපු කවුරුත් නැද්ද

  • @لوبا-س5ي
    @لوبا-س5ي 3 місяці тому +6

    💞💞 dekka gaman balanna ave❤️❤️👍👍🙏🙏

  • @dilujanaka-p3s
    @dilujanaka-p3s 3 місяці тому +103

    ⁣සිරිලංකන් පොලිස් වල ඇත්ත තත්වෙ ඕකද එතකොට නෙද්දකිං 😂😂

    • @ශශිනි
      @ශශිනි 3 місяці тому +3

      Police neme kheth ohmai

    • @_education_ceylon
      @_education_ceylon 3 місяці тому +2

      Gammac thama❤

    • @WeMol
      @WeMol 3 місяці тому +1

      Ape rate niladaruwan ahema na . Ahema unoth e rate minisunge manawa himikan barapathala lesa ullangane wenawa.. ahema dewal ape rate wenna na

    • @Snuu123
      @Snuu123 3 місяці тому +1

      ​@@WeMolkauda kiwwe na kiyla oni thram wenawa

    • @yaminiyamini4200
      @yaminiyamini4200 2 місяці тому

      🤣🤣🤣🤣🤣🤣

  • @PushpaRanjani-j9k
    @PushpaRanjani-j9k 2 місяці тому +5

    Adaire love you ❤❤❤❤

  • @Lk-jf3pj
    @Lk-jf3pj 3 місяці тому +6

    හෝල් එකෙ බලපු එකෙක් කියන්වද ඒකෙත් කොටු දැම්මද😂😂

  • @HansiAberathna-h8b
    @HansiAberathna-h8b 2 місяці тому +4

    ඇත්තමයි මේවා 🙏

  • @PriyankAbeypala
    @PriyankAbeypala 21 день тому

    Yap need we waiting see soon 😊pls can will do it's 😊

  • @dilanmax7999
    @dilanmax7999 2 місяці тому +8

    මේ වගේ කුනුහර්ප මාලා තියන රෙද්දවල් හදන්න එපා තෙලිගු වගේ ඇක්ශන් movie එකක් හදන්න

  • @anuramahawewa4993
    @anuramahawewa4993 3 місяці тому +29

    පිරිමි කමත් ශාපයක් තමෛ

  • @SanakaWikramanayaka
    @SanakaWikramanayaka 3 місяці тому +10

    ඇත්තටම හොදයි ෆිල්ම් හොල් එකේ බලන්න බැරි උනා පස්සෙ මිස් උනා යු ටියුබ් එකෙ දලා තිබ්බ හින්දා බැලුවා ❤ නැත්නම් මිස් වෙනවා 😢

  • @vindakarusiru1606
    @vindakarusiru1606 2 дні тому

    Me film eke sarin sareta pixel awul yanawane.. 🤔🤔🤔

  • @ajantharuwanthilake2940
    @ajantharuwanthilake2940 Місяць тому +1

    සුපිරි නිර්මාණයක්

  • @naradakumara5385
    @naradakumara5385 3 місяці тому +188

    ෆිල්ම් එකේ බලන්න දෙයක් නැති නිසා කොටු ටික හරි අයින් කරානම් වටිනවා.

  • @ප්රබුද්ධ
    @ප්රබුද්ධ 2 місяці тому +2

    මස් ග්‍රෑම් 250 ඉස්සර නීතිය නැවෙන අපූරුව අපිට වගේ උනා නං 😂😂😂😂😂

  • @LarinaChandani
    @LarinaChandani 2 місяці тому +3

    මේකට ආසනේ 😂😂

  • @kumaribandara2442
    @kumaribandara2442 3 місяці тому +7

    නංගි නම් ඉල්ලංමයි කෑවේ😂😂😂

  • @HansjithHansjith
    @HansjithHansjith 2 місяці тому +3

    okkamakarala thatahaqath kiyala ahano😂😮😊 you 😍😍😍

  • @chathurangadesilva7956
    @chathurangadesilva7956 2 місяці тому +3

    Oya wage unta return eka hambeno kohomat me sobadahamen😇🙂

  • @danadana4643
    @danadana4643 2 місяці тому +3

    ඔය වගේ වල් කාලකණ්ණින්ට හැදෙන්න තමා සමාජ රෝග කියල දෙයක් ස්වභාවධර්මයෙන්ම හැදිලා තියෙන්නේ කරන කලට පව් මිහිරිය මී සේ විදින කලට දුක් දැඩිවෙයි ගිනි සේ...😢

  • @lahirurathnayake4162
    @lahirurathnayake4162 3 місяці тому +7

    මොනවද බං මේ ලංකාවෙ ප්‍රසිද්ද ප්‍රවීන අධ්‍යක්ෂක වරු කියාගන්න උන්ගෙ ෆිල්ම් 😅

  • @لوبا-س5ي
    @لوبا-س5ي 3 місяці тому +6

    Udaya kanta sir❤️❤️😘😘

  • @HaselkumuduTv
    @HaselkumuduTv 3 місяці тому +30

    නියම නිර්මනයක් සර් අදසමත් කාතාවක්❤👍😮🎉

  • @RishaRishanthi
    @RishaRishanthi 3 місяці тому +13

    Isuru ayya nisa balanna awe ❤❤❤❤❤❤❤❤

  • @MR-ne5bt
    @MR-ne5bt 3 місяці тому +14

    ane udayakantha maame yt dammata pin oyata ❤

  • @gayashanmadubashana
    @gayashanmadubashana 2 місяці тому +4

    ගැනුනම් අප්පිරියයි දැන් ඉන්න ඔක්කොම එකයි 😢😢😢

    • @PubuduUdayanga-o5l
      @PubuduUdayanga-o5l Місяць тому

      Wesq

    • @nilminihewa1106
      @nilminihewa1106 Місяць тому +2

      ඈ බන් එතකොට ඒ ගෑනු එක්ක ඉන්න මොක්කුද, උන් අවලම් එවුන් නෙවෙයිද 😂

    • @gayashanmadubashana
      @gayashanmadubashana Місяць тому

      @@nilminihewa1106 මිනිහෙක් ඉදලත් වෙන උන්ට අල්ලන එකි පත්තිනිද ##

  • @hirushalakshan4509
    @hirushalakshan4509 2 місяці тому +4

    කමෙන්ට් ටික බලලා film එක නොබලා ඉන්න තීරනය කරා හොදම ටික blur කරලා කියනොනෙ 😂

  • @vijasundara3054
    @vijasundara3054 2 місяці тому +2

    Lasni...ranga...hamoam❤❤❤❤❤❤

  • @TharinduAshen-cm3kk
    @TharinduAshen-cm3kk 3 місяці тому +17

    ෆිල්ම් එකේ බලන්න දේයක් නැහැ නේ 😂😅

  • @SLTOPTIK
    @SLTOPTIK 3 місяці тому +13

    මේකේ හොදම කොටස් ටික වහල😢

    • @drulz_09
      @drulz_09 3 місяці тому

      Facebook eke JS Films profile eke thiyei

  • @dinushkaayeshan6103
    @dinushkaayeshan6103 Місяць тому +1

    Udaya aiye kotu tika ain karala dannako😊

  • @harshananandimal7597
    @harshananandimal7597 3 місяці тому +17

    යූ ටියුබ් කියන්නේ කොටු කරලා දාන්න ඕන ෆ්ලැට් ෆෝම් එකක් නෙමෙයි.ඔයිට වඩා හොදයි.........

  • @MAl-uv3ze
    @MAl-uv3ze 3 місяці тому +26

    යකෝ බගේට බගයාක් මෙිකේ කොටුනේ පේන්නානේ බලාන්න දේයාක් නැනේ

  • @Amee-f8p
    @Amee-f8p 29 днів тому +1

    Ade Motivation appachchi ned hitiye😅

  • @ChandrikaGamage-c3i
    @ChandrikaGamage-c3i 2 місяці тому +3

    👍👍👍👍

  • @sunethajantha1493
    @sunethajantha1493 5 днів тому

    කොටු නැතුව බලපු අය ඉන්නවද මම වගේ 😅

  • @لوبا-س5ي
    @لوبا-س5ي 3 місяці тому +3

    Film eka lassanayi💞🙏
    Kotu kotu tamayi. Okkoma 😂😂 balanna tiyenne😄😄😄😄

  • @PriyadharsaniVanninayaka
    @PriyadharsaniVanninayaka 18 днів тому

    Chulakshita wada lassanai awasane apu kella

  • @sagaranuwan9986
    @sagaranuwan9986 3 місяці тому +7

    Lassanai film1

  • @ShaniNisansala-eh2ix
    @ShaniNisansala-eh2ix 2 місяці тому +2

    Nice.❤️