රුසියාවට කළ දෙය යුරෝපයට ම භූමරංගයක් වෙයි !

Поділитися
Вставка
  • Опубліковано 25 січ 2025

КОМЕНТАРІ • 279

  • @prasanthafernando-tz4jd
    @prasanthafernando-tz4jd 4 місяці тому +59

    ඔබගේ විදෙස් විග්‍රහයන් ඉතාම නිවැරදිව ලස්සනට ඉදිරිපත් කරනවා.. ජය..

  • @sumithdhananjaya5785
    @sumithdhananjaya5785 4 місяці тому +22

    ඉතා වටිනා විග්‍රහයක්, සිත්ගන්නාසුළු ඉදිරිපත් කිරීම ප්‍රශංසනීයයි. රුසියාවට ජයවේවා. ස්තුතියි .

  • @Shanaka1945
    @Shanaka1945 4 місяці тому +81

    අනාගත යුධ බලවතා රුසියාව.
    ආර්ථික බලවතා චීනය.

    • @niroshaalabdeen7367
      @niroshaalabdeen7367 4 місяці тому +1

      Akenma......

    • @kapilaudawaththa1351
      @kapilaudawaththa1351 4 місяці тому

      😂 කටින් පුටින් ද

    • @Shanaka1945
      @Shanaka1945 3 місяці тому +1

      @@kapilaudawaththa1351
      බලාන හිටහන්. දැනටමත් ඇමෙරිකාව කාලා ඉවරයි.

    • @kapilaudawaththa1351
      @kapilaudawaththa1351 3 місяці тому

      @@Shanaka1945 හුම්ම් මෙ ලගදිත් යුක්‍රෙනෙ උන් හත්තක් පිප්පුවා රුසියාවේ 😂

    • @kapilaudawaththa1351
      @kapilaudawaththa1351 3 місяці тому

      @@Shanaka1945 එකනෙ රුසියාව සති දෙකෙන් යුක්‍රෙනෙ ඇල්ලුවෙ

  • @ranjithdharmapala4444
    @ranjithdharmapala4444 4 місяці тому +14

    අපටත් හොද පාඩම් මේවා! ස්තුතියි තොරතුරැවලට!

  • @asokaprincyalagiyawadu368
    @asokaprincyalagiyawadu368 4 місяці тому +65

    රුසියාවට ජයම වෙන්න ඕනේ

  • @anushkabandara6748
    @anushkabandara6748 4 місяці тому +26

    හොද වැඩේ ජ ර්මාන් කාරයාට...කෙලෙහිගුන නොදත්කම

  • @opekanayake9499
    @opekanayake9499 4 місяці тому +21

    ඔබතුමාගේ කතන ශෛලිය විශිෂ්ටයි කඩිමුඩියේ කියාගෙන යනවාට වඩා එය තේරුම් ගැනීමට පහසුයි ප්‍රශංසනීයයි
    ඔබට බොහොම ස්තුතියි

  • @sumindafernando6387
    @sumindafernando6387 4 місяці тому +51

    රුසියාවට ජයවෙවා

  • @nalvi23
    @nalvi23 4 місяці тому +18

    ඔබගේ ඉදිරිපත් කිරීම ඉතාමත් සුපරි. මේ වගේ වැදගත් තොරතුරු ඉදිරිපත් කිරීම ඉතාමත් කාලෝචිතයි. ඔබ‍ට ගොඩක් ස්තුතියි.

  • @champsDantoniyo
    @champsDantoniyo 4 місяці тому +17

    ඉතාමත් වටින අර්තවත් විග්‍රහයක් !

  • @sisirakarunarathna4235
    @sisirakarunarathna4235 4 місяці тому +46

    ඉර්සියාව,ලොකුකම,තියාගෙන අනිත් අහින්සක රටවල්වල ගිනි අවුලන උන්ට උදවුකරන උන්ටත් ඕව ආපසු එන්න ඕන.

    • @warunawpk4232
      @warunawpk4232 4 місяці тому +2

      යුරෝපයේ ආර්ථිකය හැකිලෙමින් විතරක් නෙමෙයි.යුරෝපය් නැවත ඉතිහාසයේ ලෙසටම යුදෙව් විරෝධයක් පවා සියුම් ලෙස වර්ධනය වෙමින් තියේන්නේ.

  • @kularathnarajapaksha2314
    @kularathnarajapaksha2314 4 місяці тому +5

    ඉතාමත් වැදගත් කාලෝචිත මෙන්ම දර්මතාවයටද එකඟ ඉදිරිපත් කිරිමක්,

  • @manjula3120
    @manjula3120 4 місяці тому +2

    ඔබතුමාට මාර දැනුමක් තියෙන්නෙ ජය වේවා තෙරුවන් සරණයි

  • @susanthasenarathna1123
    @susanthasenarathna1123 4 місяці тому +25

    රැසියාවට ජය වේවා

  • @kumarasirialahakon7696
    @kumarasirialahakon7696 4 місяці тому +14

    රැඝියාවට ජය පතනවා❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @anurabandara9803
    @anurabandara9803 4 місяці тому +2

    ඉදිරිපත් කීරීම අනර්ඝයි ............ ස්තූතියි............

  • @أحمدالمالكي-ك7ش
    @أحمدالمالكي-ك7ش 4 місяці тому +6

    රුසියාව කියන්නේ ගැම්මක් ❤❤❤

  • @Dhanushkaweerasinghe3217
    @Dhanushkaweerasinghe3217 4 місяці тому +63

    හැමිනියාවයි, ගූටෝවයි කැඩිලා එංගලන්තයයි, හැමිනියාවයි ලෝකෙට කරපු අපරාධ පඩිසම් දෙනවා මැරෙන්න කලින් දැක්කොත් ඇති 🙏

    • @MuyauAnum
      @MuyauAnum 4 місяці тому +4

      අපේ රටට,අපේ ජාතියට එල් ටී ටී ඊ එකට එනකම් කරපු කෙනෙහිලි කම් වලට එංගලන්තයට ගිනි හෙනම වැදියෝ

    • @asangapurage6824
      @asangapurage6824 4 місяці тому +4

      ඇත්ත කතාව 👍👌👌

  • @upulindare6986
    @upulindare6986 4 місяці тому +24

    කල කලදේ පල පලදේ. 🇷🇺🇷🇺රුසියාවේ ජය නියතයි 👍.

  • @Singharaja-k1v
    @Singharaja-k1v 4 місяці тому +5

    රැසියාව සහ එයට මිතුරැ රටවල් වලට ජය

  • @DininiSandunika98-kb2if
    @DininiSandunika98-kb2if 4 місяці тому +10

    ඔයාගේ දැනුම සහ අදහස් ඉතා ඉහලයි, බොරු සෝබන කාරයන්ට රැවටීම විශ්මයක්

  • @RavindraRavindrasiri
    @RavindraRavindrasiri 4 місяці тому +36

    හිට්ලර් බලවත් වුනෙත් රුසියාවෙන් ලාබෙට කාල තමයි. පස්සේ කාපු අත හපා කෑවා. ඊටත් පස්සෙ ඉල්ලං කෑවා.
    රුසියානු වැසියන් මරණය නොදන්නා වර්ගයක්. තවම පොදු ජනතාව ඇවිස්සිලා නෑ. ඇවිස්සුන දවසට කාරණය වැටහේවි

    • @praveenlankeshwara6546
      @praveenlankeshwara6546 4 місяці тому +1

      රුසියාව කියන්නේ මෝඩයින්ගේ පරාදීසයක්. හැමදාම රුසියාව විනාශ වුණේ ලණු කලා. මෝඩයන්ගෙත් මෝඩයා පුටියා ජනාධිපති නිසා දෙන දෙන ලණුව කාගෙන කාගෙන යනවා 😅😅

  • @pradeeplandewala6709
    @pradeeplandewala6709 2 місяці тому

    හොද විග්‍රහයක් ස්තුතියි

  • @bandusilwa7967
    @bandusilwa7967 4 місяці тому +5

    ඔබට ස්තුතිය පුද කරමි බුදු සරනයි සර්.

  • @vinodanaperera7857
    @vinodanaperera7857 4 місяці тому +6

    අනේ සර් ඔබ තුමා සිරි ලකේ දේශපාලනය නොකර ඒවාට නොලිය මෙවැනි ලෝක දේශපාලනය, ලියන්න...🙏👍👍👍

  • @bandaradarashana8842
    @bandaradarashana8842 4 місяці тому +49

    කතා දෙකක් නෑ රුසියාවට ජය වේවා

  • @sudarshanasanjeewa1663
    @sudarshanasanjeewa1663 4 місяці тому +2

    ඉතා විශිෂ්ටතම පැහැදිලි කිරීමක්❤

  • @janakaguruge-bo8gx
    @janakaguruge-bo8gx 4 місяці тому +7

    හොද පැහැදිලි කිරිමක්

  • @jayatissananayakkara6185
    @jayatissananayakkara6185 4 місяці тому +11

    අස්ථාවර ලෝකයක් , ස්ථාවර ඇමෙරිකාවක් වෙනස් වේවි ස්ථාවර චීනයක් ලෙස .

  • @calmiperera7094
    @calmiperera7094 4 місяці тому +3

    Your explanation of the German economy, the impact of Russian LNG sanctions, and their effects on the European economy was excellent. I highly recommend this kind of UA-cam video for insightful advice.

  • @arunamax5358
    @arunamax5358 4 місяці тому +2

    හොදම,වැඩෙ

  • @dild3732
    @dild3732 4 місяці тому +18

    පෘතුගාලය ඕලන්දය බ්‍රිතාන්‍යය ඇමරිකාව යන රටවලට කෙලවිලා එල්ටීටීඊයට උදව් කරපු ප්‍රංශය ඉතාලිය ඔස්ට්‍රේලියාව නෝර්වේ කැනඩාව ස්විට්සර්ලන්තය වගේ රටවල් බංකොලොත් වෙලා යනවා තමයි දකින්න ආස

    • @manjula3120
      @manjula3120 4 місяці тому +3

      ඇත්තටම

    • @shanepereraedu
      @shanepereraedu 4 місяці тому +1

      @@manjula3120 ඒ රටවල් වල තියෙන මානව අයිතිවාසිකම් සංගම් වල එවුන් හැමදාම ගත්තෙ ඕනෙම රටක ත්‍රස්තවාදියන්ගෙ පැත්ත.
      බෞද්ධ මුල් පුරුක් තියෙන ඇෆ්ගන් ජාතික හමුදාව තලෙයිබාන් එක්ක ගහගනිද්දි human rights සංවිධාන යුද්ධෙ පොඩ්ඩක් ඇවිලෙනකල් බලන් ඉදල ගිහින් පීඩාවට පත් වෙලා ඉන්නව කියල කුඩා තලෙයිබාන් කන්ඩායම් පෙන්න පෙන්න ඇෆ්ගනිස්තාන හමුදාව වැරදි කාරයො කියල හංවඩු ගැහුව
      ලංකාවෙ එලාරගෙ කාලෙදි මෙහෙට සංක්‍රමණය වෙච්ච මුල් පදිංචි දෙමල මිනිස්සුන්ගෙ පවුල් ටික බය ගන්නල ළමයි තරුණයො පැහැරගෙන ගිහින් ඉන්දියාවෙ train කරල මොල හෝදල ලංකාවෙ ත්‍රස්ත කල්ලියක් විදිහට ගොඩ බස්සපු LTTE එකට ලංකාවෙ හමුදාව ප්‍රහාර එල්ල කරද්දි europe human right activists ල ගත්තෙ ltte එකේ පැත්ත. උන් ගිහින් ඒ රටවල් වල දුක හිතෙන edit ගහ ගහ පෙන්නුවෙ මැරිච්ච ත්‍රස්ත කල්ලි මිසක් අවතැන් වෙච්ච සිංහල දෙමල මිනිස්සු නෙමෙයි. යුද්ධෙන් බැට කාල කොළඹට, අනුරාධපුරේට, දකුණට, නැගෙනහිරට සහ රට මැද නුවර පලාත් වලට ගිය දෙමල මිනිස්සු ගැන වගේ වගක් නැතුව උන් හැමදාම පෙන්නුවෙ වෙඩි කාපු ltte උන්ව විතරයි. ලංකාවෙ ආමි එක කරපු යුධ අපරාධ ගැන කතා නොකර බෑ ලංකාවෙ ආමි එකෙත් දෙමල දැරියො දූශනය කරපු සහ සිවිල් මිනිස්සු මරපු වෙලාවල් තියනව. හැමෝම වීරයො නෙමෙයි. එහෙම කරන ජරා සත්තු කොහෙත් ඉන්නව. සිංහල අය එහෙම කරන්නෙ නෑ හරිම හොදයි එහෙම කරන්නෙ නෑ කියන්න බෑ. ඒකට හොදම උදාහරණෙ තමයි ජාතිකත්වය ලේබල් එක ගහගෙන රටට ඇරපු මහින්දයි රටේ දෙකොණ ගිනි තිය තිය චන්ද පදනම හදාගන්න රනිල් වික්‍රමසිංහයි. උන් සිංහල නායකයො උනාට කරල තියෙන්නෙ කරපු හොද වැඩ වලට කවර් වෙලා යටින් තුප්පැහි වැඩ කරන එක. ඒ උනාට හැම සිංහල මනුස්සයම එහෙම නෑ සිවිල් සමාජෙ මිනිස්සු සමස්තයක් විදිහට ගත්තම ගුණ යහපත් අය ඉන්නෙ. ඒ උනාට ජරා එවුන් අතරින් පතර ඉන්නව ඒක army එක ඇතුලෙත් එහෙමයි. ආමි එකට පොදු අරමුණක් විදිහට තිබුනෙ ත්‍රස්ත කල්ලිය මැඩ පවත්වල සිංහල දෙමල ජනතාවට පොදුවෙ එකට ඉන්න පුලුවන් සාමයක් උදා කරන්න යුද්ධය ඉවරයක් කරන එක. හැබැයි ltte එකේ මූලික අරමුණ උනේ සිංහලයව සමූල ඝාතනය කරල දෙමල මිනිස්සුන්ගෙ ඔලු හෝදල හැමෝම උන්ගෙ කල්ලියට බදවගන්න එක. ආමි එකෙන් ගැහුවෙ උන්ගෙ කොටි කෑම්ප් වලට. උන් ඇවිල්ල ගහන්නෙ සිවිල් ගම්මාන වලට, පොදු සිවිල් ස්ථාන වලට සහ මගී ප්‍රවාහනය බස් හෝ කෝච්චි වලට, සෙනග ගැවසෙන ආගමික ස්ථාන වලට. හැබැයි human rights වලින් victimized කරල පෙන්නුවෙ ltte එකේ ත්‍රස්ත සාමාජිකයන්ව. ඒ ltte එකට දීපු ප්‍රමෝශන් නිසා අදටත් ඉන්දියාවෙ බාගෙට බාගයක් හිතාගෙන ඉන්නෙ දෙමල අයට කෙලවල දැම්මෙ සිංහල මිනිස්සු කියල. අන්තිමට ltte එකත් එක්ක ඉන්න බෑ කියල දෙමල මිනිස්සු දස් ගණන් ඇදිල ආව හමුදාව පැත්තට. එහෙම එන දෙමල මිනිස්සුන්ටම උන් මැශින් gun වලින් වෙඩි තිබ්බ දාල යන එකට බය කරන්නයි උන්ගෙ මිනිස් පලිහ බිදෙන එක නතර කරන්නයි.

    • @shanepereraedu
      @shanepereraedu 4 місяці тому

      ඉශ්‍රායල් පලස්තීන යුද්ධෙදිත් මේ වෙලාවෙ human right activists ල ගන්නෙ Hamas වල පැත්ත. උන් දුසින් ගණන් සිවිල් මිනිස්සුන්ට මෝටාර් ගහනව කුඩු වෙලා යන්න. ඒව ගැන ගාණක්වත් නෑ. හැබැයි ඉශ්‍රායෙල් FDA එකෙන් හමාස් යුධ කෑම්ප් එහෙකට ගහපු ගමන් උන් ආයෙ දුක හිතෙන documentry හදල ඉශ්‍රායෙල් ගැන වැරදි ප්‍රතිරූපයක් මවනව. හමාස් කියන්නෙ කුඩු වලින් අවි වෙලදාම් වලින් උඩට එන්න හදන ත්‍රස්ත කල්ලියක්. ඒකට ආගමික ලේබල් එකක් ගහගත්තහම උන්ට කුරාන් එක පිටිඔඅස්සෙ හැංගෙන්න ලේසියි. ඊටපස්සෙ අහිංසක මුස්ලිම් ළමයින්ගෙ සාමාන්‍ය තරුණයන්ගෙ ඔලු හෝදනව උන් මේ වැඩ කරන්නෙ අලා දෙවියන් වෙනුවෙන් කියල. ඇමරිකානු මාධ්‍යවේදීයෙක් පලස්තීන පොඩි එකෙක්ව interview කරද්දි අහනව ලොකු උනාම කවුරු වෙන්නද ආස කියල. ඒ පොඩි එකද් කියනව හමාස් යුද වීරයෙක් හරි suicidal bomber කෙනෙක් හරි වෙන්න ආසයිලු මැරිල දිව්‍ය ලෝකෙ යන්න. උන්ගෙ මොල හේදිල්ලෙ ප්‍රභලතාවය. කොටින්ම හමාස් ආයුධ ගබඩාවල් සහ යුධ සැලසුම් කරන කෑම්ප් පවත්වගෙන යන්නෙ පොඩි ළමයි ඉන්න ඉස්කෝල සහ ඉස්පිරිතාල ඇතුලෙ. මිනිස් පලිහ තියන් ඉද්දි FDA එකෙන් ගහන එක වලක්වගන්න. ඉශ්‍රායෙල් එකෙන් Hamas යුද කෑම්ප් එහෙකට ගහන්න හදන හැම වතාවකදිම FDA එකෙන් කල් තියාම කියනව ශොට් එක දෙන්න යන්නෙ එතනින් ළමයින්ට ගෑනු අයට සිවිල් මිනිස්සුන්ට අයින් වෙන්න කියල. හැබැයි Hamas එකෙන් යන්න දෙන්නෙ නෑ. ගැහුවට පස්සෙ Human Right Organization වලට කතා කරල වීඩියෝ කරගන්න කියල අඩගහල ලෝකෙටම පෙන්නනව Isreal FDA එක හරිම දරුණුයි කියල.
      අන්න ඒවට බැකප් කරල බොරු සමාජගත කරල ශාන්තුවරු විදිහට රංගනයෙන් ලෝක බල පෙරලි වලට දායක වෙලා නැගී එන රාජ්‍ය වලට අකුල් හෙලල තමන්ගෙ බලය පවත්වගන්න අහිංසක ජන සමාජ වලට කෙලවපු යුරෝපයටත් හේතුවක් ඇතොත් පලයක්ද ඇත කියන එක සනාත කරමින් කෙල වීමට නියමිතයි 😐👌

    • @shanepereraedu
      @shanepereraedu 4 місяці тому

      මේ තුනේම පොදු කාරනේ ගත්තොත් ඇෆ්ගන්, ඊශ්‍රයල් සහ ලංකාව කියන්නෙ බුද්ධි මට්ටමෙන් ඉහල තැනක ඉන්න රටවල්. උන් කරන්නෙ මේවගේ රාජ්‍යන් වලට කෙලවල ඉවර වෙලා උන්ටම නතු කරගෙන හැමදාමත් ලෝක බලවතා වෙලා ඉන්න. දැන් උනත් යුක්‍රේන යුද්දෙට ඇමරිකාව සපෝට් කරන්නෙ රුසියාව ඔලුව උස්සන එක නතර කරන්න සහ යුක්‍රෙනෙ ඇතුලෙ නේටෝ එක පිහිටවගෙන රුසියාවට කෙලවන්න.
      සත්‍ය දිනන්න කල් යනව. සත්‍ය හෙලි කරන්න ගිය මිනිස්සුන්ව සද්ද වහල යටපත් කරල මරන්න උත්සහා කරත් ඒව කවදම හරි උඩට එනව. ලෝකෙ යම් තාක් දුරකට හරි ලස්සන වෙලා තියෙන්නෙ ඒ නිසා ❤️👌

  • @MohammedMohammed-ik9sd
    @MohammedMohammed-ik9sd 4 місяці тому +25

    හොද වැඩේ ඇමැරිකාව ට ගොට්ට අල්ලන්න ගියානම් ඔහොම තමා

  • @Jeewaka3
    @Jeewaka3 4 місяці тому +71

    සෙලෙන්ස්කියට වඩා මීහරකෙක් ඉන්නවනම් ඒ ජර්මනියේ ඔලාෆ් ෂෝල්ඩර්..😂😂😂😂හැමණිකාවට අල්ලන්න ගිහින් අන්ර්තිමට වෙච්ච දේ...😂😂😂😂😂
    ඇත්තටම මෙහි උච්චතම අවස්ථාව එළඹෙන්නේ ඇන්ජලා මර්කල් ගේ යුගයේදී...හැමණිකාවේ සිඅයිඑ ඒජන්ත නූලන් විසින් කරනලද සැලසුම් මතයි .. නමුත් ඇන්ජලා මර්කල් නූලන්ගේ උගුලට අහුවුනේ නෑ...ඇය සමබරව රුසියාව සහ හැමණිකාව සමග.පාලනතන්ත්‍රය ගෙන ගියා...
    ඕලාෆ් ෂෝල්ඩර් මීහරකෙක්..
    යුද්ධයෙන් පසුව ගුණමකු යුරෝපයට කිසිදු ආකාරයෙන් තෙල් සහ ගෑස් ලාභෙට නොදීම තමයි රුසියාවට කරන්න තියෙන්නේ.

    • @helptheworld7959
      @helptheworld7959 4 місяці тому

      Visa labune naddda ubata

    • @Jeewaka3
      @Jeewaka3 4 місяці тому +1

      @@helptheworld7959 වීසා ලැබුනත් යන්න වටින රටවල් ලෝකයේ තියෙන්නේ දෙකයි ඒ තායිලන්තය සහ බුරුමය...ඒ බුදුදහම තියෙන නිසා. මට වටින්නේ එච්චරයි... මට මීට ගොඩාක් ඉහතදී ඔය රටවලට යන්න ලැබෙන්නේ නමුත් මම එදත් එකම ස්ථාවරයක් ඉන්නේ අදත් එක එහෙම්මමයි...

    • @sarathhemachandra5265
      @sarathhemachandra5265 4 місяці тому +4

      ලංකාවෙ ඊට වඩා ලොකු හරකෙක් ඉන්නවා සජිත් කියල

    • @asangapurage6824
      @asangapurage6824 4 місяці тому

      දිට්ඨ ධම්ම කර්මය😂

    • @Jeewaka3
      @Jeewaka3 4 місяці тому +4

      හෙල්ප් ද වර්ල්ඩ්.....මට ඉතාලියට ජර්මනියට එංගලන්තයට ඕස්ට්‍රේලියාවට නවසීලන්තයට පහසුවෙන්ම යන්නට පුලුවන් කම තිබුනා ඒ මීට දශක තුනකටත් කලින් මා වැඩකල මිට්ෂුබිෂී ආයතනයේ උසස්වීමක් හැටියට ජපානයට ද යන්නට අවස්ථාව තිබුනි. මගේ ඤාතීන් ඒ රටවල පවුල් පිටින්ම පුරවැසිභාවය හිමි අයයි. මටත් සැපසේම යාමට හැකියාව තිබුනි.
      ඔබලා වැනි මිත්යාදිට්ඨිකයන්ගෙන් පිරි රටවල්වලට හිඟා කෑවත් යන්නේ නෑ. ඒ බුදුරජාණන් වහන්සේ මෙරට වැඩ ඉන්න නිසයි. නුවන නැති ඔබලා වැනි අයට සම්පත් යස ඉසුරු වලට මුල්තැන දුන්නාට අපි මුල් තැන දෙන්නේ ත්‍රිවිධ රත්නයට යි. ඒ නිසා බුරුමයේ තායිලන්තයට ගියත් මිත්යාදිට්ඨිකයන් බහුල එකකටවත් පය තියන්නවත් මම කැමති නෑ....

  • @PrinaVeero-rb2qt
    @PrinaVeero-rb2qt 4 місяці тому +6

    ගැති නැති සමබර විචක්ෂණ ශීලී බොහෝ දුරට මධ්‍යස්ථ විත්ති විචාරයක්.
    අගතිගාමී අන්තවාදී උද්වේගකාරී භාව ප්‍ර්කෝපකාරී යුටියුබ් ඇතුලු රටේ වෙනත් චනලයන් අතරේ ඔබ තුමා යහපත් මධ්‍යස්ථ පුද්ගලයෙක්. මගේ සැලියුට් එක ඔබ තුමාට ජනතාව ට යථාර්ථය පහදා දීම වෙනුවෙන්.

  • @udeshgunathilake9686
    @udeshgunathilake9686 4 місяці тому +7

    Good videos Dr. M.Pathirana......

  • @TheNimaldez
    @TheNimaldez 4 місяці тому +2

    Thank you for your updates!

  • @careemntb
    @careemntb 4 місяці тому +4

    Well done geo politic analysis ❤

  • @twariyarathna8882
    @twariyarathna8882 4 місяці тому +4

    නියමයි සර්❤❤❤

  • @kanishkamahelajayathilaka1981
    @kanishkamahelajayathilaka1981 4 місяці тому +3

    බොහොම ස්තූතියි ඔබට

  • @skginsekara8156
    @skginsekara8156 4 місяці тому +11

    😢යුරොපයෙ,පලමු අර්තිකයෙ,බිද
    වැටිම, සමස්ත යුරොප යෙම
    වැටිම යි.

  • @asokaprincyalagiyawadu368
    @asokaprincyalagiyawadu368 4 місяці тому +8

    එහෙම වෙන්නම ඕන

  • @lukiyaliyanage4268
    @lukiyaliyanage4268 4 місяці тому +11

    අමෙරිකාවට ඕන දේවල කරන්න ගියාම ඔහොම තමා...

  • @jsyanthapem3836
    @jsyanthapem3836 4 місяці тому +3

    Wonderful information sir reually thanks

  • @DiasH-o4s
    @DiasH-o4s 4 місяці тому +4

    Obatumage denuwath kereemsta mGe pranamaya.❤❤

  • @sf9714
    @sf9714 4 місяці тому +4

    ලඟ එන ශීත සෘතුවේ යුරෝපයේ මෝඩ NATO නායකයන්ට සිදුවෙන්නෙ තියන ගස් ටික කපල ගෙවල් උනූසුම් කරගන්නයි.

  • @NisansalaLiyanage-l2c
    @NisansalaLiyanage-l2c 4 місяці тому +3

    රුසියාවට ජය වේවා

  • @pjayarathna5304
    @pjayarathna5304 4 місяці тому +1

    Thankyou for your speak

  • @tyronesilva4331
    @tyronesilva4331 4 місяці тому +2

    ස්තුතියි 👍

  • @SarangaLk123
    @SarangaLk123 4 місяці тому +25

    කුරුණෑගල කම්පැනි එක මොනවා වෙයිද දන් නැහැ 😂😂😂

  • @ranjithdharmapala4444
    @ranjithdharmapala4444 4 місяці тому +3

    සර් ලංකාවෙ ඉදිරිය ගැනත් විග්‍රහයක් කරනවනම් ස්තුතියි!

  • @sudarshankuruppu7056
    @sudarshankuruppu7056 4 місяці тому +11

    කුලියාපිටියේ රනිල්ගේ ෆෝක්ස්වාගන් කමහලත් වැහෙයිද ?

    • @manjula3120
      @manjula3120 4 місяці тому +1

      එක වැහිලා ගොඩාක් කල්

  • @aslammohamed7142
    @aslammohamed7142 4 місяці тому

    We are leaning so many things from you, sir thank you so much

  • @SamanKumara-hw1tr
    @SamanKumara-hw1tr 4 місяці тому +14

    රුසියාව කරන්න ඔනී යුක්ක්‍රෙන අත්පත් කරන් ඉවර වෙලා ආසියාවට ඩොලර් 5අ තෙල් බැරලය දෙනවනම් ඔකුන්ට ඩොලර් 50අ දෙන්න ඔනී ඔකුන් හිගන්නු කරන්න ඔනී කමෝන් පුටින්

    • @araliusa
      @araliusa 4 місяці тому

      මචං උබ හිනේන් නැගිටිටද, ඇමරිකාවට තේල් තියනවා පොලොවේ, 2035න් පස්සේ තෙල් වලින් දූවන වාහන අපනයනය කිරිම් කාන්තා දමනවා හලෝ. මේ විචාරකයා තමා රාජපක්ෂලා නැති කරේ මේ යකා බොරැ වමාරනවා

  • @ranjithpriyanath3566
    @ranjithpriyanath3566 4 місяці тому +4

    Please ඔබ තුමා ලංකාවේ දේශපාලනය ගැන වැඩ සටහනක් කරන්න කියලා .ඉල්ලා සිටිනවා අනුර ගොඩක් මිනිස්සු කැමතියි මමත් එක්ක ඔබ තුමා ගෙ අදහස දැන ගන්න කැමතියි

  • @ariyagnanawijesinghe3428
    @ariyagnanawijesinghe3428 4 місяці тому

    Thank you so much for your golden ideas❤

  • @Sanjana..sanju2386
    @Sanjana..sanju2386 4 місяці тому +2

    ❤❤❤මේ ගැනත් වීඩියෝ එකක් ඕනේ ඇමෙරිකාවෙ මොන ජනාධිපති ආවත් ලෝකෙ බලවතා
    හැබැයි රුසියාව චීනය ඉන්දියාව වගේ රටවල් එන ජනාධිපතිලා අනුව බලවත්ත හීනද කියල තීරණය වෙන්නේ
    මේ රටවල් ජනාධිපති මත රටේ අනාගතයේ රැඳුනක් ඇමරිකාව වගේ රටවල් ජනාධිපති කවුරු වුණත් රටේ පාලන ක්‍රමය පොඩි වෙනසක් විතරයි වෙන්නේ
    ඉතින් මේ බලවත් ජනාධිපතිලාගෙන් පස්සේ රටවල් වලට මොකද වෙන්නේ, රුසියාව වගේ රටා මේ ක්‍රම වෙනස් කරගන්නේ නැත්ද
    කියලා වීඩියෝ එකකුත් ඕනේ
    ❤❤❤❤❤

  • @ahamedalthaf5824
    @ahamedalthaf5824 4 місяці тому +7

    ඇමරිකාවත් හරියට ගම්වල කොටු පනින උන් වගේ 😂😂 පොලු පාරක් කාලා ගෙදර දුවනවා 🙏Well did BRICS.THEY HAVE TO JOIN THE BRICS.

  • @nihalepa8174
    @nihalepa8174 4 місяці тому +9

    ඒකනෙ රනිල් මහත්තයා කලින්ම ඔය අනතුර දැකල ඕක ලංකාවට ගේන්න හැදුවෙ. කෝ කවුරුත් ඇහුවෙ නෑනෙ.

  • @GunasenaMaharaba
    @GunasenaMaharaba 4 місяці тому +3

    ❤❤❤ thank

  • @nishanthaalexsander924
    @nishanthaalexsander924 4 місяці тому +1

    හොඳ පැහැදිලි කිරිමක්

  • @ethmadalage-q1o
    @ethmadalage-q1o 4 місяці тому +2

    Wakswagan සමාගම පමනක්ම නෙමේ ..වර්ෂ 2010 පටන් යුරෝපයේ දැවැන්ත ව්‍යාපාර මහා ගොඩක් abawsyata යමින් තියෙන්නේ...යුරෝපයේ දේශපාලන හා ආර්ථික ප්‍රතිසංස්කරණ නිසා...සියලුම යුරෝපයේ ආණ්ඩු එම තත්වය ඉතාම හොඳින් දන්නා අතර ඒවා සුරක්ෂිත කරනවා වෙනුවට තව දුරටත් බදු නීති හා වෙනත් දහසක් නීති පානවා ව්‍යාපාර ඉතා සූක්ෂම කඩා watinakama ලක් වීමට ඉඩ හැර තිබෙනවා...
    ලෝක දේශපාලන ඉතිහාසයේ මෙතරම් දුෂ්ට හා හිතාමතාම කරන රාජ්‍ය ධනය හා pudgalika ධනය pragdanaya පිල්ලි අරින කොටස් වෙළෙඳ පොළ ඉතාම සූක්ෂම compiutar ජීල් මාට් වැඩ යොදාගෙන ව්‍යාපාර ලෝකය ටිකෙන් ටික දියාරු කරමින් ඉන්නවා...හේතුව ඉදිරියේදී වත්මන් ලෝක වෙළෙඳ ආර්ථිකය වෙනුවට පැරණි හරිත ආර්ථික ක්‍රමයක් නවලෝක ආණ්‌ඩුක්‍රම ක් යටතේ..ලෝකෙට ක්‍රමයෙන් ඇතිකිරීමට යි ලෝක දේශපාලන හා ආර්ථික සංසදය මගින් වැඩ කරගෙන යන්නේ...

  • @Tlcrokyyoutube
    @Tlcrokyyoutube 4 місяці тому +10

    Russia ❤️💪

  • @polytheneHub
    @polytheneHub 4 місяці тому

    බොහොම ස්තුතියි

  • @junelxxii7892
    @junelxxii7892 4 місяці тому

    thank you!

  • @sunethdilshan4773
    @sunethdilshan4773 15 днів тому

    අහන්ඉන්න ආස විදියට පැහැදිලි කරනවා සර්

  • @pannadematagoda3897
    @pannadematagoda3897 4 місяці тому

    Thank You DEAR.

  • @Justiceandlaw
    @Justiceandlaw 4 місяці тому +2

    ජර්මනියේ වහලා දැම්මත් චීනය වගේ industry pro රටක පටන් ගනියි.
    වැඩිය ඕන නෑ ජපන් වාහන ෆැක්‌ටරිත් දැන් ගොඩක් තියෙන්නේ චීනයේ...

  • @kanchanaanuruddaweerakon2755
    @kanchanaanuruddaweerakon2755 4 місяці тому +1

    බයවෙන්න එපා අපිට තියෙන්නේ සුපිරි එකක් .කුලියාපිටියෙ.

  • @KumanjaniWijesingha-ru2qr
    @KumanjaniWijesingha-ru2qr 4 місяці тому +14

    අවුලක් නෑ සෙලෙස්කිය ගෑස්ටිකයි ඉන්දන ටිකයි දෙයි.😂

  • @sisirakarunarathna4235
    @sisirakarunarathna4235 15 днів тому

    රුසියාවට ජයවේවා .😊

  • @JagathPriyankara-c8k
    @JagathPriyankara-c8k 3 місяці тому

    Jaya.❤❤❤

  • @dayawanshamadanasinghe523
    @dayawanshamadanasinghe523 10 днів тому

    තැන්කියු ..
    ආයුබෝවන් ජයවේවා ..

  • @SharmilaShani
    @SharmilaShani 4 місяці тому +5

    පලවන කෙමෙන්ට් එක අදත් මගෙන් ❤❤❤

  • @NamadasaWarnakula
    @NamadasaWarnakula 9 днів тому

    ♥️♥️♥️💖BUDUSARANI 🌏🌏🌏♥️♥️♥️

  • @andrewjaz5246
    @andrewjaz5246 4 місяці тому

    well done!

  • @wasanthaJayakody-v5g
    @wasanthaJayakody-v5g 4 місяці тому

    Thank yoy sir. Good video.

  • @skyphone8133
    @skyphone8133 4 місяці тому +11

    ශේසඨාධිකරනය නේමේ ඊටත් ඉහලින් වයසක උන්දැලා පමණක් නොව තලතුනා හෝ තරැණ අයද සීටිනම් ඒ අයගේ ජීවිතය රැකගෙන ගුණමකු කමට ආඩපාලි කීවද ඒ ශේසඨාධිකරන තින්දුවෙන් ලංකාවේ 2022 ආර්ථික අරබුදයේ බර පැන කොරෝනා යුගයේ පත්විමක් ලැබු 2020 නව පාර්ලිමේන්තුවේ පොහෝටුවේ මන්ත්‍රි වරැන්ට හිමි වන්නාවු නව තීරැබදු රහිත වහනයකටවත් අනුමැතිය නොදෙමීන් සල්ලි කාරයෙකුටවත් කිනම් මුදලකටවත් ඔසුසැල් වලින් ගත නොහැකි කෝරෝනා ඖෂධ ලෞකයේ කොහෙන්හෝ මිලදිගෙන දුප්පත් පොහෝසත් කියා බේදයක් නොමැතිව ලංකාවේ වැසියන් සියඵ දෙනා ජීවත්ව සිටිය යුතුය කිනම් නැටුම් නටන්නටත් පෙර කියා සිතා කඩිනම්න් කෙසේහෝ දියුණු රටවලටද වඩා පෙරමුණේට විත් කෝරෝනා ඖෂධ ගෙන්වා ගැනීමට කඩිනමින් මුදල් වෙන්කර දුන් පිරිසට ආර්ථිකය කඩාවැට්ටූවා කියා චෝදනා කරනවා නම් ඒසේ නෝමිලේ බේහෙත් ලබාගෙන ජීවිතය රැකගත්තායි කොරෝනා ගැන මානසික බිය දුරැකරගෙන ගෙයින් එලියට බට කෙලෙහිගූණයක් නොමැති තිරීසන්නු සිතා සිටිනුයේ වර්ථමානයේ ඇමරිකානු ආර්ථිකයේ ණය මදිවීම නිසා ණයසීමාව වැඩිකිරීමට උස්සහගන්නා අතර පකිස්තානයයේ ද ආර්ථිකයේ දුර්වල අවශ්යතා පෙන්වුවානම් බංගලිදේශයේ ද අගමැතිනියට ආර්ථික අවපාතයට අස්වන්න බල කරනවානම් එංගලන්තයේ ද 2022පසු ආර්ථික අරබුදයේ උච්චතම අවස්ථාවට පත්වීනම් මෙරට උද්ච්ච පිස්සු මරගාත සිතන්නේ රාජපක්ෂලා කබ්රාල්ලා ජයසුන්දරලා දුප්පත් ලංකාවේ නෙමේ සිට ඇත්තේ 2022දී රාජපක්ෂලා කබ්රාල්ලා හා ජයසුන්දරලා නායකත්වය හෝබවා ඇති ලංකාව එසේ මෙසේ ලංකාවක් නොව ඇමරිකාව පකිස්තානය බංගලිදේශය හා එංගලන්තය යටත්කරගෙන සිට ඇත්තේ ලංකවට හිරැනොබසින ශ්‍රී ලංකාවේ අධිරාජ්‍ය නායකත්වය මෙහෙයවා ඇත්තේ රාජපක්ෂ අජිත් නියුඩ් කබ්රාල් හා ජයසුන්දරලා එකතූව සිදුකල ශ්‍රී ලංකා අධිරාජ්යේ යටත් රටවල් මෙහෙයවන ආර්ථික මෝඩලයකින් නිසා කිවා සේ චෝදනා කර පිස්සු නඩු තීන්දු දෙනවාට නන්දා මාලනීට මේන් උසස් සම්මාන දෙන්න වටිනවා ලක්ෂගණනක් මිනිකදූ ලංකාවේ පාරවල් අයිනේ නොතිබ්බාට දඩූවම් ලෙස ලමයින්ගේ තාත්තලා අම්මලාව කොරොනා වලින් බේරාගන්නාවු ලෝව විශිශ්ඨතම ජනාධිපති ගොඨාභය රාජපක්ෂට ගෙදර යන්න කියමින් විඡාතික ජාවාරම්කාර නඩයට ශවියක් වු ගුණමකූ කමට වෙන මොනව දොන්නද
    ඇමරිකාවේ ඉතාලියේ සිටියානම් කොරොනා කාලයේ මං මාවත් අසලය මෞත දේහයන්
    කොරෝනා කාලේ ජාත්‍යන්තර මැණික් වයාපාරික ධනවතුන්ටද ඖසුසලකින් ගතහැකි නොහැකිව මියගිය කලක කොරෝනා එත්නත් තනිකරම ජාත්‍යන්තරව අලවිවුයේ තොග අත්පිට මුදලටම වීම නිසාම ගෝඨාභයට හා මහබැංකු අධිපති කබ්රාල්ට ලංකාවේ ජනතාවට නොමීලේ දීමට කෝරෝනා එන්නත් ලබාගැනීමට මුදල් සොයා ගෑනීමට ඉමහත් පරිශ්‍රමයක් දිවා රාත්‍රී කියා වෙනසක් නැතිව කැවද බීවාද කියාවත් නිනවුවක් නැතිව වෙහෙස වුයේ මේ නිති අංශයේ වුන් හෝදහැටි ගෙවල්වලටවී සිටියදීම පඩිපත සමග ලෝව අන්රටවල එලවලු මාලු අහුරක් ගන්නා මිලට කිලෝගණක් ගෙදර දොරකඩටම සතියක් පාසා දිනකදී ලැබුයේ දුප්පත් ජනතාවට 5000ක්වත් ගෙවූවේ තම ජීවිතය නොතකා කාර්යාලයට පැමිණ ලිපිලේබන කල්නොදමා අත්සන්කල එන්නත් නිපදවා නොතිබු කොරෝනාවලට වෛද්‍යවරැ තරම්වත් බිය නොවු මේ මනුෂ්‍යයන්ගේ සේවය නිසා කියාවත් නිනවුවක් නැති හැටි මේ ගුණමකුවන්ට සාමාන්‍ය ජනතාවට මුදලට මෙසේ කාලය නාස්ති කිරිමට වේලාව ඇත්තේ මත්කුඩු ජාවාරම් කරැවන් පසු පස යන ශාන් ගනේගොඩ නිතිඤ මනෝජ් නානායක්කාර වැනි වීදි ගනිකාවන්ට දාව හැදුන වූන් රාජ්‍ය නොවන සංවිධාන අටවාගත් නිසාමය.

  • @Family.Srilanka
    @Family.Srilanka 24 дні тому

    Important information

  • @srilankansinuk6269
    @srilankansinuk6269 4 місяці тому

    ඔබ තුමාට ලෝකෙ ගැන හොද දැනුමක් තිබ්බට ලන්කාවෙ දේශපාලනය ගැන නම් මේ ලෝකෙ දැනුමක් නෑ වාගෙ පෙනෙන්නෙ.......😅

  • @sf9714
    @sf9714 4 місяці тому +6

    කාලකන්ණි නීලකාස හොරුන් වන රාජපක්ෂලගෙන් වෙන්වී ඔබගේ වෘත්තිය බව රැකගත්තොත් මේ රටේ අංක 1 විදෙස් විත්ති විචාරකය ලෙස දිගටම පවතින්න පුළුවන්.

  • @Raj-no8ip
    @Raj-no8ip 4 місяці тому

    மிகவும் பயனுள்ள தகவல்கள். நன்றி.

  • @grkarunarathne3856
    @grkarunarathne3856 4 місяці тому +1

    ❤❤❤❤❤ Russia ❤❤❤❤❤❤.....

  • @karuliyanage779
    @karuliyanage779 4 місяці тому

    Thanks sir

  • @blac750
    @blac750 4 місяці тому +2

    ඔක තවත් සුපිරි වින්ටර් එක අවාම ගැස් ප්‍රශ්නය හොදටම මතුවෙයි යුරොපයට.

  • @applekadenuwana
    @applekadenuwana 4 місяці тому +2

    ❤️👍

  • @yohanKawinda-j8m
    @yohanKawinda-j8m 4 місяці тому +1

    කාන්තාවන් වැඩි වැඩියෙන් අධ්‍යාපනයට සහ රැකියා වෙත යොමු වීම මෙන්ම පහසුවෙන් උපත් පාලන ක්‍රමවේද වෙත පිවිසීමේ හැකියාවයි. එබැවින් දරුවන් අඩු සංඛ්‍යාවක් බිහි කිරීමට කාන්තාවන් නැඹුරු වේ.

  • @ddralwis
    @ddralwis 4 місяці тому

    Thanks

  • @bandaraadhikari4000
    @bandaraadhikari4000 4 місяці тому

    Gread explanation ,

  • @SaliheenSajith
    @SaliheenSajith 4 місяці тому +4

    🇷🇺❤️🇮🇷❤️🇨🇳❤️🇰🇵

  • @TuanFazar
    @TuanFazar 12 днів тому

    " කර්මය බූමරංගයක් වගේ "
    සොබා දහමට එරෙහි වීමට කිසිවකුට නොහැකිය ...

  • @sarathkasthuriarachchi7800
    @sarathkasthuriarachchi7800 4 місяці тому

    grate introduction

  • @rathnayaka4627
    @rathnayaka4627 4 місяці тому

    thanks

  • @wijayabandara9810
    @wijayabandara9810 4 місяці тому +4

    තමන්ගේ වැඩක් බලාගෙන ඉන්න නැති උන්ට හොඳයි 😅

  • @RADuminda-n4z
    @RADuminda-n4z 3 місяці тому

    Good niws

  • @HappyGecko-jb6le
    @HappyGecko-jb6le 4 місяці тому +3

    Very very good news congratulations Putin sir and Russia 🇷🇺🇷🇺🇷🇺👍🔥💪🙏🤺🛩️🚀🛥️🤺🤺❤️🌹🌹🌹

  • @Sayanite007
    @Sayanite007 4 місяці тому +1

    Hamadama asawen balanawa, Lokaye siduwena aluth dewal, wenaswem gana honda awabodayak obathumage me videos haraha siduwenawa.

  • @teaheights4992
    @teaheights4992 4 місяці тому

    Super

  • @priyankaraland7474
    @priyankaraland7474 4 місяці тому +3

    Ruseyawata jayawewa 😂🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤

  • @wimalrajapaksha890
    @wimalrajapaksha890 4 місяці тому +1

    Oba correct 💯. Mama mathrukavata venas deyak kiyanne. Volkswagen vahana lankava vage rataval valata galapenne ne. Lankave godak thibuna Volkswagen car ha van. Mama dakka brand new diga moddle eke vahanayak ekath hamadama leda. Car van unath a vage. Europeans countries vala ta galapenava athi seethala desagunayata. Volkswagen Renault piyet kiyana vahana leda godaval. Eeta vada hondai japan and Indian vahana. Oba kivva vage mila ihala sukopabogi vahana nam hondai namuth lankave samanya minissunta eva ge mila daraganna be