බලධාරීන්ගේ කන්වල ඇඟිලි ගහගන්න කියපු සීයා - Hiru News

Поділитися
Вставка
  • Опубліковано 13 гру 2024

КОМЕНТАРІ • 98

  • @Creativesrilk
    @Creativesrilk 25 хвилин тому +1

    පව් මිනිස්සු. ගොවියො ගොඩක් දුක් විදිනව.😢😢😢

  • @chandralk-di2tr
    @chandralk-di2tr 2 години тому +6

    හිරු. එකට්. දැන්ද. මේවා
    පෙන්නන්න. එස්සර. මේවට. දැක්කේ. නැද්ද.. කාලකනනි. ඒ. මිනිස්සු. හදලා. දෙනකම් හිටපියව්. කුවේට්

    • @arunideepthi8576
      @arunideepthi8576 Годину тому

      ඔයා එතකන් මෙයාලට කන්න බොන්න දෙන්න

    • @kumuduwickramasinghe8143
      @kumuduwickramasinghe8143 38 хвилин тому

      Last time everyday protest remember jvp leaders

    • @kumuduwickramasinghe8143
      @kumuduwickramasinghe8143 29 хвилин тому

      Jvp leader's very good they will develop our country you all must reject Unp pohottuwa slpp SJB members everyone with jvp government forever jvp prasidant, forever jvp government no need election again people must reject Unp pohottuwa slpp SJB members

  • @IndikaJayarathna-gb1lz
    @IndikaJayarathna-gb1lz 4 години тому +16

    ඒ සත්තු ජීවත්වන සීමාවල් එලිකර ගොවිතැන් කිරීමට ල?බෙන දඩුවම ඕකයි.

    • @madumadumalemadu1211
      @madumadumalemadu1211 3 години тому

      ගොන් කතා කියන්න එපා මනුසයෝ..ඒ මිනිස්සු ගොවිතැන් නොකර මොනව කරන්නද.

    • @upuljayarathna6245
      @upuljayarathna6245 2 години тому +4

      ඔයාගෙ ගෙදර තියෙන තැන ඉස්සර ගහකොළ සතා සීපාවෝ ඉඳලා නැද්ද ?

    • @ආතල්ලෝකය-භ5ඪ
      @ආතල්ලෝකය-භ5ඪ 2 години тому +1

      මිහරක් කතා නොකර හිටපන්

    • @GhGg-oy5wb
      @GhGg-oy5wb 2 години тому +1

      ඔයා කොලඹ 7ද ඉන්නෙ???? අපේ රටේ හැමෝටම නගරයේ ජීවත්වෙන්න බැහැනෙ.ඒ මිනිස්සුන්ට පුලුවන් විදිහට තමයි එයාල ජීවත්වෙන්නෙ.ඔයට නගරයේ ඉඩම් ඇති.ඒත් ඒ අහිංසක මිනිස්සුන්ට එහෙම නැහැ කියල මැරෙන්න ද කියන්නෙ???? ඒ තමයි බන් රටටම කෑම සපයන්නෙ

    • @dayan8956
      @dayan8956 2 години тому

      @@upuljayarathna6245 na yko

  • @dineththennakoon6057
    @dineththennakoon6057 3 години тому +25

    ලාල්කාන්තද මෙච්චර කල් රට පාලනය කරේ😂

    • @AffectionateAgilityPuppy-qd3eg
      @AffectionateAgilityPuppy-qd3eg 3 години тому

      💩💩💩💩💩

    • @a.m.s5243
      @a.m.s5243 2 години тому +3

      ඉතින් දැන් උන්නෙ ඉන්නෙ

    • @dineththennakoon6057
      @dineththennakoon6057 2 години тому

      @ දවසෙන් දෙකෙන් කොහොමද යකෝ දීර්ඝකාලීන ඒවලට උත්තර හොයන්නේ😅

    • @AffectionateAgilityPuppy-qd3eg
      @AffectionateAgilityPuppy-qd3eg 2 години тому +2

      @dineththennakoon6057 කිව්වේ එක පෑන් පාරින් කරනවා කියලා 😅

    • @dineththennakoon6057
      @dineththennakoon6057 2 години тому +1

      @ එක පෑන් පාරින් රිලව් එලවනවා කිව්වේ නෑනේ😅

  • @NilminiDisanayaka-o6g
    @NilminiDisanayaka-o6g 3 години тому +9

    උබලට මිට කලින් ඔිව පෙව්න්නැද්ද සියෙ අනේ උබලත් මේ රටේ ජිවත් වෙනවනේ තොපි මිට කලින් හිටපු බල්ලොන්ට කියන් මකත් උනේ නැද්ද ලොක්කො

  • @IndiraWelgama
    @IndiraWelgama 3 години тому +5

    සත්තුන්ගෙ කැලැ එලි කරනව, පරිසරේට පුලුවන් තරම් වස ගහනව.ඉතින් සොබා දහම දඩුවම් දෙනව.

  • @VivoY1s-ck2sd
    @VivoY1s-ck2sd 2 години тому +5

    මාමෙ ඔයාට ගිය ආණ්ඩුවෙන් දුන්න තුවක්කූව ගත්තද?😅😅😅😅

  • @jayanthikumudini3881
    @jayanthikumudini3881 3 години тому +6

    ඇත්තටම මේ අලි,රිලව්,මොනරු වගා හානි ඉස්සර තිබුනෙ නැත්ද.ඒගැන අපි දන්නෙ නෑ.

  • @UU-bl4xu
    @UU-bl4xu 2 години тому +2

    අතීතයේ සිටම වගාවලට වන සතුන් පැමිණියා.රටටම දැන් ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ රිලා ප්‍රශ්නය.එ්කට විසදුමක් ලබා දෙන්න.

  • @marknilanga2691
    @marknilanga2691 3 години тому +2

    මෙ මනුස්සයා කිය්න දේ පොඩ්ඩක් දන්වත් අහන්න.

  • @parakum1827
    @parakum1827 3 години тому +5

    තොපි නේද මලිමවට උස්සලා චන්දෙ දුන්නේ මලිමාවේ NGO උපාධි ධරි උගත් බුරුවන්ට කියලම විසදුමක් ගනිල්ලා

    • @Kelum08
      @Kelum08 3 години тому +2

      Maka malimawa karapu waraddakda😜😜

    • @Lakshanrandika-n9x
      @Lakshanrandika-n9x 2 години тому

      අන්න හරි

  • @upuljayarathna6245
    @upuljayarathna6245 2 години тому +2

    අපිත් මුහුණ දෙන ප්‍රශ්නයක්

  • @lionelanura
    @lionelanura 2 години тому +4

    ඔයාලට මේ ආන්ඩුව ආපු ගමන්ම විසිදුම් දෙන්න බැහැ ඉවසලා බලන්න

  • @sarangicabral9160
    @sarangicabral9160 3 години тому +1

    මේ ම්නිස්සුන්ගෙ වේදනාව හොදට තේරෙනව...දරුවන්ට කන්න නැති උනම..සතා සිව්පාව ගැන උනත් දැනෙන්නෙ තරහක්..මුන් මේ පක්ස පාට අල්ලන් කියොනව.....ඒ කාලෙ ප්ෆෙනුන් නැද්ද ..මාලිමාව නෙව්...මොකා ආණ්ඩු හැදුවත් ඒ ම්නිස්සුන්ට සහනයක් නැහැ ..අලුත් ජනාධිපති කිව්වනෙ ගමෙ ම්නිස්සුන්ගෙ ගොව් තැන් නගා සිටුවනව කියලා...ඒ ව්ස්වාසෙන් ඡන්ද දෙන්න ඇතිනෙ ඒ ම්නිස්සු..එකයි වේදනාව...නගර බද ම්නිස්සු මුට්ට හරි කර ගහලා කියක් හරි හොයා ගන්න..මේ ම්නිස්සු මොනා කරන්න ද..මාමේ මේ පොලොව සතා සිව්පාවටත් අයිති..එයාලට හානියක් නොවෙන්නයි මෙ හැම දෙම ව් ය යුත්තෙ..මොකද ගහක කොලක ගෙඩ් යක් කනව ඇරෙන්න..ඒ සත්තු උයා ගෙන කන්න දන්නෙ නැහැ නෙ..ගිය ආත්මවල් වල කරපුපව් නිසා තමා අපිට එදා වේල හොයා ගන්න සටන් කරන්න වෙලා තියෙන්නෙ ...සත්තු මරලා...ඒ පව් දික් කර ගන්න එප

  • @madurahettiarachchi2743
    @madurahettiarachchi2743 Годину тому

    ලාල් කාන්ත යට පොල්ලක් දීල යැව්වනම් හරි වදුරන් එලවන්න 😂😂😂

  • @boom6116
    @boom6116 3 години тому +5

    රට කන ජඩ මාද්‍ය හිරු මොකක් හරි බෙට්ටක් හොයන් දානව😂😂යකෝ මේ ආණ්ඩුව රිලව් අරන් ආව වගේ

  • @Pasinduchathu96
    @Pasinduchathu96 Годину тому

    ලාලා අඩිය ගහලා කියන ඒවා මෙ රටෙ උන් විශ්වාස කරනවනෙ අම්මපා 😂😅

  • @supunchathranga5320
    @supunchathranga5320 Годину тому

    ඇවිල්ලා මාසෙන් මේවා කරන්න බෑ ගොනො. කාලයක් යන Project.

  • @LakmalSalgadu-lx6ms
    @LakmalSalgadu-lx6ms 2 години тому

    කතාව ඇත්ත අනේ මන්දා ඉතිං මෙක අමූතූ රට නෙ 😢

  • @WasanaNadeeshani-qe9bb
    @WasanaNadeeshani-qe9bb 4 хвилини тому

    ඔවා රටවටෙ කියන්න ඔන නෙ කන්න නෙති කාලෙ මරලා මස් විකුනලා තුන පහෙ අරන් ජිවත් වෙන්න බලන්න ඔකට විසදුම

  • @gaminijayasena-i2q
    @gaminijayasena-i2q Годину тому

    😅ලාල්කාන්ත මිනිස්සු ඇවිසුවා නම් දැන් රිලවුන් මරල හරි වැඩේ ඉවරයක් කරන්න

  • @nimalgunatunga961
    @nimalgunatunga961 Годину тому

    තව.දිපල්ලා .J,V.P.එකට

  • @nilanipushpalatha6221
    @nilanipushpalatha6221 3 години тому +3

    අනේ මන්ද කාට කයන්නද

  • @ChamilaPrayadarshani
    @ChamilaPrayadarshani Годину тому

    මාලිමවට දුන්නේ ඇයි කියලා අහන උනගෙන් අහන්න තියෙන්නේ ඔබලාට සජිත් රනිල් දුන්නද.

  • @DDSSPP-v6b
    @DDSSPP-v6b Годину тому

    පොල් කියල තැබිලි පෙන්නන්නෙ ඇයි???මේ හිරු නිව්ස් නන් අනේ මන්ද.හැමදාම වැරදි විතරයිනෙ තියෙන්නෙ

  • @PradeepWemaran
    @PradeepWemaran Годину тому

    රනිල්ට කියපල්ලා, උබලගේ සජියා නැද්ද, උන් දැන් උබලා බලන්න එන්නේ නැද්ද,

  • @AffectionateAgilityPuppy-qd3eg
    @AffectionateAgilityPuppy-qd3eg 3 години тому +1

    සත්තුත් දැන් කුපිත වෙලා ඉන්නේ

  • @Shehan-m4i
    @Shehan-m4i Годину тому

    උඹලා කොහෙද හිටියේ
    Ochchara kal ..
    කලින් hitapu unta කීවේ නැද්ද ..

  • @AjithBandaranayaka-g1y
    @AjithBandaranayaka-g1y 3 години тому +1

    ලොකු තැනට මලපැනල

  • @UU-bl4xu
    @UU-bl4xu 3 години тому +4

    අලි මරන්න කියන්නේ නෑ.ඉත්තෑවෙක් වත් මරන්න බැරි තොපි පිරිමිද?

    • @harshanamadusanka7448
      @harshanamadusanka7448 3 години тому

      Maranda puluwan ahu unama hire yanna toda

    • @sgp-u1y
      @sgp-u1y 2 години тому +3

      පිරිමිකම කියන්නේ ප්‍රාණගාතකයෙක් වීම නෙවෙයි

    • @UU-bl4xu
      @UU-bl4xu 2 години тому +1

      ​@@harshanamadusanka7448උඹ දන්නේ නැතුව අැති.ඉත්තෑවා රිලවා,උෟරා අාරක්ෂිත සතුන් නෙමෙයි.උන් මැරුවා කියලා ප්‍රශ්නයක් නෑ

    • @UU-bl4xu
      @UU-bl4xu 2 години тому +1

      තුවක්කු ඕන වෙන්නේ නෑ.ගොවියෙක් වුනහම වගාව අාරක්ෂා කරන ක්‍රම දැනගත යුතුයි.තුවක්කුවෙන්ම කරන්න බෑ.

  • @thilakdunuvila5073
    @thilakdunuvila5073 3 години тому

    පුදුම වැඩේ කියන්නෙ අලුත් ආන්ඩුව ආව ගමන් අලිත් එනවා.රිලවුත් එනවා.උන් කොහොමද දන්නෙ අලුත් ආන්ඩුවක් ආව කියල.මුන්ව අවුස්සන උන් ඒකාලෙ හොරා කෑව මිසක් මේ ප්‍රශ්න විශදුවෙ නෑ.මේ කෑ ගහන හරක් ටිකත් උන්ට බයේ නිකන් හිටියා. දැන් මාස දෙකෙන් තොපි කියන්නෙ මේ ප්‍රශ්න විසදන්න කියලද. කටවහගෙන හිටපල්ල. ආන්ඩුව ඒව සල්ලි හොයාගෙන නීති හදාගෙන කරයි.

  • @Newguyfromsrilanka
    @Newguyfromsrilanka 2 години тому +2

    ලාල්කාන්ත කියන බේබද්දා සිහියෙන් ඉන්න එපැයි මේවා විසදන්නත්😂😂😂😂

  • @IndiraWelgama
    @IndiraWelgama 3 години тому +1

    පුදුමෙ, මේ වනසත්තු ඔක්කොම ආවෙ ඊයෙ පෙරේදද?

  • @LakmalSalgadu-lx6ms
    @LakmalSalgadu-lx6ms 2 години тому

    😢😢😢😢😢😢

  • @malikawithnature9833
    @malikawithnature9833 2 години тому

    😯🤔😥

  • @sanjeewafonseka5459
    @sanjeewafonseka5459 2 години тому

    හිරු ට ඇස් ඇරී ඇති පාටයි. බැරි වෙලාවත් සජියා ආවනම් ඔය ටිකත් පේන්නේ නැතිව යනවා. හොද වෙලාවට අනුර ආවේ

  • @sdtv9236
    @sdtv9236 2 години тому

    හිරු tv දුර්වල නිවුස් එකක් 😂😂😂

  • @amilaweerasinghe3874
    @amilaweerasinghe3874 3 години тому +7

    මෙච්චර කල් නැති ප්‍රශ්න. කයියනායක ආපු ගමන් බඩුමිල වැඩිවෙන්නෙ රිළව් නිසා අලි නිසා.
    පඬු කරද ගහ කපද්දි රෙද්ද උස්සන් ආපු ජෙපි කුක්කො දැන් රිළව් මරපන් ලු. 😂😂😂

  • @Lakshanrandika-n9x
    @Lakshanrandika-n9x 2 години тому

    😂

  • @AffectionateRallyCar-md7bb
    @AffectionateRallyCar-md7bb 3 години тому +1

    Aurudu 76 rilau hitiye na wage 2024 awith thiyenne

  • @chanakasandaruwan7007
    @chanakasandaruwan7007 2 години тому

    මෙතෙක් කල් උබලට මේ ප්‍රශ්න තිබ්බෙ නැද්ද හැතිකරේ

  • @danuskasrinath3893
    @danuskasrinath3893 3 години тому

    225 hitapu un thama rilau wela thama hora kanne😢😢😢😢

  • @lilieitzert3026
    @lilieitzert3026 3 години тому +1

    Janatawa buddimath wenna hoya balanna mokada wenne kiya

  • @AnuraDisanayaka-e8x
    @AnuraDisanayaka-e8x Годину тому +1

    Etin lokko ochchara wayasata gihivath karanna onade therum ganna barida oyagame enna maha gonjeppotika kudalan avith kuburu wathupiti Rakkavapalla dan me ekaparatama oya saththu ennapatan gaththe pachorisla awata passene chadeta kalin mokekvath oyavage kiuve nane haththilawve.

  • @kellyfelder9077
    @kellyfelder9077 4 хвилини тому

    Loka Hriyata hari ohom Thami munt kiyanna ona.wal wesige puththu.😂😂😂

  • @puja_kalhari
    @puja_kalhari 3 години тому

    Niladari gedara ywana oni mulinma

  • @SameeraMadusanka-sm5vd
    @SameeraMadusanka-sm5vd 2 години тому

    ඔය pol නෙමෙයි තැඹිලි.

  • @Subwayedit
    @Subwayedit 2 години тому

    hutte Hiru thahanm karanna oona

  • @ruwanpriyalal2319
    @ruwanpriyalal2319 Годину тому

    Me iye pereda ali rilaw wassata watenda athi. dan thamai hama ekatama fire wela thiyenne😂

  • @PrasannaprasannaPrasannapr-h8z
    @PrasannaprasannaPrasannapr-h8z Годину тому

    Hirunam kakkussiyak ankal danda ithtawo p duwanna gathtea

  • @NuwanPrabath-eb9wy
    @NuwanPrabath-eb9wy 2 години тому

    Phachaya kiyanawa siya rilaw dala gihillalu yanakota.e hinda horu allanda tikak kal yanawalu.rilaw tika kalin allanda onalu.

  • @Raju-v6v5k
    @Raju-v6v5k 3 години тому

    Malimma aunga coment ranwalaga acharaya pattama waga paw duka hithanawa unta wachch wipatha

  • @SleepyDarts-sd4pu
    @SleepyDarts-sd4pu 2 години тому

    Lal.kaantja sahoodataya aawae.mar eeyae paeradanae....ranila
    Rilava maekata visadak.dunnae naanae...Dan odu duvala..aurudu.70saapaya odu duvala.maaaamae

  • @hiranthawelivita9367
    @hiranthawelivita9367 3 години тому

    mun me thuwakku illanne andu peralannada koheda😂

  • @Ireshisuranga
    @Ireshisuranga 3 години тому

    Masayak vath na anduvata.saththu me maseta bo una vagene kiyanne.meyala tikak hari karanava.

  • @EdirisinhaSumith
    @EdirisinhaSumith 2 години тому

    Me masa dekeda nakiyo oun awe topi tami me rata kapu naki hatta araku botaleta kade giyapu topi tma tikak hitapiyau yako maseta puluhanda gon nakiyo oka karanna

    • @Newguyfromsrilanka
      @Newguyfromsrilanka 2 години тому

      Ane palayn paco sathiyen wisadanawa kiyalane awe awama thama therenne කයියගහනකොට වගේ නෙවේ කරද්දි කියලා😂?කියලාඅ 😂😂

  • @lilieitzert3026
    @lilieitzert3026 3 години тому

    Janatawa pewesam wenn's kage Hari kumantaranayak Meka janatawa marenawa sathtu pasna pasku pahara sambanda Aya mewata sambanda ATI janatawa Nati karannai unta ona

    • @lilieitzert3026
      @lilieitzert3026 3 години тому

      Kage kumantranada Kiya janatawa soya balanna oyala Loki anaturaka me rajaya path unain pasuwa me hamadema ganatawa buddi math wenna

  • @kamalafernando-j1r
    @kamalafernando-j1r 3 години тому +1

    Yako අවුරුදු 76k රට පාලනය කරපු kalakanniyant kiyapi 😂😂😂😂😂😂

    • @sauniversetv6624
      @sauniversetv6624 3 години тому

      Unta kiynna,onnam me anduwat chande dila pathkrgnnwada gono😂

    • @NalakaPrasanna-he2yr
      @NalakaPrasanna-he2yr 2 години тому

      Kalala.Npp.akata.Baninakota
      Ubata
      Kenthiyanne.Aninawda

    • @gaminijayasena-i2q
      @gaminijayasena-i2q Годину тому

      76 පානයට බැනල වැඩක්නැ දුන්න පොරොන්දු ඉටුකරන්න