TCL ටීවී එකේ fly එක මාරු කරන්නේ නැතුව හදපු විදිය.(how to repair tcl/singer crt tv sparking problem)

Поділитися
Вставка
  • Опубліковано 10 гру 2024

КОМЕНТАРІ • 19

  • @athulakumara2586
    @athulakumara2586 Рік тому +2

    ඉතාමත් වැදගත් ඔයාට එන හැම ටිවි පොල්ටි එකක්ම කෙටි විඩියො එකක් විදියට දාන්න ගොඩක් ඉගනගන්න පුලුවන් අපට ස්තුතියි.

  • @shanduminda2957
    @shanduminda2957 14 днів тому

    අරුනලු අයියගෙ කටහඩමයි ඔයාට තියෙන්නෙ 😊❤

  • @w.k.t.prabuddhikamendis9025

    ඇත්තටම හොඳ ,වැදගත්, ප්‍රයෝජනවත් වීඩියෝ එකක්.ඔයාට බොහොම ස්තුතියි මේ වගේ වීඩියෝ දානවට.

  • @hmgbandara4899
    @hmgbandara4899 Рік тому

    ගොඩක් වැදගත්.. 👍

  • @sumithpushpakumara2453
    @sumithpushpakumara2453 Місяць тому

    නියමයි ❤

  • @Kapilakudayanga
    @Kapilakudayanga 2 місяці тому

    Video eka godak wadagath.supra tv ekak thiyenawa .dawas 4k withara hodin wadakarala flyback eka shot wenawa.hethuwa mokak wenna puluwan da

  • @sisirasudantha8649
    @sisirasudantha8649 Рік тому

    Thansx wadagath video ekak

  • @shanduminda2957
    @shanduminda2957 Рік тому

    ස්තූතියි අයියේ 🙏🔥❤

  • @rmax763
    @rmax763 Рік тому +1

    Thanks 🙏

  • @Harshanamathapaththu
    @Harshanamathapaththu Рік тому

    ❤❤❤❤❤❤

  • @sudathmanjulawikrammasingh9507

    Thanks maga nawaththana epa api atharaman wenawa ethakota

  • @w.k.t.prabuddhikamendis9025

    473pf වෙනුවට 473 මයිලර් දැම්මට කමක් නැද්ද ?

  • @Musthabin
    @Musthabin Рік тому

    Bro singer double ic ena model eka osd enna nehe. Blue screen vidarai mokadd awula

    • @sltronichub3133
      @sltronichub3133  Рік тому

      Dry joint passanna,180v line eka balanna,neck base eka saha ehi athi zener diodes check krnna.

  • @hemasudarshani7505
    @hemasudarshani7505 Рік тому

    තෙරුවන් සරණයි මගේ tv එක ත් ඔහොම තමයි හදන්න ඩිස් පෙලේ එක දාන්න ඕනේ කියලා කියනවා

  • @pramodlakshan2905
    @pramodlakshan2905 2 місяці тому

    Abl