Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
සරපයාගේ mindset එක දැක්කහම හිතෙනවා අපි මොනතරම් කුණු ගොඩවල් ද කල්පනා කරන්නේ කියලා මන් දැනට දැකපු සුපිරිම out of the box චරිතය 😍
සන්නගෙ program එක බලල ආවෙ❤
Math ehemai
Me too 🌝
Mamath❤
මාත් 👍
Eknma
සන්නා සර් ගෙන් බලලා ආවේ.. ඇත්තටම මෙතුමා දැනුම් සාගරයක් ❤🎉
කිසිවෙකුට දස්ට නොකරන නිහතමානී සරල සර්පයා සුවපත් වෙවා .❤😍
සර්පයා ගැන අපි දන්නව. ඒත් නිවේදිකාව ගැන දැනුවත්ව හිටියේ නෑ. සොයුරිය ඔබ විශිෂ්ටයි.
හත්තිලව්වෙ මේ මනුස්සයා පිටසක්වල ජීවියෙක්ද? ඇයි මං මෙතුමාව මෙච්චර කල් නොදැන හිටියෙ? පුදුමාකාර පරිකල්පන හැකියාවක් ♥️
Wadak na kiyla eka husmta baluwe meka...
@@krishdanush8299 වැඩ්ඩෙක් ♥️
මමත් ඒකම හිතුවේ..කොහොමද මග හැරුණේ කියලා
මාකට් එකට ලියන උන්ට යුරිනලයකින් දමලා ගහන්න ඕන . නැත්තං සර්පයාල මතුපිටට එන්නෙ නෑ , අහුවෙන්නේ නෑ !
Ohu parikalpikayakuma nowey. Haki nam wataha ganna.
මේවගේ මිනිස්සු අද ලෝකයේ ඉන්නව කියන්නෙ පුදුම සතුටක්. එදා රුසියානු කතා ඇතුලෙ හිටපු සුන්දර මිනිසෙක්, සෙන් කතාවල හිටපු දාර්ශනිකයෙක්, ටිබෙට් රටේ හිටපු මිලාරේපා වගේ ප්‍රාඟයෙක්. සතුටක් මනුෂ්‍යයෙක් දැකීම❤
❤
කලකින් දුටු හොඳ නිවේදිකාවක් 👏
ගල් බොරලු කැට මාධ්‍ය වසා ගත් සමයක මෙවන්වූ මිනි කැට පෙන්වා දීම පිලිබදව චරන ඔබලාට ස්තුති 👃
Great. විශිෂ්ඨ one day ඉනිමක්. හැම ප්‍රශ්නයක් මුලම හොදට හුස්මක් අරන්, හෙමින් තට්ටුකරල, අවසානයට ලස්සනට බැට් කරනවා.
සර්පයාගේ විශ එලියට ඇද පෙන්වූ නිවේදිකාව විශිෂ්ඨයි❤
ඔබව හදුනා ගැනීම මාගෙ භාග්‍යයක් මහත්මයාණනි........!🎆🎇
සොයුරිය ඔබ විශිෂ්ටයි.
කේ.කේ.සමන් කුමාර සර්පයකු නොව ඇනකොන්ඩෙකු විය , වෙමින් පවතී සහ වනු ඇත 🖤
චතුරාණී සීරුවට සාකච්ඡාව මෙහෙයවූවා.
සුපුරි වැඩසටහනක් මෙිවැනි වැඩසටහන් ඉදිරිපත් කරන ඵක ඉතා වටිනවා
48:24 බන්ඩාරවෙල වංගීස මගේ හිමි ගැන කිවුව කතාවට ඇග හිරි වැටුනා සාදු සාදු
🙏🙏🙏🙏
මේ කතාවේ සර්පයා කිසිම හිස් වචනයක් කිව්වේ නැ ඒ වචනයක් වචනයක් ගානේ තිබ්බේ සැහෙන්න වටින දෙයක්. ❤️
වැඩ සටහන අවසන් වෙනකම්ම නැරඔුවා.. ඔබ දේපලටම අනේකවාරයක් ස්තුතියි ...♥️
නිවේදිකාව නම් මාර දක්ෂයි
හෝමෝ සේපියන්ලා අතරේ මනුශ්‍යයන් දුටුවෙමි ! 💖
නිවේදිකාව සතු සාහිත්‍යමය දැනුම අගය කලයුතුයි.
සුපිරි චරිතයක් ❤️🔥
🐍 සර්පයා ගින්දර ඈ..💟💟💟
රාමුව recommend කරපු නිසා බැලුවේ...
සුපිරි චැනල් එකක් ඒ ❤️
Yeah
Math
Yes
Same here
ආදරනීය සර්පයාට වගේම නිවේදන කටයුතු කල සොයුරිය ,ස්තුතියි .
වේනම මානයක් ❤
හම්ම්...
චරිතයක් තමයි ❤❤
හොද නිවේදිකාවක් 💗
විශිෂ්ටයි
සුන්දර මිනිසෙක් හිතේ කොනක පුන්චිම හීනයක් හරි තිබුනා නම් ඒකත් නිකම් බොද උනා ද කියලා හිතෙනවා ❤
සර්පයා ගැන අසා තිබුනත් .., ඔහු මේ තරම් සුන්දර මිනිසෙකු බව පසක්වීම සතුටක්
වෙනස්ම මානයක්..වෙනස්ම චින්තනයක්. ❤
කැමතිම වචන ටික 'බත් අශූචි බවට පත්කරනන්; .එලොවටත් මෙලොවටත් නැති උන් ගැන කියන අපූරුම වචනය .
හොඳම වැඩසටහනක්
හර්ම ලස්සනයි ,අර්ථවත්
ඔලුව නිරවුල් කරන් නැරඹුවොත් විතරයි .. කියන දේවල් තෙරුම් යන්නෙ .❤❤
Aththa
ඒකනේනම්.. 🤪 ෆුල් අන්දොස්..!
වෙනස්ම චින්තනයක්
නියමයි දක්ෂයෙක්
Presentation...well done. Thanks
🐍 සර්පයා.ආසම කෙනෙක්
Good srpaya
තවත් එක් මගක්🙂
hi sir sarpaya hope doing well
jaya weewa,
ඔබගෙන් ලබාගන්නම කොතරම්ම දේවල් තිබේද?❤❤❤❤
සම්පූර්ණයෙන් balapu වැඩසටහනක් ✌️❤️
විශිෂ්ඨයි රසවත්
නියමයි !
Kk boss ❤
Wennama maanayak habai patta.patikalpanathmaka mental relief ekak.patta chinthanayak.
මගේ පාසල් මිතුරා සමන් ජයම වේවා
K k samam kumara (සර්පයා) පොත් මොනවාද තියෙන්නේ කොහෙද ගන්න තියෙන්නේ මං ඉස්සර ඉදන්ම ආස චරිතයක්
සර්පයා තව දෂක 2 ක් විතර ඉදිරියෙන් ඉන්නේ... 2048 විතර මිනිස්සු ඔහුව නිවැරදි ව කියවයි
Aniwa
Great interview 👍 ❤️
සර්පයව අන්ශු මාත්‍රයක් හෝ කියවා නැති අනූව දශකයේ උපන් අපි අප ගැන කනගාටු විය යුතුයි
ඔබ 100% ක් නිවැරදිය කියල හිතෙනව. 60 දශකයේ වෙච්ච මටත් ඔහුව මග ඇරිල. එය මගේ හිතටත් වද දෙනව.
එකඟයි මචං 😒💔
අනීවාර්‍යයෙන්
මෙයා සමාජයට වෙනස් යමක් කියන්න උත්සාහ කරනවා.එයට මම ඇලුම් කරනවා. මෙයා කියන දේ තේරුම් ගන්න ලොකු මානසික උත්සාහයක් ගන්නවා. දිනක මට මොහු කියවා ගන්න ලැබුනොත් එය මම මාවම කියවා ගත්තා විය හැකියි.
අපි හැමොම අපිව එලියට ගන්න හදනව ඒත් අපිබැදිල ඉන්න රාමුවකින් එය ඇත් කරනව. අපිට කොන්දක් නෑ ඔහූට කොන්දක් තියෙනව.
සර්පයා 🐍 😍👍🖊️
Kks, can I call to you for a help. Thank you
සර්පයා❤
සර්පයා සහෝදරයා එදාට වැඩිය අද විශිශ්ඨයි.නමුත් අහන දේට නෙමේ උත්තර දෙන්නෙ.
සර්පයා කවදත් වැඩ්ඩා
මේ නිවේදිකාව දක්ශයි
ආදරය රාගය දෙකක් මුලින් දෙක සම්මිශ්‍රණය වී උපදී ආදරණිය යා සහෘදයා දෙක වෙන් කරගනී අනුකම්පා සහගතව
අද මේ සිඝ්‍රයෙන් කඩාවැටීමෙන් පවතින ගොලිය ධනවාදි ක්‍රමය තුල ඔවුන් අතට අසුවෙන ඔනෑම කුණු ගොඩකින් පහර ගසන්නට උත්සාහ කරන්නේ මාක්ස්වාදයට සහා මාක්ස්වාදි විප්ලවවාදිනට බව හොඳින් පැහැදිලියි !!!එයට හේතුව අද ගොලිය පරිමාණයෙන්ම මාක්ස්වාදය භාවිතයට ගැනීමේ උවමනාවක් උනන්දුවක් දැවැන්ත ලෙස පැන නැගි ඇතිහෙයිනි!මේත් ඵවන් ධනවාදයට පාවිච්චි වෙන කුණුගොඩක ගද ගසන කුණු කැල්ලක් ම පමණයි !!!!!😅
Maru
K k saman kumara Obata puluwanda Quran eka study karala a ganah katakaranda? Magan gauraniya aradanawak
sarpaya ❤
Meka live nemeine
මේ වගෙ නිවේදිකාවන් ලංකාවෙ ඉන්නවා කියල හිතන්නත් අමාරුයි.k.k.ව නං අවෘදු දහයක විතර ඉදං දන්න කෙනෙක්
" Silumina " pathrayehi perathibu" punkalasa " sanskarakathumiya ....boho piris ethumiya namin danuwath athi.
වංගීස හාමුදුරුවෝ ගැන මේවගේ අය (බටහිර දර්ශනය බාගෙට ඉගෙන ගත්තු තෝන්තු කාරයින්ට වඩා) මතක් කිරීම ඉතා අගය කරමි.
සම්පත් මුදලිගේගෙ Video katha තමයි ලංකාවේ සිංහල Science UA-cam Channel මූලාරම්භය මම දන්න විදියට.
👍
සම්ප්‍රදායට දෂ්ට කරන සර්පයා,,,,
ඇඟ හිරිවැටෙනවා..🥺
7.6
නිවේදිකාව නියමයි
❤️❤️❤️🙏
Any one after raamuwa video 😏❤️
Ramuwe mona video ekend awe ?
තමාට තමා අදරය කිරීමත් ලිංගිකත්වයේ කොටසක්ද
Narcissist
සැන්ඩි නැතිව වොඩ්ක බෝතලයක් ගහන්න පුළුවන් මේ විනාඩි 54ට
Itin gahapn pakoo
දැන් බොමු ( the end 🐍 with uss interview )
@@Topnotch95 අයියෝ සර්පයා කිව්වා හරියට ම හරි මේ වගේ උන්ට උන්ට නෙවෙයි මගේ පොත කියලා
නිවේදිකාවත් මනරම්..
සියලු සත්වයෝ සුවපත් වේවා .ස්තුතියී..
❤🧡🧡🧡
Sannasgla sarge vidio blala saman kumara hoyan awa
🙏
සර්පයා පට්ට පොරක්.... 🐍
නින්දෙන් ලියනව නම් ටෝච් එක මොකටද කියල තාමත් හිතන මං.......
sarpayata hoda niwedikawak hamba wela
සර්පයා .....😂👍
පංචමාන ලෝකයක් වගේ.
සන්නා හදුන්වා දුන් අපුරු මිනිසෙක්....මට මාව කියවන්ඩ ආයේ පුළුවන්
ජෑම් පාන් එකක් කන්න බේකරියක් මිළට ගත්තා වගේ
❤👈🙏🏽
කෘතියෙ නම මොකක්ද ?
wishistayek.bawthika ha paara bawthika thalayan thula hithuwakkarawa serisarannek.chathuranige awabodaya itha wiswasaneeya ekk.
😂😂🙄🙄🤔🤔🤔😇😇🤣🤣Meka balala mage oluwe wire ekak tikak short wenna awa. Eth maru charithayak.
විශ්වවිද්‍යාලයක ඉඩක් ඇත්තේ ම නැද්ද
සර්පයා
සරපයාගේ mindset එක දැක්කහම හිතෙනවා අපි මොනතරම් කුණු ගොඩවල් ද කල්පනා කරන්නේ කියලා මන් දැනට දැකපු සුපිරිම out of the box චරිතය 😍
සන්නගෙ program එක බලල ආවෙ❤
Math ehemai
Me too 🌝
Mamath❤
මාත් 👍
Eknma
සන්නා සර් ගෙන් බලලා ආවේ.. ඇත්තටම මෙතුමා දැනුම් සාගරයක් ❤🎉
කිසිවෙකුට දස්ට නොකරන නිහතමානී සරල සර්පයා සුවපත් වෙවා .❤😍
සර්පයා ගැන අපි දන්නව. ඒත් නිවේදිකාව ගැන දැනුවත්ව හිටියේ නෑ. සොයුරිය ඔබ විශිෂ්ටයි.
හත්තිලව්වෙ මේ මනුස්සයා පිටසක්වල ජීවියෙක්ද? ඇයි මං මෙතුමාව මෙච්චර කල් නොදැන හිටියෙ? පුදුමාකාර පරිකල්පන හැකියාවක් ♥️
Wadak na kiyla eka husmta baluwe meka...
@@krishdanush8299 වැඩ්ඩෙක් ♥️
මමත් ඒකම හිතුවේ..කොහොමද මග හැරුණේ කියලා
මාකට් එකට ලියන උන්ට යුරිනලයකින් දමලා ගහන්න ඕන . නැත්තං සර්පයාල මතුපිටට එන්නෙ නෑ , අහුවෙන්නේ නෑ !
Ohu parikalpikayakuma nowey. Haki nam wataha ganna.
මේවගේ මිනිස්සු අද ලෝකයේ ඉන්නව කියන්නෙ පුදුම සතුටක්. එදා රුසියානු කතා ඇතුලෙ හිටපු සුන්දර මිනිසෙක්, සෙන් කතාවල හිටපු දාර්ශනිකයෙක්, ටිබෙට් රටේ හිටපු මිලාරේපා වගේ ප්‍රාඟයෙක්. සතුටක් මනුෂ්‍යයෙක් දැකීම❤
❤
කලකින් දුටු හොඳ නිවේදිකාවක් 👏
ගල් බොරලු කැට මාධ්‍ය වසා ගත් සමයක මෙවන්වූ මිනි කැට පෙන්වා දීම පිලිබදව චරන ඔබලාට ස්තුති 👃
Great. විශිෂ්ඨ one day ඉනිමක්. හැම ප්‍රශ්නයක් මුලම හොදට හුස්මක් අරන්, හෙමින් තට්ටුකරල, අවසානයට ලස්සනට බැට් කරනවා.
සර්පයාගේ විශ එලියට ඇද පෙන්වූ නිවේදිකාව විශිෂ්ඨයි❤
ඔබව හදුනා ගැනීම මාගෙ භාග්‍යයක් මහත්මයාණනි........!🎆🎇
සොයුරිය ඔබ විශිෂ්ටයි.
කේ.කේ.සමන් කුමාර සර්පයකු නොව ඇනකොන්ඩෙකු විය , වෙමින් පවතී සහ වනු ඇත 🖤
චතුරාණී සීරුවට සාකච්ඡාව මෙහෙයවූවා.
සුපුරි වැඩසටහනක් මෙිවැනි වැඩසටහන් ඉදිරිපත් කරන ඵක ඉතා වටිනවා
48:24 බන්ඩාරවෙල වංගීස මගේ හිමි ගැන කිවුව කතාවට ඇග හිරි වැටුනා සාදු සාදු
🙏🙏🙏🙏
මේ කතාවේ සර්පයා කිසිම හිස් වචනයක් කිව්වේ නැ ඒ වචනයක් වචනයක් ගානේ තිබ්බේ සැහෙන්න වටින දෙයක්. ❤️
වැඩ සටහන අවසන් වෙනකම්ම නැරඔුවා.. ඔබ දේපලටම අනේකවාරයක් ස්තුතියි ...♥️
නිවේදිකාව නම් මාර දක්ෂයි
හෝමෝ සේපියන්ලා අතරේ මනුශ්‍යයන් දුටුවෙමි ! 💖
නිවේදිකාව සතු සාහිත්‍යමය දැනුම අගය කලයුතුයි.
සුපිරි චරිතයක් ❤️🔥
🐍 සර්පයා ගින්දර ඈ..💟💟💟
රාමුව recommend කරපු නිසා බැලුවේ...
සුපිරි චැනල් එකක් ඒ ❤️
Yeah
Math
Yes
Same here
ආදරනීය සර්පයාට වගේම නිවේදන කටයුතු කල සොයුරිය ,ස්තුතියි .
වේනම මානයක් ❤
හම්ම්...
චරිතයක් තමයි ❤❤
හොද නිවේදිකාවක් 💗
විශිෂ්ටයි
සුන්දර මිනිසෙක් හිතේ කොනක පුන්චිම හීනයක් හරි තිබුනා නම් ඒකත් නිකම් බොද උනා ද කියලා හිතෙනවා ❤
සර්පයා ගැන අසා තිබුනත් .., ඔහු මේ තරම් සුන්දර මිනිසෙකු බව පසක්වීම සතුටක්
වෙනස්ම මානයක්..වෙනස්ම චින්තනයක්. ❤
කැමතිම වචන ටික 'බත් අශූචි බවට පත්කරනන්; .එලොවටත් මෙලොවටත් නැති උන් ගැන කියන අපූරුම වචනය .
හොඳම වැඩසටහනක්
හර්ම ලස්සනයි ,අර්ථවත්
ඔලුව නිරවුල් කරන් නැරඹුවොත් විතරයි .. කියන දේවල් තෙරුම් යන්නෙ .❤❤
Aththa
ඒකනේනම්.. 🤪 ෆුල් අන්දොස්..!
වෙනස්ම චින්තනයක්
නියමයි දක්ෂයෙක්
Presentation...well done. Thanks
🐍 සර්පයා.ආසම කෙනෙක්
Good srpaya
තවත් එක් මගක්🙂
hi sir sarpaya hope doing well
jaya weewa,
ඔබගෙන් ලබාගන්නම කොතරම්ම දේවල් තිබේද?❤❤❤❤
සම්පූර්ණයෙන් balapu වැඩසටහනක් ✌️❤️
විශිෂ්ඨයි රසවත්
නියමයි !
Kk boss ❤
Wennama maanayak habai patta.patikalpanathmaka mental relief ekak.patta chinthanayak.
මගේ පාසල් මිතුරා සමන් ජයම වේවා
K k samam kumara (සර්පයා) පොත් මොනවාද තියෙන්නේ කොහෙද ගන්න තියෙන්නේ මං ඉස්සර ඉදන්ම ආස චරිතයක්
සර්පයා තව දෂක 2 ක් විතර ඉදිරියෙන් ඉන්නේ... 2048 විතර මිනිස්සු ඔහුව නිවැරදි ව කියවයි
Aniwa
Great interview 👍 ❤️
සර්පයව අන්ශු මාත්‍රයක් හෝ කියවා නැති අනූව දශකයේ උපන් අපි අප ගැන කනගාටු විය යුතුයි
ඔබ 100% ක් නිවැරදිය කියල හිතෙනව. 60 දශකයේ වෙච්ච මටත් ඔහුව මග ඇරිල. එය මගේ හිතටත් වද දෙනව.
එකඟයි මචං 😒💔
අනීවාර්‍යයෙන්
මෙයා සමාජයට වෙනස් යමක් කියන්න උත්සාහ කරනවා.එයට මම ඇලුම් කරනවා. මෙයා කියන දේ තේරුම් ගන්න ලොකු මානසික උත්සාහයක් ගන්නවා. දිනක මට මොහු කියවා ගන්න ලැබුනොත් එය මම මාවම කියවා ගත්තා විය හැකියි.
අපි හැමොම අපිව එලියට ගන්න හදනව ඒත් අපිබැදිල ඉන්න රාමුවකින් එය ඇත් කරනව. අපිට කොන්දක් නෑ ඔහූට කොන්දක් තියෙනව.
සර්පයා 🐍 😍👍🖊️
Kks, can I call to you for a help. Thank you
සර්පයා❤
සර්පයා සහෝදරයා එදාට වැඩිය අද විශිශ්ඨයි.
නමුත් අහන දේට නෙමේ උත්තර දෙන්නෙ.
සර්පයා කවදත් වැඩ්ඩා
මේ නිවේදිකාව දක්ශයි
ආදරය රාගය දෙකක් මුලින් දෙක සම්මිශ්‍රණය වී උපදී ආදරණිය යා සහෘදයා දෙක වෙන් කරගනී අනුකම්පා සහගතව
අද මේ සිඝ්‍රයෙන් කඩාවැටීමෙන් පවතින ගොලිය ධනවාදි ක්‍රමය තුල ඔවුන් අතට අසුවෙන ඔනෑම කුණු ගොඩකින් පහර ගසන්නට උත්සාහ කරන්නේ මාක්ස්වාදයට සහා මාක්ස්වාදි විප්ලවවාදිනට බව හොඳින් පැහැදිලියි !!!එයට හේතුව අද ගොලිය පරිමාණයෙන්ම මාක්ස්වාදය භාවිතයට ගැනීමේ උවමනාවක් උනන්දුවක් දැවැන්ත ලෙස පැන නැගි ඇතිහෙයිනි!
මේත් ඵවන් ධනවාදයට පාවිච්චි වෙන කුණුගොඩක ගද ගසන කුණු කැල්ලක් ම පමණයි !!!!!😅
Maru
K k saman kumara Obata puluwanda Quran eka study karala a ganah katakaranda? Magan gauraniya aradanawak
sarpaya ❤
Meka live nemeine
මේ වගෙ නිවේදිකාවන් ලංකාවෙ ඉන්නවා කියල හිතන්නත් අමාරුයි.k.k.ව නං අවෘදු දහයක විතර ඉදං දන්න කෙනෙක්
" Silumina " pathrayehi perathibu" punkalasa " sanskarakathumiya ....boho piris ethumiya namin danuwath athi.
වංගීස හාමුදුරුවෝ ගැන මේවගේ අය (බටහිර දර්ශනය බාගෙට ඉගෙන ගත්තු තෝන්තු කාරයින්ට වඩා) මතක් කිරීම ඉතා අගය කරමි.
සම්පත් මුදලිගේගෙ Video katha තමයි ලංකාවේ සිංහල Science UA-cam Channel මූලාරම්භය මම දන්න විදියට.
👍
සම්ප්‍රදායට දෂ්ට කරන සර්පයා,,,,
ඇඟ හිරිවැටෙනවා..🥺
7.6
නිවේදිකාව නියමයි
❤️❤️❤️🙏
Any one after raamuwa video 😏❤️
Ramuwe mona video ekend awe ?
තමාට තමා අදරය කිරීමත් ලිංගිකත්වයේ කොටසක්ද
Narcissist
සැන්ඩි නැතිව වොඩ්ක බෝතලයක් ගහන්න පුළුවන් මේ විනාඩි 54ට
Itin gahapn pakoo
දැන් බොමු ( the end 🐍 with uss interview )
@@Topnotch95 අයියෝ සර්පයා කිව්වා හරියට ම හරි මේ වගේ උන්ට උන්ට නෙවෙයි මගේ පොත කියලා
නිවේදිකාවත් මනරම්..
සියලු සත්වයෝ සුවපත් වේවා .
ස්තුතියී..