Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ඇෆිලියේට් ගැන විස්තරාත්මක විඩියෝ එක මේ ක බලන්න 🥰👇 ගොඩක් පැහැදිලිව ගෙනාවා ua-cam.com/video/TVpETOrcuRY/v-deo.htmlsi=lSuIk6WJexUkqX_A
ඇෆිලියේට් කියන්නේ සල්ලි වියදම් නොකර සාර්ථකව මුදල් හොයන්න පුලුවන් හොඳම ක්‍රමේ මම ඉක්මනින් විස්තරාත්මකව විඩියෝ එකක් දාන්ම් චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා නොටිෆිකේශන් On කරලා තියාගන්න 🥰
මං මේක දැනගත්තෙ ඔයා නිසා ගොඩක් ස්තූතියි ඔයාට අයියෙ❤
ගොඩක් ස්තූතියි අයියේ 😍 බලන් හිටපු විඩියෝ එක ...😊
ඔයා පැහැදිලි ව video එක කරනවා,❤lassanai🎉thank you
නියමයි අයියේ ගොඩක් ස්තුතියි අයියේ අපිට නොදන්න වටින දේවල් කියලා දෙනවට 🙂❤️🙏.
Thank you brother 👍 ❤️
ලෝබ නැතුව තව කෙනෙක්ට ගොඩ යන්න උදවු කරන ඔයා වාගෙ අයට හරියන්න ඕනෙ ඉතිරෙන්න 🙏
Good luck bro ❤
❤️
Godak watina video ekak
Good video. Waiting for next video.
දාලා තියෙන්නේ
Thankyou mchn❤
Welcome 😊
Thank You ❤🙏
Supiri machan,online money video tikak oni macho❤
Thanks bn 😊
Thanks මචං ❤❤❤
Mama sign in unane eth verification code1k awe nahane ai e?
Ilaga video eka ona ❤. affiliate karana widiha ona bro ikmanata 🙏
දාලා තියෙන්නේ Bro විඩියෝ 2 ක් ම 🤗
Thank ❤
Aiye mata wisthara purawanna watenne na. Ne mata watenne nambar eka verify karanna vitharay watenne
එතනින් එයාට නැද්ද
Mamath karanava patta
Ub nam gammak kollo❤️🥰
Social media nane fb ehm ethakota mk aiye
Superb next video eka ikmnta danna ❤
Thanks
Fb eke link ekak copy karanna behene. Link ekak pennanne nane
පුලුවන් ට්‍රයි කරන්න
😍😍
Facebook දුන්නහම fb eke witharada apita sell karanna puluwan wenne ..
නැ ඔනම තැනක පුලුවන් එහේම කිසිම ප්රශ්නය ක් නැ
Me okkoma weda phone eken karanna puluwanda?neththan salli gannakota pc ekak onida?
ෆොන් එකෙන් පුලුවන්
අනේ fb නැනේ මට
Mchn meke social media platform akata whatsapp dammata awlak nadda?eeta yatin tyena acc ID kiyana aka mokadda?
එහේම ප්රශ්නය ක් නැ කැමති විදියට ෆිල් කරන්න
Mage danatamath aliexpress account ekak thiyenawa ayeth aluthen hadanna oneda?
නෑ ඒකටම හදන්න
අපි ශෙයාර් කරන අයිටම් තෝරන ඒව විතරද ශෙයා කරන්න පුලුවන් එතකොට තෝරන රටවල් ටික විතරද
නෑ ඔන රටකට
egollo account eka affilate ekak kara kiyala kohomda hoyaganne mail ekak enwda??
ඔව් මේල් එකක් එනවා දවස් 2 කින් 3 කින් වගේ අවේ නැතත් දවස් 3/4 කින් සයිනින් වෙලා බලන්න එකව්න්ට් එකට ගියොත් එකව්න්ට් එක හම්බ වෙලා
Mchn mama order ekk dmm ali eken. Okkoma hari order ek set. Dws tikakin order rk enn klin mama confirm felivey kiyn button ek ebuwa. Dn pkg ek enn nati weid 🥲
ගොඩක් දුරට එනවා කම්ෆොම් කරාට ශිප් කටපු ගමන්ද ඒක දුන්නේ නැත්තම් ටික වෙලාවක් ගියාට පස්සේ ද
thank you
Mekata link shere karama athida?kawuru hari ape link eken gihin baduwak ganna one kiyala ehema thiyenawada
ඒ ලිංක් එකෙන් ගිහින් අයිටම් එකක් ඔඩර් කරොත් තමා
Ane mata poddak eka kiyala denna ekaa loku udawwak
විඩියෝ ඒකේ විදියට ම කරාද
අයියේ මගේ fb account එකේ ලින්ක් එක දෙන්නද 🤕 එතකොට ඒකෙන් විතරද ලින්ක් ශෙයා කරන්න පුලුවන්
එහේම එකක් නැ කිසිම අදාලත්වයක් නැ ඒක ඔනම විදියට පුලුවන්
ඔයාට ඔනම තැනක දාන්න පුලුවන් ඒක කිසිම ප්රශ්නය ක් නැ
Aliexpress account eka verify karanne kohomada?🙏❤️🔥
සෙටින් ගිහින් ප්‍රොෆයිල් එකෙන් වෙරිෆයි කරන්න
portal account ekate product catagory select karaddi dapu nathi catagory affliat market krt aulak nadda bn
අව්ලක් නැ ඇෆිලියේට් කරන්න පුලුවන් ඔනේම අයිටම් එකක් කරන්න පුලුවන්
Man accout haduwa ath commsion aka anna nana
දැන් බලන්න එකව්න්ට් එක හැදෙන්න දවස් 3 ක් යනවා
Paypal account ekak harahada meken salli ganna puluwan?
නැ ලංකාවේ බෑංක් එකව්න්ට් එකට ගන්න පුලුවන්
Mekata kalin aliexpress ake account akak tiyennama onada
නැ එහේම ඔනේ නැ ඔයා එකව්න්ට් එකක් හදාගන්න දැන් හරි එහේම ප්රශ්නය ක් නඅ
Social media walata link share karana vidiya video ekak krnna
Awurudu 16 kollekta baid
පුලුවන්
FB accountma onida
FB ම ඔනේ නෑ..
ithuru vedio ekai oni ikntama
prat 2 oni
Whatsapp වල URL එක ගන්නේ කොහොමද
වට්සැප් Url ඔනේ නෑ
Ur link එක වෙනුවට වෙන ලින්ක් එකක් දුන්නා ට අව්ලක් නැද්ද
අව්ලක්.නැ
Site URL Ekata mokakda denna one
ඒකට කැමති link එකක් දෙන්න ප්රශ්නය ක් නැ
Bro site infor ekata monawada denna one
එහේම ප්‍රශ්නයක් නැ දුන්නත් නැතත් අවලක් නැ එකවින්ට් එක හැදෙනවා
Link shre karanne kohomd?
ඉලඟ විඩියෝ එක දාලා තියෙන්නේ ඒක බලන්න
Api hadapu aliexpress account aken meka karnna brida
❤❤
මගේ එකේ ඔහොම එන්නෙ නෑනේ අයියා 😢
මොකක්ද ආවේ
Part 2 onee
ඒකත් දාලා තියෙන්නේ
Hi!man account ekak hadanakota mobile number ekak verify karanna aawane.but county code eka na.
තියේනවා බලන්න
Ilaga eka ikmanata one
හෙට හො අනිද්දා දෙන්නම්
App eken beida
ඇප් එකෙන් ලිංක් එක ජෙනරේට් කරන්න පුලුවන් අනිත් එවා ඇප් එකෙන් කරන්නේ
Social media link na mta
Eka prashnayak ne
Lince eka nane
තියේනවා
Fb link dunnta awlk wen nadd
අවුල් නෑ
error ekak anawane submit wen neh
ඒ ඒර එක ෆික්ස් කරගන්න එහේම ප්රශ්නය ක් එන්න විදියක් නැ මොකේටද ඒර එක එන්නේ
Site name eka kiyanne mokakda?
කෑමති එකක් දාන්න ප්රශ්නය ක් නැ
Pehedili karanawa madi
පැහැදිලි කරලා ඉක්මන්න් ම හොඳ විඩියෝ එකක් දාන්නම් 🤗
Fb link dunnata aulk ndd
අව්ලක් නැ ඔන තැනක දාන්න දකින කෙනෙක්ට ගන්න හිතේන විදියට
මොකක්ද කරන්න ඔනි
චැනල් එකේ තියේන 3 වෙනියට තියේන විඩියෝ හක බලන්න
Link eken log wenna bahane..😢😢
mama affiliate account eka hadanna try kara. eth mata 1st step eke idala 2ni step ekata yanna bane. ai e...?
හැම එකක්ම ෆිල් කරාද ..ඇග්රිවෙන්න ඔනේ එවට දුන්නද හරියට
Site nam kiyanne mokadda
කැමති එකක් දාන්න 🙃
Bro next part please
Coming soon
2nd vedio plzzz
දාලා කියෙන්නේ
Part 2 oni
දෙන්නම්
Site info error ekk enawaa
එහේනම් එනන් විදියක් නැ ආපහු ට්‍රයි කරනන්
Website link kiyn ekt mokdd denne
FB ලිංක් එකක් හරි කමක්නැ දෙන්න
@@SL_Page dunna aiyaa eek hri... thnx ❤❤❤
pahadili madi bro
අළුත් විඩියෝ එක බලන්න 🥰
Part 2 ona
දැම්මා
මේකට බෑන්ක් කාඩ් එකක් ඕනෙමද
ඔනේ නැ කාඩ් එකක්
Next video please brother
Aiya link promote karanne mokenda
විඩියෝ එකක් දාලා තියෙන්නේ
Site url ekk hadaganne kohomoda😢 apita oni site eka host karanna onida
ඒක කැමති විදියට දාන්න එහේම ප්රශ්නය ක් නැ
ඕක අත්තද
Ow ට්‍රයි කරලා බලන්න
මම aliexpress account එකක් හදලා තියෙන්නෙ , ඒ විස්තරම affiliate account එකට දුන්නට කමක් නැද්ද
කමක් නැ
Ilaga ekath oni
Salli ganna hema parama $15k kepenawada?
ඔව් ඒක පාර සල්ලි ගන්න
site page ekata mkdd danne aiye
කැමතීම එකක් දෙන්න ක්සිම ප්‍රශ්නයක් නැ
මම දැන් දවස් 2k 3k වගේ පටන් අරන්.. ඒත් මං link ගොඩාක් group වල share කලා.. ඒ උනාට තාම මට කිසිම ගානක් add වෙලා පෙන්නන්නෙ නෑනෙ... ඇයි ඒ...?
සාමාන්‍ය දවස් 3 ක් යනවා ඒ දේවල් පෙන්නන්න ක්ලාක් කියක් තියේනවද . නිකන්ම ශේයා කරන්න එපා
Apita mukuth karanna nadda
ලිංක් ශෙයා කරන්න
Aniwaren api link share karanna onada.nathnam salli enne nadda
Paypal onida
ඔනේ නැ කෙලින්ම ලංකාවේ ඔනෑම බෑංකු එකව්න්ට් එකට ගන්න පුලුවන්
මගේ තියෙන්නේ අලි express app eka
Link shere karanne kohomada
විඩියෝ එකක් දාලාතියෙන්වේ
Heee
Aliexpress affilate කියන එකට දෙවනි පාර යනකොටත් sign in නෙ වැටෙන්නෙ
එකව්න්ට් එකක් හැදුවද
@@SL_Page account eka haduwa
Bank acc nathuwa barida😢
salli gatthama acc ekak hadaganna , neththam gedara ekakata ganna
ඇෆිලියේට් සයිට් එකේ link එක👇portals.aliexpress.comPart 2 👇ua-cam.com/video/RPRJWCI7ma0/v-deo.htmlsi=sfRuBvzSZb7IJagU
අපිට Online Store එකක් තියෙන්නම ඔනේද?
නෑ
Fat 2
අයියේ මේකේ srilanka ne ne contact nambre danna
තියේනවා මල්ලි බලන්න ලංකාව තියේනවා
ඇෆිලියේට් ගැන විස්තරාත්මක විඩියෝ එක මේ ක බලන්න 🥰👇 ගොඩක් පැහැදිලිව ගෙනාවා
ua-cam.com/video/TVpETOrcuRY/v-deo.htmlsi=lSuIk6WJexUkqX_A

සාමාන්‍ය දවස් 3 ක් යනවා ඒ දේවල් පෙන්නන්න ක්ලාක් කියක් තියේනවද .
නිකන්ම ශේයා කරන්න එපා
Apita mukuth karanna nadda
ලිංක් ශෙයා කරන්න
Aniwaren api link share karanna onada.nathnam salli enne nadda
Paypal onida
ඔනේ නැ කෙලින්ම ලංකාවේ ඔනෑම බෑංකු එකව්න්ට් එකට ගන්න පුලුවන්
මගේ තියෙන්නේ අලි express app eka
Link shere karanne kohomada
විඩියෝ එකක් දාලාතියෙන්වේ
Heee
Aliexpress affilate කියන එකට දෙවනි පාර යනකොටත් sign in නෙ වැටෙන්නෙ
එකව්න්ට් එකක් හැදුවද
@@SL_Page account eka haduwa
Bank acc nathuwa barida😢
salli gatthama acc ekak hadaganna , neththam gedara ekakata ganna
ඇෆිලියේට් සයිට් එකේ link එක👇
portals.aliexpress.com
Part 2 👇
ua-cam.com/video/RPRJWCI7ma0/v-deo.htmlsi=sfRuBvzSZb7IJagU