My friends we are paying taxes for everything we do in Canada, now is time to pay little more for our motherland, Anura is not asking money for his personal expenses, let’s help for the future in SL,
Un badu gahanawa badu gahanawa ewarayak na dollar eka hodatama adui gaththa naya gewa ganna ba api saudiyea innea mokkda me tax redda poliya daruwata kanna denna ganna padeyamadi marenna thamai wrnnea
Mun ena kota kiuwe kohomada thopita henama gahanawa mokada rata inna aya winding duka danne mehe inna aya witharai paya 18k 20k wada karala tropical wage hora kan karala newei
It’s kind of confusing, My plan is to settle in Sri Lanka, if they take off tax from my account that’s gonna be a big problem, I am not a multi millionaire.
Oya hadanne salli yawana eka nawathinna.api pitaratawala idala hammba karana salli walata api meheth tax gewanawa.api hithuwa jvp eka ape salli bakagena thama anduwa gaththe
Mama lankawata salli awanne ne den masa 3 ka idala aye awanne ma ne mehe seethala kalagena peya 12k rassawak akarala duk widala awanna be meyala Mamath janapathi thumiya chandaya denna ma lankawata apu kenek
දහදුක් විදලා ඉතුරැ කරගත්තු සල්ලි ටික ස්ථිර තැන්පතු දැම්මා.හෙන ගහනවා මුන්ගේ ආණ්ඩුවට එහෙම කලොත්.
මහින්දගෙ ටොමියට රට බාර දුන්නම මෙහෙම වෙනව
විදේශ රටවල සේවය කරන අය විශෙශ්ෂයෙන්ම කටාර් වල එහෙම උඩ පැනගෙන කඩෙි ගියේ දැන් සැප ඇති 😂
ලංකාවට සල්ලි දාද්දි මේ බද්දට යට වෙනවද ? නැත්තම් ගිනුමෙ සල්ලි තියනවනම් ද මෙහෙම කපන්නෙ.
මගේ අක්කා රට මම එයාගෙ නංගි එයා සල්ලි එවන්නෙ මගේ ගිනුමට එතකොට කැපනවද බද්දට කියලා.ඒකත් ලොකු ගානක් නෙවෙයි 125000
😂😂😅😅
@@vinithadesilva4333nehe oyata prasnayak nehe.
අපේ රටේ තනකොල කන 68ලක්ශෙ කෙරුවාව තමයි
නැවත ලබා ගැනීම සම්බන්ධයෙන් කිසිදු ක්‍රියා වලිය යක් ආදායම් බදු දෙපාර්තමේන්තුව සතුව නැති බව නම් දන්නවා. කනගාටුයි 😢😢😢
ස්තුතියි ඉසුරු, සුභ දවසක් ඔබට,
මැදපෙරදිග සිට යූටියුබ් චැනල් කරන හොඳම කෙනා අතරින් ඔබ කරන සේවය විශිෂ්ටයි 🎉🎉🎉 හැමෝගෙම ගෞරවය ආරක්ෂා කරමින් කරන සේවය අති විශිෂ්ටයි ඔබට ජයවේවා 🎉🎉🎉❤❤❤
එන ඔක්කොම ඉස්සෙල්ලාම කෙලින්නෙ රට දුක්විදන අපිට තමා කෙලින්නෙ ඔය කවුරැ අවාත් 😢😢
බොහොම ඉස්තුතියි දැනුවත් කරට තෙරුවන් සරනයි ❤
❤️❤️
විදේශිගත ශ්‍රමිකයෝ රෙදි නැතුව කඩේ ගියානේ අනුරට ඔය ටික කරගන්න😅😅😅😅
එහෙම හරි කමක් නැහැ රට ගොඩ ගන්න පුලුවන් නම්
Oya kala Bala wela .oyata laksa eka hamarata wediye bankuwen poliyak enawada? Ena wanam oyawa ekta ahuwenawa...😊
අපේ මෝඩ හරක් හැමදාම අහු වෙනවනෙ දේසපාලුවන්ගෙ බයිල වලට
මීට වඩා හොදයි සේප්පුවක් ගෙදර හදා ගන්න ඒක IMF එකේ කොන්දේසි ඒ ආකාරයෙන්ම ඉටු කරන නිවට ජනපති
Oya eka ranilta kiyanna...ponna raniya kranna thiyena dewal okkoma karala giye...mechchra kal koheda hitiye...
😅😅😅😅
අනුර කොහොමත් නටන්නෙ මහින්දවයි, ඇමරිකන් බලවේගයි, කොටියි ගහන පදේටනෙ
@techworldpro8893 🤣🤣🤣🤣🤣
ඉල්ලගෙන කෑවෙ මේ පාර ..ඩොලර් එක කොච්චර බැස්සත් බඩුමිල ,අනායන කිසි දෙයක් අඩුවුනෙ නෑ...ඒ වගෙම බැංකු පොළියෙනුත් 10 % කපාගන්නව....මුන්ට හෙන ගහනව...මිනිසුන් මුන්ව පතකර ගත්තේ අහිංසක බලාපොරොත්තු තියාගෙන...හිටපු උන් හොදයි එහෙම නොවේ..මුන් ඊටත් හපන්.
ඒක ආපහු ගන්න පුලුවන්
ඔව් 75ස් වසරක් රැවටිලා මේ පාරත් අපේ උන් රැවටුනා. කවද හැදෙයිද මේ රට 🤮
@@grmallika940ආපහු දෙනවනම් මොකටද ගන්නෙ 😂
@@techworldpro8893 හදෙන්නෙ නෑ මලාට..68 ලක්ස ගව රැලක් ඉන්නව..උන් දෙශපාලකයන් ගේ පස්ස හොද හොද ඉන්න උන්..පක්ස මොකක් වුනත් උන් කරන්නෙ වහල් කම්..
හාමු මාරූනාට වහල් කම මාරු වෙන්නෙ නෑ..මිනිස්සු හැදෙන කන් මේ රට හදන්න බැ වහල් දෙශපාලනය
හොදයි නෙ දුප්පත් මිනිසාට හරිම ආදරෙයි 😂😂😂අනේ පවු
😂
Isuru.malli.godak.dawasakin.jaya
😊❤️
Godak isthuthi ඔබට thruwan saranaei
ස්තුතියි ඉසුරු ගුඩ් නිවුස් ❤..👉🇰🇷🙋
❤️❤️
අහිංසක රට විරුවෝ දුක් විදලා හම්බ කරලා කීයක් හරි පොතට දන්නේ.
බැංකු ඇපකර නැතුව ණය දෙනවා කියලා බොරු කියලා ආවේ. අන්තිමට අපේ තැන්පතු වලටත් කෙලිනවා.
Api doler ewanakotath badu gahanawa...ewala thanpathu damma dan ekenuth gahanawa...rata viruwo gasa kana eka nathara kala yuthui
Pfc එකට සල්ලි දැම්මට වැඩක් නෑනි.අපි සල්ලි ගන්නකොට ඩොලර් මිල හොදටම අඩු වෙලා තිබ්බොත් අපිට ගොඩක් පාඩුයිනෙ
ඩොලර් ගිනුම් වල ඉතුරු කරන එක පාඩුයි දැන් . ඩොලර් එක අඩු වන නිසා
Rata inna minissu duk vidala bankuvata salli danna poliyan jivithya gavanna akath dan kapanna aran
Redi natiwa kade giya jeppangen ayakara ganiw api rata duk vidal ganna salle walata arin natiwa 😮😮😮😮
👍
ඇරිල්ලක් ඩබල් කරලා ලොවෙත් නැතිවෙන්න. නැවත ලබාගැනීමේ ක්‍රමවෙදක් හදලත් නැ.
Apita owage rasthiyadu wenna ba asanipai
පච අනුර තව අරී වගේ.බලන් ඉන්නවා ඇරෙන්න කරන්න දෙයක් නෑ
ඔව්. කිව්වෙනම් එක පෑන් පාරින් හොරු අල්ලල හොරකම් කරපු සල්ලි ආයි රටට ගේනව කියල. දැන් කියන්නෙ කවුරුවත් හොරකම් කරල නෑ කියල. දෙපත් නයා 🥴
My friends we are paying taxes for everything we do in Canada, now is time to pay little more for our motherland, Anura is not asking money for his personal expenses, let’s help for the future in SL,
Its very true.
Malli me keyana vidiyata apita laksa ganna poliyak Anne naha ne.awrudatama Ana poliyada masekawa Ana poliya gana da keyanne.
දැන් සැපද කියල තමයි අහන්න තියෙන්නේ තව උනේ නෑ තව ඉස්සරහට බලාගන්න පුළුවන්
අනිවාර්යයෙන් 😐
Un badu gahanawa badu gahanawa ewarayak na dollar eka hodatama adui gaththa naya gewa ganna ba api saudiyea innea mokkda me tax redda poliya daruwata kanna denna ganna padeyamadi marenna thamai wrnnea
ගොඩාක් ස්තුතියි ඉසුර බුදු සරණයි
එක මිටට.. මුට පූ.. දීපු උන්ට දැන් සනීප ද 🤣🤣😂😂
තවත් සහන ඉදිරියට 😂
Tank you malli
Athatama me vayasaka minusunta income tax dept yanda puluvanida? Okey tharuma me vayasaka duppath minusunta labena sochhan mudala udura ganimak, Emma vayasaka Aya Oka illanda yanne Naha, ekath rajaya labenava. Janadjipathi upadesakyo innava neda ,Emma badda jestta puravasiyangenaya nokara anith stage fixe valintax Ganda me jest puravsi asaranayin ta vada denne.
අනේ ජනාධිපති තුමනි ඔයත් දෙමාපියන් ට ආදරෙයි නේද
පිටරට වල දහදුක් විදල කීයක් හරි ඉතුරු කරන් දරුවන්ටවත් බරක් නොවි ජීවත් වෙන්න උත්සාහ කරන වැඩිහිටි අයට අනුකම්පා කර සාදාරනයක් කරන්න
Apith dunne pawlama malimawata dannam apita meyath epaa wela apiokkomata
👍👍👍
Mun ena kota kiuwe kohomada thopita henama gahanawa mokada rata inna aya winding duka danne mehe inna aya witharai paya 18k 20k wada karala tropical wage hora kan karala newei
Munuth danne lesi thanin huuraganna thamai
Ganiyaw ko stage wala ara kiwwa hora kapu salli amaruwen dukin api hoyanawsalli walata tax gahanne nathuwa
Gota wagema mekath gahala pannanna ona ape athin tikat Dana aweth chande dunna dan apitama kelenawa serama horu kaiwaruwa vitharai
Kuruth karanna minissu andanava
ADAYAM BADU DEPARTMENT EKA ACHCHILA SEYALA DAN HOYANAWA
Clams karanna ba bank akan ahala balanna
Kattiya eka sarayak wage salli noyawa hitiya nam hari kala water kiyala
Namata rata wirueo taxma gahapalla ranilgema lamai tamai wenasak ne oyala ge
Ane gewal atule inna ayata laksha eka mare ewa labenne na dollar eka wadi karot gedara minissu kala bila idi
If you make remittances in foreign currency, then you could import a motor vehicle duty free I think
It’s kind of confusing, My plan is to settle in Sri Lanka, if they take off tax from my account that’s gonna be a big problem, I am not a multi millionaire.
It depends whether you have a taxable income. If not fall into that criteria,nothing to worry about I think
It will be difficult to claim money from the department
Still you are benefited bcos you get better int rates for foreign currency in SL
It calculate on your interest income
@@vloku3613that is so true, I hope they will digitalized everything with working applications
E kiyanne pitaratawala karana wade salli bankuwe thiyagannawa wenuwata tax gahana eka apitama kelawena ekai duka
තමන්ගෙ ගිණුමේ නිසා ලැබෙන පොලිය එක්ලක්ෂ පනස්දහසක්ටටවැඩිනම් ඒකෙන් 10%ක් පොලියක් ගන්නව කීවෙ පොලිය ලක්ෂ එකහමාරක් පොලී එන්න කෝටි දෙකක් විතර ගිණුමේ තියෙන්න ඕන
ඒහෙම තියෙනවනම් ගිනුම් දෙකක දාන්න
Me vage ekak rate nayakyek karapu evunta sapa vena, malıma Banga vewa
Rata karapu ewun kelala Dan API wandi gewanna wela thiyenne rajya qdayama wadikaraganna karana wadak apanayanaya wadi karapiyako adayam hoyanna apata kelinnathuwa
Hari aparadayak meka nam rata inna hama kenama NRFC danne nahe . Mokada Lankawata giyama ikmanata hadissiyakata mudal ganna bahene .
Polime idala athsana balala serama iwara karala denakam balagena inna ona.
E nisa api danne normal account wala 😢 puduma karumayak une duppathata😢😢.
කොච්චර දුක් විදලද මේ සල්ලි හම්බ කරන්නේ.අපිට tax ගහන්නේ කොහොමද අපි තමයි රට ගොඩ ගන්නේ.
Hama ratakma duwanne badu qalin..
Maga account aka normal.aka awata badu aya wanawada mama inna rata
Ow
Oya hadanne salli yawana eka nawathinna.api pitaratawala idala hammba karana salli walata api meheth tax gewanawa.api hithuwa jvp eka ape salli bakagena thama anduwa gaththe
Moka awath ekai mada higa noka higa kanawa mokkdaa me
දුන්නද පැන්ෂන් මොකා උනත් අහිංසක මිනිස්සු හම්බ කරගත්තු සල්ලි
Mama lankawata salli awanne ne den masa 3 ka idala aye awanne ma ne mehe seethala kalagena peya 12k rassawak akarala duk widala awanna be meyala Mamath janapathi thumiya chandaya denna ma lankawata apu kenek
Appo keliya ne ..samanya tama isthira tanpathu ..dallor ginumakuth thiyanawa ..
ඇරිය arillak ලොවෙත් නැති වෙන්න ..අපි naadan අපි naadan apita මේව හොඳ පාඩම්
Dan sapada npp sanda dunnata
Onna oka thamai rata viruwanta laba dena Sahana
Dan saneepaine
Horun සහ පාස්කු praharakayin අල්ලන්න කියමින් මුළු රටේම බලය අල්ලපු වත්මන් jvp ජනපති ANRA Ada කෙඳිරි ගාණ ගමන් Rilaw Alluwaa වගේ නේද ?😂😂
හොරුන් එක්ක ලැගපු උන් අල්ලන හොරු 😂
මැදපෙරදිග ඉන්න සමහරක් උන් රෙදි ගලවං කෑගහනවා,urope රටවල උන් නම් silent උන් දන්නවනෙ විස්තරේ 🤣🤣🤣🤣
අහිංසක මිනිහටම කෙලිය අපි ඕකටද චන්දෙ දුන්නෙ.
ඔබ තුමා හොයල බලන්න එ ගැන ඔබගෙ දැනුම අඩුයි
පච ගහලා ඇවිත් අමාරුවෙන් බදුත් ගෙවලා ජීවිතේ අවසාන කාලයේ බෙහෙත් ගන්න ජීවත් වෙන්න බැන්කුවල දාගත්තු සල්ලි වලටත් කෙලියා.ඔවට තමයි හෙන ඉල්ලන්නේ.
❤❤❤❤❤❤❤
Dan hodai ne sepada
මැනිග්‍රෑම් වලින් එවනකොටත් කැපෙනවද?
Curansiya adu una eat ganan balapuwama mase wiyadamen 15000k witara aduwelat tiyanawa😮😮😮😮
Apima dila apima illan kala thiyenne
Kayya nayakaya
..Den Sepada
Issa aiya
Punarudaya😂
අය කරගත්තොත් ආපහු දෙන්න ඕන nehene..නීතියක් ගේන්න පුලුවන් නේ ඒ අයට taxගහන්න එපා කියල.
විදෙස් රටවල වැඩකරන සියලු දෙනාටද කෙලියා , 10% හැමෝගෙන්ම කපනවා , දැන් පෙන්වනවා අනයමිි පුාඩෝ පෙම
අනිව
Sanipai😂😂😂
Answer at 5.00
මොකා ආවාත් ඔක තමයි
punchi AMMATA HIKUWA.WESIGE PUTHA
Oba tumata pahadili na kiyapu de
මෙහෙමත් ඇරිල්ලක් බං අනේ මං දන්නෑ ආත්මෙට
ane boru nokiya hitapan uba danna magulak ne
පුනරුදය
aai munta chande nam denna epa
banak wala diposit daanna epa
විදෙස්ගත අයට බදු ගහන්නෙ නැති වෙයි
HORUNTA THAMI MEKA WADIYEN BALAPAANNE
Horakapuwa made wat akansùrakanwathe
Balageana gieyama ieguru diela Mieries gathta vage.
දැන් සැප ඇති නේ
Fake news, wast of times
මාලිමාවට ජය වේවා..🤣🤣🤣
මාලිමාවට ජයවෙිවා ❤👍
ඔහොම පොඩි දෙයක් අල්ලන් දගලන්න එපා සහෝදරය අනුර මහත්තය අනිවාර්යෙන් විදෙස් ගත ශ්‍රමිකයින්ට සාධාරණයක් අනිවාර්යෙන් කරයි. පොඩ්ඩක් ඉවසමු
60 WADI AYA PAU. 60WADI AYA LEDA WELA ASARANAI
Moda.minisu.oda.pangana.dona.dan.nida.ganolla
Dai.balagana.hitapala