Sahara with Punsiri Soysa Gee 16 (Sada Renu) - Full Album

Поділитися
Вставка
  • Опубліковано 24 лис 2024

КОМЕНТАРІ • 185

  • @ChandanaShamira
    @ChandanaShamira 2 місяці тому +1

    💞💕🇱🇰🇱🇰 උත්තරීතර මහා ගීත ගායකයා ගීලොවේ රජුන් මියගිය එච් ආර් ජෝතිපාල මහතාට අමාමහ නිවන් සුව ලැබේවා 🎶🎵🎸🎤 💞💕💘🙏❄ මේ ගීත තනු එතුමා ගැයූ ජනප්‍රිය ගීත මෙමා ජේ ඒ චන්දන සමීර තරුණයා

  • @ChandanaShamira
    @ChandanaShamira 2 місяці тому +1

    💕💞 🇱🇰🇱🇰 ජනප්‍රිය ප්‍රවීණ ගීත ගායකයා පුන්සිරි සොයිසා මහතා ගැයූ ජනප්‍රිය ගීත Album එතුමාට දීර්ඝායුස ලැබේවා 🎶🎵🎸🎤 💞💕💘🙏❄ උතුම් සම්මා සම්බුදු සරණයි 🙏🙏🙏🙏 සහරා කණ්ඩායම ටත් සම්මා සම්බුදු සරණයි 🙏🙏🙏🙏 මේ ගීත ඉදිරිපත් කල සෑම දෙනාට උතුම් සම්මා සම්බුදු සරණයි 🙏🙏🙏🙏 මෙමා ජේ ඒ චන්දන සමීර තරුණයා

  • @SaumyaPremarathna
    @SaumyaPremarathna 5 місяців тому +6

    සුපිරි ❤️❤️❤️❤️❤️❤️මේ සිංදු ලස්සනයි.

  • @කැසට්මතකYoutubechannel

    හදවතේ ගායකයා පුන්සිරි සොයියා 🌝💗😇🙏🌸

  • @PathumSameera-tr3hk
    @PathumSameera-tr3hk 10 місяців тому +1

    Aththama me sindu ahanakota inna thanth amataka wenama ada api athara nati unat ohugee hada sada අමරණීයි❤❤❤❤❤❤👍👍👍👍👍👍👍

  • @rgsaliya
    @rgsaliya 8 місяців тому +5

    ආසම music සහරා..music
    .

  • @lakshangunawardhana3690
    @lakshangunawardhana3690 Рік тому +21

    සහරා සංජය මැතිව් අයියාගේ පෑඩ් tones තමා කනට නියම රසයක් දුන්නේ, ඒ වගේම තමයි සහරා🥁 drummer milan fernando අයියගේ බැකින් නම් ගින්දර වගේ🔥 සන්ප්ලවර් සංගීත අධ්‍යක්ෂක, sunflower bass guitarist,Bass king ❤අර්නි පීරිස් සර්ගෙන් තමා මම බේස් කියන්නේ මොකක්ද කියලා දැනගත්තේ, සහරලට වෙනම අනන්‍යතාවයක් තිබුණා, නන්ස්ටොප් එකක් පටන් ගන්නකොටම play කරන්නේ sahara කියලා කියන්න පුළුවන් රසිකයින්ට
    සන්ෆ්ලවර්ස්ලට අභියෝගයක් වුන එක ම band eka සහරා විතරයි
    සහරා දුන්නේ Clear music
    අදටත් තිබ්බනං ලංකාවේ number 1 බෑන්ඩ් එක සහරා❤ තමයි

  • @RanjithKahatapitiye
    @RanjithKahatapitiye 8 місяців тому +1

    Sasara pura mewan geetha asannata lebewa....ranjith kahatapitiya

  • @GihanMadushanka-123
    @GihanMadushanka-123 7 місяців тому +2

    මේ සෙට් එක හැමදාම අහනවා අන්තෝනි බස් එකෙන් 💗🙂

  • @AcaEco-od3wq
    @AcaEco-od3wq 6 місяців тому +1

    සහරා සවුන්ඩ් හරිම ලස්සනයි එදා ඉදන්ම..👍

  • @shrjaya7042
    @shrjaya7042 Рік тому +4

    බෙස් රජු අර්නි පීරිස් ..අයියා.බේස්.කම්බ්.අදිනවා ඇගිලි.ගෙවෙන්නම...

  • @SINHALASINDUTUBE885
    @SINHALASINDUTUBE885 Рік тому +17

    ඒ කාලේ ගැමුණු විජේසූරිය මහතා රේඩියෝ එකේ ආවා ආවා ආවා සහරා සමඟ ආවා කියද්දි අපි කෙලින්ම කැසට් කඩේ❤❤❤❤

  • @KasunUdayanga-r1h
    @KasunUdayanga-r1h 11 місяців тому +1

    ❤ ❤ ❤ ❤ ❤ Ada kale thiyenna one bend thama adarei sahara newatha me bend parana set eka ekathuwenawanam kochchara deyakda aluth bend kele ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @milaniudayangani3119
    @milaniudayangani3119 Рік тому +3

    Super....me wage kata hadak wena kagewath ne,hadawathatama wadinawa....mama asama siger,mage ayushath aragena oba jeewath wewa!b.s

  • @PereraPerera-r3p
    @PereraPerera-r3p 6 місяців тому +2

    අනේ මේ ටික හොය හොය හිටියෙ බොහොම.ස්තුතියි.❤❤❤❤

  • @SamsungSamsung-u8e
    @SamsungSamsung-u8e 7 місяців тому +4

    ඒකනම් ඇත්ත. මම වැඩ කර කර අහන්නේ ම මේ සින්දු තමයි ❤❤❤

  • @WasintiNiha
    @WasintiNiha Рік тому +1

    සුපිරි.ගිත.මම අහන්නේ ඔය.ගිතමයි❤අදරෙයි

  • @JiwakamadurangaJiwakamad-ji4iv
    @JiwakamadurangaJiwakamad-ji4iv 6 місяців тому +2

    Clear music mam sahara thamai nawatha balaporoththu wenna ba sahara rasa wage thawath na thanks

  • @lakshangunawardhana3690
    @lakshangunawardhana3690 Рік тому +8

    සහරා සංජය මැතිව් අයියාගේ පෑඩ් tones තමා කනට නියම රසයක් දුන්නේ, ඒ වගේම තමයි සහරා🥁 drummer milan fernando අයියගේ බැකින් නම් ගින්දර වගේ🔥 සන්ප්ලවර් සංගීත අධ්‍යක්ෂක, sunflower bass guitarist,Bass king ❤අර්නි පීරිස් සර්ගෙන් තමා මම බේස් කියන්නේ මොකක්ද කියලා දැනගත්තේ, සහරලට වෙනම අනන්‍යතාවයක් තිබුණා, නන්ස්ටොප් එකක් පටන් ගන්නකොටම play කරන්නේ sahara කියලා කියන්න පුළුවන් රසිකයින්ට,
    සහර ගහනවා කියන්නේ කවි බණ උනත් අහන් ඉන්න පුලුවන්
    සින්දු පුරවල ගහපු එකම බෑන්ඩ් එකත් සහරා විතරයි,තව අවූරුදු 100කට පස්සේ උනත් අහන්න ගැලපෙන මියුරු සංගීත රටා මැව්වේ සහරා විතරයි,
    තාක්ෂණය නොමැති කාලේ සංගීතයේ උපරිම රසය ලබා දුන්නේ සහරා විතරයි,
    සහරා දාපු වැඩ කිඩ අද කොපමන තාක්ෂණය දියුණු වුණත් අද ඉන්න බෑන්ඩ් වලටදාන්න බෑනේ😂
    සහරා දුන්නේ Clear music
    අදටත් තිබ්බනං ලංකාවේ number 1 බෑන්ඩ් එක සහරා❤ තමයි

  • @landegedaradissanayaka996
    @landegedaradissanayaka996 Рік тому +4

    සංජය අයියා pad යකා කඩනවා හිතට දැනෙන්නම

  • @NathashaMethuli-ly4fx
    @NathashaMethuli-ly4fx 8 місяців тому +1

    Deergayusa labewa kalakaruwaneni.....🙏🙏🙏🙏🤲🤲🤲🤲

  • @sanathsamaradiwakara3987
    @sanathsamaradiwakara3987 Рік тому +6

    සහරා☝️😍ආදරෙයි,

  • @sampaththushara6827
    @sampaththushara6827 Рік тому +6

    අම්මෝ ඒ කාලේ ඇහුව . මගේ බෑන්ඩ් එක සාහාර තමා එදා ඉදන් .

  • @CustomerSign
    @CustomerSign Рік тому +1

    Mama.asama.gayaka.mhatha.obata.dirga.ausa.lebewa.adarei

  • @SaumyaPremarathna
    @SaumyaPremarathna 6 місяців тому +1

    සුපිරි ❤️❤️❤️❤️❤️❤️

  • @mahendratv3787
    @mahendratv3787 Рік тому +1

    Supiri. Mn ahanawa kana pura dedaranna. E tharam asai e kaale me sinduwalata

  • @sampathkumara1279
    @sampathkumara1279 Рік тому +5

    සහරා තිබුනනමි මෙිවෙනකන් නමිබ වන්

  • @piyumaldananjaya
    @piyumaldananjaya Рік тому +3

    සුපිරියක් 💥

  • @වනසරා-ම5ඣ
    @වනසරා-ම5ඣ 9 місяців тому +4

    පිස්සුවක් මෙක නම්..

  • @chinthakachinthaka2861
    @chinthakachinthaka2861 8 місяців тому +3

    සිංදු nam සිංදු ❤

  • @ChathuraKumara-eq8lc
    @ChathuraKumara-eq8lc 5 місяців тому +1

    Mewate gahanne song na wena.❤❤❤❤❤

  • @damayanthipushpakumari3227
    @damayanthipushpakumari3227 6 місяців тому +1

    ❤නියමයි
    සහරා

  • @ChamaraMadushan-p2m
    @ChamaraMadushan-p2m Рік тому +7

    සහරා අයෙර්ත් තිබුනනම් කියලා හිතෙනවා ඒ තරම් ම සුපිරිම බෙන්ඩ් එකක්❤❤❤

  • @udayakumara9385
    @udayakumara9385 Рік тому +5

    මරු ඒක👍👍👍

  • @NeemaAl-h5s
    @NeemaAl-h5s 8 місяців тому +16

    ඔන්න සින්දු පට්ට ආදරෙයි හැමදාම ❤❤

  • @PawaniMadu-r7s
    @PawaniMadu-r7s 10 місяців тому +1

    👌👌👌👌👌👌👌👌super i like i love song ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️

  • @supunjayasooriya6838
    @supunjayasooriya6838 8 місяців тому +2

    මෙන්න සින්දු ❤️❤️❤️

  • @nadunkumara8561
    @nadunkumara8561 Рік тому +1

    Punsiri ලස්සනයි සිංදු sat eka

  • @PathumSameera-tr3hk
    @PathumSameera-tr3hk 10 місяців тому +2

    නියමයි ආදරෙයි ගොඩක් ඒ ගීත වලට නම් ❤❤🤭🤭🤭

  • @පරවිපොඩ්ඩා
    @පරවිපොඩ්ඩා 7 місяців тому +1

    Man asama bandeka sahara

  • @KaradanaTV-jf8sp
    @KaradanaTV-jf8sp Рік тому +2

    මරේ මරු

  • @SamankumaraYakdehigedra-pk9nd
    @SamankumaraYakdehigedra-pk9nd 7 місяців тому +3

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @SakuththalaJeewani-eh7pm
    @SakuththalaJeewani-eh7pm Рік тому +1

    Asama sendu tika❤❤❤❤🎧

  • @JayalathNishantha-y7j
    @JayalathNishantha-y7j Рік тому +1

    Niyamai shahara

  • @janakagunarathne8223
    @janakagunarathne8223 Рік тому +8

    සහරා නම් ... ආයෙ කියන්න වචන නෑ

  • @kaniskakaniska3414
    @kaniskakaniska3414 Рік тому +1

    Godak asama sindu tikak ❤❤❤❤❤

  • @rameshmalinda798
    @rameshmalinda798 Рік тому +4

    නියමයි අනේ ආදරෙයි ආදරෙයි ❤❤❤❤

  • @winnervoicestudio-bma
    @winnervoicestudio-bma Рік тому +4

    සුපිරි 🙏❤

  • @KasunUdayanga-r1h
    @KasunUdayanga-r1h 9 місяців тому +1

    ❤❤❤❤❤❤sindunam ithin pusiri zoysa thama

  • @KasunUdayanga-r1h
    @KasunUdayanga-r1h 11 місяців тому +1

    Sahara kiyane pissuwak pissuwak kiyanne pissu pikudu❤❤❤❤❤❤❤ adarei saho

  • @shanakasandaruwan7062
    @shanakasandaruwan7062 Рік тому +8

    සහරා කියන්නෙ වෙනම ලෝකයක්.❤❤❤❤

  • @MadushaniMadushani-p4c
    @MadushaniMadushani-p4c Рік тому

    Lassanma sindu tikak.

  • @LovelyGiraffe-gt4kn
    @LovelyGiraffe-gt4kn 10 місяців тому +2

    නියමයිනේ ❤❤

  • @පරවිපොඩ්ඩා
    @පරවිපොඩ්ඩා 7 місяців тому +1

    marama mihiriy

  • @ChandimaChandima-m6h
    @ChandimaChandima-m6h 9 місяців тому +1

    Super super ❤❤❤❤❤

  • @NISHAGALLE
    @NISHAGALLE Рік тому +3

    සුපිරි ❤❤❤❤

  • @anuradinesh2142
    @anuradinesh2142 7 місяців тому +4

    සහරා සන්ෆ්ලවර් කියන්නෙම ආගමක්.. අපි ඒ ආගම අදහන බැතිමතුන් .. සහරාලගේ මියුසික් කොතැනින් ඇහුනත් මගේ කන අඳුන ගන්නවා .. ඒ තරම් සහරා මියුසික් ක්ලියර්.. ලස්සනයි .. ලංකාවේ ආයේ කවදාවත් ඒ තරම් ක්ලියර් මියුසික් බෑන්ඩ් එකක් එන්නේ නම් නැහැ .. ඒක සීයට ලක්ෂයක් ෂුවර්

  • @ShavindiTharu-gy9jr
    @ShavindiTharu-gy9jr Рік тому +2

    හරි මල්ල
    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @ruwanruwan3992
    @ruwanruwan3992 Рік тому +1

    ලස්සනයි 👌👌👌

  • @WickramanayakaSusil
    @WickramanayakaSusil 8 місяців тому +1

    Bess patta

  • @seetha1009
    @seetha1009 Рік тому +1

    Harema lassanae ☺☺😍

  • @manjubanda1042
    @manjubanda1042 Рік тому +2

    Supiri

  • @ThejanaJayarathna
    @ThejanaJayarathna Рік тому +2

    පිස්සුවක් ❤👽 20k23🎤💥

  • @rohanakumara7527
    @rohanakumara7527 9 місяців тому +2

    SAHARA ❤

  • @SujaniPriyadarshani-i6r
    @SujaniPriyadarshani-i6r 10 місяців тому +1

    Sahara band eka super ❤❤❤

  • @ChandanaShamira
    @ChandanaShamira 2 місяці тому +1

    🇱🇰🇱🇰💕💞ජ්

  • @sajeewasampath4326
    @sajeewasampath4326 Рік тому +1

    ලස්සනයි ❤❤❤

  • @ruwanchinthakakumarabalaso1684

    හරිම ලස්සනයි ......

  • @ranjithjayarathna6182
    @ranjithjayarathna6182 Рік тому +2

    Niyamai,🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sudeshjayaweera8386
    @sudeshjayaweera8386 Рік тому +2

    Chintha ayye... ❤️❤️❤️💓💓💓💓

  • @navindralahiru5980
    @navindralahiru5980 Рік тому +5

    සුපිරිම ගීත ❤️❤️❤️❤️👍👍👍👍

  • @Askdissanayaka
    @Askdissanayaka Рік тому +1

    Sahara super

  • @sinidusameera3267
    @sinidusameera3267 Рік тому +4

    සහරා ස්ටූඩියෝ එකෙන් utube එකට upload කරපු සිංදු තමයි මම UA-cam එකේ අහපු high quality ම සිංදු තව තව high quality සිංදු upload කරන්න මග බලා ඉන්නවා ඔන්න මමත් subscribe කලා ජය වේවා

  • @mahindasaman5505
    @mahindasaman5505 Рік тому +2

    සුපිරි 💖💖💕🥰😍👍👌

  • @munasinghaarachchigedilupa7217

    ❤❤❤

  • @wasanasurangi
    @wasanasurangi 10 місяців тому +1

    Lassanai godak lassanai ❤❤❤❤❤💖💖💖💖💖💖💖💖🔥🔥🔥🔥🔥🔥🔥🔥🌷🌷🌷🌹🌹🌹🌹🌹💖💖💖💖💖💖

  • @buddikabuddika5237
    @buddikabuddika5237 Рік тому +1

    සුපිරියි

  • @dineshtharanga5188
    @dineshtharanga5188 Рік тому +2

    සුපිරි සුපිරි ❤❤❤👌👌👌🔥🔥

  • @Kumarsingh-p7x
    @Kumarsingh-p7x Рік тому +3

    සුපිරිම සින්දු ටිකක් ❤❤❤❤❤❤

  • @chandanapushpakumara805
    @chandanapushpakumara805 Рік тому +15

    පුන්සිරි සොයිසා මහතාගේ මේ වගේ ගීත ඇල්බමයන් තව තවත් ඕනි👍👍👍👍👍

  • @sarathpramawardana6868
    @sarathpramawardana6868 Рік тому +2

    Supire

  • @kandeupul9414
    @kandeupul9414 Рік тому +1

    දන්න කෙනෙක් කියනවද සහරා බෑන්ඩි එකට මොකද වුනේ කියලා. අද තිබුනනමි නමිබර් වන් බෑන්ඩි තමයි සහරා .

  • @chandikasampath6624
    @chandikasampath6624 Рік тому +4

    මෙ සින්දු සෙට් එක 11 වතාවක් අහපු මම 😍❤️❤️

  • @nadunkumara8561
    @nadunkumara8561 Рік тому +2

    ❤❤❤❤👍👍👍👍👍👍👍👍👍👍👍

  • @SanjeewaKumara-r8f
    @SanjeewaKumara-r8f 11 місяців тому

    Superior

  • @BATMAN-fv1tu
    @BATMAN-fv1tu Рік тому +3

    Punsiri......👉❤👈

  • @chandrakalungalla8306
    @chandrakalungalla8306 Рік тому

    Sahara ko den😢😢😢

  • @kandambigesirinatha5915
    @kandambigesirinatha5915 Рік тому +2

    Super

  • @dineshkumara8098
    @dineshkumara8098 Рік тому +4

    වෙනස්ම රහක් සහරා සංගීතය

  • @DineshJayawardana-s2b
    @DineshJayawardana-s2b Рік тому +1

    X salant

  • @WickramanayakaSusil
    @WickramanayakaSusil 8 місяців тому

    Patta ne

  • @tharakapethum9678
    @tharakapethum9678 Рік тому

    සුපිරි පහරතමා❤👍👍👍

  • @seetha1009
    @seetha1009 Рік тому +1

    ❤❤❤❤😃👌👍👍

  • @SakuththalaJeewani-eh7pm
    @SakuththalaJeewani-eh7pm Рік тому +1

    Harima lassanai ❤❤🎧

  • @pradeepmadushanka3855
    @pradeepmadushanka3855 6 місяців тому +1

    Baking ❤

  • @srilankawilewawa25
    @srilankawilewawa25 Рік тому +1

    ❤❤❤👍👍👍👍

  • @dissanayakanalin1330
    @dissanayakanalin1330 Рік тому +1

  • @BATMAN-fv1tu
    @BATMAN-fv1tu Рік тому +2

    Ssupiri ❤

  • @kumarawikcaramaarchchi
    @kumarawikcaramaarchchi Рік тому +7

    මා ආදරය කරන පුන්සිරි ඔබගෙ ගීත පොඩි කාලෙ ඉදල ආහන රසිකයෙක් ඔබට දීගාර්යුස පතනව තව මේවගෙ සිංදු කියන්න කියල

  • @yohankumarasinghe
    @yohankumarasinghe Рік тому +2

    Sahara ❤❤❤