How to add sinhala subtitles for youtube videos in sinhala | Imal Academy
Вставка
- Опубліковано 14 гру 2024
- Halo friends!
How to add sinhala subtitles for youtube videos in sinhala | Imal Academy
⭕My other UA-cam videos:
🔹 • How to use zoom app in... 👈 සූම් ගැන සියල්ල මුල සිට
🔹 • How to create a Youtub... 👈මාසික ආදයමක් ලැබෙන විදියට යුටියුබ් චැනල් එකක් හදමු
🔹 • Screen recording || Zo... 👈සූම් මිටින් රෙකෝඩ් කරන්න පුලුවන් සුපිරි ඇප් එකක්
🔹 • ඔයාගෙ පෝන් එක හැක් වෙල... 👈ඔයාගෙ පෝන් එක හැක් වෙලාද නැද්ද කියලා බලමු
🔹 • How To Get High Speed ... 👈ඔයාගෙ පෝන් එකේ සිග්නල් අඩුද? මෙන්න විසදුම
⭕Fecabook: / imal-academy-103086698...
⭕UA-cam: / @elephantpassfr
⭕If you like my chennel
✅ like
✅share
✅commet
✅ subscribe for more video also click on notification 🔔icon.
Thanks for watching....!
#Imal_Academy #subtittle #sinhala
සරලයි හොදට තේරුම් කරනව 🤙
Thanks❤️
Kohomada yaluwane. Oyata me video eka gena thiyena onama deyak pahalin comment karanna 😍
එහෙම එන්නේ නෑනේ subtitles කියලා එකක් කොහොම කරත්
subtitles pennanne english walin vitharaine
Desktop site gihin setting giyaata eeke subtitles cc kiyala ekak pennannaaa.ethakota mokada karanne
Thanks loku help ekk una...❤
වැඩෙි හරි ගියා..හුරේ.....ස්තුතියි මල්ලි
Ane ehama karama hari giya ,
Godak thankyou
Ane mata kiyanna puluwanda , dan api balana video eka full screen ekata ganne kohomada kiyala . ....
මගෙ පොන් එකෙ sinhala කියන එක උඩ ටච් කරාට sinhala සප්ටයිටල් දෙන් නැනෙ
හරි ගියා මගේ❤️❤️
තැක්ස් මල්ලි ඔයා පැහැදිව තෙරුම් කරා ❤
මමත් හදා ගත්තා , ගොඩාක් ස්තූතියි 🙏🙏🙏🙏💪😊
යූටියුබ් පැකේජ එකෙන් බලන්න පුලුවන්ද
@@lakshithavijemanna3331 ඔව්
Dest of site kiyala ekakuth me oyage wage icon ekakuth me for thine icon ekakuth ne me kiyana kisima deyak mage eka karanna be..ai e
Hitha ganna ba. Koyi ekatath app eka update karala balanna.
@@elephantpassfr update karanna thiya app install karanna denneth ne ane ekata wisasumak dennakoooooo plzzzzzz Android 10 vivo y1s Plzzzzzzzz
Man poddak hoyala kiyannam.
ස්තූතියි නංගී 🙏🙏
😂
subtitle time එක හදාගන්නේ කොහොමද
Thanks me vidio eka nisa lassana film ekak baluwa
Mn dn bluw amaran film ekt ganna e unt eke auto translaate නැ ne🤔
Thank you...😊
Anthimata rauma vage eka tuch karata passe oya kiyapu eka ennane
එ කියන්නෙ
Thanks.. wade hari 👍
Crome ekendha balanne youtube eke subtitles dhaganna beridha
Done.👍Thanks bro
🙂
Ane kauru hari kiyannako gulal from ekata yanne kohomada kiyala😢😢
Ane
Subtitle/closed captions unavailble kiyala wetenne ai
නියමයි❤💪🏻
Thanks 😇
Mn blpu video eke Sinhala subtitles na Anik language thiyenawa , ethakota mokkd krnne
අයියෙ අපෙ T.V එක Turning කලාට ඕන චැනල් ටික එන්නෑ . ඒ චැනල් ගන්න විඩියක් කියන්නකෝ.
Ethkota Google chrome eke idnmda video eka blnna wenne
Ow ithin
මම youtube පැකේජ් එක දාගෙන ඉන්නේ normal data ත් ටිකක් තියෙනවා එතකොට chrome එකෙන් බලද්දී normal data ද කැපෙන්නේ.පැකේජ් එකද
Pakeg
පැකේජ් එක
ඔටෝ ට්‍රාන්ස්ලේට් වල සින්හල නෑනේ ඒකට මොකද කරන්නේ
ඒක හදා ගන්නේ කොහොමද
මගේ phone එකේ crom eken you tube giyama dekstop site kiyana eka denna තිත් තුන එන්නෙ නෑනෙ
නියමයි❤
🙂
Deta oneda mekata.nattan you tube package thibunama athida
4n eken 4n ekata meka venasda.mage cc kiyana eka denne na.😓
Wenna athi 🙂
ane huththo oka balanna thiyenne crome ekennne you tiube eken balanna bh ne 😂😅😅😅
Mage eke translate wenne english ewa withrne sinhalata tamil language eke ewa sinhala t translate krgnne khmd 😢
Crom ekn vithren balmda puluvn
සමහරක් videos වල cc කියන එක නැනෙ chrome එකෙ😢
Thnks...❤
Ita psse youtube eke baladdith cc sihalada wenwda 🙂
Ela ayye
1st comment eka magen
Thanks😍
මගේ සෙටින්ග් වල එහෙම සබ්ටයිට්ල් කියලා එකක් නෑනේ
Man video ekak gennam
මේකට deta oneda film eka balanakotath package dalanam thiyenne
Ne. 😵
LAP TOP EKE GANNA VIDEYA PAHADELI KARANNA EKE THITHU NA EBUWA TA DECK STOP KIYANA EKA NA
Ha. Man video ekak gennam
Ape subcribe button eka kalu paatai😊😊😊😂😂
Thank you 😊
😇
පලවෙනි ක්‍රමේ කෙසේ වෙතත් දෙවනි ක්‍රමේ දෙයියන්ගේ නාමෙන් හරි ගියා..
🙂
Eke sinhalata haravana eka nane sago
hariyata balanna aapahu. 🙄
Full skrin aeka danna ben ne
Chrome eken witharada sinhala sub balanna puluwan. UA-cam ekata awama eng sub witharane thinne
Ne. Opera mini, firefox wage onama web brawser ekekin puluwan😇
Hari tnx ☺️🤗
Ma phone ekata harigiya na anit phone ekata ava
apple phone walin oka karanna barida
Puluwan
mage eke karanna baha ne
🤔
Good job ☺️
යූ ටියිබ් එකට එනවනෙ chrome එකෙන් යූ ටියුබ් යන්න බෑනෙ
ඉස්සෙල්ලා යූටියුබ් ඩිසේබල් කරන්න . ඊට පස්සෙ ක්‍රොම් එකෙන් යන්න
ඔකෙන් පැකෙජ් වලින්ද යන්නෙ
Mage 4n eka sinhala kiyala nha ne translate wala 😒
Chrome eken blnn be sounds ahen ne ne 😢
මගෙ එකේ ඒක එන්නේ නැහැනේ 😢
Wadk nne mm video dkk gmn bluwa ek kiypu widiyata haduw et tama english ne mgee cc wadk nne ba 🙄 .chrome ek watuna sinhala et utub blnn bnee videos wala
ඔයිට හොඳා Lingo tube app එක දාගත්තම
@@nomiyanudelight e mokdd 🤔
Hama film ekakatama nane
සින්හල උපරැසි දාල කටහරි share කරොත් එයටත් සින්හල උපරැසි එක්ක බලන්න පුලුවද
ගූගල් ක්‍රෝම් එකෙන් කීව විදියට settings ටික හදාගෙන ආපහු යූ ටියුබ් ඇප් එකට එන්න ඕනිද... එතකොට යූ ටියුබ් පැකේජ් එකෙන් බලන්න බැරිද.. Normal ඩේටා ඕනිද?
මටත් තියෙන ප්රශ්නේ ඒක තමා 😮
Ne. Data kapenne ne
මේක ඇප් එකේ කරගන්න බෑ නේද?
Meka youtube app ekata weda nene
y tube ap akt wada nane
ඇප් එක අප්ඩේට් කරලා බලන්න
Ehema enne nane sangeethaya kiyala witharane pennanne sinhalen ai ee
Elaaa
mage eke sinhala nane
Mage eke youtube ekatama yanawane
Rily ekak oni
I phone wala ehema ba ne
Thanks macho
🙂
Supeb❤️
🙋
thanks bro
Mg eke sinhl kiyl nene
මේක හරි ගියා.
Ela👍
Hariyanne natho
Ela bro
Thanks😍 bro
අනේ මගේ 4න් එකේ සිංහල නෑ මම බැලුව😢😢😢
තැන්ක්ස් නැන්දෙ
Thanks
🙂
Subtitles kyl ekk nh
Sinhala nne 😒👍 wena bhashane thiyenne🥺
ekenuth nathnam mokada karanne
එ කියන්නෙ
Mage sinhala ne 🥲🥲
Ov hema ekatama hariyanne😢
You tube eke pennanne na ne
Hariyanne na
Thnk❤️
❤️
සමහර ෆිල්ම් වලට subtitles දෙන්නේ නෑනේ.
Ow
ලිස්ට් එකේ සිංහල කියලා නෑ නේ..
Subtitles nethi video wala sinhlen balanna vidiyak nedda
මම දන්න තරමින්නම් නැ💫
එක හරි ගිය ස්තූති ඔයට
🙋
පැකේජ් එකෙන්ද කැපෙන්නෙ
ඒ කියන්නෙ. මට පැහැදිලි නෑ🤔
Mge phone eke subtitles enne nhne
Mokakda phone eka
@@elephantpassfr android
Samsung A12
මගෙත් නෑනේ එන්නේ
Oppo එකක් මගේ
එතන සින්හල කියලා නැනේ
ඕනැම භාෂාවකට ගන්න බෑනේ . දෙමල ඒවා සිංහල ට පරිවර්තනය කර ගන්න බෑනේ
Ela
Ame whotto
❤️✔️✔️
Thanks😍
Auto translate kiyna thana sinhl na ne 🙄
eke thnne basha tikk withrai
Tamil bane
Puluwan
👍👍💜️💜️
Auto translater කියන එකේ සිංහල කියල තෝරන්න නෑනෙ..වෙන වෙන භාෂා විතරයි තියන්නෙ..😔
ඔව් මචන්
Man e gana video ekak gennam
Ow pachaya
මචන් ගූගල් චෝර්ම් එකේ යූටියුබ් ගියාම උබ පෙන්නපු විදියට වීඩියෝ ලෝඩ් වෙන්නෙ නෑනෙ
ඇයි. මොකක්ද වෙන්නෙ🙂
@@elephantpassfr ෆිල්ම් එක කිලික් කරාම නිකන්ම් යූටියුබ් එකට යනව ෆෝන් එකේ යූටියුබ් ඇප් එකට
👍50 mao