Ithamathma niwaradiwa nirmanaya karaatha u tub wadasatahanak lesa ondata sitha nirmanaya kara atha ithama sarthakay harima lassanay mama dubai waladi dakke obala siyalu danatama sthutiy
Oba Sama denatama niduk.neerogi.derghayou. pathanawa. Sath paththini Mani pihitai .aiye. haki nam me video ake CD akak laba Dena men kaarunikawa ellami. Budu saranai.
Mara lassanai katahadawal dekama❤❤❤❤
🙏🙏🙏❤❤❤
අැග හිරිවැටෙනව අහද්දි මේව .යක් බෙර සද්දේ❤❤❤
🙏🙏🙏❤❤❤
Sirawatama
සිය පාරකට වඩා බැලුව😍🥰💪
සියලුමදෙනාට .දළදාසමිදුගෙමපිහිටයි ජයශිුමාබෝධින්වහන්සේගෙපිහිටයි නිදුක්වෙත්වා නිරෝගිවෙත්වා සුවපත්වෙත්වා දිර්ඝායුෂවෙිිවා සුබමසුබඅනාගතයක්වෙිවා කටාර්වලසිට
🙏🙏🙏❤❤❤
කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ. හරිම ලස්සනයි .
Sirawatama
හරිම ලස්සන කවි ටික,අන්තිම ටික ඉවරවෙද්දී දුක හිතුන අහන් ඉන්න ආසයි
ඔබ සියලු දෙනාට දැඩිමුණ්ඩ දෙවි පිහිටයි
🙏🙏🙏❤❤❤
හරිම ලස්සනයි කොයිතරම් ඇහුවත් එපා වෙන්නෑ❤
🙏🙏🙏❤❤❤
100 පාරක් විතර බැලුවා❤❤❤
🙏🙏🙏🙏❤❤❤❤❤
අලංකාර ගායනයකි . සහභාගිවූ සැමට මාගේ ස්තුතිය පුද කරමි.
මම විතරද මේක 50පාරක් විතර බැලුවේ ❤ මාරම ලස්සනයි 👍
🙏🙏🙏❤❤❤❤
Math baluwa
Epa wenne nh kochchara baluwarh❤😋😋😋😍
Math ehmai
මමත් බැලුවා ඇස් වහක් නෑ පට්ට ලස්සනයි.❤️❤️💯💯🔥🔥🙏🙏
නිශාන්ත මාමත් ඔතන හිටියනම් කියලා වැඩක් නෑ වටිනාකම ❤️😍
මම මේක බලපු වාර ගාන ගනන්කරන්න මතක නැති තරම් පට්ටම ලස්සනයි සියළුම දෙනාට බුදුසරණයි 🥰🌹❤️🙏🙏🙏ආයුබොහෝ වේවා 🙏🙏🙏🥰🥰🥰
🙏🙏🙏❤❤❤
Me thamai ape rate urumaya... Apita ape kiyala ithuru wela thiyenne mechcharai.... Kawadawath mewa katawath vikunannawath balen aithi karagannawath behe... Me uthum kalawa api rekaganna oni pana wage.... Kalawata adare karana oyala hemotama panawage adarei.... 🙏🙏🙏❤❤❤
මේ කවි ටික දෙන්න බැරිද . ආසයි ඇහෙන කොට
මමත් අසයි මේ කලාව ඉගෙන ගන්න
කමල් අයියා තරම් කවි කියන කෙනෙක් නැති තරම් ආයුබෝවන් අයියේ ❤️
අනිවාර්යෙන්ම
අනිවාරෙන්ම පින්නවල කමල් අයියේ දීර්ඝායු වේවා❤
මේ කවි ටික ලබා දෙන්න පුලුවන්ද
මම අහපු වාර ගනන මතක නැති තරමි ඒතරමි මිහිරිම කටහඩවල් ටික හැමෝටම තෙරැවණ් සරණයි තවත් තියේනමි දාන්න මෙයාලගෙ ගායනා
🙏🙏🙏❤❤❤
🙏
මිහිඟු බෙරේ සද්දෙට ඇඟට අමුතුම හැඟීමක් දැනෙනවා ❤️❤️
🙏🙏🙏❤❤❤
Wada wada au bhoowanda
මම මේ කවි පන්තිය අහපු වාර ගනන මතක නැහැ . හරිම අලංකාරයි .ඊට සහභාගිවූ සැමට මාගේ ස්තුතිය .
මමත් සිය වතාවකට වඩා බැලුවා ලස්සනයි කවි ටිකයි කට හඩයි 🙏🙏🙏🙏🔥💙
🙏🙏🙏❤️❤️❤️
සිය පාරක් විතර බලනවා හැමදාම පට්ට ලස්සන කට හඩවල් දෙකක් ♥️♥️
🙏🙏🙏❤️❤️❤️
අපිට අපෙ රටෙ උරුමය ......... බොහොම පිං සහොදරයා ආදරෙයි ❤️❤️❤️ ගොඩාක් පිං මෙහෙම රැකගෙන යමු අපි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏❤❤❤
Kamal aiya .. Sanju aiya
❤🙏❤
රණබිම මාවත මුල්ලේරියාව දේවාලය❤
ආවඩා ආයුබො වේවා සියලුම දෙනාට 🙏 මතු බුදුවන පත්තිනි මෑණියන්ගේ පිහිටයි සියලුම දෙනාට 🙏 ඉදිරියටත් මෙවැනි කටයුතු කරන්න ශක්තිය ලැබේවා ❤
🙏🙏🙏❤️❤️❤️
හරිම ලස්සනයි අයියෙ තවත් ඉදිරියට යන්න ශක්තිය දයිර්‍ය ලැබෙවා🙏🙏🙏
🙏🙏🙏❤❤❤
පත්තිනි දෙවියන් පිහිටයි 🙏🙏අවඩා අයුබෝ වෙිවා 🙏🙏🙏🙏🙏
🙏🙏🙏❤❤❤
Budusarani.🙏🙏🙏🙏🌹🌹🌹🌹🙏🙏🙏
🙏🙏🙏❤️❤️❤️
Ada dawaseth mama me kawi ahuwa etharam lassani 🙏🙏
🙏🙏🙏❤❤❤
❤❤
කොච්චර ඇහුවත් එපා වෙන් නෑ ❤❤🙏
මාත් ගොඩාක් බැලුවා කමල්, ජයවේවා මචන් සුනිල් මාමා ඉන්නව
100parak ahuwat mata madi.harima lassani kawi.habai podaine❤❤❤
🙏🙏🙏❤❤❤
Awruddakata withara passe aith ahanne meka thamath emamai supirii❤️❤️❤️❤️❤️❤️❤️
අපේ උරුමය .මේවා අද නැති වෙලා යනවා.
🙏🙏🙏❤❤❤
Api innakan me uthum kalawa nathi wenne na...
මේක සුපිරි
Harima lassanai kawi tika.❤❤❤❤
🙏🙏🙏❤❤❤
Lankawe.jesta kalakaruwoo tika.kamal aiyage lassana hada..sampath ayyage lassana netum..upul aiyage supiri bera tika..sunil mamage..jestathwaya..some mamage kottorukama..mewa ape baduuu..budusaranai..mama anuradhpura roshan..handapangoda sudu mamata me siyalu pin..anumodan wewa
🙏🙏🙏❤❤❤
Ammoh ekanam eswahak wadinnepa අපේ එවුන්ට
❤️❤️❤️🙏🙏🙏
Hamadama video eka balana mama lassanai
🙏🙏🙏❤❤❤
දැඩිමුන්ඩ අප්පච්චි පිහිටයි
🙏🙏🙏❤️❤️❤️
සොමේ මාමත් ඉන්නවා... නිවන්සුව ලැබේවා සොමේ මාමේ
Me kavi tika denna puluwannam dadimunda devi pihita labai oba thumanlata
@@travelingbuddies1246 kavitika labunada
ලස්සන කට හඩක්
🙏🙏🙏❤️❤️❤️
ස්තුතියී .යහපතක්ම වේවා
🙏🙏🙏❤❤❤
අනේ ඒ කටහඬවල්🥺.
අපේ කලාවත් ඕක අපේ ගෙදරත් ඕවා කරනවා
පුදුම තරම් ලස්සනයි . සැම දෙනාටම පත්තිනි දෙවි පිහිටයි🙏🙏🙏🙏🙏🙏
❤❤❤❤🙏🙏🙏🙏
Netawenawa
ස්තුතියි ඔබලාට බොහොම
🙏🙏🙏❤❤❤
🙏dadimunda devi pihitay 🙏
🙏🙏🙏❤❤❤
දීර්ඝායුෂ ලැබේවා!
🙏🙏🙏🙏❤️❤️❤️❤️
siyalu denatama dalada samidu pihitai❤❤❤
🙏🙏🙏❤❤❤
වාහල දෙවි පිහිටයි නියමයි අය්යා....
🙏🙏🙏❤❤❤
Dedimund dewidu pihitai
තවත් මෙවැනි විඩියෝ ඉදිරිපත් කරන්න. 🌷🌷🌷🌷🌷
🙏🙏🙏❤❤❤
බුදුසරණයි .....!
🙏🙏🙏❤️❤️❤️
පට්ටම ලස්සනයි
🙏🙏🙏❤❤❤
Oya aiyage madu mama godak balala thiyenva oya aiya paththini natnva supiriyatma
🙏🙏🙏❤❤❤
lassanai dirgayu veva oba samata theruvan saranai
🙏🙏🙏❤❤❤
මාරම ලස්සනයි අයියේ... කඩවර දෙවියන්ගේ කෝල් මුර කවිත් ඕනේ හොදේ 😊
🙏🙏🙏❤❤❤
aiyae matath asae naethum egaena ganna gaedharin kaemathi nae aiyae matatha kiyala dhaenna ko sadu sadu
🙏🙏🙏🙏❤❤❤
Aniwarenma kiyala dennam. Oya enna oni iganaganna.
Ape paramparika narthana kalawa reka ganna bedana oyalata skanda Kumaruge pihita ashirwadaya lebenna ona.
🙏🙏🙏❤❤❤
අපේ උරුමය. රැක ගනිමු.
🙏🙏🙏❤❤❤
🙏🙏🙏
Man danne na kochchara ahuwath epwa wenne na e tharam lassani 🙏🙏
🙏🙏🙏❤❤❤
Apita mewa angata hondatama danenne ape shareeraye mewa kaa wadila thiyanawa. Ehema danenne niyama sinhalayekta witharay. Kawalam le athi un nam mewata baniwi.
🙏🙏🙏❤❤❤
සෝමෙ මාමෙ නිවන් සුව
👌 👌👌සංජු අයියා
🙏🙏🙏❤❤❤
ආයුබෝවේවා ගුරුන්නාන්සෙල ඔක්කොටොම තෙරුවන් සරනයි
🙏🙏🙏❤❤❤
ආවඩා ආයුබෝවේ්වා.. පත්තිනි දේව පිහිටයි .
🙏🙏🙏❤❤❤...
Wada wadaa aau bhowanda dewol devidu
Devedu yahanawadinna 🙏🙏🙏👍👍
🙏🙏🙏❤️❤️❤️
Suba pathanawa sanju aiyee paththini maniyange pihitae oyalata
🙏🙏🙏❤❤❤
Harima lassanai ahan inna asai
🙏🙏🙏❤❤❤
Budusaranai
🙏🙏🙏❤❤❤
මාරම ලස්සනයි
👍👍👍❤❤❤
ඔය අපේ ගමේ අපේ කොල්ලෝ ටික bs ganegama
🙏🙏🙏❤️❤️❤️
අපි ගනේගම නෙවෙයි... හොරණ
@@user-lq1lf8wk2e ඒත් මේ අය ගනේගම එනවා හැම අවුරුද්දෙම ඒත් දැන් නෑ ඉස්සර මහසෝන් කුරාලය,පත්තිනි මඩුව මේ ඔක්කොම තිබ්බා🥺💔
Ithamathma niwaradiwa nirmanaya karaatha u tub wadasatahanak lesa ondata sitha nirmanaya kara atha ithama sarthakay harima lassanay mama dubai waladi dakke obala siyalu danatama sthutiy
🙏🙏🙏❤️❤️❤️
හරිම ලස්සනයි
🙏🙏🙏❤❤❤
කමල් සර් 🙏❤️🌼
ලස්සන යි
🙏🙏🙏❤❤❤
Siya wathawakata wadiya ahuwa
🙏🙏🙏❤❤❤
Oba Sama denatama niduk.neerogi.derghayou. pathanawa. Sath paththini Mani pihitai .aiye. haki nam me video ake CD akak laba Dena men kaarunikawa ellami. Budu saranai.
🙏🙏🙏❤❤❤
Matath me kavi ahaddi mara lassank tiyenne
🙏🙏🙏❤❤❤
Upul mamava aduranavadha
❤🙏❤
අපේකම ❤
❤❤❤🙏🙏🙏
යක් බෙර පද ❤❤❤❤❤❤❤❤❤ කවි ටික❤❤❤❤❤❤❤❤
🙏🙏🙏❤❤❤
Harima lassani kawi okkoma
🙏🙏🙏❤❤❤
Kamal aiya❤️
මේ කවි පංතියේ සම්පූර්ණ කවි පංතියම ලබා දෙන්න පුළුවන්ද. හරිම ලස්සනයි. අහන්න අහන්න ආස හිතෙනවා තෙරුවන් සරණයි සියලු දෙනාටම.
🙏🙏🙏❤❤❤
මටත් ලබා දෙන්න
ආාාාාාාාාාා මරු. කවිද මෙි ශිල්පිහු.
🙏🙏🙏❤❤❤
ඉගෙනගන්න සහ වාදනය කරන්න ආසම කලාවක් 😍පුලුවන් නම් එහෙම කලා ආයතනයක් දන්නවනම් කියනවද ❤️
සත්සර රංග කලායතනය 🙏❤️
ගුරුතුමා ❤🙏
🙏🙏🙏❤❤❤
ලස්සනයි ❤
🙏🙏🙏❤❤❤
Kamal aiyage tawa ekk oni bs kamal aiya
🙏🙏🙏❤❤❤
Lassanai Niyamai
🙏🙏🙏❤❤❤
ලස්සනයි තෙරුවන් සරණයි
🙏🙏🙏❤❤❤
ඊයේ මොරපිටියේ මඩුවට ආවා සන්ජු අයියා....කවි අහන්නමයි ගෙන්නුවේ අයියව 😶😁
🙏🙏🙏❤❤❤
Hamadama danna kawi❤❤❤❤
🙏🙏🙏❤❤❤
Budu sanai
🙏🙏🙏❤❤❤
Kamal aiye godak lassani
🙏🙏🙏❤❤❤
Oba samata paththini mani phitai☺🌸🙏
🙏🙏🙏❤❤❤
මේකෙ සම්පූර්න වීඩියෝ එක නැද්ද ❤️
🙏🙏🙏❤️❤️❤️
දැන් මේ බලන්නෙ 67වෙනි පාර කවි ටික දෙන්නකො පිලීස්ස්ස්ස්ස් අපිටත් යිගෙනගන්න 🙏🙏🙏🙏අනෙ දෙන්නකො යිගෙනගත්තට මුකුත් වෙන්නැනෙ දෙන්නකො පිලිස්ස්ස්ස්🙏
❤🙏❤
කවිටික දෙන්නම් මම....0769671202 මේ මගේ වට්සැප් නම්බරේ... මේකට මැසේජ් එකක් දාන්න
Please matath denna puluwanda
Obathumaata godaak pin
Kamal aiye❤️
🙏🙏🙏❤️❤️❤️
Podi rang aiyge kata hada wagemai, සුපිරි සුපිරි
🙏🙏🙏❤❤❤
අම්මෝ අයියෙ ඒ ටික පට්ට 😍😍
🙏🙏🙏❤❤❤
කෙස් ගහක අඩුවක් නෑ.ඒකයි නිතරම වගේ මේක අහන්න එන්නෙ.
🙏🙏🙏❤❤❤