Ahanava Penayak VIP Sessions | EP 08 | Upul Shantha Sannasgala

Поділитися
Вставка
  • Опубліковано 30 лис 2024

КОМЕНТАРІ • 192

  • @ishanweerasuriya
    @ishanweerasuriya 6 років тому +183

    මා දැඩි ලෙස ඇලුම්කරන පුද්ගලයෙකි ඔහු. ඔහුගේ භාෂාව කියවගන්න බැරි බහුතරය ගැන කනගාටු වෙමි.

  • @chamindusoorya2709
    @chamindusoorya2709 5 років тому +17

    දේශපාලන පිලිබඳ තියන මතයට හැර අනිත් පැතිවල කියවීම් වලට පට්ට ආස චරිතයක්

  • @anilshantha9439
    @anilshantha9439 6 років тому +29

    උපුල් සර්ගේ interview එකක් දැක්කේ ටික කාලෙකින් ...ඔබට නිරෝගී සුව සහ ජය ...,,,,,
    Thank you Shenal malli....

  • @buddikachathuranga215
    @buddikachathuranga215 5 років тому +10

    නියමයි සන්නා ඔබේ කෙලින් කතාවට සහ ඔබේ පරිකල්පන යට මං කැමතී....

  • @prasannasenavirathne6212
    @prasannasenavirathne6212 6 років тому +23

    සර් අපේ ගුරුවරයා.සර් නිසා ජිවිතේ ගොඩක් දේ ඉගෙන ගත්තා.සර්ට අපි ගොඩක් ආදරෙයි හැමදාම.මේ සාකච්ඡාවෙත් ගොඩක් දේ තියනවා හිතන්න.සුභපතනා සියලු කටයුතු සාර්ථක වේවා....

  • @kelumasiri8524
    @kelumasiri8524 5 років тому +7

    this was a good interview. the questions u asked was good. please bring these kind of valuable people every time.

  • @charithdesilva8682
    @charithdesilva8682 4 роки тому +3

    අකුරු විතරක් පුලුවන් අයට අදහස නොතේරෙනවා වගේම වැරදි අදහසක් ගන්නත් ඉඩ තියෙනවා .

  • @refferal2326
    @refferal2326 3 роки тому +4

    නිවේදකය බලු උනා වගේ හැගීමක් කීපවතාවක්ම දැනුන 😂

  • @TheDeemantha
    @TheDeemantha 5 років тому +7

    ඒ හීන වලට කෙල වෙනව පුතා අපි හිතන්නත් ඉක්මනින් 😅
    ගින්දර කතාව සැර වැඩී කිව්ව.

  • @manikerenuka6015
    @manikerenuka6015 6 років тому +42

    ⁣මෙතුමගෙ හැම වැඩසටහනක්ම නොවරදවාම බලනව ගොඩාක් හොදයි ප්‍රස්න අහන මහතා ගෙ පලවෙනි වැඩසටහනයි මං බලන්තේ අදයි දැනගත්තෙ. පසුබිමෙන් ඇහෙන ගෝසාව හරි කරදරයක්

  • @buddhikalakshanherath555
    @buddhikalakshanherath555 3 роки тому +1

    කැමති උන් දෙන්නෙක් එකට.
    රෙද්ද කාලයක් ගිහින්නේලදැකලා තියෙන්නේ .❤️

  • @vimangasamarasinghe8791
    @vimangasamarasinghe8791 4 роки тому +2

    Serious mood ඒකෙන් answers දෙනවා ❤️

  • @StallionSL
    @StallionSL 5 років тому +9

    හොඳ වැඩක් අයියා/මචන්. Keep it up

  • @harshidoloswala5646
    @harshidoloswala5646 4 роки тому

    What a fascinating character! It's worth understanding him.

  • @hasithawalagamagedara2046
    @hasithawalagamagedara2046 6 років тому +4

    මට නම් ආපු එකම ප්‍රශ්නය සිංහල ගුරුවරයෙක් වන මොහු පරිහරණය කියන වචනය මෙතන පාවිච්චි කරන ආකාරය ..

  • @ne43hasitharoshan58
    @ne43hasitharoshan58 3 роки тому +1

    සන්නා අද රටට ඹන සර්ල වගේ අයමයි

  • @sltiktok4507
    @sltiktok4507 6 років тому +5

    Api hamadamath adarei sir🙏

  • @andrewperera6255
    @andrewperera6255 6 років тому +6

    legend. respect. out of the box.

  • @inokajayawaredena5648
    @inokajayawaredena5648 3 роки тому +1

    ඇත්ත ලියන එක එකක්
    ඵල කිරීම තව එකක්

  • @shasanthisha2880
    @shasanthisha2880 6 років тому

    Math kamathi hoda charithayak.. balanna ohuge kathawa obath kora .... apith kora

  • @븑
    @븑 6 років тому

    attatama mage issarahata uba awoth warademaken hare a awasthawede uba godak dewal iganaganeve

  • @joejayasinghe8084
    @joejayasinghe8084 6 років тому +1

    He is a free thinker . He has a right to express his views. A true 21st century man. Why not others, at least parliamentarians come to that level .

  • @kasunmanoj2976
    @kasunmanoj2976 5 років тому +1

    Ape sir. Oyata api hamadema garu karanawa

  • @asokakr3597
    @asokakr3597 6 років тому +2

    Mama hari asai obata.lankawe gobba set ekata obe adahas hariyanne ne..

  • @nimnakarunathilake8061
    @nimnakarunathilake8061 5 років тому

    Tawamat api sir ta hugak adarei. Sir tamai hamadaama ape guruwaraya.

  • @irshadazeez490
    @irshadazeez490 5 років тому +1

    He is genius people doesn’t understand him I always loves to watch him at least some thing I can learn from it

  • @idunilpahasara940
    @idunilpahasara940 4 роки тому +1

    Upulsir.respectsir

  • @nadukatu8084
    @nadukatu8084 6 років тому +2

    සර්ගෙන් egena gatta kenek kavadavath banin naha dan nati un tamai baninne......sinhala basava gana ujaruvata kiyana sinhala minissuma sinhala uganvana sarta baninava...meka ape rate hati.....kanagatui sarta suba patanava

    • @karunadasaherath4690
      @karunadasaherath4690 6 років тому +1

      සන්නස් ගල ගේ රස්තියාදුව.

    • @nadukatu8084
      @nadukatu8084 6 років тому

      Karunadasa Herath balagena budu vei.....

  • @serendibboysrilanka
    @serendibboysrilanka 6 років тому

    Loving teacher of the era..

  • @රසබොජුන-ඩ4ඡ
    @රසබොජුන-ඩ4ඡ 3 роки тому

    දැනුම් කදක්👌✊👊💙

  • @dominicwijesiri1783
    @dominicwijesiri1783 Рік тому

    අගහරැ ලෝකෙට ම තමයි හොද.

  • @springarts4022
    @springarts4022 4 роки тому +2

    Sir, ඔබතුමාගෙ නවකතා ඉංග්‍රීසි මාද්‍යන් ලියලා නැද්ද ?තිබේනම් කියන්න සර්, ඔබගේ නවකතා ඉංග්‍රීසියෙන් කියවන්න ආසයි

  • @chandikabasnayake5843
    @chandikabasnayake5843 5 років тому

    Good speech our sir

  • @randinawarathne1005
    @randinawarathne1005 5 років тому +3

    සන්නස්ගල කියන්නේ "brand” එකක්

  • @dilshanmadushanka8282
    @dilshanmadushanka8282 4 роки тому

    Mama sirge class giye na eth surge danuma man gannawa.

  • @ThusithaSampaththuzyth
    @ThusithaSampaththuzyth 6 років тому +2

    Good programme. Should have considered about reducing the background noise.

  • @amilakalanas
    @amilakalanas 5 років тому +8

    මම මොහුට ඉස්සර කැමතියි. මොහුගේ පොත් අපි කියෙවුවේ 90 දශකයේදියි. නමුත් මමට මොහුව බොරුකාරයෙක් වගේ පෙනුනේ ලන්කාවේ සියල්ලන්ටම සින්හල උගන්වන්න යන මොහුගේ දරුවන් මොහුගේ පොත් කියවලාවත් නැහැකියලා ඔහුම කීවාහමයි. මොකද උන්ට සින්හල කියවන්න බැරිලු. තු කියලා හිතුනා.

  • @naviya98
    @naviya98 5 років тому +4

    රනිල් කියන්නෙ ජයග්‍රහකයෙක් 🔥❤🙂

  • @deepthagayanwelagedara912
    @deepthagayanwelagedara912 6 років тому

    Niyamai shenal Jaya wewa...

  • @malikmadani3964
    @malikmadani3964 6 років тому +1

    Nice program.

  • @lakshthalakshan6836
    @lakshthalakshan6836 6 років тому +1

    Me thena kothanada thiyenne , danna kenek dannako Admin ?/

  • @mmmama7429
    @mmmama7429 6 років тому +1

    Kalekata passe thalekata kathawak ahuwwa thank you

  • @jkmalify
    @jkmalify 6 років тому +1

    I love you sir...

  • @uchannelone3558
    @uchannelone3558 6 років тому +1

    niyamai...👍👍👍

  • @knowledgewithpj2106
    @knowledgewithpj2106 6 років тому

    Kelin katha karana minisek.. respect .....

  • @sudeepwarnabharana5019
    @sudeepwarnabharana5019 4 роки тому

    අවුරුද්දකට පෙර ශෙනාල් ගුණසේකර. හරියටම අඳුරගන්න විනාඩි 2:33 ක් ම ගත වුනා

  • @induwaradesilva259
    @induwaradesilva259 6 років тому

    Niyama sakachchawak. gd luck shenal aiya

  • @kasunthilak8003
    @kasunthilak8003 6 років тому +14

    අවන්ක සදාරන මනුස්සයෙක්.මෙ ලොජික් එක ලන්කාවට gela pennethi එක ලන්කවෙ අවසනාව.ලන්කාවෙ කිසි ඩෙයක් කරන්න බෙරි පොන්නයො ඉන්නකන් ඔහොම තමයි.ජය වෙව

  • @sithuminiperera6324
    @sithuminiperera6324 5 років тому +1

    Sannaa❤

  • @kalumdemal7395
    @kalumdemal7395 4 роки тому

    Niyamai ❤️👍🔥

  • @janithnishan21
    @janithnishan21 4 роки тому

    Sir Hari Wenas kenek ea wenasata man kemathi..

  • @pranamarodrigo8818
    @pranamarodrigo8818 4 роки тому +1

    #sanna♥️

  • @mille1873
    @mille1873 4 роки тому +2

    සන්නා ඇත්ද? 😉 ඒකතමා වචනේ....

  • @buddhikamaduranga4084
    @buddhikamaduranga4084 4 роки тому

    එලම

  • @directwithu6709
    @directwithu6709 6 років тому

    Patta kathawa sir adarei godak

  • @kumaridevindi8669
    @kumaridevindi8669 3 роки тому

    👍🏼👍🏼👍🏼👍🏼👍🏼👍🏼👍🏼👍🏼

  • @rajathaudanasilvaudanasilv4419
    @rajathaudanasilvaudanasilv4419 5 років тому +1

    හෙනහුරා mandahasayen vipalawaya thathvikai. Balmala vrithtuwath ikigasa andai . පාඨකයා hariaya konaka thawena hati sina andure .hadai .මනරම්

  • @mahelanabeykoon
    @mahelanabeykoon 4 роки тому

    අයේ බැලුවා..

  • @thusharakumara2362
    @thusharakumara2362 4 роки тому

    Patta porak

  • @rashinivindyangani1957
    @rashinivindyangani1957 4 роки тому +3

    මාගෙ ප්‍රියතම ගුරුවරයා ඔහුයි.

  • @mmmama7429
    @mmmama7429 6 років тому +1

    Na na lankawe sammana denne agaimak denne malagedarade oyatath labei

  • @kasundhananjaya455
    @kasundhananjaya455 6 років тому

    niyamai

  • @6662720
    @6662720 6 років тому +19

    මාර්කටින් ගැන කතා කරන්න ගිහින් නොන්ඩි උන නේද ෂේනල් 😂😂😂😂

    • @Ben47x1
      @Ben47x1 5 років тому

      😂😂😂

  • @d.s.nd.s9172
    @d.s.nd.s9172 5 років тому

    ගැමිමක් තමා

  • @hungrylionasmr8807
    @hungrylionasmr8807 5 років тому

    Every thing is telling Directly
    And always have marketing idea

  • @randikavlogs6514
    @randikavlogs6514 4 роки тому

    මගේනුත් අහපන්කෝ ඔහොම ප්‍රශ්න ටිකක්.

  • @thiransamaraweera8855
    @thiransamaraweera8855 6 років тому

    good one

  • @kapilabandara1001
    @kapilabandara1001 Рік тому

    පොල්ලෙන් ගැහුව වගේ උත්තර ලැබුනේ අක මැත්තෙන් ආව නිසා වෙන්න ඇති....

  • @malishgfdo1682
    @malishgfdo1682 5 років тому

    සන්නස්ගල ❤️😇

  • @Meaful
    @Meaful 5 років тому

    Samanya janathawa niyojanaya wenna mata enna kiyapan machan..

  • @upulmanavadu5057
    @upulmanavadu5057 4 роки тому

    Mata nam ganna tiyenne jaathi aagamwaada epaa kiyana ekai.ekath desapaalana upakramayakda danneha

  • @maleesharajapaksha211
    @maleesharajapaksha211 4 роки тому

    Loku dukak hitha athule thiyan sir katha karanne

  • @ianashlon1154
    @ianashlon1154 5 років тому

    Mic ekak hariyata setup karanna

  • @charithdesilva8682
    @charithdesilva8682 4 роки тому

    පහර දෙන්න එන අය හොද අය නෙවෙයි ඒක ඇත්ත.

  • @magespridarshana3268
    @magespridarshana3268 6 років тому +1

    Okage Katha ahanne konde badapu chinnu

  • @sanjeewalakamal3345
    @sanjeewalakamal3345 4 роки тому

    Meya godak minissu ta garahanawa

  • @nimalwijesinghe7641
    @nimalwijesinghe7641 6 років тому

    Deep true

  • @srihunterinventions1837
    @srihunterinventions1837 5 років тому +1

    Mu kiyapuwa nisa mutama kelawela dan mu maru kiyawanawa.me wage mongal sirla hinda rate daruwange jeevitheth anathure.

  • @xgalleryproductions5497
    @xgalleryproductions5497 6 років тому

    Elma

  • @malaka509
    @malaka509 3 роки тому

    සන්නා ටිකක් ගැට්ටෙන් ඉන්නෙ 😂😂😂

  • @defenderofnation6955
    @defenderofnation6955 6 років тому +4

    is this guy important..why do we need to listen to his talks. ?

  • @kumararohan6087
    @kumararohan6087 6 років тому +1

    ගවපාලනේට කඩේ ගිය බල්ල සන්නස්ගල

  • @dulipchandana6442
    @dulipchandana6442 5 років тому +1

    Pakta atha tiyala divarala kare pakaa..😁😁

  • @dhammasirikahattewela7
    @dhammasirikahattewela7 6 років тому +1

    Tanipachanaya nan pissek

  • @fillmaxx1651
    @fillmaxx1651 6 років тому +3

    NGO සල්ලි... 😂😂. මරු කලාකරයා 😂😂

  • @rayoaklight
    @rayoaklight 5 років тому +3

    hena pora manasikathwayak thiyana ekek.. mun dial da bun.. puken hina

  • @shasanthisha2880
    @shasanthisha2880 6 років тому

    Menna me wage hoda kathikawalata yanna.. ratata hoda deya denna.. nikan wate yana badu genalla ape anagatha lamaita panuwo gahapu ratak uruma karana kathikawan me maubime wapuranna epa.....

  • @lakshanpieris7894
    @lakshanpieris7894 4 роки тому

    Mata wada oya marketing tithatha attta kana haraha molayata

  • @ravindush_94
    @ravindush_94 6 років тому

    adaraya karana minnisek.

  • @AdeeshaJr
    @AdeeshaJr 3 роки тому +1

    වචන කත වැනිලි නෑ සෘජුයි විශිෂ්ට නායකත්වය ලක්ෂණ

  • @sampathsamodhi9107
    @sampathsamodhi9107 5 років тому +1

    Mohu mata nm hoda guruwarayek.wena sammana mokatada.dahasakuth du daruwanta mau basama kiya dun Obata e as padima tharam watina sammanayak nathi wewi sir.mn hithanwa sirt ape hith wala thiyena piliganimama hodatama athi.

  • @dileekafernando8991
    @dileekafernando8991 6 років тому

  • @depikadepika5486
    @depikadepika5486 5 років тому +1

    Oua heena natham mona p chande elluwe

  • @kelumsamarasekara779
    @kelumsamarasekara779 5 років тому

    මොනතරම් දේවල් තියනවද මේ මනුස්සයාගෙන් ඉගෙනගන්න ...😙😙

  • @thilinasankalpa9335
    @thilinasankalpa9335 6 років тому +2

    Ane etakota pukata payin gahala kiyanne...kade yanna epa sir potak liyan lada danumin inna tatwe tiyan

  • @defenderofnation6955
    @defenderofnation6955 5 років тому +2

    I think he is a traitor. in sri lanka when people got to some possition they start to act like ........ well you know it?
    this guy is no differant.

  • @nipunahamuduruwo989
    @nipunahamuduruwo989 6 років тому +1

    Kohomada othana balanna enne

  • @ravindurumesh6972
    @ravindurumesh6972 6 років тому +1

    Sannaz gala hukanawad thota.jeewath.wenna.widihak.nathuwa.darmaya.wikunan.kanna.apa.hutho.thota.hena gahnawa.kariyo.ummbe.ammata.hukanna.barida.othana.

  • @LankaSiriwardana
    @LankaSiriwardana 6 років тому +6

    ජාතිවාදී සහ ආගම්වාදී නොවන්න. ඔබේ පණිවිඩය අගයමි

  • @krishanthiperera4157
    @krishanthiperera4157 6 років тому

    Monada me gon prashna,?