කරන්ට් ගියගමන් ඔටෝ ඔන්වන මැජික් බල්බය How to make emergency light in sinhala
Вставка
- Опубліковано 28 лис 2024
- කරන්ට් ගියගමන් ඔටෝ ඔන්වන මැජික් බල්බය , How to make emergency light in sinhala ,#Emergency_light, #electronic_sinhala
0766045846_ Whatsapp .
PARTS LIST....
1) 9V ( 500ma )Transformer -01
2) 1N4007 Diode -05
3) 1000uf(25V) Capacitor -01
4) LM317 I.C -01
5) BD140 Transistor -01
6) D400 Transistor - 01
7) 6.8V Zener diode -01
8) 2.2K Preset -01
9) 180 Ohoms resistor -01
10) 1.2K resistor -01
11) 1K Resistor -02
12) 18 Ohoms (5W) Resistor -01
13) 15 Ohoms (3W) Resistor -01
14) White L.E.D -18
15) Red L.E.D -01
16) Switch -01
17) 6V (4.5A) Rechargeable battery -01
18) Vero / Dot board -01
Sir ගෙ පාඩම් හරිම පැහැදිලියි, සරලයි.. ගොඩක් වැදගත්. බොහොම ස්තුතියි. 🙏
ස්තූතියි
මෙ දවස්වල ඉතා වැදගත්.. බොහොම ස්තුතියි ඔබ තුමාට ...
Thank you ගොඩක් වටිනව මේ දිනවල
මහත්තය
බඩු ටිකට කීයක් යනවද මේ සර්කිට් එකේ
මහත්තය අර කඩේ තියෙන ලයිට් වල සර්කිට් එක දාන්න පුළුවන් නම් ගොඩක් ස්තුතියි
(ප්‍රදාන විදුලිය ගියාම ඔටෝ ඔන් වෙන ප්‍රදාන විදුලිය ආවම ඔටෝම ඕෆ් වෙන බල්බ් එකේ සර්කිට් එක)
12 v 7A battery ekak dammoth wenas jala utu wanne monawada
කාලීනව වැදගත් මාතෘකාවක් ..ජයවේවා
සුපිරි ජය වෙවා👍👍👍👍👍👍
Sir 12w batry ekak danavanam monada venas karanna ona
සුපිරියක් තමා සෑහෙන වටිනවා 💗💗
ස්තූතියි
Oya circuit akata 4V battery akak savi karnakota oya widiyatama hadala battery eka savi karanna barida?
Mokuth wenas nokara.
ගොඩාක් ස්තුතියි...zenor diode වල values අපිටම හොයාගන්න ක්‍රමයක් කියන්න....
සෙනර් ඩයෝඩ් පිලිබද කරපු වීඩියෝ එකක් තියනවා මගෙ, ඒක බලන්න
බොහොම පැහදිලි මාමෙ❤❤
නියම වැඩක් ජයවේවා 🤗🤗👍👍
ඔකෙ තියනව බලුබ් එකක් 220 v වලින් වැඩ කරන. කරන්ට් ගිය වෙලාවට බැටරියෙන් වැඩ කරනව. ඒකත් ස්විච් එක off කලාට පත්තු වෙන්නෙ නැ. කරන්ට් එක ගියොත් බැටරියට මාරු වෙනව. ස්විච් එක off කරල තියද්දි කරන්ට් එක ගියත් බරටරියට මාරු වෙන්නෙ නැ. බල්බය දල්වා තිබෙන වෙලාවට විතරයි කරන්ට් ගියොත් ඒක එක දිගටම වැඩ කරන්නෙ. ඒ සර්කිට් එක පුලුවන්නම් හොයල දෙන්න ගොඩක් වටින එකක්.
නැත්නම් මේක දවල්ට ලයිට් ගියත් පත්තු වෙනවා. අර වගෙ අපි ස්ව්ච් එක දාලා තියෙද්දි විදුලි බලය නැති වුනාම විතරක් පත්තු වෙන සර්කිට් එක දෙන්න
12 බැටරියක් සඳහා resistor මාරු කරාට කමක් නැද්ද
Ow maaru karanna nethnm pichchei 😊
12v බැටරියකින් හැදුවොත් ,දන්වන්න thnks
Thank you sir.. godak watina circuit ekak... sir video ekak danakam balagena inne.. puluwannam sathiyata video thunakwath danna.. sirta jayawewa.... 👍👍👍👍👍
ස්තූතියි
Sir d400 batary eka over charge wena eka nawaththana transister ekada
Bd 140 hoyaganna amarui. bd 140 wenuwata danna wena transistor ekak kiyanna puluwanda?
Ethakota ara rns pomar eke 3 weni war eka kohatada dennek
Kauruhari kiyna bouth ekak kochchara vela current eke thiyanna onada soldern wire passanna
Wade karanakanma current ekata sabandakarala tiyenna ona
මේ දවස්වල කරන්ට් කපන නිසා rechargeable auto cutoff air pump එකක් හදන හැටි කියලා දෙනවනම ඉතා වටිනවා
සර් D400 ඇයි භාවිත වෙන්නෙ,බැටරිය ෆුල් චාජ් වූ පසු zener එක තුලින් power loss එකක් තියද,එසේ නම් එය සැලකියයුතු අගයක් ගනීද( මක් නිසාද යත් අපි දිගටම plug කර ඇති බැවින්,)
සර්ගෙ පැහැදිලි කිරීම් ඉතා හොඳයි නමුත් පරිපථය විස්තර කරනවනම් වඩා හොඳයි තේරුම් ගැනීමට....thnks
සර් බැටරිය චාර්ජ් නොවන අවස්තාවෙදි බැටරියෙන් බල්බ on විටද ඉන්ඩිකේටර් led පත්තුවෙලා තියෙන්නේ ඒක නිමෙන්නේ නැද්ද
Thank you.me waage circuit 3 ek pamana hadala mata evenda puluvanda? Mila kochara venawa kiyala denu denna.
Puluwan
සර් 12 v puse thiyanavada. මිල කීයද. සර්ගේ video හරිම හොඳයි
Onatharm circuit channal tibunath obage pahadili kirimwalate lanwennawath be ewate..circuit ekak wisthara karanwa mn me dakkamai..harima pahadili..preset ekka circuit ekkate sambanda karan eka mmath hariyate danan hitiye ne...obate isthuthui..jayaweva!
ස්තූතියි ඔබට
Bd140 ට්‍රාන්සිස්ටේර් එකේ. සිග්නල් නැති උනාම collector emitor අතර switch වෙනවද
Bd140 pnp transistor ekakne, transformer eken output voltage ekak enaknma diode haraha base ekata enne + current ekak, main 230v cut unot batary eke_current eka diode haraha transistor eke base ekata enawa, pnp ekak wadakaranna base ekata _ current ekakne awashya
Sir invertor aken gedara light weda karaddi invertor battaryya charge karanna puluwanda
Inverter supply ekenmada?
10W LED strip ekak dammoth wenas wenna oni monawada circuit eke ?
12v බැටරි එකකට වීඩියෝ එකක් කරන්න ස්තුතියි
sir, 1T76 diode eka mokakda? power supply ekkaka tibbe.
සර් 12 battery එක නම් මේකෙ මොනාත් මාරු කරන්න ඕනෙද wall18 දුන්නෙත් 12 ගන්න පුළුවන්ද
Transformer eka marukaranna ,zener diode eka12.8v/11v wage ekak danna, 15ohms resistor eka wenuwata 820ohoms resistor ekak danna
Sir transformer 1 wenuwata 470j capacitor ekak danna barida
Niwaradi current eken batary eka charge karanna amarui, anika capacitor yodaganima safety madi.
Meka kochchara welawak paththu wela thiyanawada ser
Yodaganna battery eka anuwa tamai, me batary ekennam paya 5k witara puluwan
අයියෙ මේකට 3.7 v බැටරි දාන්න බැරිද
12 w වලින් වැඩ කරනවා නම් සාමාන්‍යයෙන් මොනවද මාරු කරන්න ඕනේ ...මොකද මගාව ගාව 12w use battery එකක් තියෙනවා .
ට්‍රාන්ස්ෆෝමර් එක12V එකක් දාන්න ,සෙනර් ඩයෝඩ් එක 12.8V, 15ඕම්ස් ප්‍රතිරෝධකය වෙනුවට 56 ඕම්ස් 3W එකක් දාන්න
@@electronicdanuma7067 හරි බොහොම ස්තූතියි .
@@gihanpriyalal1191 aiya 12w battery eka kohenda hoyagatte
සර් ඔය සර්කිට් එකට 12 v බැටරියකින් supply දෙන්න බැරිද
ටිකක් වෙනස්කරන්න වෙනවා
මෙ circuit එකේ 18 ඕම් 5 w resistor එක හොයා ගන්න බැරිවුණා ඒ වෙනුවට 22 ඕම් 5w එකක් දාන්න පුලුවන් ද ...
කමක් නෑ දාලා බලන්න, 16ඕම්ස් එකක් උනත් කමක් නෑ
මේ ස්විච් එක නැතුව ගෙදර ස්විච් එකෙන්ම ඕෆ් වෙන්න හදන්න පුලුවන්ද?
Transformer 1 12v ekak tiyenawa. Eka demmoth wenas karanna ona monawada ?
Me circuit ekatama danna preset eken batary supply eka hadaganna
Ok. Thank u sir
Very good. Thank you.
2.2k preset wenuwata danna puluwan preset monada
4.7k daanna
ඔබගෙ පරිපත ඩයග් ගැම් එක පැහැදිලි
හට්සිට් කොලෙක ඇඳ තිබෙ
Elaa...niymii 🤗🤗🤗🤩 watinwaa....pahadilyy
ස්තූතියි
මෙ circuit එක මම හැදුව..මුලදි හොදට එලිය තිබුන සතියක් විතර .පස්සෙ එලිය අඩුවුනා පස්සෙ මම ගලෝල බැලුවම බැට්‍රියෙ voltage එක 4v වලට අඩුවෙලා තිබුනා charge එකට දාල දවස් කීපයක් තිබුනත් voltage එක 5.5 ට වගේ චාර්ජ් වෙන්නෙ 6v වලට charge වෙන්නෙ නැහැ මේකට හේතුව මොකක් වෙන්න පුලුවන් ද ....
Zener diode eka kiyada damme
@@electronicdanuma7067 6.8කියල තමයි මම ඉල්ලුවෙ ඊට අඩු එකක් දුන්නද දන්නෙ නැහැ මම ඒක බලුවෙ නැහැ.
Transfomer eka rat wenawa
Prashnayak weida
E magnet ekatai resistance ekatai cooling fan ekk set karaganna
වෝල්ට් 12 ibulpe පටි 12 v බැටරියක් එකක් යොදා ගන්නයි ඕනේ
Sir meke 15oms3w resistor ganna nene.e wenuwata wena ekak kiyanna.bs
3w walata wada wadi w ganaka ekak unat kamak na, natnam16 ohoms ,18 ohoms wage ekak danna
@@electronicdanuma7067 thank you sir
Sir ekatath 18oms 5w danna berida?
Puluwan
Puluwan
මේකට 1w led දාන්න පුලුවන් ද .
පුලුවන් , ගොඩක් දානවානම් ට්‍රාන්සිස්ටර් එක වැඩි ඇම්පියර් එකක් දාන්න , ඒ වගේම 15 ඕම්ස් රෙසිස්ටර් එක වොට් ප්‍ර්‍රමානය වැඩි එකක් දාන්න
oka hadana widiyata wada oka weda karana widiha, calculation explain kalanam students lata watinawa
12 බැට්ට්‍ර් සර්කිට් එකත් දාන්න
Excellent 👍
පුළුවන්නම් 12v power pack එකක් පාවිච්චිකර Rechargeable led සර්කිට් එකක් දෙන්න, ගෙදර වෙනත් බඩුවල power pack එමටයි, ස්තුතියි 🤔
Good video
12v circuit diagram eka danna puluwanda thanks sir
12v batary ekak yodaganna ekakda
super
thanks bro.
Thanks
Led 40 ක් විතර දාන්න පුලුවන්ද (ට්‍රාන්ස්ෆෝමරයේ ඇම්පියර් ගානට සමානව)
40ක් දානවානම් BD140 වෙනුවට වැඩි ඇම්පියර් ප්‍රමාණයක් යවන්න පුලුවන් ට්‍රාන්සිස්ටර් එකක් දාන්න වෙනවා ඒ වගේම 15ඕම්ස් 5W ව්තර ප්‍රතිරෝධකයක් දාන්න 3W එක වෙනුවට
BD140 වෙනුවට වැඩි ඇම්පියර් ප්‍රමාණයක් යැවිය හැකි ට්‍රාන්සිස්ටරයක් කියන්න පුලුවන්ද?
TIP32C දාන්න .මේක 3A ට්‍රාන්සිස්ටර් එකක්
බොහොම ස්තූතියි !
සර් ඔබ කියු ආකාරයට Bd140 වෙනුවට tip32c දාලා led 41 ක් දාලා පරිපතය හැදුවා හොද එලියක් තියෙනවා ඉන්පසු මම ඊයේ රෑ 12 ට ලයිට් එක ඔන් කලා දැන් වෙලාව උදේ 8.20 යි තවමත් පත්තු වෙනවා ඉතා සාර්තකයි ඔබතුමාට ස්තූතියි. Tip32c දාලා උපරිම led කීයක් පත්තු කරන්න පුලුවන්ද? මෙය කරන්ට් තියෙන වෙලාවටත් පත්තු වෙන්න හදන්න පුලුවන්ද?
Preset eka 2k dammata kamak nadda
Kamakna
හොද invertor එකක් දාන්නකෝ circuit එකක්
Ok
Super
මෙහි d400ටාන්සිස්ටරයෙන් සිදුවන කිුයාව කියනවද ස්
Maaru wenne eken light giyama base eken signal ekk denawa zenor ekata dan light giya meka on wenna one kiyala
ඩිස්ක්‍රිප්ෂන් එකේ අවශ්‍ය බඩු ටික දැම්මානම් අපිට පහසුයිනේ 🤔
දැන් දැම්මා👍
👌👌👌👌👌👌👌👌👌👌
❤👍
18v trnspomer ekak dammoth ic eka pichcheida
මේ රෙසිස්ටර් වල ගතයුතු වොට් ප්‍රමාණය ලබාදෙන්න
15 ohoms 3w
18 ohoms 5w
අනිත් සේරම වොට් කාල දාන්න
Thanks
මම නාලක සර්ගෙ ගොලයෙක් මම තමා මෙගෙන සර්ට කිව්වෙ
එහෙමද , ස්තූතියි
Transformer 1 12v ekak tiyenawa. Eka demmoth wenas karanna ona monawada ?