Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ඔබ වහන්සේ ට බොහොම පින් සාදු සාදු සාදු හරිම ලස්සනයි හාමුදුරුවනේ බන ටික 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
කුරුංගමිග ජාතකය.අහල තියනවා අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ මගෙත් ආයු ගෙන දහම් දෙසමින් සිත් සතන් නිවා සනහාලමින් නිරෝගී සුවය ලබමින් මගේ ලක්දිවේ චිරාත් කාලයක් වැඩ සිටීවා.... සාදු සාදු සාදු 🙏🙏🙏 මේ වචන ස්වල්පයේ යම් වරදක් වේ නම් මාහට සමාව ලබාදෙන්න පින්වත් ස්වාමීන් වහන්ස..
Sadu sadu sadu ape suwamin wahansa
හඳවත පත්ලම ස්පර්ශ කරමින් ඔබ වහන්සේ දේශනා කරන්නාවු එ් අමා මහ බුදු බණ දේශනා කරන්නාවු ඔබ වහන්සේටත් මේ බණවර අැසිමට අවකාශ සලසාදුන් සියලු දෙනාටත් එ් දේශනාවල් අසා බුදු මග යන්නාවු අප හටත් මේ අාත්ම භවයේදීම අාර්ය්‍ය අශ්ඨාංගික මාර්ගය අවබෝධ කරගනිමින් නිර්වාන ය ලබා ගැනීමට හැකිවේවා කියා දහසක් බුදුන් බුදුවන මේ හිමිදිරි උදෑසන පාර්තනා කරනවා සාදු සාදු සාදු
හැමදාම උන් වහන්සේ ගෙ ධර්ම දෙශණාවක් මන් ශ්‍රවණය කරනවා තෙරුවන් සරණයි ඔබ වහන්සේ ලා ට මෙ බණ ශ්‍රවණය කරන්න සැලැස් වූ සියලු ම දෙනාටම බුදු සරණයි 🙏🙏🙏
සාදු සාදු සාදු ...ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා ....🙏🙏🙏
Sadu🙏 sadu 🙏
සාදු සාදු සාදු🙏🙏🙏☸️ නිවන් දකින්න මේ පින ඔබ වහන්සේට හේතු වේවා.
Sadu sadu sadu sadu sadu sadu anumodami 🌺🌺🌺🌺🌺🌼🌺🌼🌺🌼🌺🌼🌼🌺🌼🌺🌼🌺🌼🌺🌼🌺🌼🌺🌼🙏🙏🙏🙏🙏🙏🙏,anumodami
ඔබ වහන්සේට මේ භවයේදීම නිවන් මග අවබෝධ වේවා සාදු සාදු සාදු🙏🙏🙏🙏🙏🙏🙏
හිත නිවන බණක්. පිංවත් ස්වාමීන් වහන්සේට තෙරුවණ් සරණයි. Background music sounds අඩු උනානම් බණ පැහැදිලියි.
සාදු සාදු සාදු 🙏🙏🙏 මාගේ නමස්කාර වෙවා ඔබ වහන්සේට 🙏🙏🙏 සාදු සාදු සාදු 🙏🙏🙏 ..
අපගේ දේශකයන් වහන්සේට උතුන් නිවන් මාර්ගය මේ භවයේදිම අවබෝධ වේවා 🙏🙏🙏🙏🙏🙏
Sadu Sadu
Hamadamath obawahansege darmayak srawanayakaranawa obawahansege deergausha labewa
සාදූ සාදූ 🙏🙏🙏🙏🙏ඔබ
බුදු සරණයි උතුම් සුවාමීන් වහන්සේට 🙏🙏🙏
සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේ නිදුක් වේවා නිරෝගි වේවා දීර්ගායුශ ලැබේවා තෙරුවන් සරනයි
ඔබ වහන්සේ කරන මේ පිනම ඇති මේ ජිවිතයේම නිවන් දකින්න..රාගයෙන් ද්වේශයෙන් මෝහයෙන් මුලා වෙලා තියන අපේ හිතට බුදු දහම නැමැති ඔසූව සිතට කා වැද්දු ඔබ වහන්සේ චිරාත් කාලයක් වාසය කරත්වා!!! සියලු සත්වයා දුකින් නිදහස් කර ගැනීම පිනිස අනේක දුක් විදි මගෙ සම්මා සම්බුදු රජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏
Namo buddaya pinwat samin wesaeta mage namas karawewA wewa obawan seta niduk nirogi bawa lebi dirgayou lbewa Amamaha nirwana maga pedewa sadu 🙏 sadu 🙏 sadu 🙏
Sadu sadu sadu .. mage budu samiduta mage namaskaraya weewa....
ගොඩාක් පිං අපේ හාමුදුරුවනේ ......
Apage Pinwath Swameendrayan Wahansa oba Wahanse asaranawu apata Deshana karana Uthum Sri Saddahrmaya Apage desawanin asannata labeemath Pinak Saha Loku bhagyayak bawa satyayakmai. Oba Wahansela Samatama dheergausha neerogi Suwaya labewa! Labewa! Labewa! Sadhu.. Sadhu. ...Sadhu . Budu Sasuna Babalewa!👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃
සාදු සාදු සාදු 🙏🙏🙏 ඔයාලට බොහෝ පිං... මෙවැනි ධර්ම දේශනා අපට අසන්න සලස්සනවට .... ♥️♥️♥️♥️♥️
❤
මගෙ හිත සැනසු ජිවිතයම වෙනස් වු උතුම් බණ පදය දේසු පින්වත් ස්වාමීන් වහන්සේටත් ගුරු ස්වාමීන් වහන්සේටත් නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා !!!! මේ බුදු සසුනෙම උතුම් චතුරාය්‍ය සත්‍යයම අවබෝධ වේවා !!!!🙏🙏🙏🙏🙏🙏
සාදු සාදු සාදු 🙏🙏
බණ ටික හොඳින් අහන්න අතර මැද දාන වාදනය හරිම කරදරයක්
🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼
sadu sadu sadu
පසු බිම් වාදනයක් දාලා ඔබ කරගන්නේ පිනට වඩා අකුසල 6කර්මයක්. නිවැරදි ධර්මය අමිහිරි ලෙස අහන්නට සැලැස් වීම ඉතාම ද්වේෂ සහගත අකුසලයක්.
pina ne ubalta nikan dena bana padayak ahannawath
සාදු ,,,,🙏සාදු,,,,🙏සාදු,,,🙏
Sadu Sadu Sadu
sadu☸️sadu☸️sadu☸️🙏🙏🙏☸️🙏🙏🙏☸️🙏🙏🙏☸️magea. budu. rajananta namaskara. weawa......🙏☸️🙏☸️🙏☸️💐💐💐☸️🏵🏵🏵☸️🌺🌺🌺☸️
Me daham bana pada asannaApi kotharam pin kara addaMata hitha gannawath baha
,🌻🌹🌹🌹
🙏🙏🙏🙏🙏🙏
Obawahanseta niwana Bo dura nowewa 🙏🙏🙏 🙏🙏🙏🙏
🙏🌷🙏🌷🙏🌷සාධු!සාධු!සාධු!අනුමෝදන් වෙවා *
සාදු සදු
Danula❤ good 👍😊😘
Sorry ❤️ you can do the Sal
Api wenuwenma pahala unu pinwath suwamin wahansetath loku suwamin wahansetath boho pin.
🙏🙏🙏🙏🙏🙏🙏
සාදු සාදු සාදු
Sadu sadu!
🙏🙏🙏
Sadu sadu sadu 🙏❤❤❤
මේ දේශනාව සමග play වන music එකේ ශබ්දය අඩු කරන්න
Music eka nisa bana ahenna hariyata
Pasubim wada aya bhadawak.
ගරැතර ස්වාමින් වහන්ස ඉතා දුර්ලභ ඉතා අාකරශනීය මහත් ඵල මාහානීසංස ගෙන එන්නාවු පිං කම් බලා එ්වාට සහභාගී වි සිටින මොහොතක මේ අවශ්තාව අප නෙතින් දුටුවත් දැසින් දැක අනුමොදම් කර ගැනීමට නොහැකි කෙනෙකුට පෝන් එකේ වීඩියෝ කර ගෙන දැක බලා අනුමෝදම් වීමට චේතනාන්විතව වීඩියෝ කිරිම හොපොටෝ ගැකීමෙන් යම්කිසි අකුසලයක් සිදු වෙනවාද
🙏🙏🙏🌷🌷🌷
Pinwath suwamin wahansela misak kawda apita metharam paw pin vistharaKara terumkaraladunne. Te
දර්ම දේෂනය එක්ක යන හඩ මාරම හොදයි ඒක දිගටම කරන්න එතොකොට මනුෂයන්ට හිතට දැනෙනවා
background music aka hinda me watina darma desanawa hariyata ahanna be. music galapenne na mekata bana sindu ganeta danna epa pinsidda wei
music no need
මියුසික් එක අඩු කාරානම් 😢🙏
අනේ මමත් සද්දාසීල හමුදුරුවන්ගෙ බන අහනව කරුනාකර බනත් එක්ක මියුසිකල් වාදන දාන එක නවත්වන්න බන ආහන අයට ඒක මහා කරදරයක් පින් සිද්ද වෙයි මියුසික් දාන්න එපා තෙරුවන් සරනයි නමෝ බුද්දාය
සංගීතය අවශ්‍ය නෑ නේද? හරි කරදරයක් ඒක ඇහෙද්දි
සංගීත ය නිසා තවත් හිත නිවෙනව😊මටනම් සංගීත ය තියෙන එක ගොඩක් හොදයි කියලා හිතෙන්නේ
සිරාවට හිත නිවෙන මගුලක් නෙවෙයි ධර්මය අවභෝද කරගන්න බෑ ට්‍රැක පනිනවා.
Sasarata maga kiyanna epa .sasara nawathwana maga desana karanna
මේක අප්ලෝඩ් කරපු එකා ධර්මය අධර්මය කරන හිඟන්නෙක්
බැක්ග්‍රෞන්ඩ් මියුසික් දාපු කෙනා ඉක්මනින් නිවන් දකීවා 👍
😂
මේක අප්ලෝඩ් කරපු කෙනා පුදුම පවක් කරගෙන තියෙන්නේ. බණ කතාව අහන්නම බැහැ මියුසික් එක සංවේදි ටැමිල් සෝන්ග් එකක. පිස්සෝ මේ වගේ අමන වැඩ කරන්න එපා. මීට වඩා හොදයි මේක නොදා හිටිය නම්. බණක් කියන්නේ බොහොම නිසංසලව අහන්න ඕනේ දෙයක්. ඉදකින් විතරක්
මේකා ධර්මය අධර්මය කරන හිඟන්නෙක්
අනේ ස්වාමීන් වහන්ස සත්තුන්ටයි ගස්වලටයි ඔහොම දෙබස් කතා කරන්න පුළුවන් උනාද මෙම දහම් කරුණු තිබුණේ මොන පොත් වලද මට මේක දැනගන්න කියාදෙන්න හාමුදුරුවනේ
/apahmmib
පින්වත් ඔබ වහන්සේට නිදුක් නිරෝගි දීර්ගායුසම ලැබේවා ..🙏🙏🙏🙏
Sadu sadu sadu
සාදු සාදු
Sadu sadu sadu 🙏🙏🙏
සාදු සාදු සාදු 🙏🙏🙏
🙏🙏🙏🙏
Sadu sadu sadu🙏🙏🙏
ඔබ වහන්සේ ට බොහොම පින් සාදු සාදු සාදු හරිම ලස්සනයි හාමුදුරුවනේ බන ටික 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
කුරුංගමිග ජාතකය.අහල තියනවා අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ මගෙත් ආයු ගෙන දහම් දෙසමින් සිත් සතන් නිවා සනහාලමින් නිරෝගී සුවය ලබමින් මගේ ලක්දිවේ චිරාත් කාලයක් වැඩ සිටීවා.... සාදු සාදු සාදු 🙏🙏🙏 මේ වචන ස්වල්පයේ යම් වරදක් වේ නම් මාහට සමාව ලබාදෙන්න පින්වත් ස්වාමීන් වහන්ස..
Sadu sadu sadu ape suwamin wahansa
හඳවත පත්ලම ස්පර්ශ කරමින් ඔබ වහන්සේ දේශනා කරන්නාවු එ් අමා මහ බුදු බණ දේශනා කරන්නාවු ඔබ වහන්සේටත් මේ බණවර අැසිමට අවකාශ සලසාදුන් සියලු දෙනාටත් එ් දේශනාවල් අසා බුදු මග යන්නාවු අප හටත් මේ අාත්ම භවයේදීම අාර්ය්‍ය අශ්ඨාංගික මාර්ගය අවබෝධ කරගනිමින් නිර්වාන ය ලබා ගැනීමට හැකිවේවා කියා දහසක් බුදුන් බුදුවන මේ හිමිදිරි උදෑසන පාර්තනා කරනවා සාදු සාදු සාදු
හැමදාම උන් වහන්සේ ගෙ ධර්ම දෙශණාවක් මන් ශ්‍රවණය කරනවා තෙරුවන් සරණයි ඔබ වහන්සේ ලා ට මෙ බණ ශ්‍රවණය කරන්න සැලැස් වූ සියලු ම දෙනාටම බුදු සරණයි 🙏🙏🙏
සාදු සාදු සාදු ...ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා ....🙏🙏🙏
Sadu🙏 sadu 🙏
සාදු සාදු සාදු🙏🙏🙏☸️ නිවන් දකින්න මේ පින ඔබ වහන්සේට හේතු වේවා.
Sadu sadu sadu sadu sadu sadu anumodami 🌺🌺🌺🌺🌺🌼🌺🌼🌺🌼🌺🌼🌼🌺🌼🌺🌼🌺🌼🌺🌼🌺🌼🌺🌼🙏🙏🙏🙏🙏🙏🙏,anumodami
ඔබ වහන්සේට මේ භවයේදීම නිවන් මග අවබෝධ වේවා සාදු සාදු සාදු🙏🙏🙏🙏🙏🙏🙏
හිත නිවන බණක්. පිංවත් ස්වාමීන් වහන්සේට තෙරුවණ් සරණයි. Background music sounds අඩු උනානම් බණ පැහැදිලියි.
සාදු සාදු සාදු 🙏🙏🙏 මාගේ නමස්කාර වෙවා ඔබ වහන්සේට 🙏🙏🙏 සාදු සාදු සාදු 🙏🙏🙏 ..
අපගේ දේශකයන් වහන්සේට උතුන් නිවන් මාර්ගය මේ භවයේදිම අවබෝධ වේවා 🙏🙏🙏🙏🙏🙏
Sadu Sadu
Hamadamath obawahansege darmayak srawanayakaranawa obawahansege deergausha labewa
සාදූ සාදූ 🙏🙏🙏🙏🙏ඔබ
බුදු සරණයි උතුම් සුවාමීන් වහන්සේට 🙏🙏🙏
සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේ නිදුක් වේවා නිරෝගි වේවා දීර්ගායුශ ලැබේවා තෙරුවන් සරනයි
ඔබ වහන්සේ කරන මේ පිනම ඇති මේ ජිවිතයේම නිවන් දකින්න..රාගයෙන් ද්වේශයෙන් මෝහයෙන් මුලා වෙලා තියන අපේ හිතට බුදු දහම නැමැති ඔසූව සිතට කා වැද්දු ඔබ වහන්සේ චිරාත් කාලයක් වාසය කරත්වා!!! සියලු සත්වයා දුකින් නිදහස් කර ගැනීම පිනිස අනේක දුක් විදි මගෙ සම්මා සම්බුදු රජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏
Namo buddaya pinwat samin wesaeta mage namas karawewA wewa obawan seta niduk nirogi bawa lebi dirgayou lbewa Amamaha nirwana maga pedewa sadu 🙏 sadu 🙏 sadu 🙏
Sadu sadu sadu .. mage budu samiduta mage namaskaraya weewa....
ගොඩාක් පිං අපේ හාමුදුරුවනේ ......
Apage Pinwath Swameendrayan Wahansa oba Wahanse asaranawu apata Deshana karana Uthum Sri Saddahrmaya Apage desawanin asannata labeemath Pinak Saha Loku bhagyayak bawa satyayakmai. Oba Wahansela Samatama dheergausha neerogi Suwaya labewa! Labewa! Labewa! Sadhu.. Sadhu. ...Sadhu . Budu Sasuna Babalewa!👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃
සාදු සාදු සාදු 🙏🙏🙏 ඔයාලට බොහෝ පිං... මෙවැනි ධර්ම දේශනා අපට අසන්න සලස්සනවට .... ♥️♥️♥️♥️♥️
❤
මගෙ හිත සැනසු ජිවිතයම වෙනස් වු උතුම් බණ පදය දේසු පින්වත් ස්වාමීන් වහන්සේටත් ගුරු ස්වාමීන් වහන්සේටත් නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා !!!!
මේ බුදු සසුනෙම උතුම් චතුරාය්‍ය සත්‍යයම අවබෝධ වේවා !!!!🙏🙏🙏🙏🙏🙏
සාදු සාදු සාදු 🙏🙏
බණ ටික හොඳින් අහන්න අතර මැද දාන වාදනය හරිම කරදරයක්
🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼
sadu sadu sadu
පසු බිම් වාදනයක් දාලා ඔබ කරගන්නේ පිනට වඩා අකුසල 6කර්මයක්. නිවැරදි ධර්මය අමිහිරි ලෙස අහන්නට සැලැස් වීම ඉතාම ද්වේෂ සහගත අකුසලයක්.
pina ne ubalta nikan dena bana padayak ahannawath
සාදු ,,,,🙏සාදු,,,,🙏සාදු,,,🙏
Sadu Sadu Sadu
sadu☸️sadu☸️sadu☸️🙏🙏🙏☸️🙏🙏🙏☸️🙏🙏🙏☸️magea. budu. rajananta namaskara. weawa......🙏☸️🙏☸️🙏☸️💐💐💐☸️🏵🏵🏵☸️🌺🌺🌺☸️
Me daham bana pada asanna
Api kotharam pin kara adda
Mata hitha gannawath baha
,🌻🌹🌹🌹
🙏🙏🙏🙏🙏🙏
Obawahanseta niwana Bo dura nowewa 🙏🙏🙏 🙏🙏🙏🙏
🙏🌷🙏🌷🙏🌷සාධු!සාධු!සාධු!අනුමෝදන් වෙවා *
සාදු සදු
Danula❤ good 👍😊😘
Sorry ❤️ you can do the
Sal
Api wenuwenma pahala unu pinwath suwamin wahansetath loku suwamin wahansetath boho pin.
🙏🙏🙏🙏🙏🙏🙏
සාදු සාදු සාදු
Sadu sadu!
🙏🙏🙏
Sadu sadu sadu 🙏❤❤❤
මේ දේශනාව සමග play වන music එකේ ශබ්දය අඩු කරන්න
Music eka nisa bana ahenna hariyata
Pasubim wada aya bhadawak.
ගරැතර ස්වාමින් වහන්ස ඉතා දුර්ලභ ඉතා අාකරශනීය මහත් ඵල මාහානීසංස ගෙන එන්නාවු පිං කම් බලා එ්වාට සහභාගී වි සිටින මොහොතක මේ අවශ්තාව අප නෙතින් දුටුවත් දැසින් දැක අනුමොදම් කර ගැනීමට නොහැකි කෙනෙකුට පෝන් එකේ වීඩියෝ කර ගෙන දැක බලා අනුමෝදම් වීමට චේතනාන්විතව වීඩියෝ කිරිම හොපොටෝ ගැකීමෙන් යම්කිසි අකුසලයක් සිදු වෙනවාද
🙏🙏🙏🌷🌷🌷
Pinwath suwamin wahansela misak kawda apita metharam paw pin visthara
Kara terumkaraladunne. Te
දර්ම දේෂනය එක්ක යන හඩ මාරම හොදයි ඒක දිගටම කරන්න එතොකොට මනුෂයන්ට හිතට දැනෙනවා
background music aka hinda me watina darma desanawa hariyata ahanna be. music galapenne na mekata bana sindu ganeta danna epa pinsidda wei
music no need
මියුසික් එක අඩු කාරානම් 😢🙏
අනේ මමත් සද්දාසීල හමුදුරුවන්ගෙ බන අහනව කරුනාකර බනත් එක්ක මියුසිකල් වාදන දාන එක නවත්වන්න බන ආහන අයට ඒක මහා කරදරයක් පින් සිද්ද වෙයි මියුසික් දාන්න එපා තෙරුවන් සරනයි නමෝ බුද්දාය
සංගීතය අවශ්‍ය නෑ නේද? හරි කරදරයක් ඒක ඇහෙද්දි
සංගීත ය නිසා තවත් හිත නිවෙනව😊
මටනම් සංගීත ය තියෙන එක ගොඩක් හොදයි කියලා හිතෙන්නේ
සිරාවට
හිත නිවෙන මගුලක් නෙවෙයි ධර්මය අවභෝද කරගන්න බෑ ට්‍රැක පනිනවා.