2023 ප්‍රබල ග්‍රහ මාරුවක් සමග විදේශගත වීමට අවස්ථාවක්

Поділитися
Вставка
  • Опубліковано 19 лис 2024

КОМЕНТАРІ • 33

  • @sanikakarunamuni9802
    @sanikakarunamuni9802 Рік тому +2

    ඔබ තුමා කියන්නේ ඇත්ත ..දැන් එක ඔප්පු වෙලා.👍

  • @upamalikapalliyaguru5406
    @upamalikapalliyaguru5406 7 місяців тому

    බොහොම පින් තෙරුවන් සරණයි

  • @sandyatewarapperuma4587
    @sandyatewarapperuma4587 Рік тому +1

    ඔබතුමාට ගොඩක් පිං තෙරුවන් සරණයි 🙏🙏🙏🙏

  • @buddikawijerathna7530
    @buddikawijerathna7530 2 роки тому +3

    බොහෝම ස්තූතියි දැනුවත් කිරීමට, ඔබතුමාට,දීර්ඝායුෂම වේවා🙏🙏🙏 දිගටම වීඩියෝ එක් කරන්න🙏🙏🙏

  • @estherbredies2215
    @estherbredies2215 Рік тому +1

    🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @ukdnilushasamanthikakumari4000

    ඔබතුමාට ගොඩක් පින් . මාත් උත්සහ කරමින් ඉන්නෙ විදේශගතවෙන්න . 🙏🙏🙏

  • @sachindra-rf5iu
    @sachindra-rf5iu Рік тому +1

    1993.09.17
    දවල් 1.50 මීගමුව
    සර් මගේ අනාගතය මොනවගේ ද

  • @kapiarohan1842
    @kapiarohan1842 2 роки тому +2

    Oba thumata budusaranai

  • @damithkumara5998
    @damithkumara5998 Рік тому +2

    Api obathumagen kendara balana aya.athtamai obathuma visishtai .me vishwa sakthiye pihiten oba thumata shaktiya labewa budusaranai

  • @amalichathurani2726
    @amalichathurani2726 Рік тому +1

    මිථුන ලග්නය,රාහු 9,සෙනසුරු 7,ගුරු 12
    ගුරු මහා දශාව ගතවෙන්නේ.විදේශ අධ්‍යාපනය සඳහා යන්න අවස්ථාව ලැබෙයිද?

  • @chathurikashilpani6383
    @chathurikashilpani6383 2 роки тому +3

    Bohomathma sthuthi sir....man mithuna lagnaye....2 rahu, 4 shukra,shani,guru,pluto ,5 rawee,bhuda ,6 chandra,kuja, 8 kethu
    Italiyen adala liyawili labunath lankawe embassyen thama visa labune naha...meka kumana thathwayakda?theruwan saranai.....

    • @shakthikendraya3455
      @shakthikendraya3455  2 роки тому +1

      ඉදිරියේදී ඔබේ වැඩ කටයුතු සාර්ථක වනු ඇත
      ඔබට අවශ්‍ය නම් අප හා සම්බන්ධ වී අවශ්‍ය ප්‍රතිකර්ම කටයුතු සිදු කර ගත හැක
      0712805523,0718625431

    • @mawanguruge5418
      @mawanguruge5418 2 роки тому

      Mama thula lagne. Rahu shani 11. Sadu
      Guru chandra 10.ravu 9. Kuha sijuru 8. Mata paladenne gameda.gamen pitada mahathmaya.

  • @kashmiraniroshanisepalad-cf2oy

    Kumba lagnayata puluwanda

  • @wchamika
    @wchamika Рік тому +2

    මහත්තයා ඔබ තුමාට තෙරැවන් සරණයි, ඇත්තට නිවැරැදි රාශි කේන්ද්‍රය ද භාව කේන්ද්‍රය ද .යම් කිසි,බාවයක් රාශි දෙකකින් හැදිලනං එහි බලපෑම කොහොමද, උදාහරණයක් එක රාශියකින් අංශක 13 අනෙක් රාශියෙන අංශක 17 .

    • @shakthikendraya3455
      @shakthikendraya3455  Рік тому

      ඉතා හොඳ විමසීමක් . දීර්ඝ පැහැදිලි කිරීමක් නිසා දුරකථන මාර්ගයෙන් අවශ්‍ය පිළිතුරු ලබා ගන්න

  • @hasiniuththara5582
    @hasiniuththara5582 Рік тому +1

    1995/09/18
    වෘෂභ ලග්නය
    11:28:00පව
    1-නැත
    2-ච
    3-නැත
    4-නැත
    5-බු,ශු,ර
    6-රා,කු
    7-ගු
    8-නැත
    9-නැත
    10-ශ
    11-නැත
    12-කේ
    මා හට වීදේශ ගත වීමට හැකිද?විවාහය කුමක් වේවිද?

    • @shakthikendraya3455
      @shakthikendraya3455  Рік тому +1

      විදේශගතවීමට බාදාවක් නැත

  • @sandyatewarapperuma4587
    @sandyatewarapperuma4587 Рік тому +1

    9 රාහු පිටරට යන්න පුලුවන් ද

  • @disnaweerasinghe2116
    @disnaweerasinghe2116 2 роки тому +2

    ලග්නය මින 22 ෙදර්කානාධිපති සිකරැ වුනාම විෙදශ ගතවිමට බැරිද මහත්මා

    • @shakthikendraya3455
      @shakthikendraya3455  2 роки тому

      විදේශගතවීමට ඵවැනි පිහිටීමක් බලපාන්නේ නැත.

  • @sandyatewarapperuma4587
    @sandyatewarapperuma4587 Рік тому

    සිංහ ලග්නයට පිටරට යන්න පුලුවන් ද

    • @shakthikendraya3455
      @shakthikendraya3455  Рік тому

      වර්තමානයේ සිංහ ලග්නයට විදේශගතවීමට හැකි අවස්ථාව වැඩියි.

  • @OSHEN_ROMERO
    @OSHEN_ROMERO Рік тому

    1 කොටුවේ රවි
    3 කොටුවේ කේතු
    4 කොටුවේ කුජ
    5 කොටුවේ සදු
    8 කොටුවේ ශනි
    9 කොටුවේ (ගුරු/රාහු)
    12 කොටුවේ (ශුක්‍ර / බුධ)
    විදේශගතවීමට ඵවැනි පිහිටීමක් thiyanawada ? koi kaleda ?

    • @shakthikendraya3455
      @shakthikendraya3455  Рік тому

      ලග්නය සදහන් ව නැත

    • @OSHEN_ROMERO
      @OSHEN_ROMERO Рік тому

      @@shakthikendraya3455 තුලා

    • @OSHEN_ROMERO
      @OSHEN_ROMERO Рік тому

      @@shakthikendraya3455 6.36am

    • @shakthikendraya3455
      @shakthikendraya3455  Рік тому

      පසුගිය වසර ඒ සදහා සුදුසුම කාලය උවත් ඉදිරියේ දී තව දුරටත් උත්සාහ කරන්න