How to breed Glow Tetra //Chamath Aquarium

Поділитися
Вставка
  • Опубліковано 13 гру 2024

КОМЕНТАРІ • 107

  • @ThinevOnara
    @ThinevOnara 14 днів тому

    metharin blue nathuwa vena mukuth pavichchi karanna barida?

  • @WijerathnaNihalsri
    @WijerathnaNihalsri 10 місяців тому

    නියමයි 😍

  • @sahanmallawathantri5696
    @sahanmallawathantri5696 Рік тому +3

    Super mchn❤️

  • @thili-music671
    @thili-music671 Рік тому +7

    අනේ මම දෙපාරක් breed කලා. පැටවු දෙපාරම 1000ට වැඩිය දැම්මා. ඒත් පැටවු සේරම මැරෙනවනෙ. හේතුව කියන්නකෝ

  • @suranji31
    @suranji31 Рік тому +2

    Bered ekata daannaonee mau satthu kopamana kalekinda

  • @SADARU_FF222
    @SADARU_FF222 Рік тому +1

    Joduva pata dekak demme thama bitthara nene

  • @chamathkavidushiedirisinha
    @chamathkavidushiedirisinha Рік тому +1

    ela

  • @SADARU_FF222
    @SADARU_FF222 Рік тому +1

    Mage tetra biththara dannene

  • @lakshanbandara2563
    @lakshanbandara2563 Рік тому +1

    Thens maru aiye

  • @SuneethaHimi-wj7qb
    @SuneethaHimi-wj7qb 4 місяці тому

    එතැනදීම පැටව් දාන්න නැද්ද අයියේ

  • @dinithin.edirisinghe4652
    @dinithin.edirisinghe4652 11 місяців тому +1

    Petawunta dana kema monawada

  • @priyanthakumara4434
    @priyanthakumara4434 10 місяців тому

    Breeding ekata kalin day 5 wenkarala thiyanna onadha?

  • @Athalmolli
    @Athalmolli 5 місяців тому

    Ai aiye ehema malu wen karala thiyanne
    Female and male kiyala 🤔

  • @VidanapathiranaSameeraUdaya
    @VidanapathiranaSameeraUdaya Рік тому +1

    Export karnna puluwanda meyala

  • @P.KSampath-tp6to
    @P.KSampath-tp6to 9 місяців тому +1

    Pan panuwo hadana video dannako ayya

  • @hasithudayanga1136
    @hasithudayanga1136 Рік тому +1

    Colours 2k gatthma mokda wenne breeding wlta.???

  • @WaPrarsha
    @WaPrarsha 2 місяці тому

    අය්යෙ මෙ මලුන් සිමෙන්ති ටැංකිය breed කරට කමක් නැද්ද

  • @supunsiriwardhana2792
    @supunsiriwardhana2792 Рік тому +2

    Tetra export price danna Kenek kiyanna

  • @jayarangauduwanage5642
    @jayarangauduwanage5642 Рік тому +2

    malli mata glow tetra breeding walata oyagen Male Feemale gnna puluwanda, price komada?

    • @chamathaquarium
      @chamathaquarium  Рік тому

      පුළුවන් ,ජොඩුවක් 150/=

  • @vihangaadhithya8286
    @vihangaadhithya8286 Рік тому +1

    Gmmk❤️

  • @samankumara.
    @samankumara. Рік тому +2

    පාන් පනුවො ,පොල් වතුර පුලුවන් ගන්න තියෙනවද

  • @කොටා-ඥ7ඞ
    @කොටා-ඥ7ඞ Рік тому +1

    පැටව් එලියට අපු ගමන් මැරෙන්නෙ ඇයි

  • @sithumgimhan3862
    @sithumgimhan3862 Рік тому +2

    ❤️👍

  • @DTMDULA
    @DTMDULA Рік тому +3

    මන් තුන් පාරක් ටයි කරා බිත්තර දැම්ම ඒව සේරම පුස් කනවනේ / මන් නිල් එකත් දානව ඔක්සිජනුත් දැම්ම ඇයි බිත්තර වලින් පැටවු ආවෙ නැත්තෙ 😢

  • @savindusathsara9174
    @savindusathsara9174 Рік тому

    Deparakma try kra egg fertilize wenna white color wela thiyenwa reason hithagnna ba

    • @chamathaquarium
      @chamathaquarium  Рік тому

      Methaline blue orginal ek demmada

    • @savindusathsara9174
      @savindusathsara9174 Рік тому

      Mageth ehema una methol in blue dana pramanaya poddk adu krnna mage adu karama hari giye:47 2:48

  • @kusalpamoda6523
    @kusalpamoda6523 10 місяців тому

    Tettra malu 2k oxygen netuwa hadanna puluwanda

    • @chamathaquarium
      @chamathaquarium  10 місяців тому

      Tank eke ඉඩ තියෙනවා නම් පුළුවන්

  • @Nikless922
    @Nikless922 7 місяців тому

    මල්ලි මේ මාළුවෝ ගැහැණු පිරිමි ටැංකියේ එකට මාළු 20ක් විතර ඉන්නකොට ගැහැණු සත්තු බිත්තර දනවද. ටැංකියකට

  • @nilanthadias1445
    @nilanthadias1445 Рік тому

    Oyala malu dilawari karanwada

  • @savinduchamp3311
    @savinduchamp3311 Рік тому

    Bitthara danawa. Petawunuth enawa. Dawas 3,4n marenawa

    • @savinduchamp3311
      @savinduchamp3311 Рік тому

      Biththara kaha made demma. Eth marenawa. Upadesak denna puluwanda

    • @chamathaquarium
      @chamathaquarium  Рік тому

      අන්තිම video eke tiyanwa එ ගැන

  • @SuneethaHimi-wj7qb
    @SuneethaHimi-wj7qb 4 місяці тому

    අයියේ නම්බරේ දෙන්නකෝ මට මාළු ගැන විස්තර ටිකක් අහගන්න තියෙනවා

  • @SuneethaHimi-wj7qb
    @SuneethaHimi-wj7qb 4 місяці тому

    මම ඉල්ලනවා ප්ලෙටි ගප්පි 3 ඉන්නවා ගැහැණු පිරිමි මාලුවා මැරුණා ගැහැණු මාළුවට පැටව් හම්බවෙන්නේ යන්නේ පිරිමි මාලුවා නැතුව පැටව් දාවිද

    • @chamathaquarium
      @chamathaquarium  4 місяці тому

      Ne malli

    • @SuneethaHimi-wj7qb
      @SuneethaHimi-wj7qb 4 місяці тому

      @@chamathaquarium එතෙනවහන් උන් පැටව් දාන් නැද්ද අයියේ තුන්දෙනෙක් ඉන්නවා පැටව් දාන්න තුන්දෙනාම බඩිල්ලියෝ දැන් බඩ ගොඩක් ඇවිල්ල තියෙන්නේ පැටව් දාවිද

  • @SuneethaHimi-wj7qb
    @SuneethaHimi-wj7qb 4 місяці тому

    පිරිමි මාළුවෙක් ගන්න ඕනමද අයියේපැටව් ගන්නේ කොහොමද අයියේ

    • @SuneethaHimi-wj7qb
      @SuneethaHimi-wj7qb 4 місяці тому

      හයිය එක ප්ලේටි මාළුවෙක් බඩිල්ලියෙක් කොන් වැහිලා ඉන්නවා හැමතිස්සෙම ටැංකියේ කොනකමයි ඉන්නේ

  • @Gaming_Osa
    @Gaming_Osa 11 місяців тому

    අනිවාර්යෙන් ම වෙන් කරලා තියන්න ඔනෙද ගැනු සත්තු වෙනමයි පිරිමි සත්තු වෙනමයි?

    • @chamathaquarium
      @chamathaquarium  11 місяців тому

      Ow

    • @Gaming_Osa
      @Gaming_Osa 11 місяців тому

      @@chamathaquarium මම අද ගත්තෙ මේ ජාතියෙ මාලු මේලාගෙ ගැනු පිරිමි හොයාගන්න අාමාරැයිිනෙ වරල් වලින් හොයන හැටි කිව්වා යාලුවෙක් එහෙම හොයන්න බැ වරලුත් එක වගෙ බඩෙනුත් හොයා ගන්න අමාරැයි පොඩ්ක් පොඩි විඩියො කැල්ලකිම් කියලා දෙන්නකො

  • @SADARU_FF222
    @SADARU_FF222 Рік тому

    Yatata delak demmata kakamak medda. Oya pela venuvata

  • @shammi8861
    @shammi8861 Рік тому +2

    අයියේ සමහර වෙලාවට breeding දැම්මාම බිත්තර දාන්නේ නැත්තේ ඇයි 🤔

    • @chamathaquarium
      @chamathaquarium  Рік тому +1

      එ pair එකෙ bithara මොරලා මදි වුනාම තමයි මල්ලි එහෙම වෙන්නෙ

    • @VidanapathiranaSameeraUdaya
      @VidanapathiranaSameeraUdaya Рік тому

      ​@@chamathaquariumබිත්තර මෝරල කියල් බලාගන්න ලක්ශන කොහොමද

  • @VidanapathiranaSameeraUdayakum

    dawas 2.5 k wenawa biththaara hatch wela na

    • @chamathaquarium
      @chamathaquarium  Рік тому

      Breed eka success ne ..ආපවු වෙන් කරලා දාලා බලන්න

  • @sldeshan7333
    @sldeshan7333 Рік тому +1

    අයියේ පැටව් හැදිලා දවස් 3 කින්ද බිත්තර දෙන්නේ නැත්නම් පැටව් හැදුනේ දවසේමද

    • @chamathaquarium
      @chamathaquarium  Рік тому +1

      හැදිලා දවස් තුනකින් මල්ලි

    • @sldeshan7333
      @sldeshan7333 Рік тому

      @@chamathaquarium ඔක්සිජන් දෙන්න ඕනද අනිවාරෙන්

  • @nilanthadias1445
    @nilanthadias1445 Рік тому

    Hi

  • @Charitha__official6732
    @Charitha__official6732 Рік тому

    අයියෙ බිත්තර තියෙන ටැංකියෙන් වෙන ටැංකියකට බිත්තර ටික දැන්මට අවුලක් නැද්ද

  • @VidanapathiranaSameeraUdaya

    Couple couple wen karaganna onada.godak bo karagannakota denna dennama api wen karaganna onada.wikalpa krama nadda.

    • @chamathaquarium
      @chamathaquarium  Рік тому

      ගොඩක් කරද්දි pair 10 ක් විතර එකට දාලා ලොකු tank wala karanna පුළුවන්

    • @VidanapathiranaSameeraUdaya
      @VidanapathiranaSameeraUdaya Рік тому

      @@chamathaquarium female 10 k danwanm male kiyak dannada

  • @ranithapushpani9137
    @ranithapushpani9137 Рік тому

    මේගොල්ලොන්ට ඉපදිච්ච ගමන් ආටිමියා දෙන්න පුලුවන්ද

  • @sellakkaraya3934
    @sellakkaraya3934 Рік тому

    Oya koheda

  • @SlVinuga
    @SlVinuga Рік тому

    මෙයාල එයාල දාන බිත්තර කන්නේ නැද්ද

  • @nuwanjayathilaka5063
    @nuwanjayathilaka5063 Рік тому

    Tetra pataw dawas 5n 6n merenne ai

    • @chamathaquarium
      @chamathaquarium  Рік тому

      බිතර දැම්ම ගමන් බිතර ටික දාන්න loku tank එකකට එතකොට හරියනවා

  • @jayamannachinthaka
    @jayamannachinthaka 10 місяців тому

    Koheda inne

  • @cretforcreations9460
    @cretforcreations9460 Рік тому +1

    ටෙට්‍රා වෙලඳපොලට දාන්න පුලුවන් සාමාන්‍යෙන් වයස කීයෙන් වගේද.. ඇක්වේරියම් වල විකුනන සයිස් එකට

  • @thashmilaherath5875
    @thashmilaherath5875 11 місяців тому

    😢🎉😮

  • @induakushlahithanage8414
    @induakushlahithanage8414 Рік тому +5

    ටෙට්‍රා මසුන් ජෝඩුව කීයද

  • @DilishaChandani-en1no
    @DilishaChandani-en1no Рік тому

    Malunma breeding walata dammama hellenne nathuwa dawasganak hitiyoth bithara daida? 😞

  • @bhanukaliyanage6308
    @bhanukaliyanage6308 Рік тому

    Glow tetra pata dekakin jaduwa dammoth awulda

  • @achalapriyangikaachalapriy697
    @achalapriyangikaachalapriy697 Рік тому +1

    බිත්තර දන්නෑනේ

  • @indikajayalath4210
    @indikajayalath4210 Рік тому +2

    Glow malu බෝ කරනකොට එකම පාටින් දාන්න ඕනෙද?

  • @vihangasugathapala
    @vihangasugathapala Рік тому +1

    ❤❤💗

  • @kusalpamoda6523
    @kusalpamoda6523 10 місяців тому +1

    Tetra malu 4k tank ake oxygen netuwa hadanna puluwanda