DLEE - MINII SATHTHU ( මිනී සත්තු )
Вставка
- Опубліковано 7 лют 2025
- ARTIST - DLEE
Lyrics - DLEE
PROD. - Bawwah Beatz
DOP & Editor - GIZMO
Mixed & Mastered - Jaya Records
සෛයිල මැරුනොත් ගොලුයි හදවත්
හීන පන අදියි මැරුවත්
අලුත වලදාපු මිනීගොඩක මේ ජරාවෙ ඉපදිලා මැරෙයි පනුවත්
ඇටකටු පෑදෙනකන් අස්සට පලව්වත්
ඇති මගුලක් නෑ අපි මිනී සත්තු
සැනසීමෙන් ඇස් වහන්න බැරි ජීවිතයක් ඇයි දෙලෝ රත් වූ.?
හිස වෙලා ගත්තු කලකිරීමක්
අවසන් ගමන් යන්න උඩු බිරීමක්
සැප යහනක් ද මහ පාරක් ද
බුදියන්න උරුම පව පින අදාල ලැබීමක්
නොපමාවත් රැස් කරන්න අකුසල් අරන් පැවිද්දක්
මිත්යාවක නෑ ගොඩ ඒමක් දනිහ ගෙවෙනකන් ඇවිද්දත්
ප්රතිචාරයක් නැති
සමාජයක් චාරයක් නැති
කලලය නව මාසයක් ඇති
ලේ කිරි වූ සෙනෙහසකට අපි අදටත් නයගැති
කාලකන්නිකමකටද ඇයි මොලගෙඩි නිදිවැදි.!?
මං මැරුනා දැං ඉවරයි හිතපු හැමවෙලේම මැරුනට මැරිලා නෑ ජීවත් වෙලා
ඔලුව නොකන සිතිවිල්ලක් මනසට අමාරුවෙන් ආවත් නිවනක් වෙලා
ඇදිරියක් පනවලාවත්
පාලනයක් නෑ මට මාවවත්
අප්පිරියා වුනිද බත්
දුර්වල වුනිද හයියක් නෑ කටේ දත්
ටිකවත්
හිරබත් කන්න ආස වෙන්න පොරක්ද
මං තොපෙ ඩක්කුව ගස්සපු මුලක් ව
මොන පකක් ද එපා එපාකරවන්න
උබට උබම ඇති කතාකරගන්න
රෑ මග බැලු මවට ශීට් එක පොරවන්න
අඩුම ගානේ ඒ ගෑනි දිහා බලලා නිදියන්ඩ
කාලෙකට පැහැරගෙන කාලෙ යටවේ
හික වේ මූනු රතු වේ
ඇද හොයන්න එපා පහරගෙන කකුලේ
හිතේ සීල්- නොකරොත් මගෙ ඊයෙ උන දේවත් නෑ මතකේ
යටි පතුලේ මඩ ගෑවිලා පුරුදු නැත්තං පොලවේ ගෙන්දගමට පමනක් ශරීරෙම හුරු වේ
වැරදි කරාද Niggah මැදදි විරාම නැත පාරාවලල්ලක් කර්මෙ පිට පිට
දන්දෙනවා වාරෙකට වානෙකට හිස
තලේ ගෑ දිව රහ ලේ කද මාරයාට
පිත යනවා මරාල වලට දැක්කත්
ඉදිමෙන්න මැක්කත් ගැලවෙන්නෑ ඇද්දත්
අඩාල වෙලා ගියා පැත්තක්
අවදානෙන් අහයි ලබ්ඩබ්
වැදගත් නෑ ලියා ගත්තත්
ගද යන්නෑ උගුර මැද්දත්
නිරේට අරක්ගත්ත නිදාන කතාව මලාට මිදෙන්නෙ නෑ
කොලේට පගාව යටව නරයාව සතාව මතුව ඉබේට
නතුව බයට සුරේක
ජීවිතේ බාරයි මොලේට දෛවෙට නොව
පිළිකුල් වී වැහේවි දොර
ඉබාගාතේ හැදූ මල් කැකුලු මෝරනකොට
මඩමක හෝ පාරක තනි නොවේවිද උබ?
හැටක් නෙවේ හෙටක්වත් ශුවර් නෑ
විසක් නහ දාන්න විසක් තව නෑ
පලක් ඇති මිසක් පෑන ලියඋනේ නෑ
විඩාවක පීඩනෙන් , බඩ බොර කෑ ගහන
වටයකට ආවේගෙ පෑව පැල් බැදගෙන තැටි උඩ දීග කෑව
අහුමුලු පාලු,බංකර් නෑ පාලු
තාම පෙනහලු වැඩ කැඩි කැඩි නාලේ තාර
මේක කෙලින්ම යන්න අගාද පාර
කැඩපතෙන් බලලද ආත්මෙ නොකිලුටු
කර වී යයි මිනීගද අළු සෑයද නෑ ඉතුරු
අතීතයට ගිලුනූ
නැවක් අදුර පිරුනූ
ගියත් නොයෙන, බිය වූ තැනක්
පතුල යට යටවූ..!!
Special thanks
Hashan Umayanga
HopJ
Shevon
Abiya
Lahiru Sandaruwan
Thusitha Bandaranayaka
Sachin Liyanage
Rany
DLee ;
www.facebook.c...
www.facebook.c...
...
Bawwah beatz fb www.facebook.c...
Gizmo
www.facebook.c...
#DLee #Bawwahbeatz #Miniisaththu #drill #slrap #newrap #sailamarunoth
Music video by DLee Performing ''Minii Saththu''
ඒකත් සුපිරියක් තමා ❤
🏴☠⚛️
Wasi ❤🤘
🏴☠⚛️
Mah boi 🖤🔥
🏴☠⚛️
Monaragalatama ekai ❤
🏴☠⚛️
Wadan tik වාසී 💯
⚛️🏴☠
Fire dow 🔥
🏴☠⚛️
D Lee ❤ mh bro 🎉
🏴☠⚛️
මිනිසත්තු 🖤🧠
🏴☠⚛️
ඩිලි ❤❤❤
පහරක් ඩෝ 💥💣
🏴☠⚛️
😍♥🖤....shehan gammac bng
🏴☠⚛️
Brr❤️
🏴☠⚛️
D lee😌ekh ptta
🏴☠⚛️
Wasi🔥
🏴☠⚛️
Ft
🏴☠⚛️
Pissu pissu ❤🔥
🏴☠⚛️
Adoo❤
⚛️🏴☠
පාරක් පාරක් 💓🍃😇
🏴☠⚛️
Dili ❤🎉
🏴☠⚛️
💙💙
⚛️🏴☠
Next level ❤🎉🖤💸
🏴☠⚛️
Dow 🥵🦄🎭
🏴☠⚛️
no words
🏴☠⚛️
🍀
🏴☠⚛️
Blasting 😅❤🍏🌝
🏴☠⚛️
B-city Homies මේ කොනට 🤖🔥♠️
🏴☠⚛️
Bawwah ❤
🏴☠⚛️
දාපු ගමන් ආවේ DLEE ගැම්මක් උබනම් ⛓️🥵🔥
🏴☠⚛️
Drrr mh boy❤️
❤
🏴☠⚛️
udatama🖤
🏴☠⚛️
ගින්නක් 🔥😈 Dlee
🏴☠⚛️
Fire 🔥
🏴☠⚛️
Aeka wasiii bosaaa❤❤🎉
⚛️🏴☠
Bawwh beats නිග🔥🤟💯
🏴☠⚛️
Udhtm 🖤🔥📢
🏴☠⚛️
ගින්නක් එකෙන්ම🔥👁️🤟💯❤️
🏴☠⚛️
🖤
🏴☠⚛️
Supiriyak ❤️👁️
🏴☠⚛️
Fire ..adma drill rapa
🏴☠⚛️
තව ඕන මෙව්වා 🖤💥💸
🏴☠⚛️
Gammk hutto❤
🏴☠⚛️
Creepy vibe! 🪦
🏴☠⚛️
Wasiyak❤ 👏
🏴☠⚛️
Yoo🤙 Boom💥
🏴☠⚛️
Phara mage ekah🖤
🏴☠⚛️
DLee🔥 Bars dho💥
🏴☠⚛️
ගැම්මක් බ්රෝ ❤
🏴☠⚛️
Gammt❤️
🏴☠⚛️
Well done diliya 🤍👽
Wazi🖤🤘
⚛️🏴☠
DLee❤
🏴☠⚛️
Next level ☠️❤️💯
🏴☠⚛️
පහරක් බදර් 🔥🖤
🏴☠⚛️
Jayabo!
🏴☠⚛️
Cupiriyak ❤️✨️🥵
🏴☠⚛️
Gammak ❤🔥
🏴☠⚛️
Supiriyk 😈❤️
🏴☠⚛️
Bosa supiriyk 🏴☠️😈❤
🏴☠⚛️
සිපිරියක් whuttho 🔥🖤👊🥵
🏴☠⚛️
Gmmk
🏴☠⚛️
😮😈
🏴☠⚛️
පහරක් ඒකනම් 🖤❗👌
🏴☠⚛️
DLee paharak sago ❤️
🏴☠⚛️
😈🖤🖤🖤🖤 අම්මො එක නම් කැරියි ආ ... ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
🏴☠⚛️
Fire brow💯❤️🔥
🏴☠⚛️
DLee 🔥🔥
🏴☠⚛️
Magy eca thda bars mewa❤
🏴☠⚛️
Dlee 😈💥
🏴☠⚛️
keep it up bro 👽
🏴☠⚛️
D lee fire🖤👽
🏴☠⚛️
gmmk ❤
🏴☠⚛️
Brdh fantastic 🗣️🔥❗
🏴☠⚛️
Mge un udta withryi ynne 😘❤️🔥🖤
🏴☠⚛️
❤💫❗
🏴☠⚛️
Blast dow! 💥
🏴☠⚛️
Jaya wewa ❤️💯
Wazzi 🖤💥
🏴☠⚛️
Bruh sick❤️
🏴☠⚛️
🖤👑️
🏴☠⚛️
🔉💘😎
🏴☠⚛️
Fire dow 👿👿🔥🔥 mge ekah ❤️🍻
🏴☠⚛️
bawwah aiya 🤤 parak meka❤
🏴☠⚛️
☠️🖤🔥DLEeeeee
🏴☠⚛️
😇💓🍃🥵🥵
🏴☠⚛️
ඉබාගාතේ හැදූ මල් කැකුලු මෝරනකොට
මඩමක හෝ පාරක තනි නොවේවිද උබ?
Fk bro eka nam
🏴☠⚛️
Dlee ❤️❤️
⚛️🏴☠
Gg Boii 🫵🏻
Dlee❤️🔥
🏴☠⚛️
💀
Dlee🖤Suliriyak😈🩸
🏴☠⚛️
මචන් කුනුහරුප අයින්ම කරල.කියපන් westnahira wage❤️
සෙට් නැත්තං නාහ ඉදිං,ඩ්රිල් කියන්නෙ වදින්න තියෙන්න ඕන මේ වගේ
@@tharushafernando4667 උබමහ රට හරකෙක් ! අහන එක නැති එක මගේ වැඩක් shehantaවත් නැති ඇකේ පුමාරුවක් උබ ගන්නෙපා මචන්..සෙට් නෑනෙ
Hutto sank
⚛️🏴☠
❤💥
❤
🆙🤍
⚛️🏴☠
❤