රාජ්‍ය ආයතන Hack කරන සෙල්ලම "නිලධාරීන්ට තියෙන්නේ සහතික විතරද?"

Поділитися
Вставка
  • Опубліковано 24 січ 2025

КОМЕНТАРІ • 65

  • @Trstv-i9x
    @Trstv-i9x 22 дні тому +11

    හතලිස්පන්දාහට software engineers ල ගත්තාම ඔහොම තමයි

  • @mgbatta3497
    @mgbatta3497 22 дні тому +2

    නියම පස්නයක් 👍

  • @dilshan-97
    @dilshan-97 24 дні тому +26

    හොක් ගාලා යන්න ඇති අප්පා😂

    • @WeMol
      @WeMol 23 дні тому

      Ammo

  • @MrAkalankah
    @MrAkalankah 22 дні тому +15

    ආණ්ඩුවෙ පඩියට IT වලට කව්ද එන්නෙ?

  • @sahanpradeep1377
    @sahanpradeep1377 22 дні тому +7

    වෛද්‍යවරු නීඥයො ඕවා දන්නෑ. පාර්ලිමේන්තු යැව්වෙ එවුන්නෙ

    • @ravii862
      @ravii862 21 день тому +1

      ඉතින් මෙච්චර අවුරුදු ගනනක් ගියේ නිකම්ම ගොන්නුනෙ තොපි 😅උබල පව් බන් 😢😂❤

  • @gemunu8731
    @gemunu8731 22 дні тому +4

    රාජ්‍ය සේවකයන් ගොඩකට තියෙන්නේ හොර shatika තමයි ඉතින් 😂😂😂දේශපාලන shatika සහ ආයතන ප්‍රධානීන් ගෙ සහතික වලින් තමයි ඇතුලට ගිහින් තියෙන්නේ

  • @gayan6438
    @gayan6438 24 дні тому +32

    Degree විතරක් තියන අයව රජයෙ ඔය වගේ job වලට ගත්තම ඔහොම වෙනවා තමයි.
    මොකද Degree නැතත් skills තියන වැඩ්ඩො ටික ඉන්නෙ එළියෙ සහ ඒ අයට අවස්ථාව දෙනවා private sector එකෙන්.
    ඒකයි වෙනස...
    Degree එකක් තිබ්බ පළියට හැමෝටම වැඩ බෑ.
    අනික gov. Degree ගද්දි කට්ටිය කරන හොර වැඩ ආයෙ වෙනම කියන්න ඕන නෑනේ...

    • @spicymagic9390
      @spicymagic9390 24 дні тому

      ඔය ලංකාවෙ කැම්පස් වල ඒ ආචාර්ය ය මේ ආචාරයට ආචාර්ය උපාධි දෙනවා. ආයි ත් ඌ ට අනිත් එකාට ආචාර්ය පදවිදෙනවා. ඔය මාස්ට ඩිගීත් ඔය වගේ තමා උන්ට දීගන්න. ඔය සබරගමුවේ වයඹ ඌව වෙල්ලස්ස වගේ විශ්ව විද්‍යාලවල ඉන්නේ උන්ගෙන්ම ඩිග්‍රි උපාධි ගත්ත උන්.

    • @shanefranklin575
      @shanefranklin575 24 дні тому +3

      මේ කතාව නම් සම්පූර්ණ ඇත්ත. අපේ ඉන්නවා white hacker කෙනෙක් ඌ OL fail. හැබැයි ඌ තරම් වැඩ්ඩෙක් නැහැ. ඌ මාසෙට euro 12000 ක වගේ පඩියක් ගන්නවා

    • @Vamos_c
      @Vamos_c 23 дні тому

      Ow lanakwe degree ta place eka denwa melo deyk hoyala balanne nathuwa
      Degree eke wadiyenm denne theory
      Practical allane hena poddai
      Americawe pentagon eke wage inna aya
      Nsa eke inna aya
      Degree thina un newe
      Practically wada pennala thina un.

    • @Vamos_c
      @Vamos_c 23 дні тому

      @@shanefranklin575 Ow lanakwe degree ta place eka denwa melo deyk hoyala balanne nathuwa
      Degree eke wadiyenm denne theory
      Practical allane hena poddai
      Dekama thiyenna one
      Americawe pentagon eke wage inna aya
      Nsa eke inna aya
      Degree thina un newe
      Practically wada pennala thina un..

    • @WeMol
      @WeMol 23 дні тому

      Ammo

  • @bossexperiment6398
    @bossexperiment6398 22 дні тому +2

    🎉❤පොඩ්ඩක් හිතාම්කො අපේ රටේ තියන ආරක්ශන පද්දතියක් හැක් කරන්න පුලුවන් නේ ඔහොම හැක් කරනවානම් එතකොට අපේ ජාතික ආරක්ශාවටමයි අවුල් වෙන්නේ 💀

  • @diasonimportsexports9058
    @diasonimportsexports9058 24 дні тому +3

    අම්මගෙන්/තාත්තගෙන් .....
    පරම්පරා ගත Job වගේ... රජයේ IT
    සහ අනෙකු Job පැති ... වැඩ්ඩො මේවට එන්නෙත් නැහැ.. ගන්නෙත් නැහැ... හම්පඩ නිලධාරීන් සමග වැඩ කරන්නත් බැහැ....

  • @manojkorala
    @manojkorala 23 дні тому +3

    ප්‍රශ්නෙ කෙටියෙන් අහපියකෝ ඇමති තුමාට අදහස් දක්වන්න දීල

  • @sahanpradeep1377
    @sahanpradeep1377 22 дні тому +4

    විපක්ෂය තමයි ඕවා කරන්නෙ😂

    • @NipunaAkalanka-d8z
      @NipunaAkalanka-d8z 21 день тому

      ඔව් තොරතුරු හංගන්ට.. එකවෙනවා මේ දවස් වල. මොකද එහෙම නොවුණොත් පරණ ඒවා ඇදෙනවා

  • @LankaAITechCenter
    @LankaAITechCenter 23 дні тому +5

    100% ක් ආරක්ෂාව කියලා දෙයක් නෑ. ඒත් ඔවැනි දේවල් අවම වෙන්න කටයුතු කරන්න ඕනෑ. රජයේ වෙබ් අඩවි හැක් කරනවා කියන එක අමුතු දෙයක් නොවන තරමට පසුගිය කාලේ සිදුවුනා කියලයි මට හිතෙන්නේ.

    • @Vamos_c
      @Vamos_c 23 дні тому

      lanakwe government wala thina It security hena weak.

  • @sahanpradeep1377
    @sahanpradeep1377 22 дні тому +2

    ඔව් ඔව් උන්ට තියෙන්නෙ සහතික විතරයි😂

  • @bhathiyawickramaarachchi1453
    @bhathiyawickramaarachchi1453 22 дні тому

    රාජ්‍ය සේවකයෝ කියන්නේ ඉතින් හරියට highway එකකට කරත්තයක් දැම්මා වගේ තමයි.

  • @niroshandeniroshande501
    @niroshandeniroshande501 24 дні тому +2

    මීහරකා.....

  • @RC-ff
    @RC-ff 22 дні тому

  • @prabodhabandara2058
    @prabodhabandara2058 22 дні тому

    IT Expert ල ඉතින් අඩු පඩියට ඕවට යන්නෙ නෑනෙ කොහොමත්

  • @Pianolesson9
    @Pianolesson9 22 дні тому

    මේ යකාලගෙන් අහන හැම එකටම කියන්නෙ කලින් උන ඒව.කලින් උන් කරපු නැති නිසානේ තොපිලට දුන්නෙ.කයිය විතරයි.

  • @ruwanhettiarachchi6980
    @ruwanhettiarachchi6980 22 дні тому

    ලංකාවේ දක්ශයන් නෑ.. ඒ නිසා අපි ඉන්දියාවර දෙනවා.. ලඟදීම බලාපොරොත්තු වෙන්න ..

  • @vinzy_24
    @vinzy_24 21 день тому +1

    Waddo ennh oya salary ekta. Un okkoma private sector wlt ynne. 😅

  • @astronomyhmc7956
    @astronomyhmc7956 20 днів тому

    ලංකාවේ ගොඩක් රාජ්‍ය website scan කරලා තියෙනවා මං ගොඩක් website vulnerable 😢

  • @kcitlearning1640
    @kcitlearning1640 21 день тому

    Meke case eke IT department wele software engineers la hitiyate cybersecurity professional na eheme eke security eke denne software engineerslate ba, hackers ekke compare keraddi

  • @N.B9060
    @N.B9060 22 дні тому

    ඕවා හරියට හදන්නැතුව ,ලංකාව digital කරනවනම් ඔයවගෙ පස්න වැඩිවෙයි

  • @satttt-wv7zx
    @satttt-wv7zx 22 дні тому +1

    ඊලඟ නිව්ස් එක යයි හැක් කලේ අවුරුදු 12ක පොඩි එකෙක් කියලා😂

  • @raaajit1
    @raaajit1 24 дні тому +4

    youtube hack venava kiyanne nan un passwrd use karana vidiha anuva thmayi , nathuva youtube eke avulak neveyi

  • @NextGenTechConcepts
    @NextGenTechConcepts 22 дні тому

    වැඩි පුර ඕවගේ ඉන්නේ රජයේ කැම්පස් වල ගෝතයෝ , උන්ට මුකුත් බෑ ගොටු අල්ලන එක ඇර 🤣🤣🤣🤣🤣🤣

  • @aselakarunaratne3632
    @aselakarunaratne3632 23 дні тому

    මීඩියා කලාට වෙන්නේ මොකක්ද කියලා දන්නේ නැහැ. ඔය companies වල IT වලට තියෙන budget එක කොහොමද අවශ්‍ය දේවල් ගන්න විදින්න ඕන දුකවල් දන්නේ ඒවගේ වැඩ කරන එවුන්නේ. ඒව්වා අහලා ඕකගෙන් ඕක අහන්න.

  • @NK-kq2fo
    @NK-kq2fo 22 дні тому

    IT puluwan aya government sector eke na. Aduma tarame university wala wath na. Okkoma IT specialist inne private sector eke salary wadi hinda.

  • @Ruwan-b5g
    @Ruwan-b5g 22 дні тому

    Kohomda dn waradila hri central bank hari Tax department ek hri Id department wage okkoma data ganna plwn tanak hack unot.. wadak krnna plwn manusyo ganna oni wadata.

  • @Nimeshvlog-i4n
    @Nimeshvlog-i4n 22 дні тому

    mama gov work kale it admin hitiya api iddi wadi ganata pitin gannwa e eka inna unge madiya thada karaganna api pitin ganna ewata wada hoda sytem haduwath un ganne pitinmai ekata api pali na barima than mama nam job dala gadara awa inna bariam thana

  • @lakshansupun3301
    @lakshansupun3301 23 дні тому +1

    අපරාදෙ ප්‍රස්නෙ අහපු එකාව ඉස්සරහට ගන්න තිබ්බෙ. උත්තරේට වඩා යකෝ ප්‍රස්නෙ දිග. ඌ ප්‍රස්නයක් යැ ඇහුවෙ. උගෙ හිතේ තිබ්බ විස්තරෙ නෙ කිව්වෙ. 🤣

  • @WeMol
    @WeMol 23 дні тому

    FBI ekata enna weida

  • @chanakaweerasinghe8497
    @chanakaweerasinghe8497 24 дні тому

    Eththa thathwe oka thamai welathiyenne. Interview karaddi balanne thiyena sudusukama mahaaihalin thiyennaona kiyala.ethin ehema aya gannawa.wenne e ayata practically godak dewal hithannaberi nisai. Qualification thibbata wedakne wedakadi technique use karanna danne neththan.

  • @prabodrathnayake8551
    @prabodrathnayake8551 22 дні тому

    IT expert lat pissuda 50k padiyt Gov. job ekkat enna 😅😅

  • @yamunathilakarathnage7948
    @yamunathilakarathnage7948 24 дні тому

    😂😢😂😢😂😢😂

  • @kr15h4n8
    @kr15h4n8 21 день тому

    😂

  • @NickyKolla
    @NickyKolla 21 день тому +1

    මේ උද්දච්ච පාහරයා කතරගම දෙවියන්ගෙන් ගුටි කෑමට නියමිතයි.

  • @nalakaperera2462
    @nalakaperera2462 24 дні тому

    😂🐍

  • @Ajdjakabb36362
    @Ajdjakabb36362 24 дні тому +2

    😂😂 නාකින් නෙ ඉන්නෙ syber secuirity wala 😂