Motorola G24 Power in Sri Lanka | Best Budget Smart Phone 2024

Поділитися
Вставка

КОМЕНТАРІ • 492

  • @SlVideos_Creation
    @SlVideos_Creation 7 місяців тому +69

    Motorola review එකක් හරියට ලන්කාවෙ පලවෙනියටම දැක්කෙ ඔයාගෙන් නලින්ද අයියෙ❤

  • @diretdisco
    @diretdisco 7 місяців тому +34

    ඉස්සර මෝටරෝලා සුපිරි බ්‍රැන්ඩ් එකක්.සැම්සුන් වගෙ හරියට ලන්කාවේ ඩීලර් කෙනෙක් නැනෙ බජට් නෙමේ ෆ්ලැග්ශිප් මෝටරොලා ගෙනාවනම් මරු

  • @AshenSamarakoon
    @AshenSamarakoon 2 місяці тому +7

    මමත් සති 3කට විතර කලින් ගත්තා phone එක, additional review එකක් ඕන කට්ටියට
    ~Battery Capacity එක සෑහෙන හොඳයි, මම normal use කරලා දවස් 2+ use කරනවා
    ~ගොඩක් අය මේකෙ signal අවුලක් ගැන කියලා තියනවා දැක්කා, එහෙම අවුලක් මට නම් ආවෙ නෑ, Hutch use කරන්නෙත්, ඕන තැනක signal හොඳයි දැනට
    ~Sound Quality එක සෑහෙන හොඳයි
    ~Camera Quality එක සාමාන්‍යයෙන් හොඳයි
    ~Fast Charging නම් නියමයි phone එක off කරලා තියෙද්දි සෑහෙන ඉක්මනට charge වෙනවා හැබැයි රත් වෙනවා ටිකක්. On කරලා තියෙද්දි නම් ගොඩක් වේගෙන් charge වෙන්නෙ නෑ
    ~ලොකු games නම් ගැහුවෙ නෑ දැනට, දැනට පොඩ්ඩක් වත් lag වුනේ නෑ
    ~Customizable features ටිකක් අඩුයි Stock Android නිසා
    ~Display එක මරු HD+ වුනාට
    දැනට නම් satisfied Phone එක ගැන

    • @slphotoLK
      @slphotoLK  2 місяці тому +4

      Under 50k හොඳම phone එක

    • @udaradilan3343
      @udaradilan3343 2 місяці тому +1

      Display ehem giyot parts thiyenwd hoyagnn

    • @AshenSamarakoon
      @AshenSamarakoon 2 місяці тому

      @@udaradilan3343 Parts nm adui danna widihata

    • @gimhananirmal7043
      @gimhananirmal7043 Місяць тому

      Stock android ?

    • @AshenSamarakoon
      @AshenSamarakoon Місяць тому

      @@udaradilan3343 ewa nm adui danna widihata

  • @sithijagimhan114
    @sithijagimhan114 7 місяців тому +24

    ආසම explainer ❤️

  • @dananjayaherath4942
    @dananjayaherath4942 5 місяців тому +5

    මන් use කරන Motorola edge+ 2023 සුපිරියි.ලංකාවට එන ඉන්දියන් මොටොරොලා වළට වඩා සුපිරි flagship සෙට් එකක් USA තියනවා .Oneplus වෙනුවට ගත්ත හොදම ඔප්ශන් එකක්

  • @DileepaRasanjana
    @DileepaRasanjana 6 місяців тому +6

    Oppo a5 2020 ෆෝන් එක ගන්න බැරි වෙච්ච අයට oppo ඒ5 2020 එකේ තිබ්බ දේවල් ඔක්කොම නැති උනත් අවශ්‍යම දේවල් දීලා තියන smart ෆෝන් එකක්.oppo එකේ අවශ්‍ය ඔක්කොම pro features 4k video,corning gorrilla glass,රියර් mount fringer print වගේ දේවල් එහෙමත් තිබ්බ මොන උනත් ඒ5 වලට සමාන features තියන ෆෝන් එකක් තාම දැක්කේ නෑ.එහෙම එකක් තියනවානම් එක දාන්න. ආසම feature එක stereo speaker with dolby atmos

  • @SLSectionofficial
    @SLSectionofficial 7 місяців тому +16

    සුපිරි😍😍😍

  • @DARKDREAMS2
    @DARKDREAMS2 6 місяців тому +21

    අවුරුදු 3ක් මන් Moto E7 power පාවිච්චි කරන්නෙ... කිසිම දෙයක් වෙලා අද වෙනකල් හදන්න ගිහින් නෑ... Motorola Phones ගොඩක් හොඳයි ❤

    • @slphotoLK
      @slphotoLK  6 місяців тому +3

      ඒකනේ

    • @samithvidusara7604
      @samithvidusara7604 6 місяців тому +1

      Metal monada thiyenne.. plastic nisa aul wage meka.. mata ekak ganna baluwa, danata me phone eka thamai ganna thiranaya karagena inne

    • @alphad4636
      @alphad4636 2 місяці тому

      M13 eka aran balapn komad kiyala 😂

  • @ThuglifeGamer-kw6ri
    @ThuglifeGamer-kw6ri 7 місяців тому +11

    Patta aiye Ohama Karagena Yamu 🎉

  • @dewmiashirwada7265
    @dewmiashirwada7265 7 місяців тому +7

    Adath review eka supiri nalinda aiye ❤️

  • @SumanaChandrasiri
    @SumanaChandrasiri 5 місяців тому +2

    ZTE NUBEA NEO2 5G EKE VIDEO EKAK GENNKO PLEASE😢 nathan Tecno pova 5 pro 5g eke hari video ekak gennko😢

  • @sachinthamihiranga9844
    @sachinthamihiranga9844 4 місяці тому +14

    සුපිරිම එකක් පැය එකහාමරයි චාර්ජ් වෙන්න යනෙ 36990 ගියේ ම්න් ගත්තෙ කුලුනු එකෙන් ගම්පහ සුපිරිම එකක් ❤️‍🩹😌 කැමරාවත් සුපිරි ඔකොම මරු ❤️‍🩹

    • @AshenSamarakoon
      @AshenSamarakoon 3 місяці тому +2

      පොඩ්ඩක් update එකක් දෙන්න පුළුවන්ද දැන්
      Battery draining/ signal issues/ slow charging/ camera issues නැද්ද මුකුත්
      ඔය ගානට හොඳයි ද ගොඩක්

    • @HTrader93
      @HTrader93 3 місяці тому

      @@AshenSamarakoon බැට්‍රි නොමල් ඩේටා ඔන් එකේ යුටුබ් විඩියො එම බලලා දවසක් වගේ පුළුවන් . චාජ් වෙන්න පැය 2ක් යනවා. ෆොන් එක ඔෆ් කරල චාජ් කරොට්ජ් පැයයි යන්නේ.

    • @AshenSamarakoon
      @AshenSamarakoon 3 місяці тому

      @@HTrader93 Thank You Very Much machan reply karata!
      Wena issues naa neda mukuth, math heta gannawa, dan kochchara kal wage use karanawada bn

    • @HTrader93
      @HTrader93 3 місяці тому +1

      @@AshenSamarakoon selfi කැම් එක ටිකක් බලන්න. Indoor නම් අවුලක් නෑ . එළියේ ඉදන් ගහනකොට පොඩ්ඩක් details වැඩි ගතියක් තියෙනවා.

    • @AshenSamarakoon
      @AshenSamarakoon 3 місяці тому

      @@HTrader93 Thanks! Finally, Slow wena issues naa neda

  • @shehan4164
    @shehan4164 7 місяців тому +8

    Highly recommend 👍👌

    • @bhanuka0092
      @bhanuka0092 7 місяців тому

      👉Camera supiri da bn?
      ☺️Gcam support da?

  • @ZMRoshan95
    @ZMRoshan95 7 місяців тому +6

    Super review very good 👍

  • @sulodilshan
    @sulodilshan 3 місяці тому +2

    Samsung A15. Ekai. Mekai baladdi kokada ganna hoda.😊

  • @AmilaDarshana-g8n
    @AmilaDarshana-g8n 6 місяців тому +16

    Moto g24.සුපිරියක් තමා😍.බැටරි 🔋 දවස් තුනක් පුළුවන්.ස්පිඩි එකත් මරැ.කැමරා මරැ.❤❤

    • @GeethikaSuranga
      @GeethikaSuranga 6 місяців тому

      Kochchara kalda aran

    • @bhanuka0092
      @bhanuka0092 6 місяців тому

      Camera quality kohomada
      Battery drain wedi neda

    • @rasikasampath9676
      @rasikasampath9676 5 місяців тому

      Mage moto g24 pon eka chaj wenna peya 4 yanava chajare rath wenava

    • @bhanuka0092
      @bhanuka0092 5 місяців тому

      @@rasikasampath9676 On eke charge karaddi godak wela yanawa. Off karala charge karanna ikmanin charge wenawa.kochchara dawas da aran?

    • @Desh_nor
      @Desh_nor 5 місяців тому

      ​@@rasikasampath9676venna bane. Mage eka normal 2h 30min full charge. Power off kalama 2h charge

  • @iCrazeTech2.0
    @iCrazeTech2.0 7 місяців тому +31

    සුපිරියක්

  • @harshanaproduction
    @harshanaproduction 3 місяці тому +1

    Mth gththa supiri ❤

  • @randimarandima4633
    @randimarandima4633 2 місяці тому +2

    Aiye motorola g24 da hoda samsung m14 da

  • @AmilaDarshana-g8n
    @AmilaDarshana-g8n 6 місяців тому +4

    සුපිරයක්.moto g24 ❤❤

    • @lakshanmaduranga8453
      @lakshanmaduranga8453 3 місяці тому

      machan battery 🔋 charge wenna wela yanavada? signal adu seen ekak tiyeava da math ganna ine plz help

  • @PathumSadruwa.
    @PathumSadruwa. Місяць тому +1

    අයියෙ retmi 14 c hoda නැත්තන් මෙකද හොද

  • @rasikasandaruwan822
    @rasikasandaruwan822 7 місяців тому +12

    සහෝදරයා Video එක නියමයි. ඒ වගේම තව පොඩි දෙයක් එකතු කරන්න තියෙනවා , ඒ තමයි චාජින් ටයිම් එකත් දාන්න ( 0-100 වෙන්න කොච්චර වෙලාවක් යනවද කියන එකත් දාන්න). මොකද මේ වගේ පෝන් එකක Mainma key point එකක් විදියට ඒක Highlight කරන නිසා. තවත් Video එකේ Content එකට ඒක Value එකක් එකතු වෙයි අනිවාර්යයෙන්ම. Good Luck Bro ❤❤❤❤

  • @thilankaharsajith4897
    @thilankaharsajith4897 6 місяців тому +3

    Mama iye gaththa . Aththatama supiri

  • @MBandara-w3c
    @MBandara-w3c 7 днів тому +1

    Aiye oke ram ek extend krnn puluwnd?

  • @MaduShemi
    @MaduShemi 3 місяці тому +1

    Math meka thmai use krnne.godak hodai pon eka.mth gththe abans eken thmai 🥰

    • @AshenSamarakoon
      @AshenSamarakoon 3 місяці тому +1

      Poddak wisthara kiyanna puluwan da
      Battery charging speed/drain aul
      Signal aul
      Camera aul
      ehema thiyanawada kiyala

    • @MaduShemi
      @MaduShemi 3 місяці тому +1

      @@AshenSamarakoon Bettry cj hodai 100%kma.Signal hodt thiyei.pon eka hodai aran balanna 😊

    • @Nethmaghmn
      @Nethmaghmn 2 місяці тому +1

      Prize kiyada dear ?

  • @ruwanthigunathilake841
    @ruwanthigunathilake841 7 місяців тому +4

    Aiye pixel 3xl ekak brand new ganna awulak nedda den? Redmi 12 neththan hodada?

  • @SusanthaKulasekara-ii6nw
    @SusanthaKulasekara-ii6nw 7 місяців тому +3

    Mama g8power use Kara,kisima ledak na,dawas 3k 4k battery usage,shake karama flash on wena eka maru

  • @Ayesh1193
    @Ayesh1193 5 місяців тому +1

    aiyye ke phone ekada hoda redmi 13c ekada(4-128) 😢

  • @HansakaPathum-ob8ct
    @HansakaPathum-ob8ct 7 місяців тому +5

    Mage lagath thiyenawa. Supiriyak thamay ❤️

    • @pathirana64
      @pathirana64 7 місяців тому +1

      ඔයා අරන් කොච්චර කල් වෙනවද

    • @bhanuka0092
      @bhanuka0092 7 місяців тому

      Machan camera kohomada ?
      Gcam support da?

    • @bhanuka0092
      @bhanuka0092 7 місяців тому +1

      👉Camera supiri da bn?
      ☺️Gcam support da?

    • @HansakaPathum-ob8ct
      @HansakaPathum-ob8ct 7 місяців тому

      @@pathirana64 sathi 2 kata wdi

    • @HansakaPathum-ob8ct
      @HansakaPathum-ob8ct 7 місяців тому +1

      @@bhanuka0092 me price range eke yana anith ewata wada camera, display, sounds okkoma supiri

  • @TecICTian
    @TecICTian 4 місяці тому

    Thank you for the review.

  • @sadunsudantha6632
    @sadunsudantha6632 Місяць тому +1

    Display eka black culer and dark culer attama neha

  • @අහී6731
    @අහී6731 5 місяців тому +2

    සුපිරියක් තමයි මමත් එකක් ගත්ත❤

    • @kasunsameera4349
      @kasunsameera4349 4 місяці тому

      Battery eka dawas kiyak thiyenawa da signal hodaida

  • @samarasinhegedhanushka8420
    @samarasinhegedhanushka8420 7 місяців тому +1

    Hotwev W11 foons ඔයා Bisnes කරනවද විස්තර ටිකක් දාන්න

  • @denethrashmika8547
    @denethrashmika8547 7 місяців тому +1

    ZTE Blade V50 8GB 256ROM ekada hoda naththan mekada.?

  • @ThirthaPinsara
    @ThirthaPinsara 7 місяців тому +7

    අයියෙ ඕකෙන් game play එකක් දාන්නකෝ❤️🌝

  • @falonytsl2387
    @falonytsl2387 7 місяців тому +1

    Aiye Aqous sharp R6 eka gaththot awuld second hand

  • @KrishanJVL
    @KrishanJVL 7 місяців тому +14

    මම ගත්තා. දවස් 3යි අදට. සිග්නල් අවුලක් තියෙනවා.
    ගන්නවානම් ටිකක් හොයලා බලලා ගන්න, ගන්න කෙනෙක්.
    මෙි රිවීව් එක බලලා මයි ගත්තේ.
    දැං අපරාදෙ හිතිලා ඉන්නෙ.
    තවත් මෙි ෆෝන් එක අරන් සිග්නල් අවුල ආව අය ඉන්නවානම් මේකට කමෙන්ට් එකක් දාගන්න.
    ( ⁣4G සිග්නල් තිබුනත් ඉන්ටනෙටි බ්‍රවුස් වෙන්නැ. ! ලකුනක් වැටෙනවා සිග්නල් පෙන්නන තැන ඩිස්ප්ලේ එකේ.)
    නෙට්වර්ක් රිසෙටි කලාම හරියනවා.
    ආයෙමත් ටික වෙලාවකින් ඒ අවුලම එනවා.
    මෙි ප්‍රශ්නෙට මුහුණ දීලා ඉන්න තව අය ඉන්නවා මෙතන කමෙන්ට් එකක් දාගන්න.
    නිකන් සල්ලි වියදම් කරලා බලන් ඉන්න ඕන නැහැනෙ.

    • @HeshanMax22
      @HeshanMax22 7 місяців тому

      Ehemd math ganna inne .awl mond? Oke Indian version ekd gathe

    • @Savvy800
      @Savvy800 6 місяців тому

      Bro warrenty policies kohomad Abans lage? within 7 days 1 to 1 replacement gnna plwnd balanna

    • @IamKema9620
      @IamKema9620 6 місяців тому +3

      Math Gaththa Sathiyak dn,Signal aulak nam na,Habayi Full Charger wena 4 hours Yanawa,and Battery eka 10hours Walin drain wenw,Abans ekata kiwwama un kiynw Khmth 6000 Charger Wenna paya 4k yanawalu,33W Thiyenne mona labbakatada dan na ehenam
      ,Customer Service nm Anthimayi.

    • @IamKema9620
      @IamKema9620 6 місяців тому

      @slphotoLK Ayye Charging Time Kochchara yanwada kiyl kiyannako.

    • @HeshanMax22
      @HeshanMax22 6 місяців тому

      @@IamKema9620 bro can ek em quality d

  • @BlackBloodyGameing-zo1cm
    @BlackBloodyGameing-zo1cm 7 місяців тому +1

    Infinix gt 10 pro release date in in sri lanka. Plzzz reply😢❤

  • @activelife0112
    @activelife0112 4 місяці тому +1

    අයියෙ Coolpad 30i එකද හොද moto g24 එකද

  • @Habii_music.youtube
    @Habii_music.youtube 4 місяці тому

    Meeke Floating window fetures eka thiyanavada

  • @wimaladasapunchihewa3823
    @wimaladasapunchihewa3823 7 місяців тому +4

    යුටියුබ්වලට කැමරා කරන්න සෙල්පි කැමරාව හොදයිද?

  • @nethumnethum-l9y
    @nethumnethum-l9y 7 місяців тому +3

    samsung galaxy A55i A35i review karannako

  • @shalitha98
    @shalitha98 3 місяці тому +2

    8 gb version eka gaththa kenk innawanm reply ekak daanna.... Mata hoyaganna beruwa inne

  • @demelsinger7314
    @demelsinger7314 7 місяців тому +4

    Parts not available motorola in sri lanka. But good phone. 👍

    • @azmilkais
      @azmilkais 7 місяців тому +2

      Why not. Done by abans. Also back in 2000s abans was the one doing motorola.

  • @sandybulathsinghala5737
    @sandybulathsinghala5737 15 днів тому

    Waiting for moto g35 review 😊

  • @HeshanPerera-yo9fm
    @HeshanPerera-yo9fm 7 місяців тому +4

    Motorola Edge 50 Ultra ekaka review ekk one 🥺

  • @YohanAbishek
    @YohanAbishek 7 місяців тому +3

    Mama dan use karnne oya pone eka kisima prshnyak n pone eke ❤️

    • @bhanuka0092
      @bhanuka0092 6 місяців тому

      Camera quality kohomada
      Battery drain wedi neda

    • @bhanuka0092
      @bhanuka0092 4 місяці тому

      @SadunKodikaraonlinestorepvt 2 months

  • @roneththarana4919
    @roneththarana4919 5 місяців тому

    motorola G6 plus phone eka lankawata enne nadda? mn gawa issara thibba supirima phone ekak camara eka unath Mata eka rata idn genalla hambuna ekak . mage athin bima watila display giya mehe display thibune ne e nisa use karanne nh

  • @DNKamal85
    @DNKamal85 7 місяців тому +2

    Battery 5000 mAh neda? 15W Charger neda? 🤔 Abans web site eketh pennanne ehemai

  • @Harsha-zt6rs
    @Harsha-zt6rs 7 місяців тому +3

    Samsung galaxy a05 eka Ghana video ekkak Ona

  • @malishasadaras3900
    @malishasadaras3900 7 місяців тому +2

    Meke signal issush nadda signal slow venne ehema nadda

  • @ChinthakaInd
    @ChinthakaInd 3 місяці тому +1

    mekada Tecno spark 10 pro ekada wadiya hoda? reply please

  • @X_nAvOd
    @X_nAvOd 6 місяців тому +2

    bro call of duty warzone wage loku games & apps use karaddi phone eka slow wenne nadda ?

  • @letslearnfrench3255
    @letslearnfrench3255 7 місяців тому +1

    Touch sampling rate 180 wage thiyena ekak 50 range eke gnn puluwand?

  • @osaboy_official
    @osaboy_official 7 місяців тому +5

    Redmi 12 ekk arn dan enna enna leda denva kiyanko 😩😮‍💨✊

    • @shevonabishek7759
      @shevonabishek7759 7 місяців тому

      මොනාද දෙන ලෙඩ....🤔🤔🤔

    • @osaboy_official
      @osaboy_official 7 місяців тому

      @@shevonabishek7759 එන්න එන්න හිරවෙනො වගෙ 😩

    • @thizh_69
      @thizh_69 7 місяців тому +1

      Aran kochchra kal wenwada? Mn lagadi ekak gnna inne ekai😢

    • @osaboy_official
      @osaboy_official 7 місяців тому +2

      @@thizh_69 මාස 2යි
      හැබැයි මම ගත්තෙ 4Gbram 8gb ram ekk ganna

  • @SenethHeshan-v3q
    @SenethHeshan-v3q 7 місяців тому +2

    Pixel 4xl එකද හොද , se 2 ekada ... හෙල්ප් me 😢😢

  • @venurakavishan-nz7jc
    @venurakavishan-nz7jc 7 місяців тому +2

    Ayye Xiaomi qin f22 pro eka gennako 😊

  • @ishanthathsara
    @ishanthathsara 7 місяців тому +2

    Aiye redmi 9a eke chip ekk danna puluwn uparima gana kiyla GB kiyk chip ekkd Dana puluwn

  • @sithumakash5756
    @sithumakash5756 7 місяців тому

    Motorola flagship device lankawata enne nadda

  • @Zypher999-ff
    @Zypher999-ff 7 місяців тому +4

    Aiya redmi turbo 3 eke review ekak gennako

  • @SujithRohan
    @SujithRohan 6 місяців тому

    අයියා මට infinix hot 40 pro පොන් එකක් ගන්කේ කොහෙන්ද තියෙන තැනක පොන් නම්බරයක් දනවද

  • @Nipuntheekshanalk
    @Nipuntheekshanalk 7 місяців тому +1

    antutu score ලක්ශ 26 ?🙄 flagship device එක්කවත් නෑ එච්චර

  • @s2hsknzbnnje
    @s2hsknzbnnje 5 місяців тому +1

    අයියා මේ ෆෝන් එකේ moto app කියන app එක මගේ ෆෝන් එකේ පෙන්නන්නේ නැනේ ඒත් බැටරි usege app list එකේ නම් පෙන්නනවා මොකද
    එතනින් ඕපන් කරගන්න විදියකුත් නෑ මොකද කරන්න ඕනි දැන්?

    • @Ayesh1193
      @Ayesh1193 5 місяців тому

      phone eka kohomada hodai da

  • @harshacooray5057
    @harshacooray5057 6 місяців тому +2

    Gorilla glass tyanawa ? Phone

  • @lakindumanjitha7354
    @lakindumanjitha7354 7 місяців тому

    Motorola aurudu ganak patta gahanna pulwan 4n ekakda?

  • @slkasunonlinegame9116
    @slkasunonlinegame9116 7 місяців тому

    Can you tell me the best phone among freeyondand moto

  • @grgaming1680
    @grgaming1680 7 місяців тому +1

    Freeyond m5a ekada oya phone ekada hoda 🤔

  • @sumuduamarasinghe2237
    @sumuduamarasinghe2237 7 місяців тому +2

    දැනට හොදට සිග්නල් තියෙන දුරකතන ජාලය මොකක් ද මල්ලි

  • @Wajiragreshan
    @Wajiragreshan 3 місяці тому +2

    Math ගත්තා aiye. Oyge video ek bll thm ගත්තේ ❤❤

    • @lakshanmaduranga8453
      @lakshanmaduranga8453 3 місяці тому

      bro mata phne eke details tikk kiyannako. camera, battery drain, signal issues ….

    • @Wajiragreshan
      @Wajiragreshan 3 місяці тому

      Camera සුපිරි better කොච්චර ublth day use krnn පුළුවන් peya 1:30 full charging kollo

    • @Wajiragreshan
      @Wajiragreshan 3 місяці тому +1

      Signal හොඳයි. කට්ටිය kiyno signl aul kiyl math baye ගත්තේ. Eth කිසිම aulk නැහැ

    • @apsarisle-money7623
      @apsarisle-money7623 Місяць тому

      Aulk ne neda phone ek...

  • @pasinduupeksha9796
    @pasinduupeksha9796 7 місяців тому +1

    Aiye zte blade v50 design ekd hoda. Mekada

  • @wijayarathnabandara7086
    @wijayarathnabandara7086 7 місяців тому +3

    පට්ට .ගේනකන්ම බලන් හිටපු vedio එකක්

  • @thisaraanjana123
    @thisaraanjana123 2 місяці тому

    Zte blade v50 design ekada hoda moto g24 powerda

  • @Univerthink622
    @Univerthink622 6 місяців тому

    M02 ekata enne full hd plus display ekak da....

  • @sankabandara4949
    @sankabandara4949 7 місяців тому +1

    සුපිරි 40000/= kandy pixhub eke

  • @TLakvidu
    @TLakvidu 7 місяців тому +5

    mama aluthen phone ekak ganna inne ... ayiye mata poddak kiyannako Freeyond M5A phone eka da hoda...? natthan ZTE blade V50 phone ekada hoda mokakda hoda eka....? poddak kiyannako mokak da hoda eka me phones deken.....?

    • @ARSHAanuksl
      @ARSHAanuksl 7 місяців тому +1

      M5a

    • @TLakvidu
      @TLakvidu 7 місяців тому +1

      @@ARSHAanuksl me oya M5A eka use karanawada..? Camera eka hodayida..? , phone eka awulak nadda... ? Battery ikmanata bahinawada....? Battery goda welawak thiya ganna puluwan da...? Please kiyannako...

    • @ARSHAanuksl
      @ARSHAanuksl 7 місяців тому +2

      Shop ekata gihilla ahala balapn😊

    • @TLakvidu
      @TLakvidu 7 місяців тому

      @@ARSHAanuksl thanks..

  • @ThisangaHadapangoda
    @ThisangaHadapangoda 6 місяців тому

    Me phone eke full screen mode eka danne kohomada?

  • @Adithyakolla-wy6my
    @Adithyakolla-wy6my 7 місяців тому +1

    පෝන් වල කම්පැනි වොරැන්ටි සහ ෂොප් වොරැන්ටි වල වෙනස මොකද්ද.ඩුබායි පෝන් එක අවුල්ද? Samsung galaxy A55 එක කම්පැනි වොරැන්ටි එක 170000යි.සොෆ්ට්ලොජික් වොරැන්ටි එක 135000යි.ඩුබායි එක 115000යි.මේකෙ වෙනස මොකද්ද?

    • @IshanSachira
      @IshanSachira 7 місяців тому

      මම දන්න තරමින් company warranty කියන්නෙ Samsung company එකකින්ම වගකීමක් ඇතුවා රෙපෙයාර් කරගන්න පුළුවන් එකට. softlogic warranty එක කියන්නෙ ලංකාවේ softlogic shop වලින් rapeir කරන එකට. එතකොට ඩුබායි කියන්නෙ. normal sellers ල business වලට පෞද්ගලික ගෙනල්ල විකුණන phone වලට. එවගේ එහෙම warranty එකක් නැහැ

    • @Adithyakolla-wy6my
      @Adithyakolla-wy6my 7 місяців тому

      @@IshanSachira මට දැන ගන්න ඕනෙ ඔය පෝන් වල වෙනසක්.තියේද කියල

    • @IshanSachira
      @IshanSachira 7 місяців тому +1

      @@Adithyakolla-wy6my phone wala wenasak ne bro. Ekama phone eka warranty witharai wenas. Hebei man ahala thiyanawa refurbished phone dubai arehe mehe ratawal walin genalla wikunanawa kiyala.

  • @prabhatwikcramasuriya1841
    @prabhatwikcramasuriya1841 7 місяців тому +1

    Oke g32 eka kohomada

  • @LankaWeerasinghe
    @LankaWeerasinghe 4 місяці тому +14

    මම පෙරේදා ගත්තා..
    සුපිරියක්..
    දවස් දෙක හමාරක් විතර පාවිච්චි කරන්න පුලුවන්..
    කැමරා එක සුපිරි. රෑට නම් පොඩ්ඩක් අව්ල්...
    ගන්න ඉන්න කෙනෙක් බය නැතුව ගන්න!

    • @warunikasenaratne1470
      @warunikasenaratne1470 4 місяці тому

      thank youb
      budget phonse wala camara quality eka kalayath ekka adu wenna puluwan. redme eke adu una, anit eka tama samsung badget phones

    • @slstudio9909
      @slstudio9909 3 місяці тому

      Signal case ekak තියෙනව ද

    • @apsarisle-money7623
      @apsarisle-money7623 Місяць тому

      Denatat aulknne

  • @RIVINDUPamosh
    @RIVINDUPamosh 7 місяців тому +2

    Niyamai supiriyak thama bro 😎😎😀✌️👍

  • @RamiyaFF-hs7bq
    @RamiyaFF-hs7bq 6 місяців тому +1

    සුපිරියක් තමා

  • @SOUL_00418
    @SOUL_00418 7 місяців тому +1

    Mekad redmi 12 d hodam koi ekada ?

  • @PoornaNikesalaranasinhe
    @PoornaNikesalaranasinhe 7 місяців тому +3

    අයියෙ හොද බැට්‍රියකුයි කැමරාවකුයි තියන ෆෝන් එකක් ගැන කියන්නකො

    • @songhub5705
      @songhub5705 7 місяців тому

      pxel 5 ekak budget hoda
      nahthan pxel 6 ekak har samsung s serous ekakata har yanna

  • @sumithchandrasirisumithcha9822
    @sumithchandrasirisumithcha9822 4 місяці тому

    Malli aththata aul na neda phone mama babata online clz yanna ganna hadanne aulak na neda

  • @uflix4866
    @uflix4866 7 місяців тому +1

    Ayye redmi 13C Vs motorola g24 power deken mokadda hoda?

  • @tottochan8779
    @tottochan8779 7 місяців тому +2

    Abans monthly installments walata denawada

  • @jayanidiwangi9209
    @jayanidiwangi9209 4 місяці тому

    Me 4n eke signal prashna tiynwda?? Ane use krna aya kiynna math ganna inne

    • @bhanuka0092
      @bhanuka0092 3 місяці тому

      Ne hemema ne.. coverage issues thiyenawanam kohomath signal case enawa Mona phone eka used kalath. Man Colombo idalath hariyata signal ne😢

  • @YasiruBimsara-k7j
    @YasiruBimsara-k7j 4 місяці тому

    Meke 4gb vashan eka kiyada

  • @IsharaMalmi
    @IsharaMalmi 3 місяці тому +1

    Infinix brand ek hodada

  • @thiranravintha9336
    @thiranravintha9336 7 місяців тому

    Indian version ekada hoda global version ekda.?

  • @sanka9292
    @sanka9292 7 місяців тому +3

    Aiye samsung Galaxy s24 ultra ekada hoda neththan i pone 15 pro max ekada ganna hoda🤔

  • @dumindusandaruwan6
    @dumindusandaruwan6 6 місяців тому +1

    Tecno spark 20c eka one

  • @kalanalakpura2720
    @kalanalakpura2720 7 місяців тому +2

    Moto g24 power vs samsung a15 4g ??

    • @TSST0101
      @TSST0101 7 місяців тому +1

      හපො samsung budget midrange ඒව ගන්න එපා මොනව ගත්තත්

    • @ARSHAanuksl
      @ARSHAanuksl 7 місяців тому

      Ai moko samsung hodai awurudu 4 thama hodata pavichchikaranava ff gahanava😅😅😅

    • @letslearnfrench3255
      @letslearnfrench3255 7 місяців тому

      Siya kenekta thino 8nm chipset ekak thiyenne Samsung maha kabalak,unlock karaddith lag

    • @letslearnfrench3255
      @letslearnfrench3255 7 місяців тому

      ​@@ARSHAanukslMkd Samsung ?

    • @sachithradilhani6016
      @sachithradilhani6016 7 місяців тому

      ​@@ARSHAanukslff ghnn mhloku chip set onna bro😅

  • @D.Y.Minecraft
    @D.Y.Minecraft 7 місяців тому +2

    ndr 810 speaker eka gana ikmanata review ekak gennako aiye

  • @sithumravindu1913
    @sithumravindu1913 7 місяців тому +9

    මේ තියෙන්නේ video එක.
    එදා ගෙනාවා කිව්වනේ device එක.😊
    40 000 ට අඩුවෙන් මීට වඩා හොද device එකක් නෑ නේද අයියේ ගන්න...
    මම game play කරන කෙනෙක් නෙවෙයි...
    වදයක් නැතුව, ලෙඩ දාන්නේ නැතුව decent විදියට use කරන්න පුලුවන් උනා නම් ඇති.
    මේ device එක හොදයිද බොක්ක...🤔

    • @nipuna_
      @nipuna_ 7 місяців тому +1

      ගෙවන ගානට සුපිරි brother🙂👍

    • @sithumravindu1913
      @sithumravindu1913 7 місяців тому

      @@nipuna_ thank you brother..❤️

    • @yanjana5815
      @yanjana5815 7 місяців тому +1

      ​@@nipuna_ කැමරා හොදයිද

    • @nipuna_
      @nipuna_ 7 місяців тому

      @@yanjana5815 ඔය ගානට ඔයිට වඩා බලාපොරොත්තු වෙන්න බැ brother🙂👍

  • @kavindaekanayake6055
    @kavindaekanayake6055 5 місяців тому

    Nalinda ayye oyage user experience eke monawada danuna awl signal ehema call sound ehema kohomada

  • @Univerthink622
    @Univerthink622 6 місяців тому +1

    Ane aiye oya phone eka case ekak nathi wei neda..

  • @SL.MOBILE.KNOWLEDGE
    @SL.MOBILE.KNOWLEDGE 4 місяці тому +1

    මෙහෙ ගන්න පුලුවන් බ්‍රෝ 8GB Ram 256GB Rom KD 32/= LKR 32000/=

  • @thilinamadhusanka6071
    @thilinamadhusanka6071 6 місяців тому +1

    moto g24 eke parts tiyanawada machan.kiyanna.gannai yanne.ekai

  • @charmindaseneviratne6244
    @charmindaseneviratne6244 7 місяців тому +1

    Screen resolution eka kiyada kiwwe nahane.