ඉතාලි භාෂාව මුල සිට අක්ෂර මාලාව හැදින්වීම සහ කියැවීම | 01 පාඩම | (II කොටස)

Поділитися
Вставка
  • Опубліковано 10 гру 2024

КОМЕНТАРІ • 87

  • @iroshe10
    @iroshe10 Рік тому +40

    මම ඉතාලියෙ අවුරුදු විස්සක් මේ අවුරුදු 20 ඇතුළත ලාංකිකයෙක් මේ ආකාරයෙන් ඉතාලි භාෂාව උගන්වනවා දැකපු පළමු වතාව ඔබට තව තවත් නිවැරදි ආකාරයෙන් ඉතාලි භාෂාව ඉගැන්වීමට ශක්තිය ධෛර්යය ලැබේවා

    • @patrickperera9261
      @patrickperera9261 8 місяців тому +2

      ඇත්තටම මෙ මිස් උගන්නන විදිය කිසිම කෙනේක් උගන්වන්නෙ නෑ...තෙරුවන් සරණ ඔබ තුමිට

  • @manobasnayake8667
    @manobasnayake8667 Рік тому +17

    මං අවුරුදු 32ක්ම ඉතාලි රටේ , බොහොම හොදින් මේ ඉතාලි භාෂාව හැම කෙනෙකුටම තේරුම්ගන්න පුලුවන් විදියට උගන්වනවා. ඇත්තටම මේ ගුරුතුමිය ගෙන් හැමොටම ඉගනගන්න පුලුවන් එකේ කිසිම සැකයක් නැහැ මං සුභපතනවා හැමෝටම මෙම භාෂාව හදාරන්න හැකී වී ඉතාලි රටට එන්න ලැබේවා කියලා
    ස්තුතියි ප්‍රොරොෆ් ඔබතුමියට🌷🌷♥️

  • @Kamanishiromali
    @Kamanishiromali Місяць тому

    බොහොම pin ඔබට සියලු දෙවි pihitai. 🎉

  • @Achi_a
    @Achi_a 6 місяців тому +3

    අනිවාර්යෙන් සම්මානයක් ලැබිය යුතු ගුරුවරියක් ♥️

  • @nilushadulanjali1994
    @nilushadulanjali1994 Рік тому +1

    Jesu pihitai oyata mis.🙏🙏🙏❣️

  • @patrickperera7974
    @patrickperera7974 Рік тому +3

    හොදටම පාඩම කියලා දෙනවා තව තව පාඩම් දාන්න තෙරුවන් සරණ

  • @sonaliwickckramaarachchi699
    @sonaliwickckramaarachchi699 2 місяці тому

    Mata dn kiyawanna puluwan hodata. Grazie mille ..❤

  • @DavidJames-gt8be
    @DavidJames-gt8be Рік тому +11

    මේ language එක අපිට ගොඩක් වටිනවා ඉතාලි යන අයට විතරක්ම නෙවේ... මන් මේ වීඩියෝ තුනම බලලා ඉවරයි... කරුණාකරලා ඉතුරු වීඩියෝ ටිකත් upload කරන්න 🇮🇹

  • @dineeshapriyangani3005
    @dineeshapriyangani3005 11 місяців тому +1

    හොදින් උගන්වනවා මිස්.ගොඩක් ස්තූතියි.

  • @tharuwa7571
    @tharuwa7571 Рік тому +1

    මිස් ඔයා හොදටම කරනවා ස්තූතී ❤

  • @Vibhushitha_Pankhaja
    @Vibhushitha_Pankhaja Рік тому +7

    This is great. I hope these lessons will be carried forward.
    Grazie Madam and Dp Education .👍
    Also, if you can provide the French language as well, I would be grateful
    Because many schools have French as a subject.

  • @kasunkalhara7055
    @kasunkalhara7055 Рік тому +2

    Ape Teacher ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️😍😍😍😍😍😍😍

  • @dilrukshibuddhika6326
    @dilrukshibuddhika6326 7 місяців тому

    Harima pahadili.godak watinwa...❤❤❤

  • @asokaperera3760
    @asokaperera3760 9 місяців тому +1

    Dear Madam
    I am an Italian tour guide, but now I can understand A lot ot of errors and mistakes I have made in italian grammar. I M very grateful to you .
    You lessons are more worth
    Then, gold to me
    Million hearty thanks
    Asoka

  • @ishankafernando5434
    @ishankafernando5434 7 місяців тому

    ඇත්තටම හොඳට teacher උගන්නනවා. Thank you teacher.

  • @navodsathsara3050
    @navodsathsara3050 10 місяців тому +2

    yes please teach us french also and that would be great also I have learned so many things from you . May the great gods bless you forever and ever.

  • @shanukadilantha8280
    @shanukadilantha8280 10 місяців тому +1

    Grate Teaching ❤️

  • @leelabodiyathenne5467
    @leelabodiyathenne5467 Місяць тому

    ගොඩක් වටිනවා මිස්

  • @chamindapriyankara9178
    @chamindapriyankara9178 Рік тому +3

    හරිම අපූරු විදියට කියලා දෙනවා මේ ගුරුතුමිය ...
    බොහෝම වටිනව මේ පාඩම් මාලාව..
    සමහර සුළු කොටස් video එකේ අඩුයි ..
    අනේ සම්පූර්ණ කොටසම upload කරන්න..
    🙏🙏🙏

  • @NisansalaSanjeewani-m2p
    @NisansalaSanjeewani-m2p Рік тому +1

    Godak hodai mis hodata pahdili

  • @sameeraravi4915
    @sameeraravi4915 Рік тому +3

    රුමේනියාවේ ඉන්න අපටත් බොහොම වැදගත් අවශය විශයක්. බොහොම ස්තුතියි ඉදිරියට කරගෙන් යන්න. Molto grazie ❤

  • @sithmadinsara4304
    @sithmadinsara4304 Рік тому +11

    French dennakoooo👍👍👌

  • @nwije9736
    @nwije9736 Місяць тому

    These all thing are very valuable for us....Could u pls do a video serious about German language A1-C2 .it very important chance to students doing his studies in Europe as well🎉

  • @diyanaperera6337
    @diyanaperera6337 Рік тому +2

    Great 👍👍

  • @anurabandara-w9z
    @anurabandara-w9z Місяць тому

    Thanks DP education…

  • @PiumaliSuraweera
    @PiumaliSuraweera Рік тому +1

    Grazie Maestra! Arrivederci!

  • @nimashamauri6972
    @nimashamauri6972 7 місяців тому

    Good job ❤❤❤

  • @dilushaparanga413
    @dilushaparanga413 6 місяців тому

    Harima vatinawa❤️‍🩹

  • @ChamaraRanjith
    @ChamaraRanjith 5 місяців тому

    Niyameta kiyala denawa

  • @madurangaathauda1213
    @madurangaathauda1213 Рік тому +1

    Thx dp 🙏

  • @Hima-e1f
    @Hima-e1f Рік тому

    Grazie tanto🙏

  • @nwije9736
    @nwije9736 Місяць тому

    Need a German lessons as well🎉

  • @wiresha6648
    @wiresha6648 Рік тому +2

    French oneee❤

  • @nipunmalinda1251
    @nipunmalinda1251 11 місяців тому

    ❤❤❤❤❤🎉🎉🎉🎉

  • @dushansenevirathna6394
    @dushansenevirathna6394 Рік тому +1

    Thank you miss and dp education,digatama danna

  • @ganidu8874
    @ganidu8874 Рік тому +4

    German ඕන😊

    • @nwije9736
      @nwije9736 Місяць тому

      hello,Pls pls give us a German video serious A1-C2🎉

  • @sankaprabhath8679
    @sankaprabhath8679 Рік тому +2

    German oona 🇩🇪❤️

  • @swarnalanka3530
    @swarnalanka3530 Рік тому +4

    Europe wala godak watinna French language eka ekath set up karanna godak lamainta watinawa

  • @kavinduavishka5045
    @kavinduavishka5045 Рік тому +4

    Korean oneeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeerreeeeeerreeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeee

  • @omeshasewwandi3357
    @omeshasewwandi3357 Рік тому

    Me teacher nam great ❤️

  • @IndikaSanath-gq2my
    @IndikaSanath-gq2my 2 місяці тому

    Grazie

  • @jinthadias1989
    @jinthadias1989 Рік тому

    Grazie mille

  • @dineshalalani
    @dineshalalani Рік тому

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @indikapathiraja2664
    @indikapathiraja2664 Рік тому +1

    Buona fortuna al nostro insegnante❤

  • @KumuduPriyaShanthi
    @KumuduPriyaShanthi 9 місяців тому

    ❤❤❤❤❤❤❤

  • @niwarthanathathsarani585
    @niwarthanathathsarani585 7 місяців тому

    තෙලසමීදියා කරලා සුපිරි ඕවර් කරන එකද හොද,නැත්නම් කෙලින්ම සුපිරි ඕවර් කරන එකද හොද

  • @Vilowziyoooooooo12
    @Vilowziyoooooooo12 Рік тому +1

    Great

  • @renukamanatunga735
    @renukamanatunga735 Рік тому +1

    අකුරු ටිකක් ලොකූඋනානම් ගොඩක් හොඩයි

  • @sunilsanthahettiarachchi5079
    @sunilsanthahettiarachchi5079 6 місяців тому

    මමත් සෑහෙන කාලයක් ඉතාලියේ මෙච්චර හොඳට ඉතාලි උගන්නනවා දැක්කමයි

  • @thisarawikramasekara5317
    @thisarawikramasekara5317 Рік тому

    👍👍👊

  • @shane8431
    @shane8431 8 місяців тому

    👏🏻👏🏻👏🏻

  • @vihangidilhara4328
    @vihangidilhara4328 7 місяців тому

    mia nido bella (මගේ කැදැල්ල ලස්සනයි )
    මේක හරි ද?

  • @darshigamage9453
    @darshigamage9453 Рік тому +2

    German onee 🇩🇪

  • @yasorajapaksha542
    @yasorajapaksha542 Рік тому

    Grazie mille brave

  • @EL-uj9ou
    @EL-uj9ou 9 місяців тому

    thank you so much teacher.👍
    Teacher i have question
    Are you missed "ti" word
    Why is that 🙂

  • @footboll2822
    @footboll2822 Рік тому

    Akuru tikak podi 4n eken balana nisa penawa madi
    ....

  • @niwarthanathathsarani585
    @niwarthanathathsarani585 7 місяців тому

    අනේ මිස් තෙලසමීදියා නොකර සුපිරිඕවර් කරන්න බැද්ද

  • @chinthagunarathna9635
    @chinthagunarathna9635 Рік тому +1

    Next video please

  • @gaapriyashantha3729
    @gaapriyashantha3729 9 місяців тому

    miss CU=ku ////nam/////,cinque= chinkulu ,awe kohomada

  • @melanivandarlan1337
    @melanivandarlan1337 11 місяців тому

    Akuru phadili nata

  • @dhanushkajayamali4551
    @dhanushkajayamali4551 Рік тому +1

    Miss ithaly word poddak pahadili madi bord eke penawa

  • @saneditor908
    @saneditor908 Рік тому +1

    French lessons th dnnakooo

  • @josephryanperera5620
    @josephryanperera5620 Рік тому

    how can we access the presentaion shared during the lesson?
    is there a way we can download it?
    i will save us soo much time spent on taking notes pausing the video

  • @EleenaGayan
    @EleenaGayan Рік тому

  • @merildammika5173
    @merildammika5173 Рік тому

    Akuru penawa tikak madi

  • @IrukaSajeewani
    @IrukaSajeewani Рік тому

    😂❤I like italy 🇮🇹

  • @JagathJagath-vg5gk
    @JagathJagath-vg5gk Місяць тому

    Mis t+I=ti walin Italy wacahana ndda me padame aka nahane

  • @sagarasagara4869
    @sagarasagara4869 Рік тому

    Please dp education Korean language video

  • @gamithawanasinghe4096
    @gamithawanasinghe4096 Рік тому +1

    Godak sathutui..Spain,Portugal,Italy kiyanne southern european ratawal...e ratawala minissu api wagemai....E languages,e sindu maara lassanai...Ithin 200,000kata asannawa Italy wala sinhalese aya innawa..mehema Italian language eka ugannana eka kochchara deyakda??😘😘😘😘

  • @ChandanaRodrigo
    @ChandanaRodrigo Рік тому

    Ma'am,I think you missed two parts.
    1.n+a=na
    2.z+o=zo

  • @SurangaRodrigo-e3g
    @SurangaRodrigo-e3g 9 місяців тому

    අකුරු පැහැදිලි nhane

  • @renukamanatunga735
    @renukamanatunga735 Рік тому +1

    ගුරුතුමිය හොදයි.අකුරු ටිකක් ලොකුවුනන්ම් තව ගොඩක් හොඩයි

  • @sachinadun5427
    @sachinadun5427 Рік тому

    Chinese and Russian one

  • @thushaninadeesha809
    @thushaninadeesha809 Рік тому +1

    Korean & Chinese plzz

  • @lakmaliweerasooriya882
    @lakmaliweerasooriya882 10 місяців тому

    Zo ට අදාල වචන නෑ නේද? හෙලන් ටීච කියලා දෙන ඒවා හොඳට අවබෝධ වෙනවා 😮

    • @EL-uj9ou
      @EL-uj9ou 9 місяців тому

      Does teacher missed Ti words?
      Do you know about that

  • @chinthagunarathna9635
    @chinthagunarathna9635 Рік тому

    Japanese walata wage pdf denna puluwan da

  • @thusitha.
    @thusitha. Рік тому

    Korean language උගන්නන්නෙ නැද්ද?

  • @vitharanachami4001
    @vitharanachami4001 10 місяців тому

    Grazie mille

  • @Sithara-o8i
    @Sithara-o8i Рік тому

  • @upekshasandamali3883
    @upekshasandamali3883 5 місяців тому