Machan anduwa wenas unata parana anduwala parana horu thama rajaye ihala than wala innawa adugane okkoma sudda karanna auruddak withara yanawa ita passe balamu api mea anduwa hadaganna ona parana horunta apahu denna baha
Api mula idala kive policiya hadanna kiyala aka janadipathi thuma kale na janadipathi thumata janatavata vada policiya horu minimaruvo lokui so api navata malimave na huratal karanna apa policeya
Your points are correct. Thank you for your research information.
So nice of you
පාඨ පක්ෂ නැතුව ඇත්ත කතාව හෙලි කිරීම ගැන බොහෝම ස්තූතියි තෙරුවන් සරණයි යහපත ක් වේවා 🙏
නියමයි දැනුවත් කිරීම ගැන ස්තූතියි
ඔබ හරියටම හරි...ආන්ඩුවෙන් සමාජ මාධ්‍ය ක්‍රියාදරයන් වේගයෙන් ඉවත් වෙන්නේ ටිරාන් අලස්ගේ පොලීසිය නිසා..අන්ඩුවට කොන්දක් නැහැ මේවා පාලනය කරන්න.
ඔබ හරියටම හරි. අපිට මේ ආන්ඩුවය් ඕනෙ.අපි මේකෙ වැරදි පෙන්වා නිවැරැදි ව ඉදිරියට පෙල ගස්වමු.ඔබට ජය .
You are Right but Slow and Steady wins the Race!
# Brother , ඕව කියන තරම්
ලේසියෙන් එකපාරට ම කරන්න බැහැ. තෝරා,මෝරා,
හාල්මැස්සව කනව මිසක්,
හාල්මැස්සට කවදාවත් තෝරව, මෝරව කන්න බැහැනේ. ටිකක් කල් යයි.
ටිකක් ඉවසන්න.# 🙏❤️
නැගපු කන්ද බහින්නේ මාලිමා ආන්ඩුව කියපු හොරැ අල්ලන්නේ නැති නිසයි
Masa 4 ba bro wait....wade wenawa danna nisa kiyanne iwssnna
@@gayansudarshana7810ඉවසන්න උවමනා කේස් තියනව වමර්සන කල යුතු . ඉතා පිරිසිදුව දර්සනය වන පැහැදිලි කේස් වලටත් මොකුත් වෙන්නෙනැ ඒකයි සැකය !! ඔක්කොම යාලුවෝද !! ජනතාව මෝඩ නැ . අන්දන්න හිතන්නවත් එපා .
කවදාවත් ජනාධිපතිතුමා ටිරාන් අලස්ට විරුද්ධව කටයුතු කරන්නේ නෑ
❤️❤️❤️ totally agree with u 🙏🙏🙏
සහතික ඇත්තයි මහජනතාව දැනුම්වත්කර බුද්ධිමත් කරන්න ගන්නා උත්සාහය ඉතාමත්ම විශිෂ්ඨයි
Very good speech
රට කරවන ඇත්තෝ ටිකක් අප්ෂටි නොදැනුවත්කමද මන්දා.ඒකයි මිනිස්සු ටික ටික අෆ්ෂටි.
ලස්සන කතාවක් තිායනවා විජය නැමැති නපුංසකයෙක් ජාතියක් ඇති කලා කියලා හිතන රටක..ඔබ කියන දේ හරි..මෙයට වඩා දෙයක් බලාපෙරෙත්තු වෙන්න එපා..සල්ලි නිසා සමජාවදය හැල්ලු වෙන හැටි මෝලය තියෙන තරැණයෝ තේරැමිගත්තා නමි කවදාවත් ඒ පක්ෂ යලි නැගිටින්නේ නැත..එයාලාගේ ගමන ඉවරයි..තරැණ ජිවිත රැකේයි සහෝ..යහපතක්ම වේවා
Oba ✔️💐
මාරයා ට වත් භය නැති අධ්‍යාත්මික කෙනෙක් ආවොත් සියලු බලවේග වල ට යටත් නොවී මේ රට හදා වි
❤❤❤❤❤❤
🎉🎉🎉🎉Good
සම්පුර්ණ ඇත්ත කථාව🎉
Great ❤
Kalabala wenna epa hama dema hemin wenasa wei .namuth wiwechanaya hodai me widihata api peedanayak denna one.
මේ හරකුන්ට තේරෙන්නෙ නැහැ 2/3 දුන්නේ රට හරියට කරන්න කියලා.
👍👍👍👍👍👍
එස් ට් ෆ් එක ලන්කාවෙන් ඉවත් කරන්න ඔනෙ
aniva oba hari
Fail නෙවෙයි ලොවෙත් නැතිවෙන්න ෆේල් වෙන්නෙ.පලවෙනි සැසියෙම අනාගත්ත.සතියෙන් සතියට අනනව ගා ගන්නව.
🇱🇰🇱🇰🇱🇰💐💐💐🇱🇰🇱🇰🇱🇰
Machan anduwa wenas unata parana anduwala parana horu thama rajaye ihala than wala innawa adugane okkoma sudda karanna auruddak withara yanawa ita passe balamu api mea anduwa hadaganna ona parana horunta apahu denna baha
ඔබතුමා හරි මාලිගාව සියලු පොලිස් නිලදාරින් මාරු කරා නමුත් එක කොල් එකන් නැවත කැදව්වා
උනුත් එකයි මුනුත් එකයි.
ටිරාන් අලස් අයියාව වැඩි ආරක්ෂාවක් ලබාදෙමින් සුප්‍රබෝගි ජීවිතයක් ගත කරන්න ජනාධිපති අනුර මල්ලි හොඳාකාරව ඉඩ සළස්වා අවසන්ය.
රේගුව, වරාය ,,සුද්ද කරන්න වෙනවා රට ඉදිරියට ගෙනයාමට,,
V අපිට තමා බබා හම්බවෙන්නේ
mokda me wenne sahodaraya ape balaporoththu
ඔබේ මතය මාත් එකගයි ඇත්තටම බබා හුකුන්
Sthana maru unatA ung waradi karanna Eka nathara weida
Policiya marukarala vadak na munta dady daduvam dila askaranna ona malimavata aka karaganna ba
ජනාධිපති අනුර ඇතුළු මාලිමාව සම්පූර්ණව මහජනතාව අන්දවන රවට්ටන මුළාකරන ක්‍රියවකබව කණගාටුවෙන්වුවද කිව යුතුමයි. හර්ෂණ නානායක්කාර මිනිමරුවෙකුට සම්මාන ලබාදිමගෙන නීතීඥ සුනිල් වටගලගේ කථාව ඉතාම පිළිකුලෙන් හෙළා දැකිය යුතුමයි
Anduva boru kala policiya palanaya karaganne nathuva kohomada rata palanaya karanne anika mayala policiya ta bayai
Lankawata giya kalak😂
Ai mokada wela thiyenne
Tiran Alas kiyannee monaaaa pa mandaaaa shit Anurath melo Rahaak nahaaaa 😃 kethaa sence ekaaa ehh
Kesbawa o.i.c gana balanna
PARANA HORU SET EKA NAWATHA EPA UN EKATHU UNU SANDANA TH EPA "APU UN HADA GAMU" M.AMTHE YA SUWAER NA ADIKARANA AMATHI YASUWAER NA
Rajya fail nemei eke wenna one police commission eke inna lalith ekanayake ain karanna one. Ui oya game eke inne
ඒක ඔබ සහ මට කල නොහැකියි. එය කල යුත්තේ රජයයි
Api mula idala kive policiya hadanna kiyala aka janadipathi thuma kale na janadipathi thumata janatavata vada policiya horu minimaruvo lokui so api navata malimave na huratal karanna apa policeya
Aladdin 's pen ??
Mun marukarala wadak na vada thahanam salad yurhi