ලොකුම ලොකු මාලු වතුර යට ගිහින් ඇල්ලුවා .😯හම්බෙගමුව වැවේ මාලු දඩයම | Amazing Fish Hunting

Поділитися
Вставка
  • Опубліковано 24 лис 2024

КОМЕНТАРІ • 257

  • @shalithsakuni2234
    @shalithsakuni2234 Рік тому +3

    සුපිරිම හැකියාවක්. ජයෙන් ජය 👌💪💥❤️

  • @bathiyabhathya7890
    @bathiyabhathya7890 Рік тому +1

    අදමයි දැක්කෙ ඒම අල්ලන්නව👀💯සුපිරි🖤

  • @KavinduAnjana-py4eh
    @KavinduAnjana-py4eh Рік тому +3

    සුපිරියක් තමා ඉතිම්

  • @ChinthakaInd
    @ChinthakaInd Рік тому +2

    පට්ට ගේමක් දීලා තියෙනවා වීඩියෝ කරන්නත් නේ😊

  • @rachithpushpakumara
    @rachithpushpakumara Рік тому +3

    ගැම්මක් තමයි අයියෙ ඔයාලගෙ වැඩ මමත් අනිවාරෙන් එනව හම්බෙ ගමුවෙ අයියල මොනව කරත් පරිස්සමට කරන්න❤❤❤❤

  • @FishingWithSuresh
    @FishingWithSuresh Рік тому +2

    එක නම් සුපිරිම වීඩියෝ තමයි 👌👌❤️👈

  • @sandiyakumare4340
    @sandiyakumare4340 Рік тому +4

    මමත් ඉන්නේ කුවේට් වල මමත් හරි පේරේතයි මාලු වලට පට්ට මමයි පිලිපීනය කෙල ගිල්ලා පරිස්සමෙන් ඔබ සියලු දෙනාට 👌👌👌👌👌

  • @SuddaSudda-fo7sm
    @SuddaSudda-fo7sm Рік тому +2

    පට්ටම වැඩ්ඩෙක් පරිස්සමින් යාලුවනේ 👍👍👍👍👍💖💖💖💖💖

  • @shashikarukshan9897
    @shashikarukshan9897 Рік тому +5

    යකෝ මේකගේ පෙකනි වැල කපලා තියෙන්නෙත් වතුර යටද කොහෙද.ජය වේවා එකෙන්ම 🤟🤟🤟

  • @vishmaya9394
    @vishmaya9394 Рік тому +2

    මාලු කෑල්ලක් එක්ක සුදු හාමිනේ පොඩ්ඩක් ගහන්න තිබ්බා නම් කදිමයි whtto.....🙂❣️

  • @KavinduAnjana-py4eh
    @KavinduAnjana-py4eh Рік тому +2

    රජවෙන්න නෙමේ මේ වෑයම එදා දවස ජීවත් වෙන්නයි ☺️ බුදු සරණයි සෙට් එකට 😍✊

  • @thilinamadushanka64
    @thilinamadushanka64 11 місяців тому +1

    පට්ට වැඩ්ඩෙක් 😍

  • @nihalbandara6208
    @nihalbandara6208 Рік тому +1

    අඩෝ ආසයි බන් . අඩියක් ගහල ආතල් එකක් ගන්න .. සුපිරි ආ......

  • @darktech9518
    @darktech9518 Рік тому +1

    බුදු සරනයි❤කට්ටිය

  • @LakshanMaduranga-q6v
    @LakshanMaduranga-q6v 8 днів тому

    මල්ලී රාං කට්ට කියන්නෙ මොකක්ද..එකේ විඩියෝ එකක් දාන්නකෝ.

  • @AjithKumar-mg6sf
    @AjithKumar-mg6sf Рік тому +1

    පට්ට බුදුසරණයි සෙට් එකට

  • @dilankamadushan3902
    @dilankamadushan3902 Рік тому +1

    Me parath supiri video ekak thamai karala thiyenne.aniwa lankawata enakam iwasillak ne.

  • @christopheraruna-xu4zp
    @christopheraruna-xu4zp Рік тому +1

    Elakiri kallotika mathhariashi enna balamu 😄👍👍👍👍👍👍

  • @rumeshmadu1281
    @rumeshmadu1281 Рік тому

    Maru bn set wenna oni අපිටත් මාළු අල්ලන්න

  • @rangaart1364
    @rangaart1364 Рік тому +6

    එකෙම්ම වැඩ්ඩෙක් රට ඉන්න අපිට ලංකාවේ වැවක ඉන්න හැගීම දෙන යූ ටියුබටත් ජයෙන් ජය.🙏👌

  • @teroshanlakmal4515
    @teroshanlakmal4515 Рік тому +1

    Niyamayi ape paththeth innawa ohoma allanawa malu

  • @kavindumihiranga2945
    @kavindumihiranga2945 Рік тому

    ජයෙන් ජයම වේවා වසන්ත අයියා නැත්තං වීඩියෝ වැඩකුත් නෑ

  • @nuwankumara7648
    @nuwankumara7648 Рік тому +4

    හම්බෙගමුවෙ තමා මමත් දැක්කෙ ඔය විදියට 🐟 අල්ලනවා

  • @Anatoly__816
    @Anatoly__816 3 місяці тому +1

    ආදරෙයි වසන්ත අයිය..

  • @dileepadarshana7936
    @dileepadarshana7936 Рік тому

    Okkama hodai habai Wasanthage onata wadiya hithata aran inne jayawewa

  • @Kids_Cartoon580
    @Kids_Cartoon580 Рік тому +1

    චමින්ද අයියා පට්ට හොදේ

  • @AdeshaLakshan-t8f
    @AdeshaLakshan-t8f Рік тому

    patta chaminda aiya wasantha aiyatat budu sarani adarei settekarama bs

  • @Madcook88
    @Madcook88 Рік тому +53

    කිසිම දැලක් නැතුව කලපුවේ ගිලිලා කිලෝ 5,6 මාලු අල්ලන ⁣යාලුවෝ සෙට් එකක් අපේ ගමේ ඉන්නවා අත් දෙක විතරයි පාවිච්චි කරන්නේ විඩියෝ තියනවා ❤

    • @wimukthihashan5
      @wimukthihashan5 Рік тому

      සල්ලි දීලා ගන්නවද අල්ලපු මාළු වීඩියෝ තියනවනම් දාපං පොන්නයා තියාගෙන උඹ මැරෙද්දඅ අරන් යන්නට දකුනේ පොන්නයෝ

    • @s.kavee1990
      @s.kavee1990 Рік тому +5

      මැරිච්ච මාලුද යාලූ

    • @krishanthapeiris7673
      @krishanthapeiris7673 Рік тому +1

      Man dakala thiyenava sahoo...dawasak man viyadam kara ekkagena gihin malu alluva..eyalata kiyala.mokada matath danaganna one una eka saththyakda kiyala...puduma hakiyavak ekanam

    • @ranjanisriyalatha5590
      @ranjanisriyalatha5590 Рік тому

      Ahema karanawa, rata maluwo achcha kriyaseeli nhane,

    • @chamarasithum8437
      @chamarasithum8437 Рік тому

      😂😂😂😂😂

  • @HassanCooray
    @HassanCooray 16 днів тому

    Mata nam oyalage waradak panna na. Oka samana deyak. Api asawen balanne lankwata anakam balagena inne oheta anna. Aniwaren issellama ohe tamai anne mage yaluwo nattam gani mai hari anwa aniwaren marama asai minneriya wawe wage ❤❤❤❤

  • @vimukthidilshan5794
    @vimukthidilshan5794 Рік тому +1

    Maru eth පරිස්සමෙන් ❤️

  • @adliyanage1137
    @adliyanage1137 Рік тому

    Ala.vedio karana malli supiriyata denawa.

  • @PK2001S
    @PK2001S Рік тому +3

    වැඩ්ඩෙක් මචන් ❤

  • @Kawshalya-u7t
    @Kawshalya-u7t 4 місяці тому

    සුපිරි හැකියව🎉❤

  • @ridwanroshan8647
    @ridwanroshan8647 Рік тому +2

    Great job...ප්‍රවේශමෙන්...❤

  • @Sahan-07d
    @Sahan-07d 2 місяці тому

    මට ලොකුවට දෙයක් නෑ එත් එ ඉන්න දවස් ටිකට මන් වසන්ත අයියත් එක්ක හේනෙ වැඩ කරන්න කැමති...❤

  • @vijenthiran-nf1lx
    @vijenthiran-nf1lx Рік тому

    Lankavata avoth anivarenma enava oheta athal ekak ganna labana avuruddata ennang vasantha aiye

  • @dilanperera973
    @dilanperera973 Рік тому

    Supiri charitha thamae ethen🙏🙏🙏🙏🙏🙏 budusarani devephitae jayama wenna oni ....lagadi edan videos balanne supiri 👍❤️❤️❤️❤️

  • @pattysorasingha5119
    @pattysorasingha5119 Рік тому +10

    අනේ මොනා කෙරුවත් පරිස්සමින් හොද සිහි කල්පනාවෙන් වැඩ කරන්න සියලු දෙනාට බුදු සරණයි

    • @chandikathushara650
      @chandikathushara650 Рік тому +1

      අඩෙ බුදු සරනයි ද😂😂

    • @ravindumihiranga3297
      @ravindumihiranga3297 Рік тому +1

      කවුද බන් උබ පව් කරනකොට බුදු සරනයි කියන්න

    • @geethakasandaruwan7928
      @geethakasandaruwan7928 Рік тому

      ඒක රැකියාව බං..මොනව කරන්නද ජිවිකාවනෙ දරු පව්ල් රකින

    • @PrabathChathuranga-m6u
      @PrabathChathuranga-m6u Рік тому

      😂😂😂😂 ane ube darmaya

  • @gayandammika-y9e
    @gayandammika-y9e Рік тому +4

    Apitawath nathi hakiyawak thiyanawa chaminda aiyata❤

  • @SandaruwanSenarath-tb2yz
    @SandaruwanSenarath-tb2yz Рік тому

    Niyamai wasanta aiya patta ala

  • @priyanganimadanayaka5294
    @priyanganimadanayaka5294 5 місяців тому

    චමින්ද අයියා සුපිරි බඩුවක්

  • @Priyadrshanichathurika
    @Priyadrshanichathurika Рік тому +1

    🇸🇦🇸🇦ලංකාවට ආපුහාම එනවා අනිවාර්යෙන් 🇱🇰

  • @NalinWijesundara
    @NalinWijesundara Рік тому +6

    අඩේ දවසක මාත් එනවා වසත්ත අයියා එක්ක මාලු අල්ලලා ආතල් එකක් ගන්න. මං Sl Fishi Tv එකේන්

  • @thilinalakmal3011
    @thilinalakmal3011 Рік тому

    කිඹුල්ලු නැද්ද බොසා

  • @ChandanaGunasingha
    @ChandanaGunasingha Рік тому

    Super aiye asa hithuna apith anawa hode

  • @vivonspathirana2696
    @vivonspathirana2696 Рік тому +2

    අඩෝ ඇත්තම දැක්කමයි බං,❤

  • @adliyanage1137
    @adliyanage1137 Рік тому

    Ala malli mama anawa set akak akka. Api set wemu!

  • @Sahan-07d
    @Sahan-07d 2 місяці тому

    මටත් එන්න ඕන දවසක් දෙකක් ඉන්න /වසන්ත අයියගෙ හේනෙ වැඩක් එහෙම කරන්න...❤❤

  • @dillan7779
    @dillan7779 Рік тому +1

    අපෙ රත්තරන් රටෙ
    රත්තරන් සහොදරයො
    ප්‍රර්එනා කරනව, වාසනාව ලැබෙයි කියා නිවාඩුවකට එන්න ලැබෙයි කියා..
    සියලුම දෙනාට බුදු සරන සහ සියලුම දෙවියන්ගෙ පිහිටයි
    බංගලා මන්දිර යාන වහාන නොතිබුනාට
    රත්තරන් හිත් තියෙන රත්තරන් සහොදරයො..

  • @Danu...2
    @Danu...2 Рік тому

    සුපිරියක් කොලු

  • @iranganimangalika7176
    @iranganimangalika7176 Рік тому +2

    ඔන්න මමත් කමෙන්ට් කලා ඉතාලියේ ඉදලා ඒ උනාට දුකයි අනේ මාලුවා දගලද්දි ජේසු පිහිටයි පරිස්සමින්

  • @shanshan6283
    @shanshan6283 Рік тому +3

    මගෙ ගමත් දැන් හම්බෙගමුව තමයි ❤

  • @NilukMenicManage-jl4qz
    @NilukMenicManage-jl4qz Рік тому

    Ayye oyala balanna wife lankavata avagaman enavamai I love ❤️ you

  • @mahindaherath8865
    @mahindaherath8865 Рік тому

    කරුවලෙ මාලුපේනවද

  • @farzansmsa1879
    @farzansmsa1879 Рік тому +1

    Supiri fun malli niyamai❤❤❤❤😂 go had

  • @Lakshan7785
    @Lakshan7785 11 днів тому

    වැඩ්ඩෙක්❤

  • @miliduthilanka8527
    @miliduthilanka8527 Рік тому +1

    සුපිරි අයියේ 👍❤️

  • @AjanthaPushpakumari-wz3lq
    @AjanthaPushpakumari-wz3lq Рік тому

    Hambe gamuwa koheda brthor

  • @dulanjanwimarshana3960
    @dulanjanwimarshana3960 Рік тому +3

    දවසක එන්නම ඕනෙ ප්ලේස් එකක්

  • @Sbandarabandara-xn5ug
    @Sbandarabandara-xn5ug Рік тому +4

    හරියටම හරි වසන්තයක් මාළුවාගේ කරල දාන්න ඕනේ ඒ තමයි කරමාලය තමයි ලේ ලේ තියෙන්නෙ අපේ මිනිස්සු ගුණයෙන් විසිකරලා අගුන කනවා

  • @lhdreamhome8491
    @lhdreamhome8491 3 місяці тому +1

    චමින්ද වැඩ්ඩා

  • @janakaliyanage8548
    @janakaliyanage8548 Рік тому +2

    වසා අයියෙ මාත් එනවා අනේ ආතල් එකක් ගන්න තැන කියන්න මට පුලුවන්නම් කරමු මේ වීඩියෝ කරන සෙට් එක එක්කම හරි පට්ට ආසයි

  • @kalumsandaruwan2000
    @kalumsandaruwan2000 Рік тому

    සුපිරි මේ පාරත්

  • @fathimanusrath9685
    @fathimanusrath9685 Рік тому

    සුනිල් ayya ekka apit malu elluwa me වැවේ

  • @RavishaKumarasinghe
    @RavishaKumarasinghe 4 дні тому

    වැඩ්ඩෙක් 🫀❤️

  • @akshithaidunil7149
    @akshithaidunil7149 Рік тому +1

    Karuwale penne kohomada wathura yata

  • @amilaperera8031
    @amilaperera8031 Рік тому

    සුපිරි ....

  • @DimthuKumara
    @DimthuKumara Рік тому

    රෝවුවෙක් ගන්න පුළුවන් ද

  • @NimeshKavinda-rx4dv
    @NimeshKavinda-rx4dv Рік тому

    දැල් ටිකක් ගන්න නැද්ද අයියා

  • @danushkamadubashan3619
    @danushkamadubashan3619 Рік тому +2

    බුදුසරණයි❤ කක්ටියට❤

    • @vimukthigeeth5502
      @vimukthigeeth5502 Рік тому

      තව ජීවිතයක් නැතු කරන අයට බුදුන්ගෙ සරණ හම්බවෙන්නෙ නෑ යාලු

  • @menurayewandesilva1421
    @menurayewandesilva1421 Рік тому

    Athal massive wit fishing hambegamuwa...

  • @kalanaPrageethkulathilaka
    @kalanaPrageethkulathilaka Рік тому

    සුපිරි weddo

  • @nalinchandima6768
    @nalinchandima6768 Рік тому

    Niyamai wasantha aiya

  • @ආරෙන්.ඩු
    @ආරෙන්.ඩු Рік тому +1

    කිබුලා එයී පරිස්සමෙන් 😊

  • @dammikakodikarakankarage7139
    @dammikakodikarakankarage7139 Рік тому +2

    Wasantha ayiya

  • @nirmalsumedha3827
    @nirmalsumedha3827 Рік тому

    supiriyak thama ayiye ❤

  • @dileepadarshana7936
    @dileepadarshana7936 Рік тому

    Chamiya super

  • @nirmalsumedha3827
    @nirmalsumedha3827 Рік тому +1

    අයියේ ඔයාලගෙ වැවේ ඉස්සෝ නැද්ද අපිට ගන්න

  • @weera554-mcvt
    @weera554-mcvt Рік тому +1

    Wasntha aiya jaywewa❤❤

  • @wildsura5000
    @wildsura5000 Рік тому +1

    Welwk apith ekkan palyan

  • @gayandammika-y9e
    @gayandammika-y9e Рік тому

    Hodai aiye marama waddek supiri

  • @MiddafromSL
    @MiddafromSL 5 місяців тому

    එල එල

  • @eldeniyeraymond3985
    @eldeniyeraymond3985 Рік тому +3

    Good job mate ❤❤❤

  • @nalincamara2139
    @nalincamara2139 Рік тому

    පෝන් එකේන් කතා කරෙ එකාගේ ලෝකු කම 😂

  • @vishwaprabath9168
    @vishwaprabath9168 Рік тому

    kohda hambagamuwa tynne..

  • @iamarider3411
    @iamarider3411 Рік тому +1

    Super video brother. I am from Qatar
    I am working toyota car company

  • @yashansrinath5568
    @yashansrinath5568 9 місяців тому

    Ela bro

  • @shanakalankesara3889
    @shanakalankesara3889 Рік тому

    Adath niyama wedak 🌹👍👍👍

  • @Julian_1990
    @Julian_1990 Рік тому +2

    ඔතෙන්ට දෙකේ හතරෙ කිබුලෙක් 🐊 ආවොත් හොදම ආයල් එක බලන්න පුලුවන්😅

  • @VindayaHansamali-t3b
    @VindayaHansamali-t3b Рік тому

    Video okkama balanawa supiri apith allanawa malu wachana kiyana ekak kiyapuden api e ayagen kanawada nane chaminda ayya washantha ayya niyami supiri parissamata wade karanna oyalage nomber ekak danna api kathakaramu ela jayen haya video eka hadana saho nama amathaki onna ubawath mathak kala anith ayya amathaka kala kiyai ne eyawath mathak kala ela ela parissamata set ekama

  • @dimuthupunchihewage2562
    @dimuthupunchihewage2562 Рік тому

    Thanks for video 👍

  • @wasanthakumara1400
    @wasanthakumara1400 Рік тому +1

    Gammak broo🎉🎉🎉🎉❤❤❤❤❤❤jayawewa maat anawa ළඟදීම tama rata inne😊😊😊

  • @සම්පත්චතුරංග

    Supiri wAdda💜️🤟

  • @adliyanage1137
    @adliyanage1137 Рік тому

    Wasantha ayiya ala

  • @sankapriyantha2812
    @sankapriyantha2812 Рік тому

    Kibullu nadda oya wawe😯

  • @chameeraanuruddha4943
    @chameeraanuruddha4943 Рік тому +1

    Wathura yata enna malu kohomada ban reta penne

    • @tharakamadhusanka6016
      @tharakamadhusanka6016 Рік тому +1

      පෙන්න ඔනි නැ බන් අතගාලා අල්ලනේ බන්

  • @sithijawick3941
    @sithijawick3941 Рік тому

    Patttta❤❤❤❤❤

  • @chathurangajayanatha4940
    @chathurangajayanatha4940 Рік тому

    Kauda Aiye ලයිටරේ gahanne 😂 wasantha aiye lassana video ekak

  • @wikasithakalum9363
    @wikasithakalum9363 Рік тому

    Math dawasaka ennawa lankawata awama

  • @taeshanperera6465
    @taeshanperera6465 Рік тому

    Malli maru a koheda. Me