Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ඔබතුමිය රූපවාහිනියෙන් හදුනා ගත්තෙ.මම ඇදුම් මහනවා.මගෙ සහ දුවලගෙ.ඔබ තුමියත් එයට රුකුලක් වුනා.ඔබ හරීම ලස්සනට කියා දෙනවා.හරි අගෙයි අපිට.තවත් අපිට ඉගෙන ගන්න ඔබගෙ දැනුම වීඩියෝ හරහා ලබාදෙන්න. ඔබට නිදුක් නීරෝගි සුව ලැබේවා!තෙරුවන් සරණයි!
🙏❤
ඇත්තටම කොච්චර හොඳයිද 🤗 ම්ස් you Tube channel එකක් පටන් ගත්ත එක . ම්ස් කියලා දෙන ඒවා හරිම පැහැදිලි ,ලේසියි නුග සෙවණ මන් බලනවා ම්ස් එන දවසට .දැන් හොදයි අපිට ලස්සන ඇදුම් මහන්න කියලා දෙන්න ම්ස් ...congratulations 🎉️🎊️ Good luck 👍🙏
🤛
Thankyou mis api balagena hitiye oyage UA-cam video chanal ekak thibunana koitharam hodaida kiyala.harima sathutui mis
Oba thumiya ithamath pehedilwa awashya siyaluma de awankawa wisthara kara denawa. Obage videos apita ithmathma watinawa. Bohomathma sthuthiy Madam... ☺ Adum Vilasitha genath videos karanna. Obata Jayen Jayama Wewa!!!
මේ විදිහට ඔබතුමිය හමුවීම ලොකු වාසනාවක් සතුටක්.සාමාන්‍ය සරල කතා බහ හැසිරීමයි මං වගේම මේ හැමදෙනාටම ඔබතුමියට ලං කළේ, සුභ අනාගතයක් තෙරුවණ් සරණයි !
Aththatama miss godak sthuthi obathumata obathumage padam balala godak igana gaththa ewagema mahuwa lassanata neet ekata awa nawathath sthuthi obathumiyata
ඔබතුමිය අදුරගත්තේ ජාතික රූපවාහිනියේ වැඩසටහනකින්.හරිම පැහැදිලිව කියලා දෙනවා.. ඔබතුමියගෙන් ඉගෙන ගන්න ලැබීම සතුටක්..🥰🙏
Godak watinawa mis thanks
Thanks oyata.good luck.digatama karanna
Miss nm godak hodata kyla denawa.clz ka nadda
Mahanna hariyatama keya denne meya vetharai nodanna kenekuta harima wadagath godak sththuthi bs
nandani miss, obathumiya me channel eka patan gaththa ekata gooooooodak isthuthi....issarahata apita missgen godak dewal igena ganna puluwan. loba nathuwa kiyala denawata godak pin..
❤
@@nandanisamarawickrama1838 miss aluthin video daanne nadda ? Asawen balan inne
නන්දනී මහත්මිය මම ඔබ තුමිය හරිම ආදරෙයි..... ♥️ වටිනවා චැනල් එකක් පටන් ගත්ත එක
බොහොම ස්‍තූතියි මහත්මිය ඇදුම් විලාසිතා ටිකක් කරමු
😍
හරිම වටිනා දැනුවත් කිරීමක් .ස්තුතියි ඔබ තුමියට.
Mis harima wtinawA chanal ekak patan gaththa eka. Apita lassana adum one. Thawa tikak sadde wadi unanam hodai Mis. Sadde tikak adui. Mista suba pathamawa
Missge vedio godak hewwa. Harima Sarala vidiyata kiyala denawa.
🙏
බොහොම පැහැදිලි ව විස්තර කරන්න දක්සයි හරිම ආදරනීයයි ස්තුති පිංසිදුවන්නට ඕනෑ ව් ❤
Thank you miss හුගක් වටිනා පාඩමක් 🌹🌹🌹
මට දැනගන්න හිතාගෙන හිටිය ගොඩක් ඒවාට පිලිතූරු ලැබුනා. Thank you very much ❤
Harima watina padamak mis.🙏
obathumiyage igenweem pehediliy...tawath gawum blouse kapana widiya, ath warga kiyala denna puluwan nam...nodanna kenekta pahasui asa hithena...krama ...hemotama wada dakshai...godak pin
Ane miss ahamben dekke.ikmanata apata vedio aran enna budusaranai missta
Harima pehadili miss
Hi miss its very nice to see you, im from Malaysia
Ane miss dakkinna labuna ekath godak sathutui....🙏
Oya kiyla dena vidiya hodatama theruna thank s
harima sathutui God bless u.
ගොඩාක් වටිනවා miss ගොඩාක් ආදරෙයි bs
ස්තුතියි
Miss obathumiyage chanal eken vidio gennako theruwan saranai
Cthanal akak patan gaththata thank s mis
ගොඩක් වැදගත්.. Vedio එකක්. ❤️❤️හරිම පැහැදිල්ව කියලා දෙනවා.. අනේ miss දිගටම vedio කරන්න..
ස්තුති මිස්. මේ පාඩම මට ප්‍රයෝජනවත් එකක් වුනා.
ස්තුතිය 🙏❤
මට මහන්න ආසාවකඇතිවුනේ ඔයාගෙ නුග සෙවනේ මැහුම් පාඩම දැකලා මුලින්ම කුර්තා ඇදුම දැකලා ඔයාට ගොඩක් පින්
Mamath misswa dekke rupawahiniyen.channel eka dekke ada.godak hondai.apita swayan rekiyawak widihata kantha endum karaganna padam tikak patan ganna.pita ayata endum kapaganna thamai amaru.kiyala denna miss.subapethum missta
Ane mis goodak aswen balagana hitiya misge chanal akak ai kiyala godak thankd
Godaaak watinawa,
Hadatama teruna mis godak watina vidiyo Ekak mata nam teruwan saranai oba tumita ❤️❤️❤️
Man adarei mista. Mis mawa dannawa.
Hari sathutui misge aluth channel eka dakala.mage suba pathum
Happy New year Madam!
Ane miss mama youtiuob ake baluva oba thumiuava nugasevana padam mama balanava godak sththi ♥️♥️♥️♥️
Ane miss hari sathutui oya ehenam man kiyapu de ahuwa neda man ekkane oyata kiuwe apita oyage mmahum me vidihata kiya denna kiyala godak pin patan gaththata siyalu deviyange pihitai oyata
ගොඩක් hodayi
thanks miss
හැමෝමත් වගේ මාත් මිස්ව අදුරගත්තෙ නුගසෙවණ බලලා....ගොඩක් සතුටුයි youtube channel 1k පටන් ගත්ත එක...මිස් ගොඩක් පැහැදිළිව කියලා දෙනව...ඉක්මණින්ම අලුත් මැහුම් වීඩියෝ එකක් බලන්න බලාගෙන ඉන්නවා...❤️
godaak thanks
❤Thanks mis
❤ thank you teacher🥺☺️
රෙද්දේ හොඳ පිට කන පිට අඩුනගන්නේ කොහොමද
Mis panthi karanne nedda mis kiyaladenade igena ganna hari pahasui online panthi karanawanam visthara denawada sahabagi wenna kemathi
ගොඩක් පැහැදිලි මිස්. මගෙ ඇදුම් මන් මහ ගන්නවා පොඩි පොඩි ප්‍රස්න එනවා එත් මන් දැනන් හිටියෙ නෑ රෙද්දෙන් මෙ විදියට කපන්න ක්‍රම තියනවා කියලා .ඔයට ගොඩක් ස්තුති .අද ඉදන් ඔයගෙ විඩියෝ එනකන් නොවිසිල්ලෙන් ඉන්නෙ .ආසාවෙන් බලන්නේ.සුභ අනාගතයක් මිස් ඔයාට.
Ane ikkamanata lassa adumak kiyala dennako mis
Well explained. Thank you.
අලුත් video එකක් ගෙන්න mis
නන්දනී මහත්මියගේ ඇදුම් විලාසිතා විඩීයෝ දානකන් බලාගෙන ඉන්නවා
බොහොම ස්තුතිය හැමෝටම
Thank you mis❤️🙏
Ane ms dart nathuwa nomel gawmak kiya dennako plz
ස්තුතියි මිස්
🙏🏻🙏🏻🙏🏻
Godak sathutui....miss nisa loku danumak labuna.harima pahadiliwa kiya denawa.mn hamadama nuga sewana baluwa.....aneee miss apita sari jaket ekkak mahana hati kiyala denna.salli godak wiyadam karala class giya.mata thama be jaket ekak mahanna.missta godak pin apita sari jaket ekak mahanna kiyala denna❤️
Hoda,kanapita hoyana widiha kiyannako mis.bathik redi wala.❤
Hoda wedak unty
Miss oyage Nugasewana balala godak eganagatta andnm mahuwa🙏 godak happy channel aka hamadama balannam 👍🙏♥sithara Nawalapitiya.
ගොඩක් ස්තූතියි ❤
Godak hondai andum mahanna kiyala dennko
Mista godak pin. Ane apita mahum mula idan kiyala denna bs
Misge chanel aka dekkama sathuta nim him ne.mona kavru mehum ugennuwath ape mista samana karanna be.a tharamma misge igenweema saralai.mis nisai man mehum walata asa kare.man misge golayek.wageesha.
👍👍👍
Miss this tutorial is very useful. Thank you. Can you teach us how to cut round York nighty with your easy method
Kiyaa dennam
Thanyou mis
මේ විඩීයෝ එක හරිම වටිනවා මිස්. මම නුග සෙවණෙ මිස්ගෙ වීඩියෝ බලලා තමයි මහන්න ඉගෙන ගත්තෙ. මේ දේවල් ගැන ලොකු අවබෝධයක් තිබුණෙ නෑ කලින්. මිස්ට පිං. ආයෙ වීඩියෝ එකක් දානකම් බලන් ඉන්නවා.
Nandani miss thawa padam tikak karannako
Thank you miss
Ai miss thama aluth lesson ekak danne naththe api balan innawa
Miss Mata pathurm nathuwa saree blouse ekk mahann kiyala dennko plz
නන්දනී මිස්, අනේ මේ channel එක දිගටම කරන්නකෝ.vedio 3ක් විතරයිනේ මේකට දාලා තියෙන්නේ.ඔබ්තුමිය vedio කරන වෙනත් channel එකක් තියනවද වෙන නමකින්.ඒබව කියන්න.ඔබතුමියට ආදරණීය දවසක්..💜💜💜💜💜🌷
I was waiting for ur video n I was wondering y u didn’t start ur own UA-cam
Lassana vivida ath mosthara saha sela clors warga kiyala denna teacher
මිස් මිස්ගේ class තියනවද?.online.ඉගන ගන්න මම කැමති
mis mata harima satutui mama misge panteye palmuwenma emata puluwanuna ae 1998 vitara
Kurtha block eka kiyala denna
saree jacket aka kiyala denna mis
Miss apita aluth deyak kiala denakal balan innawa....
මිස් ඉක්මනින්ම ඇදුම් විලාසිතා උගන්නකෝ 😍😍😍
Oba thumiygen thmai mn mhum igen gtte mist gdaak sthuthi.hoda vedio argen enn hmdam.lssn pattern.
හරිම සතුටුයි මිස් .මම බලාගෙන හිටියෙ මිස් වීඩියෝ එක ක් කරන්නේ කවදද කියලා .😁😁😁😁😁😁😁❤❤❤🙏🙏🙏
😍🙏
missge vedio ekak danakan api balagena sitinawa
Miss gawmak kapala mahamuda
Me comments ekakwath balalath ne.miss ko .madei apith balan hitiya lesi krama kiyala denakan
අනේ කෝ විඩියෝ එකක් අරන් එන්නකෝ 🤔🤔🤔
සාරි ජැකට් ඒක කියලා දෙන්න මිස්
ane mama den ne oyaya dekke ane den puluwan ne pprincss line gauma mahannako ane mama balagena ennawa medam
හොදම හොදයි මිස් .
Ane mrs mata mahanna puluwan unata kapanna hodata ba.thawa videos dannako hodatama therenawa.mrs kiyala deddi
Mis katha karanakota ahan inna asai a lain gaumak kiya denna
අනේ mis ඔබතුමිය නිසා තමයි මං කපල. මහන්න ඉගෙන ගත්තේ. UA-cam එකෙන් මහන්න කියලා දෙන්න mis
Thank you so much...
අනේ මිස් තව විඩියෝ දාන්න මම හැමදාම ඔයාගේ නුග සෙවන මැහුමු බැලුවා
නන්දනී මහත්මිකවුල් නෙක් ඇදුමක් කරන්නකෝ
අනේ පිං මිස්මේ චැනල් එක පටන් ගත්තට.
Mis godaak pin