Ahas Maliga | Episode 204 | 2018-11-23

Поділитися
Вставка
  • Опубліковано 13 гру 2024

КОМЕНТАРІ • 293

  • @thamaradamayanthi4545
    @thamaradamayanthi4545 6 років тому +5

    සඳමාලි වදයක් නොවී යනවා සුරාජ්ව බලාපොරොත්තු වෙන්න එපා අහිංසාගෙයි සුරාජ්ගෙයි ඒ ආදරේ විනාස කරන්න තමුනුත් උදව් වුණා වදයක් නොවී වනවා

  • @sudubolla5951
    @sudubolla5951 6 років тому +14

    පව් සුරාජ් අඩගේන අාහිසහට අාදරෙයි කියද්දි අැස් වලින් කදුලු අවේ අය ඉන්නවදා😭😭

  • @donidoni4920
    @donidoni4920 6 років тому +63

    මේ කතාවෙන් කියැවෙන දෙයක් තමා.. අවංක ආදරෙ වෙනුවෙන් කරන්න බැරි දෙයක් නැහැ...අවංක ආදරේට සමාජෙන් ඉඩක් නැහැ..ඇත්ත දවසක රජ වේනවාමයී...

    • @kumarajayawardana895
      @kumarajayawardana895 6 років тому

      Doni Doni hmm aka nama atta. .at boruwa lokyama dana gannawa..atta danagannkota parakku wadai...atta dan gannet tika denai yalu..aki dauka

    • @donidoni4920
      @donidoni4920 6 років тому

      Hmm.

  • @amalpriyadarshana2456
    @amalpriyadarshana2456 6 років тому +8

    අන්තිමට..මේ පාර මනාලයා පඅනල ගියා කිහාන්කො....😁😁😁😁

  • @s.c4918
    @s.c4918 6 років тому +2

    අදනම් ගොඩක් දුකයි පවු තාත්තයි දුවයි සුරාජ් ගොඩක් පවු ..එත් සදමාලි දැන්වත් නතර කරන්න සුරාජ්ට වද නොදි තුවාලෙක වෙදනාව දන්නෙ දුවාලෙ තියෙන කෙනා එක පාරනකොට ගොඩක් වෙදනයි සදමාලි😭😭😭

  • @මගෙපණඔයා
    @මගෙපණඔයා 6 років тому +25

    අනෙ ඉතිං රවි කල කල දෙවල් ඔන්න පඩිසන් දෙනවා කො මගෙ පිට රට ඉන්න සෙට් එක

  • @jahalatha6952
    @jahalatha6952 6 років тому +16

    සදමාලි වගෙ ගෑනු කිසිම පිරිමියෙකුගෙ බිරිදක් පෙම්වතියක් වීමට සුදුසු නැහැ මුන් වගෙ ගෑනු ලෝකෙන් තුරන් වේවා

  • @sheromisherimis1407
    @sheromisherimis1407 6 років тому +4

    අහිංසා මිස් මම අතාරින්නෙ නෑ,,,මෙතන .මෙතන ඉන්නවා.. පිස්සු නේ ......පවු සුරාජ් නාඩාහිටහන් සුරා අහිංසා අයිතිඋඹට තමයි බං......👍👍👍👍👍

  • @sunethradissanayakala6683
    @sunethradissanayakala6683 6 років тому +21

    කොයිතරම් සල්ලි තිබුනත් තාත්තා යි දුවයි.අද අසරණ යි😢😢

  • @dildil1183
    @dildil1183 6 років тому +6

    අයියෝ.......සුරාජ්💕ඇත්තටම මේ ආදරේනම් මහ පුදුමයි දෙයියනේ....කව්රු මැව්වද ආදරේ..💕💔💕💔💕💔හ්ම්....ලස්සන දවසක් නිමාවුනා..
    හැමොටම සුන්දර රාත්‍රියක් තෙරුවන් සරණයි .

  • @davikapiyadarshani9122
    @davikapiyadarshani9122 6 років тому +1

    දුප්පත් මිනිස්සු ලගතියෙන පිරිසිදු හදවත පොහොසත් මිනිස්සු ලග කොහෙද සැබෑ ආදරේ අනිවාර්යයෙන් ජය ගන්නව

  • @Mama-gd5mv
    @Mama-gd5mv 6 років тому +30

    නොඉවසිල්ලෙන් හිටියේ කතාව බලන්න hikizzzzzzz.හිරු 👍
    පොලීසිය දකිනකොට කොහොමද රවීගේ මූන.කලින් අහින්සා පැනල ගියා
    මේ පාර රවී පැනල ගියා.විලිලැජ්ජැවේ සන්තෝශයි hikizzzzzzzz

    • @Mama-gd5mv
      @Mama-gd5mv 6 років тому

      @@anuanoma2759 අම්මප සුදු hikizzzzzzzz

    • @බට්ටිකෙල්ල-ඥ8න
      @බට්ටිකෙල්ල-ඥ8න 6 років тому

      😀😀😀

    • @hasiyasicreation0507
      @hasiyasicreation0507 6 років тому

      😂😂😂😂

    • @hasiyasicreation0507
      @hasiyasicreation0507 6 років тому

      @@anuanoma2759 😂😂😂😂 ekane ahinsa giye ravige munawath balanne nethuwa eth ravi aththatama ahinsata adarei wage raini pau

    • @Mama-gd5mv
      @Mama-gd5mv 6 років тому

      @@බට්ටිකෙල්ල-ඥ8න 👍👍😃😃🌟🌙🌟🌙 gnt

  • @ඔවිමටපුලුවන්ඔවිමටපුලුවන්

    තමන් ආදරේ කරන අය සතුටින් ඉන්න තරමි දෙයක් තව කොහෙද

  • @සම්පත්ගයාන්
    @සම්පත්ගයාන් 6 років тому +3

    ලබන සතියේ ඉදන් හීන මාලිගා අලුත් වෙයි කියලා මට හිතෙනවා.කස්ටිය මොකද හිතන්නේ

  • @සම්පත්ගයාන්
    @සම්පත්ගයාන් 6 років тому

    මං ඒ ලස්සන ලෝකෙට සුභ පතනවා.අහිංසා මිස්ට හොදක් වෙන්න කියලා.මගෙ මේ වේදනාව මේ සුලගට ගහගෙන යනවා.මේ ගලන කඳුලු ගලා ගෙන යනවා.....😂😂😂😂😂😂
    අවංක ආදරේ කොයිවගේද කියන්න ඒ වදන් වලින් තේරෙනවා.....👍👍👍👍👍👍

  • @priyawarnakulasooriya7780
    @priyawarnakulasooriya7780 6 років тому +2

    අදරේ කියන්නෙ පරිත්ත්‍යගයක් තමන් ආදරේ කරන කෙනා සතුටින් හිනා වෙලා ඉන්නවා දකින එකයි ආදරේ කියන්නෙ ..ඔයා හරි සුරාජ් දුකයි ගොඩක්

  • @දිල්ශානි-ඵ4ථ
    @දිල්ශානි-ඵ4ථ 6 років тому +15

    යාළුවනේ සඳමාලිලා වගේ චිංචිමාලිකාවෝන් ගේ ඔබේ ආදරේ පවුල රැක ගනිල්ලා

  • @aseladevinda6777
    @aseladevinda6777 6 років тому

    Suraj karapu de mamath keruwa yoluwo okkotama kiyanne. Suba pathanawa😥😥😥😥😥

  • @nimnadinade1997
    @nimnadinade1997 6 років тому +1

    thanks director. thanks hiru...hamoma hodata wade karanawa...adarshamath kathawak....hamotama budusarani

  • @srilankanthoughts318
    @srilankanthoughts318 6 років тому

    අන්තිමට කසාදෙ නං නැවතුනා.. සාධාරණේ ඉටු වෙන්නෙ කවදද? පව් නේද සුරාජ්.. සුරාජ්ගෙ ඇත්ත ආදරේ කස්ටිය දැන ගත්තද..

  • @adaraneyaniranji1827
    @adaraneyaniranji1827 6 років тому +3

    හැම ටෙලියකම පොලීසිය හෙන චාටර් අනේ 😁😂

  • @abababab7812
    @abababab7812 6 років тому +11

    අහිංසා ඔයා අයිති සුරාජ පුතාට අනිවාර්යයෙන් රවියාට ඇඩ්රස් නැතිව ගියා සඳමාලි පලයන් බන් යන්න

  • @ushianjana844
    @ushianjana844 6 років тому

    මේ කපල් එක එකතු වෙන්නේ නෑ කියලා හිතෙන්නේන් කාටද.මට හිතෙනවා එකතු වෙයි

  • @jandrajandra5712
    @jandrajandra5712 6 років тому +3

    සඳමාලි ඔබ තමයි සුරාඡ ආදරේ විනාෂකරේ බැල්ලි

  • @sriyanilahta7670
    @sriyanilahta7670 6 років тому

    🌋🌻hiru...kahndayamata...budu.daranaei...kahatawa..lassanata.....ahapita...wadanawak...nodana...videyata...katawa...ewara.karana.whta...🌷❤

  • @danufdo5908
    @danufdo5908 6 років тому +50

    සැබෑ ප්‍රේමය එක් උනේ නැත
    දුක් උනා පමනි ❤️❣️

    • @mohommadikram3180
      @mohommadikram3180 6 років тому +1

      Danu fdo aaekata tama kiyannae ahas maliga

    • @fathimafahana8349
      @fathimafahana8349 6 років тому +1

      මටත් ඵහම තමා... මගේ සැබෑ ප්‍රේම ය මට අයිති උනේ නෑ

    • @safrannaseer5130
      @safrannaseer5130 6 років тому

      @@fathimafahana8349 aththada

    • @safrannaseer5130
      @safrannaseer5130 6 років тому

      @Priya Niroshani hmmmm

    • @k1danush123
      @k1danush123 6 років тому

      ආදරය වෙනුවෙන් දුක්විදින කෙල්ලො ඉන්නව ලස්සන කතා පොත්වල!

  • @SasiKumar-lx9hb
    @SasiKumar-lx9hb 6 років тому +29

    අරක්කු බිලා වහන එලවනට සුරජ්ට 25000 දඩයක් ගහන්න ඔනා.....🤣🤣🤣

  • @ridmiamaya3853
    @ridmiamaya3853 Рік тому

    Hamoma issaraha viediyo aka. Pennana. Tibune ravi raini erikta hida wade

  • @wasanaperera3545
    @wasanaperera3545 6 років тому +40

    ඇතිවෙනකමි අඩපන් එරික්....දුවව තෙරැමි ගන්න බැරි හරකා

  • @kanthikumari7113
    @kanthikumari7113 6 років тому +3

    පව් නේ අහිංසා හස්බන් නැති උනා රවිට වයිප් නැති කවුරු නැතත් මම ඉන්නවා ඔයාට හැමදාටම🤮🤮🤮 මට සදමාලි ඔය වචන ටික කියන කොට අප්ප්‍රයයි ඊ....යාාා....

  • @ireshasanjeewani1524
    @ireshasanjeewani1524 6 років тому +8

    සදමලි දැන් ඉතින් ගියොත් නේද හොද තවත් පව් නොදි

  • @gihandelrukshasooriya8650
    @gihandelrukshasooriya8650 6 років тому

    Awanka aderi 💓 kauruth tharunganne nee 😭😭eka ganu 🌷pirimi degolloma ekkai 🌷🌷man addakimen kiyanne 😭😭😭😭

  • @lakmalimaddumage1007
    @lakmalimaddumage1007 6 років тому +1

    සුරාජ් ඔයා අද ඩීන්ක්ස් අරන් නේද🙄🙄🙄😲😲😲😲😲😀😀😀😀😀😀 .අවංක ආදරය කවදා හරි ජය ගන්නවා

  • @රසීනදී
    @රසීනදී 6 років тому +3

    විලිලැජ්ජැවේ බැරිව සංතෝසයි .

  • @sandiyasandiya224
    @sandiyasandiya224 6 років тому

    සුරාජ් ada ගොඩක් දුකින් දුක පෙන්වන්න kamati na wage 😥😥😥

  • @නෙතුම්නෙතුම්-හ8ර

    සුරාජ් අයියේ ඔයාට අහිංසා ලැබේනවා දුක් වේන්න එපා හිනා වේලා ඉන්න කෝ

  • @deepikapreyadarshni1128
    @deepikapreyadarshni1128 6 років тому +1

    ඔව් සදමාලි සුරාඡ් ඇත්තටම අදරේයි අදරේයි අහිංසට

  • @සම්පත්ගයාන්
    @සම්පත්ගයාන් 6 років тому +2

    ආ.....මිස්ටර් රවී අන්න ඔයාගේ ඥාති ඇවිල්ලා මගුලට සුභ පතන්න😉😉😉😉😉😂😂😂😂😂😂😂

  • @shamika-vitarana
    @shamika-vitarana 6 років тому +8

    රවී ඇත්තටම අහිංසට ආදරෙයි කියල හිතුණ අදනම්🤔

  • @m.s8006
    @m.s8006 6 років тому +6

    අයියෝ රයනි 😠අහින්සගේ කසාදේ දෙපාරම කැඩුනා එරික් මන් හිතුවෙි මෙික පිටුපස ඇති කියා ඒත් ....කෝ අනේ දෙඑප්

  • @amalpriyadarshana2456
    @amalpriyadarshana2456 6 років тому +3

    මට තියෙන ප්‍රශ්ණෙ තමයි....කවුද පොලීසියට ඔත්තුව දුන්නෙ කියන එක....වීඩියෝවක් තියෙන බව පොලීසියට කිව්වෙ කවුද.....
    නිවැරදි පිළිතුර සඳහන් කර හිරුට විස්සයි තෑගි වැස්සයි යටතේ වටිනා තෑගි ලබා ගන්න....😁😁😁😁😁💣

  • @සම්පත්ගයාන්
    @සම්පත්ගයාන් 6 років тому +1

    ධර්මේ ...ඒ ලමයා අපේ පවුලට ලැබුනට පස්සේ පේනවා නේද ලැබිලා තියෙන වාසනාව...😂😂😂😂😂😂 දැනටමත් ඒක ලැබිලා තියෙනනේ😉😉😉😉😉😉😉😉😉😉...මං හිතන්නේ මේ ඇති නේද😂😂😂😂😂😂😂😂😂😂😂

  • @නිරෝෂානිරෝෂා-ඡ1ද

    අදනමි දුකයි පවු කියල හිතුනා තාත්තයි දුවයි

    • @sadunisadunisadunikuwait7841
      @sadunisadunisadunikuwait7841 6 років тому

      At tattaget tibuna kapati wada nisa tamai ahinsata me de une okkatama waga kiyanna oni arik

    • @dammidammi4383
      @dammidammi4383 6 років тому

      මටත් මාර දුකයි.......

    • @සම්පත්ගයාන්
      @සම්පත්ගයාන් 6 років тому

      කල හොද පස්සෙන් පන්නන කොට ඔහොම තමයි සුදු අම්මියෝ😙😙😙😙😙

    • @rosenyroseny7916
      @rosenyroseny7916 6 років тому

      සුදු අම්ම් ow ana😭😭😭

  • @donidoni4920
    @donidoni4920 6 років тому +15

    හැමෝම ලස්සනට වැඩේ කරනවා..හැමෝටම බුදු සරණයි

  • @chathubro7126
    @chathubro7126 6 років тому +13

    රවි කිස් එකනම් චා හොදේ😂😂

  • @carmelnilmini8268
    @carmelnilmini8268 6 років тому +1

    අාදෙර් කරන අය නෙලැෙබන දුක දරාගන්න පුළුවන් කවදා කෙහෝ හරි තවව ඒක සැරයක් හරි දකින්න .ලැබෙන නිසා.
    මහා මෙරතරමි අාදරයක් දීලා නොකීයාම මෙි සසරෙන්‍.සමුගත් දින කෙසෙනමි දරා ගන්නද
    පතන්නට කිසිත් නැහැ ලෝවෙි වෙන්වී ගියාන් පසු ඹබ මෙි ලෝවින්...

  • @damayanthifatima8662
    @damayanthifatima8662 6 років тому +3

    Rayanitai ravitai hoda wede ahisa baya wenna epa suraj aithi oyata tamai 💗💗

  • @senarathbandara8739
    @senarathbandara8739 6 років тому +4

    අපිටත් අවංකව ආදරේ කරන්න කවුරු හරි හිටියා නම්

  • @sheelareetha2662
    @sheelareetha2662 6 років тому

    pudumai Ravi Ahinsa ranjitabara deela giyenathiaka neada yaluwane?

  • @maleehansika888
    @maleehansika888 6 років тому +11

    සුරාජ් පොඩ්ඩක් ඉන්න ඔහොම ඉවසලා.ඔයගෙ අහින්සා ඔයා ලගට එනකම්.

  • @jayanthijj2890
    @jayanthijj2890 6 років тому

    ලස්සනයි අදත් .කතාව සුරාජ් පවු.

  • @damayanthiad3725
    @damayanthiad3725 6 років тому +1

    තාත්තාටයි,දුවටයි හොඳ වැඩේ උනේ . සුරාජ් පව් තාත්තාට ඔනා උනේ ලොකු සල්ලි කන්ද ක්🤔

  • @chandukumari6385
    @chandukumari6385 6 років тому

    ඔවු අවන්ක ආදරෙට ජය ලැබේවා

  • @donidoni4920
    @donidoni4920 6 років тому +29

    පව් සූරාජ් ...

  • @niyomessi1608
    @niyomessi1608 6 років тому

    තමන්ට කෙලවන එකාට පින් දෙන රට හරක් ඉන්නේ කියලා හිතන්නේ මට විතර ද 🤔😁😁

  • @සුදුහන්සිසුදුහන්සි

    පව් සුරාජ් ..හරිම වේදනාවෙන් කතා කරන්නෙ.

  • @sriyanimallika3254
    @sriyanimallika3254 6 років тому +1

    Vishva ge acting nam supiri jayaveva

  • @kumarijayakodi8495
    @kumarijayakodi8495 6 років тому +2

    Ahuna ne sadamalee suraj kiyapu de ahinsa inne eyage hadawathe denwath peththakata wenawada

  • @sriyanilahta7670
    @sriyanilahta7670 6 років тому

    surhj...oyaga.ahhinsa❤.ammhga...balaporottu...etuwahwa...❤🌷

  • @malymaly1911
    @malymaly1911 6 років тому +5

    සුරාජ් අඩන්න එපා... මට දුකයි

  • @ayeshakumare9416
    @ayeshakumare9416 6 років тому +1

    ලස්සනයි අදත්

  • @mksekarasekara3790
    @mksekarasekara3790 6 років тому

    😘😘😘😁😁😁😁😁😁😁😁 පව් සුරාජ්හිත හදාගන්න

  • @සුදුරෝසී-ව4ද
    @සුදුරෝසී-ව4ද 6 років тому

    හදවතේ ඉන්නවා ....පිස්සු නේ ....😘😘😘💖💖💖💘💘💘😘😘😘

  • @kumarisooriarachchi3951
    @kumarisooriarachchi3951 6 років тому

    ada kathawa lassany ahinsa surajta aythi wey niyamay suraj ada hodatama bela wage at kara nice

  • @radhikalankeshwara391
    @radhikalankeshwara391 6 років тому

    Everything will be fine 😍😍😍

  • @sss.6062
    @sss.6062 6 років тому

    obe paluwa mama dara gannam.obe hitha hada gannawanam....

  • @සුදුහන්සිසුදුහන්සි

    රයිනිගෙ කෙරුවාව එදා බැලුව ...ඔන්න ඕකයි අද රවීගෙ කෙරුවාව...

  • @amalkamal8865
    @amalkamal8865 6 років тому +5

    අම්මෝ..!! කදුලු වැටෙනකොට කෙල්ලගේ මේකප් එක හේදුනා.🤨🤨🔨🔨🔨...බුදු සන්තෝ.. මේකප් දාන කෙල්ලොනම් එපා.නැත්තම් මට මිනිස්සු ඉස්සරහ චාටර් වෙන්න වෙනවා කෙල්ලන්ගෙ 🐊 කදුලු වලට.ඇයි අනේ මෙතන!!!🤨🤨🤨🔨🔨🔨🔨🔨🔨🔨

    • @ruveenathushari8839
      @ruveenathushari8839 6 років тому

      🤣🤣

    • @amalkamal8865
      @amalkamal8865 6 років тому

      @@ruveenathushari8839 🤨🤨🤨🔨🔨🔨🔨

    • @harshithilakarathne7220
      @harshithilakarathne7220 6 років тому

      ඇයි අනේ ඔයා කථාව බලන්නේ නැතුව මේකප් ඒක ව්තරද බලන්නේ...නෑ මං මේ කිව්වේ 😋👍

    • @amalkamal8865
      @amalkamal8865 6 років тому

      @@harshithilakarathne7220, නෑ ඉතින් මේව දකිනකොට ඇඩෙනව ගල් ඉබ්බියේ.🤨🤨🤨🔨🔨🔨🔨🔨🔨🔨

    • @magewasthu2900
      @magewasthu2900 6 років тому

      එහෙනම් ඔයාට කෙල්ලෙක් ලැබෙන් නැ මේ ආත්මේ තියා ලබන ආත්මේවත්.මොකද ඉතින් මේකප් දාන් නැති කෙල්ලෝ නම් මේ ලොකේ නැ.ඔයා රිලවෙක් බදින්න 😂😂😂😂😂😂

  • @erandikasubodanisamarasing7994
    @erandikasubodanisamarasing7994 6 років тому

    මෙි පවුල විනාශ කලා මෙි කොහෙද ඉන්න සදමාලියෙක් ඇවිත්

  • @dayanifonseka1055
    @dayanifonseka1055 6 років тому +1

    අනිවාර්යයෙන් අවංක ආදරේ ජය ගන්නව

  • @kanthikumari7113
    @kanthikumari7113 6 років тому +2

    දැන් රවි ,රයනි දෙන්නා අතරමන් වෙලා මේකේ වැඩ කාරයා දෙව් එරික් තමයි දුවගේ ජිවිතේ විනාස කරේ දැනවත් එරික් අහිංසාට ඇත්ත කියන්න

  • @බට්ටිකෙල්ල-ඥ8න
    @බට්ටිකෙල්ල-ඥ8න 6 років тому +11

    Cemmet kiyawala inna oni ඉස්සර wela

  • @sudusudu1507
    @sudusudu1507 6 років тому

    අනේ සුරාජ් පව් 😢😢😢😢

  • @dhanuhimaya1794
    @dhanuhimaya1794 6 років тому

    සුරාජ් පරක්කු වෙලා හරි ඔයා දිනනවා. හිතේ තිබිබ ආදරේ ලගදිම ජයගන්නව. මෙි ඔබෙි අවස්ථාව

  • @madusanimadusani1197
    @madusanimadusani1197 6 років тому

    Ana Pau surah matat aduna goodak dukai Dan katawa ahn tattai duwai goodak dukai 😂😂😂😂😂😂

  • @රමණීශ්රීලංකා

    රයනි කොහෙද පැනල ගිහින් රවීත් ගිය
    මේ සදමාලි වදයක් වෙලා සුරාජ්ට

  • @renukaabacon1709
    @renukaabacon1709 6 років тому +1

    දැන් නම් ගොඩක් ලස්සනයි කතාව

  • @madushiabeywickrama662
    @madushiabeywickrama662 6 років тому +19

    මේ තාත්තයි දුවයි පව් අනේ....

  • @athiliniaunshikaathiliniau2386
    @athiliniaunshikaathiliniau2386 6 років тому +13

    සඳමාලි ඔයා එරික්ව බඳින්න ko

    • @kanthikumari471
      @kanthikumari471 6 років тому

      😃😃😃😃😃😃😃👍👍👍👍

  • @nalaninalani9527
    @nalaninalani9527 6 років тому +1

    Dan hariiiii💕💕💕💕💕💗💗💗💗💗💗💗💗💗

  • @nimaliamarasingha1381
    @nimaliamarasingha1381 6 років тому

    එහෙනම් ravitai rayanita හොඳයි මිනිස්සුන්ට දුක දුන්නට ඔහොම වෙලා මදි සුරාජ් පව් දුකයි සුරාජ් ගැන

  • @madushaniwasana4270
    @madushaniwasana4270 6 років тому

    පව් අනේ සුරාජ් ...හොද වැඩේ එරික්ට..

  • @renunilushanilusha5098
    @renunilushanilusha5098 6 років тому +1

    ලබන සතියේන් කතාව ඉවරයි ඉතින් හොද අවසානය ක් දකින්න පුලුවන් වේයි .හැබැයි මේ කපටි සදමාලි මොකො අයෙත් මොන ගුන්ඩුවක්ද මේ

  • @chaddachadda9656
    @chaddachadda9656 6 років тому

    අද නම් comments වැඩක් නෑ පස්සෙ එනවා

  • @kavindigayani9063
    @kavindigayani9063 6 років тому +1

    suraj pau😂😂

  • @niroshawanniarachchi2352
    @niroshawanniarachchi2352 6 років тому

    pita pata liyana vidhata un raganawa hoda nirmanayak owata adanna oni ne rate vwna dewal dakala apita kohomath adenawa

  • @w.a.dinushimaleeshagalaged3926
    @w.a.dinushimaleeshagalaged3926 6 років тому

    Sadamali thama okkoma plan karanne onna blnkoo lagadima eka eli wei...

  • @nadeekadilrukshi8843
    @nadeekadilrukshi8843 6 років тому

    හැමදාමත්
    රහසේ තනමු අහස් මාලිගා😴

  • @wajewajewajeewaje132
    @wajewajewajeewaje132 6 років тому

    Adanam dukai anee 😥😥😥😥😥

  • @thivankanuwan5065
    @thivankanuwan5065 2 роки тому

    අවංක ආදරේ, පිස්සු නේ..

  • @kumarikumari3606
    @kumarikumari3606 6 років тому

    Adanam godak dukai pau suraj

  • @chandhaniveerasenha4966
    @chandhaniveerasenha4966 6 років тому

    Rain I kohida

  • @amiladilshan6052
    @amiladilshan6052 6 років тому +1

    Eriq Obata sathutuida Dan apahu ara suraj kollata inna denna kiyapan ube ara balls male avihinsa ballita ubalata kela unama suraj deiyek wage .habai anith welawata suraj ta ballej wage salakanne.

  • @සංජුසංජු-ඥ4ඟ
    @සංජුසංජු-ඥ4ඟ 6 років тому

    ලස්සනයි දුකයි......😂😂😂😂🌷🌷🌷🌷🌷🌷🌷💖💖💖💖💖💖👍👍👍👍👍👍

  • @erandikasubodanisamarasing7994
    @erandikasubodanisamarasing7994 6 років тому

    පිස්සූ නෙහ්... 😋😋

  • @nilurukshani3130
    @nilurukshani3130 6 років тому

    Surajta paththu karapu gindara ravitai rayanitai awiluna

  • @lakminilakmini9583
    @lakminilakmini9583 6 років тому +1

    Surajge.amma.magula.gsnna.inna.dinetama.denna.ekathu.wenawa.ammage.ledeth.hoda.wenawa.mata.hithenne

  • @d--dvideo6890
    @d--dvideo6890 6 років тому

    Lassanay 🙂🙂🙂

  • @nadeekannn3761
    @nadeekannn3761 6 років тому

    කොහොමද ඒක

  • @samarasingh3065
    @samarasingh3065 6 років тому

    💗❤mattana💗modaya🌷🌹💑