ඔබ නොදත් කොන්ද සහ ස්නායු | Spinal Cord and Nervous System | Dr Prasanna Gunasena | SIYOTV

Поділитися
Вставка
  • Опубліковано 4 лис 2024

КОМЕНТАРІ • 211

  • @chamathkamanel1040
    @chamathkamanel1040 20 днів тому +1

    මගෙ මහත්තයාගෙ ජීවිතය බේරුවේ මෙතුමා 2018දී..අදටත් එයා හොදින් ඔබ තුමාට දීර්ඝායූ වේවා වෛද්‍ය තුමනි 🙏🙏🙏

  • @KudawelabadageKarunarathna
    @KudawelabadageKarunarathna 3 дні тому +1

    Mate Dr.prasanna contak karaganna kramayak kiyanna plaese

  • @navodkalana5362
    @navodkalana5362 7 місяців тому +1

    ❤❤ වැදගත් මාතෘකාවක්. ස්තුතියි සිo Tවි

  • @manikemanike1320
    @manikemanike1320 Рік тому +2

    හරිම වැදගත් මාතෘකාවක් ස්තුති වයිද්‍යතුමනි 🙏💮💮💮

  • @janakiperera4892
    @janakiperera4892 7 місяців тому +1

    Sir බොහොම ස්තුති 🙏

  • @KusumJayalath-t9l
    @KusumJayalath-t9l Рік тому +2

    😮ඔබට ගොඩාක් පින් සිද්ද වේවා. .ඩොක්ට.❤

  • @nishanthawijekoon6752
    @nishanthawijekoon6752 2 місяці тому

    බුදුසරණයි 🙏🙏🙏

  • @HarshaniGamage-r4y
    @HarshaniGamage-r4y 2 місяці тому

    Dokter denata Aurudu akamarak vithara eadan mage konde kodu ata peliya netuwa pethrhata wenna devilli ridenawa
    Athana gindara pita wenawa wage rasamai .ahema wenna ai kiyala dena ganna puluwanda

  • @shamenmendis6072
    @shamenmendis6072 4 місяці тому

    ❤❤❤❤ Obathumata bohoma pen Theruwansarani.

  • @WasanthaUduweriya
    @WasanthaUduweriya 5 місяців тому +1

    නිහතමානී ඩොක්ටර් කෙනෙක්

  • @padmakumarajayanetti560
    @padmakumarajayanetti560 3 роки тому +19

    අම්මෝ .. මේ මගේ ජීවකයානන්!!
    මගෙ සුසුම්නාවේ බරපතළ ආබාධයක් ඉතා අවදානම operation එකකින් සුවකළ ජීවකයානන් ...ඒ 2010 දී!! ඔබට චිරං ජයතු ප්‍රසන්න සර්!!!🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️

  • @ireshlanka5
    @ireshlanka5 4 роки тому +3

    Great ....work ...siyo tv.👏👏👏

  • @Mar-mf8oo
    @Mar-mf8oo Рік тому

    Good video thank you doctor 👍👍

  • @ramyalankani2221
    @ramyalankani2221 26 днів тому

    කොහෙද

  • @shamenmendis6072
    @shamenmendis6072 Рік тому

    Theruwansarani ❤❤❤ Thanks 🙏 very much Sir.

  • @BoyBoy-t5z
    @BoyBoy-t5z 11 місяців тому

    Anekawarayak pin...

  • @pradeepgalappaththi6692
    @pradeepgalappaththi6692 Рік тому +1

    Ethama, Watina.. Kalochitha Wedasatahanak. Ethamathma Pehediliwa, Prasna Yomukaranawa wagema, Ethamathma Hoda pehedili kireemak Mema Waidyawaraya vision Sidukaranawa.. Bohoma Pin OBA Dedenatama.

  • @chandanakumara2246
    @chandanakumara2246 4 роки тому +1

    Good work..!!!

  • @chandraniranawaka2700
    @chandraniranawaka2700 4 роки тому

    හොඳ දැනුවත් කිරීමක්

  • @mherath3797
    @mherath3797 3 роки тому +8

    මගේ යලුවෙක්ගේ සැත්කමක් කළා...ඒක සාර්තකයී..ඩොක්ටර් 💪💪

    • @manjulafernando7574
      @manjulafernando7574 3 роки тому

      Ayage kale kondeda

    • @exprasprodact1152
      @exprasprodact1152 2 роки тому

      Kopamana mudalak giyad

    • @shiranherath3762
      @shiranherath3762 6 місяців тому

      මේ Doctor ව සම්බන්ද කරගත්ත number එකක් තියෙනවා නම් දෙන්න . ස්තූතී .

  • @thilakpesadu
    @thilakpesadu 4 роки тому +1

    Good Work SIYOTV

  • @nipunamadushanka8371
    @nipunamadushanka8371 3 роки тому +2

    Mtath doctor kiyapu snau roga laksna thynwa ekta visdmuk gnna khmda

    • @SIYOTV
      @SIYOTV  2 роки тому

      Call to lanka hospital

    • @pradeepgalappaththi6692
      @pradeepgalappaththi6692 10 місяців тому

      නාරාහේන්පිට, ලංකා හොස්පිටල් එකට ගිහින් මේ ඩොක්ටර් (මිහිපිට දෙවියෙක් )හම්බෙන්න.

  • @MrRuwancwije
    @MrRuwancwije 4 роки тому +1

    Great ...! keep it up..!

  • @gihanranjaya2854
    @gihanranjaya2854 4 роки тому +1

    good job bro..well done

  • @envoyceylontea5728
    @envoyceylontea5728 2 роки тому +3

    This is a real god....we must never lose this man❤️❤️❤️❤️

    • @SIYOTV
      @SIYOTV  2 роки тому

      Thank you for your Comment

  • @chiranmaduranga5357
    @chiranmaduranga5357 4 роки тому +1

    Great, Bro. Keep going ...

  • @amilasandaruwan6291
    @amilasandaruwan6291 Рік тому +2

    මට මෙතුමව සම්බන්දකරගන්නදුරකතන අංකයක් දානවද

  • @sandukavi8728
    @sandukavi8728 2 роки тому +1

    Me doctor koi hospital ekeda inne

    • @pradeepgalappaththi6692
      @pradeepgalappaththi6692 10 місяців тому

      කොළඹ ලංකා හොස්පිටල් එකේ තමයි දැන් වැඩ කරන්නේ.

  • @nilanthikumari4261
    @nilanthikumari4261 3 роки тому +10

    ඔබ නම් වෛද්‍යවරයෙක් නෙවෙයි මිහිපිට දෙවියෙක්

  • @sinethchamara8513
    @sinethchamara8513 4 роки тому +1

    Dr. Mona hospital ekada ena

    • @SIYOTV
      @SIYOTV  4 роки тому

      011 5 430000 Lanka Hospital,Narahenpita ,Dr Prasanna Gunasena

  • @chanakyanavarathne7166
    @chanakyanavarathne7166 3 роки тому

    Good one bro

  • @lahiruvinod4679
    @lahiruvinod4679 Рік тому

    Sir contact karaganne kohomada

  • @gihanihansika907
    @gihanihansika907 2 роки тому +7

    කොදු ඇට පේලියේ යට කෙලවරේම වේදනාවක් ඇති වෙන්නෙ ඇයි? එකවර නැගිටින කොට, ඉදගන්න කොට එහෙම

    • @paramiupeksha7739
      @paramiupeksha7739 Рік тому

      Matath ehemaii 🥺

    • @u-dailyplayer2405
      @u-dailyplayer2405 Рік тому

      ma prshnayata utharayak nadda

    • @harshanachamil1446
      @harshanachamil1446 Рік тому

      aka matath tibuna putha labenna iddinuth labunata passeth ibema adu una behethuth gththa

    • @dilushichandima9942
      @dilushichandima9942 7 місяців тому +1

      ජොයින්ට් එජ් කියලා බෙහෙතක් බිව්වා ඒකට මට හොද උනා

    • @RUkalumSampath
      @RUkalumSampath 4 місяці тому

      ​@@dilushichandima9942metumage namnar eka dennako

  • @sarathkumara5380
    @sarathkumara5380 11 місяців тому +2

    Me docta den mona rohaleda weda karanne,mage duwage kodu ata pela adawela kiyanwa ,konda kekkumai,kakull kekkumai kiyanawa,puluwannam danna kenek methumage nambar aka dennako,oyalata pin

    • @pradeepgalappaththi6692
      @pradeepgalappaththi6692 10 місяців тому

      කොළඹ. ලංකා හොස්පිටල් එකේ තමයි, දැන් වැඩ කරන්නේ.

  • @soltriminternational7404
    @soltriminternational7404 4 роки тому +1

    keep it up👍

  • @sooriyamudithjeewanthaamar2586

    සර් කොන්දෙ විටින් විට හිරිවැටිමක් දැනෙන්නෙ ඇයි

  • @GeminYTGeminYT
    @GeminYTGeminYT 5 місяців тому +1

    වෛද්‍ය මගෙ කොදු ඇ⁣ට පේලේ වෙදනා ඇවිත් දැනට සති තුනක් කාලය තුල කකුල විසාල වෙිදනාවකි දැන් ඇවිද ිමට.පවා නොහැකි වෛද්‍ය වරයෙන් හමුවුණු නා ම⁣ාස එක හමරකට බෙහෙත් දුන්නා ඉස්නායුු තෙරපුම ක් කියලා කිව්වේ

  • @PrasanthiPriyadarshika
    @PrasanthiPriyadarshika 7 місяців тому

    Kohomada doctor chanal karanna no akak oni ..maga konda amaruwa aurudu 3 k wetharai wadanawan Enna .thamath bahath bonawa kesema suwayak Naha ..

  • @k.n.akulatungkanew8529
    @k.n.akulatungkanew8529 2 роки тому

    Doctor, konda heraweemk wge danenw.hodin lokuu husmk gath wita sahalluwk danenw.beheth gnn gym doctor kynne gastritis kyl.

  • @yasodakularathna6871
    @yasodakularathna6871 2 роки тому

    Mageth aurudu ganaka konde amaruwak thiyanawa ehoda wenne kohomada docterta Chanel ekak danne

  • @geethadisanayakageetha981
    @geethadisanayakageetha981 3 роки тому

    Mage nangigeth snayu therapimak kiyanawa.aya suwa kala hekida doctor

    • @SIYOTV
      @SIYOTV  2 роки тому

      වෛද්‍යවරයාව හමුවෙන්න Lanka Hospital ,බය වෙන්න එපා හැමදේම හරි යනව

  • @chamilamadhusankha6879
    @chamilamadhusankha6879 4 роки тому +2

    Good Job

  • @damakikw3102
    @damakikw3102 2 роки тому +2

    මට මේ වෛද්‍යතුමාගෙ පෝන් නම්බර් ඵක ලබාදෙන්න හැකිනම් පිනක් ආබාධිත හමුදානිලදාරී කෙනෙකුගෙ ඉතාවේදනාකාරීව ගෙවන ජීවිතය සුව කිරීමට අවශ්‍ය බැවින් මෙතුමන්ගෙ පිහිට අවශ්‍යයි

  • @Shanika123Chathu-rk1lx
    @Shanika123Chathu-rk1lx 2 дні тому

    මගේ මහත්තයාගෙ නහරයක් පුපුරලා සසුමිනාවට ලේ ගිහින් දැන් පපුවෙින් පහල පන නැ . සුසුමිනාවෙි පිටතින් තිබුනු ලේ ඔපරේෂන් එකක් කරලා අයින් කරා. දැන් මුතුා බට මාස 9ක් ගහලා එයාට කිසිම දේයක් දැනේන්නෙ නැ.😢😢😢😢

  • @nathmijayasekara1328
    @nathmijayasekara1328 2 роки тому +1

    Kodu Ata wla jel aliyata apu ayage karana oppression akak dannako

    • @ishanamarasinghe647
      @ishanamarasinghe647 2 роки тому +1

      Hospital wala oya oparation eka karanawa.Hoda nuro surgon kenek hambela ktha karanna eyala kiynwa mokkda karanna oni kiyla

    • @sahansamuditha1724
      @sahansamuditha1724 4 місяці тому

      Operation ekakarada mokada une

  • @KingslyJayasingha
    @KingslyJayasingha 6 місяців тому

    Attatama. Obatuma
    Mihipita. Diwiyek

  • @kamalathapattu5267
    @kamalathapattu5267 2 роки тому +2

    Doctor chnel කරන්නේ කොහොමද

    • @pradeepgalappaththi6692
      @pradeepgalappaththi6692 10 місяців тому

      කොළඹ. ලංකා හොස්පිටල් එකේ.

  • @sudharmakumari2328
    @sudharmakumari2328 4 роки тому +1

    I wish you all the best ...mahesh.. ....

  • @gunarathanathero4429
    @gunarathanathero4429 Рік тому +1

    බෙල්ලේ නහරයකට තට්ටු කරන විට ඔලුවේ නහරයක් හිරි වැටෙනවා...හේතුව කුමක්ද.

  • @nethmijayasekara7287
    @nethmijayasekara7287 3 роки тому

    Godak watinwa mageth konda aul jel eka panala opreshan karoth babek hadanna puluwanda

  • @rashmithsamararathna8676
    @rashmithsamararathna8676 2 роки тому

    Godak pin sidda wenawa hamotamath theruwan saranay

  • @umeshashayani3375
    @umeshashayani3375 3 роки тому +1

    Mage kodu eta pela eda wimak thiyenawa.eka den tikak suway.eth mt ewidinakot ehema godak mahansiyk denenawa.ekata hethuw mokdd doctor

    • @SIYOTV
      @SIYOTV  2 роки тому

      Call to Lanka Hospital

  • @smithnethusmithnethu3927
    @smithnethusmithnethu3927 3 роки тому

    Doctar kohomada api cantek kara ganne

    • @SIYOTV
      @SIYOTV  2 роки тому

      Call to Lanka Hospital

  • @lathlath385
    @lathlath385 3 роки тому +2

    Pon no eka lipinaya ewannako

    • @SIYOTV
      @SIYOTV  2 роки тому

      Call to Lanka Hospital

  • @nisadibalasuriya1681
    @nisadibalasuriya1681 Рік тому +1

    Mata loku kondi amaruwak thiyanwa

  • @thisurahathurusinghe7088
    @thisurahathurusinghe7088 3 роки тому

    Mehh dr godak sarada

  • @dilankamahesh5276
    @dilankamahesh5276 4 роки тому +2

    මගේත් කොදු ඇට පෙලේ ස්නයු තෙරපිමක් තියෙනවා කොහොමද Doctor සම්බන්ධ කර ගන්නේ ,hospital එක මොකක්ද ?

    • @SIYOTV
      @SIYOTV  3 роки тому +1

      Lanka hospital

    • @manjulafernando7574
      @manjulafernando7574 3 роки тому

      Oyata hodaida

    • @dilankamahesh5276
      @dilankamahesh5276 3 роки тому

      @@manjulafernando7574 no brother

    • @kesharajayawardana6055
      @kesharajayawardana6055 2 роки тому

      @@dilankamahesh5276 ඔයා මෙතෙන්ට ගියාද ? හොද නැද්ද?

    • @dilankamahesh5276
      @dilankamahesh5276 2 роки тому

      @@kesharajayawardana6055 මම තවම ගියේ නෑ යන්න ඔනේ ඉක්මනින්
      ඔයා මේ සම්බන්ධයෙන් දන්නවද?

  • @disshanayakaprabaththilina630
    @disshanayakaprabaththilina630 4 роки тому +5

    මගෙත් උකුල් ඇට 2ම දිරලාලු mri කරාම කිවුවෙ. එත් දකුනු කකුල විතරයි රිදෙන්නෙ. එහෙම එන්න හෙතුව කියන්නෙ නැ

    • @SIYOTV
      @SIYOTV  4 роки тому +1

      011 5 430000 Lanka Hospital,Narahenpita ,Dr Prasanna Gunasena .

  • @danushkadarmadasa6728
    @danushkadarmadasa6728 3 роки тому +1

    Mage babata avidimata ba.එයාට dan වයස 05.eyawa sanipa karaganna puluwannam mata doctor ge phone numbers eka denna puluwanda

    • @SIYOTV
      @SIYOTV  2 роки тому

      Lanka Hospital ekata Call karanna .baya wwnna epa Hamadema hariyanawa

    • @pradeepgalappaththi6692
      @pradeepgalappaththi6692 10 місяців тому

      නාරාහේන්පිට. ලංකා හොස්පිටල් එකට කෝල්කරලා, දිනයක්, වෙලාවක් දාගෙන මේ ඉසිවරයා හමුවන්න.

  • @KamilHassan-y5l
    @KamilHassan-y5l Рік тому +1

    Kondha gena kiyanna aapu ekaa ltte gena kiyanne?muooo ugath pissek wagae!

    • @pradeepgalappaththi6692
      @pradeepgalappaththi6692 10 місяців тому

      තොට. හෙණ ගහයි යකෝ. මේ ඉන්නෙ මිහිපිට දෙවියෙක්.

  • @upekshamadushani9594
    @upekshamadushani9594 3 роки тому +3

    කොන්දෙ ස්නායු තෙරැපීමක් තිබියදී බබාලා හදද්දී ප්‍රශ්නයක් වෙයිද

    • @manjulafernando7574
      @manjulafernando7574 3 роки тому

      Oya babek haduwa da mokadda une mokada mageth konde yata serma aul kakulak Pana nathi gathiya anwa

    • @manjulafernando7574
      @manjulafernando7574 3 роки тому

      @@maheelanipun9624 ai ama wenne

  • @sarathkumara2517
    @sarathkumara2517 Рік тому +9

    මම මහනුවර රෝහලේ විකලාග වෙෙද්‍ය කෙනෙකුට අහුවෙලා කොන්ද පරික්ෂණයකට ගන්නවා කියලා අගල් 5 කපලා තිබුනා දැන් මම මාස 17ක් අධික වේදනා සහිතව ගෙදර එක්තැන් වෙලා. මම රෝහලට අැවිදන් ගියේ ලෙඩුන්ට පවා උදව් කලා. ගොබ්බ දොස්තරයන් නිසා මට වගේ තව කිදෙනෙකුට වෙනවා අැද්ද

  • @ruwanigayanthi3298
    @ruwanigayanthi3298 9 місяців тому

    ඔබ තුමාව සම්බන්ද කරගන්න නම්බර් එක දෙන්න

  • @harshanachamil1446
    @harshanachamil1446 Рік тому

    me doctaga no aka dannako

  • @anuruddhasanjeewa2409
    @anuruddhasanjeewa2409 3 роки тому +1

    කොන්ද ආශ්‍රිත ව අපිට නොදැනි ගැටලු තියෙනවා ද කියලා හොයාගන්න පුළුවන් ද

  • @thilinikanchana3089
    @thilinikanchana3089 3 роки тому

    Doctor pasu prasawa mawakata kakule snaayu adila..mokada krnne

    • @SIYOTV
      @SIYOTV  2 роки тому

      Call to Lanka Hospital

  • @manjulafernando7574
    @manjulafernando7574 3 роки тому +1

    Doctor hodai eth ( ikmanin thara yanwa me tharam daksha lassana doctor keneita ikmanin thara yanne Aida kiyala danna

    • @SIYOTV
      @SIYOTV  2 роки тому

      Wishaala washayen duk widina rogin gananaawak samaga jeewitayak godaganna hamadaama satan karana kenekuge maanasika mattama api therumganna ona.sthuthiyi

  • @ramyalankani2221
    @ramyalankani2221 26 днів тому

    මට වාඩි වෙලා නැගිටින්න අමාරුයි

  • @sarathgaminigamini9089
    @sarathgaminigamini9089 4 місяці тому

    මට සැත්කමක් කලා මෙ ඩොක්ටර් දෙවිකේ මෙ ලෝකෙට පහළ උණ

  • @nisadibalasuriya1681
    @nisadibalasuriya1681 Рік тому +1

    Please give us a number for a doctor

  • @nishanthaindika1305
    @nishanthaindika1305 3 роки тому

    Mama meets aurudu 8 witara kalin methumawa munagahuna a mohothe mama widesha gatawela masa keepayakin lankawats paminiya konde amaruwak nisa a mohothe CT scan ekak Kara doctor Mata kiuwe loku amaruwak na wadakaranna hodata kiyala Dan Mata godak wedanawa thiyenawa bellath ekkama koduatapela digatama wedanawa thiyenawa methuma nawatha munagaseenata awashai

  • @sanathdivakara9008
    @sanathdivakara9008 3 роки тому +1

    🙏💛

  • @arterynosferatu672
    @arterynosferatu672 5 місяців тому

    💜️💜️

  • @tharushenaya3131
    @tharushenaya3131 3 роки тому

    Kakul pana nathuwa adagena watenne ai konde amaruwa thiyeddi

  • @lakshanmadushanka8026
    @lakshanmadushanka8026 2 роки тому +1

    Mata me doctage nambare dendako godak pin

  • @vihangi9871
    @vihangi9871 2 роки тому +2

    🙏🙏🙏🙏❤️❤️

  • @DailyTaste5372
    @DailyTaste5372 3 роки тому

    🙏

  • @ishanikavindiya756
    @ishanikavindiya756 3 роки тому

    Me docter ge monile nomber ekak nadddaaa

    • @SIYOTV
      @SIYOTV  2 роки тому

      Call to Lanka Hospital

  • @anuththaraeshani1163
    @anuththaraeshani1163 4 роки тому +3

    මගේ බෙල්ලෙ ඉදන් ඇගිලි වලට එනකල් හිරි වැටෙනවා.. ඒත් ස්නායු සම්බන්ධ check කරලා බෙහෙත් ගත්තා.. ඒත් ඒ වලින් ස්නායු තෙරපුමක් නැ කියලා කිව්වා.. ඒත් මට තාමත් අමරුයි.

    • @SIYOTV
      @SIYOTV  4 роки тому +1

      011 5 430000 Lanka Hospital,Narahenpita ,Dr Prasanna Gunasena

    • @anuththaraeshani1163
      @anuththaraeshani1163 4 роки тому +1

      @@SIYOTV tnx for you

    • @manjulafernando7574
      @manjulafernando7574 3 роки тому +1

      Oyage konde amaruwak thiyeda

    • @anuththaraeshani1163
      @anuththaraeshani1163 3 роки тому +1

      @@manjulafernando7574 ඔව්. කොන්දේ අමාරුවයි වම් අත බෙල්ලේ ඉදන් කකියනවා. කොච්චර බෙහෙත් කරත් තාම හරි ගියේ නැ . ඇත හිරි වැටෙනවා.

    • @manjulafernando7574
      @manjulafernando7574 3 роки тому +2

      @@anuththaraeshani1163 oya doctor prasanna gunasena hamuwenna Lanka hospital Aya daksha doctor kenek mageth kodu ata pelama aul wela kakulak panathi welawage welawkata danenwa opareshan karanna oni konda ath babek hadanna barivei kiyala bayai akai tma nokare eth babek haduwoth kondata Dara ganna bariunith akthan Wei Kiyala bayai mokada kaulak Pana nathinama unoth apahu Pana ganna bane

  • @liznasrilanka6127
    @liznasrilanka6127 Рік тому +1

    Please no

  • @nadeethlaksiri6769
    @nadeethlaksiri6769 4 роки тому +1

    Great work brother. Keep it up.

  • @sanduvision2040
    @sanduvision2040 3 роки тому +1

    ඩොක්ට මගෙ කලින් බෙල්ල සහ අත සමහර වෙලාවට කරන්ට් එක වැදුනා වගෙ වෙනවා දැන් කොදු ඇට පෙල මුල සම්බන්ධ වෙන තැන ඉදිමිලා වේදන්නවයි.එයට හෙතුව දැන ගන්න පුලුවන්ද .ඔබගෙ පිළිතුරු අනිවාරෙන් මම බලාපොරොත්තු වෙනවා😔

    • @manjulafernando7574
      @manjulafernando7574 3 роки тому

      Mageth kodu ata Pele Mula serma aul opareshan karanna oni

    • @sarathkumara2517
      @sarathkumara2517 Рік тому +1

      ඔබ ඉක්මනින් බෙහෙත් ගන්න මටත් ඔහොම තිබුනා මම දැන් එක්තැන්වෙලා

  • @seuwandisaranga4616
    @seuwandisaranga4616 3 роки тому

    Doctor chanal kara ganne kohomda

    • @SIYOTV
      @SIYOTV  2 роки тому

      Call to Lanka Hospital

  • @dineshmadusanka2502
    @dineshmadusanka2502 2 роки тому

    Ma ඩොක්ටර් ගේ nombar akkak dannako

  • @nethmipabasara1432
    @nethmipabasara1432 3 роки тому +1

    කොන්ද සම්බන්ධ ගැටළුවලදී සම්බන්ධ විය යුත්තේ ස්නායු සම්බන්ධ වෛද්‍යවරුන්වද

    • @manjulafernando7574
      @manjulafernando7574 3 роки тому

      Ou me doctor godak hodai

    • @SIYOTV
      @SIYOTV  2 роки тому

      ගොඩක් වෙලාවට ඔව්.ඔව්න් ඔබව පරීක්ශා කරල ඊලග පියවර ගනීවි

  • @lalithperera6070
    @lalithperera6070 2 роки тому

    Doctorta kathakaranna widiyak nadda

    • @SIYOTV
      @SIYOTV  2 роки тому

      Lanka Hospital

  • @SL-pp6pq
    @SL-pp6pq 2 роки тому

    Plz cantrek nambare

    • @SIYOTV
      @SIYOTV  2 роки тому

      Call to Lanka Hospital

    • @SL-pp6pq
      @SL-pp6pq 2 роки тому

      ලංකා හොස්පිට්ල් එකේ විතරද ඉන්නේ

    • @SL-pp6pq
      @SL-pp6pq 2 роки тому

      මම මහව

    • @pradeepgalappaththi6692
      @pradeepgalappaththi6692 10 місяців тому

      ඔව්.

  • @shiranherath3762
    @shiranherath3762 6 місяців тому

    Doctor සම්බන්ද කරගන්නෙ කොහොමද?එයාගෙ contact number එකක් තිබ්බ නම් තමයි වටින්නෙ ,, ☎ number එකක් තියන කෙනෙක් හරි reply කරන්න, thanks.

  • @KingslyJayasingha
    @KingslyJayasingha 6 місяців тому

    Obatuma. Mage. Konde. Opareshan
    Aka. Karala. May. 31.wasarai.mama.supurudu.paridi.k.m.40.udeta.saikale.padala.dawae.etiri.weda.hodin.karami.obatumata.tawa.tawat.dirgayusha.mama.patanawa.doctor.budunge.ha.satrawaran.dewiyo.rakitwa

  • @kalanamaduwantha1713
    @kalanamaduwantha1713 Рік тому

    👍❤️

  • @dinushasamarasekara9308
    @dinushasamarasekara9308 8 місяців тому

    ❤👍