එක දවසින් පාස්පෝට් එක හැදුවා😍 සුපිරි කට්ටක් කන්න වුනා😍How to make passport

Поділитися
Вставка
  • Опубліковано 3 січ 2025

КОМЕНТАРІ • 144

  • @RenukaRenuka-gd1se
    @RenukaRenuka-gd1se 6 місяців тому

    ස්තුතියි මල්ලි ❤❤❤❤❤❤

  • @jasinthairangani3296
    @jasinthairangani3296 Рік тому +1

    Niyami malli hamotama wadagath jp👍💗💗💗💗💗💗

  • @sanjayaruppage960
    @sanjayaruppage960 Рік тому +6

    75 අවුරුද්දක් මාරුවෙන් මාරුවට හොර තක්කඩින් ගෙ කෙරුවාව තමයි, මනුස්සයෙකුට රට යන්න වීස එකක් හොයාගන්න වට වඩා වැඩිය අමාරුයි පාස්පෝට් එක හදන එක.. කවදා දියුණු වෙයිද...? 🤔😢😡

  • @SujeevaJawardana
    @SujeevaJawardana Рік тому +1

    Good information

  • @sethniwarnakula2293
    @sethniwarnakula2293 Рік тому +1

    Thankyou aiya❤

  • @dilinidinethma6878
    @dilinidinethma6878 Рік тому +1

    ස්තුතියි අයියා

  • @chamothrangana5715
    @chamothrangana5715 Рік тому +1

    මේ ගැන දැනුවත් කලාට ඔයාට ගොඩාක් ස්තූතිය අයියේ 👃

  • @kavishnakalhara
    @kavishnakalhara Рік тому +3

    ඔයාගෙ විඩියෝ පට්ට ලහිරු අයියා ❤️😌✨️

  • @bashithanethmina6769
    @bashithanethmina6769 Рік тому +1

    Watinawa ayye patta 👍👍❤️

  • @msampanther
    @msampanther Рік тому +1

    Thank you very much. Usefull information 👌👌👌👌

  • @SS-oc5er
    @SS-oc5er Рік тому +1

    Thnk U❤

  • @Thejani12345
    @Thejani12345 Рік тому +1

    Den nm appointment danna oni nellu.apita studio eken thamai kiuwe

    • @travelwithlahiru
      @travelwithlahiru  Рік тому

      ඔව් දැන් ටිකක් වෙනස් කරාලු

  • @nera456
    @nera456 Рік тому +6

    මාත් කොරියන් යන්න පාස්පෝට් එක හැදුවා. ඒ කාලේ One day හදන්න 10000යි ගත්තේ.පට්ටම කට්ටක් කෑවා.

    • @travelwithlahiru
      @travelwithlahiru  Рік тому +2

      ❤👍

    • @arunasanjewa9722
      @arunasanjewa9722 Рік тому +3

      ව්ඩ්යෝ එක හෝදයි.මමත් දැනට අවුරුදු 13කට කලින් oneday හැදුවා මට එ දවසවල ගියේ පන්දහක් හෝ හත් දහස් පන්සියයක්.(නෝමල් හදනවනම් එ දවස්වල 1500ක් බදින්න ඔන දවස් 14ක් ඇතුලත ගේදරටම එනවා)මට මතකයි one day හදන්න මාත් එක්ක අපි තුන්දේනයි හිට්යේ පැය දේකක්වත් ගියේ නැ පාස්පෝට් එක හම්බවුනා.දැන් වගේ එ දවස්වල මීනිස්සු රට යන්න දැගලුවේ නැ.දැන්නම් ඔවගේ මෝනවා වේනවද කියලා හිතාගන්න බැ ඔයාගේ ව්ඩ්යෝ එක මාරම වට්නවා කේනේකුට.

  • @idunilwarshadewa5301
    @idunilwarshadewa5301 Рік тому +1

    සුපිරි ❤❤❤

  • @cakecorner6542
    @cakecorner6542 Рік тому +1

    Uppanna Sahathike one masa 6 kata kalin gaththa ekakda?parana uppannen hadanna beridal?

    • @travelwithlahiru
      @travelwithlahiru  Рік тому

      ගොඩක් පරනනම් අමරුයි අලුතින් ගන්න ඕනා

  • @Chali.5746
    @Chali.5746 Рік тому +2

    ලහිරු අයියා 👌

  • @maleehansika888
    @maleehansika888 Рік тому +1

    Podi daruwekuta hadanna කොහොමද ..wayasa 2 hamarai..

    • @travelwithlahiru
      @travelwithlahiru  Рік тому

      අම්මා ගේ පොතටත් හදන්න පුළුවන් වෙනමත් හදන්න පුළුවන් ලමයවත් අරන් යන්න උප්පැන්නත් එක්කම

  • @nirodhalakdini3108
    @nirodhalakdini3108 Рік тому +2

    Online appointment dan nathuwa awith hada gann puluwanda ayye..?

  • @Anu-uw1ic
    @Anu-uw1ic Рік тому +1

    👍♥️

  • @travelwithsushan1015
    @travelwithsushan1015 Рік тому +1

    Ela

  • @jayashanthaperera2355
    @jayashanthaperera2355 Рік тому +1

    පාස්පෝට් ගන්නකොට මිනිස්සු මංකොල්ලකන කාලෙ කන ,කාලෙන් කාලෙට අයිඩී නම්බර් වෙනස් කරන පිස්සුරටවල් මේව

    • @travelwithlahiru
      @travelwithlahiru  Рік тому +1

      ඔව් මට ගේම දෙනවනම් දෙන්න තිබ්බා id නම්බර් දෙකක් තිබ්බා 😍

  • @nabiajulia5678
    @nabiajulia5678 Рік тому +1

    Aiyo enna hithennehe lahiru...lankawata unu de

  • @BUGATTI-r7u
    @BUGATTI-r7u Рік тому +1

    Konde wawala rula wawala poto ghnna barida

    • @travelwithlahiru
      @travelwithlahiru  Рік тому +1

      පුළුවන්

    • @BUGATTI-r7u
      @BUGATTI-r7u Рік тому

      Dn online serama puluwanne ..ehema dana eka aulk naneda ikmnina labeyda .... scan karala document yawana eka ..e krame hodayda

  • @sandarusandaru434
    @sandarusandaru434 Рік тому +1

    Aiya

  • @oshannimnath1716
    @oshannimnath1716 Рік тому +1

    Aiye birth certificate eka masa 6 athulatha gatta ekak wenna onida

    • @travelwithlahiru
      @travelwithlahiru  Рік тому

      නෑ පරන එකක් උනාට කමක් නෑ පැහැදිලි නම්

  • @hemanthachandana6733
    @hemanthachandana6733 Рік тому +4

    රාජ්‍ය සේවකයන් අතිරික්තයක් ඉන්න එකේ තව office එකක් පටන් අරන් ඉක්මනින් ඉවර කරන්නෙ නැත්තේ ඇයි🤔

    • @travelwithlahiru
      @travelwithlahiru  Рік тому

      හැමෝටම තියෙනෙ ප්‍රශ්නයක් ඕක

    • @hashanherath585
      @hashanherath585 Рік тому

      Sudusukan nathi ayane godak inne ..

  • @sHaGgY_A-D_1519
    @sHaGgY_A-D_1519 Рік тому +1

    👍👍

  • @Chali.5746
    @Chali.5746 Рік тому +1

    හැමදාම බලනව ඔයාගෙ vlogs❤

  • @thiliraj9228
    @thiliraj9228 Рік тому +1

    පාස්පෝටි එක තව අවුරුදු 2කින් කල් ඉකුත්වීමට තියෙන්නේ .ලගදි රට යන්න ඉන්න නිසා අලුත් පාස්පෝටි එකක් ගන්න පුළුවන් ද one day service එකට ගිහින්?පරන පාස්පෝටි එක ⁣ගෙනියන්න ඔිනද?pls help

    • @travelwithlahiru
      @travelwithlahiru  Рік тому +1

      ඔව් පරන එක ගෙනියන්න ඕනා

    • @thiliraj9228
      @thiliraj9228 Рік тому

      @@travelwithlahiru passport එක expire වෙන්න අවුරුදු 2 ක් තිබුනට අලුත් එකක් හදන්න පුළුවන් ද?

  • @dilstowter1828
    @dilstowter1828 Рік тому +1

    Aiyai magai passport aka renew karanna oni magai id aka parana id aka akatama hadaganna puluwan da nathinam new id akak hadanna onida

    • @travelwithlahiru
      @travelwithlahiru  Рік тому

      මුලින්ම id එක හදාගන්න වෙනවා

  • @nabiajulia5678
    @nabiajulia5678 Рік тому +1

    Mama lankawata awa passport eka renew karanna. Apoiment epa kiwa. Pandara ewith polime in all

  • @ravindyaathapaththu9466
    @ravindyaathapaththu9466 Рік тому +2

    මාස 6 ක් ඇතුලත ගත්ත birth certificate ekk ona nedd

    • @travelwithlahiru
      @travelwithlahiru  Рік тому

      එහෙම නෑ පැහැදිලි එකක් තිබ්බනම් හරි

  • @sachivlog7429
    @sachivlog7429 Рік тому +1

    oy kohed ynn hdn rta

    • @travelwithlahiru
      @travelwithlahiru  Рік тому +1

      මුලින්ම සින්ගපුරු යනවා 😍

    • @sachivlog7429
      @sachivlog7429 Рік тому

      @@travelwithlahiru a mm ehnm apit rt yn vlog ekth genna

  • @BensikaShirani-cv9zb
    @BensikaShirani-cv9zb Рік тому +1

    One day හදන්න යනවා නම් appointment දාන්නෙ නැතුව ගිහින් ගිය දවසෙම හදන්නෙ බැරිද අයියේ.❤😊

  • @Dileeshanfdoonline334
    @Dileeshanfdoonline334 Рік тому +1

    Obath rata yanawada puthii 😊

    • @travelwithlahiru
      @travelwithlahiru  Рік тому

      නැ නැ පොඩි tour එකක් යන්න 😍

  • @NavoRajapaksha
    @NavoRajapaksha Рік тому +1

    අංකල් මම හෙට යන්න ඉන්නෙ පාස්පෝට් එක හදා ගන්න 1 day හදන්නෙ appointment දාන්න ඕන් නෑ නේද

  • @Rose-lb4um
    @Rose-lb4um Рік тому +1

    මගෙ පාස්පෝට් එක ඔන් ලයින් ඇප්ලයි කරල මාස2 තාම ආවෙ නැහැ නෙ කොච්චර කල් යනවද එන්න

    • @travelwithlahiru
      @travelwithlahiru  Рік тому

      Hotline කෝල් කරලා බලන්න වෙයි

  • @yasiya3983
    @yasiya3983 Рік тому +1

    mata id kole thiyenne eken hadanna puluwanda danna ne

  • @mpmagic5519
    @mpmagic5519 Рік тому +1

    වටිනවා 👊👌👌👌👌👌👌👌👊

  • @videoparadise8121
    @videoparadise8121 Рік тому +1

    January documents baradunne normal... Thwm passport ek awe nane... 🥺

  • @shalikaprabani238
    @shalikaprabani238 Рік тому

    ආදරෙයි වස්තු 👍💕

  • @PakshiyaTech
    @PakshiyaTech Рік тому +1

    oya kattam tmi mth kewe gedr eddi ude 3i welwa

  • @anuruddhagayan5554
    @anuruddhagayan5554 Рік тому +1

    Bro mage ID නැතිවෙලා ලයිෂන් එකට දෙන්නෙ නැද්ද අලුත් කරන්න තියෙන්නේ

  • @bandularanasinghe7491
    @bandularanasinghe7491 Рік тому +3

    How unfortunate, I live next to this place and I see the suffering everyday 😢

  • @DKCinematic
    @DKCinematic Рік тому +1

    Mn 2017 di hadaddi 3000i
    🙂🙂

    • @travelwithlahiru
      @travelwithlahiru  Рік тому +1

      අපි බදු ගෙවනවා සුපිරියට

  • @dilipnuwan4170
    @dilipnuwan4170 Рік тому +1

    ayye akka baba passport hadalada ayya me karana danuwat kirim watinawa

  • @graymatter7211
    @graymatter7211 Рік тому +1

    ගමේ ගොඩේ මිනිස්සුන්ට මේවා ලොකු දේවල් ඇත්තටම 😅

  • @tharaninadeejahapuarachchi112
    @tharaninadeejahapuarachchi112 Рік тому +1

    Dan online appointment danna puluwanda?

    • @travelwithlahiru
      @travelwithlahiru  Рік тому +1

      මේ දවස් වල දෙන් නෑ ලගම තියෙනෙ studio එකෙන් විස්තර අහන්න

  • @dilipnuwan4170
    @dilipnuwan4170 Рік тому +2

    ayya lagadima pitat wei wage

  • @lalitharupasinghe4173
    @lalitharupasinghe4173 Рік тому +1

    කල් ඉකුත් වූ පාස්පෝටි එක එක් දින සේවය යටතේ අලුත් කර ගන්න පුලුවන් ද ??

    • @travelwithlahiru
      @travelwithlahiru  Рік тому

      පුළුවන් අලුත් කරනවා කියන්නේ අලුත් එකක් හදන්න වෙනවා පරන එක අරන් යන්න මාත් කරේ එහෙම දෙයක්

  • @frankvnaun2209
    @frankvnaun2209 Рік тому +1

    UK වල පාස්පෝට් Apply කරන්නේ ගෙදර ඉද i pad එකෙන්. ලංකාවේ කවද ඒකාලේ එයිද 🤗

  • @janiya3384
    @janiya3384 Рік тому +2

    දැන්නම් මේ රට කලකිරෙනව. කාලකණ්ණි විනාශ කරල

  • @වින්ඩ්
    @වින්ඩ් Рік тому +2

    අයියේ මගේ පාස්පෝට් එක තව අවුරුදු 2කින් ඉවරයි මම දැනට ඉන්නේ රට මම ලබන මාසේ ලංකාවට එනවා නිමාඩු මට යන්න කලින් ආයේ අලුත් එකක් හදාගන්න පුළුවන්ද මේ ඉන්න රටේ ගොඩක් වියදම් යනවා 🙏❤️

    • @travelwithlahiru
      @travelwithlahiru  Рік тому +2

      ඉවර වෙන්න මාස 6ක් විතර තියෙද්දි අලුත් කරන්න පුළුවන්

    • @pointofbhanu8206
      @pointofbhanu8206 Рік тому

      නැවත යන ticket එකත් අරන් යන්න, ඉක්මනට හදල දෙයි

  • @silavansahimi2662
    @silavansahimi2662 Рік тому +1

    awrudu 20 imata id ekak hadanna pluvanda

  • @jayalathsoma
    @jayalathsoma Рік тому +3

    එතකොට ලහිරු මල්ලි රටක ඉදල ලංකාවට ඇවිත් දරුවකුගෙ කාලය ඉකුත්වී ඇති ගමන් බලත්‍රයක් කොහොමද හදා ගන්නෙ? ඒ දරුවෙකුට මුලු දවසක් ඔීකෙ ඉන්න පුලුවන්ද? කිසිම පිළිවෙලක් නැහැ රට ගැන නොව සිදුවන සේවය ගැන හරිම කලකීරීමක් තියෙන්නෙ. ඇයි හැම දිස්ත්‍රික්කයකම කරන්න බැරි.ඒකත් හමුදාවට බාර දුන්න නම් ඉවරයි.රජයේ ආයතන වල වැඩ මන්දගාමියි.ගොළුබෙල්ලො ඔයිට වඩා කඩිසරයි.

    • @travelwithlahiru
      @travelwithlahiru  Рік тому

      අම්මෝ මාර අසරනයි ලමයි එක්ක අම්මලා ඇවිත් මාර කටු කනවා මෙතන

    • @jayalathsoma
      @jayalathsoma Рік тому

      @@travelwithlahiru අපොයි අනේ නිකං නෙමෙයිනෙ මේවා කරගන්නෙ.එක දවසින් දෙන්න 20000/=ක් නෙ.තව 20000/=ක් දවසෙ වියදමට යනව අම්මයි තාත්තයි දරුවො දෙන්නයි ආවොත්.අනේ අපෝ මෙහෙම රටක්.

  • @sabeetha5875
    @sabeetha5875 Рік тому +1

    Kandy

  • @rathnayaka2683
    @rathnayaka2683 Рік тому +1

    දන්න කෙනෙක් උදව් කරන්න මගේ පාස්පෝට් එක අලුත් කරන්න ඕනි හැදුනුම්පත අපහැදිලියි වාහන බලපත්‍ර යෙන් බැරිද කියන්න

    • @travelwithlahiru
      @travelwithlahiru  Рік тому

      Id එක හදන්න වෙනවා මුලින්ම

  • @kkdkoralage2790
    @kkdkoralage2790 Рік тому +1

    මල්ලි පරන බලපත්‍රය තියෙනවා.2028 ඉවර වෙන්නේ.
    නමුත් මට පොත් අලුත් කරන්න ඕන.කීයක් යනවද.

    • @travelwithlahiru
      @travelwithlahiru  Рік тому

      පරන එක ඉවර වෙන්න මාස 6 වගේ තියෙද්දි තමා අලුත් කරන්න පුළුවන්

  • @Infinity_Herdz
    @Infinity_Herdz Рік тому +1

    රට ඉදන් vlog එකක් කරමුද අයියා🙂✌️

    • @travelwithlahiru
      @travelwithlahiru  Рік тому

      ඉක්මනින් කරන්න තමා ඉන්නේ ❤

  • @dilhaniweerawardana9744
    @dilhaniweerawardana9744 Рік тому +1

    So sad.

    • @travelwithlahiru
      @travelwithlahiru  Рік тому

      ඔව් මෙතන system මීට වඩ දියුණු වෙන්න ඕනා

  • @geethsiriwardana9782
    @geethsiriwardana9782 Рік тому +2

    දැං online හදන්න බැයිද passport එක

    • @travelwithlahiru
      @travelwithlahiru  Рік тому +1

      දැන් ටිකක් වෙනස් කරලා system එක

  • @Mimmimm
    @Mimmimm Рік тому +1

    මේ දවස් වල appointment දාන්න බැ .වෙබ් එක බ්ලොක් වෙලා තියෙන්නෙ

    • @travelwithlahiru
      @travelwithlahiru  Рік тому

      ඔව් මොකක් හරි කේස් එකක් වගේ තව ටික දවසකින් A.g office වලින් හදාගන්න පුළුවන් ලු

    • @jayalathsoma
      @jayalathsoma Рік тому

      @@travelwithlahiru 🙏🙏🙏🙏🙏👋👋👋👋

  • @kumari-f4v
    @kumari-f4v 4 місяці тому +1

    මල්ලි මට ංපා්ත හදන්න ඔනා කරන්සල් ංවිලා තිංය්්න්ංන මංග් ලග නැ ංපා්ත අලුත් එකාක් හදන්ංන ංකා්ංහා්ද

  • @Mahindajayamaha64
    @Mahindajayamaha64 Рік тому +1

    දියවන්නාවේ night camp එකක් කරන්නත් තිබුනා හිතුවනම්😄

  • @prabashthilakarathna5539
    @prabashthilakarathna5539 Рік тому +2

    Nomal5000

  • @sethilasethiladewshan2856
    @sethilasethiladewshan2856 Рік тому +1

    Iiii8iiip