Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
මේ ඉතාමත් ආත්මාර්ථකාමී ඉල්ලීම්. මොවුන්ගේ ඉල්ලීම් ඉටුවුණොත් 2020ට පසු උපාධි සම්පූර්ණ කළ උපාධිධාරීන්, මොවුන් සමගම පත්වීම් ලැබූ ආයතනවල සිටින සෙසු සංවර්ධන නිලධාරීන් අසාධාරණයට ලක්වෙනවා. ගුරු සේවා ව්‍යවස්ථාව අනුව තරග විභාගයකින් ගුරු වෘත්තීයට එක්වීමට තිබෙන අවස්ථාව මොවුන් ප්‍රතික්ෂේප කරන බව පේනවා. ගුරු වෘත්තියට එක් වීමේ නිවැරදි මාවත ගුරු සේවා ව්‍යවස්ථාවෙහි ඉතා පැහැදිලිව දක්වා තිබෙනවා. ඒ වගේම විභාගයකින් සමත් හෝ අසමත් වීම දරාගැනීමට තරම් හොද මානසික යෝග්‍යතාවයක් මොවුන්ට නැති බව පෙනෙනවා. මෙවැනි පිරිසක් ගුරුවරුන් බවට පත්වුවහොත් කුමක් සිදුවෙයිද? තමන් වැනිම තවත් මිනිසුන් විශාල පිරිසක් අසාධාරණයට ලක්කර ඔවුන්ගේ අවස්ථා අහිමි කිරීම උතුම් මානව ගුණාංගයක් වන්නේද? (ගුරු + උතුමා = ගුරුතුමා) එවැනි ආත්මාර්ථකාමී අයට රටක අනාගතය වන දරුවන්, පරාර්ථකාමී පුරවැසියන් බවට පත්කළ හැකි වෙයිද? විභාග භීතිකාවෙන් පෙළෙන මෙවැනි අය රටක අනාගත පරපුර විභාග කඩයිම් ජයග්‍රහණය කිරීමට යොමුකරන්නේ කෙසේද? (රටේ සියලු පුරවැසියන් මෙම පාසල් සංවර්ධන නිලධාරීන්ගේ ක්‍රියාකලාපය පිළිබඳව දැනුවත් වීම වැදගත් ය. දෙයක් වේ නම් එය නුසුදුස්සන්ට නොව සුදුස්සන්ටම හිමිවිය යුතුය.)
බාහිර උපාධි ගත් අය ඇත්තටම එයාලාගේ දැනුම මදි..එයාලව ගුරු විද්‍යාල පුහුණුව ලබා දී ප්‍රාථමික ගුරුවරුන් ලෙස බදවා ගත යුතු යි.නැත්තං ගුරු විභාගය ලියන්න අවස්ථාව සලසා දී ඉන් සමත් වන අය ගුරු සේවයට අන්තර්ග්‍රහණය කළ යුතුයි.
ගුරු විභාගය සමත් වු පමණින්ම ගූරු සේවයට බඳවා ගැනීම නොකළ යුතුයි. දරුවන්ගේ මනස, විනය හදන්න පුළුවන් විදියට ඔවුන්ට විදිමත් පුහුණුවක් ලබා දිය යුතුයි. ඔය වගේ අය ගුරු සේවයට බඳවා ගත්තහම නැති වෙන්නෙ අපේ ළමයින්ගේ අනාගතය
රටේ දරුවන්ගේ අනාගතයත් එක්ක සෙල්ලම් කරන්න දෙන්න එපා
පුහුණුව දෙන එක සාධාරණයි. ගුරු විභාගයක් තිව්වම ඒකෙන් සමත් උනා කියන එකෙන් ගුරුවරු වෙන්න හේතවකුද 😂
ජනතාව හොද සිහිබුද්ධියෙන් කටයුතු කල යුතුයි. වත්මන් රජය කරගෙන යන්නාවූ යහපත් පාලනය කඩාකප්පල් කරන්න දරාන්නාවූ කුමන්ත්‍රණයක මුල් පියවරක් වන්නටත් පුළුවන්...සියලු දේ යහපත් වේවා 🙏හැමෝටම සාධාරණය ඉටු වේවා!ජේසු පිහිටයි 🙏
මොකක්ද යකෝ යහපත් පාලනේ කරපු තෙල් දෙකකින් අඩු කරානේ ඇත්තට අමතක උනා 😓
@@dananjayadasanayaka1235hoda natnam maragena maremu. Mama ennam
@dananjayadasanayaka1235 සහෝදරයා ඒ මිනිස්සු මැජික් කාරයෝ නෙවෙයි ආපු ගමන් හැමදේම හරිගස්සන්න කාලයක් යනවා. පොඩ්ඩක් ඉවසන්න.
මුන්ට පිස්සු
😂😂😂😂😂
මේ වගේ කලහකාරී මිනිස්සු කොහොමද දරුවෙක් ගේ මනස සංවර්ධනය කරන්නේ
Oyalanam kiyai e minissu den awrudu ganak rassawa nethuwa oyalata oka unanam denei upadiyakuth aran ohoma iddi
මුං උගන්වන්න දැම්මොත් මරු..😂
ගිය ආණ්ඩුවට පෝස්ටර් ගහලා රස්සා අරන් දැන් මේ ආණ්ඩුවෙන් එනවා ඔය ගුරු පත්වීම් ඉල්ලලා සුදුසුකම් අනිවාර්යයෙන්ම බලන්න
හරියටහරි....අනුර උන්ගේ පව් කරගහන්න ...මුන් ඇවිත් තියෙන්නේ උසි ගැන්වීම් වලට කජු සීයගෙ.
කෑගහන විදියට ඉස්කෝලේ ගිහිල්ලා නෑ වගේ
එවන්න ඇත්තෙ සීයා
ඔව් සීයට කඩේ ගිය අය
දැං එහෙම යනවද කවුරුවත් කියන පලියට😮 හමඑකටම සීය සීය ගාන්න එපා කලගුන මතක තියා ගන්න රජයක් වැටුන වෙලේ නයට හරි කන්න දුන්න නේද?දැං අැත්ත රජයක් වෙලත් දෙවේල කාපු එකා එක වේලයි මම කාටවත් කඩේ යනෝ නෙව් මම හම්බ කරං මම කන්නෙ මේ උද්ගොෂනය නම්😮😮😮
Ow aniwaryenma
@somawgk4778😂
@@somawgk4778කලගුණ 😂
ඉස්සරලාම මෙයාලට තියන සුදුසුකම් මොනවද කියල බලන්න මේ අය තමන්ගෙ උපාධිය සම්පූර්ණ කරල තියෙන්නෙ මොන ක්ෂේත්‍රයෙන් ද කියල බලන්න ඊට පස්සෙ ඒ අයගෙ දක්ෂතාවයට ප්‍රමුඛත්වය ලබා දී එයට අදාල රැකියා උත්පාදනය කර දීමට කටයුතු කරන්න
මොවුන් උපාධිධාරීන්
@@SajithKahagalla මුන්ට කලා උපාධි තියෙනවා, කලින් ආන්ඩු කරපු විනාසේ ප්‍රතිඵල
මෙයාලට සියලුම උපාධි සුදුසු කමි තියනවා. නිකං 1000 පත්වීමි වගේ නෙමෙයි
@sethukidina4850 ඒකනේ
@@ravinduperera9930 විනාසෙ කියන්නේ ලංකාවේ ගිරුවරු අඩු නිසයි එහෙම කරේ
සුදුසු කම් බලලා රස්සාව ල් දෙන්න ..ගුරු පත්වීම් දෙන්න ම කියල නීති යක් නැහැ නේ ...
සි ටි බි එකේ රස්සාවල් දෙනවා වාගේ ගුරු පත්විම් දෙන්න පුලුවන්දමේ කෑගැව්වාට
@@shanthasilva9587math guruwarayek. Oya kiyannako kohomada guru pathweema denne
Kiyla wadak na me 🐮ta
Oyawa gaddi monawada balapu සුදුසුකම් @@asankajayasundara6175
@@asankajayasundara6175 එහෙමනම් මගෙන් අහාන්න මොකටද ටිච ඔයා දන්නවනේ ගුරු පදවිය ලැබෙන හැටි.ඔයාත් මෙයාල වාගේ ගාලා කඩගෙන ගිහිල්ලා අරගෙන නැතිව ඇති මම හිතන්නෙ
හැසිරීමෙන් පේන්නෙ සාධාරණ තීරණය කට එනවට වඩා බොරැ ගැටුමක් ඇතිකරගන්න තියෙන උවමනාවක් . මේ අය කතාකරන ස්වරූපය දැක්කම තේරෙන්නෙ සාමාන්‍යය නිලධාරින් වගේ නෙවේ, දේශපාලන කතා පවත්වල පුරැදු අය වගේ.🤔🤔🤔 අර මයික් එකක් අරන් කතා කරන set එකම.
Oyata pluwanda Katha karanna. Kiyala dennako
ඒකනෙ, දැන් කවුරුත් එන්න බෑ කියලත් නෙවෙයිනෙ
ආණ්ඩුව ඇවිත් සතියෙන් කොහොමද මේවා සේරම විසඳන්නේ කියලා හිතන්න බැරි උන් කොහොමද යකෝ රට සංවර්දනය කරන්නේ.. අපිටත් ප්‍රශ්න තියෙනවා නමුත් ඒ. මිනිසුන්ට යම් කිසි කාලයක් දෙන්න ඕනා කියල ඕනෑම පොඩි එහෙකුට වුවත් තේරුම් ගන්න පුළුවන්. මොකක්ද මේ.? ගහල එලවන්න ඕනේ
මොක්කුද මුන් ගුරු විහාගෙ ලියල පාස්වෙන්න බැරි සෙට් එක මුන් හොඳයි ලමයින්ට ඉගැන්නුවොත් හැම දේම නිකන් දෙනකං බලන් ඉන්නෙ නැතුව ගුරු exam ලියල පාස්වෙන්න බලපන්
Eka liwe nathnam guru wenne nadda
ගුරු වෘත්තියට සුදුසුකං සම්පුර්න කර තියෙනවද? නැත්තං අද්‍යාපනයටත් බඩු හරි!අපිව අවුස්සගන්න එපාලු😂
මුං සල්ලි වලට ආපු උන්. චන්දෙ දුන්නු උන් නෙවෙයි
Cxy34jakනොදන්නා ලබ්බවල් නොකිය හිටපන්
ලංකාවෙ ම චන්දේ දුන්නානේ
අනිවාර්යයෙන්ම එහෙම තමා කාලකණ්ණි
@@newfilmtrailer7733ඇත්ත නේ රනිල්ගෙන් ඉල්ලුවෙ නැනේ සල්ලිවලට ගෙනත් මුන්
කාගෙ හරි හෙංචයියන් වගේ .ඕන ඕන විදිහට ගුරු පත්වීම් දෙන්න බැහැනෙ.මේ පහුගිය කාලෙ ගෝටාබය චන්දය බලගන බද්වගත්ත අය.බාහිර උපාධි අය තමයි ගොඩක් ඉන්නෙ.
මුන් දැන්ද ඇහැරිලා තින්නෙ.දෙන්නම නරකයි මෙහෙම දගලනකොට.ප
සුදුසු කම් ඇති ගුරැවරැ පත් කරමු තර්ජන ඇයි මේ විභායකට මුහුණ දිමට බැරිනම් පවු රටේ අනාගත දරැවෝ😢
අපේ ඉස්කෝලෙට ආවා ගුරු විභාගය පාස් වෙච්ච එක්කෙනෙක් සරළ භාග ගානක් විසදගන්න බැහැ ..😂විභාගෙ ලිව්වා කියලා හැමෝම සුදුසු නැහැ
මොනවද තිබෙන වෘත්තීය පුහුණුව අඩුම ගානෙ මරණ දැන්වීමක් ලියාගන්න පුලුවන්ද කියල අහන්න මවු භාෂාව හා ඉංග්‍රිසි භාෂාව හොදින්ම කතා කරන්න හැකියාව ඇති අයට විතරක්ම ගුරුවරුන් ලෙස බදවා ගන්න
ආණ්ඩුව කරපු දෙයක් වගේ මුන් මැරෙන්න හදන්නේ ඈයි
මුලින් සුදුසුකම් බලන්න.ප්‍රායෝගික වැඩ කරන්න පුලුවන්ද බලන්න.අපේ බදු වලින් රාජ්‍ය සේවයට බදව ගන්නේ.මුන් වැඩ කරන් නෑ. රාජ්‍ය සේවය නඩත්තු කරන්නෙ අපේ සල්ලි නම් ,එවායෙන් වැඩක් වෙන්නැත්නම් ඔව්න්ව ඉවත් කරන්න
උපාධිධාරියෙක් වූ පමණින් ගුරුවරයෙක් වීමට සුදුසුකම් ලබන්නේ නැත.ඕනෑම අයෙක් ගුරු සේවයට බදවාගත යුත්තේ නිසි ක්‍රියාවලියකින් පසුව පමණි.
දුෂ්කර පලාත් වල තියෙන ගුරු පුරප්පාඩු ඇරියනම් හොඳයි නේද ? තියෙන උශ්නය පොඩ්ඩක් අඩුවෙන්නත් එක්ක, පොඩි කේ.පී. අයි. එකකටත් අත්සන් අරගෙන.
Naha ban ranil thamai inna oni.oya aka akekvath natanne naha.a k d bolada vadii
විද්‍යා පීට වගේ ගුරුවරු දාන්න. ලමය්‍ට උගන්වන්න ප්‍රායෝගික පුහුනුවක් දෙන්න ඕන
@@charithjayakody ඔහොම කෑගහාන හරක් දුෂ්කර පැතිවලට දාලා ලමයි හරක් කරන්න තමයි වෙන්නෙ
මෙතන ගාමන්ට් වල ඵවූනුත් ඇති සොයල බැලුවෙමි හොදයි කවුද දන්නේ බත් පැකට් දෙනවද කියල
උගත්කමක් පේන්නැහැ හැසිරීමෙන් ගොඩාක් දෙනා බය කරල අයිතිවාසිකම් ලබාගන්න යනව .කොයි දේටත් පිලිවෙලක් නීතියක් තියෙනව .රජය ඒව කරගෙන යනව කලබල නොවී ඒ අයට කියන්න .
රටේ අනාගත දරු පරපුරගේ අධ්‍යාපනය සමග සෙල්ලම් කරන්න හදන මේ set එකට රටේ නීතිය ක්‍රියාත්මක කරන්න
@@anomamanel6360 guruwaru strike karana kale igannuwe kawda?, covid kale igannu kawda hoyala balanna. Scl rakunu hati
මුන්ව ගහලා පන්නන්න ඕනේ මේ ආණ්ඩුව පත් වෙලා තාම මාස දෙකක් වත් නෑ ගුරුවරුන් ලෙස බදවා ගත යුත්තෙ ඒ සදහාම සුදුසු අනිවාර්යයෙන්ම උපාධියක් ඇති උගත් බුද්ධිමත් පීරිස් නිසි පුහුණුවක් සහිතව ප්‍රමිතියක් ඇති නැතිනම් පහුගිය කාලේ වගේ දහම්පාසල් වල උගන්වපු පලියට නොවෙයි
මෙක පිටිපස්සෙ ඉන්නෙ පෙරටුගමි එකෙ උන්
මට වෙලාවකට හිතෙනවා මන් ජනාදිපති උනොත් හෙන විනාසයක් වෙයි කියලා 😂 මට පේන්න බෑ මේ වගෙ උන්ව. මන් මරලම දානවා 😂 ආයි කතා නෑ
😂😂
මාත් ඉන්නද මරන්න? අපේ කාලෙත් මුන් අපිව කෑවා😂
😂✌️
Can I join with you ?please
ඉඩි අමින් වගේද? ඕවට ඉන්න ඕන ආර් ප්‍රේමදාස.රට පලනය කරන තුරු ස්ට්‍රයික් නැහ😂මෙයාලට ඒවා කරන්න බැහැ😂
උබලා චන්දේ දෙන්නත් ඇතී ඒකියලා උබලට ඕන විදියට නටන්න බෑ
ඔකුන් දීලා නැහැ බොරුවට කෑගහන්නෙ වොයිස්කට් දෙන එකා කාගේ හරි බත්බැලයෙක්
ජන්දය දුන්නා කියලා ළමයින් ගේ අනාගතය බ්ල්ලට දෙන්න බැහැ
මේ අර ලක්ශයේ රැකීයා උන් නේද ගෝඨා දුන්නු
උන් හොඳයි මුන්ට වඩා
Na Me DO la
උපාධිධාරි සංවර්ධන නිලධාරින්
@@gamunuanuradha Akilaya path karapu un needa?
@@lakshikawijayasinghe3326 guru higaya nisa සංවර්ධන නිලධාරීන්ta guru pathweem dunna. සංවර්ධන නිලධාරීන් widihata gathhe උපාධිධාරීන් witharai
මුන්ට පිස්සු මොනවගෙන් හරි වට්ටන්න බලන්නේ ආණ්ඩුව මේ වගේ අයට ගුරු පත්වීම් නොදෙව් කියලා තමයි කියන්න වෙන්නෙ.
මුන්ට මේ රට පොඩ්ඩක් හදනකම් ඉන්න බෑ.😂😂
සෙල්ලම් දාලා wada වැරැද්ද ගන්න එපා .කන්න wenne ...Rata හදලා දෙනවා ..අනිවාර්යයෙන් . ඒ නිසා ටිකක් ප්‍රවේශමෙන් ...
උබ කවුද පලයන් හරකා
😂😂😂😂😂😂😂
රට ගත්තා විතරයි.ඇයි මෙි වර්ජන. රජයට ටික කාලයක්දෙමු.නව රජය කඩාකප්පල් නොකරමු.මෙි රටෙි මොන ආන්ඩුව ආවත් වර්ජන😢
නුසුදුසු අය ගන්න එපා
කිසිම ගැලපීමක් නැති උපාධියක් කරලා කියල ඒ ඔක්කොම රජයේ සේවයට ගැනීමේ ඵල විපාක ගෙවන්න තමයි දැන් රාජ්‍ය සේවයට වෙලා තියෙන්නෙ .
අනවශ්‍ය තොරතුරක්
මුන් රාජපක්ෂලට පෝස්ටර් ගහලා රස්සා ගත්ත එවුන් නිකන් බයික් දුන්නා මුන් මොනවාද රටට කරලා තියෙන්නෙ මේ කලය තුල.
aragalayata jaya wewaaa
චණ්ඩින්ට ගුරු වෘත්තීය නොවෙයි පාතාල පත්වීම් සුදුසුයි
Jaya wewa satanata❤
Everyone remember everything just after Npp government! Where they were when Ranil’s government???
Let them apply for the teacher service job when the vacancies are advertised. Every department has a recruitment procedure for every job. Protests are not the methods of recruitment.
නොමිලේ අධ්‍යාපනය දෙනව මදිවට, රැකියත් දෙන්න ඕනෙ, රැකියා දීල ඒ කියන කියන විදියට ඉන්න ඉඩදෙන්නත් ඕනෙ,කඩාවැටුනු ආර්ථිකයක් තියෙන රටක, මවන්ටද මේ කියන ඉල්ලීම් , මුන් ඉල්ලන ඒව දෙන්න හොද නෑ. දුන්න රස්සාව පාඩුවෙ කරගෙන ඉන්න බැ,
මුං මොන සංවර්ධන නිලධාරීන්ද
ජඩ දේශපාලනය ඉවරකරලා උදා වු ජනතා රජය පෙරලන්න කුමන්ත්‍රණකාරී සැලසුම් ඇතුව පැමිණ සිටින මේ පිරිස නාකීයාගේ ගෝලයෝ නම් ඉතින් 😢
අරගලය 2.0 😢 මැරෙනකම්ම අරගල කර කර ඉමු .
මේ කුඩ්ඩොද?
සුදුසුකම් බලලා රස්සාවල් දෙන්න මුන් රනිල්ගෙන් ඉල්ලුවද රස්සාවල්
Me rate newi da hitiye me lami masayak thisse sathyagraha kara kotuwe ranil inna kalaya thami . Naduwak yanawa e naduwe thinduwa dila tiyeddi eke kirayathmaka karanne na . Eki meyela aye kaghnne.
Kage hari ahakolu kiYala hamotama therenawa
ජයවේවා
Puduma hithenawa me meeharak gana. Rata hadanna me anduwa ganna uthsahaya daka dakath. Munnta Ona Ara parana prahara palakayinwai.
Wepakshaye ballo and balliyo. Mun dannawa lagadeema munta toma denawa keya munta kisima sudusukamak naha manthirilage labbe athagala gathu job aka.
මුං ෙග ෙම පත් වි මි ෙදසපාලනික එවා, මුං ව අවුස්සලා එවන්ෙන රට ද ලබන්න හදන වුන්
මුනව නම් කොහොමත්ම පත් කරන්න නරකයි
හරිණි shopping 🛍️ ගිහින් ඇති 😂😂😂
ගිය ආණ්ඩුව ඉතුරු කරපු ලොකුම අවුලක් ඕක. කවදාවත් විසදුමක් දුන්නේ නැහැ
Educated guruwarayekta ona akrana sudusukam hadala munwa guruwaru karanam thamai hoda.nugath moda hettakata oya pattam dunnama ohoma thamai
කුමන්ත්‍රණයක් .....
චන්දේ දුන්නා....කියලා ඔයාලට පත්වීම් දෙන්න ඕනද
Exam ekak dila pathvim denawata mun viruddailu ekenma penawani munge denuma
Meloo wedak karapu nethi un, pasel walata wela nikan hitapu un... aurudu 4-5k hitapu un ekaparata nagitala
Umbala ne Vote Dunne Magula, den paare indala Kegaapaang.Sathutai ❤
මේ සජිත්ගෙයි රනිල්ගෙයි බත් බැලයෝ උන්ට ඕනි ආන්ඩුව වට්ටන්න😂....අනෙ පව් ඉතින්😂😂😂😂
Gahala elawanna oni. Munwa awussa gaththa kiyala mokadha wenne dhotta dhannane thiyenne. Upadhi aragena job ekak hoyaganna beri kalakanni.
Ara gotayabage kale path krpu ewa neda me😢
සන්වර්දන නිලදාරින් සන්වර්දන නිලදාරින් විදියඅ තියල ගුරු පුරප්පාඩු රැකියා විරහිත උපාදි දාරින්ගෙන් ගන්න ගෝට දුන්නෙ සන්වර්වන නිලදාරි පත්වීම් නලවන්න එපා කොටසකට ගුරු පතවීම් දුන්නොත් අපි ඊට විරුද්දව නැගී සිටිනවා මමත් සන්වර්දන නිලදාරි පාසල්වලට දැම්මෙ සන්වර්දන නිලදාරි විදියට මොකටද උගන්නන්න ගියේ විදුහල්පති ගෙන් ගුරුපත්වීම් ඉල්ලගන්න
දෙන්නම එලො
Poster gahapu 5000 ta bath pakat eakata kasippu bageta Rasviem walata giya me hukannala guru sewayata ganna rajayata mole Amaru naha
මෙයාලට මෙහෙම හැසිරෙන්න තරම් දෙයක් කීවෙ නෑනෙ.අධිකරණය පවා නියෝග කරලා තියෙන්නෙ මෙයාලට ගුරු පත්වීම් දෙන්න කියලා ගුරු විභාගයක් තියලා.මේ රණ්ඩු කරන්නෙ විභාග කරන්න බෑ කියලා.ගුරු පත්වීම් දෙනව නම් අනිවාර්යයෙන්ම නිශ්චිත ගුරු පුහුණුවක් ලබපු අයම ගන්න ඕන. අනිවාර්යයෙන්ම විභාගයකින් ගන්න ඕන.අනාගතයට මගපෙන්නන ගුරුවරු නිකන් ගන්නන් වාලෙ ගන්න පුලුවන් ද. උපාධිය සමත් වීම සුදුසුකමක් පමණයි.
aragaleta gahanna ewapu gobba baiyoo wage thama kalakanni 😂
ගුරු පත්විම් දෙන්න බැ එහෙම ගුරුවරයෙක් නිර්මාණය කරන නියමිත ක්‍රම වෙදයක් තියනවා ගුරු ව්‍යවස්ථාක් තියනවා එකවත් දන්නෙ නැති මෙ වගෙ අයට අනෙ මන්දා දැනට සිටින ගුරුවරුන් පවා මෙ දෙ ගැන කතා කල යුතුයි
Munta guru pathveem denna epa lamainta uyanwanna exam ekak thiyala ganna interview karanna lamainta uganwanna puluwanda kiyala
අරගලයක්ද?
මෙයාලා බදවාගත් අයගෙන්ම පත්වීම ගන්න තිබුනනේ
අනිවාර්‍යෙන් සුදුසුකම් බලන්න මුන්ගේ
vibaga liyanna baya evun hamdama kaghpu eka kre
gurukamata yanna hadana merayo wagene..
Mechchara udapaninna thama kal wediy ooy..thama parliment eka ras une ne..budget ekak ne..mewa too much..gahala pannuwath minissu mokuth kiyana ekak ne..
Higana hatta
පොහොට්ටුවේ ගොට්ටෝ, දේශපාලන පත්වීම්. 2019 මතකද නිවාස සංවර්ධන අධිකාරිය.
අනේ මුන් ටික විය ගහට ගැට ගහන්ට තියේනම්
ඔය නටන යක්කුන්ට මොකටද බය වෙන්නේ
අපුල්ලන උන් ඇවිල්ලා...😂
Munta guru pathveem deela danna thiyenne duskara sevaya
මුන් කරන්නේ ඔය, මුන්ට ගැලපෙනම job එක, මහන්සියට වතුර ටිකක් දුන්නම ඇති 😂😂😂😂😂🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
Gahala pannapiyaw munta kisima denumak ne me wage gettu kadana meroyontada pathvim denna kiyanne....
මුං ගු රැ ව රැ වු ෙනාත් ලමයින්ට ෙදවි පිහිටයි😂😂😂
Mun කොහොමද දරුවන් ට උගන්වන්නෙ
පටන්ගත්තේ ක්කුලෙන් අදින්න
මුන් උගන්නන්න දැම්මොත් අපි ත් ඔතන ට එනවා 🤣🤣
ඇයි විභාග ලියන්න බය කලින් ෆේල් නිසාද .
Mee anduwa apahasu tawata pathkaranna hadannee. Sduskam mee gollangen guruhsrukam gatoth adyapanyata deviyangem pihitayi . Amika andubalaya lsbala ayaveyakwath sammata kalee netuwa mudalvenkarannee kohomada.
APPATA.SIRI MARA.WADE.WEMNE DAN ME GOLLO.AWISSUNOT.ANURA MAHATTAYATA I ANDUWATAI MOKADA WENNE E GOLLA.ANDUWA.MEYALATA.DILA.GEDARA.YAWI NEDAKAWUDA.ANE VIYADAM KARALA OYALWA EWWE OTENTA.LANKAWE GURU VIBAGAYAK KIYALA.EKAK TIYENAWA NEDADANNE.NATI NISAI AHUWE HODE
Munta dennath epa . Yako ballance dipiyaw anduwata nagitinna . Mun ewanne eka eka balawega Hitapu horu ewanne
Gahala pannana ona oya anith unta chandaya dipu hattha
මෙි සංවර්ධන නිලධාරීන් ගුරු සේවයට අනුයුක්ත කරන්නේ පාසැල්වලටත් මෙිවා පුරුදු කරන්නද.මොලේ ඇතිව වැඩ කරන්න ඕනෑ .ඉස්සෙල්ලා විෂයභාර අය සමග කතා කරලා ඊට පස්සේ ඔය පියවර ගන්න ඔිනෑ .ගූ හත්පොලේ ගාගත්තා වැඩක් කර ගත්තේ .
උඹලම ඡන්දේ දීලා පත් කරගත්තා ආණ්ඩුවෙන් උඹලම ගුටි කනවා
Yako mun daruwand ugnn damoth angthye kicim vinyk nathi harak bihi wei pyan yko ynad
මේ ඉතාමත් ආත්මාර්ථකාමී ඉල්ලීම්. මොවුන්ගේ ඉල්ලීම් ඉටුවුණොත් 2020ට පසු උපාධි සම්පූර්ණ කළ උපාධිධාරීන්, මොවුන් සමගම පත්වීම් ලැබූ ආයතනවල සිටින සෙසු සංවර්ධන නිලධාරීන් අසාධාරණයට ලක්වෙනවා. ගුරු සේවා ව්‍යවස්ථාව අනුව තරග විභාගයකින් ගුරු වෘත්තීයට එක්වීමට තිබෙන අවස්ථාව මොවුන් ප්‍රතික්ෂේප කරන බව පේනවා. ගුරු වෘත්තියට එක් වීමේ නිවැරදි මාවත ගුරු සේවා ව්‍යවස්ථාවෙහි ඉතා පැහැදිලිව දක්වා තිබෙනවා. ඒ වගේම විභාගයකින් සමත් හෝ අසමත් වීම දරාගැනීමට තරම් හොද මානසික යෝග්‍යතාවයක් මොවුන්ට නැති බව පෙනෙනවා. මෙවැනි පිරිසක් ගුරුවරුන් බවට පත්වුවහොත් කුමක් සිදුවෙයිද? තමන් වැනිම තවත් මිනිසුන් විශාල පිරිසක් අසාධාරණයට ලක්කර ඔවුන්ගේ අවස්ථා අහිමි කිරීම උතුම් මානව ගුණාංගයක් වන්නේද? (ගුරු + උතුමා = ගුරුතුමා) එවැනි ආත්මාර්ථකාමී අයට රටක අනාගතය වන දරුවන්, පරාර්ථකාමී පුරවැසියන් බවට පත්කළ හැකි වෙයිද? විභාග භීතිකාවෙන් පෙළෙන මෙවැනි අය රටක අනාගත පරපුර විභාග කඩයිම් ජයග්‍රහණය කිරීමට යොමුකරන්නේ කෙසේද?
(රටේ සියලු පුරවැසියන් මෙම පාසල් සංවර්ධන නිලධාරීන්ගේ ක්‍රියාකලාපය පිළිබඳව දැනුවත් වීම වැදගත් ය. දෙයක් වේ නම් එය නුසුදුස්සන්ට නොව සුදුස්සන්ටම හිමිවිය යුතුය.)
බාහිර උපාධි ගත් අය ඇත්තටම එයාලාගේ දැනුම මදි..එයාලව ගුරු විද්‍යාල පුහුණුව ලබා දී ප්‍රාථමික ගුරුවරුන් ලෙස බදවා ගත යුතු යි.නැත්තං ගුරු විභාගය ලියන්න අවස්ථාව සලසා දී ඉන් සමත් වන අය ගුරු සේවයට අන්තර්ග්‍රහණය කළ යුතුයි.
ගුරු විභාගය සමත් වු පමණින්ම ගූරු සේවයට බඳවා ගැනීම නොකළ යුතුයි. දරුවන්ගේ මනස, විනය හදන්න පුළුවන් විදියට ඔවුන්ට විදිමත් පුහුණුවක් ලබා දිය යුතුයි. ඔය වගේ අය ගුරු සේවයට බඳවා ගත්තහම නැති වෙන්නෙ අපේ ළමයින්ගේ අනාගතය
රටේ දරුවන්ගේ අනාගතයත් එක්ක සෙල්ලම් කරන්න දෙන්න එපා
පුහුණුව දෙන එක සාධාරණයි. ගුරු විභාගයක් තිව්වම ඒකෙන් සමත් උනා කියන එකෙන් ගුරුවරු වෙන්න හේතවකුද 😂
ජනතාව හොද සිහිබුද්ධියෙන් කටයුතු කල යුතුයි. වත්මන් රජය කරගෙන යන්නාවූ යහපත් පාලනය කඩාකප්පල් කරන්න දරාන්නාවූ කුමන්ත්‍රණයක මුල් පියවරක් වන්නටත් පුළුවන්...
සියලු දේ යහපත් වේවා 🙏
හැමෝටම සාධාරණය ඉටු වේවා!
ජේසු පිහිටයි 🙏
මොකක්ද යකෝ යහපත් පාලනේ කරපු තෙල් දෙකකින් අඩු කරානේ ඇත්තට අමතක උනා 😓
@@dananjayadasanayaka1235hoda natnam maragena maremu. Mama ennam
@dananjayadasanayaka1235 සහෝදරයා ඒ මිනිස්සු මැජික් කාරයෝ නෙවෙයි ආපු ගමන් හැමදේම හරිගස්සන්න කාලයක් යනවා. පොඩ්ඩක් ඉවසන්න.
මුන්ට පිස්සු
😂😂😂😂😂
මේ වගේ කලහකාරී මිනිස්සු කොහොමද දරුවෙක් ගේ මනස සංවර්ධනය කරන්නේ
Oyalanam kiyai e minissu den awrudu ganak rassawa nethuwa oyalata oka unanam denei upadiyakuth aran ohoma iddi
මුං උගන්වන්න දැම්මොත් මරු..😂
ගිය ආණ්ඩුවට පෝස්ටර් ගහලා රස්සා අරන් දැන් මේ ආණ්ඩුවෙන් එනවා ඔය ගුරු පත්වීම් ඉල්ලලා සුදුසුකම් අනිවාර්යයෙන්ම බලන්න
හරියටහරි....අනුර උන්ගේ පව් කරගහන්න ...මුන් ඇවිත් තියෙන්නේ උසි ගැන්වීම් වලට කජු සීයගෙ.
කෑගහන විදියට ඉස්කෝලේ ගිහිල්ලා නෑ වගේ
එවන්න ඇත්තෙ සීයා
ඔව් සීයට කඩේ ගිය අය
දැං එහෙම යනවද කවුරුවත් කියන පලියට😮 හමඑකටම සීය සීය ගාන්න එපා කලගුන මතක තියා ගන්න රජයක් වැටුන වෙලේ නයට හරි කන්න දුන්න නේද?දැං අැත්ත රජයක් වෙලත් දෙවේල කාපු එකා එක වේලයි මම කාටවත් කඩේ යනෝ නෙව් මම හම්බ කරං මම කන්නෙ මේ උද්ගොෂනය නම්😮😮😮
Ow aniwaryenma
@somawgk4778😂
@@somawgk4778කලගුණ 😂
ඉස්සරලාම මෙයාලට තියන සුදුසුකම් මොනවද කියල බලන්න මේ අය තමන්ගෙ උපාධිය සම්පූර්ණ කරල තියෙන්නෙ මොන ක්ෂේත්‍රයෙන් ද කියල බලන්න ඊට පස්සෙ ඒ අයගෙ දක්ෂතාවයට ප්‍රමුඛත්වය ලබා දී එයට අදාල රැකියා උත්පාදනය කර දීමට කටයුතු කරන්න
මොවුන් උපාධිධාරීන්
@@SajithKahagalla මුන්ට කලා උපාධි තියෙනවා, කලින් ආන්ඩු කරපු විනාසේ ප්‍රතිඵල
මෙයාලට සියලුම උපාධි සුදුසු කමි තියනවා. නිකං 1000 පත්වීමි වගේ නෙමෙයි
@sethukidina4850 ඒකනේ
@@ravinduperera9930 විනාසෙ කියන්නේ ලංකාවේ ගිරුවරු අඩු නිසයි එහෙම කරේ
සුදුසු කම් බලලා රස්සාව ල් දෙන්න ..ගුරු පත්වීම් දෙන්න ම කියල නීති යක් නැහැ නේ ...
සි ටි බි එකේ රස්සාවල් දෙනවා වාගේ ගුරු පත්විම් දෙන්න පුලුවන්ද
මේ කෑගැව්වාට
@@shanthasilva9587math guruwarayek. Oya kiyannako kohomada guru pathweema denne
Kiyla wadak na me 🐮ta
Oyawa gaddi monawada balapu සුදුසුකම් @@asankajayasundara6175
@@asankajayasundara6175
එහෙමනම් මගෙන් අහාන්න මොකටද ටිච ඔයා දන්නවනේ ගුරු පදවිය ලැබෙන හැටි.
ඔයාත් මෙයාල වාගේ ගාලා කඩගෙන ගිහිල්ලා අරගෙන නැතිව ඇති මම හිතන්නෙ
හැසිරීමෙන් පේන්නෙ සාධාරණ තීරණය කට එනවට වඩා බොරැ ගැටුමක් ඇතිකරගන්න තියෙන උවමනාවක් . මේ අය කතාකරන ස්වරූපය දැක්කම තේරෙන්නෙ සාමාන්‍යය නිලධාරින් වගේ නෙවේ, දේශපාලන කතා පවත්වල පුරැදු අය වගේ.🤔🤔🤔 අර මයික් එකක් අරන් කතා කරන set එකම.
Oyata pluwanda Katha karanna. Kiyala dennako
ඒකනෙ, දැන් කවුරුත් එන්න බෑ කියලත් නෙවෙයිනෙ
ආණ්ඩුව ඇවිත් සතියෙන් කොහොමද මේවා සේරම විසඳන්නේ කියලා හිතන්න බැරි උන් කොහොමද යකෝ රට සංවර්දනය කරන්නේ.. අපිටත් ප්‍රශ්න තියෙනවා නමුත් ඒ. මිනිසුන්ට යම් කිසි කාලයක් දෙන්න ඕනා කියල ඕනෑම පොඩි එහෙකුට වුවත් තේරුම් ගන්න පුළුවන්. මොකක්ද මේ.? ගහල එලවන්න ඕනේ
මොක්කුද මුන් ගුරු විහාගෙ ලියල පාස්වෙන්න බැරි සෙට් එක මුන් හොඳයි ලමයින්ට ඉගැන්නුවොත් හැම දේම නිකන් දෙනකං බලන් ඉන්නෙ නැතුව ගුරු exam ලියල පාස්වෙන්න බලපන්
Eka liwe nathnam guru wenne nadda
ගුරු වෘත්තියට සුදුසුකං සම්පුර්න කර තියෙනවද? නැත්තං අද්‍යාපනයටත් බඩු හරි!
අපිව අවුස්සගන්න එපාලු😂
මුං සල්ලි වලට ආපු උන්. චන්දෙ දුන්නු උන් නෙවෙයි
Cxy34jak
නොදන්නා ලබ්බවල් නොකිය හිටපන්
ලංකාවෙ ම චන්දේ දුන්නානේ
අනිවාර්යයෙන්ම එහෙම තමා කාලකණ්ණි
@@newfilmtrailer7733ඇත්ත නේ රනිල්ගෙන් ඉල්ලුවෙ නැනේ සල්ලිවලට ගෙනත් මුන්
කාගෙ හරි හෙංචයියන් වගේ .ඕන ඕන විදිහට ගුරු පත්වීම් දෙන්න බැහැනෙ.මේ පහුගිය කාලෙ ගෝටාබය චන්දය බලගන බද්වගත්ත අය.බාහිර උපාධි අය තමයි ගොඩක් ඉන්නෙ.
මුන් දැන්ද ඇහැරිලා තින්නෙ.දෙන්නම නරකයි මෙහෙම දගලනකොට.ප
සුදුසු කම් ඇති ගුරැවරැ පත් කරමු තර්ජන ඇයි මේ විභායකට මුහුණ දිමට බැරිනම් පවු රටේ අනාගත දරැවෝ😢
අපේ ඉස්කෝලෙට ආවා ගුරු විභාගය පාස් වෙච්ච එක්කෙනෙක් සරළ භාග ගානක් විසදගන්න බැහැ ..😂විභාගෙ ලිව්වා කියලා හැමෝම සුදුසු නැහැ
මොනවද තිබෙන වෘත්තීය පුහුණුව අඩුම ගානෙ මරණ දැන්වීමක් ලියාගන්න පුලුවන්ද කියල අහන්න මවු භාෂාව හා ඉංග්‍රිසි භාෂාව හොදින්ම කතා කරන්න හැකියාව ඇති අයට විතරක්ම ගුරුවරුන් ලෙස බදවා ගන්න
ආණ්ඩුව කරපු දෙයක් වගේ මුන් මැරෙන්න හදන්නේ ඈයි
මුලින් සුදුසුකම් බලන්න.ප්‍රායෝගික වැඩ කරන්න පුලුවන්ද බලන්න.අපේ බදු වලින් රාජ්‍ය සේවයට බදව ගන්නේ.මුන් වැඩ කරන් නෑ. රාජ්‍ය සේවය නඩත්තු කරන්නෙ අපේ සල්ලි නම් ,එවායෙන් වැඩක් වෙන්නැත්නම් ඔව්න්ව ඉවත් කරන්න
උපාධිධාරියෙක් වූ පමණින් ගුරුවරයෙක් වීමට සුදුසුකම් ලබන්නේ නැත.
ඕනෑම අයෙක් ගුරු සේවයට බදවාගත යුත්තේ නිසි ක්‍රියාවලියකින් පසුව පමණි.
දුෂ්කර පලාත් වල තියෙන ගුරු පුරප්පාඩු ඇරියනම් හොඳයි නේද ? තියෙන උශ්නය පොඩ්ඩක් අඩුවෙන්නත් එක්ක, පොඩි කේ.පී. අයි. එකකටත් අත්සන් අරගෙන.
Naha ban ranil thamai inna oni.oya aka akekvath natanne naha.a k d bolada vadii
විද්‍යා පීට වගේ ගුරුවරු දාන්න. ලමය්‍ට උගන්වන්න ප්‍රායෝගික පුහුනුවක් දෙන්න ඕන
@@charithjayakody
ඔහොම කෑගහාන හරක් දුෂ්කර පැතිවලට දාලා ලමයි හරක් කරන්න තමයි වෙන්නෙ
මෙතන ගාමන්ට් වල ඵවූනුත් ඇති සොයල බැලුවෙමි හොදයි කවුද දන්නේ බත් පැකට් දෙනවද කියල
උගත්කමක් පේන්නැහැ හැසිරීමෙන් ගොඩාක් දෙනා බය කරල අයිතිවාසිකම් ලබාගන්න යනව .කොයි දේටත් පිලිවෙලක් නීතියක් තියෙනව .රජය ඒව කරගෙන යනව කලබල නොවී ඒ අයට කියන්න .
රටේ අනාගත දරු පරපුරගේ අධ්‍යාපනය සමග සෙල්ලම් කරන්න හදන මේ set එකට රටේ නීතිය ක්‍රියාත්මක කරන්න
@@anomamanel6360 guruwaru strike karana kale igannuwe kawda?, covid kale igannu kawda hoyala balanna. Scl rakunu hati
මුන්ව ගහලා පන්නන්න ඕනේ මේ ආණ්ඩුව පත් වෙලා තාම මාස දෙකක් වත් නෑ ගුරුවරුන් ලෙස බදවා ගත යුත්තෙ ඒ සදහාම සුදුසු අනිවාර්යයෙන්ම උපාධියක් ඇති උගත් බුද්ධිමත් පීරිස් නිසි පුහුණුවක් සහිතව ප්‍රමිතියක් ඇති නැතිනම් පහුගිය කාලේ වගේ දහම්පාසල් වල උගන්වපු පලියට නොවෙයි
මෙක පිටිපස්සෙ ඉන්නෙ පෙරටුගමි එකෙ උන්
මට වෙලාවකට හිතෙනවා මන් ජනාදිපති උනොත් හෙන විනාසයක් වෙයි කියලා 😂 මට පේන්න බෑ මේ වගෙ උන්ව. මන් මරලම දානවා 😂 ආයි කතා නෑ
😂😂
මාත් ඉන්නද මරන්න? අපේ කාලෙත් මුන් අපිව කෑවා😂
😂✌️
Can I join with you ?please
ඉඩි අමින් වගේද?
ඕවට ඉන්න ඕන ආර් ප්‍රේමදාස.
රට පලනය කරන තුරු ස්ට්‍රයික් නැහ😂
මෙයාලට ඒවා කරන්න බැහැ😂
උබලා චන්දේ දෙන්නත් ඇතී ඒකියලා උබලට ඕන විදියට නටන්න බෑ
ඔකුන් දීලා නැහැ බොරුවට කෑගහන්නෙ වොයිස්කට් දෙන එකා කාගේ හරි බත්බැලයෙක්
ජන්දය දුන්නා කියලා ළමයින් ගේ අනාගතය බ්ල්ලට දෙන්න බැහැ
මේ අර ලක්ශයේ රැකීයා උන් නේද ගෝඨා දුන්නු
උන් හොඳයි මුන්ට වඩා
Na Me DO la
උපාධිධාරි සංවර්ධන නිලධාරින්
@@gamunuanuradha Akilaya path karapu un needa?
@@lakshikawijayasinghe3326 guru higaya nisa සංවර්ධන නිලධාරීන්ta guru pathweem dunna. සංවර්ධන නිලධාරීන් widihata gathhe උපාධිධාරීන් witharai
මුන්ට පිස්සු මොනවගෙන් හරි වට්ටන්න බලන්නේ ආණ්ඩුව මේ වගේ අයට ගුරු පත්වීම් නොදෙව් කියලා තමයි කියන්න වෙන්නෙ.
මුන්ට මේ රට පොඩ්ඩක් හදනකම් ඉන්න බෑ.😂😂
සෙල්ලම් දාලා wada වැරැද්ද ගන්න එපා .
කන්න wenne ...
Rata හදලා දෙනවා ..
අනිවාර්යයෙන් . ඒ නිසා ටිකක්
ප්‍රවේශමෙන් ...
උබ කවුද පලයන් හරකා
😂😂😂😂😂😂😂
රට ගත්තා විතරයි.ඇයි මෙි වර්ජන. රජයට ටික කාලයක්
දෙමු.නව රජය කඩාකප්පල්
නොකරමු.මෙි රටෙි මොන ආන්ඩුව
ආවත් වර්ජන😢
නුසුදුසු අය ගන්න එපා
කිසිම ගැලපීමක් නැති උපාධියක් කරලා කියල ඒ ඔක්කොම රජයේ සේවයට ගැනීමේ ඵල විපාක ගෙවන්න තමයි දැන් රාජ්‍ය සේවයට වෙලා තියෙන්නෙ .
අනවශ්‍ය තොරතුරක්
මුන් රාජපක්ෂලට පෝස්ටර් ගහලා රස්සා ගත්ත එවුන් නිකන් බයික් දුන්නා මුන් මොනවාද රටට කරලා තියෙන්නෙ මේ කලය තුල.
aragalayata jaya wewaaa
චණ්ඩින්ට ගුරු වෘත්තීය නොවෙයි පාතාල පත්වීම් සුදුසුයි
Jaya wewa satanata❤
Everyone remember everything just after Npp government! Where they were when Ranil’s government???
Let them apply for the teacher service job when the vacancies are advertised. Every department has a recruitment procedure for every job. Protests are not the methods of recruitment.
නොමිලේ අධ්‍යාපනය දෙනව මදිවට, රැකියත් දෙන්න ඕනෙ, රැකියා දීල ඒ කියන කියන විදියට ඉන්න ඉඩදෙන්නත් ඕනෙ,
කඩාවැටුනු ආර්ථිකයක් තියෙන රටක, මවන්ටද මේ කියන ඉල්ලීම් , මුන් ඉල්ලන ඒව දෙන්න හොද නෑ. දුන්න රස්සාව පාඩුවෙ කරගෙන ඉන්න බැ,
මුං මොන සංවර්ධන නිලධාරීන්ද
ජඩ දේශපාලනය ඉවරකරලා උදා වු ජනතා රජය පෙරලන්න කුමන්ත්‍රණකාරී සැලසුම් ඇතුව පැමිණ සිටින මේ පිරිස නාකීයාගේ ගෝලයෝ නම් ඉතින් 😢
අරගලය 2.0 😢 මැරෙනකම්ම අරගල කර කර ඉමු .
මේ කුඩ්ඩොද?
සුදුසුකම් බලලා රස්සාවල් දෙන්න මුන් රනිල්ගෙන් ඉල්ලුවද රස්සාවල්
Me rate newi da hitiye me lami masayak thisse sathyagraha kara kotuwe ranil inna kalaya thami . Naduwak yanawa e naduwe thinduwa dila tiyeddi eke kirayathmaka karanne na . Eki meyela aye kaghnne.
Kage hari ahakolu kiYala hamotama therenawa
ජයවේවා
Puduma hithenawa me meeharak gana. Rata hadanna me anduwa ganna uthsahaya daka dakath. Munnta Ona Ara parana prahara palakayinwai.
Wepakshaye ballo and balliyo. Mun dannawa lagadeema munta toma denawa keya munta kisima sudusukamak naha manthirilage labbe athagala gathu job aka.
මුං ෙග ෙම පත් වි මි ෙදසපාලනික එවා, මුං ව අවුස්සලා එවන්ෙන රට ද ලබන්න හදන වුන්
මුනව නම් කොහොමත්ම පත් කරන්න නරකයි
හරිණි shopping 🛍️ ගිහින් ඇති 😂😂😂
ගිය ආණ්ඩුව ඉතුරු කරපු ලොකුම අවුලක් ඕක. කවදාවත් විසදුමක් දුන්නේ නැහැ
Educated guruwarayekta ona akrana sudusukam hadala munwa guruwaru karanam thamai hoda.nugath moda hettakata oya pattam dunnama ohoma thamai
කුමන්ත්‍රණයක් .....
චන්දේ දුන්නා....කියලා ඔයාලට පත්වීම් දෙන්න ඕනද
Exam ekak dila pathvim denawata mun viruddailu ekenma penawani munge denuma
Meloo wedak karapu nethi un, pasel walata wela nikan hitapu un... aurudu 4-5k hitapu un ekaparata nagitala
Umbala ne Vote Dunne Magula,
den paare indala Kegaapaang.
Sathutai ❤
මේ සජිත්ගෙයි රනිල්ගෙයි බත් බැලයෝ උන්ට ඕනි ආන්ඩුව වට්ටන්න😂....අනෙ පව් ඉතින්😂😂😂😂
Gahala elawanna oni. Munwa awussa gaththa kiyala mokadha wenne dhotta dhannane thiyenne. Upadhi aragena job ekak hoyaganna beri kalakanni.
Ara gotayabage kale path krpu ewa neda me😢
සන්වර්දන නිලදාරින් සන්වර්දන නිලදාරින් විදියඅ තියල ගුරු පුරප්පාඩු රැකියා විරහිත උපාදි දාරින්ගෙන් ගන්න ගෝට දුන්නෙ සන්වර්වන නිලදාරි පත්වීම් නලවන්න එපා කොටසකට ගුරු පතවීම් දුන්නොත් අපි ඊට විරුද්දව නැගී සිටිනවා මමත් සන්වර්දන නිලදාරි පාසල්වලට දැම්මෙ සන්වර්දන නිලදාරි විදියට මොකටද උගන්නන්න ගියේ විදුහල්පති ගෙන් ගුරුපත්වීම් ඉල්ලගන්න
දෙන්නම එලො
Poster gahapu 5000 ta bath pakat eakata kasippu bageta Rasviem walata giya me hukannala guru sewayata ganna rajayata mole Amaru naha
මෙයාලට මෙහෙම හැසිරෙන්න තරම් දෙයක් කීවෙ නෑනෙ.අධිකරණය පවා නියෝග කරලා තියෙන්නෙ මෙයාලට ගුරු පත්වීම් දෙන්න කියලා ගුරු විභාගයක් තියලා.මේ රණ්ඩු කරන්නෙ විභාග කරන්න බෑ කියලා.ගුරු පත්වීම් දෙනව නම් අනිවාර්යයෙන්ම නිශ්චිත ගුරු පුහුණුවක් ලබපු අයම ගන්න ඕන. අනිවාර්යයෙන්ම විභාගයකින් ගන්න ඕන.අනාගතයට මගපෙන්නන ගුරුවරු නිකන් ගන්නන් වාලෙ ගන්න පුලුවන් ද. උපාධිය සමත් වීම සුදුසුකමක් පමණයි.
aragaleta gahanna ewapu gobba baiyoo wage thama kalakanni 😂
ගුරු පත්විම් දෙන්න බැ එහෙම ගුරුවරයෙක් නිර්මාණය කරන නියමිත ක්‍රම වෙදයක් තියනවා ගුරු ව්‍යවස්ථාක් තියනවා එකවත් දන්නෙ නැති මෙ වගෙ අයට අනෙ මන්දා දැනට සිටින ගුරුවරුන් පවා මෙ දෙ ගැන කතා කල යුතුයි
Munta guru pathveem denna epa lamainta uyanwanna exam ekak thiyala ganna interview karanna lamainta uganwanna puluwanda kiyala
අරගලයක්ද?
මෙයාලා බදවාගත් අයගෙන්ම පත්වීම ගන්න තිබුනනේ
අනිවාර්‍යෙන් සුදුසුකම් බලන්න මුන්ගේ
vibaga liyanna baya evun hamdama kaghpu eka kre
gurukamata yanna hadana merayo wagene..
Mechchara udapaninna thama kal wediy ooy..thama parliment eka ras une ne..budget ekak ne..mewa too much..gahala pannuwath minissu mokuth kiyana ekak ne..
Higana hatta
පොහොට්ටුවේ ගොට්ටෝ, දේශපාලන පත්වීම්. 2019 මතකද නිවාස සංවර්ධන අධිකාරිය.
අනේ මුන් ටික විය ගහට ගැට ගහන්ට තියේනම්
ඔය නටන යක්කුන්ට මොකටද බය වෙන්නේ
අපුල්ලන උන් ඇවිල්ලා...😂
Munta guru pathveem deela danna thiyenne duskara sevaya
මුන් කරන්නේ ඔය, මුන්ට ගැලපෙනම job එක, මහන්සියට වතුර ටිකක් දුන්නම ඇති 😂😂😂😂😂🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
Gahala pannapiyaw munta kisima denumak ne me wage gettu kadana meroyontada pathvim denna kiyanne....
මුං ගු රැ ව රැ වු ෙනාත් ලමයින්ට ෙදවි පිහිටයි😂😂😂
Mun කොහොමද දරුවන් ට උගන්වන්නෙ
පටන්ගත්තේ ක්කුලෙන් අදින්න
මුන් උගන්නන්න දැම්මොත් අපි ත් ඔතන ට එනවා 🤣🤣
ඇයි විභාග ලියන්න බය කලින් ෆේල් නිසාද .
Mee anduwa apahasu tawata pathkaranna hadannee. Sduskam mee gollangen guruhsrukam gatoth adyapanyata deviyangem pihitayi . Amika andubalaya lsbala ayaveyakwath sammata kalee netuwa mudalvenkarannee kohomada.
APPATA.SIRI MARA.WADE.WEMNE DAN ME GOLLO.AWISSUNOT.ANURA MAHATTAYATA I ANDUWATAI MOKADA WENNE
E GOLLA.ANDUWA.MEYALATA.DILA.GEDARA.YAWI NEDA
KAWUDA.ANE VIYADAM KARALA OYALWA EWWE OTENTA.
LANKAWE GURU VIBAGAYAK KIYALA.EKAK TIYENAWA NEDA
DANNE.NATI NISAI AHUWE HODE